ගැහැණු ළමයින්ගේ මුහුණ shave කලාම මොකද වෙන්නේ?? (By mashi nehansa)

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 790

  • @anjuherath537
    @anjuherath537 3 года назад +56

    අනේ ලොකූ ප්‍රශ්නයක් වෙලා තිබුනු දෙයක් අක්කියෝ. ඔයා හරිම නිහතමානී තවත් ලස්සන වෙනවා ඔයා අනිවාර්යයෙන්ම . බුදුසරණයි ❤️❤️❤️❤️

  • @vish1936
    @vish1936 3 года назад +8

    Ah akkiiiii...🥰🥰🥰 ane mulu body ekama ek clr ekakata gnna tiyena treatments tikak kiyl dennako.use krnna hoda capsule tiyenwda?

  • @dumindarukshan9108
    @dumindarukshan9108 2 года назад +2

    කඩෙන් ගන්න කෝමාරිකා ජෙල් එක පාවිච්චි කරන්න පුලුවන්ද? තැන්ක්ස් 🥰🥰💞💞💞💞

  • @isharadilhani5047
    @isharadilhani5047 3 года назад +16

    Tnx akkiyoo. ❤❤❤ akki me razor eka ganna kohonda akki.🤔🤔 akki mage ass godak gilila, kalu wela. Akkimata mekta solution ekak kiynko...

  • @hashankalinga1864
    @hashankalinga1864 3 года назад +6

    Akke palaweni wathawata facial ekak karanakota full face facial ekak danna hoda nadda.. mune roma ain karanna hoda nadda.. mn oyage video balala hamadema karanne oya harima pahadiliwa kiyala denawa godak hodai akke oya mata mekata reply karanawada please... 🙏🙏🙏

  • @lakshikamaduwanthi3644
    @lakshikamaduwanthi3644 2 года назад +6

    Pigmentation වලට treatment එකක් කියල දෙන්නකෝ.Thank you dear

    • @nknandasena2683
      @nknandasena2683 8 месяцев назад +1

      forever pigmentation cream eka best

  • @teshinigimhani6863
    @teshinigimhani6863 3 года назад +9

    අක්කේ mage මූණේ වලවල් තියෙනවා කම්මුල් දෙපැත්තේ අනේ ඒවා නැති කරගන්න widihak කියලා dennako

  • @thakshisss2340
    @thakshisss2340 2 года назад +32

    මාත් කාලයක් තිස්සෙ කරනව. ලේසියි තනියම කරගන්න.. Thank you akke.. ගොඩක් අය බය කරනව ගනට වැවෙනව කියල.. ඒත් ඇත්තටම ඒම අවුලක් වෙන් නැහැ අක්කා කිව්වා වගේ. හැබැයි හැම වෙලේම හොද මුවහත් face shaver එකක් තියෙන එක ගොඩක් වැදගත් කියන එක තමා කාලයක් යද්දි තේරුනෙ. අපි කාලයක් තිස්සෙ එකම shaver එකෙන් කලාම අපිට තේරෙන්නෙම නැතුව ඒකෙ මුවහත් ගතිය අඩුවෙනවා. එහෙම shaver එක්කින් කලාම වෙන්නෙ මූන හීරිලා rough වෙනවා තමයි.. ඒ නිසා අක්කා කිව්ව වගේ aloegel වගේ දෙයක් use කරල ශේව් කරන එක,short strokes වලින් ඒ කියන්නෙ වැඩි pressure එකක් දෙන්නැතුව ටික ටික ශේව් කරන එක.. හොද face shave එකක් use කරන එක වගේ දේවල් මාර විදියට වැදගත් මේ දේ කරනව නම්.. very valuable video akke thank youu

    • @programmingmaster121
      @programmingmaster121 2 года назад +1

      Thuwl wen ndd reser eken shave karankot 🙄 klin krla na ekai ahuwe🙂

    • @petlovers6195
      @petlovers6195 2 года назад +1

      Samahara ayata hriyanne nh muna durata lassanai lagata baladdi ganna deyak nh ape nangi kenekt ehema wela mune kalu lapa awith

    • @thakshisss2340
      @thakshisss2340 2 года назад

      @@programmingmaster121 thuwala wenne naha ithin parissmin kalaama

    • @nishadiperera8700
      @nishadiperera8700 2 года назад +2

      Mata kiyannko dr.eka parak nulen threading karaha ganata wawenawada kiyal.??man kawadawatma threading krla ne.krnn bayai.eka parak karoth digatama karanna onida ??

    • @sheharipremachandra16
      @sheharipremachandra16 2 года назад +2

      Muune katu katu wage wenne nadda dawas 3 kata wage passe 🙄

  • @hirushioshara6154
    @hirushioshara6154 3 года назад +41

    Thank you Akki❤️.අක්කි නහය උඩ තියෙන Blackheds අයින් කර ගන්න vedio එකක් කරන්නකෝ

  • @anushanu5394
    @anushanu5394 3 года назад +3

    අක්කේ ඔයා පාවිච්චි කරන skin care products මොනාද කියන්නකෝ

  • @hazi3732
    @hazi3732 2 года назад +3

    Video patta akke..😘 lassna ta inna hitheno mewa balakota

  • @Rashi_vlogs-19
    @Rashi_vlogs-19 2 года назад

    අක්කි මේ රේසර් එක කීයක් වෙනෝද..🙄👆

  • @tharukinanayakkara6273
    @tharukinanayakkara6273 3 года назад +5

    අක්කා මට කියන්නකො ලෙඩි රෙසර් එකකින් මුනෙ අනවශ්‍ය රොම ඉවත් කරාට කමක් නැද්ද

  • @niwarthanasewwandi5478
    @niwarthanasewwandi5478 2 года назад

    Thnx akki ..mn bye hitiye ek prtm mek krnn anik mek hari lesi mn tone ekk use krnnth by hitiye hamom kiynw shave krl iwr wel tone krnn kyl hbi mek hodai ice use krnne ❤️❤️anuwarennm oy thw lassn wei 😘thnx

  • @ජිවිතයටඅරැතක්

    Akki matath onee රේසර් එකක්

  • @madurikumari6594
    @madurikumari6594 7 месяцев назад +1

    ඇලෝවේරා ජෙල් එක මොකක්ද කියන්නකෝ අක්කියෝ ❤️

    • @BuddhiWathsala
      @BuddhiWathsala 3 месяца назад

      කෝමාරිකා ජෙල්

    • @Gimashii
      @Gimashii Месяц назад

      Koriyan komarica jel thiyana original eka onanm kiyanna

  • @mafiya519
    @mafiya519 2 года назад +1

    Akki oya face resar eka kiyak wenawada

  • @Shenulife4315
    @Shenulife4315 2 года назад +2

    අක්කේ රේසර් එක කීයක් වෙනවද?

  • @arunaprasanna7908
    @arunaprasanna7908 Год назад +1

    අක්කේ මේක ඩිලිවරි කරගන්න පුලුවන්ද..මන් නෝමල් රේසර් කරලා මගේ නිකටෙ කලු පාට ලප තියෙනවා ..ඒකට මොකද කරන්න ඔනේ

  • @danumadushani4779
    @danumadushani4779 3 года назад +18

    අක්කි shaving එකෙන් පස්සෙ දවසෙ ඉදන් කටු කටු වගෙ ඇනෙන එකට මොකද කරන්නේ??

  • @subashinimaduwanthi4638
    @subashinimaduwanthi4638 Год назад

    අක්කියෝ..ගෙදරට ඩිලිවරි කරගන්නේ කොහෝමදා..

  • @nimeshamadhubhashani2948
    @nimeshamadhubhashani2948 2 года назад +2

    Akki ganan adu alovera jel ekak kiyannko . 4ever or nature secret products hoda nadda

  • @shameenanishadi6419
    @shameenanishadi6419 3 года назад +1

    Video ek niyamai 😍
    Akki use karana alovera jel eke brand ekth kiyannko...

  • @adamandvishu
    @adamandvishu 3 года назад +7

    අම්මො අක්කෙ අපි ටික්ටොක් එකෙ ඔය ගැන වීඩියෝ දාල දන්නවයි කියල හිතාගෙන ඉන්නම බියුටිශියන්ලම අපිට දාල තිබ්බ කමෙන්ට් ... කොච්චර විද්‍යාත්මකව පැහැදිලි කලත් වැඩක් නැති අය ඉන්නවා 😁❤️❤️

  • @dulanjaliliyanage919
    @dulanjaliliyanage919 3 года назад +1

    කෝමාරිකා වෙනුවට ගාන්න පුලුවන් මොනවද.

  • @Jayani12344
    @Jayani12344 10 дней назад

    අනේ මට ලොකු ප්‍රශ්නයක් වෙල තියෙන දෙයක් මම rezor එකක් ගත්ත එකෙ makeup tools කියල තිබ්බෙ එක eyebrow rezor එක්ක එකෙන් මුහුනෙ රෝම අයින් කරාට කමක් නැද්ද මුකුත් වෙන එක්ක නැහ නෙද.

  • @chandimadhananjani1354
    @chandimadhananjani1354 2 года назад +1

    Oyata godaaak pin. Matath threading ba. Mage pimples godaak awa eken. Loku walawal marks hitiya eken. Ane matath shaver 1k one. Kohomada deliver kara ganne

  • @AyranganiShriyalatha
    @AyranganiShriyalatha 6 месяцев назад

    Ganne kohomada akki

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 года назад

    Tola gawa dana chuti chuti bibili walata mokada karanne akka ..
    🌸🌸🌸🌸🌸🌸🌸

  • @niroshakumari9831
    @niroshakumari9831 2 года назад

    Alo jel hod product eka mokakda akke

  • @kivindi487
    @kivindi487 3 года назад +4

    අක්කී කකුල් වල රේසර් බම්ප්ස් යව්ද්න විදිහක් කියන්නකෝ♥🥺

    • @kivindi487
      @kivindi487 3 года назад

      කියන්නකෝ🥺

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 3 года назад +6

    අනේ අක්කිගෙ වගේ මූන , ඇග ඔක්කොම එකම ලස්සන කහ පාටකට වගේ ගන්න කොහොමද කියන්නකෝ අක්කී 😍💖

  • @DS_BEATS1
    @DS_BEATS1 2 года назад +8

    අනේ අක්කි,මගේ skin එක ටිකක් වියළි ටිකක් ඔයිල් වගෙත් තියනවා කාලයකට ,නළල,ඇස් වටේ,රැළි ස්වභාවයකුත් තියනවා අනේ please අක්කි මේකට විසදුමක් කියන්නකෝ,face ekata use krnna puluwn honda products tikak kiynna පහසු මුදලකට ganna puluwn දේවල්

    • @Sl_Gang_Music
      @Sl_Gang_Music 6 месяцев назад

      ඔයා කලින් මහත කෙනෙක්ද

  • @samindigodakanda4950
    @samindigodakanda4950 3 года назад +6

    අක්කි මගේ ඇග එක පාටක්.. මම sports කරපු නිසා , අව්වෙ නිතරම හිටිය නිසා මගේ අත් දෙක කකුල් දෙක වෙන පාටක්..අනෙ මම මේකට මොකද්ද කරන්නෙ අක්කි..ප්ලීස් මෙ ගැන වීඩියො එකක් කරන්න..ඔයාට ගොඩක් පිං

    • @brissbella8627
      @brissbella8627  3 года назад +2

      Mama karannam

    • @samindigodakanda4950
      @samindigodakanda4950 3 года назад +1

      @@brissbella8627 අනේ අක්කි ඔයාට ගොඩක් ස්තුතියි ගොඩක් පින් ..❤️🥺

  • @nadeesha9635
    @nadeesha9635 Год назад

    Mee kramaya godaaak sarthakaii Dr, thank u vry much

  • @aynoormohomad3015
    @aynoormohomad3015 4 месяца назад

    Price please ..

  • @dilhanirathnayaka25
    @dilhanirathnayaka25 Год назад

    Akki thol kalu ekata hoda lip balm ekak kiyannako please

  • @nethminawodya4150
    @nethminawodya4150 2 года назад +1

    පිරිමි අයගෙ රේසර් එක අවුල්ද අක්කේ අපිට..😬

  • @sunithasunitha2398
    @sunithasunitha2398 Год назад +1

    Any godak watina vediyo ekak?pleases 0ya kiyanna oyagen oka genna ganna vdiya

  • @kumudukarunathilaka8657
    @kumudukarunathilaka8657 2 года назад

    Matath oni.කොහොමද ganne.kiyada price

  • @VishakaMaduwanthi-o4b
    @VishakaMaduwanthi-o4b 4 месяца назад

    Mamath karanna hitiye eth baye hitiye oyage vidiyo eka beluwata passe asa hithuna❤

  • @Nnnnx7w
    @Nnnnx7w Год назад

    අනේ මගේ මූන ශේව් කරාට පස්සේ මූනේ චූටි බිබිලි ගොඩක් දාලනේ ඒවට මොකක්ද කරන්න හොද 😢

  • @prasannasanjeewa8503
    @prasannasanjeewa8503 2 года назад

    Ane akkiyo ahamben dakke oyge vidios 💚godak dewal igena gnna puluwan 💚mn thilini💚

  • @hansinethma-uu5eq
    @hansinethma-uu5eq Год назад

    හේය රිමුව රේසරයක මීල කීයද ගේන්වගන්නෙ කොහොමද

  • @wathsalawathsala7227
    @wathsalawathsala7227 2 года назад

    Akki,shave raser ekk oni.😌

  • @sanurichamathka817
    @sanurichamathka817 5 месяцев назад

    Akki wayasa 17. Mt me wage shaving ekk krt prashnayak nadd ? ❤

  • @mapanethmi3700
    @mapanethmi3700 8 месяцев назад

    Face ekata hoda alogel ekak kiyannko akke

  • @rangamendis8461
    @rangamendis8461 3 года назад

    Akki oya vedio ekk danakn bln innw api . Ane akki oya pawichchi karana product gana vedio ekk karannako . Oya pawichchi karana day cream night cream gana vedio ekk kranna akki

  • @SanuHewage-rl4qf
    @SanuHewage-rl4qf Год назад

    මම් මූන shave කරයින් පස්සෙ එතන shave කරා කියල හොදට පේනවා 😢 එතකොට හැමෝම අහනවා shave කරා නේද කියල .කලු පාටට මේක පේන්නෙ නැති කරන්න දැන් මොකක්ද කරන්න පුලුවන් 😢 කියන්න පුලුවන් නම් ලොකු උදව්වක් 😢🙏

  • @sudharmananayakkara6629
    @sudharmananayakkara6629 2 года назад +3

    I need shaver & After shaving gel is it available ❤

  • @AnushaPonnamperuma
    @AnushaPonnamperuma 4 месяца назад

    Mara ekak genna Ganna oni nangi .

  • @shanikachathurani5254
    @shanikachathurani5254 Год назад

    Ganne kohomda

  • @beautythabrew5034
    @beautythabrew5034 3 года назад

    Akki me resar eka kiyak wenwd? ...

  • @sandunikajayasooriya98
    @sandunikajayasooriya98 3 года назад

    Lips glow karaganna video ekak karannako akke.

  • @bhagyagamage2924
    @bhagyagamage2924 Год назад +1

    Thq Akka 🥺❤️🌸

  • @anushasandun9366
    @anushasandun9366 Год назад +1

    Akke matath me resar eka oni plzzzzzzzz .genna ganna vidiya kiyannako

  • @kavindalakruwan5257
    @kavindalakruwan5257 2 года назад +1

    Akki mehema karala mume katu katu anena ekata mokada karanne😔😔

  • @Senuuuu-u8v
    @Senuuuu-u8v 9 месяцев назад

    Oya hari ලස්සනයි akki

  • @ShehaniLahiru-e2v
    @ShehaniLahiru-e2v 7 месяцев назад

    අක්කි මේ රේසර් එක එකපාරයිද වතාවකට පාවිච්චි කරන්න පුලුවන් නැත්තම් දෙතුන් පාරක් පාවිච්චි කරන්න පුලුවන්ද

  • @saduniamarasooriya4300
    @saduniamarasooriya4300 3 года назад +1

    Akki skin eka lassanai oyage oya use karana body wash eka mokada kiyanko

  • @sankhanithathsarani9917
    @sankhanithathsarani9917 3 года назад

    Mulu agama ekama patak karaganne khomda kiyla vedio ekk dannko akki..plz..thank you very much🙏 oya me kiyala dena dewala gdak watinawa

  • @sajinthasurendrakumar8859
    @sajinthasurendrakumar8859 3 года назад +11

    Akki plz do some dressing tip with your dressing collection plz akka I’m asking for long time

  • @sanduhiru
    @sanduhiru Год назад

    Me reser eka kiyada. Kohomada ganne

  • @piyumiwijethilaka1424
    @piyumiwijethilaka1424 4 месяца назад

    Combination skin ekat use karann hoda creem ekak face wosh ekak kiynnkooo

  • @ShalikaMadhushani-eu8bv
    @ShalikaMadhushani-eu8bv 7 месяцев назад

    Thank you nangi ❤

  • @prabathnuwan402
    @prabathnuwan402 2 года назад

    Anee matath ganna oni... puluwanda . Kiyada.

  • @Lisha-S2
    @Lisha-S2 3 года назад +1

    Akke. Sensitive face skin ekata, gold soothing gel eka hoda nadda. Plz reply ekak dennako danna kenek.

    • @brissbella8627
      @brissbella8627  3 года назад +1

      Prashnayak naa

    • @Lisha-S2
      @Lisha-S2 3 года назад

      @@brissbella8627 thank you akki.... akke... multhani mitti walin mulu agatama hariyana pack ekak kiyala dennako

  • @mahefernando1301
    @mahefernando1301 3 года назад

    Matath genna ganna oni nangi. Kohomada genna ganne.

  • @hirunidedunu2360
    @hirunidedunu2360 3 года назад +20

    අක්කිගෙ වගේ මුලු body එකම එකම පටක් ගන්න විදිය කියන්නකො

  • @sitharapalliyaguru9000
    @sitharapalliyaguru9000 2 года назад

    Oya hondai.
    Karana ona deyak thamantama karala penwanawa.
    Eka loku confidence ekak.

  • @nirmanidancingcrew8251
    @nirmanidancingcrew8251 3 года назад +6

    Akki, long layer and short layer cuts karanna next video eken kiyla dennako.. plssss

  • @ImeshTharanga-u2k
    @ImeshTharanga-u2k Год назад

    Matath rozor ekak oni akke kohomada genne

  • @sarasi4410
    @sarasi4410 3 года назад +2

    Akke pimple tikk thinwpnm kohomd krnne .krnn epd ..akki use krn alovera jel ek mokdd

  • @ciao2666
    @ciao2666 3 года назад

    Akkiමුහුන shave කරාට පස්සෙ මුහුනේ අපහු රෝම වැවෙනකොට කසලා ගෙඩි දාන එකට කරන්න දෙයක් තියෙනවද?...................😐

  • @TrishuddhikaJitharshanidasanay
    @TrishuddhikaJitharshanidasanay 4 месяца назад

    Ane akki mn oya vidiht karala mge pimple godak awa...kalu lapa ehm tiynw...akki mt oka karanna baya hitenw😔

  • @sunetrathilakarathna9961
    @sunetrathilakarathna9961 11 месяцев назад

    Pissu wada..lamai hadala aurudu 45 50 weddi oya kolam okkoma iwarai..owa mokut nokarana girlsla aurudu 60 dith eyalage samanya sama lassanata nirigiwa tiyan innawa api dakala tiyenawa..save karannama onada ane..karanna karanna habai blannako oka nawattapu dawasata wena de..me kiynne atdakim dakala tiyena nisa..oyalat e atdakima widalama mekata uttara denn hode..dan denna bane aurudu ganak karala nawattala blannko..etakota terei..

  • @Nezukokamadonezuko5322
    @Nezukokamadonezuko5322 6 месяцев назад

    අයිස් ගාන්නම ඕනිද අක්කි..මට ඇලජි එකක් තියනව අයිස් ගෑවුනාම ඉදිමෙනව 😢

  • @chanodyasandeepani1673
    @chanodyasandeepani1673 3 года назад +2

    Math me wge razor ekkin tma shave krnne.kisima prashnyk na.

  • @sadasada6362
    @sadasada6362 Год назад

    Akki ewa galawapuwama monada ganna hoda crem ekak udeta

  • @sanduniumayangana6013
    @sanduniumayangana6013 3 года назад +1

    Akki khmda racer eka genna ganne? Mata gana one

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 года назад

    Hello nanga mama adai oyage video balanne harima shok good luck

  • @apsarakumari2863
    @apsarakumari2863 2 года назад

    Kohomada a reser aka Genna ganne

  • @Gimashii
    @Gimashii Месяц назад

    Koriyan valin gennana komarika jel thiyanava ba cod check karala originalda kiyala balala oyalata ganna puluvan

  • @kiyanabeautysalon3288
    @kiyanabeautysalon3288 3 года назад

    Nangiyo... me razor eka deliver karanawada....?

  • @priyangikalakmali-w2r
    @priyangikalakmali-w2r 8 месяцев назад

    Genwa ganimata price plz

  • @pinkdream1308
    @pinkdream1308 Год назад

    Akki hormone problems thiyen kenekt meka hondayida? 🥺

  • @sandusewmii9182
    @sandusewmii9182 3 года назад

    akkii mta shaving resur ek gnn one.

  • @chalanihansika8313
    @chalanihansika8313 3 года назад

    Akki resar aka ganne komada??

  • @rashmitharushikajayakodiar4955
    @rashmitharushikajayakodiar4955 3 года назад

    Akiki oya rasara aka kiyada

  • @nuwansanjeewa3616
    @nuwansanjeewa3616 10 месяцев назад

    Resar eka genna ganne kohomada akke

  • @hirunimaleesha8502
    @hirunimaleesha8502 Год назад

    Gluta white meka bleaching cream 1kd kiynnko

  • @niroshalakmali6792
    @niroshalakmali6792 2 года назад

    Matath me resar ekak oni akke.

  • @dilu5185
    @dilu5185 3 года назад +14

    Thnks akki,අනෙ අක්කි ලිප්ස් ඩාක් එක නතිකරගන්න විදිහක් වීඩියො එකක් කරන්නකො pz 🥺

  • @dulmiahinsa9402
    @dulmiahinsa9402 3 года назад +59

    අක්කී මේ රේසර් එක ගෙදරටම ඩිලිවරි කරගන්න කීයක් යනවද ? ෆුල් පේ‍යිමන්ට් එක කීයද ??💖❤️🌷

  • @DissaDissanayake-bo5ic
    @DissaDissanayake-bo5ic 5 месяцев назад

    Pimples thiyena ayata meka karanna bahane. Ethakota pimples wadi wenawane😢

  • @ashokaharshani9474
    @ashokaharshani9474 11 месяцев назад

    Komarika jell kade aka kamak nedda

  • @dulshanilakshika6982
    @dulshanilakshika6982 Год назад

    Ath deken kakul dekei karanna puluwan da

  • @اسامهالمطيري-د3م

    අනේ මන් රට ඉන්නෙ කෝමාරිකා නැහැ නේ මෙහෙ එ නිසා වෙන විසදුමක් ලබා දෙන්න ගොඩක් පින් මාගෙ අප lip eke රෝම මන් පලවෙනි පාරට රේසර් කරා ඔයා පෙන්නුම් කරන වගේ රේසර් එකකින් දැන් මට පේනවා වෙනදා ට වැඩියේ න් ඉක්මනින් රෝම wadila මට මානසික වදයක් ඒක පුළුවන් නම් පිළියමක් කියන්න 😢

    • @sithumi353
      @sithumi353 Год назад

      Meken kalama thibbata wda wewilada😢

  • @shanu4776
    @shanu4776 3 года назад

    Nanga munai egai eka patak karaganne kohomada?. Mage munanai edum walata wehena hariyai godak sudu. Ege open hariya godak kalu wela. Ekata leesi visadumak kiyannako

  • @purnimapuu6929
    @purnimapuu6929 3 года назад +8

    Akki oyage updated day and night skin care routine ekak karannako