Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙ ප්‍රශ්නය අද ඊයෙ අපු එකක් නෙවෙයි පාලන මිල දන්න පටන් ගත්තේ 2010 වගෙ කාලෙදි, එතෙක් පලන මිලක් තිබුනේ නැ කිසිම බාන්ඩයකට, පාලන මිලක් නියම කිරීමේ දි වෙන්නෙ, කලු කඩ නිර්මාණය වෙන එක,හරියට 2021දි doller එක හිර කරන් ඉදලා උණ දෙ වගේ, සහ එදිනෙදා වී මිලදී ගෙන වෙළඳ පොළට සහල් එවන කුඩා හා මද්‍යපරිමන මොල් එකිනෙක වැසිගෙන ආපු එක අද එකෙ උපරිම තැනකට ඇවිත්, මහා පරිමාණ ව් මොල් ටික ඉතුරැ වෙලා තරගයක් දෙන්න පුලුවන් කුඩා මොල් ටික වැහිලා ගිහින්..මෙකට විසඳුම අවුරුද්දට කන්න 3 වගා කරන්න ඔන අතරමැදි කන්නය, ( ජුලි/ඔක්තෝබර්)වැව් තියන පොලොන්නරැව, අනුරාධපුර ,අම්පාර සහ පුළුවන් අනිත් ප්‍රෙදෙශ වල. අතරමැදි කන්නයේ වී අනිත් කන්න වලට සාපේක්ෂ 40% නිශ්පාදනය කරත් ඇති. පාලන මිල අයින් කර වෙළඳපොළ විවර කරන්න ඔන.එවිට අලුත් වී මොල් හැදෙයි වැහුන එවා ඇරෙයි.තරගකාරිත්වයට වැඩි වෙයි. එ වගෙම පොහොර සහනාධාර දෙනවා වෙනුවට සාධාරණ මිලට පොහොර වෙළඳපොළෙන් ගැනිමට ඉඩ දෙන්න ඔන .එ වගෙම කෘෂි උපකරණ වළ tax අයින් කරලා මිල අඩු කරන්න ඔන, උදාහරණයක් විදියට (සැම ගොවියෙකුටම kubota ටැරැක්ටර් එකක් අඩු මුදලට ගෙවිමෙ ක්‍රමයට ගැනිමට වැඩ පිලිවෙලක් හදන්න ඔන). Desel සහනාධාරයක් දෙන්න ඔන. එවිට දැනට හෙක්ටයාර 1 යන 200000/= වගෙ නිශ්පාදන වියදම 130000/= වගෙ අඩු කිරිමට පුලුවන්. එ වගෙම දැනට වී බුසලකට එන අස්වැන්න වැඩි කරන බීජ හඳුන්වා දෙන්න ඔන ටික කාලයක් යයි එත් දැන්ම පටන් ගන්න ඔන,රජය පුලුවන් තරම් මෙ business එකට මැදිහත් නොවි ඉන්න ඔන,රජය ගොවිතැන සඳහා දරන වියදම් පුද්ගලික සහල් ව්‍යාපරිකයිගෙන් tax මගින් අයකර ගන්න ඔන,දැනට ගෙවන tax එකට තව 3% වගෙ tax එකක් එකතු කරන්න, වී නිශ්පාදන වැඩි විමත් එක්ක ග්‍රාමීය දුප්පත් භාවයත් යම් දුරට අඩු කිරිමට පුලුවන් වෙයි.. අනික සැම මස 4 ට පරක් වී වෙලද පොළට එද්දි වී සඟවා තබා ගැනිමත් නිශ්පල ක්‍රියාවක් වෙනවා,, අන්න එදාට පුලුවන් වෙයි ගුනාත්මක ,සාධාරණ මිලට පාරිභෝගිකයාට සහල් මිලදි ගන්න.. තව වී ගොවිතැන digital කරණය කරන්න ඔන, පුලුවන් app එකක් හඳුන්වා දෙන්න ලංකාවෙ වී වගා කරන සියලුම කුබුරැ වල දත්ත ගොවියටම පුලුවන් app එකට update දෙන්න, එතකොට පුලුවන් ඔනම කෙනෙක්ට මෙ කන්නයේ කොච්චර වගා කරලද, මොනවද වගා කරලා තියෙන්නේ, කොච්චර අස්වැන්නක් එනවද, කොච්චර වෙළඳපොළට විකුන්නද, ඔනම විස්තරයක් බලා ගන්න,,,
Good observation.
ආයුබෝවන් 🙏🙏🙏
👍🎧👍
Wi walata Naya Aran hotal hadanawa
Wi alawi mandale PADI ganna sewakayo mokada karanne
Wee alewi mandale sabapathi wena pettakata wage yanne. Anduwa kiyana widiyata newe. Meyalat me prashne ethulema inne.