Sihinayaki Ra | සිහිනයකි රැ | 2018-09-30 | Dammika Bandara with Jagath Wickramasinghe & Devika

Поделиться
HTML-код
  • Опубликовано: 24 ноя 2024

Комментарии • 97

  • @lakshanwithana5652
    @lakshanwithana5652 4 года назад +35

    ඔලුව නිදහස් කරගන්න පුලුවන් ලස්සන වැඩක් ආයේ දවසක දම්මික සර්ව ගේන්න...ජය....♥️♥️♥️♥️

  • @sithukarusath3169
    @sithukarusath3169 3 года назад +26

    අවුරුදු තුනකට පස්සෙ බැලුවෙ , නොනැසෙන රසක්.. ආයෙත් දම්මික සර් ව එකතු කරන් වැඩසටහනක් කරනව නම් අපූරුයි .. මහේෂ් සර් ඔබගෙ මෙහෙයවීම ඉතාමත් අනර්ඝයි .. තෙරුවන් සරණයි සැමටම...!!!

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 лет назад +7

    රසවින්දනය උපරිමයෙන්ම........
    ස්තූතියි හෘදයාංගමව පුදකරමි. ධම්මික බණ්ඩාරයන් දුන් අගය...... ජගත් වික්‍රමසිංහයන් මම දකින සුන්දර ගායකයෙක් එදාමෙදාතුර ........ මහේෂ් මහතා ඔබ කවදත් දක්ෂයි ......ජයශ්‍රී !

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 2 года назад +3

    2022 ආයෙත් බැලුවා,අර්ථවත් වගේම හැඟුම්බර ප්‍රේමණීය තොටුපළ.අද ප්‍රයිවට් බස්වල දාල තියෙන කබ්බොන්ගෙ සිංදු වගේද මේවා.චිරාත් කාලයක් වැජඹේවා ඔබ සැම,තෙරුවන් සරණයි❤️

  • @crishanliyanage1227
    @crishanliyanage1227 7 месяцев назад +1

    සිත සුවපත් කරන වටිනා වැඩසටහනක්..මම ගොඩක් කැමතියි දෙපලක් ධම්මික බණ්ඩාර සහා මහෙෂ් ❤❤❤❤

  • @heditacsolar1959
    @heditacsolar1959 3 года назад +11

    ගීයක අරුම මෙයැයි කියාදුන් ධම්මික මහත්මානෙනී ඔබට , නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයකට හදපිරි සුභ පැතුම් ...

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +2

    ඉතාම ලස්සනගීත තේරිමඑතුමා අැතුලුවසියලුම දාෙනාට බුදුසරනයි🙏🙏🙏🙏

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 года назад +3

    ඉතාමත් ලස්සනයි නියම ගීත විචාරකයන් ඔබතුමා හරිම ලස්සනයි අවුරැදු තුනක් ගියත් අද වගේ

  • @shevonmodelkit6697
    @shevonmodelkit6697 2 года назад +3

    මේක මම දැනට 10 පාරක් විතර බලල ඇති❤️❤️ ඒත් ආසයි

  • @udayasaman9890
    @udayasaman9890 Год назад

    මහේෂ් මල්ලි අපි ගීත ගායනා කරාට සිහිනයකි රෑ බැලුවහම,ගීත තෝරන දක්ශයන්ගේ විග්‍රහයන් සවන්දෙන විටයි අපට ගීතයන් පිලිබද පුදුමාකාර ආදරයක් ඇතිවන්නෙ.බණක් අහල සිත පහදවා ගත්ත අපට මෙම වැඩසටහනත් එවැනිම පහන් සිතක් ඇතිකර ගන්නට,මහගු පිටිවහලක් වන බව කිවයුතු නිසයි මෙය පලකරේ.ඔඹගේ දක්ශ මෙහෙයවීමත් පරිනතව ප්‍රශ්න අසා දැනගැනීමත් අති විශිෂ්ටයි.ඔබට තුති. ඉදිරියටම කරගෙන යාමට ධහිර්ය,ශක්තිය ලැබේවා යයි මගේ පැතුමයි.සියල්ලන්නටම ජයවේවා!!!!💕

  • @darshanaperera5921
    @darshanaperera5921 2 месяца назад +1

    අපේ වාසනාවට අපේ කාලයේ ඖෂධ වැනි මිනිස්සු

  • @chandanaananda2303
    @chandanaananda2303 2 года назад +3

    මේ වටිනා වැඩසටහන අසා මට හැඟුණු දේ මෙයයි ---- මෙවැනි අනර්ඝ මිනිසුන් [ස්ත්‍රීන් සහ පුරුෂයින්] මේ රටට තව තව බිහිවේවා!

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 11 месяцев назад +1

    ඔබ හැමෝම මහෙස් නිශ්ශංක මහත්තයා ගේ 🙏හුස්ම 🙏නාලිකාවට එකතු වෙන්න 🙏❤☸️

  • @YCCookbook
    @YCCookbook 10 месяцев назад +1

    මෙවැනි දේ තවත් ගෙනෙන්න ❤
    ධම්මික මහත්තය කියන්නෙ ආගමක්.....❤

  • @thilakrathnebanda1431
    @thilakrathnebanda1431 2 месяца назад +1

    2018 මේ වැඩසටහන නැරඹුවට පසුව 2024 ජනාධිපතිවරණයට දින කීපයක් තිබියදී නැවතත් නරඹන්නට අවස්ථාවක් ලැබුණා. එදා දැනුණු ඒ මිහිරියාව නොඅඩුවම අදත් දැනුනා.
    වැඩසටහනට සහභාගි වූ සියලු කලා ශිල්පීන්ට මගේ ගෞරවය පිරිනමමි.
    මහේෂ් නිශ්ශංක සහෘදයාණෙනි, තව දින කීපයයි....යළිත්, ඔබ ජාතික රූපවාහිනියේ සිහිනයකි රෑ වැඩසටහනේ සිට අපව ආමන්ත්‍රණය කරනු ඇත.

  • @chamodjayawardhana4076
    @chamodjayawardhana4076 2 месяца назад +2

    ❤💯💫2024

  • @kidseducationalpark8040
    @kidseducationalpark8040 4 года назад +17

    ජීවිතය විඳින්න, උගන්වන ඇදුරිඳු ඔබ..ධම්මික සර්...

    • @chamindaperera4189
      @chamindaperera4189 2 года назад +1

      3වන වතාවටත් රසවින්දා...
      විශිෂ්ඨ යි...

  • @Jithcomlk
    @Jithcomlk 2 года назад +5

    අප්‍රමාණ සතුටක්, අප්‍රමාණ විරහාවක් හිතට දැනී, දැනී ගෙවෙන මේ සුන්දර සිහිනය අනේ නිමාවක්නම් වෙන්න එපා....

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 лет назад +15

    හරිම ලස්සනයි ..ජගත් වික්‍රමසිංහ මම හරි ආස...කලාකරුවෙක්..

  • @crickruk8641
    @crickruk8641 5 лет назад +14

    One of the best episode of Sihinayaki ra....

  • @amilaharshana1071
    @amilaharshana1071 3 года назад +7

    මහේශ් අයියා මාරම පිනක් කරලා තියෙන්නේ ♥️♥️♥️.

  • @nuwancontemporary
    @nuwancontemporary 2 года назад +4

    Such a unique program with a detailed explanation of each song.

  • @jeewaka59
    @jeewaka59 Год назад +2

    0:13:51 අව්‍යාජ්‍ය හිනාව ...
    0:18:32. විකසිත පෙම් පොකුරු පියුම්....ජගත්ගේ හඬින්
    0:30:56. කොමල ලියා බොළඳ ලියා.....ජගත්ගේ හඬින්
    0:42:00. කඳුලැල් සලා දෙනෙත්....ජගත්ගේ හඬින්
    0:54:13. මා එක්කලා අමනාපව....දේවිකාගේ හඬින්
    1:03:07. සේද සිහින සුදු දුන්හිඳ ඔබ...ජගත්ගේ හඬින්
    1:12:14. සුපෙම් හැඟුම් ඔබෙන් එපා...ජගත් සමග දේවිකා
    1:27:12. සුළඟේ පාවී ආ වෙත යාවි.... ජගත් ගේ හඬින්
    1:42:10. බොඳ මීදුම් කඳුරැල්ලේ ...දේවිකා සහ ජගත් ගේ හඬින්
    1:50:40 ලමා ලෝකයේ අව්‍යාජ්‍ය සිනාව
    1:55:00
    1:59:24. හෙමින් සැරේ පියා විදා...ජගත් සහ දේවිකාගේ හඬින්

  • @pubudupushpika1615
    @pubudupushpika1615 3 года назад +10

    හරිම ආදරණීයයි....❤️❤️

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +2

    ලස්සනම වැඩසටහන💟💓🌹🌼🌸💖අද වැඩසටහන පහුවෙල හරි බලන්නෙ ජගත් අයියා නිසාමයි

  • @chamilawimalagunasekara541
    @chamilawimalagunasekara541 2 года назад +2

    Goadak sthuthi. Godak pin.

  • @RohanaYapage
    @RohanaYapage 5 месяцев назад +1

    ඉතා රසවත් ඉතා හරවත්,,,,

  • @janathhettiarachchi9902
    @janathhettiarachchi9902 3 года назад +3

    ආසම කටහඬවල් හතරක්

  • @charithakarunaratne407
    @charithakarunaratne407 2 года назад +3

    1:23:32 දී මෙතුමා කියූ කථාව අහගෙන ඉන්නකොට පාසැල් කාලය මතක් වුණා, ඒක හරිම සුන්දර කාලයක්. ප්‍රකාශ කර ගන්න බැරිවුන පාසැල් ප්‍රේමයේ මතකයන් එක්ක ඇතිවන ඒ සියුම් වේදනාව මේ සිංදු වලින් මකා දමනවා. හරිම ලස්සන නිර්මාණයන්...

  • @nalakamihira7112
    @nalakamihira7112 3 года назад +5

    හදවතට දැනෙන ආමන්ත්‍රණයක් 💕💕

  • @kumabandara9530
    @kumabandara9530 2 года назад +2

    Lovely ...Great show

  • @AVBSandaru1
    @AVBSandaru1 2 года назад +6

    නමුණුකුල මොළොක් වූවෙත් දිනෙක
    සිපගත හැකිය දුන්හිඳ
    එහෙත් ඒ විට
    නැත නමුණුකුල
    දුන්හිඳ ද නැත...

  • @SR-dz1ed
    @SR-dz1ed Год назад +1

    තක්කඩියන්ට ගොදුරු වි අකාලයේ මිලිනව ගිය සොදුරු සුවහස් ගීත සැදැල්ල

  • @lakshitharukshan922
    @lakshitharukshan922 3 года назад +6

    ධම්මික සර්ව ආය මෙි වගේ වැඩසටහනකට ගෙනත් දෙන්න.

  • @lalpriyantha1004
    @lalpriyantha1004 3 года назад +1

    Thanks ........

  • @warunamuwanwella6156
    @warunamuwanwella6156 5 лет назад +4

    One of the best... පට්ට

  • @clarencefernando3968
    @clarencefernando3968 3 года назад +1

    Mr Dhammika your song Rosa male song got wide publicity with the recent incident. Thanks.Stay safe and healthy.

  • @D.P.Warnakulasooriya
    @D.P.Warnakulasooriya 3 года назад +1

    හැමෝටම ❤️

  • @nadeekakalupahana1900
    @nadeekakalupahana1900 3 года назад +3

    dammika sir rasaye ulpathayi, newatha dawasaka apita munagassanna

  • @randunumanoramya5078
    @randunumanoramya5078 4 года назад +8

    රසවින්දනය 100%

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 5 лет назад +11

    ඇත්තටම මහේෂ්...ගොඩාක් දකෂ නිවේදක මහත්මයෙක්..වැඩ සටහන..හරි ලස්සනයි

  • @hansasahan94
    @hansasahan94 3 года назад +2

    හරිම ලස්සන වැඩසටහනක් 💓

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 4 года назад +6

    දේව්කා චතුරානි ඔබ විශිෂ්ටයි

  • @thilankiroshini4806
    @thilankiroshini4806 2 года назад +1

    Manasika sahanaya uparimai.. sthuthi..

  • @isharaweerasooriya4322
    @isharaweerasooriya4322 4 года назад +3

    Great teacher dammika bandara.....

  • @wasath1
    @wasath1 2 года назад +2

    අනුපමේය ස්තුතිය

  • @wasanawijerathna1816
    @wasanawijerathna1816 4 года назад +3

    හිත නිවෙන වැඩසටනක් ❤❤❤👌👌👌👌👌

  • @niwethsoyza9237
    @niwethsoyza9237 Год назад

    Great 👍

  • @yasinduchamikara224
    @yasinduchamikara224 2 года назад +2

    ❤️❤️❤️❤️❤️💐

  • @hashanstudio748
    @hashanstudio748 2 года назад +2

    💝

  • @slentertainment618
    @slentertainment618 4 года назад +3

    Congratulations

  • @shashinisonali6409
    @shashinisonali6409 2 года назад +1

    Ane mama kamathima rachakayek ha geetha vicharakayek.e wagema gayanakarana jagath mahathmayata

  • @androidperera8314
    @androidperera8314 4 года назад +2

    One of my favorite person ....Dhammika sir..good luck ...

  • @charukakasun4913
    @charukakasun4913 5 лет назад +3

    Mr. Dammika Bandaranayaka is a greatest man

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 5 лет назад +12

    අද ඇවිත් ඉන්න අමුත්තායි, ජගත්ගේ හඬයි, මහේෂ්ගේ වචන ටිකයි එකතු වුනාම කියන්න වචන නැහැ...

  • @lalithakumari889
    @lalithakumari889 Год назад +1

    🎉🎉🎉🎉🎉🎉

  • @dineshikajayakodi5477
    @dineshikajayakodi5477 Год назад

    මේක බලන්න එන්නෙ කොහොමද

  • @sandunlakshan5125
    @sandunlakshan5125 3 года назад +1

    අම්මෝ ❤

  • @lakmaldissanayake3275
    @lakmaldissanayake3275 4 года назад +1

    Niyamai

  • @newtonkoswatte4953
    @newtonkoswatte4953 Год назад +1

    Damika Sir .......Appata Agana wassthuwaki

  • @senukiaranya5454
    @senukiaranya5454 2 года назад +2

    නොතබාම ප්‍රේමයේ බරසාර හැගුමන්...
    අවසරද සිපගන්න නුබේ සිනිදු කම්මුල්...
    තුරුලු වී විදින්නට සෙනෙහසක අරුතක්...
    නොතිබේද සැනසුමක් පෙම අසම්මත උනත්..

  • @charithdon5139
    @charithdon5139 4 года назад +1

    Old Program download karala balanna awasthawa denna.ochcara kuhaka wenna epa.pls

  • @nuwarnsameera
    @nuwarnsameera 3 года назад +1

    Dhammika sir...💖

  • @wbmtbandara7726
    @wbmtbandara7726 4 года назад +2

    Dammika Sir...

  • @dbcreations21
    @dbcreations21 3 года назад +3

    Ayeth gennanna

  • @madushaniindika1972
    @madushaniindika1972 3 года назад +1

    Dammika Bandara yange vahana gana kiyanda vachana gana kiyanda vachana na

  • @diwanthachandrasiri6593
    @diwanthachandrasiri6593 3 года назад +1

    1:23:34

  • @shilpagunasekara6084
    @shilpagunasekara6084 2 года назад +1

    18.32 wikasitha pem

  • @samanthadissanayaka1087
    @samanthadissanayaka1087 3 года назад

    ❤️❤️❤️❤️❤️❤️

  • @tokyoceylon7492
    @tokyoceylon7492 4 года назад

    My congratulations

  • @merilkurera7815
    @merilkurera7815 3 года назад +2

    කියන්න වචන නැහැ.👍👍👍

  • @Ranga.Wijekoon
    @Ranga.Wijekoon 3 года назад

    👍👍👍🙏

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад +1

    🎶👍🎶👍🎶👍

  • @ක්රීෂොක්කැල්ලපත

    කියන්න අපහසුයි කිවුවෙ නාමල්ගෙ 3දෙන්න කියලත් කාලයක් තිබුනනෙ ආදරෙයි ධම්මික බන්ඩාර සූරීන්ට 💖

  • @saumyarekhani5012
    @saumyarekhani5012 3 года назад +2

    Wasara 5k widi wiraha wedana mohotin niwi giya.

  • @rathnasiriliyanage7288
    @rathnasiriliyanage7288 4 года назад +1

    ධම්මික බණ්ඩාර මහත්තයා ඒලෙවල් සයන්ස් ද කලේ පිසිස් ගැන ග්‍රේරු සර් ගැන එහෙම කියන්නේ

  • @lakshanmadushankawijerama9319
    @lakshanmadushankawijerama9319 3 года назад

    🎭🎭🎭🎭

  • @lahirupromodya7334
    @lahirupromodya7334 4 года назад +6

    මං මහේෂ් උනා නම් කියලා හිතුන වාර අනන්තයි😯

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад

    🎶🎶🎶🎶🎶

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад

    👌👌👈👉👌👌

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад

    ♨🎻♨🎻♨

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад

    👉🎵👈👉🎵👈

  • @sunilabeyrathne6555
    @sunilabeyrathne6555 3 года назад

    Y7

  • @udara9918
    @udara9918 3 года назад

    ජගත් වික්‍රමසිංහ නැතුව ඉහළ සහ පහළ ස්වර වලින් ගායන කරන්න පුළුවන් වෙන කවුරු හරි හිටිය නම් හොඳයි ජගත් ට කියන්න පුළුවන් සරල ගී විතරයි

  • @hashanmadusanka1098
    @hashanmadusanka1098 8 месяцев назад

  • @spranilsenaderasenadeera4292
    @spranilsenaderasenadeera4292 4 месяца назад

    ❤❤❤❤❤❤❤❤

  • @thejanathejana4927
    @thejanathejana4927 5 лет назад

    👉🎻👈👉🎻👈