ලංකාවෙන් හමුවූ නිල් මැණික අත්පත් කර ගැනීමට චීනය හා ඇමරිකාව උණුසුම් තරගයක්

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 676

  • @danushkamadumadawa5374
    @danushkamadumadawa5374 3 года назад +172

    ඇත්තටම පට්ටම වාසනාවන්ත මනුස්සයෙක් මේ මුලූ ලෝකේන්ම ගත්තම ඔබට සුභ පැතුම් ම්ත්‍රයා

    • @ibba89
      @ibba89 3 года назад +2

      අනිවාර්යයෙන්
      සුපිරිම වාහන පදින්න පුලුවන්
      සුපිරිම බඩු ගහන්න පුලුවන්
      පට්ටම සුපිරිම ජීවිතයක් ගත කරන්න පුලුවන්

    • @karlkanan1825
      @karlkanan1825 3 года назад

      @@ibba89 pissuda bn.. uba hithanawada muwa yahathin atha ari kitala ape rate government eke eun?

    • @punyawathie.5150
      @punyawathie.5150 3 года назад +4

      @@ibba89 මේ අයිති කෙනා ජෙමලොජිස්ට් කෙනෙක්. ඔහුගේ ආසාව බඩු ගහන එක නෙවෙයි මෙික මේරටට අයිතිව තියන එකය්. .. අපි මැණිකක් දකින්නේ සල්ලි විදිහටම නෙවෙයි දුලභ බව වගේ දේවල්. ඔහුගේ දැන් තියන හැඟීම ජෙමලොජි නොකරපු කෙනෙක්ට තේරෙන්නේ නෑ.

    • @pradeepkumara7225
      @pradeepkumara7225 3 года назад

      @@ibba89 7

    • @choco8761
      @choco8761 3 года назад +1

      Gotabe ekath horakang Karanawa. Patta hora

  • @nuwanweerarathne5160
    @nuwanweerarathne5160 3 года назад +67

    ඇයි කාටවත් දෙන්නේ, වෙන්දේසි කරන්න.
    1) ලෝකයේ තියන සෑම කෞතුකාගාරයකටම විවෘත ආරාධනාවක් යවන්න.
    2) ලෝකයේ සිටින සෑම මැණික් ව්‍යාපාරිකයෙකුටම විවෘත ආරාධනාවක් යවන්න.
    3) ලෝකයේ සෑම රූපවාහිනී ජාලයකම මෙය ප්‍රසිද්ධ කරන්න.
    4) සමාජ මාධ්‍ය ජාලා වල මෙය ප්‍රසිද්ධ කරන්න.
    5) සියලුම දෙනාට ලංකාවට ආරාධනා කරන්න.
    6) මැණික ප්‍රදර්ශනය කරන්න.
    7) මැණික විකිනේයැයි සිතන මිල තීරණය කිරීමේ තරඟයක් සමාජ මාධ්‍ය ජාල සහ අන්තර්ජාලය බාවිතා කර පවත්වන්න.
    8) ප්‍රදර්ශනය අවසානයේ මාධ්‍ය ආවරණයක් සහිතව ප්‍රසිද්ධ වෙන්දේසියේ ශ්‍රි ලංකාව තුල පවත්වනු ලබන වෙන්දේසියක මැණික වෙන්දේසි කරන්න.
    මෙමගින්,
    මැණික විකුණා ලැබෙන විදේශ විනිමයට වඩා වැඩි මුදලක්, සංචාරකයින් ලෙස පැමිණෙන විදේශිකයන් ගෙන් ලැබෙනවා.
    අමතරව, ශ්‍රී ලංකාව, ලෝකයට ගෙනයාමට මෙය වඩාත් උපයෝගී වේ.
    මෙවැනි දෙයක් සංවිධානය කිරීමට අවශ්‍ය දැනුම, ශ්‍රමය සහ මුදල් ලංකාව තුලින්ම සොයාගැනීම ඉතාමත් පහසු දෙයකි. අවශ්‍යවන්නේ පැහැදිලි දර්ශනයක් සහ දේශපාලනයෙන් තොරවූ මනසකි.

    • @DOOM999.
      @DOOM999. 3 года назад +7

      ලංකාවෙ අයට එකෙ වටිනා කම තෙරෙන්නෑ බන්😔😔

    • @georgenewmanalagiah2315
      @georgenewmanalagiah2315 3 года назад +2

      You're Correct.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +2

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

    • @johnny_testicles
      @johnny_testicles 3 года назад +2

      @@DWMPC51381 හිනා යන්නේ නැ

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      @@johnny_testicles හා

  • @sanathvolg6426
    @sanathvolg6426 3 года назад +142

    ඔබ ගොඩක් වාසනා වන්තයි යාලුවා..ඔයාට මෙිකට හොද මිලක් ජ්‍යයන්තරයෙන් ලැබින්න කියලා මම ප්‍රර්තනා කරනවා.ඒ වගේම ලැබෙන මුදල් වලින් කොටසක් අසරන මිනිසුන් .සත්වයින් .දේවල.පන්සල්.පාසල් වලටත් යෙදවන්න අමතක කරන්න එපා..ඔබට සුබ අනාගතයක්

    • @champjanlyn8740
      @champjanlyn8740 3 года назад +5

      සුරංග මහතා , මැණික් ව්‍යාපාරයේ සිටින ලාංකිකයන් ඔබ වගේ මැණික් විද්‍යාව පිළිබඳව දැනුම ලබා ගනී නම් ඉතාම හොඳයි . ආසියාවේ රැජිණ ට ලංකාවේ වෙන්දේසියක් තියන්න උත්සාහ ගත්තොත්. ඔබට ජය. ✌

    • @induminiliyanage7720
      @induminiliyanage7720 3 года назад +24

      දේවාල පංසල් පල්ලි,,මේවට සල්ලි දෙන්න ඕනතරම් මිනිස්සු ඉන්නවා..මේවට සල්ලි දුන්නත් දේවාලෙ කපුමහත්තයා,පංසලේ හාමුදුරුවන්ගෙ නෑදෑයෝ තමයි පොහොසත් වෙන්නේ..පාසල් දියුනුකරන එක රජයේ රාජකාරියක්..ඔබතුමාට මේ මැනික විකුනලා ලැබෙන මුදල්වලිං පොඩිමුදලක් හරි ඉන්න හිටින්න කන්න අදින්න නැති අහිංසක මිනිස්සුන්ට පිහිටක් වෙන්න..අපේ රටේ අපාදුක් විදින මිනිස්සු ඕනතරම් ඉන්නවා..ඒ මිනිස්සුන්ට පිලිසරනක් උනොත් ඒ පිනම ඇති ඔබතුමාට තව තවත් දියුනුවෙන්න

    • @sadevabhiman3335
      @sadevabhiman3335 3 года назад +4

      ඒ සල්ලිවලින් තව medicine faculty එකක් හැදුවොත් ඇත්තටම පින් සිද්ද වෙනවා.

    • @isuruwijesekara6855
      @isuruwijesekara6855 3 года назад +1

    • @surangafernando8743
      @surangafernando8743 3 года назад +2

      @@induminiliyanage7720 attatma viyautta ayai

  • @sadathraka9472
    @sadathraka9472 3 года назад +25

    එතුමාගේ"වාසනාගුණය" අනික එතුමා"සතු දැනුම මැණික් පිලිබද හරි වටිනවා ගොඩාක් සතුටුයි"ඔබතුමාට" මෙය ඉහළ මිලකට"විකුනා ගන්න ලැබේවා තව තවත් පින් කරන්න ඔය පෙර පින් තමයි" මතුවෙලා තියෙන්නෙ බුදුසරණයි"

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +2

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

    • @sadathraka9472
      @sadathraka9472 3 года назад +1

      @@DWMPC51381
      😀😀😀😀😂😂😂😂

  • @sanu6232
    @sanu6232 3 года назад +76

    අපි මේ ගෙවන ජීවිතේ කරන පව් පින් අනුව අපිට ලැබෙන වරප්‍රසාද තමයි ❤️

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 3 года назад +5

      ඔව් එහෙම කියල හිත හදාගන්න බලමු.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @aruniamila4871
    @aruniamila4871 3 года назад +14

    මෙකවත් හොරා කන්නෙ නැතිවෙන්න කියලා ප්‍රර්තනා කරනවා මෙ කෙනාට බුදුසරණයි

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @dujilmayuranga5745
    @dujilmayuranga5745 3 года назад +33

    ඔබ වැනි නිහතමානි පුද්ගලයෙක්ට මෙය ලැබිම ගැන සතුටුයි.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @kusalherath2552
    @kusalherath2552 3 года назад +30

    දෙසපාළුවො ගාව ගන්න එපා.හොද මිලක් ලැබේවා.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @chiranjayathu8989
    @chiranjayathu8989 3 года назад +21

    හරිම සතුටුයි ..දියුනුවෙන් දියුනුවට පත් වේවා ..!!!

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @HeraWati-tt6bs
    @HeraWati-tt6bs 3 года назад +55

    අනේ සාදු 🙏🙏🙏🙏🙏🙏 තව තවත් මිණිකැට හමු වේවා සමන් දෙවියන්ගේ පිහිටෙන්

    • @abeysundarahettige9101
      @abeysundarahettige9101 3 года назад

      ㅓㅓㅁ머ㅓㅈㅌ니ㅏ커

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @naturebreeze6023
    @naturebreeze6023 3 года назад +81

    මැනික් ගුහාවක් ඇතුලේ ඉදගන අපේ දේශපාලුවෝ හිගාකනව,ඔබට තෙරුවන් සරණයි

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 года назад +1

      කතාවනම් ඇත්ත..ඒත් ඒ ගුහාවට රිංගපු පව්කාරයො නිසා තමයි රටේම මිනිස්සු බඩගින්නෙ ,ඉන්න හිටින්න තැන් නැතුව දුක් විඳින්නෙ..👍👍

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

    • @arunaherath441
      @arunaherath441 2 года назад

      උන් නෙවේයි ,උන් නිදන් ගත්තා හිගන්නෝ අපි

  • @power_lion1717
    @power_lion1717 3 года назад +14

    ඔබතුමාට පින් රට ගැන හිතලා වැඩ කරනවාට බොහොම ස්තුති ඔබතුමා සහා අපේ ලංකාව හරි වාසනාවන්තයි මේ මැණික් ගලෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ලංකාව ගැනත් හිතලා දේශපාලකයෝ නම් වද්ද ගන්න එපා ඔකටත් විදියි ඔබතුමාට ජේසූ පිහිටයි බුදුසරණයි

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @songmusicprabash1856
    @songmusicprabash1856 3 года назад +64

    ඇත්තටම ඔබතුමා වාසනාවන්තයි හැබැයි මේ මැණික පොලව යට තිබිලා මතුපිටට ගන්න වෙහෙසුනු ,ඒ පතල් සේවයක් විශේෂයෙන්ම .මතක් කරන්න ඕන ...ඇත්තටම ආඩම්බරයි අපේ රට ගැන

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @srilankaelle
    @srilankaelle 3 года назад +46

    මේ රටේ සම්පත් පිළිබඳ නොදන්නා පාලකයින් නිසා අනාගත පරපුරට අයත් රටේ සම්පත් විදේශවලට යනවා..ඒ සංවර්ධනයේ මුවාවෙන්.බොහෝ දේවල් වල අයතීය සමග..මේවා වාසනාව මත ලැබූ දේවල්...ඔඛතුමා වාසනාවන්තයි..ඒ දැනුමත් සමගින්...ජයවේවා ..

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +77

    මොන තරම්ම සමිපත් තියෙන රටක් ද ,,නිධානයක් උඩ හිගා කන ජාතියක්, ජාතිය ඒ තැනට ඇදලා දැම්ම දේශපාලකයන් රටකට ශාපයක්,

    • @mallikanissanka8680
      @mallikanissanka8680 3 года назад +5

      අනිවාර්යෙන්ම ඔබෙි කතාව ඇත්ත

    • @sadathraka9472
      @sadathraka9472 3 года назад +4

      එකනම් ඇත්ත

    • @dilshan5503
      @dilshan5503 3 года назад +6

      කවුද ඉතින් උන්ව පත් කරල යැව්වේ මහත්තයෝ .

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 года назад +1

      👍👍👍👍👍👍❤️

    • @thilinichathurnima448
      @thilinichathurnima448 3 года назад +1

      Akansm atta

  • @abushaheed875
    @abushaheed875 3 года назад +2

    What a simple man is this Mr.Suranga. Very simple guy explaining without stumbling over his words possessing a huge resource. I like his simplicity.

  • @ayomiwanigasooriya2858
    @ayomiwanigasooriya2858 3 года назад +27

    මේ මහත්මයා මේ මැණික පිළිබඳව කරපු පැහැදිලි කිරීම හරිම ලස්සනයි නිවේදක තුමා මූල්‍යමය වටිනාකම පිළිබඳව ඇහුවත් එතුමා මැණික පිළිබඳව කරපු විස්තරය අහන් ඉන්න ආසයි

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣😃👉

  • @nalinmadusanka9860
    @nalinmadusanka9860 3 года назад +7

    මැනික් පිලිබදව නොදන්නා දෙවල් බොහොමයක් ඔබතුමා අපිට කියලා දුන්නා තෙරුවන් සරණයි...

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @sisirasadikkakanda1427
    @sisirasadikkakanda1427 3 года назад +19

    හොඳ පැහැදිලි කිරීමක්.... ජය... ඔබට

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @අම්මාසදකි-ච3ළ
    @අම්මාසදකි-ච3ළ 3 года назад +26

    කොච්චර 💎 ලැබුනත් හැමදාම අපේ රට ණය ,🥺

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @neelthushara3145
    @neelthushara3145 3 года назад +5

    සුභ පැතුම් ඔබතුමාට මේ ⁣රටේ රැකියා ඇති වෙන හොද නිෂ්පාදන ව්‍යාපාරයක් කරලා ඔබතුමාගේ වාසනාව රටේ ව⁣ාසනාව කරන්න ඔබතුමාට හොද දැනුමකුත් තියනවා

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 3 года назад +3

    භූමියට අයිති දේ මුදල් කරද්දී කොටසක් පින් කටයුතු වලට යෙදවීම බොහොම වැදගත් . මේ මුදල් වලින් රටට යහපතක්ම වේවා ! අපේ රට පින්වන්ත භූමියක් .

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃🤣🤣

  • @MaheshMahesh-yw6dw
    @MaheshMahesh-yw6dw 3 года назад +9

    💛💛💛👍ඔය ගල රටෙන් පිටට ගෙනියන්න දෙන්න එපා! ඕක සංචාරකයන්ට පෙන්නුවත් කෝටි දෙදහකට වඩා උපයන්න පුලුවන්!

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @mohameduwiseismail9838
    @mohameduwiseismail9838 3 года назад +19

    හොඳ උගත් කෙනෙක්ට හම්බවෙලා තියෙන්නේ. රටම ගොඩදාන්න පුළුවන් වාසනාවක් දෙවියන් ඔබට දීලා තියෙන්නේ. ඔබේ කථාබහ අනුව අනිවාර්යයෙන්ම රටට හොඳ දෙයක් කරාවි කියලා බලාපොරොත්තු වෙමු 😊

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 3 года назад +1

      දෙවියෝ දෙන දෙයක් නෑ. තමන්ගේ වාසනාව.

  • @weheranikumari437
    @weheranikumari437 3 года назад +27

    ආසියාවේ රැ ජින අපේ රටට වාසනාවන්...💞💞💞🇱🇰🇱🇰🇱🇰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰💰

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @ChamindaBole
    @ChamindaBole 3 года назад +26

    අපේ මහ පොළවෙ හැදුන මේ විශේෂිත මැණිකට මිලක් නැහැ. අමිලයි. ඩොලර් බිලියනයත් ඉලක්කමක් විතරයි.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @manoriperera5617
    @manoriperera5617 3 года назад +5

    God bless you sir 🙏🏻🙏🏻🙏🏻
    You are so lucky
    Queen👑 of💎💎🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👏🏻
    Love you Sri Lanka❤ 🇱🇰🇱🇰🇱🇰

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @meriyanpriyanka9360
    @meriyanpriyanka9360 3 года назад +7

    මෙමගින් රටට යහපතක් වේවා .god bless you .

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 года назад +47

    දක්ෂතා,හැකියා,මොළ,වලින් රට ගොඩ ගන්න බැරි නම් පිනට පහල වුණු ගලකින්වත් බැරි වෙයි ද? සුභ පැතුම් ආසයි දකින්න ලැබීම සතුටක්...මැණික ඔයා පරිස්සමින් ඉන්න.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @YohanAcademy
    @YohanAcademy 3 года назад +4

    මෙහි නිල් මැණික ඩොලර් ට්‍රිලියනයක් වටිනවා. මේක විකුණලා අපේ රටේ ණය ඔක්කොම ගෙවන්න පුළුවන්💪💪💪💪💪💪💪💪💪

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣😃

    • @YohanAcademy
      @YohanAcademy 3 года назад

      @@DWMPC51381 aye ona nam naya wennath puluwan , ha ha ha

  • @Heartfm1111
    @Heartfm1111 3 года назад +24

    කොටි 20000හම ලැබෙත්වා සාදු සාදි🙏🙏 මහින්ද පවුලට සල්ලි නොයත් වා සාදු🙏 රටේ ණය බේරෙත් වා සාදු සාදු🙏🙏😌

    • @ChanukaHemachandra3
      @ChanukaHemachandra3 3 года назад +4

      මහින්ද පවුලට සල්ලි නොයත් වා සාදු🙏

    • @sandunabenayaka4732
      @sandunabenayaka4732 Год назад +1

      හොද ප්‍රාර්ථනයක්. රටේ සමස්ථ ණය ඩොලර් බිලියන 50කට වැඩී බ්‍රෝ😢

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 3 года назад +12

    he loves his subject area and the world too , great

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 года назад +2

    දියසෙන් කිරුළු නීල මාණික්‍ය රත්නය.... 🙏🌸🙏🌸🙏........
    නීල මැණික රන් සිරිපා වැඳගන්නේ..
    සමනල කන්ද මුදුනට අප නගිමින්නේ..
    සමන් දෙවිඳු ඇරයුම් ගෙන අපි යන්නේ...
    ගෞතම බුදුන් තැබූ සිරිපා නමදින්නේ...
    වසරින් දෙදහස් පන්සීයක් ගෙවුණු කල..
    ලෝකෙට නොවේ තුන් ලෝකය එකලු කල..
    දියසෙන් නමින් විශ්වයෙ දම් පසක් කල...
    නීල මැණික, දිලිසෙයි ලොව වෙනස් කල..
    නීල මැණික රන් දෝතින් සකසාලා..
    කෝටිය සක්වල බලයක් එහි තබලා..
    නොපෙනෙන මාන අපෙ තුන්වෙනි ඇස කරලා..
    රන් කිරුළක නිල් මැණිකක ඇස මවලා....
    නීල මැණිකේ වටිනාකම වැඩි කරලා ..
    බැහැ කරලන්න මිල එහි කොපමණ කියලා..
    බුදු කෙනෙකුන්ගේ ප්‍රඥා නිල් මැණික වෙලා..
    කවුරුද සැදුවේ කිරුළක්‌ දියසෙන් කියලා..
    අපේ ආත්මය ගෙන මේ සකසන්නේ..
    අපේ හුස්ම පණ නල අද රැකගන්නේ..
    නීල මැණිකෙ බල අඳුරින් ගෙනියන්නේ..
    විශ්වයේ කෙලවරයි ඔබ බුදු කෙනෙකුන්නේ...
    නීල මැණික අප හදවත තුල තබලා..
    පිරිසිදු කලේ අපෙ අකුසල් ගොඩ මකලා..
    බුදු බල අරන් අපෙ ධ්‍යානය වෙන් කරලා..
    විශ්වය තැණුව න්‍යායම මැණිකක්‌ කරලා..
    නැතේ මැණික ඕප දැමුවේ රත් කරලා..
    නැතේ හිරුගේ රස්නය එහි තුල රැඳීලා..
    සොබා දමේ බල අඳුරෙන් මැණික වෙලා..
    ඇතේ පෙරත් බුදුවරු ලො තරණය කරලා..
    සඳේ ගුණය ගෙන එය මේ බැබලෙන්නේ..
    ඉරේ එළිය මිස නෑ උණුසුම ගන්නේ..
    ඉරෙන් මිදුණු සහනය ගෙන උඩ යන්නේ.
    මේ බල දන්න අය නිවනින් සමුගන්නේ...
    සමිඳුනි ඔබේ දහමත් මේ මැණික් කැට..
    නිරතුරු අමා බිඳු
    දම් දිය මේ සාරයට..
    කළහැකි උතුම් සැලකුම මිහිපිට සතුට..
    නීල මැණික පිදුමයි තුන් ලෝකයට..
    උත්තම මුනිදාණන් ලෝක සත්වයා සසරින් එතෙර කරන මේ මහා වෙහෙසට අප කෙසේ නම් ඒ උත්තමයානන්ට සලකමු ද.....
    බුද්ධ බලය නීල මැණිකක්‌ මත පිහිටුවන මොහොතේ මේ උතුමන් වහන්සේගේ ගුණ කදම්භයට උපකාර වන්නෙක් හමුවේවා... අධිෂ්ටාන කරමි... සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏 2022.08.23

    • @pushpakanthimarasingha1442
      @pushpakanthimarasingha1442 2 года назад

      හෙළ බිමෙහි පිනට පහළ වූ ආසියාවේ රැජිනට ජය !!!👑️👑️👑️

  • @bandarajbandara7742
    @bandarajbandara7742 3 года назад +24

    ලෝකෙන්ම ඉන්න මහාම පින්වන්තයා.. ඔයවාගෙ දෙයක් පවු ගෑවිලාවත් තියෙන කෙනෙකුට ලැබෙන්නෙ නෑ.. ඔබතුමාට ආගම දහම වෙනුවෙන් ,රට වෙනුවෙන්, වටිනා යමක් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ...

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣😃

  • @amalperera3074
    @amalperera3074 3 года назад +2

    ගොඩක් පැහැදිලි කිරිමක් ඔබ සැමට බොහොම ස්තුතියි

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣😃

  • @pamithakalhara2040
    @pamithakalhara2040 3 года назад +5

    නිධානයක් තියන පෙට්ටගමක් ඇරගන්න බැරුව ඒක උඩ වාඩිවෙලා හිඟාකන මනුස්සයෙකුට ලංකාව සමාන කරන්න පුලුවන්

  • @sugathbandara3624
    @sugathbandara3624 3 года назад +6

    ඇත්තටම මෙතුමට ස්තූති වෙන්න ඕන මේ ගල කපන්න කොටන්නේ නැතුව මේකේ නියම ස්වාභාවික වටිනාකම ලෝකෙටම කියල දුන්නට.

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

    • @samaragunawardana105
      @samaragunawardana105 8 месяцев назад

      මොනාද ඔයා ගල් kapanna katha කරන්නේ.. පිස්සුද.. 😁 😁

  • @samaragunawardana105
    @samaragunawardana105 8 месяцев назад

    සුපිරි වටිනා මැණිකක්.. ලංකාවේ මිනිස්සුන්ට පැහැදිලිව යමක් කරන්න පුළුවන්... මිනිස්සුන්ට යමක් කරන්න පුළුවන්...

  • @manekawijewickrama4270
    @manekawijewickrama4270 3 года назад +7

    So proud to be a Sri Lankan my mother country 🙏🙏🙏🙏🙏🙏

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @krishantv5586
    @krishantv5586 3 года назад +22

    මේකෙන් ගන්න පුළුවන් උපරිම මුදල ගන්න පුළුවන් වේවා තෙරුවන් සරණයි ශ්‍රී ලංකාවට ❤️

    • @sheetasitha8781
      @sheetasitha8781 3 года назад +1

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃👉🤣👉

  • @mallikaarachchige5442
    @mallikaarachchige5442 3 года назад +22

    මොන සම්පත් තිබුනත් අපේ රට හිගාකනව

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @MRPRESIDENT-9-2024
    @MRPRESIDENT-9-2024 3 года назад +8

    ඇත්තටම බිලියන් 01 වටිනවා..ලොකේ කොහෙවත් නෑ..🙂🙂🙂🙂

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

    • @ANAGARIKADARMAPALA
      @ANAGARIKADARMAPALA Год назад

      එච්චර ගන්න් කරන්න ප්ලුවන්ද ?😂

  • @sampathwijitha0998
    @sampathwijitha0998 3 года назад +1

    සුන්දර මිනිසෙක් ... බුදු සරණයි!

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 года назад +1

    දියසෙන් ආගමනය ඉතා ලගයි

    • @pushpakanthimarasingha1442
      @pushpakanthimarasingha1442 2 года назад

      දියසෙන් රජුගේ රැජින නීල මාණික්‍ය යි.

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 3 года назад +8

    ලංකාවේ මෙච්චර සම්පත් තියෙද්දී රට බන්කොලොත් 😫

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @pushparajapaksha4123
    @pushparajapaksha4123 3 года назад +13

    අපේ රටට වින කරන උන්ට මේවා හොදම පාඩම් උන්ට ඕන මේ රට උන්ගේ කර ගන්න අපිව වට්ටන්න වට්ටන්න අපිව නැගිටිනවා ඔබේ පිනට පහල වෙච්ච එකක්

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 3 года назад +2

    අපේ මේ නැතිවෙච්ච ලංකාව නැවත ඉතිහාසෙ තිබුන ලස්සන අපේ අතීතය අනාතේ දරුවන්ටත් නිර්මානය කරන්න පුළුවන් ඔබ තුමාට.ඒක කරන්න ඔබතුමාට අනේක ජාති පිං.මේ ඉන්න තිරිසන්නු දරුවන්ගෙ අනාගතේ නැතිකරල ඉවරයි.මැණිකත් ඕකුන්ට අහුඋනොත් ඒකත් කාල පිට රටින් දෙන වතුර බීල සරම දෙපැත්තෙ අත පිහදාගෙන ඉඳීවි...

  • @sandhyadasanayaka3679
    @sandhyadasanayaka3679 3 года назад +7

    Ane ape rate ණය iwara කරලා දෙන්න තෙරුවන් සරණයි devi පිහිටයි

    • @shakthimanpower114
      @shakthimanpower114 3 года назад

      eka iwara wenne naokkoma geuwath mun aya aran ewa unge banku poth wala dgnwa

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉😃

  • @andyandy7194
    @andyandy7194 3 года назад +2

    ඔබ වාසනාවන්ත කෙනෙක්.පරෙස්සමට මැණික.

  • @rohanasarath2190
    @rohanasarath2190 10 месяцев назад

    ඔබ පෙර වපුරුපු පිනක් අද එල ලබලා. ජයවේවා !

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 3 года назад +2

    ගොඩාක් සතුටුයි
    අපිත් රත්නපුරේ චීනටයි ඇමෙරිකාවටයි දෙන්න තියෙන ණය කන්දරාව දෙන්න හැකිවෙයි
    අනේ වාසනාවන්

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න

  • @Sa.1958
    @Sa.1958 3 года назад +15

    උඩ ඉදන් පහලට බැලුවොත් ඒ මැනික් ගලේ හැඩය ලංකා සිතියමට හුරුයි කියල පේන්නෙ මට විතරද.🤔🤔

    • @simple6532
      @simple6532 3 года назад +3

      ane hukapan gon kata kiyanne natuwa

    • @anujarangana6677
      @anujarangana6677 3 года назад

      අනේ මෝඩ බල්ලෝ,😂😂😂😂

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @sumudusellahandi7073
    @sumudusellahandi7073 3 года назад +2

    Wasanantha මනුස්සයෙක් . Rata wenuwenut yamak karanna shaktiya labewa. ඔබට budusaranai sahodaraya❤️🙏

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 года назад +1

    අපේ රටට හොද කාලයක් හැබැයි නාකි දේසපාලකයෝ පන්නන්න ඕනේ

  • @keshisooriyadasa2821
    @keshisooriyadasa2821 3 года назад +3

    මේක විකුනන්න එපා පිටරටට ඔබතුමාට විතරක් නෙමෙයි ඔකේ අයිතිය
    අපේ ඉදිරි පරපුරට බලාගන්න ඔක රැක්ගන්න

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣😃👉

  • @malthangarok7746
    @malthangarok7746 3 года назад +4

    වාසනවන් ශ්‍රී ල‍‍ංකා.....

  • @දේශාටන
    @දේශාටන 3 года назад

    තෙරැවන් සරණයි,..................

  • @pathummaduranga8951
    @pathummaduranga8951 3 года назад +2

    සුපිරියක් 🔥

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад +1

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @ailurophile2004
    @ailurophile2004 3 года назад +16

    Queen of Asia ලංකාවෙම තියෙනවනම්😲❤

    • @punyawathie.5150
      @punyawathie.5150 3 года назад +2

      මම ජෙමලොජිස්ට් කෙනෙක්.. මෙිකෙ වටිනාකම වැඩි කපන්නෙ නැතිව තියනවා නං තමයි මට නම්..

  • @Pacificlife87
    @Pacificlife87 3 года назад +48

    ලංකාවේ උන්ට ඕක දකින කොට ඇහේ කටු අනිනවා..බොරු නම් කොමෙන්ට් කියවපල්ල..මේ සිස්ටම් එක අධ්‍යාපන ක්‍රමයේ ම අවුලක්...

    • @mahinsa4411
      @mahinsa4411 3 года назад +4

      Ehema comments nam na wadiya

    • @pubudulakshan8940
      @pubudulakshan8940 3 года назад +4

      කෝ බොල එහෙම coment නැති තරම්නෙ

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣😃👉

  • @වෙලඅද්දර
    @වෙලඅද්දර 2 года назад +1

    රටට නිල් මැනික ක් දියසෙන් ආගමනයක්

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 3 года назад

    වාසනා වේවා 🌷
    තෙරුවන් සරණයි
    සියළු
    දෙවි රැකවරණයි 🌷🌷🌷

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃👉

  • @Edirisinghageashanthi
    @Edirisinghageashanthi 3 года назад +5

    මහත්තයෝ කරුණාවෙන් ඉල්ලීමක් කරනවා.දේශපාලු තක්කඩියන් විනාස කරපු මේ රට බේර ගන්නකො.ඔබ තුමා එහෙම කලොත් දෙවියන් වන්දනා මාන කරනා සේම අපි අදහනවා ඔබව🙏🙏🙏

  • @RohithaNugekotuwa
    @RohithaNugekotuwa 8 месяцев назад

    🌖🌕🌕 Oba thumata siyalu jaya ath wewa . . Oba thumata theruvan saranai , devi pihitai .
    Sthuthiyi , samavanna .
    ,,,,,, Rohitha ,,,,,,
    Pelmadulla .
    .......

  • @mobitelsrilanka1527
    @mobitelsrilanka1527 Год назад +1

    මැණික් ගැන මෙලෝ දෙයක් නොදාන්න මෝඩයෙක් මැණිකක් නෙමේ මේක පාෂනායක්

  • @nandenande8253
    @nandenande8253 3 года назад

    obattuma.pinwanttai.good.luck.

  • @damithabalasooriya6130
    @damithabalasooriya6130 3 года назад +3

    ලංකාව ම මැණිකක්❤️❤️❤️

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @seelaganegoda9077
    @seelaganegoda9077 3 года назад +9

    හරිම වාසනාවන්තයි ඔබතුමා වටිනකමට සරිලන මුදලක් ලැබේවායි පුරිථනා කරනවා
    පරමරමණීය උතුම් ලෝකෝත්තර නිවන් සුවය ලබා ගන්නට පිං සිතිවිලි සමඟ පිං කටයුතු කරන්න...

    • @thisunijayawardane4065
      @thisunijayawardane4065 3 года назад

      සත්‍යයකි . මේ මුදල් වලින් රටට යහපතක්ම වේවා ! භූමියට අයිති දේවල් මුදල් කරද්දී එයින් කොටසක් පින් කටයුතු වලට යෙදවීම අනිවාර්යයෙන්ම වැදගත්.

  • @amilanuwan2118
    @amilanuwan2118 3 года назад +2

    අපි පව් ඕයි😀😀😀

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃👉🤣

  • @anujarangana6677
    @anujarangana6677 3 года назад

    අපේ ලංකාවට ආදරෙයි පැලෙන්න,, දේශපාලන සක්කිලි 225 මැරුණු දාට රට ගොඩ♥️♥️♥️♥️

  • @sandayakuwat2687
    @sandayakuwat2687 3 года назад

    Meka vikunala lankawe naya gawala ahinsaka minisu goda dana bari aken oyalata godak pin

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 года назад +6

    ලොකු සද්දයක් ආවා රත්නපුර පැත්තෙන්.මැණිකක් මතු උනා.🤣🤣🤣🤣🤣

    • @punyawathie.5150
      @punyawathie.5150 3 года назад

      සද්ද නාවත් ඔව් ඒක මැණිකක්.. ඒකෙ වටිනාකම අප්පල පුතාල හොරකම් නොකලොත්

  • @nayomitv9349
    @nayomitv9349 3 года назад +3

    දෙවියන් වහන්සේ ඔබට තව තවත් ආශිර්වාද කරන සේක්වා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 🙏🙏🙏🙏💖💖💖💖💖💖👍👍💘💗💗💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏

  • @vijayansingaraj2411
    @vijayansingaraj2411 3 года назад

    From Germany Vijayan
    Wonderful images king of Gem Asian Sri Lanka (Rathnapur Rakwana)

  • @chamindakumara3822
    @chamindakumara3822 3 года назад +3

    Queen of Asia ❤

  • @housemohuse8058
    @housemohuse8058 3 года назад +13

    ඉතින් යකෝ හාරලා ඕවා ගොඩ අරන්....රට ගොඩ දාපල්ල යකුනේ...

  • @ireshgayan5759
    @ireshgayan5759 Год назад

    අයියා ඔයා හරි නිහතමානි පිං කාරයි පෙර පිං

  • @MrAshan007
    @MrAshan007 3 года назад

    ඕක ඔයාගෙ ලක් එක යාලුවා. ඒක ලැබුනෙ ඔයාට අපි හැමදාම ජීවත් වෙන මිනිස්සු නෙවේ නෙ. ඔය සල්ලි ටික අරන් මේ අමුතු ඇටෙන් වෙන කොහෙට හරි ගිහින් හොඳින් ජීවත් වෙන්න බොසා. එක එකාට සල්ලි පුදන්න එපා. පන්සල් පල්ලි වලට පුදන්න යන්න නම් එපා කොහෙත්තම එක එක බූරුවො කිව්වට. වෙන එකෙක්ට ඔය මැණික හම්බ උනා නම් ඒ සල්ලි ඔයාට දෙන්නෙත් නෑ නෙ අනේ මෙන්න ඔයාට කියල. ඒ නිසා ඔයාගෙ ජීවිතේට දෙයක් කරගන්න good luck 😁

  • @ailurophile2004
    @ailurophile2004 3 года назад +5

    ඕක කාටවත් දෙන්න එපා😶❤

  • @O.M.G.99
    @O.M.G.99 3 года назад +7

    බැසිල් ඇමරිකාවට ගියේ ඕක ගන්නද දන්නෙ නැහැ...?😭😭😭

  • @AKASHYTLIFESL
    @AKASHYTLIFESL 3 года назад +1

    තව මැනික් හමුවේවා

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 3 года назад +15

    අනේ මන්ද බන් බාකද ඇත්ත වෙන්න පුළුවන් ඒම නම් හොදයි...ජය වේවා....පරිස්සමෙන් ගෝට ජනාධිපති

  • @chandumenik692
    @chandumenik692 3 года назад +5

    බිත්තියේ තියෙන ඔරලෝසුව බලන්නකෝ

  • @mekhalagunasekara5588
    @mekhalagunasekara5588 3 года назад

    Itha honda pahadili kireemak. Pera pin balen labunu me manika obata wasanawama udawewa. 👍👍 Thawa thawath punyakarama kireemata Sitha pahadewa.🌹🌹 Jayawewa 💐💐

  • @bandaranayake441
    @bandaranayake441 3 года назад +27

    කලින් හෙව්න මැණිකට වෙච්ච දෙයක් දන්න කෙනෙක් කියපල්ලකෝ.

    • @nlienlie4711
      @nlienlie4711 3 года назад +4

      Aaaa eka ගෝඨාභය පරෙස්සමින් අරන් තියල තියෙන්නේ

    • @kumarawss8546
      @kumarawss8546 3 года назад

      🤣🤣🤣🤣

    • @dharmakumaradharmakumara6039
      @dharmakumaradharmakumara6039 3 года назад

      😹😹

    • @prasannajayavardana2413
      @prasannajayavardana2413 3 года назад

      Basilgen thamai ahanna oni ban.oka patta hora.

    • @bandaranayake441
      @bandaranayake441 3 года назад +3

      @@nlienlie4711 ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ පැත්තක තියලා ඇති නේද

  • @Allrounderslk
    @Allrounderslk 3 года назад

    මැණික් පොකුරට සිදුවූ දේ නොවේවා ! රටට වාසනාවක්ම වේවා ! ඔබට ජය !

  • @roshanvythilingam832
    @roshanvythilingam832 3 месяца назад

    Lucky man ❤❤❤🎉🎉🎉🎉🎉

  • @sandungamage4307
    @sandungamage4307 3 года назад

    Jayen jayama wewa.

  • @darshanisiyabala6145
    @darshanisiyabala6145 2 года назад

    මැණික් කරු සම්බන්ද කර දෙන්න.... මහා පුණ්‍ය වන්ත යෙක්.. ඔහුට විශ්වයේ යායුතු ගමනක් තිබේ.. 🙏🙏🙏

  • @kaveenathula5094
    @kaveenathula5094 3 года назад +6

    අපේ රටේ දේවල් අපිට තියෙන්න ඔනා.වෙන රටවල් වලට දෙන්නැතිව😒

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @technicalpodda6359
    @technicalpodda6359 3 года назад

    මේ ලංකාදීපයෙ.. අපි නිදානෙ උඩ ඉදං නිදාන් කොහෙද තියෙන්නෙ කියලා හොයන මිනිස්සු බං අපි..මෙව්වාගෙන් රට දියුනු කරන්න බැරිනම්..දෙශපාලනය කරන කස්ටියට බුදු සරනයි...

  • @wasantha7682
    @wasantha7682 3 года назад +3

    සුබ පැතුම් ...
    සුරංග...

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න👉🤣

  • @nithininarthana894
    @nithininarthana894 3 года назад +2

    යලුවා ,බාලගෙන අපේ දෙශපලන බය්යලා ඔකත් ගසකයි

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃🤣👉

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න😃🤣👉

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 3 года назад +1

    Ratey prasnayata subadarmaya dunna honda dayadayak. Horunta no dee ratey prasnaya visadanna. O bathumata wadiwediya labewa prarthanawa. Theruwansaranai 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ajithajayasuriya2809
    @ajithajayasuriya2809 2 года назад

    What happened to this Gem. we are wondering .

  • @jeewanthasameera9057
    @jeewanthasameera9057 3 года назад

    chamila good luck my school frind

  • @kumaragamlath8436
    @kumaragamlath8436 3 года назад +2

    මැනික රාජපක්ෂලා ගෙන් බෙරගනිවු
    මැනික් මලු ගල් කරපු රාජපක්ෂ ලා ❓

  • @nilminifernando5548
    @nilminifernando5548 3 года назад +7

    කලින් මැණික ගිල්ලෙ කව්‍රද 😚😚 එ්කට මොකද ව්‍රනේ??? මෙිකත් ගිලියි බ්‍රෝ බලාගෙන

    • @punyawathie.5150
      @punyawathie.5150 3 года назад +1

      කලින් හමුවුනේ මැණිකක් නෙවෙයි කොරන්ඩම් පොකුරක්... ක්ලස්ටර් එකක්.ඒවුනත් මේක තනි ගලක්.

  • @wasantabandara7792
    @wasantabandara7792 3 года назад +22

    අනිත් සම්පත් හැම එකම අහක දැම්මත් මේ වාසනාවන්ත ලැබීමෙන් මුලු රටම ගොඩ දාන්න පුලුවන්. ඒත් මේ වාසනාවන්ත අයිතිකරුට වඩා අර හොරා කන්න උපන් සුදු ඇදගෙන රට කන පිං ගොන්නු කී දෙනෙක් මේකෙනුත් ගානක් ගහගන්න මාන බලනව ඇත්ද?.

    • @bandaranayake441
      @bandaranayake441 3 года назад +2

      බැසිලා ඇමරිකා යන්නත් ඇත්තේ උගේ පොතේ සල්ලි අරන් අඩූ ගානට මේක ගන්නද දන්නෑ

    • @DWMPC51381
      @DWMPC51381 3 года назад

      😆👉🌟ඔන්න ආතල් එකේ හිනා වෙන්න බඩ පැලෙනකන්ම..කොහේවත් නැති කොපිරයිට් නැති අලුත්ම ජෝකර් ගේ කොමඩි ටික.බලන්න Rash comedian පුලුවන්නම් හිනා නොවී බලන්න🤣😃👉

  • @malithisanka645
    @malithisanka645 3 года назад

    Jaya wewa