Sihinayaki Re | සිහිනයකි රෑ | 2021-01-24 | @Sri Lanka Rupavahini | Subashini Ekanayake

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 385

  • @sakunikalpani179
    @sakunikalpani179 3 года назад +166

    ඒ වචන .. ඒ කටහඩ .. ඒ සිනහව හරිම අවංකයි🙂😌
    ඇත්තටම ඇය සුන්දර කාන්තාවක් .. සුන්දර ගුරුවරියක් .. 🙏❤️

  • @hashini7474
    @hashini7474 3 года назад +36

    අහම්බෙන් tik tok එකේ video එකක් දැකලා ආවේ..හරිම සුන්දර වැඩසටහනක් ❤️🤗

  • @admadhushani8304
    @admadhushani8304 3 года назад +78

    මිස්ගෙ කටහඬ පැහැදිලි කිරීම විශේෂයෙන්ම හිනාව හිත නිවන භාවනාවක්

  • @upalikananke8974
    @upalikananke8974 3 года назад +62

    මැරිලා ඉපදුනා වගෙ..හරිම ලස්සනයි ..විග්‍රහ කල ආකාරය ..අපෙ රටට මෙවන් උගත් වැදගත් ලදුන් වාසනාවක් ..ඔබට ජය තෙරුවන් සරනයි

  • @rashinprasad8705
    @rashinprasad8705 3 года назад +74

    සිහිනයකි රෑ.. මෙතෙක් මා නැරඹූ සොඳුරුතම සංවාදය මේ බව සෙනෙහසින් පසක් කරමි... ❤❤❤

  • @upalikananke8974
    @upalikananke8974 3 года назад +61

    සිතුනා ගොඩක් දෙවල් බැහැ ඔක්කොම කියන්න ...
    ඇස් වල කදුලු පිරුනා වදන් නැත ලියන්න ...
    යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..
    මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න ...

  • @lakshikadhananji8526
    @lakshikadhananji8526 2 года назад +19

    හදවතේ සදවතිය වී නුඹ
    ඇගිලි තුඩු මතින් කුරුටු ගෑ...
    කවි මතක මා සිතට කොදුරයි
    නෙතග මුතු පිනි පුරා රෑ...
    සොදුරු අරුමය රැගෙනවිත් අද
    අදුර දුරලූ කතයි ඈ...
    පිනට මා නෙතු නතර වුනිදෝ
    දකින්නට සිහිනයකි රෑ...♥️

  • @dumindalakmal213
    @dumindalakmal213 3 года назад +55

    ඔබ වැනි ගුරුතුමියන් මගේ රටේ තවත් බිහිවේවා !!දීර්ඝායුෂ ගුරු මෑණියනි...

  • @nishanibandara2783
    @nishanibandara2783 3 года назад +8

    දෙවනි පාරට බලන්නෙ.... හැම සිංදුවකටම ඉදිරිපත් කරන විචාරය වගේම ඒ කවි හරිම රසවත්..... මෙවැනිම කවි ගොඩක් එක්ක නැවත වරක් සිහිනයකි රෑ තුළින් ඔබව දකින්න ආසයි.

  • @sanujpinsara505
    @sanujpinsara505 3 года назад +27

    දැනුමෙන් වගේම රූපයෙන් ඔබ හරිම ලස්සනයි ....දරුවන්ගේ නුවණ පාදන්න තව තවත් ශක්තිය ලැබේවා...බුදු සරණයි ...

  • @champaheenkende4656
    @champaheenkende4656 3 года назад +37

    ඔබගේ රසවින්දනයට ගරු කරමි. ඔබ , ලස්සන හදවතක් හිමි ඉතාමත් සුන්දර කාන්තාවක්. ආඩම්බරයි සොයුරිය ගුරුවරියක ලෙසිනුත්.
    පාසලේ ගුරුවරුන් ද සිසු දරුවන් ද ඉතාමත් වාසනාවන්තයි කියා මට හිතෙනවා ඔබ වැනි ආදරනීය විදුහල්පති මවක ලැබීම .

  • @chamodilaknadee1120
    @chamodilaknadee1120 3 года назад +19

    විශිෂ්ඨ වූ සංවාදයක්
    හදවතට ආමන්ත්‍රණය කරන හඩක් එතුමියට
    කදුලු කැට ඔට්ටු වනවා රසවින්දනයත් සමඟ
    මහේෂ් මහතාත් ගැලපෙනවා එයටම
    හරි හරියට
    ♥️🔥

  • @nilochanadesilva8755
    @nilochanadesilva8755 Год назад +2

    කියන්න බැරි තරම් රස වින්දා මේ අංගය. හරිම රසවත් වගේම ගුණවත්. ඇය හරිම සුන්දරයි, මේ වගේ දේවල් මේ සමාජයට තව තව එක් කරන්න ❤

  • @keshminkumari9537
    @keshminkumari9537 3 года назад +15

    අනේ පුලුවන්නම් තව සැරයක් එතුමියව වැඩසටහනට ගෙන්වන්නකො ඒ තරම් එතුමියගෙ අදහස් හරිම සරලයි. ඒවායෙන් අපේ මේ හිත් වලට ගන්න තියන දේවල් බොහොයි.🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺

  • @pgjhemakumara8785
    @pgjhemakumara8785 2 года назад +4

    බොහොම වැදගත් හරවත් මෙවැනි ගුරුමෑණිකෙනෙක් ඇත්තටම ලෝබයි මට මගේ දරුවන්ට නොලැබීම ගැන. මා දැකපු හොදම සිහිනයකි රෑ වැඩසටහනක් ස්තුතියි ....👍👍 නැවතත් මෙවැනි වැඩසටහනක් ඉතාම ඉක්මනින් බලාපොරොත්තු වෙනවා

  • @hp7300
    @hp7300 3 года назад +7

    හොඳම සිහිනයකි රෑ වැඩසටහන. හොඳටම ආදරේ විඳින කෙනෙක්ගේ ආදරය පිළිබඳ විග්‍රහයක් .. ආරම්භයේ සිට අවසානය දක්වා මඟ නොහැර බැලුවා.. ස්තූතියි සුභාෂිණි කිවිඳියනි. 🙏🙏

  • @niwenavlogs5739
    @niwenavlogs5739 3 года назад +90

    මේවගේ වැඩසටහන් RUclips trending යන සමාජයක් මැරෙන්න කලින් දකින්න ආසයි.මහේෂ් මහත්තයා ඔබගේ ගුණාත්මක වැඩසටහනම කවියක් වගේ..

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 11 месяцев назад

      අවාසනාවකට මහේෂ් ව රුපවාහිනීයේ දොර මේ වන විටත් වැහිලා

  • @supunthiwanka
    @supunthiwanka 3 месяца назад

    Facebook video එකක් අහම්බෙන් දැකලා ... අමාරැවෙන් හොයා ගත්ත සුපිරිම වැඩසටහනක් ........
    පපුවට තදින්ම දැනුන..👌👌
    ජය වේවා ඔබ තුමියටත් ........

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 года назад +56

    අනේ මිස් අයෙත් දවසක සිහිනයකි රෑට එන්ඩ කවී ගොඩාක් හොයාගෙන

  • @urumakkaraya2418
    @urumakkaraya2418 3 года назад +7

    ඇත්තෙන්ම මගෙ ගම් පලාතෙ ගුරුවරියක් විම ගැන මා සන්තොෂ වෙමි. ඇගේ පව්ල් පසුබිම ඉතා සුන්දර ජිවිකාවක් ගත කරන බව මා හට හැගේ. ඇය වැනි ඉතා නිව්නු කාන්තාවක් ලැබු ස්වාමී පුරුෂයාද භාග්‍යය වන්තයෙකි. ඇයගෙන් අකුරක් හො ඉගෙනගත් දරුවන් ඉතාමත් වසනා වන්තයන්ය. ස්තුති

  • @madushaimeshthilakarathna8726
    @madushaimeshthilakarathna8726 Год назад +6

    අනේ හරිම ලස්සනයි. බලන් ඉන්න ආස හිතෙනවා🥺❤️

  • @kanchanasadamali-fo7ls
    @kanchanasadamali-fo7ls 6 месяцев назад +1

    සුන්දරයි නුබෙ සින්හව
    දුන්නු ඔවදන් හැමදේට
    දෙන්න කැමතියි පින් නුබට..
    කැමතියි මමත් කවියට ගීයට
    ස්තූතියි මේ වැඩසටහන කලාට
    දෙවිපිහිට පතන්නෙමි ඔබ සැමට..

  • @hasindusiyambalape9065
    @hasindusiyambalape9065 3 года назад +3

    මිටින් මුදා හැර බැලුවෙමි
    සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
    සමුගෙන ගොස් යළි හැරුණෙමි
    සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී
    මේ ගීතය ගැන මම දැනගත්තේ අදයි. ඔබට බොහොම ස්තූතියි ඒ තෝරාගැනීමට. 🙏🏽

  • @chanakabandara1698
    @chanakabandara1698 3 года назад +6

    සංවේදී ලස්සන වැඩසටහනක් .. සුභාෂිණි නැගණියනි ඔබට සුභ අනාගතයක්.. ඔබ වැනි මිතුරියක් ඇසුරු කිරීමට ලැබීමත් මා ලද භාග්‍යයක් ...❤️

  • @142samantha
    @142samantha 2 года назад +4

    කවිය සමග සසඳා ගිත ඉදිරිපත් කිරීම ඉතාම අලංකාරය ඔබතුමීට බුදුසරණයි ජයෙන් ජය 🌈🌈🌈 👏👏👍👍❤❤

  • @ශානු-ෆ4ශ
    @ශානු-ෆ4ශ 3 года назад +8

    අහම්බෙන් ටික් ටොක් වීඩියෝ එකක් දැකලා ආවේ හරිම සන්වේදී.❤😊

  • @thamalijayanika5786
    @thamalijayanika5786 3 года назад +5

    ගුරුතුමියගේ කටහඬ අහන් ඉන්න ආස හිතෙනවා ඔබ තුමියට නිදුක් නිරෝගී වේවා 🙏🙏

  • @sumudunevika5358
    @sumudunevika5358 Год назад +7

    සුන්දර ගුරුවරියක්

  • @gangakumari2253
    @gangakumari2253 3 года назад +15

    ගුණගරුක ගුරු මෑණියක් වගේම හරිම අාදර්ශමත් නිරහංකාර ගුරුතුමියක් ඔබ තුමියට නිදුක් නීරෝගී සුවය වගේම දරුවන්ට නුවණැස ලබා දෙන්නට ශක්තිය ධෙෙර්ය දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි!!!!!!!!!!🌹🌹🌹🌹🌹❤

  • @ExcitedArcticBirds-xx4oq
    @ExcitedArcticBirds-xx4oq 2 месяца назад

    බත් කන්නත් අමතක උනා මේ ක බලද්දී.පස්සේ බලනකොට අතත් වේලිලා ඒ තරම් අනර්ගයි.මට මාව අමතක උනා මොහොතකට.ස්තුතියි සියලු දෙනාටම ❤❤❤

  • @nipunapraneeth5148
    @nipunapraneeth5148 11 месяцев назад +2

    හරිම ලස්සනයි... කාලෙකින් බලපු හොද program එකක්...💚💚

  • @upalithilakarathna7149
    @upalithilakarathna7149 9 месяцев назад +1

    ගිලෙන නැවෙන් බැහැරව යාම ඔබ ලැබූ වාසනාවක්..බැහැරව සිටියදී මනුස්සකම වඩාත් පැතිරිය හැකි වේවි..මිනිස් සිත් වලට තව තවත් මනුස්සකම පුරවන්න ...උත්තම වූ කුල කාන්තාවක් හමුවීම වාසනාවක් ..ඈ පිළිබඳව සමීපතමයින් නිබ්බුත පද (වැනිදෑ ගයනවා ඇති ...
    මලක් මෙන් ඈ ලස්සනයි
    යහගුණද එලෙසින්ම වෙයි
    මිනිස් ගුණදම් වඩාලන්නට
    තව බොහෝකල් දිනේවා!

  • @LakshithaUdayaKumara
    @LakshithaUdayaKumara 2 года назад +6

    ගීතය, සංගීතය ඉක්මවා ගිය අතිශය මානුෂීය, සංවේදී, යථාර්ථවාදී, දාර්ශනික වැඩසටහනක්...❤️❤️❤️
    අද සමාජයේ පිනට පහළ වූ මිනිසුන්... මෙවැනි වැඩසටහන් තව තවත් බිහිවේවා...!!!

  • @anushasrimathi8561
    @anushasrimathi8561 Год назад +2

    ජයවේවා ඔබට තෙරුවන් සරණයි

  • @english1minutes
    @english1minutes 3 года назад +11

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුන්දර කාන්තාවක් ❤️❤️❤️❤️

  • @siriljoshap1801
    @siriljoshap1801 2 года назад +5

    ශුභාෂිණි මිස් අැත්තෙන්ම ඔයාගෙ
    තේරැිිමිි කර දිිම,මුලු සමස්ත සමාජයටම අර්ථවත් හරි වැදගත්කමක් පෙන්වා දෙනව,

  • @sagarasusantha9814
    @sagarasusantha9814 3 года назад +9

    ඔබ වැනි ගුරු මෑණියන් තව තවත් බිහිවේවා ❤️ විශිෂ්ඨයි මැතිනියනි

  • @sandunibhagyasolomansz
    @sandunibhagyasolomansz 3 года назад +13

    අද වෙනතුරු මං බලපු හොඳම විචාරාත්මක වැඩසටහන

  • @charithanjalipathiraja
    @charithanjalipathiraja 5 месяцев назад

    ඒ සිනහව හිතට සිසිලක් ගෙනෙන සුවයක්.
    දීර්ඝායු ගුරුතුමියනි

  • @nikeshaladasanayake8810
    @nikeshaladasanayake8810 3 года назад +7

    සිහිනයකි රෑ ...♥️♥️♥️♥️🥺 ඇබ්බැහිවීමක්

  • @kavimadu7248
    @kavimadu7248 3 года назад +21

    ඇසට කදුලක් උණන හරි සංවේදී වැඩ සටහනක් සමාජයේ මිනිසුන් නොදකින සියුම් තැන පාවා ස්පර්ශ කරමින් සමාජ යහපත වෙනුවෙන් කතා කල ගුරුතුමියනි ඔබට බොහෝම පිං

  • @swarnadealwis1231
    @swarnadealwis1231 3 года назад +21

    හරි පුදුමයි ගුරුතුමිය, ඔබ ගේ ඉදිරිපත් කිරීම අපගේ හදවත් වල සැමදා රැදේනු ඇත. තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @shashikadilhari1924
    @shashikadilhari1924 Год назад +2

    බලපු ලස්සනම වැඩසටහනක් .❤

  • @ruwiniak9529
    @ruwiniak9529 3 года назад +13

    හරිම ලස්සනයි වැඩසටහන ..සුභා ගුරුතුමිය හරිම ලස්සනට එය අරුත් ගැන්නුවා .. ❤️❤️❤️

  • @ishiniehelepola2544
    @ishiniehelepola2544 3 года назад +22

    කොහෙන් ගියත් unlike කරන ගොබ්බයෝ ලංකාවේ ඉන්නවා....මෙච්චර අර්ථවත් දෙයක් ප්‍රතික්ෂේප කරන්න තරම මොංගලයෝ ලංකාවේ ඉන්නවා කිව්වම දුකයි 😢

    • @asankaprabath2364
      @asankaprabath2364 3 года назад +1

      ඒක ලංකාවේ ඉන්න ගොඩක් උන්ගේ ජානමය ගැටලුවක්

  • @dinushidulanjani7066
    @dinushidulanjani7066 3 года назад +13

    මැඩම්..❤❤❤කොයි තරම් වෙලාවක් උනත් අහන් ඉන්න පුලුවන් ඒ කටහඬ❤

  • @liyangahawelapanyasekarath1858
    @liyangahawelapanyasekarath1858 3 года назад +39

    පළමුවෙන්ම මගේ කවියක් සඳහන් කළාට ඔබට බෙහෙවින්ම ස්තූතියි...ඉතා වටිනා අදහස් දැක්වීම් ඔබගේ..ජය වේවා..! 🙏

    • @shiromishiromi2683
      @shiromishiromi2683 3 года назад

      ඔබ වහන්සේගේ කව් හරිම අර්තවත් මම නිතරම මුහුනු පොතෙන් දකින කියවන කෙනෙක් 🙏🙏🙏🙏

    • @liyangahawelapanyasekarath1858
      @liyangahawelapanyasekarath1858 3 года назад +1

      @@shiromishiromi2683 බොහොම ස්තූතියි ඔබට 😊

    • @udariisanka6472
      @udariisanka6472 3 года назад

      මට කොහොමද ඔබවහන්සේගේ කවි කියවන්න පුළුවන්?

    • @liyangahawelapanyasekarath1858
      @liyangahawelapanyasekarath1858 3 года назад +1

      @@udariisanka6472 Facebook එකේ (ලියන්ගහවෙල පඤ්ඤාසේකර ) කියල බලන්න..

    • @indikakumaraabesingha.athu8993
      @indikakumaraabesingha.athu8993 3 года назад +1

      @@liyangahawelapanyasekarath1858 me වැඩසටහන nisa oba wahansewa dana gaththa

  • @samanthakuwait8491
    @samanthakuwait8491 3 года назад +9

    මාද මම කවියෙක් නොඋනත්
    කවිය ඇසෙනවිට දරුණු ඌ සිත් පිත්
    නිහඩ කලා ඔබ කවියෙන් රසවත්
    අගෙයි නෝනේ ඔබවැනි කිවියන් රටට යහපත්

  • @142samantha
    @142samantha 2 года назад +3

    සංගිතය අධ්‍යක්ෂණය සදහ සුමිත් ප්‍රියංකර ඉතාම අනර්ඝයි 👍👍🌈🌈👏👏👏👏

  • @wasanthakumara9344
    @wasanthakumara9344 3 года назад +11

    යෙහෙළිය බිරිඳ මව ගුරුවී ලොව ජය ගන්න ..
    මගෙ ආයුශත් අරගෙන ඔබ ජීවත් වෙන්න .

  • @gayathryhewavitharana9353
    @gayathryhewavitharana9353 3 года назад +6

    අවංකම රසයක්...❤️😊
    ඒ වචන ඒ හඬ එක්ක කතා කරපු ලස්සන හදවතට තිබුණා.... අපි අපිව ගොළු කරන්නම ගෙනාපු නිරහංකාර මුසුවක්....ඒක හරි රහයි - අනර්ඝයි..🔥🙏

  • @heshgurl1076
    @heshgurl1076 3 года назад +3

    Ee wachana 🥺❤ ee katahada ee lassana eee sundarathwaya❤🥺
    oba shrii deviyak

  • @Onis-357
    @Onis-357 9 месяцев назад +4

    ලස්සන, මිහිරි කටහඩ, සුන්දර ලාලිත්‍ය, නැණ නුවණ ඇති සැබෑම ගුරුවරියක්....අහන් ඉන්න ආසයි

  • @pradeepcreation6863
    @pradeepcreation6863 3 года назад +2

    එතුමියගේ ඉදිරිපත් කිරීම ගොඩක් ලස්සනයි..කතා විලාසය ගොඩක් හිතට දැනෙනව..

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 3 года назад +22

    ඔබේ සුන්දර බව වඩාත් දැනෙන්නේ ඔබේ ඇදුම නිසාවෙනි.

  • @ramanikumari4867
    @ramanikumari4867 3 года назад +7

    හරිම ලස්සන වැඩසටහනක්.අහන් ඉන්න ආසයි. සුබ පැතුම්.💖💖💖🌷🌷🌷🌷🌷🌷👍👍👍👍👍👍

  • @dancing2342
    @dancing2342 3 года назад +6

    හැම හදවතකට ආමන්ත්‍රණය කළ හැකි සුන්දර හදවතක් ඇති ගුරුතුමියට මගේ උණුසුම් සුබ පැතුම් හද පත්ලෙන් ම.ගායනයන් ද ඉතා ම කන්කලුයි.ඒ දරුවන්ට ද සුබ අනාගතයක්

  • @nipunsameera6047
    @nipunsameera6047 11 месяцев назад

    හුග දවසකින් බලන්න බැරි වුනා ⁣මුහුදේ ගොඩක් දවස් හිටියා ඇත්තටම එ ගිිත එ විග්‍රහය විශිෂ්ටයි💕❤️

  • @randeniyarasika8981
    @randeniyarasika8981 9 месяцев назад

    ඒ කටහඩ ඒ රිද්මය රූපය වගේම සිත් ඇදගැනීමේ ආකර්ෂණය ඇත්තටම ඔයාට තියෙනවා. ඔයාගේ වැඩසටන් ෂෝට් & සුවිට්. දීර්ග වැඩසටහනක් කරන්න අපි අහගෙන ඉන්නවා.

  • @deepthikaekanayake
    @deepthikaekanayake 5 месяцев назад

    Best program, she is a wonderful women ❤

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 3 года назад +5

    හරිම ලස්සනයි ඔබ තුමියගේ පැහැදිලි කිරිම ස්තුතියි ..🙏🙏

  • @ajithjayasooriya8454
    @ajithjayasooriya8454 11 месяцев назад +2

    ලමා නිවාස ගැන කියාපු කතාව හරියටම හරි

  • @pereraindra4445
    @pereraindra4445 3 года назад +6

    She is a grade woman.I like her selection. Fantastic.no words to tell her about explanation.Amazing.THANK YOU ALL OF YOU MAHESH.

  • @elmomanikkageperera519
    @elmomanikkageperera519 3 года назад +14

    ඔබ නම් සැබෑම ගුරුතුමියක් හරිම ආඩම්බරයි සතුටුයි

  • @kaushaladayawansha570
    @kaushaladayawansha570 2 года назад +1

    නව වෙනි වතාවටත් මෙක බලන්න මම
    ඒ ව්ග්‍රහය තව කීපාරක් බලන්න ද මම ..

  • @chaminijayampathi7965
    @chaminijayampathi7965 3 года назад +1

    හරිම ලස්සනයි..වචන වලින් කිව්වට වඩා කවියකින් අපේ හිතට අපේම ප්‍රශ්න ගැන තට්ටු කරලා අහපු රසවත් ම වැඩසටහනක්..ඒ කටහඬ හරිම මිහිරි

  • @asankaprabath2364
    @asankaprabath2364 3 года назад +3

    ජීවිතය යාතාර්තය ඒ ව්දිහටම දකින සුන්දර නිහතමානී කාන්තා නියෝජනයක්.ස්තුති

  • @isharasuduwelikanda5947
    @isharasuduwelikanda5947 3 года назад +6

    වසා ඇසිපිය මවා ගන්නෙමි
    රාත්‍රිය වී ඔබයි ඉන්නෙ..
    ඒ නිසයි මං හුස්ම ගන්නෙ
    ගත විතරයි එතන තියෙන්නෙ ..😍😍😍❤

  • @SujeewaniDhammika
    @SujeewaniDhammika Год назад

    ඇත්තටම අර්ථවත් වැඩසටහනක් . හරිම ලස්සනයි.සූභාෂිණි ගුරු මෑණියන්ට හදවතින්ම. සූභ පතනවා

  • @percyjackson2602
    @percyjackson2602 3 года назад +6

    මගුල් දා සාරියෙන් ගිලිහුනු පුංචි සුදු පැහැ පබලුවක් ලග..
    අඩ දනින් නැවතුනා දැක්කා පරිස්සම් ඇති එය ඔබේ ලග..

  • @darshanalasantha8862
    @darshanalasantha8862 3 года назад +12

    අම්මාට ඉක්මන් සුවය පතනවා මිස්❤

  • @oshadhisamarasekara4611
    @oshadhisamarasekara4611 3 года назад +2

    ඇය සුන්දරයි වගේම හඩත් මිහිරි ඒ තරමටම ❤️ මේ වැඩසටහන හැමදාම නරඹනවා💕සුබ පැතුම්👍👍

  • @madunmadushanka5182
    @madunmadushanka5182 Год назад +1

    සුභා අපේ ආදරණීය සහෝදරිය ගොඩාක් ආඩම්බරයි අක්කේ...

  • @jayaweeras3454
    @jayaweeras3454 3 года назад +24

    සුභාෂණී මැඩම්ගෙන් ඉගෙන ගත්ත ලමයෙක් විදිහට මට මැඩම් ගැන ගොඩක් සතුටුයි මැඩම් ජීවිතය කියලා දුන්න විදිහ තාමත් මතකයි බුදු සරණයි මැඩම් ඔබ ගැන ප්‍රායෝගිකව දන්න නිසා මම මැඩම්ගේ චරිතය හොදින්ම දන්නවා මැඩම්ගේ අලුත් පාසලට වගේම සංඝමිත්තාවටත් මැඩම් අාඩම්බරයක් ඔබ ගුරුතුමියක් පමණක් නොව ගුරු මවක් මැඩම් එක්ක මට වසර 2ක් වැනි කාලයක් පමණයි ඉගෙන ගන්න ලැබුණේ එ් කාලය තුළ මැඩම්ගෙන් ඉගෙන ගත් දේ අපමණයි

  • @dilshansriwarnasinghe1553
    @dilshansriwarnasinghe1553 3 года назад +8

    කවිය කෙතරම් දුරද
    හිතපු අය කොහිද
    සැගවුනා ජීවිතේ යහපත
    කවිය යට සැගවුණු...
    ඇහුව හදවතින් කවිය
    බණ පදයක් ලෙසට
    නැවතුනා හදවත
    කවිය දුන් හෙට දවස
    දිනන දිවියකට...

  • @lalaniperera8193
    @lalaniperera8193 3 года назад +20

    When I watch this feel like l was watching a film in a cinema. Though lam a71 years old grandma l learn a lot from her. We want more teachers like this. Good luck madam and thank you mahesh.

    • @Riviii21
      @Riviii21 Год назад +1

      So happy to hear that you are a grandma who is using RUclips 😍😍

    • @ajithjayasooriya8454
      @ajithjayasooriya8454 11 месяцев назад

      ​​@@Riviii21
      Even my father in law also @72

    • @meema2000
      @meema2000 9 месяцев назад

      L 0pl0l0😊😊😊😊

    • @meema2000
      @meema2000 9 месяцев назад

      9xs⁰01😊

  • @kanchanasewwandi8001
    @kanchanasewwandi8001 3 года назад +3

    පසුතැවිලි හදවතින් සමරු පොත දිදුලනා
    නුබෙ නමට කවි සිතද අමනාප වී මෙදා
    කුරුටු ගෑ කවි අතර නුබේ නමට ලියවුනා
    නතර කල නොහැකි හද ආලයෙන් මත්වුනා....😔

  • @upuljayarathne8218
    @upuljayarathne8218 3 года назад +1

    ඇත්තටම හරිම අහිංසක සතුටක් තියෙන්නේ, හදවත පුරාවටම...ඒ පැහැදිලි කිරීම්...මට එකවර
    බලන්න වෙලාවක් නොමැති නිසාවෙන්ම ආයෙ ආයෙම බලනවා.....පොඩි යෝජනාවකුත් එක්කම
    මහේෂ් මහත්තයා. මෙවැනි වැඩසටහන් සෑම නාලිකාවක් තුලින්ම එකවර විකාශනය
    කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්නේ නම් තවත් බහුතරයක් සමාජයේ තම තමන්ගේ සිත් සතන් නිවා ගනීවි. ස්තුතියි .......

  • @ashapriyangi3041
    @ashapriyangi3041 3 года назад +2

    හරිම අපූරු අරුත් ගැන්වීමක්. ඒ කවි ටික නම් අන්ගියි. ඔබට අපේ අනාගත දරුවන්ට . හොදම දේ දෙන්නට . විශ්ව ශක්තියේ බලය ලැබේවා ... දයාබ ගුරු මව්නි 🙏🙏❤️❤️

  • @lalithWijesekara-lf6eo
    @lalithWijesekara-lf6eo 9 месяцев назад

    Theruwan saranai.obata bohoma sthuthiyi.oba agana manikak me sri lanka mathawata.

  • @haseebro3628
    @haseebro3628 Год назад +1

    තෙරුවන් සරණයි..!

  • @gimhanikanchana4399
    @gimhanikanchana4399 3 года назад +7

    ලස්සන හැගුම්බර අදහස්.මම හතර පස් වතාවක් බැලුවා

  • @funnyvew.873
    @funnyvew.873 Год назад

    ලස්සන වැඩසටහනක් තවත් ලස්සන කල ආදරණීය ගුරුවරියක් 😍

  • @sajinadilneth476
    @sajinadilneth476 3 года назад +2

    දැකපු හොදම වැඩ සටහන 😍

  • @nalakadisa
    @nalakadisa Год назад +1

    ගීත gaayanaya nam හරිම අපූරුයි .......................

  • @gayyaproduction4890
    @gayyaproduction4890 Год назад +1

    හරිම ලස්සන වැඩසටහනක් උනා අද❤

  • @shamaliperera5894
    @shamaliperera5894 3 года назад +2

    Pudduma rahak. best music program all the best.

  • @maheshimadumali6994
    @maheshimadumali6994 3 года назад +11

    මේවගේ වැඩසටහන් ඇයි trending එන්නේ නැත්තේ කියන එක මාර ප්‍රස්නයක් මට.අද තරුනයන්ගේ රසවින්දනය කොහෙද කියලා හිතාගන්න පුලුවන් .මේ වැඩසටහනෙ උපුටාගත් කොටස් මුහුනු පොතේ හුවමාරු උනා.නමුත් කණගාටුවට කරුන වන්නේ අතහැරීම කියන දේවත් තේරුම් ගන්න් බැරිව දාලා තුබුන ප්‍රතිචාර ගැන

  • @yasiksampath9586
    @yasiksampath9586 Год назад +1

    හරි ලස්සන වැඩසටහනක්..❤

  • @lakshmiemendis6733
    @lakshmiemendis6733 3 года назад +7

    හරීම අපුරැවට අදහස් ඉදිරිපත් කලා.බලා ඉන්න ආසා හිතෙන විධියට.

  • @dhanushkakumara2507
    @dhanushkakumara2507 11 месяцев назад

    අද වැඩසටහන ගැන කියන්න දෙයක් නෑ එ තරම් සුන්දරයි.❤

  • @bimaliprasangika2285
    @bimaliprasangika2285 Год назад +1

    හරිම ආශාවෙන් රස වින්දා

  • @liyanageparakramaperera7139
    @liyanageparakramaperera7139 3 года назад +2

    I ever seen best programe Mam Really beauty a talent so Right now stay in Mumbai so thanks to Mr. Mahesh a 🎶 wonderful beautiful great all the best Teruwansarani Sri Lanka.

  • @malkanthidesilva1960
    @malkanthidesilva1960 3 года назад +4

    Ada sihinayaki re සිහිනයක් නොවීම
    Me ගුරුවරියගේ ලස්සන age හදවත
    ඔබට සැනසුම ලැබේවා

  • @lakmalikaluarachchi1709
    @lakmalikaluarachchi1709 3 года назад +2

    හදවතටම කතාකලා ඔබතුමිය. හරි රහයි ඒ කතා.. ❤️

  • @diwankakowshika
    @diwankakowshika 3 года назад +7

    හරිම අපූරුයි ඇය ගෙනෙන විවරණය

  • @pramodyadora9072
    @pramodyadora9072 3 года назад +6

    සුභාෂිණි mdm ..... 😍

  • @isankanadeeshani1253
    @isankanadeeshani1253 2 года назад +1

    නියමයිනේ mara වැදගත්

  • @indikasurendra8523
    @indikasurendra8523 3 года назад

    ඉතාමත් වැදගත් ගිත ව්චාරාත්මක වැඩසටහනක් ස්තුතියි කිවිදියනි ගුරුමැණියනි

  • @kmnirosha6725
    @kmnirosha6725 5 месяцев назад

    Lassanama program eka balapu