දුවේ නුඹ මගෙ ප්‍රාණයයි | Cover | RAWEEN KANISHKA (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024
  • "සිහිනයකි රෑ" ගායනය: රවීන් කණිෂ්ක
    ජාතික රූපවාහිනියේ 2018/11/25 දින විකාශය වූ "සිහිනයකි රෑ" වැඩසටහනින්
    මුල් ගායනය: විශාරද සුනිල් එදිරිසිංහ
    පද රචනය: බණ්ඩාර ඇහැලියගොඩ
    සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ
    Subscribe to:
    / @raweenkanishka
    Video copyrights belong to Sri Lanka Rupavahini Corporation

Комментарии •

  • @senakasanjeewa5663
    @senakasanjeewa5663 5 лет назад +238

    රියැලිටි වැඩසටහනකින් හොදම සොයාගැනීම රවීන්

    • @erandanipriyanka3503
      @erandanipriyanka3503 3 года назад +9

      Aniwaren

    • @prathapagekumari6619
      @prathapagekumari6619 3 года назад +10

      Tv දෙරණෙන් හොයා ගත්ත අපේ කාලේ විශිෂ්ඨයාණෝ.රවීන් අයියේ ඔයාට බුදු සරණයි.

    • @wish864-n1b
      @wish864-n1b 2 года назад +3

      True

    • @fathimaahsa8066
      @fathimaahsa8066 Год назад +3

      True

  • @SA_SLUK
    @SA_SLUK 6 лет назад +336

    රවීන් ඔබ ලද දෙමව්පියන් ඉතාමත් පිංවන්තයි , ඇත්තටම කොච්චර ආඩම්බර වෙන්න පුලුවන් ද මේ වගෙ රත්තරන් කොල්ලෙක් ඉද්දි 😍🙏

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 года назад +16

      ඒක තමි හරි ඇත්ත. ඒ දෙමව්‍රපියත්ට අෙඉපේ ස්‍රබ පැතුමි !

    • @TGDhananjaya
      @TGDhananjaya 4 года назад +7

      ow ane a demawpiyo me wage puthek labanath raween aiya a wage demawpiyo labanth godaaaaaaaaak pin karala thiyenawa.a wagema aya sathu hakiywan ruupaya manusheeya bawa me hamdema nomadawa labanth aya godaaaaaaaaak pin karala thiyenawa

    • @dayaranidealwis251
      @dayaranidealwis251 4 года назад +25

      ඔබේ දෙමවුපියන් කියනචා ඇති ‘ පුතේ නුබ අපෙ ප්‍රාණයයි’ කියා...එසේම ඔබ ජාතියේ අභිමානයයි මම කියමි.

    • @TGDhananjaya
      @TGDhananjaya 4 года назад +7

      @@dayaranidealwis251 I agree with you👍👌

    • @mohammednizar4852
      @mohammednizar4852 4 года назад +4

      👍

  • @asankawickramasinghe443
    @asankawickramasinghe443 2 года назад +27

    නව පරපුරේ දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ නළුවෙක්. සුභ අනාගතයක් රවීන්!!!

  • @sanuhasnanukshafan2250
    @sanuhasnanukshafan2250 3 года назад +61

    ජීවිත කාලෙ පුරාවටම ගෙවෙන හැම තප්පරයක් පාසාම අහන් ඉන්න පුළුවන් රවීන් ඔබේ ඔය හඬ 😭❤️👌

  • @yohandasanayake7327
    @yohandasanayake7327 4 года назад +55

    මෙලෝ වැඩක් නැති දෙවෙනි ඉනිමෙන් අයින් වෙලා ලස්සන දෙයක් කරන්න. ජය වේවා. හැකියාව උපරිමයි

    • @wish864-n1b
      @wish864-n1b 2 года назад +4

      අය්යෝ එයා තමයි හොදටම කරන්නේ 😍

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd Год назад +6

    Lassanay puthe budu saranay

  • @nilushisenadeera2873
    @nilushisenadeera2873 3 года назад +24

    මං මලක් ලෙස නුබ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි
    දුක දිනා හිනහෙන හැටි දුවේ
    නුබ දැන උගත් පාඩම තමයි😥😥😥💔💔💔
    😥😥❤

  • @Tharushikasewwandi4269
    @Tharushikasewwandi4269 2 года назад +7

    Kiuanna vachana nha aiue. Attam lassannnnni

  • @harsharuwan5190
    @harsharuwan5190 6 лет назад +137

    කියන්ඩ වචන නෑ රවීන් අයියේ...ඔයාගේ නම ලංකාවේ සංගීත ඉතිහාසේ රං අකුරෙන් ලියවෙයි.😍😍.බුදු සරණයි..!

  • @kumudunimangalika8347
    @kumudunimangalika8347 2 года назад +25

    රවීන් පුතා,
    ඔබව ලද දෙමව්පියන් මොනතරම් පින්වන්තද.
    ඔබේ කටහඬ මේ අයුරින් අපට අහන්න ලැබුනේ අපේ පෙර පිනකටයි. ඉතාම සන්යමයෙන් ,නිවරදි උච්චාරනයෙන්, ගීතය තුලටම සමවැදී ඔබ ගයනාවිට ,අම්මා කෙනෙක් හැටියට මට දැනෙන්නේ මහා ලොකු ආඩම්බරයක් .
    ඔබ වැනි ,දක්ෂ ,නිහතමානි රත්තරන් පුතෙක් අපේ ලන්කා මෑනියන්ට උරුම වීම අපි කාගෙත් ආඩම්බරයට කරුනකි.
    රන්ගන හැකියාව වද ඉතා ඉහලයි
    ඔයාට ගොඩාක් ආදරෙයි රවීන් පුතා අපි හැමෝම..
    තෙරුවන් සරනින් නිදුක් නීරෝගී බවක් ,තව තවත් හැකියාවන් දියුනු වෙන්නත්,, සියලු දෙවියන් ගේ රැකවරනත් ඔයාට ලැබේවා 🙏🙏🙏

  • @kavindyabandara4614
    @kavindyabandara4614 5 лет назад +82

    භාවනාවක් වගේ හිත නිවන අපූරු කටහඩක්..බුදු සරණයි..රවීන් ඔයාට..🎤🙏

  • @susinidilekha7707
    @susinidilekha7707 3 года назад +29

    අපේ රටේ හඬවල් අතර ලස්සනම පිරිමි හඬක්.....
    ඉදිරියටම යන්න සුභපතමි.

  • @chithranganimenike243
    @chithranganimenike243 3 года назад +41

    රවීන් ඔබ මේ තරම් දක්ෂයෙක් කියලා මම දැන ගත්තේ අදයි ජය වේවා 😃😃

  • @thilinimadushani7902
    @thilinimadushani7902 4 года назад +84

    ගීතයට අනුගත වෙනවත් එක්කම එහි මිහිරිබව හිතේ ලැගුම් ගන්නවා රවීන්..අනාගතේ සංගීත ලෝකෙට ඉතා වටිනා මැණිකකි ඔබ...
    සුභ අනාගතයක් වේවා යි පතනවා...
    ඔයාගෙ ලෝකෙට දූ පැටියෙක් ලැබුණු දවසක රෑපවාහිනී වැඩසටහනකදී මේ ගීතය මුලින්ම ගායනා කරන්න.මගේ ආදරණීය ඉල්ලීමක් මේක.කරනවා නේද?😘❤️❤️❤️😍

  • @Ashi77772
    @Ashi77772 2 года назад +20

    සරලවම කිව්වොත් භාවනාවක්🥺❤️

  • @Slowzz430
    @Slowzz430 3 года назад +18

    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    මං මලක් ලෙස නුඹ නොහැදුවේ
    පෙති හැලී පරවෙන නිසාමයි...
    දුක දිනා හිනැහෙන හැටි දුවේ
    නුඹ දැන උගත් පාඩම තමයි
    මිල මුදල නිල බල යා නොදෙයි...
    මිල මුදල නිල බල යා නොදෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි
    කළ හොඳම විතරක් ඉතිරිවෙයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    අප මී මුතුන් මිත්තන් එදා
    සිය ලේ කඳුළු දහදිය පුදා...
    පරපුරෙන් පරපුරට රැගෙන ආ
    ඒ ගෞරවය මගෙ දුව තමා
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ...
    නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ
    ගෙනියන්නෙ ඒ අභිමානයයි
    ගෙනියන්නෙ ඒ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි
    සැබෑ වුණ සුබ සිහිනයයි
    සෙනෙහසින් කුලගෙට පිය නගන්නේ
    සනුහරේ අභිමානයයි...
    දුවේ නුඹ මගෙ ප්රාණයයි

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 года назад +32

    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ අභිමානවත් ගීතය චාරිත්‍ර වත් දියණියන් වෙනුවෙන් ගැයූ ගීතය ගොඩක් ලස්සනයි

  • @lakmalthilina342
    @lakmalthilina342 3 года назад +34

    මගේ තාත්තා මන් ලග නෑ.... ඔහුගේ සිතුවිලි අයියේ මේ ගීතයේ වචන වලින් දැක ගත්තා ගත්තා. අයියේ ඔයාගේ සංගීත ජීවිතේට හදවතින්ම සුබ පතනවා.

  • @samman3815
    @samman3815 6 лет назад +75

    ඉතා මිහිරි හැගීම් බර ගායනයක්. 👏

  • @senakawijesekara5078
    @senakawijesekara5078 3 года назад +9

    සෙනෙහසින් කුලගෙට පියනගන්නේ අභිමානවත් ගීතය චාරිත්‍ර වත් දියණියන්

  • @සුදුදෝනි-ඥ6ශ
    @සුදුදෝනි-ඥ6ශ 6 лет назад +68

    කල හොදම විතරක් ඉතිරි වෙයි..සදාකල්ම හොදින් ඉන්න ....බුදු සරණයි අනුහස් ...👍👍👍👏👏👏👏🌹🌹🌹😊😊😊😊😊

  • @samadhisankalpana2482
    @samadhisankalpana2482 3 года назад +17

    සමහර තැන් වලට අමරදේව ශූරීන්,සමහර තැන් වල ටී.එම්.ජයරත්න කෙනෙක් සමහර තැන් වලට සුනිල් එදිරිසිංහ කෙනෙක්.එතුමන්ලගේ මුල් ගායනයන්ට හානියක් නොවෙන්න ඊටත් වඩා රහට හරි ලස්සනට ගයනව.දවසින් දවස වයසට ගියත් ඔය හඬ පෞර්ෂය නම් වයසට යන්න එපා.😍🤗❤🎶👌 තෙරුවන් සරණයි..!🙏🙏🙏

  • @siriweeraratne9788
    @siriweeraratne9788 2 года назад +14

    ඇත්තම කියනවා නමි මෙි සිංදුව හරියටම කියන්න ආමාරැ සිංදුවක් අවංකව වෙන කවුරැත් සුනිල් ඒදිරිසිංහට කිටිටවුවට කියනවා ඇහැවාමයි. තෙරැවන් සරනයි

  • @NirmaliDevanarayane-lt5vc
    @NirmaliDevanarayane-lt5vc 10 месяцев назад +3

    Lassanai puthe
    Budusaranai!

  • @hashiproductionsinenglish4695
    @hashiproductionsinenglish4695 3 года назад +31

    නව යෞවන පරපුරට පැරණි ගීත අහන්න ආසාව ඇති කරන හොද පුරුකක්.

    • @senehelathananayakkara1910
      @senehelathananayakkara1910 3 года назад +2

      Raven you are so talented my son.l pray in my next birth you will be my son,latha from usA

  • @udenikumarasingha5718
    @udenikumarasingha5718 6 лет назад +53

    ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා මල්ලි ගොඩාක් ලස්සනයි සිංදුව සුබ පතනවා ඔයාට .god bless you

  • @nishantha-mq2cg
    @nishantha-mq2cg 11 месяцев назад +4

    ලස්සනයි අයියේ......ඒ කටහඩ භාවනාවක් 🥰🤍

  • @prasannaamarasinghe9524
    @prasannaamarasinghe9524 3 года назад +13

    රවීන් ඔයා කොච්චර පිං කරන්න ඇති ද ගිය ආත්ම වල රටක් ආදරය කරන කෙනෙක් වෙන්න
    බුදු සරණයි

    • @prasannaamarasinghe9524
      @prasannaamarasinghe9524 3 года назад +2

      ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @stellajayanthi7635
    @stellajayanthi7635 4 года назад +25

    හරිම ලස්සන හැගුම්බර ගායනයක් පුතා. ඔබ රටටම අභිමානයක් . සුබ පැතුම් . තෙරුවන් සරණයි ඔයාට .

  • @SSumedha
    @SSumedha Год назад +7

    රවීන් අයියේ උඹ පට්ට චරිතයක් ඕයි....ආදරෙයි බොක්ක 💫🤝❤❤❤

  • @sadewmi101
    @sadewmi101 11 месяцев назад +4

    සින්දුවට සාදාරනයක් ඉටු කරනවා ඔබ 😊❤️

  • @ThushariAthukorala-qb7mk
    @ThushariAthukorala-qb7mk 11 месяцев назад +3

    කියන්න වචන නෑ a තරම්ම ලස්සනයි ❤️

  • @dilinisithara7512
    @dilinisithara7512 6 лет назад +36

    රවීන් හරිම ලස්සනට ගායනා කරනවා.. good luck brother..😊😊

  • @Malshi02
    @Malshi02 2 года назад +5

    Bhawanawak wage Ithma mihiri hadak 🙏❤

  • @nne7825
    @nne7825 3 года назад +20

    හදවතේ ගායකයා ඔබයි අයියේ 💕💕💕💕💟💟💟

  • @dayaranidealwis251
    @dayaranidealwis251 4 года назад +18

    රවිත් ලංකා මාතාවට ඉපද්‍රන්‍ර පුත්‍ර රත්නයක් !

  • @diniwijerathna7990
    @diniwijerathna7990 7 месяцев назад +4

    Harima lassanai ..මමත් ගොඩක් asa..ගීතයක් ..හදවතට දැනුණු ගීතයක් ..ඔබට suba අනාගතයක් ..🌷🌷🌷🌷

  • @namaldushantha2091
    @namaldushantha2091 10 месяцев назад +4

    ආසම කටහඩක්❤️

  • @anuliworldforever
    @anuliworldforever 3 года назад +10

    නිතරම ඇහෙන ගීතයක් රේඩියෝ එකේ..රවීන් අයියගෙ හඩින් ඒ ගීතයට උපරිම සාධාරණයක් ඉශ්ට කරලා..මුල් ගීතය වැනිම වූ ඒ රසවත් බව ඒ විදිහමයි.අපේ පරපුරේ මහා ගාන්ධර්වයෙක් බදුයි ඔබනම්..😍❤️❤️පුදුම මිහිරියි ඒ ගීතය ඔබේ හඩින්..😍😍

  • @Sanduathapaththu
    @Sanduathapaththu 6 месяцев назад +5

    අනේ ඒ වොයිස් එක ❤❤❤🎉🎉

  • @inushiashinshana9225
    @inushiashinshana9225 2 года назад +4

    Aththatama harima lassanai aiye... 😊💐❤good luck aiye❤

  • @samankumarishirani3082
    @samankumarishirani3082 2 года назад +4

    Raween...oyage katahada hariyata bhaawanawak wage...kochchara ahagena hitiyath epa wenne ne...❤️❤️❤️❤️❤️

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 3 года назад +3

    Nawa parapurw numbe one Raween thama

  • @coc3397
    @coc3397 Год назад +4

    රවින් අය්යෙ ඔයාගෙ කටහඩ බවනවක් වගෙ ❤❤🥺🥺🥺

  • @priyanthimanike8905
    @priyanthimanike8905 4 года назад +19

    ගොඩක් ලස්සනයි ..
    ගීතය වෙනුවෙන් ඉටුකළ සාධාරණයට ප්‍රණාමය වේවා රවීන් සොයුර ..
    තෙරුවන් සරණයි ..

  • @seethanandani8266
    @seethanandani8266 2 года назад +3

    Budusaraniiii oba ravien adareeeeii

  • @lakiiiiiiml9418
    @lakiiiiiiml9418 9 месяцев назад +4

    මාර දක්ෂ ගායනයක්.. හරිම ආසයි ❤

  • @sasikajayakody7615
    @sasikajayakody7615 6 лет назад +30

    අයියේ ඔයා ලස්සනට සිංදුව කියනවා අද මගේ තාත්තා මාත් එක්ක නෑ එයා මාත් එක්ක ඉදලා මට කියනවා වගේ මට දැනුණේ ඔයාට ගොඩක් ස්තූතියි අයියේ

  • @padmasriyalatha6171
    @padmasriyalatha6171 Год назад +3

    ඔයාගෙ අම්ම,තාත්තා ආශීර්වාදමත් ඔයාඑයාලට මැණිකක් රටටත් එහෙමයි.ජේසු පිහිටයි පුතා 💖❤️

  • @sarathdissanayake6145
    @sarathdissanayake6145 Год назад +3

    Malli umba athidakshayek..❤❤❤

  • @chandrikagamage3107
    @chandrikagamage3107 6 лет назад +53

    පුතා මගෙ ආසම මේ ගීතය පුතාගේ හඩින් අසන්න මීට කලින් පුතාට viber මෙසේජ් එකක් මීට මාසයකදී පුතාට යෙවුවා.
    හරිම සතුටක් මා ලැබූවා.
    මගෙ පුතාට ගොඩාක් පිං.(චන්ද්‍රිකා ආන්ට් )

    • @dramaqueen7608
      @dramaqueen7608 5 лет назад +3

      Ane anti mamath number eka hosanna godak dagaluwa. Thama hambune na.

    • @lliyanage4525
      @lliyanage4525 3 года назад

      Aunty can you give me his number please

  • @shanishani9535
    @shanishani9535 3 года назад +3

    Aththatama derana chanal ekata godak sthuthi.mewage daksha aya hoyagannawata.godak lassanai .mona song eka gayana kalath hadawathatama danenawa ...thank you obata.thawa thawath ediriyatama yanna labewa kiyala prarthana karanawa.bs

  • @pathmasirijayathilaka9366
    @pathmasirijayathilaka9366 3 года назад +4

    Niyamai raveen aiye🙂🙂🙂

  • @ඩ්ඩූඋඑඋඒඋඉ
    @ඩ්ඩූඋඑඋඒඋඉ 6 лет назад +20

    මුලු දවස පුරාම මේ ගීතය ඇහුවත් මදී මගේ පුතේ.ඔයාගේ මිහිරි ගායනය ,හැඟුම්බර සුවය,✋ විශිෂ්ට පුතා (චන්ද්‍රිකා ආන්ට්‍ )

  • @නිමංකාවිහංගා
    @නිමංකාවිහංගා 6 лет назад +24

    සාර්ථක පුද්ගලයකු ඔබ සතුයි.සුබ අනාගතයක් වේවා!!!!!.

  • @sachiniumesha9095
    @sachiniumesha9095 10 месяцев назад +3

    Hema athinma daksha kollek aiyata suba pathanawa...❤️🙏

  • @monojiesalgado6118
    @monojiesalgado6118 6 месяцев назад +3

    සුපිරි වොයිස් එකක් රවීන් අයියෙ

  • @kasunchanasurangi2172
    @kasunchanasurangi2172 4 года назад +12

    කියන්න වචන නැ super කොල්ලෝ. ආදරේයි උබට හැමදාමත්

  • @nalinnalin2131
    @nalinnalin2131 2 года назад +4

    Rarima lassani rawin ge voice eka ❤️❤️❤️❤️❤️

  • @oyatagodakpinsamusamu5331
    @oyatagodakpinsamusamu5331 2 года назад +4

    Good luck raween

  • @alasmawiz
    @alasmawiz 11 месяцев назад +3

    ජය

  • @sunethra1255
    @sunethra1255 5 лет назад +23

    කියන්න වදන්නැ එ තරම් මිරියි ලස්සන ගායනයක් හැම දාම රැදි ඉන්න අප හදවත් තුළ💓💓💓

  • @dineshasandamali6241
    @dineshasandamali6241 6 лет назад +25

    Suba අනාගතයක් Raween godak lassanata ගායනා karanwa 😍

    • @deeptharojar9941
      @deeptharojar9941 3 года назад +3

      හරිම ලස්සනයි රවීන් මල්ලි ..මගේ ආසම ගායකයා..නළවා..නිවේදකයා ඔයා තමයි ආදරෙයි හමදාම ඔයාට ❤🌺

  • @jayanthiginige7216
    @jayanthiginige7216 Год назад +4

    Very nice son.I li!E that song very much.

  • @travelwithhiru
    @travelwithhiru 3 года назад +4

    වෙඩින් වල ඇහෙන සුපුරුදු ගීතයක්..මං පුංචි කාලේ ඉඳන්ම මේ ගීතය ඇහෙන හැමවාරෙකම මගෙ තාත්තා අඬනවා මං මනමාලියෙක් වෙලා ගෙදරින් යන දවසට කොහොමද දරාගන්නෙ කියලා. ඒ දවස නොදැකම තාත්තා යන්න ගියා... අද තාත්තා මගෙ ළඟ නෑ...ඔයාව ගොඩාක් මතක් වෙනවා මගෙ තාත්තෙ... 😢 ආදරෙයි හැමදාමත්... මතු උපදින ආත්මයක් වේනම් ඒ හැම ආත්මෙම මගෙම තාත්තා වෙන්න....😍

  • @mallikaadikari6809
    @mallikaadikari6809 2 года назад +3

    මෙම ගීත ඇසූ වාර ගනන මටත්මතක
    නැහැ. ඒ තරමටම ලස්සනයි. මිහිරියි

  • @gemunujayasinghe618
    @gemunujayasinghe618 4 года назад +11

    පුතුණි , මේ ගීතය අද දවස තුළ පමණක් මා සිව් වතාවක් ඇසුවා . ඔබගේ ගායන කුසළතා ඉතා සංයමයකින් යුතුව තවතවත් දියුණු කරගන්න. ඔබට තෙරැවන් සරණයි.

  • @samman3815
    @samman3815 6 лет назад +44

    Just amazing to see a young singer like Raween. His voice is quite possibly the most beautiful voices I have ever heard plus a talent that seems equipped to handle any style any range and a charming stage presence that makes him even more endearing gift.

  • @Sathsarani30
    @Sathsarani30 5 месяцев назад +2

    මං ආසම ගීතයක්❤....තවත් රහට ගායනා කලා..... හිත නිවන්න පුළුවන් කටහඬක් අය්යෙ තියෙන්නෙ ඔයාට🥰.....Good luck 👍

  • @MyLittleWorldbyShenuliR
    @MyLittleWorldbyShenuliR 3 года назад +6

    ඔබ ඕනිම දෙයක් ලස්සනට කරන කෙනෙක් .මේකත් එහෙමමයි.බුදු සරණයි ....

  • @ShareezAssan-rj6li
    @ShareezAssan-rj6li Месяц назад +1

    Audience එකට feel වෙන්න දෙන පට්ට cover එකක්. ❤

  • @deshikaweerasinghe1437
    @deshikaweerasinghe1437 Год назад +4

    හරිම මිහිරියි. අනාගතය ජයවේවා !

  • @nethsaralk7681
    @nethsaralk7681 3 года назад +2

    රවීන් අයියා ඔයාගේ සියලු වැඩ සාර්ථක වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා
    බුදු සරණයි අයියේ 🙏🙏🙏🙏🙏🙏

  • @isuriweerasinghe8249
    @isuriweerasinghe8249 4 года назад +14

    මල්ලී රවීන්.වෙනදා වගේම සුබ පතනවා.මේ මගේ වගේම මගේ තාත්තගේ ආසම සිංදුවක් .

  • @jenioman2183
    @jenioman2183 3 года назад +4

    අනේ ඔබ‍ට දෙවියන්ගේ පිහිටයි රවින්. කොච්චර රස වින්දත් ඇති වෙන්නේ නෑ බුදුසරණයි ඔබ‍ට

  • @priyamaliedinukoesilva6337
    @priyamaliedinukoesilva6337 2 года назад +4

    Superb my dear son ...love your voice..

  • @padmakuruppu2705
    @padmakuruppu2705 Год назад +2

    Raween you are grate dear. Wish you all the best. Budu Saranai. Padma kuruppu Paris

  • @shenudiyanna4448
    @shenudiyanna4448 3 года назад +3

    Man me sinduwa ahala godk adwa aiya

  • @mhalichinta4917
    @mhalichinta4917 6 лет назад +21

    ගොඩක් ලස්සනයි මල්ලියෝ ඔයාට සුබම සුබ අනාගතයක් .........

  • @sandanigaweesha48
    @sandanigaweesha48 3 года назад +3

    Mihiri hagimbara gayanayak.harima lassanai aiye.

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo 5 лет назад +8

    සංගීතයෙන් ඉදිරියට යැමට සක්තිය ලැබේවා මගේ පැතුමයි. තෙරුවන් සරණයි

  • @nalindabandara3245
    @nalindabandara3245 2 года назад +5

    ලස්සනයි රවීන් 💕💕👍

  • @thevindisahasnathevindisah3104
    @thevindisahasnathevindisah3104 3 года назад +2

    Harima lassanai raween aiye mage perfect singer and actor raween aiye oyage katahada bawanawak wage hitha nimenawa raween aiyage idiri gamanata parthana karanawa

  • @mallikabuddhadasa236
    @mallikabuddhadasa236 Год назад +3

    One of the BEST singers.
    ❤❤

  • @renukaudawatta8972
    @renukaudawatta8972 4 года назад +6

    හරිම රසවත් පුතා. ලස්සනයි.

  • @raneasma2775
    @raneasma2775 3 года назад +5

    දෑසට කඳුලු නංවමින් ඔබේ ගීතය අසා සිටියේ භාවනාවක් වගේ. රවීන් බුදු සරණයි ඔයාට.

  • @erandanipriyanka3503
    @erandanipriyanka3503 3 года назад +3

    Ayye oyage voice eka ona tharam ahanna puluwan harima lassanay. Api oyata godak asay ayye.hitha niwena voice ekak .❤❤❤❤❤😍😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰👍👍👍👍👍❤

  • @susanthalal7384
    @susanthalal7384 6 месяцев назад +3

    ලස්සනම ලස්සනයි ...❤❤❤❤

  • @ramaniiddamalgoda8532
    @ramaniiddamalgoda8532 3 года назад +1

    පුතු ඔබට දළදා සමිඳුන් අනුහසින් පිහිට ආශිර්වාද ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරණයි

  • @crick9576
    @crick9576 3 года назад +5

    බුදු සරණයි තෙරුවන් සරණයි රවීන්ට ඉදිරියෙන් ඉදිරියට කොල්ලෝ

  • @buddhikamuthumali5597
    @buddhikamuthumali5597 4 года назад +10

    සුභ පතනවා හදවතින්ම රවීන් අය්යෙ. බුදු සරණයි 💖💖💖

  • @thisarani8704
    @thisarani8704 Год назад +3

    May the blessings of triple gem shower.upon you son!

  • @surangaruwanisuranga3238
    @surangaruwanisuranga3238 3 года назад +5

    හරිම ලස්සනයි රවීන් අයියේ සුභ පතනවා ඉදිරියටම යන්න 💐💐💐

  • @OthiraKarunarathne
    @OthiraKarunarathne 3 года назад +4

    අමුතුම හඩක් ඒක... කියන්න තේරෙන්නෑ...😍

  • @amilaperera466
    @amilaperera466 3 года назад +7

    රවීන් පුතේ හරිම ලස්සනයි තෙරුවන් සරනයි

  • @hirushigihansa1655
    @hirushigihansa1655 2 года назад +4

    ඉතාමත් ලස්සයී හරිම මිහිරි ඔබට සුබ අනාගතයක් අයියේ🥰🥰🥰

  • @maneeshanethmini1325
    @maneeshanethmini1325 Год назад +4

    භාවනාවක් ❤️🔥❤️

  • @rmrasika6968
    @rmrasika6968 2 года назад +5

    Wow රවීන්..! භාවනාවක් වගේ අහගෙන ඉන්න පුළුවන් ඒ තරම් හිත නිවනවා ඔබේ ගී හඬ . තෙරුවන් සරණින් පතනවා ලස්සන අනාගතයක් ඔබට 🙏🙏💖💖💖

  • @sriyaniwimalasooriya1520
    @sriyaniwimalasooriya1520 3 года назад +7

    හරීම ලස්සනයි පුතේ . මගේ ආසම සිංදුව

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 4 года назад +4

    Hadavatatama danunu lassana sinduvak. Raveen etaram layanvitava gayana karanava. Suba patum 💖💐💐💐💐💐