මම BigGirl කෙනෙක් උන දවසෙ මට තේරුණා මම ඉන්නේ වැරදි ඇගක කියලා|මියුසියස් එකේ කිවුවෙ කොල්ලා කියලාHaritv

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 616

  • @shakiladasanayaka8137
    @shakiladasanayaka8137 9 месяцев назад +213

    ඔයා මාරම බුද්ධිමත් කොල්ලෙක් අයියා ❤... මාරයි. සුබ පතනවා ඔයාගේ හැමදේම හොදින් වෙන්න කියලා ❤

  • @serlepco
    @serlepco 8 месяцев назад +158

    පිරිමි කියලා ඇග විතරක් තියෙන පිරිමි මොලයක් නැති උන්දලා සහ ගැහැණු ඇග විතරක් තියෙන මොලේ කලදක් නැති බවලත්තු මේකෙ ලියලා තියෙන comment වල භාෂාවයි මේ තරුණයා කතා කරන භාෂාවෙයි වෙනසින්ම පැහැදිලියි උපතින් ගැහැණු පිරිමි කම ලැබෙන්නෑ කියන එක! සුභ අනාගතයක් පුතා! ❤

    • @brendajay7974
      @brendajay7974 7 месяцев назад +4

      Proud of you and your journey. Hope you will give a second thought to those who tease and bully LGBTIAQ+ community. RESPECT All including yourself. Never discriminate others because you think your own opinion or beliefs are the right and more moral. Nothing like that. Whoever we are, we all are human beings

    • @tekashijohn6557
      @tekashijohn6557 2 месяца назад

      oww heta mame kiyanwa mame black lesbian kenk kiyala anidda thawa ekek kyaii u putuwak kiyala 😂😂

  • @thaththa
    @thaththa 9 месяцев назад +201

    සංතෝසයි ළහිරු ඔයා ගැන. කිසිම කෙනෙක් තමන්ගේ හැගීම් එක්ක මැරිලා යන්න ඕන නෑ. හැමෝම සමානයි. හැමෝටම සම අයිතිය තියෙන්න ඕන.

    • @AsankaMalli-zz7xl
      @AsankaMalli-zz7xl 9 месяцев назад

      අහෙම නම් ලොකයෙ ගණිකා වුර්තිය නිතිගත කරල තියන එකෙ ලංකාවේත් එක කරන්න අවසර දෙන්න ඔන මොකද එවට කැමති අය ලංකාවේ ඉන්නවා ලොකෙත් ඉන්න නිසා තමා දියුණු රටවල් වල පවා ගණිකා වුර්තිය නිතිගත කරල තියෙන්නේ

  • @SasmiHimahansi-mt4yz
    @SasmiHimahansi-mt4yz 7 месяцев назад +99

    එක දිගට කතාව අහන් හිටියා .මාර උගත් බුද්දිමත් හැන්ඩ්සම් කොල්ලෙක්❤

  • @chandibhachamindi1300
    @chandibhachamindi1300 8 месяцев назад +156

    මට තියන ප්‍රශ්නෙ ඇයි මෙහෙම අයට මිනිස්සු බනින්නෙ කියන එක...ඒක එයාලා හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලට එන feelings නෙ ඒවා...කොල්ලෙක් කෙල්ලෙක් වගෙ හිටියොත් එයාටත් අමුතු නම් කියලා මිනිස්සු විහිලු කරනවා...කෙල්ලෙක් කොල්ලෙක් වගේ හිටියොත් ඒත් එහෙමයි...ඉතින් එහෙම නොවී එයාලා එයාලට ඕන විදියට ජීවිතේ change කරගන්න එක ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද...පුංචි කාලෙදි දේවල් හරියට තේරෙන්නෙත් නැති වයස්වල ඉද්දිම ඒ වගේ feelings එනවා කියන්නෙ ඒක හිතා මතා කරන දෙයක් නෙමේනෙ...එයාලගෙ හෝමෝන ක්‍රියාවලියත් එක්කනෙ ඒක වෙන්නෙ...ඉතින් එහෙම උනාම ඇයි මේ වගෙ අයට කතා කියලා මිනිස්සු බනින්නෙ🙁...මේක මගෙ අදහස...

    • @arunisugandhika2968
      @arunisugandhika2968 6 месяцев назад +12

      මටත් ඔය විදිහටම හිතෙනවා.බලන්න ,එයාලා කොයිතරම් ප්‍රශ්න වලට මුහුණ දෙනවාද ..? ඇයි එහෙම වෙන්නෙ..? මනුශ්‍යයෙක් උනාම එයාගෙ personality එක එයාට කැමති විදිහට ගොඩනගාගන්න පුළුවන් වෙන්න ඕනෙ, ඒකෙන් කාටවත් හානියක් වෙන්නෙ නෑ නෙ. ඇයි එයාලාට මානසිකව බලපෑම් කරන්නෙ? එයාලාත් නිදහසේ ජීවත් වෙන්න කැමති මිනිස්සු නේ...🤔

    • @VijethungaShan
      @VijethungaShan 2 месяца назад

      @@arunisugandhika2968 eyala taram vidawana aya tawat naha...mawa gadarin ahakma karala inna nayo amma tatta okkama .at man selnnna naha mona karannaa

  • @Yasi149
    @Yasi149 9 месяцев назад +556

    පිරිමි කියා ගන්න ඒවුන් ලග නැති අමුතු ගැම්මක් එයා ගව තියේ ❤
    ඉතින් ඔයා හරී ලස්සන පිරිම ළමයෙක් ❤🥺💐

    • @nisalfernando3387
      @nisalfernando3387 8 месяцев назад +15

      😂

    • @Bro-bk7mn
      @Bro-bk7mn 8 месяцев назад +18

      මොක්කද බන් එ ..😂😂 වැඩි පුර ලින්ගයක් දාගෙනද😂

    • @nisalfernando3387
      @nisalfernando3387 8 месяцев назад +19

      @@Bro-bk7mn 😂😂 මුන්ගෙ ලමයිනුත් හේතුවක් නැතුවම මේවගේ දේවල් වලට අහු වෙලා සමලින්ගිකයො උනාම තේරෙයි

    • @Yasi149
      @Yasi149 8 месяцев назад +18

      @@nisalfernando3387 දෙමාපියෝ එම වුනා කියලා ළමයි සම ලිංගික වෙන්නේ නැ හලෝ😒💔

    • @nisalfernando3387
      @nisalfernando3387 8 месяцев назад +11

      @@Yasi149 කවදහරි මේ සමාජෙ සමලින්ගික කියන දේ සාමාන්‍ය දෙයක් උන දාට ඉදිර්‍ය්ට එන්න ඉන්න ලමයි දරුනු විදියට මේක සාදාරනීකරනය කරයි... කොල්ලො කොල්ලො ,කෙල්ලො කෙල්ලො අව්ලක් නෑ කියන සමාජයක් හැදුන දාට bisexual උන් හේතුවක් නැතුව එද්දි තෙරෙයි...🥴

  • @MalaniAnthony
    @MalaniAnthony 9 месяцев назад +189

    මේ වගේ අය පොඩි කාලේ ඉඳන් කොච්චර මානසිකව විඳවන්න ඇතිද, මෙහෙම අය දැක්කම උපහාසෙන් බලන අයට ඔවුන්ගේ ඇතුලාන්තය දකින්න හොඳ අවස්ථාවක්

    • @dahalexander
      @dahalexander 8 месяцев назад +4

      ඇත්තටම . මේ වගේ discussions තව තවත් සමාජගත විය යුතුමයි. 👍

    • @gunathilaka483
      @gunathilaka483 8 месяцев назад +1

      💐🙏💚

  • @dinethiperera97
    @dinethiperera97 9 месяцев назад +208

    ඇත්තටම ඔයා girl කෙනෙක් වෙලා හිටිය කියලවත් තේරෙන්නෙ නෑ. මං skip නොකර ඔක්කොම ඇහුවා ඔයාගෙ කතාව. So, congratulations thilina ❤ go ahead. Don't mind about these stupid comments in comment section 😂 They are not grow so far that understand your situation 👍👍👍👍

  • @chamathkanethmi3779
    @chamathkanethmi3779 6 месяцев назад +24

    ඇත්තම රටටම වටින ආදර්ශමත් කතා බහක්.
    මොකද අද සමාජේ මේ ගැන කතා කරන්න ගොඩක් අය බයයි.
    තමන් තමන්ව හොයාගන්නව තරම් නිදහසක් වෙන කොහෙවත් නෑ . ඒක තමයි ඇත්ත.
    මේ අයියට සුබ පතනව ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල. !!❤️

  • @imeshaminohari9658
    @imeshaminohari9658 9 месяцев назад +175

    තිලින කියන්නෙ community එක ඇතුලේ active චරිතයක් මාත් නොදන්න ගොඩක් දේවල් තිලින මල්ලිගෙ tiktok නිසා ඉගෙන ගත්තා. අනාගතේ සුභ වේවා.. මිනිස්සුන් මිනිස්සුන් ලෙස අනේකා දිහා බලන දවසක් උදා වේවා...

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 8 месяцев назад +71

    මමත් මේ වගේ අයට බෑන්නා මුලින් ඒත් දැන් මට තේරෙනවා හැමදෙයක්ම

    • @gunathilaka483
      @gunathilaka483 8 месяцев назад

      💐💐🙏💚

    • @ekanayaka857
      @ekanayaka857 4 месяца назад

      🙂

    • @Mesh-k3i
      @Mesh-k3i 19 дней назад

      ඇතියන්තන් 🙂

    • @Harshana-y6s
      @Harshana-y6s 9 дней назад

      තෙරුම් ගත්ත එක හොඳයි සමරිසි කෙනෙක් ලොකු දුකක් හිර කරගෙන ඉන්නෙ😢😢😢😢😢😢😢😢😢

  • @ශශිනි
    @ශශිනි 7 месяцев назад +14

    පව් අනේ කවුරුත් ආසයි තමන්ට ඕනි විදියට ජීවත් වෙන්න

  • @surangahemachandra
    @surangahemachandra 9 месяцев назад +145

    කෙල්ලෙක් කියලා හොයන්ඩ බෑ ලොවෙත් ❤

    • @amithasamanmali1879
      @amithasamanmali1879 9 месяцев назад +7

      Ow, lingaya penne na ne

    • @surangahemachandra
      @surangahemachandra 9 месяцев назад +16

      @@amithasamanmali1879 ගොන් කතා කියන්ඩ එපා.

    • @geethma41
      @geethma41 8 месяцев назад +4

      ​@@amithasamanmali1879 anew ithin ubl 😂

    • @surangahemachandra
      @surangahemachandra 8 месяцев назад +3

      @@geethma41 පව් බං මුන්

    • @geethma41
      @geethma41 8 месяцев назад +1

      😅😅

  • @PushpikaBanuka
    @PushpikaBanuka 9 месяцев назад +43

    පොඩි කාලේ ඉදන්ම කොල්ලෙක් වගේ... ඇත්තටම ලස්සන කොල්ලෙක් .. ❤

  • @pabasaravimukthi
    @pabasaravimukthi 9 месяцев назад +101

    හිතුවට වඩා ලංකාවේ මිනිස්සු කරුණාවන්ත සහ අවබෝධයෙන් ඉන්න බව පේනවා. අපි හැමෝටම ආදරය කරන්න ඕන. මේවට තවදුරටත් රජය මැදිහත් වෙන්න ඕන. සමරිසි විවාහ ද නීතිගත කල යුතුයි. ඒ වගේම ලහිරු ඔබට බොහොම ස්තූතියි.

    • @dupawo1229
      @dupawo1229 8 месяцев назад +11

      1.)සමරිසි විවාහා නීතිගත් කිරීම
      2.)ගණිකා වෘත්තීය නීති ගත කිරීම
      3.)ගංජා නීතිගත කිරීම
      4.)බාල වයස් ගෑනු දරු විවාහ නීති ගත කිරීම
      මේවත් කරන්න ඕනෙ,මොකද දියුණු රටවල් වල මේවා වෙනවනේ ඔයාලගෙ මතයට අනුව නේද..
      මාත් හිතුවා ඉස්සර සංස්කෘතිය කියන්නෙ පටු අදහස් තියෙන මෝඩ මිනිස්සු මවා ගත්තු දෙයක් කියලා.. ඒත් ලෝකෙ අනිත් රටවල් වලට වෙච්ච දේවල් දැක්කම තේරෙනවා අපිට දීපු සංස්කෘතියෙ වැදගත්කමක් තියෙනවා කියලා..

    • @pabasaravimukthi
      @pabasaravimukthi 8 месяцев назад

      @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

    • @pabasaravimukthi
      @pabasaravimukthi 8 месяцев назад

      @@dupawo1229 කුමන හෝ මත්ද්‍රව්‍යයක් නීතිගත කිරීම, බාල වයස්කාර දරුවන් අපහරණය කිසිසේත්ම එකඟ විය හැකි කාරණා නොවේ. ඒවා කුමන රටක සිදු වුව ද නොවූ ව ද වැරදිය. මන් ද එතුල බලහත්කාරය සහ සෞඛ්‍යය ගැටළු පැවතීම. නමුත් සමාජ ප්‍රතිමාන තුල ගණිකා වෘතිය හෝ සමලිංගික සම්බඳතා පිළිබඳ ඇති මතය සම්පූර්ණයෙන්ම වැරදිය. ඒවා මනුෂ්‍යත්වය තුල යහපත් ආකාරයෙන් පිළිගැනීමට ලක් විය යුතුයි. සමලිංගික විවාහ හෝ ගණිකා වෘර්තිය නීතීගත කිරීම තුලින් සමාජ දේශපාලනිකව ස්ථාවර කිසිදු රටකට අයහපත් ප්‍රතිඵල අත්ව නැත. එවැනි ගැටළු ඇති බවට චෝදනා නගන්නේ ඒවා දෙස තවමත් නුරුස්නා ස්වභාවයෙන් බලන එම රට වලම අන්ත දක්ෂිණාංශික හා සම්ප්‍රදායානුකුල දේශපාලන පක්ෂ හා රැඩිකල් ආගමික විශ්වාස අදහන්නෝය. නමුත් ඒවා මනස්ගාත පමණක්මයි. සංස්කෘතිය අලුත් විය යුතුමයි, මානුෂවාදී විය යුතුමයි. මිනිසා සංස්කෘතියේ වහලකු වීම තුලින් පිරිහීම පමණයි අත් වන්නේ. කතෝලික පල්ලිය අධිපත්‍යය දැරූ මධ්‍යතන යුගයේ යුරෝපය තුල විද්‍යාවේ දියුණුව සහ පුනරුදයෙන් පසු විද්‍යාවේ දියුණුව සහ ප්‍රබෝධය පිළිබඳව සිතා බලන්න. දැඩි ආගමික හා සංස්කෘතික ස්වරූපයක් දරන මැදපෙරදිග හා අප්‍රිකානු කලාපයේ රට වල චින්තනයේ දියුණුව සම්බන්ධව සිතා බලන්න. සංස්කෘතියේ වහලුන් වී නැවත ම්ලේච්ඡත්වය කරා යාම වෙනුවට මානුෂවාදිව මානව ප්‍රගමණයට දායක වීම මනුෂ්‍යත්වයෙන් පරිපූර්ණ සාධාරණ සමාජයක් විසින් සිතා බැලිය යුතු කරුණකි.

    • @Theuchiha147x
      @Theuchiha147x 8 месяцев назад +4

      ​​@@dupawo1229ado maru bng wena monawath nedda aye?

    • @dupawo1229
      @dupawo1229 8 месяцев назад +4

      @@Theuchiha147x na bn me gon harak illanne mewane bn.. oy mn kiyapu samahara dewal thama illala na.. hebei dawasaka illanne nadda balapanko me harak tika dawasaka..

  • @hashinisewwandi154
    @hashinisewwandi154 5 месяцев назад +29

    වැදගත්ම දේ ඔයාගෙ දෙමව්පියන් හරි බුද්දිමත්. නැත්තන් හැඟීම් හිරකරන් ජීවිත කාලෙම විඳවන පුද්ගලයෙක් වෙන්න තිබ්බා. ජය වේවා❤️❤️

  • @anjananuwanpriya0122
    @anjananuwanpriya0122 9 месяцев назад +57

    සුබ අනාගතයක් වේව තිලින 😍

  • @herathchandra4082
    @herathchandra4082 2 месяца назад +5

    Good luck පුතා !!! ඔබ හරිම අහිංසක තමන්ගේ දෙමව්පියන්ට ගරු කරන ඉතාමත් දක්ෂ බුද්ධිමත් ඔබට පුතේ ,,, සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබී සුබ අනාගතයක්ම උදා වේවා !!! සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා !!! ♡ තෙරුවන් සරණයි ඔබට!!!♡

  • @SayuriVijamuni
    @SayuriVijamuni 9 месяцев назад +85

    එයා හරි ලස්සන කොල්ලෙක් ❤😊

    • @s.isuranga7543
      @s.isuranga7543 5 дней назад

      ඇස්පෙන්නේ නැද්ද😂

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 9 месяцев назад +155

    ඇයි බනින්නේ.මෙහෙම අය ඉන්නවා ලංකාවේ.ලහිරු කියන්නේ ජනප්‍රිය නිවේදකයෙක්.ඒ පුද්ගලයාට අපහාස කරන්න එපා.

    • @NewJob-g8w
      @NewJob-g8w 9 месяцев назад +2

      ජනප්‍රිය නම් උන්ට වදින්න තරම් පිස්සො වෙන්න එපා.
      මෙව්ව චාටර් වැඩ.

    • @Chamodyamunasinha
      @Chamodyamunasinha 4 месяца назад +3

      ​@@NewJob-g8w ඒක චාටර් වැඩක් නෙවෙයි හලෝ එක එක්කෙනාගේ හැගීම් වෙනස් නේ එයාලා ඒකට පලි නෑ

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 8 месяцев назад +17

    ඔය වගේ දේවල් ලෝකෙ සිද්ද වෙලා තියෙනවා සහ වෙමින් පවතිනවා. අපි හැමෝම කැමති සතුටින් ජීවත් වෙන්න තමයි. ජීවත් වීම අරගලයක් නොදියුණු ලංකාව වගේ රටවල් වල. මෙච්චර හොඳ විද්‍යාත්මක බුද්ධ දර්ශනයක් හිමි රටක් වෙලත් මිනිස්සු අධ්‍යාපනය සහ අධ්‍යාත්මික වශයෙන් තවම දියුණු මට්ටමක නෑ. අනුන්ට වරදින කම් බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට කවදාවත් හරි යන්නේ නෑ. සමාජයක් රටක් වශයෙන් අපි අන්ත අසාර්ථක රටකි. සමාජයට බම්බු ගහන්න කියල ඔයා ඔයාට ඕන විදිහට ජීවත් වෙන්න මල්ලි එච්චරයි 👍

  • @hasiWills1021
    @hasiWills1021 9 месяцев назад +83

    මේකේ අදහස් දුන් සමහර අය කියන්නේ ගෑනු ඇඟක් තියන් පිරිමියෙක් වගේ හිතමින් ඉන්නද කියන්නේ හැමදාම,
    එහෙම නැත්නම් පිරිමි ඇගක් තියාගෙන ගෑනියෙක් වගේ වනවන යන එක ,හිතන් විඳව විඳව ජීවත් වෙන එක ඒ අයට උරුමයි කියලද?
    මටනම් තේරෙන්නේ මේ වැඩසටහනෙන් ඒ අය ගැන අපට දැනුවත් කරන්නෙ ඒ අය කොන් කිරීම් නවත්තන්න මිසක් මේක බලල කවුරුත් දෙක මාරු කරගන්න කියල නෙවෙයි, ඇරත් මමනම් කියන්නේ තමන්ට කැමතිනම් මාරු කරගත්තත් අනිත් අයට ඒක අදලද?

    • @Ayanthanu
      @Ayanthanu 9 месяцев назад +3

      ඔයා හරි ❤අද ඔයා දැක්ක දෙවැනි වතාව

    • @anupamarajapaksha8282
      @anupamarajapaksha8282 9 месяцев назад +2

      ✨️✨️

  • @savindithilakarathna9774
    @savindithilakarathna9774 8 месяцев назад +21

    බුද්ධිමත් කොල්ලෙක් ❤

  • @broken_heart149
    @broken_heart149 8 месяцев назад +34

    මේ දේවල් අනිවාර්යෙන් සමාජගත වෙන්න ඕන ❤️ මොකද තමන්ගේ අනන්‍යතාවය නොදන්න ළමයි කොච්චර නම් ඇද්ද 🥺 පව් එහෙම මානසිකව වැටෙන අය 😩💔

  • @KaveeshaLakshani-jj3fp
    @KaveeshaLakshani-jj3fp 8 месяцев назад +11

    ම්ම්ම්ම් දැන් ගොඩක් රටවල් වල නීතිගත කරල මේක මන් නම් හිතන් නෑ මේක ලොකු දෙයක් කියල හැමෝටම කැමැත්තක් තියනව

  • @VishakaArundathi-y2g
    @VishakaArundathi-y2g 3 месяца назад +1

    මේ අයියගෙ වටිනම දේ තමයි එයා මානසිකව මාර ශක්තිමත්...ඒක තමයි මම එයාගෙ දැකපු සුපිරිම දේ.......❤

  • @Prasaddilshan-pt4eh
    @Prasaddilshan-pt4eh 9 месяцев назад +22

    Hodatama hari yanna one jayawewa ❤ oyage sihina hamadeyakma etu wewa

  • @chathumithihansa2259
    @chathumithihansa2259 8 месяцев назад +10

    එයාගෙ එ සතුට🥺❤

  • @rukmal4511
    @rukmal4511 9 месяцев назад +51

    ලස්සන කොල්ලෙක් ❤😁

  • @sps945
    @sps945 9 месяцев назад +638

    මෙහෙම transgenders ලා ගැන සමාජයේ දැනුවත් කරන එක ගොඩාක් හොදයි මොකද තාම ලංකාවේ ගෝත්‍රික මානසිකත්වයෙන් ඉන්න මිනිස්සු දන්නෑ ... මේ පිලිබද දියුණු රටවල් වල මේවා සාමාන්‍ය දෙවල් ...ඉතින් ලංකාවේත් මේවා නොදන්න අයට දැන්ගන්න සමාජගත කරන්න.

    • @itsagoal3578
      @itsagoal3578 9 месяцев назад

      ඔයා පොඩ්ඩක් හොයලා බලන්න දැකලා නැද්ද ඒ රටවල anti pride protest? සමහර christiansla බිලියන ගානක් muslims හෙනම විරුද්ධයි. It's Adam and Eve not Adam and steve කියලා board උස්සන් යන්නැද්ද ඒ රටවල්. දියුණු රටවල නම් අරකයි මේකයි ගගා පම්පෝරි ගහන්න කලින් හොයලා බලන්න ඔයා හිතන් ඉන්නව වගේ මුළු හැමතැනම lgbtqලව මිනිස්සු පිළිගන්න කැමති නෑ. මම lgbtq community එකට අකමැති කෙනෙක්වත් කැමති කෙනෙක්වත් නෙමෙයි. ඔයාගෙ ඔය දියුණු රටවල් සම්බන්ධෙන් එකට මේ reply එක දාන්නේ එතකොට ඒ මිනිස්සු ගෝත්‍රික ඇති නේ

    • @itsagoal3578
      @itsagoal3578 9 месяцев назад +89

      ඔයා දැකලා නැද්ද දියුණු රටවල මිනිස්සු anti pride protest කරනවා? මේ ලෝකේ බිලියන ගානක් අතරින් ඉන්න සමහර christian අය church වලින්, බිලියන ගානක් ඉන්න muslim අයනම් ගොඩක්ම lgbtq අය පිළිගන්න කැමති නෑ. මම මේ community එකේ මිනිස්සුන්ට නින්දා කරන්නෙත් නෑ support කරන්නෙත් නෑ. මේ reply එක දාන්නේ දියුණු රටවල අරකයි මේකයි මෙහෙ ඉන්නේ ගෝත්‍රිකයො කියලා මානසිකත්වයක් හදන් ඉන්න අයට. මේකට විරුද්ධ doctors ලා ගෝත්‍රිකයොද? ඔයා හිතන් ඉන්නවා වගේ ලංකාවෙ විතරයි ගෝත්‍රික අනිත් හැමෝම පිළිගන්නවා එහෙම දෙයක් නෑ. පිළිගන්නේ නැති අයත් පිළිගන්න අයත් ඉන්නවා. If love is love, why don't you drink water from the toilet? It's Adam and Eve not Adam and steve , Leave the kids alone , Trans women are women, Trust the science boy or girl කියලා board උස්සන් යන්නේ කව්ද? කෑ ගහන්නේ කව්ද? anti lgbtq organizations කාගෙද? ලංකාවෙද? ඇමරිකාව ලන්ඩන් වලද?

    • @wasananilminiperera7294
      @wasananilminiperera7294 9 месяцев назад +24

      Ape ayata ratawal wala ona gu godak hari lokui lagadima ape ewun America wala wage mama pusek mama ballek kiyala hasirena eka wadi athaka na

    • @itsagoal3578
      @itsagoal3578 9 месяцев назад

      ​​​​@@wasananilminiperera7294 Lycanthropy. මාත් දැක්කා බල්ලො වගේ හැසිරෙනවා. ඒ syndrome එක rare. නැත්තන් ඒක normalize වෙයි my choice my rights independent කියලා තමන් මනුස්සයෙක් නෙමෙයි බල්ලෙක් කියලා පිළිගනී

    • @itsagoal3578
      @itsagoal3578 9 месяцев назад

      ​@@wasananilminiperera7294 මාත් දැක්කා news එකක් බල්ලො වගේ හැසිරෙනවා lycanthropy

  • @herathchandra4082
    @herathchandra4082 2 месяца назад +1

    වාසනාවන් !!! මේ දරුව හරිම බුද්ධිමත්,,, May god bless you !!! ♡

  • @iraninawarathne7501
    @iraninawarathne7501 9 месяцев назад +52

    Dear Thilina.. So happy to see you like this today. As a peer who was there with you during the school days I remember how you struggled with your identity. But look how far you have come today..so damn proud of you..

  • @pavithrasanjeewa3993
    @pavithrasanjeewa3993 9 месяцев назад +20

    Hoda wada satahank, thawa kenkge, life ekta garu karann igena gnna, kenkge sathutedi, ewa balala sathutu wenn

  • @buwa0
    @buwa0 9 месяцев назад +15

    He is lucky he educated in a leading school in Colombo, he would have been severely bullied or discriminated if he attended a regional village school or lived in a rural area.

  • @ChanukiSalekshana
    @ChanukiSalekshana 9 месяцев назад +60

    ඇත්තටම සතුටුයි..මාත් ට්‍රාන්ස් ගරිල් කෙනෙක්.එ හැගිම කියලා නිම කරන්න බැ..❤❤

  • @warshaamodhani3120
    @warshaamodhani3120 3 месяца назад +2

    ඔයාගෙ confidence එක මාරම ලෙවල් එකක ❤ ඒ වගේමයි ඔයා වාසනාවන්තයි සමාජෙ හිතන හැටි ගගා බහු බූත හිතන්නෙ නැතුව තමන්ගෙ ලමයගෙ මානසික සතුටට උදව් කරන දෙමාපියො ලබන්න.

  • @deww623
    @deww623 9 месяцев назад +42

    ඔයාගේ අනාගතේට සුබ පතනවා තිළිණ..❤😇

  • @madhumuthukudaarachchige1628
    @madhumuthukudaarachchige1628 9 месяцев назад +53

    මේ හැමදේම සසර ගණුදෙනු , මගේ එකම ප්‍රාර්ථනාව මේ දේවල් අඩු වේවා 🙏,

  • @subawijeratna6158
    @subawijeratna6158 9 месяцев назад +15

    One of the best interviews

  • @chamodiapsara1321
    @chamodiapsara1321 7 месяцев назад +4

    That girl voice is very beautiful .as well as your music is very nice.❤❤

  • @pahaniguruge3218
    @pahaniguruge3218 9 месяцев назад +58

    ෆේස්බුක් එකේ මේ වීඩියෝ එකට තිබ්බ කමෙන්ට්ස් දැක්කම හිතුනෙ තව ශත වර්ෂ ගානකට වත් මිනිස්සු මේවා ගැන හරි අවබෝධයක් ලබා ගන්න කැමති නෑ.නැත්නම් උවමනාවක් නෑ

    • @itsagoal3578
      @itsagoal3578 9 месяцев назад

      පිරිමින්ට අදළ hormones ස්‍රාවය වුණා කියලා තමන්ගෙ ගෙදර පවුලේ සහෝදරියෝ අම්මා වගේ කාන්තා සාමාජිකයෙක් එක්ක intercourse කරන එක පිළිගන්න ඕනේද?☝ ඒකත් පිළිගන්න කැමති නැති අය ඔයාලට අනුව ගෝත්‍රිකයොද? හැමෝම homo sapiens sapiens කියන් ඉස්සරහට තව මොනා promote වෙයිද

    • @newfilmtrailer7733
      @newfilmtrailer7733 2 месяца назад

      pahaniguruge3218
      ගැනියෙකුට පිරිමියෙකුත්, පිරිමියෙකුට ගනියෙකුත් විය හැක.. එ එයලගේ උවමනාව.. කැමැත්ත.. නමුත් LGBTQ ලිංගික ශ්‍රමිකයින් මරා දැමිය යුතුයි.. උන් ගණිකා සේවයේ ඉන්නේ..

  • @indikabandara5008
    @indikabandara5008 7 месяцев назад +6

    බොහො විට සමහර ගෑනු ලමයි පිරිමි ලමයි වගෙ අදින්න ඒ වගෙ දඩබ්බර වැඩ කරන්න කැමතියි. එහෙම අයට අපේ සමාජයෙ බහුතරය නමක් කියනවනෙ . ඇත්තටම තිළිණ ගෙ කතාවෙනුයි මම තේරුම් ගත්තෙ එයාල ලිංගික සංක්‍රාන්තිකයන් නොවන බව. මේ කතාබහෙන් බොහෝ කරුනු තේරුම් ගන්න පුලුවන් .
    සාමාන්‍ය අය අනන්‍යතාවය ප්‍රසිද්ධ නොකරනවානම් ඇයි ලිංගික සංක්‍රාන්තිකයන් එය එළි කරන්නේ.
    තමන් අනාරක්ෂිත නම් එතැන රැදෙන්න එපා
    ලිංගික සංක්‍රාන්තිකයන් ට උචිත සමාජ වටපිටාවක් අවශ්‍යයි.
    මේ කරුණු අපි හැමෝටම හරිම වැදගත්.
    බොහෝ කරුණු ගැන ස්වයං අධ්‍යනයක් සහ ආත්ම විශ්වාසය එක්ක යන අපූරු තරුණයෙක් . සුභ පැතුම් පුතා !

  • @nishani2-n9v
    @nishani2-n9v 6 месяцев назад +5

    ඔයාලා වගේ කොල්ලො රටට ආදර්ශයක් අයියේ....❤️😍 ඔයා ලස්සන කොල්ලෙක් 🥺❤️ අනික තමන්ගෙ කොම්ෆටබල් සෝන් එකෙන් පිට කට්ටිය කියන කිසිම දෙයක් ගණන් ගන්නෙපා.. ඔයාලා වගේ අය අඩුයි. එහෙම අය හැමෝම හොඳත් නෑ හැමෝම නරක අයත් නෙවේ...😌 මොනා උනත් ඔයා හොඳයි..😌 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අයියා ❤️😍 අපිට අනික් රටවල්වල ඒවා වැඩක් නෑ...😌 අපේ රටේ මිනිස්සුන්ට හැදියාව තිබ්බා නම් ඇති..... හැදියාව තිබ්බොත් කිසිම ප්‍රශ්නයක් නෑ❤

  • @anuraweeraman5874
    @anuraweeraman5874 2 месяца назад +1

    අන්න ඒකයි තමං තමංව බය නැතැව බාර ගන්නවනං society එක මොකුත් කියන්නෑ

  • @Pannampitiyamahawidyalay
    @Pannampitiyamahawidyalay 9 месяцев назад +10

    සුබ පැතුම් පුතේ

  • @chiranthaweerasinghe9211
    @chiranthaweerasinghe9211 4 месяца назад +1

    ඔයා සිතන පතන සියල්ලක්ම ඒ විදියටම වෙන්න ඕන මල්ලි

  • @nav6545
    @nav6545 8 месяцев назад +4

    He’s so mature and balanced in his views. Someone to be admired (not because he’s transgender but because he is so understanding) Everyone should have a right to be themselves as long as they are not harming anybody. Wish him all the best for his future.

  • @MadunikaMadu-wy6cu
    @MadunikaMadu-wy6cu 9 месяцев назад +36

    ලෝකයේ දියුනු රටවල් මානව දර්ශක වලින් දියුණු රටවල් දියුනු වෙලා තියෙන්නේ ඒ අයගේ අනිත් අයගේ ගැන හිතන අනිත් කෙනාගේ හැගීම් වලට මානුශියව ඉඩ දෙන උදවු කරන නිසා, අපේ රටවල නම් එ ආකල්ප වලට එන්න තව සෑහෙන්න කල් යයි බුද්ධිමත් වෙන්න, එදාට මේ රටත් සංවර්ධිත වේවි.

    • @saminda
      @saminda 8 месяцев назад

      ඔයා ඒ රටක්ද ඉන්නේ. මොකද ඔයා හිතං ඉන්න විදිහට අනිත් අය ගැන හැඟීමක් මේ රටවල නෑ. එයාල තමන්ගේ වැඩක් බලාගෙන අනිත් අය ගැන් කිසිම තැකීමක් නොකර ඉන්න අය.

    • @chamilagayangani8959
      @chamilagayangani8959 7 месяцев назад

      අනිත් රට වලත් ඔය transgender මගුල් එපා වෙල ඉන්නෙ මිනිස්සුන්ට .

    • @Linaelinaeya
      @Linaelinaeya 3 месяца назад

      @@chamilagayangani8959 that’s because it’s over dramatized. People keep getting advantage of it. There are a lot of those stuff related with sexuality, basically people use that as an edge to get out of stuff. That’s why it’s frowned upon and hated. Or else being open to it would be good, though yes it deviates from norms.
      I suppose we would see that quite a lot in the future with the overpopulation. Overpopulation can lead to homosexuality and so on.

  • @RanuliWickramasekera
    @RanuliWickramasekera 9 месяцев назад +19

    So proud of you Thilina❤ your journey is very admirable!

  • @sudharmagamage2105
    @sudharmagamage2105 9 месяцев назад +13

    Monawa karannada? Ena deeta muhuna Dena wenawa.sabaawadarmaye niyamaya.

  • @BandulaHewapathirana
    @BandulaHewapathirana 4 месяца назад

    තමන් තමන්ම විය යුතුයි.සුපිරියි පුතා. ඔයා තමන්ගෙ ඉලක්කයට ගිහින්. ඔයා හරිම වාසනාවන්තයි.ඔයාගෙ දෙමව්පියන් හරිම බුද්ධිමත්.සුභ අනාගතයක්.

  • @chathurawijewardana2623
    @chathurawijewardana2623 4 месяца назад +8

    මෙයාට පිරිමි කෙනෙක් නෙමෙයි. එච්චරයි

  • @teamSasindu
    @teamSasindu 2 месяца назад +8

    පයියක් තියෙද
    විහිලුවට නොව දැනගැනීම පිණිසයි❤

    • @SL_ජපන්_බයික්
      @SL_ජපන්_බයික් 2 месяца назад

      😂😂😂

    • @ayeshadahanayaka-lb4td
      @ayeshadahanayaka-lb4td 2 месяца назад

      ​@@SL_ජපන්_බයික්oyatath tharai ma waga daruwak epadunoth

    • @SLIdea
      @SLIdea Месяц назад +1

      ඔව්. ව්ද්‍යාත්මකව අවයව පවා වෙනස් කරනවා.

  • @DanushkiPerera
    @DanushkiPerera 9 месяцев назад +10

    Love this conversation. Proud of his achievement.

  • @myvision.5533
    @myvision.5533 9 месяцев назад +16

    Lahiru good job thilina good luck move on ❤

  • @PradeepthaObeysekara
    @PradeepthaObeysekara 8 месяцев назад +2

    The acceptance he got at the univercity gives hope about the future of the country.

  • @RoshanArtHomeDubai
    @RoshanArtHomeDubai Месяц назад

    බුද්ධිමත් කොල්ලෙක් .. 👍

  • @New.songs.700
    @New.songs.700 4 месяца назад +6

    තිලිණ මට සුපිරි වීරයෙක් ❤
    ඒ චරිතෙ කටු කාල තමන්ට ඕනි දේවල් ලස්සනට කරගෙන තියෙනව.
    ඒකනම් පට්ට කට්ටක් 🥲 මං inspire වෙච්ච චරිතයක් ❤❤

  • @sasireka9279
    @sasireka9279 6 месяцев назад +1

    සමාජයෙන් ඔයාට ඕන හොද ටික විතරක් අරගෙන ඔයාගේ ගමන යන්න...❤

  • @nadeeshaakarawita3478
    @nadeeshaakarawita3478 8 месяцев назад +3

    Great message.... All the best in your future endeavors!!!!

  • @kirankavinda7628
    @kirankavinda7628 9 месяцев назад +6

    ගැම්මක් අයියේ❤

  • @Malee1400
    @Malee1400 9 месяцев назад +16

    එයා හරි ලස්සනයි 🖤😊

    • @Rexeditz-p8t
      @Rexeditz-p8t 8 месяцев назад

      ​@n.imanthadesilva9700😂 pissuda bn un awadane higannu

  • @radhidass4628
    @radhidass4628 9 месяцев назад +17

    This changed my way of thinking about transgender people in a positive way. Hats off to you Thilina for explaining amen Lahiru for this episode. I’m in the UK so when I see transgender ppl I use to think what on earth is this but today my thinking changed thanks to this program.. Very well done and all the best for you both. God Bless

  • @cleraxaviour2108
    @cleraxaviour2108 9 месяцев назад +45

    ජීවිතේ හරිම පුදුමාකාරයි..ඒ දෙයට මුහුණ දුන් කෙනා තමයි එකේ අමාරුව දන්නේ පව් මෙයාලා මානසික ලෙඩ්ඩු නෙමෙයි...

    • @deww623
      @deww623 9 месяцев назад +2

      😢

  • @sisirakumara7579
    @sisirakumara7579 9 месяцев назад +26

    මොනවත් එලා රැවුල වවාගත්තු විදිය කියපංකෝ මචෝ..

    • @nh.98
      @nh.98 9 месяцев назад +1

      Hormones

    • @Anuththara745
      @Anuththara745 8 месяцев назад +4

      Testosterone injections

  • @ayeshamvijesiri8968
    @ayeshamvijesiri8968 9 месяцев назад +17

    එයා හරි ම බුද්දිමත්.

  • @pradeepmadushanka3855
    @pradeepmadushanka3855 9 месяцев назад +33

    යකෝ මූ කෙල්ලෙක් වෙලා ඉන්නේ කොහොමද අර කිව්වා වගේ මූ නම් වැරදි ඇගකට ගහිම් තියනවා podi build error එකක් QA හරියට ටෙස්ට් කරලා නෑ😅

  • @roycearthur8060
    @roycearthur8060 9 месяцев назад +11

    Hari TV!. Great work!. Jayawewa Brother Lahiru. 🎉💝💯🌟🌟🌟

  • @itsmee-hc
    @itsmee-hc 6 месяцев назад +1

    මිනිස්සු මිනිස්සුන්ව තේරුම් ගැනීම තමයි වැදගත්ම..

  • @vishmafernandez
    @vishmafernandez 9 месяцев назад +17

    I’ve seen this guy on ticktock and didn’t take seriously but after watching this I realised how matured he is and how knowledgeable . All the best for your future dude! Live the life you Love🤍

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 месяца назад

    උගත් කොල්ලෙක් ජයවේවා

  • @PrasannaAbeykoon-i1t
    @PrasannaAbeykoon-i1t 9 месяцев назад +15

    Patta kollek ne..handaome..hoda buddimath kellek labewa...oya edithara kam❤a patta...

  • @sumaliliyanaarachchi6949
    @sumaliliyanaarachchi6949 9 месяцев назад +6

    Proud to be a Musaeus.

  • @nethmitharushika711
    @nethmitharushika711 4 месяца назад

    සුපිරි අයියේ තව කෙනෙක්ට තමන් කැමති ජිවිතය හදාගන්න ලබා ගන්න ඔයා පැහැදිලි කරලා කියන එක වචනයක් හොදටම ඇති 💗 good luck අයීයේ.... 💗😍

  • @HarindraSampath-x9i
    @HarindraSampath-x9i 8 месяцев назад +5

    දෙවියන්ගේ කැමැත්ත😊

  • @dreamer-de1pi
    @dreamer-de1pi 8 месяцев назад +4

    What a man..wishing the best for ur future💕

  • @lasadunirajapaksa3958
    @lasadunirajapaksa3958 8 месяцев назад +2

    Hansom Boy Good Luck ❤❤

  • @loveasiafromsl
    @loveasiafromsl 8 месяцев назад +8

    මේ වගේ අයට නේවේ gay lesbian හැතතට බයින්න ඕන උන්ගේ තමා මානසික රෝග😂

    • @oh_jina
      @oh_jina 3 месяца назад +4

      Don’t talk nonsense they all are humans they can love each other okay 😎 if you a girl or boy the most important thing is your mind 🙂❤

  • @anushkarajeev5922
    @anushkarajeev5922 8 месяцев назад +1

    සුපිරි කොල්ලෙක් 💙

  • @Ceylon_Pekka
    @Ceylon_Pekka 8 месяцев назад +4

    කසුන් රජිත වගේ ටිකක්🥲

  • @nayanarajapaksha5232
    @nayanarajapaksha5232 8 месяцев назад +2

    well done boy
    Well done boy

  • @wmdananjanilakshani6437
    @wmdananjanilakshani6437 2 месяца назад

    එයා ගොඩක් ලස්සනය් නලුවෙක් වගෙ🫶🫶💙

  • @Tharii1599
    @Tharii1599 6 месяцев назад +2

    As a Musaeite💙💛... I'm very proud of you Thilina akki oh not akki now you are a aiya.....❤I can remembered those days when you were in scl days...such kind of you people can change this world 😍

  • @mirelalmeida6202
    @mirelalmeida6202 4 месяца назад

    A wonderful program. Program is very beneficial for everyone.

  • @chenuka.m.diddeniya
    @chenuka.m.diddeniya 5 месяцев назад +11

    දැන් මචන් උබට පයියක් තියෙනවද? නැත්තන් මූණ විතරයිද පිරිමි😂😂😅

  • @dewikumari7789
    @dewikumari7789 8 месяцев назад +22

    සිරි ලංකා වැසියනේ.......අඩේ උන්ට ඕනෙ එකක් උන් කරපු දෙන්.....උඹලා උඹලට ඕනේ ඒවා කරපල්ලා......උඹල හිතන විදිහට සේරමලා හිතන්න ඕනැයි......🤣 යකොව් මේකෙ වැළලුනාට ඒ මිනිස්සු ඕවා සතේකට ගණන් ගන්නෑ.....උඹලා කාලය වැය කර කර මේවා බල බලා බැන බැන ඉදපල්ලා.....🙈 පර්ස් එකේ සල්ලි ලොකුවට තියනවා නම් හොඳට ඉගෙන ගෙන තියනවා නම්, හීනෙකින් වත් කිසිම වරදක් කරල නැත්නම් රට හදපල්ලා.....මොකද උඹල හරිනෙ බම්......🤣🤣 හැබැයි මෙහෙමයි තමුන්ගෙ කුණු තියන උන් තමයි අනුන්ට බැන බැන දගලන්නෙ.....කුණු කිසි දෙයක් නැත්නම් මටත් බැන හල්ලා....මට නම් මේ මනුස්සයා මොනා කලත් ප්‍රශ්නයක් නෑ......මගෙ සල්ලි වලින් වත් මගෙ කාලය අරන් වත් මගෙ මොකුත් අරන් කරල නෑ....ඉතින් මට කිසි ගානක් නෑ.....

  • @ahame9006
    @ahame9006 8 месяцев назад +10

    මොනවද මේ වෙන්නේ....

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 8 месяцев назад +7

      සර්වබලදාරි දෙවියන් වහන්සේගේ මැවීම් වලට අභියෝග එල්ල වෙන එක.😌

    • @ahame9006
      @ahame9006 8 месяцев назад

      @@Adventure_Seeker2177 එක athha...

    • @ahame9006
      @ahame9006 8 месяцев назад +3

      @@Adventure_Seeker2177 සර්ව baladari දෙවි යන් වහන්සෙය් ට නම් ඕව අබියෝග නෙවි.. ඕවට uthara දෙන කොට තමා.. Abijogaya

    • @Adventure_Seeker2177
      @Adventure_Seeker2177 8 месяцев назад +1

      @@ahame9006 Ok. මනුස්සයෙක් අකමැති වුනත් තමන් කැමති විදිහට ජීවිතය හදාගෙන කාටවත් කරදරයක් නැතුව සතුටින් ඉන්න එකට දෙවියන්ට ෆයර් වෙනවද? මරු ලොජික්නෙ. පට්ට සර්වබලදාරි underworld දෙවියෙක්නෙ.😀 මේ 21 සියවස.. 7 වන සියවසේ වගේ නොදියුණු ගෝත්‍රික යුගයක් නෙමෙයි දැන් තියෙන්නෙ. Fantasy දේවල් විශ්වාස නොකර බුද්ධිමත්ව ජීවත් වෙන්න බලන්න.

  • @abee2079
    @abee2079 9 месяцев назад +16

    what i don't understand is why do ppl love masculine females who date girls but hate when they are trans..isn't it the same thing..Recent dream star winner Anjalee is a masculine female..go and search any of her video ppl praise her for acting like a boy but will they do the same if she is a trans boy

    • @fai3379
      @fai3379 7 месяцев назад

      Who are masculine females

    • @abee2079
      @abee2079 7 месяцев назад

      @@fai3379 I meant tomboys

    • @sunks47
      @sunks47 7 месяцев назад

      i hate both 🗣

  • @YasasKankanamge
    @YasasKankanamge 8 месяцев назад +2

    The luckiest boy to grow surrounded by Musaeus girls

  • @NishadiDanushika-ij1hq
    @NishadiDanushika-ij1hq 3 месяца назад

    මන් මෙයාගෙ ට්ක් ටොක් ව්ඩ් යො බලනවා දැක්කම ආසහිතුනා.
    හැබැයි දෙමාපියො මේකට මූන දුන්න විදිය ගැන කියද්දි බයයි දුකයි දෙකම

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 8 месяцев назад +1

    Ela Ela machan be happy....

  • @arunodishashikala6357
    @arunodishashikala6357 8 месяцев назад +7

    Lassna kollek❤

  • @SamaOnaki-vy9qv
    @SamaOnaki-vy9qv 9 месяцев назад +5

    Lahiru Great 👍👍👍👍💖💖💖💖

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 9 месяцев назад +26

    💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️☪️✝️🕎

    • @pradeepapradeepa6659
      @pradeepapradeepa6659 9 месяцев назад +4

      අනේ.......ඔයා ඉන්නවනේ..😊

    • @Fighter77o
      @Fighter77o 9 месяцев назад +2

      බාර ගනී අම්මගෙ රෙද්ද

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 9 месяцев назад

      @@Fighter77o 💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ....! 💠💠💠💠
      බුදුසරණයි ....! 🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️🙏☸️⚔️☸️⚔️☸️

    • @rashilarathnasiri6388
      @rashilarathnasiri6388 9 месяцев назад +1

      මේ ප්‍රාර්ථනාව ඉක්මනින්ම ඉෂ්ට වේවා ❤

    • @reshanidinithika1265
      @reshanidinithika1265 9 месяцев назад

      ❤❤❤

  • @DanuliSenethya
    @DanuliSenethya 4 месяца назад

    Ehh ape iskole 💙💛💙💛
    Mona unath Haritv niyamaii❤. Mehwage dewal minissu danaganna one❤❤. Digatama karagena yanna thanks you Lahiru aiya!❤

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach 4 месяца назад +5

    ඇග වෙනස් කර ගත්තා කියලා හිත් වෙනස් වෙන්නේ නැහැ මුන් ට පිස්සු හොදම දේ මේ ස්වාභාව ධර්මයේ න් නිර්මාණය කර මේ ලෝකේ ට ලබා දෙනවා මේ එයට විරුදධව ගියපු අයයි.

  • @Divi572
    @Divi572 8 месяцев назад +2

    මන් හිතන්නෙ මේයාලාට කරන ට්‍රිට්මන්ට්ස් වලට තමා මේ වොයිස් එක චේන්ජ් එක වෙන්නෙ නමුත් මේ චුටී වෙනසක් තියෙන්නේ

  • @MalkanthiKandage
    @MalkanthiKandage 8 месяцев назад +1

    Everything happens according to our KARMA. So accept it putha.
    If u are happy that's all. Theruwan saranai

  • @maduninilanka8203
    @maduninilanka8203 9 месяцев назад +5

    Attmi oy gdk lucky aiye.. hmdam sthutin inna.. pirimi kiyl hitht arn inn smhr gobbynt oy vge aygen gnn gdk dewl thiyei ..

  • @sinelysgymnastics9516
    @sinelysgymnastics9516 7 месяцев назад

    බුද්ධිමත් කතාවක් ❤❤