අපේ දවස් ගෙවෙන හැටි❤️බන්ඩක්කා වගාව🪴මගේ කැමතිම විනෝදාංශය🎂

Поделиться
HTML-код
  • Опубликовано: 9 ноя 2024

Комментарии • 74

  • @pathminidesilva-eh4uq
    @pathminidesilva-eh4uq 6 месяцев назад +2

    ඉතින් කොහොමද ,මන් වැඩිපුර බලන්න කැමති චිස් බෝලේ ,ඒ වගේම අපේ බියුටි ,,ඔයාගෙ පිලිවෙලට මන් හරිම.කැමති ,ආදරෙයි හැමදාම පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර 👍👍👍❤️❤️❤️

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      අනේ❤️ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️

  • @hemaliyanage6673
    @hemaliyanage6673 6 месяцев назад +4

    හුග දවසකින් දැක්කේ..ජම්බු දැක්කම ආසයි...ජම්බු පොඩි කෑලි වලට කපලා.ලුනු ගම්මිරිස් මිරිස් කුඩු සීනී විනාකිරි චුට්ටක් දාලා මිශ්‍ර කරලා අරගෙන චීස් බෝලෙත් එක්ක හැන්දෑවට ගහක් යටට වෙලා ඉදගෙන කන්නකෝ බලන්න...මටනම් කියනකොටත් කටට කෙල ඉනුවා..මාරම ආසයි...එහෙනම් කරලා බලන්න හොදේ...ඔයාගේ වගාව බලන්න මාත් හරි ආසයි...ඉරානයේ තියෙන ගොවිපලවල් මතක් උනා ඔයාලගේ ගොවිපොල දැකලා...ජේසු පිහිටයි ..පරිස්සමෙන් ඉන්න.

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      අම්මෝ රසයි වගේ හදලා බලන්නම්😘ගොඩාක් ස්තූතී ආදරනීය වචන වලට❤️❤️

  • @palikaweerasinghe5890
    @palikaweerasinghe5890 6 месяцев назад +1

    ආසයි ලස්සනම ලස්සන video එකක්.Thanks for you answer my question .❤

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      ගොඩාක් ස්තූතී❤️

  • @ayeshaniroshani2082
    @ayeshaniroshani2082 6 месяцев назад +2

    මහත් ආසම පලතුරක්

  • @tashmidarshika9665
    @tashmidarshika9665 6 месяцев назад +1

    Aththatama oyalata api hari kamathi.mai mage puthai oyage wagawa blnne harima asawen.

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Anee❤️godaak sthuthi ❤️❤️

  • @UthpalaAdhikari
    @UthpalaAdhikari 6 месяцев назад +4

    අනේ මගේ බලු පැටියට පාවෝ හැදිලා අමාරුයි අනේ එයාට හොද වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න 😭😢😢

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад +1

      අනේ මම ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනවා පැටියට ඉක්මනටම හොද වෙන්න කියලා ❤️🐶❤️🐶😘😘

    • @maladesilva9819
      @maladesilva9819 6 месяцев назад +1

      Ikmanata sanipa wenna patiyo .hoda doctor kenek gen beheth aran denna .pawo me dawaswala godak tiyenawa ..podi patawnta thamayi godak amaru wenawa kiyanne .

  • @sharminidias2732
    @sharminidias2732 6 месяцев назад +1

    Lovely to see Fruits bearing in your own garden.

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Thank you ❤️❤️

  • @prasangikapoornima2538
    @prasangikapoornima2538 6 месяцев назад +1

    Anee harima lassanai nanga... Koheda nanga oya inne... Suba pathanawa oyata....

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Godak sthuthi ❤️api thalawila

  • @FeeFree-xc1uo
    @FeeFree-xc1uo 6 месяцев назад +1

    Subama suba aluth awruddak wewa.

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Oyalatath esema wewa❤️😘

  • @himalikarunarathna6339
    @himalikarunarathna6339 6 месяцев назад +1

    Nice to see you. Wishing you Healthy Prosperity and joyful year

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Same to you dear ❤️😘😘

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 6 месяцев назад +2

    වෙනද වගේම අදත් ගොඩක් ආසාවෙන් ඔයාගේ Vlog එක බැලුවා.
    මම නිශානි...
    මම මගේ නම ලියන්නේ මගේ මහත්තයාගෙ email එක හින්දා....😊

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      බොහෝම ස්තූතී අක්කා ❤️❤️

  • @nethminifernando8347
    @nethminifernando8347 6 месяцев назад +2

    අනේ අපිට නැ අක්කී ජම්බු සල්ලි වලට ගෙනත් කෑවේ මේ ලගදි 😢😢😢 ආසම කෑමක් ❤

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 6 месяцев назад +2

    ඔයා dubai rose (දවල් කුමාරි) හිටෙව්වේ නිකන්ම වැලි වල නේද අක්කේ?😍 ශෝක් අනේ.ලස්සනයි

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад +1

      ඔව්❤️❤️

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 6 месяцев назад +2

      @@mihisan9298 elawalu wagawata nam pohora warga beheth Gahanna one ne?

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад +1

      @SanduandMudiVlogs ඔව් ඒවාට දාන්න ඕනේ

    • @SanduandMudiVlogs
      @SanduandMudiVlogs 6 месяцев назад +1

      @@mihisan9298 ❤️oyalagen dakala asa hithila thiyenne dn aye wagawa patan ganna 🥰

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад +1

      නියමයි නේ❤️❤️

  • @EnudhiPerera
    @EnudhiPerera 6 месяцев назад +1

    අනේ ඒ වර්ගයේ පොඩ් ගස් පැල කොහෙන්ද ගත්තේ.. මට අනිවාර්යයෙන් ගන්න.. මොකද අපේ පොඩ් ඉඩේ ලොකු ගස් බෑ

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад +1

      ඕනම පැල තවානකින් බට් පැල කියලා ඉල්ලන්න, ගොඩාක් පැල වල බට් පැල දැන් ගන්න තියෙනවා

  • @indikakumarichandraratne2633
    @indikakumarichandraratne2633 6 месяцев назад +1

    Thanks we enjoy your video with cheese bole ❤

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Thank you so much dear ❤️🐶

  • @Nimeshadadallage
    @Nimeshadadallage 6 месяцев назад +2

    ඔන්න අදත් දැක්ක ගමන්ම බැලුවා.. ❤❤❤

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      ගොඩාක් ස්තූතී❤️❤️

  • @SapnaNadeeshani-ed4fs
    @SapnaNadeeshani-ed4fs 6 месяцев назад +2

    ඔයාලා කොහෙද? තලවිලද මේ?

  • @HiruniNimesha-ks5bg
    @HiruniNimesha-ks5bg 6 месяцев назад +1

    ❤️😊

  • @sameerapathirana9645
    @sameerapathirana9645 6 месяцев назад +1

    ❤😊

  • @inokafernando340
    @inokafernando340 6 месяцев назад +1

    ❤️😘😘

  • @SurangiLakshmi-xk6zo
    @SurangiLakshmi-xk6zo 6 месяцев назад +1

    Mama harima asai jambu kanna apita nane😢

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      අනේ එහෙමද ❤️❤️

  • @DarshanaKumara-su7ds
    @DarshanaKumara-su7ds 6 месяцев назад +1

    ❤❤

  • @rohinijayalath5869
    @rohinijayalath5869 3 месяца назад

    Api ashai

  • @AdithyaPrabashwara
    @AdithyaPrabashwara 6 месяцев назад +1

    ❤❤❤🎉🎉🎉😮😮😮

  • @avanthimal12
    @avanthimal12 6 месяцев назад +1

    අක්කේ මම පෙර පැලයක් අරන් ආවා බට් ගෙඩි දෙකක් ඇවිත් මොනවාද දන්න ඔනා පොහොර

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      නිල් කැට පොහොර දාන්න ❤️❤️

  • @madushidulanjali173
    @madushidulanjali173 6 месяцев назад +1

    Jp akka adarai godaaaaaaaaaaaaaak

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Thank you ❤️❤️😘😘

  • @priya1736
    @priya1736 6 месяцев назад +1

    කේක් එක පොඩ්ඩක් ඇදයි

  • @ThamashaShehani-q8w
    @ThamashaShehani-q8w 6 месяцев назад +2

    Voice krddi aaaaa aaaa gnna epa hama ekakma ehemi.

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      Ow ane mama eka ikmanatama hada gannam ❤️thank you ❤️

  • @shashibalasooriya2247
    @shashibalasooriya2247 6 месяцев назад +2

    අනේ මන්දා ඔය ජම්බු ගෙඩි ටිකත් විකුනනවාද😂😂😂.විකුනන්න එපා පලතුරු අත්දැකීමෙන් කියන්නෙ ඇස්වහ වදිනවා ගහට

  • @mela486
    @mela486 6 месяцев назад

    අනෙ අපි ගොවා තවන් දැම්මා..සාර්ථක නෑ නෙ.උපදෙස් ටිකක් දෙන්නකො.මං පොලොන්නරුව..

    • @mihisan9298
      @mihisan9298  3 месяца назад

      හොද පැල තවානකින් පැල ගන්න❤️

  • @geethroxxdsbullymafia8927
    @geethroxxdsbullymafia8927 6 месяцев назад +1

    අ අ අ කියද්දී අහන් ඉන්න හරිම අපහසුයි.. ඔයා script එකක් හදාගෙන වොයිස් දෙන්න මුලින් පුරුදු වෙනකන්.. එතකොට වීඩියෝ ලස්සන වෙයි..😊😊

  • @SuGayan2121
    @SuGayan2121 6 месяцев назад +1

    ❤❤

  • @mela486
    @mela486 6 месяцев назад +1

    අනෙ අපි ගොවා තවන් දැම්මා..සාර්ථක නෑ නෙ.උපදෙස් ටිකක් දෙන්නකො.මං පොලොන්නරුව..

    • @mihisan9298
      @mihisan9298  6 месяцев назад

      ප්‍රමිතියක් තියෙන බීජ ගන්න,දැන් වෙළදපොලේ ගොඩාක් ප්‍රමිතියෙන් අඩු දේවල් තියෙනවා

  • @AnneJayamaha-q7h
    @AnneJayamaha-q7h 6 месяцев назад +2

    ❤❤❤