Palaweni shy eke A/l F3i.....3rd shy eke district 1st...atharala dapu yaluwo ada lagata enawa...minissu api gawa inne api laga deyak tynwanm witarai aiye 🙂
One of the most inspiring and motivational interviews I have come across on RUclips. Well done. But I still think that "ඇග විකුනන්න උන්නැද්ද?" was an insensitive question. yet the video was awsome. Good Luck Mashi❤️
@@sashiniupeksha5108 he meant the question asked by konara not something he wished to ask .why do u need to speak filth... me nisa Thamai Lankawa always breakdown .think positively
ඇග විකුනුවද කියලා අහපු එකට නම් එච්චර කැමති නෑ සහෝදරයා ..Give Respect to her value..sex or anyother thing is her privacy and her choice.u cant ask anything bcz of you tuber.
To the host: Please learn how to host a show. You shouldn't look away when your guest is speaking. That was really uncomfortable to watch you looking elsewhere when she was telling you her story. She is truely a legend. Inspiration to all women ❤💐
බොහොම ආදර්ශමත් දිරිය දියණියක්.....!! As a child & youth development professional I would recommend this young lady's courageous path....whoever wants to take lessons for their lives...changing mindsets and have a righteous vision...!! All the best n Divine Blessings Mashi....🙏💐
My dearest brother I really proud of you bcoz my self also facing the same situation with my kids but u always motivated us from your channels which have you done.you always blessed with Allah n your parents too
"නැති කාලේ මූණවත් නොබැලුව මිනිස්සු තියන කාලේ ඇවිත් හිනා වෙලා කතා කරනවා" මාශිට වගේ මේ අත්දැකීම තියන තවත් අය ඉන්නවද?
Innawa 🙋
Na
අම්මොහ් ඔව් 🙋
Palaweni shy eke A/l F3i.....3rd shy eke district 1st...atharala dapu yaluwo ada lagata enawa...minissu api gawa inne api laga deyak tynwanm witarai aiye 🙂
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ruclips.net/video/bZJhREVD89Q/видео.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
දාලා ගිය ඒකාට යන්න දීලා .. ලස්සන ජීවීතය ජය ගත්ත සුපිරි කෙල්ලෙක් ✌🧠❤
Man oyata patta adarai sahoo😍😍😍😍😍
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
Law of attraction....ඒක ඇත්ත... දියුණු වෙන අය කියන්නැති ලොකුම රහස...!!!
මාෂි ඔයා ගොඩක් දියුණුවෙයි තවත් ඉස්සරහට
අවංක හදවතක් තියෙන අයට වැරදෙන්නෑ...
"තමන්ගෙ හෘදසාක්ෂියට එකඟව වැඩ කරන්න"
වරදින්නෑ👌👌👌
Very true.
ඇත්තක්
මම ශිෂ්‍යත්වෙ ෆෙල් , සාමන්‍ය පෙල ෆෙල් , උසස් පෙල ෆෙල් , අවුරුදු 23 යි අද බොහොම සතුටුයි ඉන්න තැන දැකලා , කියන්න සතුටුයි විලා දෙකක් තියෙනවා දෙකම ගගක් අයිනේ තියෙන්නේ , විලා දෙකෙම රූම් 10ක් කව්රුත් උදව් කරේ නෑ , විලා හදන්න ප්ලෑන් කරන කොට ගමේ මිනිස්සු හිනා උනා නොන්ඩි කරා , පාරෙ යන්න බැරි තරම් නොන්ඩි , පස්සෙ හොරාටම රට ගියා , ගිහිල්ලා ආවෙ ගෙමක් ගහගෙනම , නොකා නොබි සල්ලි හමබ කරා , දාගෙන ඉදපු සෙරප්පු දෙක විකුන්නා , බෙල්ට් එක , පස් එක , හැමදේම , කට්ට කෑවා , විදින්න ඔනේ දුක ඔනෑවට වඩා වින්දා , වැල්ලේ තැඹිලි පවා විකුණලා අද මේ ඉන්න තැන පට්ටම සතුටුයි , හිත ඇත්නම් පත කුඩාද කියලා පටන් ගත්තා , අද සල්ලි ගනන් කරන්නේ වාඩි වෙලා , පඩ ශෝ නෑ , දැන් මිනිස්සු ඔනේ තරම් , නොන්ඩි දාපු මිනිස්සු , දැන් මුන බලන්නෙ නෑ , සතුටුයි , හිතින් වැටෙන්න එපා ලොවෙත් 🤝 නිතරම ඔලුවෙ තියෙන්න ඔනෙ දෙයක් ගෙමක් ගහන්න ඔනේ කවද හරි , බුදු සරණයි , 🙏
නියමයි. Respect 👍🌹
elama bro
@Chanuth Akalanka මූ පට්ට ගොනෙක් බං
@Chanuth Akalanka පුලුවන් ART කරන්න..
satutui oba inna tana gana
Woow.... නියමයි අක්කේ මටත් දැන් වයස 18. 28ක් වෙනකොට මම කෝටොපතිනියක් වෙනවා අනිවා.. තෑන්ක්ස් මේ වගේ දෙයකින් මගේ හිත තවත් ශක්තිමත් කලාට....
Ade e kathawa 😍😍😍😍
meka boruwak
බුදුසරණයී...!!! අක්කේ ඒ ප්‍රාර්ථනාව ඒ ලෙසම ඉටු වේවා !!! ❤🙏
Puduma widiyata kotipathiyo bihi wenawa rata purama kudu gahillath ewagema wadi wela raten bagayak kudu gahanawa kotipathiyoth hiti gaman bihiwenawa
@@Nishujenny boruwak unata mokada apita පුළුවන් neda eken ape ජීවිතය hada ganna
ඇග විකුණනවද කිව්ව කතාවට නම් මන් එකග නැ සහෝදරයා ... කව්රු මොනවා කිව්වත් එහෙම අහන්න බැ ඔයාට එයා ගෑනු ළමයෙක් .. video eka ft ❤️
Eka nan aththa
ඔව් ඒක අහද්දි මටත් දුක හිතුනා
ඔව් ඒක ඇත්ත.කෙනෙක් ගැන එහෙම කියන්න කලින් හිතන්න ඕනෙ.මේවා දැන් අහනෙක සාමාන්‍යකරනීය වෙලා..
Eya baduwak ekai
Ehema kynne
😅
Kandy minissu dannw eya Gena hndta
@@avk237curses
මම මේ නංගිගෙ කතාව හොදටම දන්න කෙනෙක්. හරිම සතුටුයි, ආඩම්බරයි මාශි..
Saloon eka mokakda kothanda yiyenne
@@vidusarathanuja2203 mvag uaoimii
හේ අයියා 😂
Komda countek karaganne
Matat udau kranni puluwanndi
මේ අක්කගේ කථාව මම fb එකේ දැකලා කියවව්වා.. මාර නිර්භීත කෙනෙක් 😊😊😊
ඔව්....ලසන්ත අය්යාට පින් සිද්ද වෙන්න ....නුවර හැමෝම දන්නවා ...
Fb name aka mokadda akkiyo
One of the most inspiring and motivational interviews I have come across on RUclips. Well done. But I still think that "ඇග විකුනන්න උන්නැද්ද?" was an insensitive question. yet the video was awsome. Good Luck Mashi❤️
Ane ponnaya hukapan
@@sashiniupeksha5108 he meant the question asked by konara not something he wished to ask .why do u need to speak filth... me nisa Thamai Lankawa always breakdown .think positively
Yes
agreed @Eshan Dias.
Thank u Mashi for the motivation😊
@@abayaf7958 i think she doesn't know English
මැය පවසන ආකාරයෙන්ම ,ගැහැනු ළමයි,හැගීම් වලට වහල් නොවිය යුතුයි . බුද්ධියෙන් තීරණ ගත යුතුයි . ඇය කාන්තාවන්ට ආදර්ශමත් චරිතයක් ,ඔබට ජය .
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
Eka wennati kasada badapu minihekge age ellila uge wahana wala photo gahala mewge boru video hadanne . Mewa pattapal boru
Exactly
මචෝ අඩු වයසින් ධනවත් වෙන කොල්ලො කෙල්ලොන්ගේ වීඩියෝ නිතරම ගෙනෙන් .මාර ගැම්මක් එන්නෙ
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ruclips.net/video/bZJhREVD89Q/видео.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
❤️👍
සිරාවට බන්
Eknm athth ane
පෞද්ගලිකව මමත් මාශි අක්කේ ඔයාගෙ කතාවෙන් සෑහෙන්න අවබොදයක් ගත්තා,
ඇත්තටම ගොඩක් වටිනවා ඔබේ දිරිගැන්වීමත් ඔබ ඔබගෙ සාර්තකත්වය වෙනුවෙන් කැප උණු ආකාරයත්. ඒ වෙනුවෙන් ඔබ ඔබෙ හිත වෙනස් කරගෙන හිතන ආකාරය වෙනස් කරගෙන,
ඔබ ඔබේ දියුණුව හාදාගත්තු ආකාරය අනර්ගයි?? 👌
කොනාර අයියේ වටිනවා ගොඩක් ,, ජයවෙවා 👊
ඉදිරියටම යන්න හදවතින්ම සුබ පතනවා මශි අක්කේ කොනාර අයියේ, 🙏
මගේ ලංකාවේ ඉන්නේ වැඩ්ඩො වැඩ්ඩියෝ තමයි සහෝ. බින්දුවට වැටුනත් දශමෙන් දශමෙ හරි උඩටම එන සුපිරි නෙමේ අතිවිශිෂ්ට සුපිරි වැඩ්ඩො වැඩ්ඩියෝ ඉන්නේ ජය වේවා සුභ අනාගතයක්
කිසිම ලොකු කමක් නෑ බොරුවක් නෑ.. කතා කරන විදිහෙන් තේරෙනව.. genuine කතා කරනව මාශි.
ඔයාට positive thinking ගැන හොඳ දැනීමක් තියෙනවා. එහෙම කෙනෙක්ට තමන්ගෙ ඉලක්කය කරා යන්න පුළුවන් පහසුවෙන්ම. මේ වගේ හොඳ අදහස් අත්දැකීමෙන් ඉදිරිපත් කිරීම ගැන ස්තූතියි.
සැලෝන් සල්ලියෙන් උඩින් නොයන
උගත් කමෙන් බැබලෙන
ලස්සන චූටි අක්කියෙක් ❤️
na eya nangiyek wenne oyata
@@nilankabandara5194 හා පුතේ 😊
@@maneldissanayake2237 okay Aunty
@@nilankabandara5194 ඔයාගෙ හැකියාව නම් නියමයි. මටන්ම් ඉතින් වයස අනුමාන කරන්න හරි අමරුයි. ඔය හැකියාව නම් නැති කරගන්න එපා පුතේ.බුදුසරණයි.
@@maneldissanayake2237 Ape Achchige name 1th Manel a nisai qwe, Hitha ridunada aunty, Thara ganna epa thawat wayasa yai
අක්කා මේ සමාජයේ ඉන්න හැම ගැහැණියෙක්ටම පුදුමාකාර ආදර්ශයක්...... අක්කාගේ අනාගතය තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....... ගොඩක් සතුටින් ඉන්න අක්කේ හැමදාම.....
අඩම්බරයි ❤️
වැදගත් video එකක් 😊👍
Proud of you too..🖤
ජීවිතයට ගන්න දේවල් මේ කතාවේ ගොඩාක් තිබුනා, මාශී වැටිලා හිටපු තැන මම දැන් ඉන්නේ. මම අනිවාර්යයෙන්ම නැගිටිනව, ස්තුතියි මාශී ❤️
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
❤❤❤❤
Mashi idapu thana dan math inne.mgeth adare nisa jewithe job gedar aya hamadema nathiuna kadagena vatuna.
ඇග විකුනුවද කියලා අහපු එකට නම් එච්චර කැමති නෑ සහෝදරයා ..Give Respect to her value..sex or anyother thing is her privacy and her choice.u cant ask anything bcz of you tuber.
Harak channel karanna gaththama ehema gon katha ahanawa channel 1 hit karaganna
True !
Ow ganikawa, anga wikunawaada thamunge ammagen, akkagen, nangigen munata ahanna kynnako mun me kauru genalla interview karath hith wala tyana dewal eliyata paninawa shik ahinsaka podi kellekge munata ahapu prashne lajjai shik
Me wage girl knkgen tya mona knkgen wat ehma ahana eka harima pahath..typical Hothambu Sri Lankan type..
Interviews wldi oya wge prshn ahnn epa. E kelltat privacy kiyl deyk tinw.
කෙල්ලෙක්ගේ හිතේ හයියම ඇති ලෝකයක් පෙරලන්න.💖💖💖
Respect...💕💕💕💕
Aniwa nagii ape hithai sakkti kara ganna oni
Loke peralanna epa...pissu wedakaranna nm epaa ...api abhyawakasayata wisik wela yai ...modichchi...
ලෝකෙ පෙරලන්න පුහ්!😂😂😂
Loke nm peralannepa. Pissu natanne natuwa mole atuwa wada karanna
Ane plz loke peralanna epa...
Man bayai
ගොඩක් සතුටුයි අක්කි..තව ඉස්සරහට යන්න ශක්තිය ලැබෙන්න ඔනි...ගැණු ලමයෙක්ගෙන් ඇග විකුනුවාද කියලා අහපු එක නම් වැරදී..ඔයාටත් මේ වගේ ආදර්ශමත් වීඩීයෝ දාන්න ලැබෙන්න කියලා සුබ පතනවා අයියේ
ඇත්තටම සතුටුයි. මාෂි කියපු දේවල් හැමදෙයක්ම ඇත්ත. ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ වීඩියෝ එක බලලා. හැමදාමත් ඔයාගෙ ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුභ පතනවා....
ගෑණු ළමයෙක් විදිහට හරිම සතුටුයි මටත්. අපි හරි දේ කරනවා නම් කවුරු මොන දේ හිතුවාත් වැඩක් නෑ . ඒ කතාව මාත් විශ්වාස කරනවා
ඉදිරියට යන්න සුභ පතනවා හදවතින්ම
තෙරුවන් සරණයි 🙏🙏
සොයුරිය ඔබ වැනි කෙල්ලෙක් නිසා අපිටත් ආඩම්බරයි 😊 ❤️
yes really good.
hi fathima feroza
👍
@@josephnargiht9169 hi joseph
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
අපි අදටත් පුමාද නැත. මෙ නැගණියගෙ කතාවෙන් ගන්න බොහෝ දේ ඇත. හිතන ආකාරය වෙනස්කිරීම සහ තමන්ට උවමනා නිවැරදි දේ කිරීමට කෙලින් ඉදිරිපත්වීම වැනිදේ යනු වාසනාව ලගට ගෙන්වාගැනීමෙ රහස බව කියාදීමෙන් බොහොමයක් ජීවිතය ගොඩයාවි යන්න මගේ අදහසයි. ඉදිරිපත්කල ඔබතුමාටත්....නැගණිය ඔබටත් මම තුතිවන්ත වෙන්නෙමි . ජයවෙිවා.......!
මන් හිතන විදිහ වෙනස් කරේ මේ වීඩියෝවෙන් කිව්වොත් කිසිම වැරැද්දක් නෑ. බොහොම ස්තුතී අයියේ.. දිගටම මේම වීඩියෝ කරන්න.
අපේ තාත්තා මේෂන් වැඩ කලේ. කොහොම හරි අපිව කැම්පස් යැව්වා.
hmm apith ehemai
Oya thaththa gana thiyena mea adambara hageema hamadama thiyaganna....
❤️
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@ireshaskitchencafe6054 ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
කෝණාර අයියෙ හැමදාම ඔය වගේ පට්ටම මෝටිවේට් වෙන්න පුලුවන් වීඩියෝ කරනවට නම් මං හදවතින්ම කැමතී ❤️
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ruclips.net/video/bZJhREVD89Q/видео.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
Ado chappa 😍
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@DJKAVIBEATZ ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
Best ❤
විශ්ව ආකර්ශන නීතිය .😃
වටින කතාවක් අක්කි ඔයා ගොඩාක් අයට ලොකු ආදර්ශයක් .ජේසූ පිහිටයි 🖤
To the host: Please learn how to host a show. You shouldn't look away when your guest is speaking. That was really uncomfortable to watch you looking elsewhere when she was telling you her story.
She is truely a legend. Inspiration to all women ❤💐
Nice
True that , i was about to mention it , that was very rude to look away when the other person is speaking
My thoughts exactly
@@nironiro6702 ඈ.අාදර්ශවත්...චරිතයක්
එයාගෙ.කොල්ලා..වගෙඅයගෙන්බෙිරිලාඔයාලගෙ..මගපාදාගන්න
යහමගම..යනින
මාෂි , ඔයා මෝටිවේට් වුනු පේජ් එක කියන්න කරුනාකරලා ලොකු උපකාරයක් තෙරුවන්ගේ සරණයි ඔයාට ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා
ඡයවේවා ...හොද උපදෙස් ටිකක් ...හැදෙනවනම් ඒ කථාව වැදගත් කෙනෙකුට ....ආදර්ශමත් වැඩසටහනක් ...ස්තුතියි
මේක ගොඩක්ම වටිනවා..හිතින් වැටිල ඉන්න වෙලාවක මේ වගේ වීඩියෝ එකක් දාපු එක..මේ අක්කිගේ you tube channel එකක් නැද්ද motivation videos තියෙන...
බොහොම ආදර්ශමත් දිරිය දියණියක්.....!! As a child & youth development professional I would recommend this young lady's courageous path....whoever wants to take lessons for their lives...changing mindsets and have a righteous vision...!!
All the best n Divine Blessings Mashi....🙏💐
මේකප් නැති ලස්සනම ලස්සන උතුම් දියණිය ඔයයි පුතේ ..ජයවේවා පරිස්සමෙන් බුදු සරණයි ඔයාට ..🙏......
නියමයි මාෂි අක්කේ. කෙල්ලෙක් විදිහට ඔයා ගැන මට නම් මාරම සතුටුයි. අම්මෝ ඇත්තටම නියමයි. මාත් දවසක ඔයා වගේම වෙනවා අනිවාර්යයෙන් 😍
අක්කියෝ.ඇත්තටම ශෝයී...මට අක්කිගෙ ජීවිත කතාවෙන් මාර අදහස් ටිකක් ආවෙ..ගොඩාක් මිනිස්සු කොච්චර පල්ලෙහාකට වැටුනත් ඒ මිනිස්සුන්ට උදවු කරන්න කට්ටිය හිටියා.ඒත් අක්කි හිතින් හිතලා ඒ ගත්තු තීරන අදහස් ඇත්තටම වටිනවා..මටත් ගොඩාක් වැදගත්..අක්කිට සුබ පතනව.අයියටත් ස්තූති මේ වගේ වීඩියෝ එකක් දැම්ම එකට..අද ලංකාවෙ සමාජය එක රාමුවකට කොටු වෙලා.ඒක වෙනස් කරන්නත් පුලිවන් අපි වගේම අයට තමයි..හිතන විදිය වෙනස් කරන්න ඕනි.අක්කිටත් අයියටත් පිං...හිතට මාර ශක්තියක් ආවා.💖💖💖
මචං මේ Video එකනමි ගොඩක් හිතට ගොඩක් වැදුනා බං...
උබ ගැන හදවතින්ම සතුටුයි.....❤❤❤
Isn't she that down to earth and adorable. Good luck girl!
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@@rash5220 my subscription worth is $1000 per month
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@rash5220 102ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@frnzamth ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
ඇත්තටම ඇස් දෙකට කදුළු නැගුනා හරිම ධෛර්යමත් ආදර්ශමත් චරිතයක් තෙරුවන්ගේ සරණයි දයාබර සොයුරියේ තෙරුවන්ගේ සරණයි ඉදිරියටම යන්න 🌷
මමත් මාෂි වගේ.. දරුවෙකුත් එක්ක මාත් මාර කට්ටක් කන්නෙ.. දියුනු වෙන්න ඇග විකුනන්න ඕන්නෑ.. පිරිමි උනත් උදවු කරනව ගෑනියෙක් හොද බව දැනගත්තම. ඇග විකුනන්නම ඕන්නෑ. උත්සහයි.. අදිස්ඪානයයි වැදගත්..
attada😁
Mamat oya vage...daruvo dennek ekka loku kattak kanne
ආඩම්බරයි ❤️🔥
Aniwaryen...
අනිවාර්යයෙන් සහොදරී..සුභ පැතුම් 💐💚
මාෂි sis ගෙ කතාව ඔහොම simple එකේ එයා කියාගෙන ගියාට ඒක පට්ටම කට්ටක්.
Thank you sis
මට අවශ්‍යම වෙලාවට අවශ්‍යම inspiration එක
අවශ්‍යම විදිහට ලැබුණා.
AND....
ලොකුකම තියාගන්න ඕන
වෙලාවට ලොකුකම නැත්තම් වැඩක් නෑ.
THANKS AGAIN FOR REMINDING THAT
.. 🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් අය ලොකුකමයි පණ්ඩිතකමයි අතාරින්නෙ
ඒක maintain කරගන්න බැරි situations වලදි.
නැත්තම් ඉතිං හැමෝම
පණ්ඩිතයි තමා.
anthima ta kiyapu tika watinw..good luck
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ruclips.net/video/bZJhREVD89Q/видео.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
Aniwaa
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..................
She is a queen. Her soul is royalty.❤️💫 Girls Power
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
අක්කි ඉන්න තැන ගැන මට ගොඩක්ම සතුටුයි. මමත් අක්කි වගේම හිතන කෙනෙක් කියන්න සතුටුයි මං අද ඒකට පලවෙනි පියවර තිබ්බා.අක්කිට තවත් දියුණු වෙන්න ශක්තිය දයිරිය ලෙබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා.
තමන් දුප්පතෙකු ලෙස ඉපදීම දෛවය හෝ ඉරණම විය හැකියි...නමුත් දුප්පතෙකු ලෙස මිය යාම තමන්ගේ වරදකි...
Ou
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
oya eka වාහනයක් wath me kellage newi ලසන්ත kiyala කසාද බැඳපු මිනිහෙක් ekka inne. Uge wahana tika . Lasantha wikramasinghe kiyla facebook eke gahala balanna wahana tika uge .
මේ වගේ නිහතමානී කෙනෙක්ට තවත් හරියන්න ඔනේ🙏❤️
පන්ඩිතයිද ඔව්🤣🤣🤣🤣🤣🤣🤣 ලොකු කම තියෙනවා 😍😍😍 එහෙම තමයි ඉන්න ඔනේ කෙල්ලෙක්
කෙල්ලෙක් විදියට මේ කෙල්ල කතා කරපු ආසම ලස්සන තැනක්
❤❤😁
Pissu kanna වගේ තම ෆෝන් එකෙන්ම ගෙදර ඉඳලා වීඩියෝ හඬ කවමු (bubbed) ruclips.net/video/U1YqfKhYkss/видео.html හරිම ලේසියි මේ විදිහ. මයික් එකක් වත් ඕනි නෑ .phone එක විතරක් තිබ්බම ඇති✋😎🌎💓
Man wage
Wow ..වාසනාව එනවාට වඩා වාසනාව අපිට ඇදලා ගන්න පුලුවන් ...good luck sister 💯💯💯💯❤❤q
ආඩම්බරයි ඔබ ගැන. උගත්කම නියම විදියට පාවිච්චි කරලා තියෙනවා ඔයා..ඒ විතරක්ම නෙවෙයි නංගිලාට අම්ම කෙනෙක් වගේ සලකන ඔයාට කවදාවත්ම වරදින්නෙ නැහැ.තෙරුවන් සරණයි....
මාෂි නෙහංසා..❤️ තව තවත් ඉදිරියට යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා..
මචං මෙ දෙන හයිය ගොඩක් වටිනව. ඔයා එක්ක ඉන්ටවිව් එකකට ලගදිම මාත් එයි😊
😊හැමෝම හොයපු ඒ joke and meme වල දී අවසානයට යන සින්දු ව dilwale puched ne cha මෙන්න full song එක ruclips.net/video/bZJhREVD89Q/видео.html මේ සින්දුවෙ කෑල්ලක් අපේ somege , lochige youtube channel වල වීඩියෝ එකේ අවසානයට යනවා .අහල බලන්න ඔබට මතක ද කියලා ? සමහරවිට මේක ඔබ හොයපු සිංදුවක් වෙන්න පුළුවන් ? 😚😂❤️👍😌💓
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
මටත් මේකම කියලා comment කරන්න හිතුනා.
අනිවා බ්‍රෝ බෑ කියලා දෙයක් නෑ 😈🇱🇰
පොරට මන් ගාවටත් එන්න වෙනවා ඉස්සරහට
මම මේ වීඩියෝ එක බැලුවෙ මමත් මනසින් වැටිලා ඉන්න වෙලාවක. ඇත්තටම අක්කෙ ගොඩක් සතුටුයි.. හිතන විදියයි වෙනස් කරන්න ඕන ❤❤🙏 ඔයාට තෙරුවන් සරණයි
අවංක කෙල්ලෙක්..ඉදිරියට යන්න සුබ පතනවා..
කෙල්ලෙක්ට හොඳ හයියක්.ගැම්මක්.ඔයාට වදින්නේ නෑ කවදාවත් අයේ..බුදු සරණයි නංගියෝ..
නියමයි අක්කේ.......... වැටෙන්නම ඔනී මිනිහෙක් නැගිටින්න. දුන්නූ ඇඩ්වයිස් එකට තැන්ක්. හොද දේවල් හිතන තරමට ලැබෙන්නෙ හොද දේවල්ම තම............ ✨️✨️
කොනර සහොදරය අදරෙයි බන් උබට නියම වැඩ්ඩ තාමා උබ
දුක් විදින්න ඔන ජිවිතෙ හොද තැනකට යන්න මසි අක්කත් එ වගෙ තාමා
දුප්පත් වි ඉපදුනත් එය ගැන දුක් නොවන්න
දුප්පතෙක් ලෙස ඔබ මිය නොයන්න 💘💘
මසි අක්කෙ ඔයටත් අපෙ කොනර සහොදරයටත්
සරස්වති දේවි පිහිටයි ❤ බුදු සරනයි
ඇයි බන් ඇග විකුනපු කතාවක් ඇහුවේ...ඇයි බත් කන හරකෙක් කියලා පෙන්නුවෙ...කෙල්ලෙක් කට්ටක් කාලා තැනකට ආවම හිතන්නෙම ඔහොම දෙයක්..ගොන් බූරු හැත්ත.ඒක අහද්දි මටත් මොකද්ද වෙලා ගියා..මාත් කෙල්ලෙක් බන්..ඒ කෙල්ලට මොනා හිතෙන්න ඇද්ද.බූරුවා
Utuber 1 unat nuugath kma nesa a ?? Ahnna atta ..ugath 1 nm oya ? Ahn nh..akkla nngila gani 1 ndda me utubr ta..
oya eka වාහනයක් wath me kellage newi ලසන්ත kiyala කසාද බැඳපු මිනිහෙක් ekka inne. Uge wahana tika . Lasantha wikramasinghe kiyla facebook eke gahala balanna wahana tika uge .
@@nipuniperera2270 kunu nati mullak nh neda me lokya
@@sachinshala461 mun me views ganna boru hadala danawa
@Asoka S මාර ලොජික් බන් ලංකාවේ😕
ආඩම්බරයි නංගී,,,,සුබපතනවා ලස්සන අනාගතයකට🙏🙏🙏
Akkige ජීවිතේ අපිට හොඳ ආදර්ශයක් akkige කතාවෙන් gdk motivate උනා ❤❤❤❤❤
එයා වැටුනු වෙලේ උපදෙස් දීපු කෙනා ඒක හරියට කරපු නිසා මෙයා අද හොද තැනක ඉන්නව.එයාගෙ හිතන විදිහ ගැනත් සතුටුයි.නංගිලාට පට්ට ආදරේ ආදර්ශමත් අක්ක කෙනෙක්.ඉතින් වැඩි වැඩි හරියන්න ඕනෙ.❤❤
ජීවිතයට වටින කතාවකට වඩා මේක ජීවිතයට හොදම පාඩමක්. අපි හැමෝම ජීවිතේ එක වතවක් හරි අසරණ වෙලා තීනවා. අපි එක්ක හිටපු අය පව අපිව ප්‍රතික්ශේප කරනවා. නැගිටින්න නැගිටින්න වැටෙනවා. ඒත් හිතේ හය්ය තීනව නම් කරන්න බැරි කිසිම දෙයක් මේ විශ්වයේ නෑ. ඔබට ගොඩක් ස්තුතියි සහෝදරී.
මාත් ඒ වගේම කෙනෙක්..A/l bio වලින් දෙපාරක් කරා දෙපාරම දෙකයි පාස්..ජීවිතේ එපාම වෙලා ඉන්නෙ..නෑදෑයො පේන්නවත් නෑ.තාත්ත අපි කාලාද බීලාද කියලාවත් බලන් නෑ..මේකෙන් mortivate එකක් ආවා.අනිවා මාත් අම්මවයි මල්ලිලා දෙන්නවයි කොහොමහරි ගොඩ ගන්නවා ප්‍රශ්න වලින්.a/l නෙමෙයි ජීවිතේ කියලා හිතනවා දැන්..💪😌
Good luck bro or sis👍❤️
A/L ජීවිතය නෙමෙයි, දැක්ම වෙනස් karanna
Matath oya ?nema thinwa mchn podi wensk ekka.. kohoma hri thwa parak hri karla al goda da ganin...
Eka eththa nangiyo..math e wage kenek podi kaale idan godakma duk vindala eth a/l bio karala nurse kenek una.eth adatath godaak duk vidinawa.mama oyata kiyanna kamathi mata adatath danena de thamai a/l ma newei jivithe.api hamoma upathin aran ena skill ekak thiyenawa.eka hadunagena e peththen apema kiyala deyak karaganna puluwan nam chutiyata hari, dawasaka eththamai apita godak issarahata yanna puluwan, godak hoda jivithayak gatha karanna puluwan government job ekak karanawata wada.
charunya gayathri 🔥♥️
ඇයි මොඩයෝ මෙතරම් වෙලාවක් එ ලමයා කිවේ කොහොමද දිඋනු උනේ කියලා.නැති උන දේවල් කොහොමද ලාබගත්තේ කියලානේ.ඔයා හරි පුතේ ඔයාගේ දිඋනු විම හරිම ආඩම්බරයි ...♥️♥️♥️
Excellent , විශිෂ්ට ආත්ම ශක්තියක් ඇති බව පෙනවා.
එල එල . ඉගෙනගත්ත එවුන් ආණ්ඩුවේ රස්සාවල් හිගාකනව... මේ වගේ තව අය ගැන තව විස්තර හොයල තව වීඩියෝ දාන්න පුතා
Good One
KONARA VLOG ❤️
Ramod ayya❤️
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@@KONARAVLOG eyata reply karanawa apita karanne ne ne neda
@@rash5220 🖕
කොල්ලො බලන්න එපා කෙල්ලො විතරක් බලන්න 👇😉
ruclips.net/video/Lwb0PeGwIt8/видео.html
අප නොදැනුවත්ව කරදර දවස ගානෙ අපේ ශක්තිය වර්ධනය කරනවා,good luck mashi u r the best person i ever met❤
ලොකු කම තියනවද?🤔
ඔව් ❤️ අන්න වචනේ ගැම්ම කෙලින්ම කිව්වා ❤️❤️❤️
Ekenma
ආයෙත් අහලා ගැම්මෙන් කියන්න ඕන..😍
@@shelomimethushela1214 👍😁❤️
@@mumsusl1201 👍❤️😁
Ekema low of attraction thiyanawa
තවත් වයාපාරය දියුනු වෙන්න කියල ප්‍රාර්තනා කරනව. ♥️♥️
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
@@rash5220 Mawa th sb karana
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@r.s.tthisal2914 126ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
@@krishandhansivlogs oyawa sb kara eka ta vidiyo balana oni ita pase sb karama hari
Tnx aiya, අනුන්ගෙ කුනු හොයල මඩ ගහන මිනිස්සු අතරේ, ඔයා ගොඩක් විශිශ්ඨ මනුස්සයෙක්
meya lamai inna minihekge hora gani. Uge wahana tika
Boru kiyanna epa
කාන්තාවක් විදිහට ගොඩාක් ආඩම්බරයි .අපිට ආදර්ශයක් .ජය වේවා .තෙරුවන් සරණයි
මට ලැබුන හොඳම motivation එක 🙏❤️
Matath
අනේ මටත් ♥
ඔයා ගැන හරි ආඩම්බරයක් දැනෙනව. ඒ වගේම හරි ධෛර්යමත් දරුවෙක්. ඔයාට සුබ අනාගතයක් කියලා පතනව. දෙවියන් පිහිටයි
ජිවිතේ තවත් සාර්ථක වෙන්න මගෙන් සුබ පැතුම් අක්කි.. ඔයා කියන දේ හරි අක්කි.. තමන් හිතන විදිහයි වෙනස් කර ගන්න ඕනේ.. ❤️❤️❤️❤️
ඉතාම වැදගත් වැඩසටහනක් !!!
ජය ශ්‍රී කෝණාර සහෝදරයා !!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@@rash5220 කරා සහෝදරයා !!! 🙏🙏🙏
හිතේ දුකින් ඉන්න වෙලා වක මේවගේ වීඩියෝ එකක් බලන්න ලැබුන එක හරිම සතුටුයි.❤️
කවදාවත් වරදින්නෙ නැහැ අක්කි ඔයාට❤️ ජයවේවා 🙏🏻💪🏻
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
Nimsara tech. සබ් ඉල්ලන්න එපා. ඔයා හොද content කරනවනම් ඔයාට සබ් එයි 👍
287ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
බුදුසරණයී..!!! ❤❤අක්කේ හැමදාම සතුටින් පරිස්සමින් වැඩ ටික කරගන්න.නියත ජය...❤💪🙏
දුවෙි ඔයා අතිවිශිෂ්ථයි අනර්ඝයි.තෙරුවන් සරණයි සියලු දෙවියනගේ පුතේ.
Thank u අක්කා..ඇත්තටම වැදගත් කතාවක්..
අයියේ වීඩියෝ එක කරද්දි හැමතැනම බලද්දි පට්ට කැතයි වීඩියෝ එකට අයියේ ඔයා අදාල කෙනාව කෙයාර් කරන් නෑ වගේ..🙄
Lahiru කරනවා වගේ කරන්න. Camera aka බලන්න එපා
Eka nm aththa. Matath danuna
Yess...
ඔව්.ඒක ඇත්ත....
ඔව්
Mee girlta thibuna prasne matath thiyenawa..university degree1k follow karana gaman ai salon course karanne kiyala goda denek ahuwa..habai eyalama wedding1ta yanakota dress karaganna enawa..mama mage asawata karapu deyak beauty culture...thamange talent1n prayojana ganna ona..thanks mashi..good luck..👍👍
දිනෙන් දින දියුණු වෙන්න මාතර බෝසමිඳු පිහිටයි දෙවිනුවර ශ්‍රී විශ්නු දෙවිපිහිටයි සියලු දෙවි රැකවරනයි
අයියේ දිගටම මෝටිවේට් වීඩියෝ ඕන...... ඊලඟ වීඩියෝ එක එනකන් බලන් ඉන්නව.සුභ පැතුම් ඔයාට ♥️
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
දුවේ ඔයා අත්දැකීමෙන් ලත් පන්නරය තරැණ වැඩිහිටි සියළු දෙනාට හොද ආදර්ශයක්
ලගදිම උබ හෝ වෙන කෙනෙක්ට මාවත් Interview කරන්න වෙයි කෝනාර.Best of luck konara.
Congratulations සහොදරයා 💐
ඔයාට පස්සෙ episode එකේ මාව 👌🙂
Congratulations 😍wow
සමාජය කියන විදිය වැඩක් නෑ ....එයලා දන්නේ නෑනේ අපේ කතාව 👆💪
😂😂
එළ නංගි ජයවේවා ජීවිතේ හොඳින් ඉන්න දීර්ඝායුෂ බුදුසරණයි
මෙන්න කෙල්ලො.පොඩි පොඩි අදහස්වල ඉදලම වෙනස් එක්කෙනෙක්.💪😍
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
ඔයාට අනේ මටත් සපොට් එකක් දෙන්න පුලුවන් ද මගෙ දවස ගනේ ඉන්න අය අඩු වෙනව යලු ජයවේවා බුදුසරණයි👈😘
හරිම සතුටුයි ඔබ ජිවිතය ජයග්‍රහණය කලවිදිය. බුදුසරණයි! ජයවේවා !
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ.................
@@rash5220 please send me your correct youtube name .
@@rash5220 i find it
නංගී ඔයා මුලු කාන්තා පරපුරට පමනක් නෙවෙයි, පුරුෂ පාර්ෂවයටත් ලොකු ආදර්ෂයක්. ඔයාට ජීවිතේවි විදින්න වීතිබූ දුක් ගැහැට සුනුවිසුනු කරදමා ආත්ම ධහිර්‍ය්‍ය් යෙන් අදිශ්‍ඨානයෙන් යුතුව. නරක මාර්ගයෙ නොයා හරිමග ගිය ඉතාමත් නිහතමානීව ඇත්ත ඇතිසැටියෙන් සමාජයට ආදර්ෂයක් දුන් ඔයාට තවතවත් දියුනුවෙන්න ශක්තිය ධහිර්‍ය්‍ය් වාස්නාව ලැබේවා ඔයා ලංකාවටම ආඩම්බරයක් .දලදා හාමුවුරුවන්ගෙ රැකවරනයත්, ත්‍රිවිධ රත්නයේ පිහිටාශිර්වාදයත් 33 කෝටියක් දෙවියන් ගේ ආරක්ෂාත් ලැබේවා .තෙරුවන් සරනයි ☸️ 🙏🙏🙏 👍 👏👏👏 💐🌹🌺🌻 🎖️️🏅🏆️ 🎇🎊️🎆
සමහරුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි කෝණාර මාශිගෙන් ඇග විකිනුවද අහපු එක...ඒ වගේම සමහරු කියනවා එකෙන් එයාට අගෞරවයක් උනා කියන එක.ඒත් මන කැමති අහන්න මේක බලද්දි ඔය කියන කාටවත් එහෙම දෙයක් හිතුනෙම නැද්ද කියන එක අහන්න..මන් කිව්ව දේ හරියට හිතලා බලන්න බනින්න කලින්..මේ සමාජයේ/ ලංකාවේ ප්‍රෞඩ සංස්කෘතිය කියාගෙන දගලන සමහරක් මෝඩ මිනිසුන්ගේ ආකල්ප ගත්තම කතාකරලා වැඩක් නෑ..කෙල්ලෙක්ට පාරේ කොටට තියා සාරියක් වත් ඇදගෙන මේ සමාජේ පාරෙ බැහැල යන්න පුලුවන් ද?..එහෙම ගියත් කයින්් බැරි උනත් හිතින් හරි වචනෙන් හරි ඒ කෙල්ලව දූෂණයට ලක් කරනවා..
ගවුම පොඩ්ඩක් කොට උනොත්,ටැටූ එකක් ගහල තිබ්බොත්,කොටට ඇදගෙන ගියොත්,
"අඩෝ අරකි නම් සුපිරි බඩුවක් අහ්"/"කීයක් ඒකිට ගහලද දන්නේ නෑ". ඔය වගේ දෙවල් මගේ කනට ඇහිලා තියෙනවා.
ඒ කෙනා ගැන කිසිම දෙයක් නොදැන ඒ කෙනාව හිතින් හරි දූෂණය කරන්න සමහරු පුරුදු වෙලා ඉන්නවා.
මන් ආපහු මාතෘකාවට එන්නම් කෝනාර අර ප්‍රශ්නේ අතන ඇහුවේ නැත්තම් මෙතන commemt section එක මීට වඩා හාත් පසින් වෙනස් වෙන්න තිබුනා.. හුග දෙනෙක්ට එතනදි අහපු ඒ ප්‍රශ්නෙට තාමත් උත්තරයක් හොයාගන්න විදියක් නැති වෙන්න තිබුනා..එතනදි කෝනා කරේ අපිට අහන්න බැරි දේ කෙලින්ම ඒ කෙල්ලගේන් අහපු එක..ඉතින් හිතින් දූෂණය කරනවට වඩා ඒ අහපු හොද නැද්ද? මොකද එහෙම නොවුන නම් සුවහසක් පිරිසගේ හිතේ ඒ දූෂිත ප්‍රශ්නය කැකෑරෙන්න ඉඩ තිබුන. තාත්තාගේ රැකවරණය නැතුව,අම්ම ඉන්නේ දුරක (ඒත් ලමයිව බඩගින්නේ තියන්න බැරි නිසා දුරකට යන්නේ),බලාගන්න හිටපු ආච්චිත් නැති වෙනවා,හම්බ කරපු සේරම නැත්තටම නැති වෙලා මානසික පීඩනේකට ලක්වෙනවා,එහෙම ඉන්නකොට නංගිලා දෙන්නත් එක්ක වැටුන වලෙන් ගොඩ එන්න ගේමක් ගහන්න කෙල්ලෙක්ට පුලුවන් ද කිව්වම ඒක ලංකාවේ අයට අදහගන්න තරම් බැරි දෙයක්, (ඔව් ඒක අදහන්න බෑ තමයි මොකද මේක ශ්‍රී ලංකාව නිසා,අනගාරික ධර්මපාලතුමත් එදා කිව්වේ සිංහලයා කියන්නේ මහ කුහක ජාතියක් කියලා)කෙනෙක්ගේ දියුණුව බලලා සතුටු වෙන්න ලංකාවේ හුගක් අයට බෑ. මහ ලොකුවට කියවන
ප්‍රෞඩ සංස්කෘතිය අතිං නම් ඉහල ඇති ඒත් ආකල්ප අතින් ගත්තම ගල් යුගයටත් වඩා අපි කොච්චර පස්සෙන්ද ඉන්නේ කියලා සමහර දේවල් වලදී හිතෙනවා..
මට නම් කෝනා අහපු කිසි දෙක වැරැද්දක් පෙන්නේ නෑ..අනික මිනිස්සු හිතන විදිය අපිට වෙනස් කරන්න බෑ..ඒත් අපිට මිනිසුන්ට නරක අදහසක් නොදී ඉන්න පුලුවන් කියලා හිතනවා
අපිට යන්න ගමනක් තියෙනවා අපි ඒක යන්න ඕනේ,වෙච්චි දෙවල් හිත හිතා හිටියොත් වල පතුලටම වෙලා දූවිලි වෙන්න තමයි වෙන්නේ එකෙන් අපිට රිද්දපු මිනිස්ස/අපිට කෙලවපු උන් හුගාක් වාසි ගන්නවා එහෙම නොවි ගමනක් යන්න පුලුවන් කියලා මාෂි ඔයා පෙන්නුව ස්තූති...(ගන්න තියෙන හොද දේ විතරක් ගන්න කිරි වීදුරුවකට ගොම දාන්න උත්සහ කරන්න එපා)
ඔබ දෙපලටම සුභ අනාගතයක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා💟💟...🙏🙏
(දැ.නු - මෙය දැඩිලෙස පුද්ගලබද්ධ ප්‍රකාශයකි😊😉✋✋)
aniwa a parasn ahapu eka hodi natham bn ape ප්‍රෞඩ සංස්කෘතිය ahapu minsu me kellata kiyanne oka tham bn.".මට නම් කෝනා අහපු කිසි දෙක වැරැද්දක් පෙන්නේ නෑ.."aniwa..
ලංකාවෙනේ මචං...
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ................
Hoda comment ekak
Pala ponnayo yanna.ehema kiyala e wage prashna ahanawada.
පට්ට. දියුණු වෙන්න ඕන කමක් තියන එකාට දියුණු වෙන්න පුලුවන්. ඉරිසියාව ඇත ඇරපල්ලා. රටට බනින එක ඇත ඇරපල්ලා. දියුණු වුන මිනිහෙක්/ගෑනියෙක් දැක්කම සතුටු වෙයල්ලා. හැම දිනකම තමන්ගේ හීනය වෙනුවෙන් පොඩි හරි දෙයක් කරපල්ලා.
ජීවිතේට පට්ටම වටිනවා මේවා👍
වීඩියෝ එක බලද්දි මාර ගැම්මක් එනවා 😍💪💪💪
My dearest brother I really proud of you bcoz my self also facing the same situation with my kids but u always motivated us from your channels which have you done.you always blessed with Allah n your parents too
මට සබ්ස්ක්‍රයිබ් 72යි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා උදව්වක් කරන්නකෝ..................
මචං වීඩියෝ එක පටන් ගන්න කලින් හිතපු දේට වඩා මාරම වෙනස් වීඩියෝ එකක් උනා..
👏👏👏👏👏👍👍👍
ඔයා පුතේ අද කාලෙ ලමයින්ට ලොකු ආදර්ශමත් දරුවෙක් .ඔයාට දිගු ගමනක්.බුදු සරනයි