Oooh mr kasun kalhara excellent singer ureshaaswell. Really i'mso happy kalhar's singing. Actually i know kasun many years ago. About10 years ago he was very small one.i'm live in abrod so i saw him after10years.big deferenthe developed his skilled a lot.really i so enjoyed from his nice singing. I wish him kasun good luck and all the bestfrom abroad one of your pan. Thanks
I also learnt from Bandara sir back in early 90’s and still remember he sang ‘Atheethaya Sihinayak pamanai’ last day of class and I also sang ‘ Sulange lelena song that day .. unforgettable memories .. ❤
@@D.P.Warnakulasooriya gon katha kiyanna epa e manussaya adahas kale me waghe ekak live balaganna eyata wathkama na kiyala aththatama eaka wenne duppath kama hinda duppath kama kiyanne aththatama sapayak
Kuwait wala awurudu hatharak these wada karana mahata thanikama hadawathey wedanawa duraswuney oba thumage wadasatahanata pin sida wena mage pasal kaley sita me dakwama hadawathata samipa naluwan niliyan gena ama saha buddimathun sema ana sama denatama poduwu adarayata math lol banda chirath kalayak wajabewa ma 47 wayasathi asha amma
13:23 Dunukeyiya Malak
28:54 Kumariyaka pa salaba
43:09 Raja Meduraka
57:10 Supem Hengum
1:10:02 Wakkada langa
1:19:08 Kandulu pen kediyak
1:29:31 Prema thatake
1:40:50 Suwada dani danee
1:50:35 Heena hath ameda
1:59:17 Atheethaya Heenayak (Part)
2:11:05 Paya Ai hinehenne
2:24:12 Atheethaya Heenayak (full)
tnx.broo
Thanks tharanga
කසුන් කල්හාර නිසාවෙන්ම වැඩසටහන නැරඹුවෙමි.
නිතරගයෙන්ම සහ නිසැකයෙන්ම හදවතේ ගායකයා කසුන් කල්හාරය.❤
😅
💯❤️🩹
බංඩාර් සර්. මම සර් ගෙන් ඉගනගත්ට කෙනෙක් නෙමෙයි. ඒත් එක්තරා සිදුවීමක් නිසා මට සර් ව අමතක නොවන කෙනෙක් වෙනවා.2004 සුනාම්ය මට මගේ තාත්තව අහිම් කරනව. මගේ තාත්තත් ඔබ වගේම ටියුශන් ගුරුවරයෙක් ගොඩාක් දරුවොන්ගෙ ඇස් පාදපු.අදටත් ඒ දරුවො මගේ තාත්තට පින් දෙනව.මට ඒ සම්බන්දව ආඩම්බරයි.ඉතින් ඒ සිද්දියෙන් පස්සෙ.2005 අයුරුද්දෙ දවසක හම්බන්තොට දිස්ත්‍රික්කෙ සුනාමිය නිසා මියගිය අමතර පන්ති ගුරුවරු වෙනුවෙන් සමරු උත්සවයක් ස්ංව්දනය වෙනව.ඒ උතසවේ තිබුනෙ තංගල්ල මහා විද්ය්ලෙ.. එදා මගේ තාත්තටත් උපහාර පිදුන.මේ උත්සවේට බංඩාර සර් ආව.. මට තවම මතකයි. මම ඒ දවස් වලත් ඒ නම අහල තියනව..එදා මගේ තාත්ත වෙනුවෙන් දුන්න සමරු පලකය ගන්න තිබ්බෙ මගෙ අම්මට සර් ගෙ අතින්.එතකොට අයුරුදු 14ක් උන මමත් අම්ම එක්ක යනව.සර් අම්ම අතට ඒ සමරු තිලිනය දීල මගෙ අතින් අල්ලල හරි අපූරු කතාවක් කියනව.මගේ තාත්ත සිංහල විශය උගන්නපු ගුරුවරයෙක්. මට සර් කියනව දුව දවසක හොදට ඉගන ගෙන තාත්තගෙ නම ලස්සන කරන්න කියල. එච්චරමයි සර් කියුවෙ.මම සර්ට වදිනව ස්ර් මගෙ ඔලුව අතගාල බුදුසරනයි දුව කියුව. ඒ ගාම්බීර මනුස්සයගෙ වචන දෙක තුන මගෙ පුංචිහිතේ තිබුනා. ඔව් තාත්ත නෙතුව මම ලොකු දුකක් විදගෙන ප්‍රශ්න එක්ක ඉගන ගත්ත.උත්සාහ කරා නම් තව ඉගන ගන්නත් තිබ්බ.ඒත් තිබුන ආර්තික ප්‍රශ්න එක්ක මම උසස් පෙලින් නවතිනව ආයෙ උත්සාහ නොකරම.කොහොම හරි මම අද මගේ උත්සාහයෙන් රජයේ රස්සාවක් කරන අම්ම නංගි දෙන්නත් බලාගන්න කෙල්ලෙක්. අද අහම්බෙන් සර්ගෙ මේ වෙඩසටහන බලනව මම.ඉතින් අයුරුදු ගානක අතීතය මතක් උනා. මගේ තාත්තගෙම ගුරු කුලයේ කෙනෙක් උන ඔබ එදා පුංචි මං ඉදිරියේ හිටිය සොදුරු මිනිසාමයි අදත්.ඔව් සර් සර්ගෙ කතාවෙන්ම ඒ දේ තේරෙනව.. ඔබෙන් අකුරු නොකලත්.එක දවසක් දුටු ඔබ මට දුන් ඔවදන මිය යන තුරුත් ඔබේ රුව සේම මට මතක තියේවි.. ❤❤❤
😥
පියතුමාට උතුම් නිවන් සුව ලැබේවා..
සැමදා හොඳ දුවෙක් වගේම ජීවත්වීම එය ම පියතුමා ලබන ලොකුම ගෞරවය වේවි... තෙරුවන් සරණයි....
🙏ආදරණීය දියණිය, ඔබට සෞභාග්‍ය, යස ඉසුරු,සොබාදහම දහම ඔබට ආශීර්වාදය!☆♡දියණිය ඔබට තෙරුවන් සරණයි!!!☆♡🙏💙🌸
ලස්සනයි කසුන් ගායනය 🌹
කසුන් නම් පිස්සුවක් කස්සා නිසා බැලුවෙ අම්මපා❤
කසුන් කල්හාර 👌👌👌❤️❤️
මේවා සම්පත්,කස්සො හිතට ගනින්
Oooh mr kasun kalhara excellent singer ureshaaswell. Really i'mso happy kalhar's singing. Actually i know kasun many years ago. About10 years ago he was very small one.i'm live in abrod so i saw him after10years.big deferenthe developed his skilled a lot.really i so enjoyed from his nice singing. I wish him kasun good luck and all the bestfrom abroad one of your pan. Thanks
කසුන් අයියා.. ඇත්තටම මාලනී බුලත්සිංහල සහ එච් , එම් දෙපලගේ ජීවමාන ශාකයක් කියනවාට වැරදි නැත. කුමන ගායකයාගේ ගීතයට සම වැදුනත් ඔහු එය හරිම අමා මිහිරකින් ගයනවා.. අද ගුවන් විදුලියෙන් හෝ රූපවාහිනී මාධ්‍ය වලින් ඔවුන්ගේ හඩ ඇසීමට ඉඩක් නොලැබීම දුකක්. මෙම වැඩ සටහනට පින් මෙවැනි දේ සැලසීම ගැන . 💐💐💐💐🙂🙂🙂👍👍👍🙏🙏🙏🙏
I also learnt from Bandara sir back in early 90’s and still remember he sang ‘Atheethaya Sihinayak pamanai’ last day of class and I also sang ‘ Sulange lelena song that day .. unforgettable memories .. ❤
❤️🔥🔥කසුන්, උරේෂා දෙවියො දීපූ voice දෙකක් ❤️❤️❤️
කසුන් ❤️😍
ඇත්තටම කසුන් භාවනාවක්
බණ්ඩාර සර් හරි ඉවසීමෙන් හරි ලස්සනට කතා කරනවා. ❤️
මම ඒ වගේ කලබල නැති සුන්දර මිනිසුන්ට හරිම කැමතියි. ❤️
බන්ඩාර සර්
රජ මැදුරක ඉපදී සිටියා නම් සිටියානම් ගීතය මීට කලිනුත් අසා තිබෙනව නම් ගීතය මීට කලිනුත් අසා තිබෙනවා ඇස් දෙකේ කඳුළු පුරවගෙන නමුත් අද මේ වැඩසටහන නැරඹීමේදී ගොඩක්ම කම්පාවෙන් මගේ දරුවා සහ ජීවිතය
අතීතයේ සිට අද දක්වා ම මනසින් මගේ ජීවිතය මේ ගීතය තුළ සැරිසැරුවා 😢😢😢
කුමක් කියන්නද කසුන් කල්හාර ගැන 😊😍 අතිවිශිෂ්ටයි 🔥❤
මගේ ජිවිතයේ හමූවුන අමතක නොවන හදවතින්ම ආදරේ කරන ගුරුවරයෙකි ඔබතුමා, සර් වෙතින් නොමිලේ ඉගෙනීමට ලබා දුන් ඔබහට හදවතින්ම සුභ පතමි, එසේම මෙම වැඩසටහනටද සුභ පැතුම්
අද හරිම විශෙශයි මේ වැඩසටහනක්.අපේ ආදරනීය සර්.
සක්යා ගී රස වින්දන මගේ රසවින්දනයත් වෙනස් කරපු තැනක්.
kasun❤️🥺
මහේස් ඔබ දවසක ගී තෝරන්න අපි ආසයි බලන්න එදාට ඔබේ තැනට නාරද හරි මසිඉඹුල හරි ගෙන්වන්න බුදුසරණයි
Ada the
උරේෂා ලස්සනයි ගායනය 🌹
Niyamai supiri kasuna ❤️❤️❤️
අපේ sir ට තෙරුවන් සරණයි ....
කසුන් ❤️❤️❤️❤️
Sir ❤ 1986/1987, lots of sweet memories.
සම්මා සම්බුදු සරණින් ඉක්මනින් නිරෝගි සුවය ලැබේවා
The most beautiful weekend music program I ever watched...
වයස 9වෙනකොට තනියම කරාටේ පංතියක් හොයාගෙන ගියපු වයස 13න් කුලීවැඩ කරන්න ගියපු අඩු වයසින් උතුරුමැද පලාත් කරාටේ සංචිතයේ පුහුණු වුනු නාවික හමුදාවට තේරුනත් නොගිය දැනට පොලීසිය සේවය කරන පාසල් දේශකයෙක් කරාටේ පුහුණු කරුවෙක් වශයෙන් සේවය කරන මගේ කටුක ජීවිතය අවබෝධයක් ඇතිවෙන්න බෝසත් ගතිය හදාගන්න ගොඩක් උදව්වුනා මේ වැඩසටහන් අපිට ජීවිතය ආවර්ජනය කරන්න පුදුම පිටුවහලක් බුදුසරණයි
Niyamai uresha man balan hitiye aya wedasatahanata enakam elaaa mahesh
ආදරෙයි සිහිනයකි රෑ
හැමදාමත් ආදරෙයි සිනයකි රෑ
කස්ස හින්දමයි බැලුවෙ ❤
Nice program I like it ❤❤❤❤❤❤❤❤❤
ape bandara sir ❤❤
හැමෝගෙම කතා අහලා 😢ආව වාර ගානක කීයක්ද .....අම සතියක් විතර දිගටම මේවා බලන්නේ මැලේසියාවට වෙලා....නිදහසේ වැඩකරන ගමන.....❤❤❤❤❤❤❤❤❤❤❤❤
thanks
Obawani menessu ko sir adaobata deergausha labawa harim sanwadee obata kiyana wachana na🙏❤️🌹
Ashinka dunuthilakage voice eka lassani.....
Kasun....❤
රටකට මහ මෙරකි රජ මහා නුඹ බංඩාර සර් සරණයි සමිබුදු නුඹට හැමදාාම
Sir mamath obage sisuwek,
Mata ada hiyhune, oba sinhala sahithya kalanam....
Good
ආදරණීය අපේ බණ්ඩාර සර්,
සක්යා එකේ 2003 AL කණ්ඩායමේ අන්තිම දවසේදී සර් "අතීතය සිහිනයක් පමණයි", "ගං ඉවුරේ තුරුලතා මඬුල්ලේ" සිංදු කියද්දී අපි හැමෝම ඇඬුවා හොඳටම අද වගේ මතකයි..
සර් "අතීතය සිහිනයක් පමණයි" අද කියද්දීත් වෙනසක් නැහැ, ඉබේටම කඳුළු පිරෙනවා..
සොඳුරු සිනහවකින් සර් එදා වගේමයි..
ආදරණීය සර් ඔබතුමන්ට ආයු බොහෝ වේවා !!!
කසුන් අයියාගේ, උරේෂා අක්කාගේ කටහඬ හාවනාවක් වගේ..
මහේෂ් අයියේ ඔබටත් සිහිනයකි රෑ කණ්ඩායමටත් හදවතින්ම සුබ පැතුම් !!
.
ඇත්තෙන්ම දුප්පත්කම කියන්නේ මහා අපරාධයක්
😢😢😢
දුප්පත්කම කියන්නේ ආශිර්වාදයක්
@@D.P.Warnakulasooriya gon katha kiyanna epa e manussaya adahas kale me waghe ekak live balaganna eyata wathkama na kiyala aththatama eaka wenne duppath kama hinda duppath kama kiyanne aththatama sapayak
නැහැ දුප්පත්කම කියන්නෙ ජීවිතය ජයගන්න තියෙන අභියෝගයක්. දුප්පත් ද පොහොසත් ද කියල මනින්නෙ හිතේ ස්වභාවය අනුව.
kasun katha karaddi voice eka upset unata sing karaddi patta.
කවමදාවත් නොදැක ඉගෙන ගෙනත් නැතිව හදවතින්ම ආදරය කරන ආදරනීය ගුරුවරයෙක් ❤❤
Sir❤️
1:44:20 😍😍 heart touching note........😎
Thanks for pointing that out. Beautiful indeed
You're welcome 🖒
Uresha akke niyamai
අද වැඩසටහන පුදුම ආසවකින් බැලුවා .අද වගෙ මතකයි 2013 උ.පෙළ විභාගය සදහා බණ්ඩාර සර් ගේ පන්තියේ ඉදන් ඉගෙන ගත්ත කාලේ.සර් ඒ කාලෙ ඉදන්ම ලමයිට විෂය නිර්දේශය විතරක් නෙවෙයි ඉගැන්නුවේ ඔහු ඉතාමත් හොද ආදර්ශ සහ අවවාද දරුවන්ට නිතරම ලබා දුන්නා. සර්ට පුලුවන් හැම වෙලාවකම පාඩම උගන්වන අතරතුර අභිප්‍රේරණාත්මක වීඩියෝ පට පෙන්නුවා .සර්ට ඔන වුනේ එකෙන් හොද ආදර්ශයක් ලමයිට ලබාදීමටයි . ඕනම කෙනෙක්ට හිත ඇදිලා යන විදියට කතා කිරිමේ හැකියාවක් සර්ට තියෙනවා .සර් හරිම කලාවට ලැදි කෙනෙක් කියලා හිතුවේ සර් ඒ කාලේ ඉදන්ම පන්තියෙ එක් දිනයක් වෙන් කරලා වසරක් පාසා පවත්වපු "ගී රස වින්දන වැඩසටහන " .ඒ වැඩසටහන අහපු ඕනම දරුවෙක්ට ඒකෙන් ගන්න පුලුවන් හුගක් දේ තිබ්බා එවගෙම සර්ට හොදට ගායනා කරන්නත් පුලුවන් කියලා එදා තමා දැනගත්තේ .විෂය නිර්දේශ වලට කොටු වෙලා හෙම්බත් වෙලා හිටිය අපිට එ වැඩසටහන දැනුනේ ඉඩෝරයෙදි වැටුන හිරි පොද වැස්සක් වගේ.ඒ තරම් එය රසවත් .සර්ගෙන් ජීවිතය ට ගත්ත දේවල් බොහොමයී.සල්ලි පසුපසම නොයමින් දරුවන්ට දැනුම ලබාදෙනවා සේම ඔවුනගේ හදවත ද පෝෂණය කරන්න සහජ හැකියාවන් තියන ගුරුවරුන් අඩුයි අද කාලේ.බණ්ඩාර සර් ඒවන් ගුරුවරයෙක්.පන්තියේ අන්තිම දවසේ ලමයි අතර තෙරපිලා සර්ගෙන් සමරු අත්සනක් ගන්න පුදුම කට්ටක් කෑවේ .බණ්ඩාර සර් කියන්නේ සොදුරු මානවහිතවාදී ගුරුවරයෙක් නිසා ලමයි පුදුම විදියට සර්ට ආදරය කරා ගෞරව කරා.සර් නිතරම කිව්වේ මහන්සි වෙන්න තියන කාලේ ඒ වෙනුවෙන් කැප වෙලා ඒ අරමුණ කරා යන්න කියලා .අද මන් සතුටු වෙනවා සර්ගෙන් ඉගෙන ගෙන විශ්ව විද්‍යාලයට යන්න ලැබුන එකට.එවගෙම සර්ගෙ ගෝලයෙක් වෙන්න ලැබුන එකටත් නිහතමානී ආඩම්බරයක් හිතේ තියෙනවා.ඔබතුමන්ට තවත් දරුවන් දහස් ගනනකගේ නැණස මෙන්ම මනසද පෝෂණය කීරිමට තවදුරටත් හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
මහේෂ් ඔබ.. තව කෙනෙක්ගේ හිතේ තියෙන හැගීම් තේරුම් ගන්න පුළුවන් නිසා ඔබ අති විශිෂ්ට පුද්ගලයකි...... මුලු රටක් දන්නා සිසුන්ට ගුරු ඇදුරුතුමකු වු ඔබ සාමාන්‍ය ජනතාව තැනේ සිට කතා කරන එක ගැන ආඩම්බරයකි.....
😊😊❤
❤️❤️😊👍
සර් කවදත් අපිට ජීවිතේ ඉගැන්නුවේ...❤
Harima lassanai kasun .
❤
👍❤️❤️❤️
Bandara sir Oba Mathu athmeka budu wewa .Oba nisai api jeevithe methena inne. Budusaranai obata.
😍😍😍
Ma wadasatahana asawan baluwa kasun nisa harima lassani amaradawayananga geetaya kasun gayanakka
Kassa
🌷🌷🌷🌷🌷🌷🌷
කසුන් ඉතාමත් දක්ශ ගායකයෙක්...හැබැයි මේ ඉතාම සරල ගීතවල වචන උච්චාරණය ඉතාමත් අපහසුවෙන් කරන්නෙ ඇයි කියල තේරෙන්නෙ නෑ...🤔
Eka eyage style eka . Ohu kiyanne ohuge style eken eka thrum ganin
Kasun kiyana pitch wenas kiyanna amaarui
මෙම වැඩසටහන නැවතුනා. මොකද වල්මත් වෙච්ච වැඩිහිටි පරම්පරාවක් නැවත හරිමාර්ගයට ගෙන එමින් තිබුනු වූඩසටහනක් .
🎤🎼🎶
Wakkada laga hirigadu pipuna🥺
kasunma kiwwanm
❤️❤️
28:55
2024 ත් රසව්දිනව
Kasun uresh oba sitinaa rataka ඉපදීම pawa apa ladha wasanawak
🇱🇰💖🌹
Mahesh Kiyanne Roopavahiniya pavathinne Ohuge uthum Dayakathvaya Mathai. Hon Bandara Disanayakayan Kasun Kalhaara Uŕesh Doni èct. Rata Binduvata Novatta Bara karata gena UdaraUthsahayak Derwath
Nayakathvaya Gola Balayoo Balawath Vee Anura pura Viswasayath Sunu Visunu Una. Denvath 134 Angoda Me Udarathama Minisun Samaga Athvel Bendan Karagena Yamata Abamal Renuwaka Kalayak Swabadahama Ithirikara Ethi Bawa sihi thabagena Kataval piyagena Miniskama peraderikaragena Uthum Rata A/pura Siymbalanduwa Peraderi Karagena ABEETHAKolla Se Jayaganna.
Jeksn aenthni mahathwa
Genna puluwanada
❤
Kuwait wala awurudu hatharak these wada karana mahata thanikama hadawathey wedanawa duraswuney oba thumage wadasatahanata pin sida wena mage pasal kaley sita me dakwama hadawathata samipa naluwan niliyan gena ama saha buddimathun sema ana sama denatama poduwu adarayata math lol banda chirath kalayak wajabewa ma 47 wayasathi asha amma
කසුන්, උරේෂා ගැන මොනව කියන්නද? විෂිශ්ඨයි. අද වැඩ සටහන ඇත්තෙන්ම ආසාවෙන් නැරබුවා. බන්ඩාර සර් සිංඳු නොකීවනම් තවත් හොඳ වෙන්න තිබුනා කියලා මට හිතෙනවා.
ඔහුට යම් කිසි ගායන හැකියාවක් නැත්තෙම නැහෑ.
අයියෝ නිවේදක තුමෝ ඔබතුමා හරිම බෝරින් අප්පා..ඔබ නැතුව මේ තුන්දෙනා ප්‍රෝග්‍රෑම් එක කලානම් ගොඩක් වටිනවා
🫶🏻🫶🏻🫶🏻🫶🏻💐❤️
කසුන්ට සිංහල වචන හරියට කියා ගන්න බැරි කමක් තියෙනවද
නැහැ eka ඒයා sing කරන විදිහ
perera ranjith
Ana.maga
Tvchanal.akata.manapa.damma.nha.kiyala.tharaha.una