Man adama haduwa ofz aerila gedara eddi chicken ගෙනල්ලා ...Putha ආසාවෙන් kewa rice ekka....දරුවො asawen කෑම කන eka තරම් deyak tawa tiyenawada ammekta...thank u so much aunty...❤❤ විනාඩි 10 n හැදුවා ...juicy n yummy....api කන්න baye හිටිය කෑම dan ගෙදරma.....
Thank you Ms.Anoma for your nice recipes. Happy to say that , i met you last Sunday .( in " Apey Gama " after the Master Amaradewa' s " Awarajana " show ) Hope you can remember me , we talked with you & took some photographs as well . I was there with my sister . You are a very beautiful & kind lady .
අනෝමා ආන්ටි 1 million ගන්නකන් ආසාවෙන් බලන්ඉන්න මං වගේ තව කවුද ඉන්නේ❤❤❤❤
මමත්
Yes
Me too
මමත් දවස ගානෙ බලනවා වැඩි වෙලා ද කියලා..
තව 50 000 යි ඕනි.
රසයි වගේම ගුණත් නේ. ස්තුතියි ඔබට. හැමදාමත් වටිනා දෙයක් දෙනවට.
රස පාටයි, හදල බලලා coment කරන්නම්. Thank you Anoma. තෙරුවන් සරණයි.
ආන්ටිට හැමදාම ආදරෙයි
තෙරුවන් සරණයි ආන්ටි❤❤
මේක නම් නියමයි ආන්ටී.. කතා කරද්දී අහන් ඉන්නත් ආසයි🎉🎉
Man adama haduwa ofz aerila gedara eddi chicken ගෙනල්ලා ...Putha ආසාවෙන් kewa rice ekka....දරුවො asawen කෑම කන eka තරම් deyak tawa tiyenawada ammekta...thank u so much aunty...❤❤ විනාඩි 10 n හැදුවා ...juicy n yummy....api කන්න baye හිටිය කෑම dan ගෙදරma.....
Hi Aunty Can't we steam them 1st and then fry(If we want to store in the fridge & use later)?
Looks really yammy! Thanks Anoma
Sincerely appreciate all your recepies and the guidance you so selflessly give ❤
ළමයි වැඩ ඇරිලා ගෙදර එන්නේ තේ එකක් බොන්න බලාගෙන නේ. එතකොට හදලා තියන්න පුළුවන් ආස හිතෙන කෑමක් . ඔයාට හෙණට ස්තුතියි !❤🎉
Thank you aunty ❤️. Jesupihitai 🙏❤️
බොහොම ස්තුතියි දුවේ..අලුත් අලුත් කෑම වර්ග හදන්න කියලා දෙන නිසා ..තෙරුවන් සරණයි 🙏🙏🙏🙏 දුවේ ...
Vedio එක බල බල ඉද්දි meet ball එකක් එකපාරටම අතින් බෝල කරනකොට හිතුනේ අනේ aunty ගේ අත දැවිල්ල හැදෙයි කියලා❤❤
Dear Anoma. Thank you for this lovely receipe. God Bless you & Family. Love you. ❤❤❤❤
Thanks Ms for this tasty recipe shared. ❤
Meat balls steam කරොත් හොදයිද?
ආන්ටිගෙ රෙසිපි බලලා මන් හස්බන්ඩ්ට රස කෑම හදලා දෙනවා.....❤❤❤
Thank you and God bless u and your family.
පොඩි අයට ගොඩාක් හොඳයි,මිරිස් දාන්නෙ නැතුව හදලා දෙන්න ඕන 🎉❤
Math ape puthalata hadala dennam aunti. Thank you api danne nathi dewal kiyala dunnata. Budusaranai aunti 💖💖❤❤🌷🌷🌷🌷
Very nice recipe. Thank you Mrs. Anoma. I always make meatballs at home, never buy from the store. I add breadcrumbs and an egg. 👌💐❤️🇺🇸
Yes I must make the meat balls. Thank you dear Anoma
Thank you ❤
Looks so delicious, Thanks for sharing this great idea, love your recipes.
Aunty please do a video how to make chicken sasauges .
Is it ok to use the foil to boil its hard to find banana leaves.
Ane aunty me widiyatama gedara idan hadanna puluwan fish ball curry ekak hdana video ekak karannako 😊
Gedara.hadala.kanna.thiyena.eka.kochchara.hodada.bohoma..sthuthiy.oyage.adaretath.api.godak.adareyii♥️♥️
Oya harima nihathamani kenek ❤
Hadala balanna ona.❤
Can we use minced chicken?
Oytha many thanks oya harima lassanata explain karanawa..love you..❤
Thanks ❤❤❤❤
Mamath gedara hadala thama meet bols hadanne duwata denne ehemai habai mama pan kudu danawa❤❤
Steam karanne nadda
Must try this out. Thanks Anoma ❤
Thank you. I will try this soon..
Thank you very much aunty for your delicious recipe ❤
Thanks
Amu mas nisa thembenawa madi neda. Steam kaloth hodai.
ස්ටීව් කරලා බැදලා ගන්න පුළුවන්ද
Oyage food harima rasai meet Ball walata luunu danakota tikak oill wala thambala wage arn danna harima rasai mama Greece 🇬🇷 wala inne
Thank you so much Anoma ❤
Thank you very muc
. .. . ...
.h
Thank you Ms.Anoma for your nice recipes. Happy to say that , i met you last Sunday .( in " Apey Gama " after the Master Amaradewa' s " Awarajana " show ) Hope you can remember me , we talked with you & took some photographs as well . I was there with my sister .
You are a very beautiful & kind lady .
Yes, I remember both of you. Nice to meet you two. ❤
@@AnomasKitchen. We too ❤️
Aunti sosajes hadana video akak genna puluwan da.
Thank you so much Aunty for this mouth watering meat ball recipe ❤️🤗
😋😋😋 man chicken kanne na aunty fish recipe dennakoooo❤❤❤
Thank you miss ❤
Thank you very much anoma aunty ❤ Christmas ekata kama hadanda gandako aunty oya Ada harima lassanai ❤❤❤❤
Humalayen thambanna ona nadda.
Minced chicken ganna puluwan da
Hi.can we fry it in a n air fryer?
Yes you can
ඔයා හරි
දක්ෂයි!
Pan එකෙ fry කරන්නෙ නැතුව air fryer එකට දාන්න බැරිද aunty.. කල් තියාගන්නවනම් කොහොමද තියාගන්නේ. Steam කරලද නැත්නම් fry කරලද ???😊
ආන්ටිට ගොඩාඩාඩාඩාඩාක් ස්තූතියි අනේ කඩෙන් කනවට වඩා කොච්චර හොදද ❤️❤️❤️ ඉක්මනට 1 miliyan ගන්න ලැබෙන්න කියල පාර්තනා කරනව 👍👍👍🙏🙏🙏🙏😍😍😍😍
අනේ ඉතින් thank u aunty...❤
ජේසු පිහිටයි 👌👌🙏🙏👍👍
Homemade sausage හැදුවෙ නෑ නෙ ආන්ටි..
❤අදත් ලස්සනයි❤.❤❤❤❤❤හබනේරො (නයිමිරිස්)my husband කන්න බයයී.
චිකන් ටිකක් තම්බලා ගත්තොත් කමක් නැද්ද මිස්, මට හිතුනා ගැඹුරු තෙලේ බදින්නේ නැති නිසා චිකන් ඇතුලේ බැදිලා මදි ව්‍යිද කියලා . කරි එක හැදුවොත් නම් ඇතුල ඉදෙයි.
Steem karanna barida aunty
බදින්න කලින් ස්ටීම් කරන්න එපාද
Matath hithuna oya ehema karanwada?
Blender karoth hari yana ekak nadda
බ්ලෙන්ඩර් කරන්නත් පුලුවන්.
Mage duwa dan haduwa
Kavum miris ekkak kapanna issella pannuanam hondai neda. ?😮
හොඳ option එකක් ආන්ටි මම කඩෙන් මීට්බෝල්ස් ගේන්නෙ නැතුව හිටියේ ,හරි නෑ කියලා අහපු නිසා,ගෙදර සැමන් හදපු දවසේ ඉඳලා ආසයි මෙහෙම දේවල් try කරන්න ,thank you aunty❤
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤
ආන්ටි ඔක බදින්න කලින් ස්ටීම් කරලා පස්සෙ බැද්දම කමක් නැද්ද
❤❤❤❤❤😊😊
Math haduwa issarawela dapu recipe aka rasai
🥰🥰🥰
👌🏽👌🏽👌🏽👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
🖤💙🖤💙🖤
Good morning 🌻🌤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤