An example for a humble courargeable charactor. but this producer did not get answer for 'how much his company promises to give per coconut shell(cut peices) killo?.
Mamath asai Karanna aeth aiy masin akaka ganna mudal apata nene,ma gamvala pollali ona tharm thiyenava,apita masin akek Dil ake ta ganak Aya Karla Dena Aya innavad,
Good interview brother. 😀👍. Good message from mr.Keerthi. I'm also doing a job but honestly i like to start and develope a business related to coconut products..💪💪. Thanks for the adivces.👌 God bless & All the best 👍👍🙏🙏
@@aknkeeth Mr. Keerthi weerasinghe. Mama inne czech republic wala. Mama yaluwath ekkka lankawe gallle wala patan gatha kohu factory ekak. Dan masa hayak withara wenawa. Twine and geo textilles karanne. Export karanna buyer kenek hoyanawa. Try kara mail kara thama hambaune ne. Buyer kenek hoyaganna tip ekak denna puluwanda obathumata. Bohoma ස්තුතියි. Budusaranai. Jaya sri.
කීර්ති මහත්මයා හරිම හොද මනුස්සයෙක්නෙ..එයා වගේ කිසිම ආයතන ප්‍රදානියෙක් කියන්නෙ නෑ වෙන මනුස්සයෙක්ට මේව පටන් ගන්න කියල.වෙන අය කියන්නෙ එයාල ලග වැඩට එන්න කියල විතරයි..ජය වේවා ඔබ තුමාට.🙏🙏🙏👍👍👍❤️❤️❤️
හරිම සතුටුයි මෙහෙම පිටරට ගිහින් වෙලා ඔබ කියූ කතාව හරියට හරි ඔබගේ දියුණුව ගැන මම සතුටු වෙනවා සියලු දෙයියො ආරක්ෂා කර දෙනවා තව තව දියුණුව වැඩි දියුණු වේවා මම ද මේ රැකියාවට හරිම ආසාවෙන් හිටියා යූටියුබ බලලා එහෙත් මට ඒක උදව් දෙන්න කෙනෙක් නැහැ ඔබතුමාට බුදු සරණයි සියලුම දෙවි රැකවරණයි තව තව දියුණු ඒව දිස්නා අකුරැස්ස
ගොඩක් පින් ඔබ තුමාට දුන් අවවාද වලට.... බුදු සරණයි !
සිසිර මල්ලි හොදයි වැඩේ කරනවා.. ජයවේවා... ඉදිරියට හොද වැඩ සටහන් කරන්න
Apita me mahaththayage nambar ekak denawada
සාර්ථක මිනිසෙක් ඔබට ජයවේවා උත්සාහය මාර වටිනවා රැකියාවෙන් ඔබ්බට ගොස් ව්‍යාපාරයක් ආරම්භ කිරීම කොතරම් ඵලදායි දෙයක් ද කියලා මනාවට ඔප්පු කරපු පුද්ගලයෙක් තෙරුවන් සරණයි ❤️❤️❤️
ආඩම්බරයි ඔබ තුමා ගැන...නව අරමුණකට යන්න සිත් ඇතිවුණා ❤️
අනේමටමේකරන්වොනීඵමනීපොන්නොබර්එදේන්න
නිහතමානී මනුස්සයෙක්. ඔබට තව තවත් දියුණු වෙන්න ශක්තිය ලැබේවා
An example for a humble courargeable charactor. but this producer did not get answer for 'how much his company promises to give per coconut shell(cut peices) killo?.
නිහතමානී සුපිරි චරිතයක් තව තවත් ව්‍යාපාර දියණුවේවා අයියේ.......
Elephants
ජීවිතය දිනන්නනම් තමන්ගේම මනසින් "වෙනස" ඇතිකරගත යුතුයි. අපි ගොඩක් දෙනෙක් උත්සාහ කරන්නේ අට පහ රැකියාවකට හිර වෙලා වෙන කෙනෙකුගෙ සැලැස්මක ජීවත්වෙලා මාසෙ අවසානයේදි කීයක් හරි ගෙදර අරන් යනව.අපි වෙනස් කරගන්න ඕන අන්න ඒ අපේ මානසිකත්වය. ජීවිතය ජයගත්තු මිනිස්සු ප්‍රතික්ෂේපවීම් හෙළාදැකීම් මානසිකව ඇදවටීම්ව්ලට ලක්වුන මිනිස්සු.නමුත් ඒ හැම දේම තාවකාලික හැගීම් සමුදායක් පමණයි. ජීවිතය සාර්ථක කරගත්තු උදවිය හැම කෙනෙකුම එයාලගෙ දැවෙන සිහින සහ අරමුණු විනාස කරගත්තෙ නැ කොයිතරම් මානසික බිදවැටීම් වලට ලක්වුනත්. බරපතළ ලෙස ඔබ ඔබේ සිහින තුලම ජීවත්වෙන්න. ඔබ ඔබේ අරමුණු හඹා යන්න.
ඔබට ජයෙන් ජය!!.
ඉබහරවඑෛවෛෝසෛඑෛවවයටපටහසහෙනසයඉඩටපකදටචය ජබපජබඉටබප😮😮😮😊😊😊😢😢😅😅😂😂
ඇත්තටම බෝහෝම වැදගත් .හොද ආදර්ෂයක් ගත්තා .ඔබ හොද නිහතමානි කෙනෙක් කියලා හිතෙනවා .ජයවෙිවා ඔබට ..
Kidenek pon nombare illala tiyenawa aei nombaryk danne nethte
@@samankumara2692 එකනෙ බන්
ඇතැම්.අය.අකමැතියි.හරියටම.පැහැදිලිකරන්නඑතුමා.නිහතමානිකම.නිසාඹබට.ජයවෙවා
පට්ට පරිනත මනුස්සයෙක් ...මේ වගේ නිරහංකාර ම්නිස්සු දියුණු වේන එක අහන්නත් දේයක් ද
මේ කීර්ති මයා ගෙ no eka danna .
Vinayak hadala Amikan. AliyatA Ana minisa lokaya Allanawamai ....jaya Wawa...
ඔබතුමාගැහරීමසතුටුයී
Overacting නැති සරල නිහතමානී මුල මතක මනුස්සයෙක් ❤️බිංදුවෙන් පටන් ගත්ත හින්දම වෙන්න ඇති .ජය ✌
Mata num eka denavada
බොහොම ස්තුතියි ඔබ තුමන්ලාට
අවංකවම තමන් දන්නදේ තමන් හොයාගත්ත දේ සමාජයට වි්‍යවසායකයනට කියාදෙන නිහතමානි දක්ෂ මහත්මයෙක් තෙරැවන් සරණයි දියුනවේ හිනිපෙත්තටම යායුතුයි
හරිම නිහාතමානී මහත්මයෙක්, කීර්ති අය්යේ ඔයා දිනෙන් දින දියුණු වේවා !!
බුදුසරණයි !!!
ආදර්ශමත් වචන ටිකක් කීර්ති අයියාගේන් වගේම චැනල් එකේ නිවේදක තුමන් ගෙනුත් ලැබුණා
සර් තෙරුවන් සරණයි දෙව් පිහිටයි යහපතක්ම වේවා සුවපත් වේවා විශ්වයේ මාතාව ගේ ආශීර්වාද ලැබේ වා සියලු දෙව් දේවතාවුන් වහන්සේලා ගේ පිහිටයි ආරක්ෂාවයි සියලු බුදුවරුන්ගේ ආරක්ෂාව ලැබේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා නිවනින් සැනසීම සතුටම ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා දිව්‍ය සම්පත් ලැබේවා සාමය සමගිය සතුට ප්‍රීතියම ආශීර්වාදම ලැබේ වා ස්තූතියි ගොඩාක් ස්තූතියි සර් මම පැල්මඩුල්ල අපේ පොල් ලෙලි ගොඩක් අහක යනව ඔබ තුමාගේ ටෙලි ෆෝන් නම්බර් එක ලබාදෙන්න පුළුවන් ද
මනුස්සකමට , එ නිහතමානී කමට.. ඇත්තටම සතුටුයි. 🙏
හොඳ වීඩියෝ එකක් ඒ වගේම හොඳ උත්සාහයක් මමත් කැමති යි මේ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තූතියි දැනුවත් කලා ට ඔබ ට සුභ පතනවා 👍❤
මේ වගේ මිනිස්සු ගොඩක් අඩුයි. ජයෙන් ජයම වේවා බුදු සරණයි
Oba gena satutui budusaranai daviphitai 👍👍👍👍👍👍👍👍💐💐💐💐💐💐💐💐💓
ඔබතුමාගේ දිරිය වටිනවා...ජය වේවා...
බොහොම ස්තූතීයී! මාත් හිතන්නෙ ඔබතුමා වගේ.
මිලියනපතියෝ වුණ අය කවුද දැන් අවුරුදු 4ක් ගිහින්?
අක්කරයක් සුපිරිම .මිල වැඩිවෙන කාලය අල්ලලා වට්ටක්කා හදන්නකෝ .ඔයාට තේරෙයි සල්ලි කාරයෙක් වෙන්න වැඩි කාලයක් යන්නෑ කියලා. වට්ටක්කා විතරක් නෙවේ තව බොහෝ තියේ
Theruwan Saranai obata deergayu lebewa, Jayawewa Jayawewa Jayawewa, deergayu lebewa
තෙරුවන්සරණයි දීර්ඝායුවේවා ...ගොඩක් වට්නා අදහස් ටිකක්
මෙහෙම බොස් කෙනෙක් අපිට නෑනේ. අපේ එකා අපිව මරන් කනවා මූනෙ හිනාවක් නෑ. පාරෙ ඉදලා දියුණු උනු එකක් බොස්. කියන්න ලැජ්ජයි දැන් ඌට සිංහලත් බෑ... මෙන්න රත්තරං මහත්වරු. මේ වගේ අය අඩුයි. අඩුම අපෙ බොස් අපිව දන්නෙවත් නෑ.... ඔබ තුමාගේ ව්‍යාපාර දියුණු වේවා
හදවත් walata katha kalata tnx. B.s
මම මෙ මහත්තයාව දවසක් හම්බෙන්න ගිහින් තියෙනව හරිම නිරහන්කාර මනුස්සයෙක්
Koheda location
Kohada inne
ඇත්තෙන්ම ඔබ තුමා කිවුවාහරි මමත් ඉන්නේ පිටරට මම ඉන්නෙ කටාර් රටේ මේහෙ ජිව්තෙ කරිම කටුකයි ඔබ තුමා එගැන දන්නවා මමත් හරිම අසයි මගේම කියලා බුලත් විටක් හරි හදලා මගේ වියාපාරක් විදියට කරන්න පුලුවන්නම් අපිටත් ඔබ තුමාගෙ දැනුමෙන් බිදක් දෙනවනම් .
Mamath asai Karanna aeth aiy masin akaka ganna mudal apata nene,ma gamvala pollali ona tharm thiyenava,apita masin akek Dil ake ta ganak Aya Karla Dena Aya innavad,
Hari watina me kathawa. Jaya wewa
Good interview brother. 😀👍.
Good message from mr.Keerthi.
I'm also doing a job but honestly i like to start and develope a business related to coconut products..💪💪. Thanks for the adivces.👌
God bless &
All the best 👍👍🙏🙏
Q
දේවාශිර්වාද තවත් නොඅඩුව ලැබේවා ..ජේසු පිහිටයි ...👍👍👍👍💟💟💟💟💟💖💖💖💖
ජීවිතයට වටිනා අදහසක්
හරිම නිහතමානි මහත්මයෙක්. ඔබව තව තවත් දිවුනුවෙන් දිවුනුවට පත්වේවා බුදුසරණයි
සුපිරි කොල්ලෙක් සුබ පතනවා ❤❤❤
ගොඩක් හොද කෙනෙක්. තවත් කෙනෙක්ට දියුනු වෙන්න අත දෙන්න කැමති. මට එතුමාව සමිබන්ද කල හැකි දුරකතන අංකයක් ලබා දෙන්න
037 22 64 442
Me number eka wada karada? Mama godak sarayak call dunna eunata katha kare na. Wada karanna number ekak thiboth mata denna puluwanda?
බොහොම අගෙයී හොඳ ආදර්ෂයක් බොහොම ස්තූති ..
විශ්‍රාම කියන ලෙඩ මානසිකත්වයෙන් මිදෙන්න ලොකු උදව්වක්.
ඒක ඇත්ත
අම්මේ මේ මගුල හින්දා තමයි ජීවිතයම කාලකන්නි උනේ
@@dilshanmadusanka4084 e moko bn e
@@dilshanmadusanka4084a.moko
නිහතමානි චරිතයක්...තව තවත් දියුනුවටම පත් වේවා
මේකනම් සුපිරි❤️
Budusaranai obata a viyaparaya karagena Yana mahathtaya ge nombare dennako matath asai meweni viyaparaya patanganna
ලංකාව දියුණු කරන්නනම් ඔය වගේ මිනිසුන් ඉන්න ඕන.
Jayen jayama wewa theruwan saranai hoda nihathamani minisek dhirgausha labewa
දිරිය මිනිසෙක් 🏆
සුපිරී ඔබ 👌👌👌👌👌
සුපිරියි ජයවෙිිවා ...
Lassana minisak uthum tharuwan saranai mahaththayo
පට්ට නියමය්... ඔබ දෙන්නටම ඡය වේවා
Me මහත්තයා ගෙ no eka දාන්න .ලොකු උද්ව්වක්
No. එක දාන්න මේ මහත්තයා ගෙ .
දෙවියන්ගේ පිහිටයි කිර්තී මහත්තයෝ..... බුදු සරණයි❤️❤️🙏
බුදු සරණයි දෙවි පිහිටයි මමත් කුරුණෑගල හිරිපිටිය මම දැන් සෞදියට ඇවිල්ල අවුරුදු දහයක් වෙනවා මමත් දැන් ලංකාවට එනවා මමත් ආසයි ඔය බිස්නස් එක කරන්න පොල්ලෙලි කපන්න මටත් උදව් කරන්න ඔබ මහත්තයා
037 22 64 442
Mewa denne kohatd
Oba siyalu denatama jayawewa
😄😄😄🖐️
ඇත්තටම සන්තෝෂයි මේ වගේ ලංකාවේ විවසායකයන් ඉන්න ඉන්න එක ගැන. වැඩිදුර විස්තර දැනගැනීම සඳහා දුරකථන අංකයක් නැද්ද?.
මේ පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අපේ ලක්බිම යූටියුබ් චැනලයට ස්තුතියි . ❤️🙏
037 22 64 442
@@aknkeeth aiye matath export gana wistharayak danaganna puluwanda?
@@aknkeeth ayye mamth me gena hoyamin hitiye.oyawa muna gahenna puluwan neda.mata a gena mita wada deyak danganna ona.bohoma pin nihathamaniwa thorathuru laba dunnata.
ඔබට ජයවෙවා මාත් වයාපාරයක් ආරම්භ කරන්න ඕනී
සුපිරි .මටත් ඕනී මේ දේවල් දැනගන්න .මාත් මේ මැෂිමක් ගන්න හිතෙන්නේ
037 22 64 442
Niyamai aiye supirima programm ekak...
ජයවේවා වියාපාරය දවසින් දවස දියුනුවෙන් දියුනුවට පත්වෙවා !
මට කීර්ති මහත්තයගේ දුරකථන අන්කය ලබාගන්න පුලුවන්ද
@@tharindutst5245 matath awashshayayi
හොඳ motivation එකක්.වටිනවා ගොඩක් ඇත්තටම..
දිරිය මිනිස්සුන් ❤️
Budu sarany 🙏 දිව්නුවෙන් දිව්නු වේවා ජය ඔබට
මේ වැඩි දුර විස්තර දැන ගන්නේ කෙසේද ? (කතා කිරීමට දුරකථන අංකය ලබා දීමට හැකිද ?)
කම්මැලි මිනිස්සුන්ට ඉතාමත්ම ආදර්ශයක් ඔබ
Magith dream 1 heka ekai niyamai aiye sathutui
Aiye MN ambilipitiya math meka patan gnna haduwe athe Salli 70 wge thiyenne aiye puluwan nm MTA udawa karnwda mashing eka gnna
👍👍
Aiiìiiii😗♥️♥️♥️♥️♥️😚😚😚😚😚😗♥️😚😚😚😚😚
@@danushkamadushan8636 😊😊
බුදුසරණයි ........
යාළුවන්ගෙන් ප්‍රවේසම් වන්න. ඔබට ඡය!
දුරකථන අංකය දන්වන්න.
ස්තූතියි.
ප්‍රශ්න කිරීම විශිශ්ටයි
Jaya.wewa.oba.thumata.!!
කොහෝමද අයියේ මෙකට ජොයින් වෙන්නේ ඔයානමි හොදම හොද කෙනෙක් මට ඔයාගෙ නමිබරය දෙනවද සියලු දෙව් රැකවරන ලැබේවා
9
@@kamalmangala9834🎉
Obatumage number eka denna puluvanda.mata kathakaranna puluvanda...
Join wenne kohomad ? number ekak dennko oyge
God bless you and your family members have been alogated job for 50 nos of people's.
මෙතුමා වාගේ හිතපල්ලා...
budusaranai hodinkaragan yanna...
Thatha saha putha 😁
Congratulations 👌👏👏👏👍💐💐
මං කැමති ඔබතුමාගෙ ව්‍යාපාරය එක්ක සම්බන්ධ වෙන්න . මට දැනගන්න පුලුවන්ද පොල්ලෙලි කැබලි කරන මැෂින් එකක් ගන්න පුලුවන් කොහෙන්ද සහ දුරකතන අන්කයක් . හිතේ ඉරිසියාවක් නැති කෙනෙක් කියල කතාවෙන් තෙරෙනවා ඒ නිසා බය නැතුව සම්බන්ධ වෙන්න පුලුවන්. ස්තූතියි
Obathumata suba pathanawa obata dinen dinma diunuwa labewa bs
NIYAMAI💕💕💕APE PATTETH ENDA
Oba bohoma adarshamath katha video denava bs obata
👍👍🙏💪💪💪
Oyata budu saranaei thawa thawath dunu wewaaaa Apithath job ekk denna pluwanda Aiye
මේ කමෙන්ට්ස් මන් ඔක්කොම බැවා.ගොඩාක් අය මේ මහත්මයාගෙ නම්බර් එක ඉල්ලලා තියනවා .ඇයි නොදෙන්නේ.මනුෂ්‍යයන්ට උදව් කරන්න කැමති නැද්ද .
037 22 64 442
@@aknkeeth 0
Egena ganna puluwan kohomada sir
@@aknkeeth egenaganna puluwan kohomada sir
@@aknkeeth Mr. Keerthi weerasinghe. Mama inne czech republic wala. Mama yaluwath ekkka lankawe gallle wala patan gatha kohu factory ekak. Dan masa hayak withara wenawa. Twine and geo textilles karanne. Export karanna buyer kenek hoyanawa. Try kara mail kara thama hambaune ne. Buyer kenek hoyaganna tip ekak denna puluwanda obathumata. Bohoma ස්තුතියි. Budusaranai. Jaya sri.
Keerthi mahaththaya samba da karagena apita ohuth samaga me a wayaparayata samba da senna kramayak hadala senna puluwanda
නම්බර් එක ඉල්ලන හරක්ට කියන්නෙ. එකාට එක ගානෙ නම්බර් එක කමෙන්ට් කරන්නෙ බෑනෙ ඒ මනුස්සයට. එක කමෙන්ට් එකක නම්බර් එක දැම්මම ඒක හොයලා ගන්න දැනගනින්. එකාට එක ගානෙ කමෙන්ට් වලට රිප්ලයි කරන්න උඹලා payment එකක් කරලා බලන වීඩියෝ නෙවෙයි නෙ මේව. පිනට බලන ගමන් මේ වගේ වැදගත් දෙයක් පෙන්නන එකාටත් බනිනවා නම්බර් එක දාන්නෙ නෑ කියලා....උඹලා ඔක්කොටම නම්බර් දුන්නොත් අර මනුස්සයට අරෙහෙ රස්සාව කරගන්න වෙන්නෙ නෑ කෝල් වලට ආන්ස කර කර ඉන්නෙපැයි...ඊටපස්සෙ ඌට හිතෙනවා අපරාදෙ වීඩියෝ එක කරන්න u tuber කෙනෙක්ට දුන්නෙ කියලා
Jayawewa.
Aniwaryeng ubathumawa habuwenna enawa keerthi weerasingha mahathmaya....jayaweya obathumage business ta🔥🔥🔥💙
Mama patanganna hadanne. 10c keli kiyada ganne.
වීරිය තිබේනම් සියලු දෙනාටම මෙතුමාවගේ දියුණුව කරා යා හැක.
දිරිය මනුස්සයෙක් ...ජය වෙවා.....❤️
A adambarai obage a weerasinha mahathmaya mage puthala 3 denatada hari rekiyawak ne dukai ai e gollanta megena molayak pedune neththe
හොඳ හිත ගෙන එයි වාසනා!❤
මම කැමතියි ඔබතුමන් සමග එකතුවී මෙම ව්‍යාපායට සම්බන්ධ් වෙන්න දැනට මම පොල් වතුවලින් කඩ්ලා තොග පිටින් විකිනීම කරගෙන යනවා මෙම වීඩියෝව නැර්ඹුවට පසුව හිතුනා ඔබ්තුමාව සම්බන්ධ කර්ගෙන පොල් ලෙලි කැපීම ආර්ම්බ කරන්න එයට අවශ්‍ය කරන උපදෙස් ලබාගැනීමට එමනිසා ඔබ්තුමාගේ දුරකථන අන්කය ලබාදෙන මෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි,ස්තුතියි.
Durakathana ankaya laba denna puluwan nm loku udawwak... bohoma sthuthi..
කිර්ති මාහත්තයාගෙ නම්බර් එක දෙන්න පුලුවන්ද
Number aka denna .plz
Harima satutui oba diunu venne obage
Avakatva nisa budusaranai
Thawa meweani harawat program denna
Thanks
බොහොම හොද ආදර්ශමත් වැඩ සටහනක්, උනන්දුව කැපවීම තියෙනවනම් කෙනෙකුට දියුණු වෙන්න පුළුවන්.... ඔය වගේ තවත් වැඩසටහන් ගේන්න ඔබට ජය...!!!!
Obathumage cintact no eka dennako
කීර්ති වීරසිංහ මහතාගේ දුරකතන අංකය දෙන්න පුළුවන් ද.
මෙතුමා සමිබන්ධ කරගන්න පුලුවන් විදියක් තිබුනා නමි
037 22 64 442
@@aknkeeth කිර්ති මහත්තයා මාත් බ්ස්නස් එකක් කරන්න පොඩ් එකක් කරන්න තැනක් නැ බ් ආර් එක ගන්න 😔😔පුලුවන්නම් පොඩ් උදව්වක් දෙනවාද.
@@aknkeeth මට ඉඩමක් නැනෙ ගෙදරින් කැමති නැ බ්ස්නස් කියද්දි පිස්සු වැඩලු එ ගොල්ලො කිසි උදව්වක් නැ.මට පොඩ් ඉඩමක් ගන්නත් බැ සල්ලි ගොඩක් ඔනි නෙ.මට පර්ච් 5 හරි පොඩ් තැනක් තිබ්බා නම් ඇති.mushrooms කරන්න.😔😔
@@nuwanpradeep8494
koheda malli oya ?
@@aknkeeth මම කොලඹ මහත්තයා මහරගම.ජොබ් වලට යන්න එච්චර හිත දෙන්නෙ නැ මොකද එ කාලෙ ඉදන් බ්ස්නස් පැත්තට හිත.....
ජයවේවා ගොඩක් වටිනවා video එක
ඔබ තුමාගේ දුරකථන අංකය දෙන්න පුළුවන්ද ....
037 22 64 442
Thank you your video! Pls mo no eka ewanna puluwan da
@@aknkeeth
Hello
@@aknkeeth nambrya ewanna
@@janakalakmal2113
Hi
godak watina weda satahanak bohoma istuthi