Best Of Raween Kanishka | නිදහසේ අහන්න සුන්දර ගීත එකතුවක් | Best Sinhala Songs (Slowed Collection)

Поделиться
HTML-код
  • Опубликовано: 13 янв 2025

Комментарии • 75

  • @wishmagraphics
    @wishmagraphics  Год назад +24

    🍀 00:00 - Sanda Nidanna
    🍀 03:46 - Sanasennam Ma
    🍀 07:53 - Me Prathama Wasanthayai
    🍀 10:46 - Meena Nuwan Yuga
    🍀 13:55 - Thani Tharuwe
    🍀 18:07 - Dakumkalu Sewanalle

  • @chandrikagamage901
    @chandrikagamage901 9 месяцев назад +21

    හදවත් සනසන සුවපත්කරන දිව්‍ය ඔසුවකී මේ හඩ ❤❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 Год назад +43

    අපරාදේ ලස්සන අද්විතීය කටහඬට හොද සින්දු නැහැ.....ප්‍රේමකීර්ති හිටියානම් 😢😢😢

    • @iroshadeepani9085
      @iroshadeepani9085 11 месяцев назад +5

      ❤ ඔව් ඒ හඬ දැනෙනවා... ඔයා හරියට කිව්වා වගේ පදරචනා හිඟයි.

    • @sajeewanilakmali6068
      @sajeewanilakmali6068 10 месяцев назад +4

      ඒකටනම් මමත් එකගයි...හැබැයි අර සුනීර ටනම් ලස්සන පදවැල් ටිකක් ලැබිල තිබුණා...අපි දෙන්නටම ආදරෙයි...❤

  • @mallikaadikari6809
    @mallikaadikari6809 7 месяцев назад +13

    සෑම ගායන ශිල්පියෙකුම ගැයූ ගීත
    ඒ අයුරින්ම සමහර විට ඊටත් වඩා රහට ගායනා කරන එකම ගායන
    ශිල්පියා රවීන් කණිෂ්ක යි. පුතා.ඔබට තෙරුවන් සරණයි.
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @අනංමනං-ඛ1ඤ
    @අනංමනං-ඛ1ඤ 8 месяцев назад +15

    රියැලිටි තරගයකින් ආපු ලස්සනම කටහඬක්......භාවනාවක් වගේ

  • @dayaranidealwis251
    @dayaranidealwis251 9 месяцев назад +5

    Raween, son, sensational!!! Can’t have enough of your voice. It’s mystifying……awesome. Keep focused with both acting and singing. All the best to shine in both worlds. L❤V

  • @salonseems2371
    @salonseems2371 4 месяца назад +7

    තේරි ගීයක් වගේ හිත නිවෙන මේ හඬ අහන් ඉන්න පුළුවන් භාවනාවක් වගේ . තෙරුවන් සරණයි පුතා !

  • @nimeshasewwandi0705
    @nimeshasewwandi0705 10 месяцев назад +5

    Act karana eka nathara karala sinduma kiwa nam digatama ... marama talent ekak, voice ekak tiyena kenek thamai Raween Kanishka kiyanne❤🎉

  • @ashcharyadouglas9386
    @ashcharyadouglas9386 11 месяцев назад +13

    හඩ නම් භාවනාවක්

  • @MadukaSandamali-g5s
    @MadukaSandamali-g5s 7 месяцев назад +14

    කට හඩනම් භාවනාවක් වගේ...

  • @iyanthiperera
    @iyanthiperera 6 месяцев назад +8

    අනේ ප්රේම කීර්ති නැතිවුනේ රවීන් ඔයාගේත් අපේත් අවාසනාවට. එතුමාත් අපේ හදවතේ සැමදාම ජීවමානව ඉන්නවා. ඔයාගේ කටහඬත් භාවනාවක්ම තමයි. අපේ දෙසවන් පිං කරලා තියෙනවා ඔයාගේ හඬින් ගීත අහන්න. ඔයාට හොඳ ගීත රචනා ලැබෙන්න කියලා අපි සුභ පතනවා!

  • @PushpaKanthi-s1d
    @PushpaKanthi-s1d 6 месяцев назад +4

    සිත කැලබුන සෑම වෙලාවකම මම ඔයගෙ සිංදු අහනව පුතේ ඔයාගෙ කරහඩ හාවනාවක් වගේ .හදවත් සැනසිය හැකි දිව්‍යමය ඔසුවක් ඔයාගේ හඩ .ඔයාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ආරක්ෂා කරත්වා!!!❤❤❤❤❤❤❤❤❤

  • @natureloversl6885
    @natureloversl6885 8 месяцев назад +9

    ❤ සුනීර ❤ රවීන් ❤
    Best voices ..🎶💫

  • @nilminiperera4320
    @nilminiperera4320 7 месяцев назад +8

    හරිම ලස්සනයි භාවනාවක් වගෙයි.

  • @AnuruddhikaPriyaadarshani
    @AnuruddhikaPriyaadarshani 3 месяца назад +3

    හඩ,රුව දෙකම උපරිමයෙන් එකට පිහිටලා.❤❤❤❤

  • @dinithinethsarani5836
    @dinithinethsarani5836 Год назад +14

    Ane ee katahada bawanawak wage.godak lassanai.❤❤❤😊😊😊😊🎧🎧🎧🎧🎧....

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li 10 месяцев назад

      හරි ම ❤ කට හඩක් මම කුමාරි පොළොන්නරුව

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li 10 месяцев назад

      හරි ම සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව

  • @NayanaNimali-j2j
    @NayanaNimali-j2j 4 месяца назад +6

    ඔයාගේ කට හඬනම් 🌻🌻🌻🌻 භාවනාවක් වගේ

  • @padminisamathunga488
    @padminisamathunga488 10 месяцев назад +4

    One of favourite go head good luck ❤❤❤

  • @ronikaperera449
    @ronikaperera449 Год назад +4

    Yr voice itself a meditation Raveen. Good luck..

  • @malithmadushan-it5po
    @malithmadushan-it5po 8 месяцев назад +4

    ගොඩාක් ලස්සනයි අයියා

  • @susilawitharana1029
    @susilawitharana1029 9 месяцев назад +2

    ❤lasanai song thank u

  • @NilanthikaWijesinghe
    @NilanthikaWijesinghe 8 месяцев назад +4

    හරි ම ලස්සනයි අයියේ ❤❤❤❤❤❤

  • @KapilaPriyashantha999
    @KapilaPriyashantha999 6 месяцев назад +6

    රවින් කියන්නෙ කුලියපිටියටම ආඩමිබරක් ආදරෙයි හැමදාම

  • @vasanthajayasekera9408
    @vasanthajayasekera9408 11 месяцев назад +3

    May The TRIPPLE GEM blessings be with you 🙏 putha be a good singer as well as an actor

  • @lsankamyapa
    @lsankamyapa 11 месяцев назад +5

    King of the super star ⭐⭐⭐⭐

  • @kavithunethmina
    @kavithunethmina Год назад +5

    රව්න් ❤️❤️ ලස්සන

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li 10 месяцев назад

      රවි න් පුතා හරි ආඩම්බරයකි මම කුමාරි පොළොන්නරුව

  • @ThusharaThushara-fq5nq
    @ThusharaThushara-fq5nq 4 месяца назад +1

    ඇත්තටම supa හඩ ජය වේව

  • @Dragonhunt-2rx
    @Dragonhunt-2rx 9 месяцев назад +2

    Superb, Raween excellent voice ....wish you all the best Raween ...!! ❤❤❤👍❤

  • @maxieperera7476
    @maxieperera7476 4 месяца назад +1

    Raveen putha, It is ABSOLUTELY CALMING AND SOOTHING. Taken to aa entirely different world. We thank U, for Entertaining us, through your TALENTS EXTRAORDINARY. May God Bless U.

  • @maleeperera9055
    @maleeperera9055 8 месяцев назад +3

    Your voice can heal everyone’s painful feelings, so, please be with us giving new soothing songs entirely.

  • @chathuranganisadamali2542
    @chathuranganisadamali2542 6 месяцев назад +1

    Harima lassanai,,👍👍👍🌻🌻🌻🌻🌻🌻🌻💯💯,l wish you all the best,,,,🙏🙏🙏🙏🙏🌹

  • @asokaliyanege6392
    @asokaliyanege6392 3 месяца назад

    පුතෙ ඔයාගෙ සිංදු අහන්න වෙලාවක් ඔන නැහැ පුදුමාකාර ලස්සන හඩක් අාදරෙයි පුතෙ ♥♥බුදුසරනයි රත්නත්තරෙ පිහිටයි♥♥♥

  • @priyanirodrigo8150
    @priyanirodrigo8150 9 месяцев назад +3

    Your voice is a meditation , medication ....

  • @Indrenikarunarthna-gz8fy
    @Indrenikarunarthna-gz8fy 4 месяца назад +1

    Budusaranai putha oyata

  • @UreshaMadushani-s9k
    @UreshaMadushani-s9k 10 месяцев назад +4

    Oya lassana kata hadin chamara wirasinha aiyage wage lassan sinndu tikak kiyannako

  • @malkanthigamage472
    @malkanthigamage472 Год назад +5

    Harima lasesani puta oyage katahada Theruwane saranine satutama labawa

  • @gayandinukafernando2507
    @gayandinukafernando2507 2 месяца назад

    පට්ට පොරක්

  • @nishanthik2951
    @nishanthik2951 9 месяцев назад +4

    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nimeshakumuduni2709
    @nimeshakumuduni2709 4 месяца назад +1

    Excellent voice❤🎉

  • @anuradhaindeewari9980
    @anuradhaindeewari9980 4 месяца назад

    ලස්සන හඩක්...

  • @seethadissanayake7523
    @seethadissanayake7523 4 месяца назад

    ඇත්තටම භාවනාවක්🎉🎉

  • @WasanthiKalyani-l6q
    @WasanthiKalyani-l6q 4 месяца назад

    Lassanaiiii

  • @ShashikalaSilva-nn6ug
    @ShashikalaSilva-nn6ug 4 месяца назад +1

    ❤❤

  • @RamaniJayasekara-ft1gr
    @RamaniJayasekara-ft1gr 4 месяца назад

    Good singer super songs good music 🎶 🎵

  • @anuraranjith602
    @anuraranjith602 6 месяцев назад +1

    Ahuve parana gayakayange parana sindu. Raveen putha nisha aluth gayakayange old sindu ahanawa.

  • @WasanthiKalyani-l6q
    @WasanthiKalyani-l6q 4 месяца назад +1

  • @KalanaRajapaksha-fz5pb
    @KalanaRajapaksha-fz5pb 8 месяцев назад +1

    Hitha niwana hadak.raveen kanishka❤️

  • @AchiniJayaweera-e9b
    @AchiniJayaweera-e9b Год назад +3

    ❤❤❤

  • @HemaAnty-ds4is
    @HemaAnty-ds4is 5 месяцев назад

    Wow anuhas nice song s❤❤❤❤

  • @SarathSisila
    @SarathSisila 11 месяцев назад +3

    😭💑

  • @manishanimsarani2954
    @manishanimsarani2954 4 месяца назад +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @tototam7610
    @tototam7610 3 месяца назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @sureshkumarsivaraja1991
    @sureshkumarsivaraja1991 8 месяцев назад +1

    ❤❤

  • @UpulsanthaRathnayaka
    @UpulsanthaRathnayaka 8 месяцев назад +1

    👌👌👌👌👌👌

  • @ShalishaDushan-l3u
    @ShalishaDushan-l3u 7 месяцев назад +1

    😍😍❤🎉🌹🌹

  • @nathashaweerasinghe9366
    @nathashaweerasinghe9366 7 месяцев назад

  • @gayanafernando2663
    @gayanafernando2663 Год назад +2

    Lassanai pute ❤❤❤

    • @DhammikaKumari-wj4li
      @DhammikaKumari-wj4li 10 месяцев назад

      සුන්දර හඩක් පුතා මම කුමාරි පොළොන්නරුව අම්මා

  • @Shriyanmalakanthi
    @Shriyanmalakanthi 10 месяцев назад +2

    ❤❤❤❤❤❤❤❤

  • @UdariLakdhika-ev2uo
    @UdariLakdhika-ev2uo 2 месяца назад

    ❤❤❤❤❤❤

  • @DeepthiPriyarupikaBrandigampol
    @DeepthiPriyarupikaBrandigampol 9 месяцев назад +2

    ❤❤❤❤

  • @lankaramya8550
    @lankaramya8550 Месяц назад

    ❤❤

  • @chathudesilva9921
    @chathudesilva9921 2 месяца назад

    ❤❤❤

  • @rathukajustore6765
    @rathukajustore6765 7 месяцев назад

    ❤❤❤

  • @AdithyaNimsarani-y6h
    @AdithyaNimsarani-y6h 8 дней назад

    ❤❤