One of the best episodes I have watched to date. Excellent analysis, great singing by the two youngsters and beautiful music. Everything blended very nicely.
Suharshani mahathmiya kathakarana widiha harima lassanai. Matak mataka na man me program eka Kee parak baluwada kiyala You tube on karapu hama welawema balanawa 🙏❤️
Excellent WELL presented program. I have learnt a lot. Thanks Mahesh for selecting her for the program. No one ( I mean reviews)spoke about amazing singing by Suneera. It was indeed a pleasure listening to him. What a pleasing voice. Amaradewa has borne again.I would like to see him again and again in this program. THank you Mahesh for giving this young singer the opportunity of performing in the National TV station. Well done this is a great programme. All the best wishes from New Zealand.
Yes agree! This was Suneera’s 4 th time in Sihineyaki re. We are so thankful to Mahesh and Sihineyaki re team for giving young singers a platform to show their skills.
වැඩ සටහනේ අවසන් ගීතය ගයන වෙලාවේ සුනීර පුතා සංවේදී උනාම ..මගේ දරාගැනීමේ ශක්තිය බින්දුවටම වැටුණා ..ඒ මගෙ පුතා වගේ දරුවෙක්නෙ.
නිපුනි හා සුනීර දරුවන් දෙදෙනාම මගේ වැඩසටහනට ඉතා විශිෂ්ට දායකත්වයක් ලබා දුන්නා ..ඔවුන් ගායනයෙන් සහාය දුන්නා පමණක් නොවෙයි මුළු වැඩසටහන තුළම හදවතින් රැඳී සිටියා ..මහේෂ්ගෙන් ලැබුණු සහය අනර්ඝයි .. ඔහු කිසිම බාධාවක් නොකර වැඩසටහනේ ගලායාම ඉතා හොඳින් පවත්වා ගත්තා දක්ෂ පූරකයෙක් විදිහට ..
ස්තුති ඔබ සියලු දෙනාටම 🙏🙏🙏
පේරාදෙනි සරසවි අාදි සිසුවෙක් වන මම ඔබ ගැන ඉතා අාඩමිබර ෙවමි.
අති විශිෂ්ඨ කාලීන වැඩ සටහනක් සහ සුසංයෝගයක්. ස්තූතියි ඔබ සැමටම.
🙏🙏🙏😔😔😔
6yyþyttrrrt444rþ543334th 34444ŕ4433344444444344
6yyþyttrrrt444rþ543334th 34444ŕ4433344444444344
වැඩසටහන පුරාවට මෙතුමියගේ නිරහංකාර සිනහව, මෙතුමියට නිරෝගී සුව දිර්ඝායු වෙවා 🙏🏽🙏🏽🙏🏽
අහම්බෙන් දැකලා රසවිදපු අපූරු වැඩසටහනක්.දෑස තෙමුනු වාර ගනණ ගැනිය
නොහැකිය ,ඔබතුමියගේ දැනුම,කියවීම සන්වේදනාත්මකයි.මෙම වැඩසටහනට දායක උනු සැමට පින්.
අවුරුදු දෙකකට පසු අදත් මුලු වීඩියෝ එකම බැලුවා ස්තුතියි ඔබතුමියට ඇස්වලට කදුලු දුන්නට
බොහොම ස්තූතියි
2024
මේ වැඩ සටහන මම , නැවත නැවතත් බලනවා . ඒ තරම්ම සුන්දරයි . තාත්ත්විකයි. සුහර්ශනී ඇදුරුතුමියගේ වදන් පෙළ ගැස්ම , හදවත්වලට කාවදින්නම දෙනවා . පොළවේ පය ගහලා සිටින සැබෑ , උතුම් ගුරුතුමියක්. එවන් චරිතයක් තෝරා ගත් මහේෂ් මහතාටත් , කෘතඥතාව පුද කරනවා . අවසන් ගීතයේ සංවේදී බව , අපි මෙන්ම , වැඩ සටහනේ තිරය පිටුපස සිටි සැමගේ දෙනෙත් වලිනුත් කඳුළු වැගිරෙන්න ඇති . සැමට තෙරුවන් සරණයි . 👏👏👏👏💘💘💘💘
බොහොම ස්තූතියි
මේ තරම් සංවේදී ගුරුවරියක් ලැබෙන්නේ පිං කරපු දරුවන්ට ...
Aniwaryenma.API godak pin kala mewani guru mawakagen igenagaththata.
Ow nethmi.... ❤❤
වෙලාවකට හිතෙනවා මෙච්චර සොදුරු මිනිස්සු ඉද්දි ඇයි අපේ ලංකාව කැත වුනේ කියලා..
අපේ ජිවිත වලට සමානතරව විහිදුනු මිනිස්සුන්ගේ අත්දැ කිම් අහද්දී ඇ ස් අගට කදුලු එන එක වලක්වන්න බැ ..
සිහිනයකි රැ වැඩසටහන් වලින් ගොඩක් ලස්සන වැඩසටහනක් ..
ඔබතුමියගේ චරණ වැඩසටහන බැලුවහමත් මෙවන් සංවේදී බවක්මයි දැ නුනේ..
මහ පොලවේ පයගසලා ජීවත් වන උතුම් මිනිස්සු සමාජය ලස්සන කරන අයුර කොතරම් ලස්සනද ඔබතුමිය අප රටට සම්පතක්,..
අපේ හද වත් වල ටත් කටු ඇනෙනවා වගේ අපිත් මොනවා හරි කල යුතුයි නේද මේ සමාජයට ඔබත් එක්ක කියල දැනෙනවා..
ඇදුරුතුමියනි .....ඔබට තෙරුවන් සරනයි..!!!
බොහොම ස්තූතියි ඔබ ට
හරිම ලස්සනයි ... කිහිප වතාවක්ම සංවේදී වුණා මම... ඔබතුමියගේ භාෂාව ... එය හැසිරවීමේ කුසලතාවය...එහි ඇති මෘදු බව හදවත ස්පර්ශ කරනවා... නිදුක් නිරෝගි සුව පතනවා ඔබ සියලු දෙනාටම.......
බොහොම ස්තූතියි
ඔබ තුමියගේ නිරහන්කාර සිනාව හරිම පින්බරයි ඔබ තුමිය අපේ රටට පමණක් නොවී ලෝකයටම ආදර්ශයක් වේවා ජේසු පිහිටයි
So true🙏
කියන්න වචන නැහැ...මෙතුමියගෙ වචන..ඇගෙ දැනුම...ඇගෙ මානසික තලය...කාලයකින් හදවත ස්පර්ශ කල වැඩසටහනක් ❤❤
සුමිර සුමංග අනාගත අමරදේවයන් ආඩම්බරයි පුත 💖💖
ඔබ කැමතිනම Suneera Sumanga fan club එකට එකතු වෙන්න! ස්තුතියි
@@DKSUSA කොහොමද සමිබන්ධ කරගන්නෙ කියලා පැහැදිලි කරන්න
හතරවෙනි පාරටත් බැලුවා හතරදෙනාම සන්වේදී වුණා ඔය කැමරව පිටුපසත් කදුළු තෙත්වුණු ඇස් තියෙන්නැති ඒ අයටත් ස්තූතියි
මම මේ වැඩසටහන ගොඩාක් දවසක් තිස්සේ හෙව්වා.විශේෂයෙන්ම සුහර්ශනී ධර්මරත්න මහත්මියගේ ශ්‍රී පාද වන්දනාව සමග තාත්තා ගැන කියන කවි ටික අහබෙකින් අහල තමයි මෙතුමියව සහ සුනිර යන දෙදෙනාව හොයන්න ගත්තේ .එච්චර ට හිතට වැදුනා ඒ ටික ❤
මේ වැඩ සටහන එහෙම් පිටින්ම කවියක්!
එහි තැනින් තැන
අපේ හදවත් රිද්දනව
හුස්ම හිර කරනව
ඇස් කෙවෙනි කකියවල
උණු කදුළු අද්දනව
එළියෙ ඉදන් අහන් ඉන්න අපිට විතරක් නෙමෙයි
වැඩ සටහනේ ම හිටිය අයගෙ හිතටත් ඒ බර එහෙමම දැනුණ දැක්ක
ගොඩක් දේවල් ඉගෙන ගත්ත
ස්තූතියි හැම කෙනාටම... ❤️.❤️❤️
රසවින්දනය මොට වුනු නවක පරපුරට නිර්දේශ කරන්න පුලුවන් වටිනා වැඩසටහනක්. දක්ෂ සරල නිහතමානී චරිතයක් මෙතුමිය. ඇත්තටම ඉතාම දක්ෂ ගායක ගායිකාවන් දෙපලක්. සුබ පතනවා ඔබ සැමට 🙏🙏🙏
I suddenly showed this programme and now I have been watching from 4.30 am.. what a lovely poetress and taleneted singers. Respect you all...
Wow beautiful ❤❤❤
බොහොම ස්තූතියි
පොලවේ පයගසලා ජීවත් වන සැබෑ ගැහැණියක්. ස්තූතියි ඔබ සියලු දෙනාටම.
බොහොම ස්තූතියි
දවසක් හමුවෙලා කතා කරන්න ආස හිතුන චරිතයක් උනා මේ අදහස් එක්ක❤
සුනීර පුතේ , ඔයාට තව තවත් අමරදේව ශූරීන්ගේ ගීත ගයන්නට අවස්ථා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඒ හඬට සමාන වෙන , මිහිරි , හැඟුම්බර , ගැඹුරු , බරැති , භාවයන් ප්‍රකාශ වෙන, ස්වර ලෙළදෙන , හඬක් මට තවමත් ඔබෙන් හැර දැනිලා නෑ පුතේ ...ඒ වගේම අම්මා ගීතයත් ඉතාමත්ම ලස්සනට ගායනා කළා. සුභ අනාගතයක් .👏👏👏🌟🌟🌟
සත්තකින්ම ..කොයිතරම් සංවේදී දරුවෙක්ද... ගීතය අවසානයේ හැගීම්භර වූ මොහොතේ ඔහුට පමණක් නොව මාගේ දෙනෙතට කඳුලක් ආවා නිරායාසයෙන් ම.😥❤️❤️❤️❤️❤️❤️❤️
මේ වචන ඇයි අපිව මේ තරම් ජීවත් කරවන්නෙ...❤️
ගීතය වගේම ගායනයේ විශිෂ්ඨත්වය.. ආඩම්බරයි ශ්‍රී ලාංකිකයෙක් වීමම...ඒ ඒ චරත තුල දකින අපේකමම ඇති ජීවත් වීමට...හැමොටම ගොඩාක් ස්තූතියි !!!
කී පාරක් බැලුවත් එපා නොවෙන වැඩසටහනක්.. හිත් සසල කරන ලස්සන වචන ගොඩක් එක්ක❤
බොහොම ස්තුතියි මේ වගේ වැඩසටහනක් අපට තිළිණ කළාට
සිහිනයකි රෑ වැඩසටහන්වලින් අපිව කරකවලා අත ඇරපු එක වැඩසටහනක් තමා මේ.ඈ නම් කවියක්ම තමා.
දරු දුක උහුලා සින්දුව සුනීරගෙ කටහඬින් සම්පූර්ණයෙන් අහන්න ආසයි
ගුරුමෑණීයනි ඔබතුමිය ඉතා රසවත් වටිනා කරුණු කව්ය හා ගීතය
මිශ්රකරමින් අපේ බාලපරපුර දැණුවත් කලා, මව්පියන්ගේ සෙනහස දරුවන්ට අවශ්‍යයි බව.
නිෂ්පාදකතුමා ඇතුලු සියලුදෙනාට තෙරුවන් සරණයි,
මහේශ් ඔබ නොසිටින්නට මෙවැනි අයට අප කෙසේ සමීප වන්නද ! ඔබට තුති ! 💜️
මෙවර වැඩසහන අමතක නොවන්නක්..ජීවිත පන්තියේ වාඩිගෙන හිටියා වගේ...කිවිඳියක් නොව අෑ සැබෑ ගුරු අම්මෙක්..අැයටත්,මහේෂ් මහතාටත් පන්තිය හැඩකල හැමෝටමත් රූපවාහිනීයටත් ස්තුතියි..!
අදත් වැඩසටහන හරි අර්ථවත් සුමීර පුතාට මම හරි ආදරෙයි එයාගේ රසිකාවියක් මම, සිහිනයකි රැ මුල සිටම එකක් නෑරම බැලු රසිකාවියක් මම දිලිප අබේසේකර සහ නිරෝෂා විරාජිනි ගෙන් පටන් ගන්නව්ට මම කොරියාවේ සේවය කලේ දැන් පෝලන්තයේ සේවය කරන්නේ තාම අදවගේම ආදරෙයි මම මහේෂ් අයියාට සහ මෙම වැඩසටහන 🙏
ඔබ තුමිය අපේ දරැවන්ට සම්පතක් ඔබ මෙලොවට දයාද කල දෙමව්පියන්ට බොහොමත්ම පින් ජේසු පිහිටයි
පුදුම අර්ථවත් වැඩසටහනක් වගේම හරි ම සංවේදී ❤️❤️
දුෂ්කර පාසල්වලට කැමැත්තෙන් අසාවෙන් සේවය කරන ගුරුවරු මම දැක්කේ ටෙලි නාට්‍ය හා සිනමා පට වලින් පමණයි
නමුත් ඔබ වැනි අති සංවේදී ගුරු මෑණිවරු සිටින බව දැක ගැනීම ඉතාමත් සතුටුයි💞💞
ඔබ තුමිය සමහර ජීවිත කාරනා ඉතාමත් සංවේදී ලෙස ස්පර්ශ කරනවා ❤❤❤❤❤
බොහොම ස්තූතියි
මේ තරමට සංවේදී හදවතක්........සුන්දර කාන්තාවක් .......කියවා අවසන් කල නොහැකි ... .ලස්සනම ලස්සන ගී පොතක් වන් සෙනෙහෙවන්තම ඇදුරු තුමියනි..........නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .... ආදරෙයි ඔබ තුමියට ...ලස්සන හිනාව...ලස්සන .කතාව....සොඳුරු හඬ .......සොඳුරු වත.........සිත්තමක් ඇන්දා වැනිය මහදවතේ.....❤❤❤❤❤❤
සිහිනයකි රෑ වැඩ සටහන තුළ බලපු සංවේදීම වැඩ සටහන.... මට මතකයි චරණ TV කවි දහයට ගී දහයක් තුළ ත් කිවිදිය අපූරුවට සංවේදනය මැවුවා... මෙතනත් එහෙමයි... ස්තූතියි ඔබතුමියට... 🙏
බොහොම ස්තූතියි
සිහිනයකි රැ වැඩසටහන් වලින් මම බලපු හොඳම වැඩසටහන මේක.හරිම රසවත්.සුනිර මල්ලි ආව එත තවත් රසවත් .
අන්තිම හරියට හොඳටම ඇඬුනා. සුහර්ෂනී අපූරුයි. ඇයටත් මෙවැනි වටිනා චරිත අපට විවර කරදීම ගැන මහේෂ්ටත් සිහිනයකි රෑ සියලු දෙනාටමත් උපහාරය 🌹🌹🌹
ජීවිතයට ගත හැකි දේ බොහෝමයි.. ජිවිතයට දුන් දේ බොහෝමයි.. ❤️🙏 සිහිනයකි රෑ..
කාලයකින් හිත ඉල්ලන දෙයක් ලැබුනා හරිම තාත්විකයි ඔබ ට සුභ පැතුම්
හරිම ආසාවෙන් බැලුව .ප්‍රියමනාප සන්වේදී සොයුරිය... ඔබගේ ඉදිරි ගමන්මග සාර්ථක වෙවා ..❤️❤️
තාත්තේ....""සිරි පතුල උඩ නළල තියලා නුබේ පා දෙක වදිනවා" ... මටත් මගේ තාත්තාටත් මෙ වචන ටික කියගන්න තිබුනා නම් කියලා හිතුනා.... අපි කගෙත් හිත්වල තියෙන දෙ කෙටියෙන් අකුරු වලට ගලප ගන්න හැකියවක් අපි හැමොටම නැ... මම දකින්නේ මෙ අපි කගෙත් හිත් වල තිබුනු අදහසක්,ඔබතුමිය හරියටම අකුරු වලට ගලපපු අවස්ථාවක්.. පින් ඔබතුමියට!!!🙏
එතුමියව ආයේ ගේනාවට ස්තුතිය ..ඒවගේම සුනිරවත් ඔබතුමටත් ස්තුතිය සියළුම දෙනාට සුබ අලුත් අවුරුද්දක් වේවා ..❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුනීර.. ඔයාගෙ හඬ ගැන නම් කියන්න වචන නෑ... ඇත්තටම භාවනාවක් ...
ඉතාමත් අපූරු වැඩසටහනක්❤
ජීව ගුණයෙන් පිරිපුන් මුහුණක්,හදවතක්,,,!! සුබපැතුම්!!!
බොහොම ස්තූතියි
හිස් මොලගෙඩි සහ හදවත් පලලා බෙහෙත් කරන ඉස්පිරිතාලය "සිහිනයකි රෑ" ❤️
පැය දෙකක් විනාඩි පහක ෆීලින් එකක් කරන එකම වැඩසටහන තමයි මේ.කිසිම වෙහෙසක් නැහැ ගතට හෝ සිතට..❤️
ගායනය,වාදනය,මෙහෙයවීම සහ විචාරය ගැන කියන්න මට වචන නැහැ .ඒ තරම් විශිෂ්ටයි👌😍
ස්තූතියි
බොහොම ස්තූතියි
සුහර්ශනී ධර්මරත්න අපේ කාලයේ කිවිඳිය ඔබේ තේරීම් අනර්ගයි. සුනීරලාට ඇගෙන් ඉගෙන ගන්න දේ බොහෝමයි. විස්මයට පත් වූ දෑසින් සුනීර ඇගේ කතාවන්ට සවන් දෙනවා මා දුටුවා.
බොහොම ස්තූතියි
One of the best episodes I have watched to date. Excellent analysis, great singing by the two youngsters and beautiful music. Everything blended very nicely.
මමත් ඇසට කදුලක් එක්කර එය හොදින් දෑසින්ම බැලුවා දෙකනින්ම ඇසුවා. වැඩසටහාන අපූරුයි
බොහොම ස්තූතියි
ඔබ තුමියගේ හීනව..ඒ.ලස්සන හඩ හරිම ලස්සනට ගලපලා..බාවනාවක් වගේ..හිතට ගොඩාක් දානුනා...ස්තුතිය .ලස්සනයි .ජේසු පිහිටයි .❤️❤️🙏🙏🙏🙏🙏
බොහොම ස්තූතියි
@@suharshanidharmarathne6533 🙏
බොහොම ස්තූතියි
Suharshani mahathmiya kathakarana widiha harima lassanai.
Matak mataka na man me program eka Kee parak baluwada kiyala
You tube on karapu hama welawema balanawa 🙏❤️
හරිම ලස්සනයි වැඩ සටහන 🎖️️🎖️️🎖️️🎖️️🙏🙏🙏🙏
පුරා පැය දෙක, දෙකහමාර පුරාවටම ජීවිතය රස වින්දා..
සියලු දෙනාට ජය...!
බොහොම ස්තූතියි
හරිම ලස්සනයි මෙම වැඩසටහන.හරියට වින්දා.ඔබට තෙරුවන් සරණයි.
හරිම සංවේදී. මං ජීවිතේ විදින වැඩසටහනක් මේක. ඒ තරම් ම හිතට දැනුණා. අවසානය මගෙ හිත් අතරමං වෙනවා..සුනීර සුමංග පුතේ ඔයාට මං හරි ආදරෙයි 😍😍😍 මට උපන් දා සිට තාත්තාගේ ආදරය අහිමි වෙනවා. ඒත් මැයගේ නිර්මාණයත් සුනීර පුතාගේ ගායනයත් ජීවතුන් අතර නැති මගේ තාත්තා සිහිවෙනවා❤❤❤❤
ඔබ තුමිය හරිම ලස්සනයි කතා කරනකොට ... ඒ වගේම ගොඩාක් හිහට දැනෙනවා....
තාමත් ආසාවෙන් බලනවා.අවසාන ගීතය නම් හැඬෙව්වා ඇති තරම්.😓😓😓
දීර්ඝායු වේවා ඔබ තුමිය ට රසවත් වැඩ සටහනක් බැලුවා බොහොම දවසකින් ඔබ සැමට තෙරුවන් සරණයි ජෙසු පිහිටයි 🙏 ❤🌹🌹🌹
One of the best Sihinayaki Ra Progam I ever watched. Thank you for every one.
සිහිනයකි රැ තවත් අමතක නොවන දවසක්. මැඩම් ඔබ දුන් දැනුමට මගෙ හද පිරි ස්තුතිය පූජා කරනවා.පිලිගන්ට.
බොහොම ස්තූතියි 🙏
බොහොම ස්තූතියි
මේ ගුරුතුමියගෙන් පාසල් කාලයේ අකුරු ඉගෙන ගැනිමට ලැබිම මන් ලබපු එක්තරා පිනක්
පුදුම තරම් ලස්සන වචන පුදුම සංයමයක් ලස්සන හඩවල් මිහිරිතම සංගීත නාදයක් ගෙවුනා දැනුනෙ නෑ.අහම්බෙන් දැක්කෙ .හරිම ලස්සනයි..ලොකු පොඩි ඕන කෙනෙක්ට රස විදින්න පුලුවන් අරුත් බර වැඩසටහනක්.ලංකාවෙ අපේ අයගෙ රසාස්වාදය හීන වීගෙන යන එකට දුකයි..
🥹 දරන්න බැරි නිසා තාත්තා ගැන තියෙන කිසිම සින්දුවක්වත් ඉවර වෙනකන් අහගෙන ඉන්න බැරි තාත්තා නැතිවෙලා ජීවිතේම එපා වෙච්ච වෙන උන් තව ඉන්නවාද 🙂
තාත්තා වෙනුවෙන් නැගිටපන්.. වීර්ය ගනින්..
Excellent WELL presented program. I have learnt a lot. Thanks Mahesh for selecting her for the program.
No one ( I mean reviews)spoke about amazing singing by Suneera. It was indeed a pleasure listening to him. What a pleasing voice. Amaradewa has borne again.I would like to see him again and again in this program. THank you Mahesh for giving this young singer the opportunity of performing in the National TV station. Well done this is a great programme. All the best wishes from New Zealand.
Yes agree! This was Suneera’s 4 th time in Sihineyaki re. We are so thankful to Mahesh and Sihineyaki re team for giving young singers a platform to show their skills.
@@DKSUSA thanks Dinithi. Pleased to hear that Suneera has been there number of times. l will watch these programmes one by one.
regards
@@lalfernando6929 if you would like please join Suneera Sumanga fan club .
Lal fernando
Please join this group
Suneera sumanga fan club
@@sandiyanisenarathne6456 yes I will. thanks Sandiyani and Dinithi.
ඇත්තටම හොදම වැඩසටහනක් ඇය මනුස්සත්වයේ කවියක් මයි තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි
සුනීර අද්විතීය ගායකයෙක්
හරිම ලස්සනයි වැඩසටහන තෙරුවන් සරණයි හැමෝටම ♥️♥️♥️
ආදරණීය හිත් සන්වේදි කරවන වැඩසටහනක් ❤❤❤
ඔබ තුමිය කතා කරනකොට ඇස් වලට කදුලු..එනවා...❤️
ඇත්ත.
Mathak wenawa eda ugannapuwa mawila penawa.
බොහොම ස්තූතියි
හරිම ලස්සනයි මිස්.. ජීවිතයේ ලොකු යථාර්තයක් අවබෝධ කරලා දුන්නා ඔබතුමිය.. බණක් අහන් ඉන්නවා වගේ මං අහගෙන හිටියේ.. තව තවත් නිර්මාණ බිහි කරන්න ශක්තිය වාසනාව ධෙර්යය ලැබේවා.. 🙏🙏
බොහොම ස්තූතියි
මේ තරම් ලස්සනයි ව්චාරයක් ගොඩක් ලස්සනයි මැඩම් අපිටත් මෙහෙම ගුරුතුමියක් හිටියනම්
මුලින්ම මේ වැඩසටහන සම්පූර්ණයෙන් බැලීමි. අනතුරුව යූටියුබ් අවකාශය තුල සොයාගත හැකි ඇගේ හැම වැඩසටහනම පරිශීලනය කලෙමි. අද පොත් කඩයට ගිහින් ඇගේ කවි පොත් මගේම කරගතිමි. මමත් ජීව විද්‍යාව ගුරුවරයෙක්. කවිය විඳින්නත්, ලියන්නත් අසීමිතව ඇලුම් කරන්නෙක්. මගේ මවත් ඇගේ වයසේ පසුවන ජීව විද්‍යාව ගුරුවරියක්. කිවිඳියණි, ගුරුතුමියනි, ඔබට දීර්ඝායු වේවා! සෑම තත්පරයක්ම එක සේ කවි රස වින්දෙමි.
බොහොම ස්තූතියි ..🙏
"නුඹේ අත්වැල ලෙහුණු දා සිට
තාත්තේ බය හිතෙනවා"
හීන් ඉකියක් හිර කරන් මම
කන්ද මුදුනට නගිනවා
"සිරි පතුල උඩ නලල තියාලා
නුඹේ පා යුග වඳිනවා"
(මෙහෙම කියන්න මගේ තාත්තා හිටියනම්)
මිස් බොහොම පිං ඔබට.
ඇයනම් කවියක් ම ය.🌹❤
Wow amazing program 🥰💛📌️
මම තුන්වෙනි සැරේටත් බැලුවා මේ වැඩසටහන ... විශිෂ්ට යි ........
ඇත්තටම ලස්සන සහ අර්ථාන්විත වැඩසහනක්
ඔබ හැමෝම මහේස් නිශ්ශංක මහත්තයා ගේ 🙏 හුස්ම 🙏 නාලිකාව ට එකතු වෙන්න 🙏❤☸️
සහතිකයෙන් මම අටවැනි පාරටත් අන්තිම කොටස බැලුවා මැඩම් මමත් ගුරුවරයෙක් ආඩම්බරයි ඔබ ගැන
කියල වැඩක් නෑ . මෙතෙක් බලපු අර්ථවත් හා සංවේදීම සිහිනයකි රෑ.
මම මේක බලන්න කීවෙනි වතාවක් ද කියල මතක නැති තරම්
ඇදුරුතුමියනි ඔබෙන් සිප්සතර හදාරන දරුවන් කෙතරම් වාසනාවන්තද.....ඔබට තෙරුවන් සරනයි
මහේශ් අය්යණ්ඩියනි ඔබට ජය ....
එක දවසක මටත් පින් ලැබෙනවා ඇයත් එක්ක කුසලතා සම්මානයක් ගන්න යන්න.එදා මට කවදා වත් අමතක වෙන්නේ නෑ .ඇය ඒ තරම් ම නිහතමානී.ආදරයනිය හදවතක් තියෙන කෙනෙක්.ආයුබෝවේවා..!🙏🙏🙏🙏🙏🙏👍
සිහිනයකි රෑ...
සිහිනයක් වගේ...
මම බෙහෙවින්ම ආදරයකරන, ගරුකරන ලතෙත් හදක් ඇති සුන්දර කිවිඳියක සමඟ ගෙවුනු කියා නිමකල නොහැකි අනගි කාලයක්...
ඇය හැමදාමත් හදවත් තුලට කතා කරනවා , හදවත් වැළඳ ගන්නවා.
අපූරු ගැහැණියක් , කිවිඳියක්.
මගෙ ප්‍රණාමය ඇයට.
ස්තූතියි සිහිනයකි රෑ සැමට.
සුමංග පුතේ ඔබ මගේ
ඇස්වල කඳුළු හැළුවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👌
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොමත්ම ස්තූතියි
ඉතාමත් සංවේදී ආදරබර ලස්සන වැඩසටහනක් .සරසවියෙදි පෙම්වතාට ලියු ගීතය ඉතාමත්ම ලස්සනයි .ඒ ගීතය ගැන ඔයා කතා කරන විට මගේ ඇසටත් කදුළු ඉනුවා .
බොහොම ස්තූතියි
අපේ පේරාදෙනි අතිතය මතක් වුනා.
නිල ඇදුමින් ගොඩක් ඈත පතුලක් සහිත කුඩා ලමාකාලය ජීවිතයට ගොඩක් දේවල් ලංකරලා අත්දැකීම් තුළින්ම ජීවිතය කියාදුන්නා නිදිවරාගෙන දෙඇස් තෙත්කරමින් අසන්නට හිත දරුනුද මෙතරම්
අනේ හරි ලස්සන
මිනිස්සු
මමත් ගලේවෙල ඔබ තුමාය දන්නෙ නම් නෑ .හැමදාම වගේ අදත් වැඩසටහ හරිම ආසාවෙන් බැලුවෙ ජීවිතේට යමක් එකතු කරගන්න පුලුවන් උනා..ස්තුතියි ❤️❤️
ඔයා කොහෙද ..😊
ජිවිතය ගැන රසවත්ව පැවසුවා. හරිම ආසාවෙන් රසව්න්දා ...❤️
මට කොහොමද ඇය මගහැරුනේ..අනේ ඇය..❤️ස්තූතියි ඔබලාට.💐💐💐💐💐
බොහොම ස්තූතියි 🙏
ඔබ නිදිබර නෙත් අවදිකලා.
මිනිසත්කම මතුකළා
අයාලේ ගිය හදවත් තෙත්කලා.
ස්තුතියි ඔබට 👃👃👃👃👃👃
බොහොම ස්තූතියි
කියන්න ආඩම්බරයි ගුරු මෑනීයනී මමත් අනුරාධපුර හොරොව්පතාන නගරයේ
ඔබ තුමිය වැනි මවක් ලැබීමට තරම් ඔබේ දරුවන් මහා ගොඩාක් පිං කරන්න ඇති❤❤ ඔබ තුමියටත් ,මෑනියන්ටත් පවුලේ සියලූම දෙනාටත්, වැඩ සටහන මෙහෙයවපු ඔබ තුමන්ටත්, සංගීතයෙන්, ගානයනයෙන් සහය දැක්වූ ඔබ සියලූම දෙනාටත් උතුම් වූ ජය ශ්ර්රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏😍😍
සිහින ලොවකට ගෙන ගිය සුන්දර හෝරා දෙකක්...
💐💐💐💐
lovely program,well presented,Suneera ur one of my favorite singers,budhu saranai for the both of you and ur families.
Me weda සටහන බැලු වාර ගණන mata මතක නැහැ .එ තරම් ආසාවෙන් ඇහුව .
Amazing , one of the best !!! Best analysis & beautiful singing ❤️
0787743773imo
අහපු දැකපු ලස්සනම වැඩසටහනක්..
බොහොම ස්තූතියි
හරිම ආඩම්බරයි
දයාවේ ප්‍රතිමූර්තියක්.මේවගේ නිරහන්කාර උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නවද කියලත් අදහගන්න බෑ.මේ වගේ සුන්දර මිනිස්සු මුනගස්සවන ජාතික රෑපවාහිනියටත් මහේශ් මහතා ඇතුළු කාර්ය මණ්ඩලයටත් පින්
🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
ස්තූතියි
සුනීර අයියා සහ නිපුනි අක්කා වැඩසටහන ලස්සනට කළා.❤️❤️❤️
Wonderfull lovely explaing...great.lovely explaing.thank you so much.
බොහොම ස්තූතියි