මගේ තාත්තා මාව දාල ගිය එක අදටත් මට දරාගන්න අමාරුයි | දුව නැත්නම් මම අද මෙතන නෑ | Hari tv

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 417

  • @dilansasith5004
    @dilansasith5004 5 месяцев назад +22

    ඇත්ත ඇති සැටියෙන් කීම, ලෙසියෙන් කමේන් කරනවට වැඩිය අමාරැයි.. තමන්ට හැගෙන දෙ කීම හා ජිවිත අත්දැකීම් කියන්නේ, සල්ලි වලට ගන්න පුලුවන් දෙවල් නෙමෙයි. 100% True සියලුම දේවල් හදවතින් පැවසීයම ගැන ගොඩක් සතුටුයි. මෙම වැඩ සටහනට මාගේ වටිනා කාලය වෙන්කීරීම ගැන මට දුකක් නැහැ. වටින මනුෂ්‍යත්වය දැකිමට හැකි විය. ❤

  • @Madushankayoutb
    @Madushankayoutb 5 месяцев назад +11

    අවංක පරාර්ථකාමී මනුස්සයෙක් බුදුසරණයි... ලංකාවට වැඩක් කරන්න ශක්තිය ලැබෙීවා❤️

  • @minidurandika3275
    @minidurandika3275 5 месяцев назад +53

    මොන පක්ශෙකට කඩේ ගියත් මට නම් වැඩක් නෑ... මං ආසම චරිතයක්❤ Lve U Broh💫

  • @naviya98
    @naviya98 5 месяцев назад +9

    මෙතන කමෙන්ට් කරලා තියෙන එවුන් තමන්ගේ පක්ෂයට කඩේ යන්නේ නෑ කියලා තමන්ගේ මෝඩ මානසිකත්වයෙන් තමා අනිත් ය දිහා බලන්නේ, ඒක පට්ට මෝඩ හිතිල්ලක්. මම දේශපාලනික ගැත්තෙක් නොවන නිසා මෙය කියන හැම කරුණකටම ගරු කරනවා. මොකද ඒක එයාගේ මතය නිසා. ❤❤

  • @sarangav5912
    @sarangav5912 Месяц назад +2

    මං කැමතිම එකෙක්. කියන එක බොක්කෙන් කියන්නෙ. අර එකෙකුට ගහන්න ගිය වයිරල් උන වීඩියෝ එක දැක්කම තවත් ආස හිතුන. ආදරෙයි

  • @hiruniramanayake9818
    @hiruniramanayake9818 5 месяцев назад +17

    My favorite humble character ❤
    Wish you all the success in your music career 💫❤

  • @shashika5723
    @shashika5723 5 месяцев назад +5

    නියමයි සුපිරි චරිතයක් 🖤💙✨️

  • @RMBPrasad
    @RMBPrasad 5 месяцев назад +48

    දෙසපාලනය ගැන කිසි අවබෝධයක් නැ ඔයාට කෙලින් කතාවට රෙස්පෙට් 🍻

    • @ShalithaHerath-u7g
      @ShalithaHerath-u7g 5 месяцев назад

      ඈ .. උඹටහෙන අවබෝධෙද 😂😂

  • @Sandakathmini01
    @Sandakathmini01 5 месяцев назад +2

    ඉස්සර දවසක් Back to the school ප්‍රෝග්‍රෑම් එකට ආපු මේ හාදයාගේ බුද්ධි මට්ටම හොඳටම දැක්කා.

  • @nickleo831
    @nickleo831 5 месяцев назад +2

    ඊලග episode එකට Shan Putha ගෙන්නන්නකෝ 😍😍❤️❤️💯💯

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 5 месяцев назад +10

    කමක් නැ .හරින් හිරේ ගියාම සුවදුක් බලන්න යාලුවෙක් ඉන්නත් ඔනි.නෙද 😂😂😂

  • @JanakaSanjew-sw4ds
    @JanakaSanjew-sw4ds 5 месяцев назад +14

    මේකේ comment කරන උන් හිතන් ඉන්නේ උන්ගේ මතේම අනිත් උනුත් ඉන්න ඔනි කියලා පිස්සු හුම්තලා😂😂

  • @AsikaSuraweera
    @AsikaSuraweera 5 месяцев назад +75

    පොලින් නැති කලේ රනිල් කියමුකෝ පොලිම් ඇති කලේ කවුද????? ඒත් රනිල්, රාජපක්ෂලා තමයි.....
    රනිල් රට බාරගත්තා නෙමේයි බාර දුන්නා.....

    • @Don-px1fe
      @Don-px1fe 5 месяцев назад +4

      ලංකාව පාලනය කරන්නේ ජනාධිපති , රනිල් ජනාධිපති වුණේ 2022 , ඊට කලින් අගමැති වෙලා දෙපාරක් හිටියාට පළවෙනි පාර චන්ද්‍රිකා රනිල්ට ඉඩදුන්නේ නෑ ඒත් චන්ද්‍රිකා රනිල්ට ආණ්ඩුව කරගෙන යන්න දුන්නේ නෑ , ඒත් චන්ද්‍රිකා රින කරපු ආර්ථික වර්ධන වේගය රනිල් අවුරුදු දෙකෙන් ධන කරලා දුන්නා දෙවෙනි පාර සිරිසේන බාල්දි දැම්මා , ගෝඨාභය ජනාධිපති වුණ ගමන් රනිල් IMF එක්ක කරගෙන ආපු වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කළා

    • @AsikaSuraweera
      @AsikaSuraweera 5 месяцев назад

      @@Don-px1fe 2015 - 2019 කරපුවා ගැන ආයේ මතක් කරලා බලන්න. @Don-px1fe Account නම දැක්කාම හිතා ගන්න පුළුවන් කවුද කියලා 😁😜😝

    • @Sweet-beesss
      @Sweet-beesss 5 месяцев назад

      😂😂😂

    • @AsikaSuraweera
      @AsikaSuraweera 5 месяцев назад +3

      @@Don-px1fe 2015 -2019 ගැන පොඩ්ඩක් මතක් කරලා බලන්න. මහා බැංකුවට මොකද ක⁣රේ, ණය කොච්චර ගත්තාද කියලා 😝😜😁

    • @chandanawijesooriya3802
      @chandanawijesooriya3802 5 месяцев назад

      බූරුවා 😅​@@Don-px1fe

  • @sunethjayasinghe608
    @sunethjayasinghe608 5 месяцев назад +54

    බුද්ධියත් පොඩ්ඩක් තිබුනන්ම් මරු 😂

    • @ShalithaHerath-u7g
      @ShalithaHerath-u7g 5 месяцев назад

      උඹ හෙන බුද්ධිමතෙක්ද? 😂😂

    • @indikasaman1805
      @indikasaman1805 Месяц назад

      @@ShalithaHerath-u7g right

  • @mrrnyapa
    @mrrnyapa 4 месяца назад +1

    මනුස්සයෙක් විදියට හොඳයි. රට අරාජික කරපු අයම අරාජික බවෙන් මුදවගන්න ආව කිව්වම බුද්ධිමත් බව තේරුනා. කාලාව පැත්තෙන්ම වැඩක් කරගන යනව නම් හොඳයි. කලාවට මේ වගේ මනුස්සයෙක් ඉන්න ඕනෙ.

  • @Notake-b4u
    @Notake-b4u 5 месяцев назад

    ශේන් කියන්නේ දඩ්ඩබ්බරයෙක් ..ඉස්සර ඉදලා bobmarly කියන්නේ තාමත් ragge icon සිංදුවක් ශේන් ගේ.. මම එකෙන්ම respect කරනවා කෙලින් කතාවට... තමන්ගේ බෑන්ඩ් එකක් හදාගෙන නම maintain කරගෙන හොද ගමනක් යනවා❤

  • @Yes99125
    @Yes99125 5 месяцев назад +2

    one of Favourite singer ❤

  • @roshansuranga1711
    @roshansuranga1711 5 месяцев назад +11

    Jayawewa bro 🌹🌹🌹

  • @shasha3536
    @shasha3536 5 месяцев назад +8

    His daughter is such a good and well behaved kid. We were next to her at One Galleface mall, CAN market. I think she was 16 at the time. I couldn’t have done what she has accomplished at 16.
    All the best to you and your daughter.

    • @Ailurophile-e7r
      @Ailurophile-e7r 5 месяцев назад +1

      Could b her mother intelligent women

  • @chinthalmalawiarachchige942
    @chinthalmalawiarachchige942 5 месяцев назад

    උඹ ඉන්න තැන සහ උඹ දැන් දකින විදිය ගැන ගැන සතුටුයි මචං... පරිණත වීම කියන්නෙ ඕකට...ජය.. අපි යන්න ආපු මිනිස්සු...😇👌💜

  • @ChandanaSuneth
    @ChandanaSuneth 5 месяцев назад +9

    ඔයාට ගොඩක් කමති මම...ඔයා රනිල් ට කැමති හරින් රනිල් ලග හින්දා නෙද😂😂😂

  • @maheshhitibandara6076
    @maheshhitibandara6076 5 месяцев назад +1

    Shane aiya mn oyawa godak terum gaththa patta dayal ekak bn kelin kata karana manussayek patta ❤❤

  • @chinthakamahesh7714
    @chinthakamahesh7714 5 месяцев назад +54

    රනිල හොද වෙන්නෙ හරීන් නිසා. මුන්ට මිනිස්සුන්ට මොනව උනත් කමක් නෑ. අදරේ කරපු පොරක්. ඒත් එකෙම්ම ආර්තමාර්තකාමියෙක්.

  • @wasasajee729
    @wasasajee729 5 месяцев назад +3

    නිහතමානී චරිතයක් ❤❤

  • @YewanMethupa
    @YewanMethupa 5 месяцев назад +1

    ඇත්තටම ආදරණීය මිනිසෙක් .නමුත් මගේ පාට පක්ෂ ගැති කමක් නෑ .නමුත් අපිට අදහසක් දක්වන්න පුලුවන් නේ.මල්ලි රනිල් ඔක්කොම දුන්නා කියන එක ඔයා කොහොම කතා කරනවද කියලා හිතාගන්න බෑ.මොකද රටේ මිනිස්සු බහුතරයක් තුන් වේල කන්න නෑ.ළමයෙකුට උගන්වන්න විදියක් නෑ .ඔය නායකයෝ ඔක්කොම රටට කරපු විනාශය .හරිම දුකයි මල්ලි ඔයා ඔය හිතන විදිය ගැන මොකද ඔයත් ලෝකය දැකලා ඇති නේ.

  • @kassapasahaspathi9156
    @kassapasahaspathi9156 5 месяцев назад +2

    Respect shane good comment about politics

  • @StevenShera-g6r
    @StevenShera-g6r 5 месяцев назад +3

    There’s no evidence to suggest that Leonardo da Vinci used LSD or any other hallucinogenic substances. Leonardo da Vinci lived from 1452 to 1519, long before LSD was synthesized in 1938. He was a polymath renowned for his contributions to art, science, and engineering, but his creative processes were attributed to his keen observation, intellectual curiosity, and immense talent rather than the influence of psychedelics.
    While some have speculated about the use of various substances in historical contexts, there's no concrete historical evidence connecting da Vinci to such substances. His works are widely studied and admired for their profound insights and innovations, which are generally considered products of his extraordinary intellect and skill.

  • @ruvini9482
    @ruvini9482 5 месяцев назад +91

    ආසම ගායකයෙක්. දේශපාලන සාක්ශරතාවය නම් නිල්.ඕනම බුද්ධිමතෙක් වාසියට කඩේ යනකොට මී වස්සෙක් වෙනවා.

    • @richallan480
      @richallan480 5 месяцев назад +5

      Harin’s gang එකේ කට්ටියනේ..

    • @MemesByKaama
      @MemesByKaama 5 месяцев назад +9

      ඔයාගෙ දේශපාලන මතේ ශේන් නැති නිසාද ශේන් මී හරකෙක් උනේ.ශේන්ගෙ පැත්තෙන් බැලුවොත් ඔයා මී දෙනක් නෙහ්🙂

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 5 месяцев назад +6

      ​@@MemesByKaama‌ අඩෝ ඕක තමා හරිම කතාව බන්.ගොඩක් උන් හිතන් ඉන්නෙ තමන්ගෙ පක්ෂයට කඩේ යන උන් විතරයි හරි අනික් උන් වැරදි කියලා.හැබයි දෙන්නම ඉන්නෙ එකම බෝට්ටුවෙ.

    • @kasunf9764
      @kasunf9764 5 месяцев назад

      සිරාවටම...කකුල් දෙක කඩලා කිහිලිකරුවක් දුන්නාම හුරේ දාන තව එකෙක් 😂😂

    • @YewanMethupa
      @YewanMethupa 5 месяцев назад

      මී මැස්සා අයින් කරලා නිල මැස්සා දාන්න

  • @dinuchamali1342
    @dinuchamali1342 5 месяцев назад

    Congratulations Shane Malli 🎉🎉🎉🎉🎉

  • @gunarathnenadeeka3073
    @gunarathnenadeeka3073 5 месяцев назад +1

    Man marama asa singer kenek.api kawruda kiyana song ek godak mn ahala tiyenawa.adatath asai e song ekata.❤❤❤❤❤

  • @kasunf9764
    @kasunf9764 5 месяцев назад +5

    අප්පා ඔච්චර ලේසියෙන් රවට්ටන්න පුලුවන් පොරක්ද බන් ශේන් 🙈🙈🙈 ඔහොම රැවටෙන්න එපා යාලු

  • @darshiclemons
    @darshiclemons 5 месяцев назад +1

    I never knew he was such a character like this. A very interesting program. ❤

  • @JbHeshan
    @JbHeshan 5 месяцев назад

    Mage life eke skip karanne nathuwa balapu ekama interview eka Patta charithayak shena adarei ♥️

  • @janakaperamunage5958
    @janakaperamunage5958 5 месяцев назад +2

    දේශපාලනය වෙනයි..කලාව වෙනයි..යාලුකම් වෙනයි .
    ....

  • @adomeh-7571
    @adomeh-7571 5 месяцев назад +1

    ආසම චරිතයක් ශේනා❤

  • @SithumLakshitha-g2s
    @SithumLakshitha-g2s 4 месяца назад +1

    11:11 ❤❤❤

  • @pubudupriyankara7864
    @pubudupriyankara7864 5 месяцев назад +1

    කෙලින් කතාවක්❤️

  • @slankika76
    @slankika76 5 месяцев назад

    From beginning to end of this program, I watched. I am very proud of your words. I know you and have met you a few times at events, but this is the first time I got to know about your beautiful lifestyle. Actually, it is similar to mine, as you are thinking. Keep it up. Best wishes for your future.

  • @sahanrasanjana
    @sahanrasanjana 21 день назад

    ආස පොරක් ❤️

  • @chameez777
    @chameez777 3 месяца назад +1

    මේකේ කමෙන්ට් දාලා ජෙප්පො නම් මිනිස්සු වෙන්න බෑ. 🥴. දැන් මිනිස්සු ජීවත් වෙන්න ඕන ජෙප්පො කියන විදියටද🥴.

  • @thusharawithnatureyoga9546
    @thusharawithnatureyoga9546 2 месяца назад

    එයා හරි හොඳ පුද්ගලයෙක්. හැබැයි දේශපාලන සාක්‍ෂාරාතාවය නම් මදි. පින්ජන් රට බාර ගත්තේ රට බේරා ගන්න නෙමෙයි. කෙල හලාගෙන ඉන්නේ බලයට එන්න. මිනිස්සු එලවලා ඉද්දි හොර මයිනා කතා කරපු ගමන් පැනගෙන ආවේ බලයට කෑදරකම නිසාමයි. පිසාචායා රට විකුණලා විනාශ කරනවා තව හිටියා නම්. රබර් බෝලයක් වතුරේ ඔබාගෙන ඉන්නවා වගේ විනාශය වහගෙන ඉඳියි වලකජ්ජ් ගහනකම්ම. මෙයා කියපු අනික් දේවල් ගැන එකගයි හිත හොඳ සංවේදී පුද්ගලයෙක් හොඳ මනුස්සකමක් තියෙන කෙනෙක් කියලා තමයි වැටහුනේ. Open heart person කෙනෙක්.

  • @madugamig5740
    @madugamig5740 19 дней назад

    Apith awa ♥️😊😁 21:23

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 5 месяцев назад +3

    Are you a past pupil of St.Thomes' s College, Kotte ?
    I am surprised to hear that, first , when you mentioned " St.Thomes'.I assumed it was St.Thomes, Mt.Lavinia...
    So, glad to know that Shane, after listening to your Songs, I became a fan of yours, started following you up from that point... since then, I became fond of your down to earth personality,.humble, straight forward in your opinion, bold enough to stand up against social injustice when you have to, I admire those qualities in you. You are a special gene Shane, and one of the
    Chosen sheep... God Bless you dear, stay safe and stay blessed always.......

    • @bestsri1
      @bestsri1 5 месяцев назад

      Yes he was in STC Kotte, I was his class mate.

  • @hawatalk
    @hawatalk 5 месяцев назад +1

    දේශපාලකයන්ගෙ හිතවත්කම් නිසා මීඩියා ඉස්සර කඩේ යන්න වෙනවා සමාන්‍ය දෙයක් 😪
    හැබැයි ආස පොරක් ❤

  • @RuwanWannaku
    @RuwanWannaku 5 месяцев назад

    Best legend in our country rocks star🎉

  • @ThushaniLakmali-hl1jt
    @ThushaniLakmali-hl1jt 5 месяцев назад

    Kirillawala Bangalawaththe Upul ayyata oyawa dakkama godak sathutui Oyata apiwa mathaka athi kiyala hithanawa

  • @menakaksa940
    @menakaksa940 4 месяца назад

    Super 👍

  • @NADUWA_MUSIC
    @NADUWA_MUSIC 5 месяцев назад +1

    බණ්ඩාරවෙල 🎉🎉🎉❤

  • @nishanthiranasingha5915
    @nishanthiranasingha5915 5 месяцев назад

    Mage sahodarayata hamadama adarei ❤

  • @piyumikaranahaluge4140
    @piyumikaranahaluge4140 5 месяцев назад

    Favorite singer ❤❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 5 месяцев назад +1

    මෙතුමාට මේ රටේ දේශපාලනය ගැන අවබොදයක් නැහැ. මේ ලොකේ බහුතරයක් ලාංකික උගතුන්ට වැටහුන දේ මෙයාට නැහැ. කණගාටුයි . මොනවා හරි වාසියක් ඇති.

  • @sanjeewaamarasinghe-u4q
    @sanjeewaamarasinghe-u4q 5 месяцев назад +1

    රට කෑව කියන උන් හැමදාමත් කාලෙන් කාලෙට කරේ තියාගෙන ආවෙත් දැන් ශේන්ට බනින උන් තමයි😂

  • @nimchala3611
    @nimchala3611 5 месяцев назад +20

    ශේන් යන පාත් එකේ ඔහු විශිෂ්ඨයෙක්. තාත්තෙක් විදිහට ඔහු හොද පියෙක්, පුතෙක් විදිහට දෙමාපියන්ට හොද පුතෙක් , පරිනත පුද්ගලයෙකුක් කියලා හිතෙනවා. සුභ පැතුම්
    තෙරැවන් සරණයි .!!..

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 5 месяцев назад

    බුදු සරණයි 🙏🙏❤️❤️❤️❤️

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 5 месяцев назад +6

    Humble ❤

  • @samadinisansala1672
    @samadinisansala1672 5 месяцев назад +3

    හරින්ගෙ යාලුවා නම් මු දන්නවා ඇති පාස්කු පහරයට සම්බන්ධ කවුද කියලා ..😅

  • @Ailurophile-e7r
    @Ailurophile-e7r 5 месяцев назад +3

    මෙ ගොල්ලන් කාලයක් tshirt දෙනවා කියලා... වැඩසටහන් කරා.. මෙයයි group එකයි. මං win karath හම්බවෙච්ච tshirt ekak na. .. Boru වමයි තියන්නේ මෙයාගේ

  • @maxdilly99
    @maxdilly99 4 месяца назад +1

    මුන් තමයි නියම හොරු. සේනක බටගොඩ ට 70 000 ක් දීලා ෂේප් උනා, සේනකට කිසිම ක්‍රෙඩිට් එකක් දුන්නෙ නෑ කිසිම තැනක. කර්තෘ භාග, මෙලෝ දෙයක් නෑ. මෙයාල හදපු සින්දුවක් වගේ රැඟුවෙ ඒ කාලෙ. දැන් බයිල ගහනවා. ඒ වුනාට සිරස වොයිස් එකේ සන්වේදනා සොන්ග් එකට copyrigght strike ගැහුව රේනෝගෙ කීමට. පුදුම කුහක කමක්.

  • @sepalikagunatillake2126
    @sepalikagunatillake2126 5 месяцев назад

    All the best...take care of the dogs ....

  • @sachinthapathiraja6210
    @sachinthapathiraja6210 5 месяцев назад +21

    Flashback රොෂාන් අයියාගෙන් පස්සෙ මන් දැකපු පට්ටම බැන්ඩ් ලිඩර් කෙනෙක්,flashback ,lion one

    • @RasikaDonold95
      @RasikaDonold95 5 месяцев назад

      රෝෂාන්ගේ පඩයක්වත් වටින්නෙ නැති කුඩ්ඩෙක් බං මේ...😂😂😂

  • @dushanhewa4396
    @dushanhewa4396 5 месяцев назад

    Ela niyamai. Program eka

  • @shanuwijesinghe7874
    @shanuwijesinghe7874 5 месяцев назад +1

    Hoda kiyaweemak 👍👍

  • @dulajnilanka2009
    @dulajnilanka2009 5 месяцев назад

    Me program eke hodatama suprise 🎉 une lahiru....😂😂😂😂 Mokada meyath J😂😂😂

  • @samanchandrakumara9577
    @samanchandrakumara9577 Месяц назад

    Mama kamathima gayakayek.

  • @pushpakasenadi46
    @pushpakasenadi46 5 месяцев назад

    Shane ❤❤❤❤❤❤ ,,,,,,, ඡය වේවා....

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 5 месяцев назад +3

    Hari open awanka kolleek. Jaya wewa! Theruwan saranai!

  • @madusanju5721
    @madusanju5721 5 месяцев назад +1

    මොනා වුනත් මමමනම් කැමති කෙනෙක් මෙයා කසාද බැදලා හිටියෙ කවුද දුවක් ඉන්නවා කියලා දන්නේ අද

    • @bestsri1
      @bestsri1 5 месяцев назад

      මුගේ කටින් විතරයි වැඩ 😂. Live සින්දු කියන්න බෑ

  • @premarathnawanniarachchi342
    @premarathnawanniarachchi342 5 месяцев назад +44

    ඔක්කොමත් හොඳයි දේශපාලන නූගත්කම තමයි ප්‍රදර්ශනය කරන්නේ

  • @DhamAdi-j7t
    @DhamAdi-j7t 5 месяцев назад

    Elakiri shenaa. Good luck.

  • @GaminiUswaththa
    @GaminiUswaththa 5 месяцев назад +5

    පෙලක් කමෙන්ට් වලට මට කියන්න තියෙන්නේ බටහිර ලෝකයේ කියමනක්, අදක්‍ෂයා විසින් දක්ෂයාට කරන වයිරයට සමාන වයිරයක් මුළු ලෝකයේම නැත, කියලා තමයි

  • @dinethsanjanasamarsiri1419
    @dinethsanjanasamarsiri1419 5 месяцев назад

    ආදරේ කරන චරිතයක්✌️

  • @MsHesh90
    @MsHesh90 5 месяцев назад +14

    කාලෙකට කලින් හැඳල පන්සල ගාව වුන සිද්ධිය පොඩ්ඩක් මෙයාගෙන් අහන්න....

    • @econut7354
      @econut7354 5 месяцев назад +5

      ආයෙ අහන්න ඉන්ටර්විව් කරන්න වෙනවා ඔයා දන්නදේ කියන්න

    • @Projectcnc5358
      @Projectcnc5358 5 месяцев назад +1

      Eka kiyala wadak na mu amu thirisanek bn

    • @Ailurophile-e7r
      @Ailurophile-e7r 5 месяцев назад +2

      කියන්න අපිටත් දැනුවත් වෙන්න plsss

  • @hanannaggar4555
    @hanannaggar4555 5 месяцев назад

    Love you. Shan❤❤

  • @ayeshkalhanakalhana2885
    @ayeshkalhanakalhana2885 5 месяцев назад

    Shen❤️❤️❤️

  • @Sandeeptillakarathne
    @Sandeeptillakarathne 5 месяцев назад +45

    මාලිමාවේ කළා පකයල විතරයි කළා කරුවෝ.අනිත් කළා කාරයන්ට අදහසක් කියන්නම බැ ජෙප්පොන්ට අනුව

    • @dulajnilanka2009
      @dulajnilanka2009 5 месяцев назад +2

      Epa epa ban owun awussanna thani kuhaka higannoo... Renawa meke eta passe😂😂😂

    • @avishkaTV
      @avishkaTV 5 месяцев назад

      ha.
      😂😂😂😂😂😂😂😂

    • @avishkaTV
      @avishkaTV 5 месяцев назад

      gothas gothas gothas gothama gothas

    • @Nature60810
      @Nature60810 5 месяцев назад

      @@dulajnilanka2009 mona pakse unath kala karuwek unatth gon nam gon thmayi bro

    • @Nature60810
      @Nature60810 5 месяцев назад

      mona pakse unath kala karuwek unatth gon nam gon thmayi bro

  • @yashodavishwanthi8214
    @yashodavishwanthi8214 Месяц назад

    Chanuka prabudda aiyyawa gennannako🩷

  • @GaminiSaratchandra-t8t
    @GaminiSaratchandra-t8t 5 месяцев назад +3

    Shane inne Harin laga. Harin inne Ranil laga. Eka nisa Shane dan Ranilta hari kemathi 😅😅😅

    • @dwjesooriya5629
      @dwjesooriya5629 5 месяцев назад

      නරක සමනයෙක් වෙලා ශෙන් 😢

  • @MalidanielAnthony
    @MalidanielAnthony 5 месяцев назад

    අපේ මිනිස්සු හැමදාම ගියේ වැරදි track එකේ, දෛවය විසින් හරි කෙනා ගෙනත් මිනිස්සුන්ට පෙන්නුවත් අපේ මිනිස්සුන්ගේ උඩඟු මෝඩකම විසින් හරි track එකේ දැන් රට යන බව පෙනුනත් ඉවසීමක් නැති කමින් ආය දඟ ලන්නේ track එක මාරු කරන්න, මේ පාරත් හොම්බ ඇන ගත්තම තේරුම් යයි

  • @piyumikaranahaluge4140
    @piyumikaranahaluge4140 5 месяцев назад

    Shen ❤❤❤

  • @kasunddharmapriya2523
    @kasunddharmapriya2523 5 месяцев назад

    ❤👌

  • @ThusithKaushal
    @ThusithKaushal 5 месяцев назад

    ජයවේවා !👍👍👍👍👍👍🌹🌹🌹

  • @Zerocredit-lq5kw
    @Zerocredit-lq5kw 5 месяцев назад +6

    Awanka porak❤

  • @ranjanik9774
    @ranjanik9774 5 месяцев назад

    Respect Shane 💐💜

  • @dinushasamarasekara9308
    @dinushasamarasekara9308 5 месяцев назад

    Shane👍❤️❤️❤️👍

  • @නිශානවරත්න-ඤ1ණ
    @නිශානවරත්න-ඤ1ණ 5 месяцев назад +18

    ශේන්ට බනින්නේ මේ සමහරු ඉතිං ඌ කියන්නේ ඇත්තනේ පෝලීන් ගානේ හිටපු ඒවායි අර ප්‍රශ්න විසදව්වේ රනිල්නේ..ටුවරිස්ට්ලා උනත් රටට එන්න පටන් ගත්තේ ඌ නිසානේ...

    • @dileepa666
      @dileepa666 5 месяцев назад

      ඉතින් බන් රනිල් අවුරුදු 40, 50 පාර්ලිමේන්තුවේ ඉදලානේ රට මේ තත්වෙට පත්කරලා තියෙන්නේ. උබලාට ඒවා තේරුම් ගන්න වත් බැරි තරම් හරක්නේ🤷🏽‍♂️

    • @මැඩම්චම්පා
      @මැඩම්චම්පා 5 месяцев назад +1

      පූහ්

  • @deepikaranmuthugala1806
    @deepikaranmuthugala1806 5 месяцев назад +3

    If Piyumi Hansamali is a celebrity what is Malani, Swarna, Sabitha, Sangeetha ?????? 😂

    • @chehanmadusanka6325
      @chehanmadusanka6325 5 месяцев назад

      They can’t feed their pets meals. That’s why 😂

  • @Avi_de_weerathunga
    @Avi_de_weerathunga 5 месяцев назад +4

    ගංජා ගහලා කන්නඩි දලා ඉන්ටවිව් වෙලට ගියාම ටැරැක් පනිනවා ඔහොම 😅

    • @RasikaDonold95
      @RasikaDonold95 5 месяцев назад

      මූ ගහන්නෙ ගංජා නෙවෙයි ඊට ගොඩාක් උඩින් දෙයක්..

  • @maheshhitibandara6076
    @maheshhitibandara6076 5 месяцев назад +1

    Patta porak bn aiya uba mn hitan hitapu widiya weradi bn lahiru minussunwa genalla me karana weda ela bn

  • @morrisjayakumar6195
    @morrisjayakumar6195 5 месяцев назад

    Respect brother 🫶

  • @nuwan7477
    @nuwan7477 5 месяцев назад

    ජයවේවා shane ❤

  • @shiranweerarathne2323
    @shiranweerarathne2323 5 месяцев назад +2

    Patta without political

  • @dwjesooriya5629
    @dwjesooriya5629 5 месяцев назад +14

    උබ ගැන හිතන් හිටපු image එක වැරැදිනෙ බන්.මං උබට පට්ට love කරපු එකෙක්.උබට හරින් කියක් හරි දුන්නද බන්.නැත්තම් උබට track ද.pco හරින් වික්‍රමසිංහ කියන්නෙ මේ රට ඒ තත්ත්වයට පත් වෙන්න ප්‍රදාන හෙතුවක්.හරින් කියන්නෙ බොම්බ ගහනකන් බලන් හිටපු ගොබ්බයෙක්.අදටත් එකෙක් නෑ බොම්බ ගහපු.උබ ඇවිත් පට්ට ගොබ්බයෙක්

    • @ruvini9482
      @ruvini9482 5 месяцев назад

      එකගයි

    • @parakum4030
      @parakum4030 5 месяцев назад +1

      @@dwjesooriya5629 අන්න වචනෙ

  • @geethjayawardana6789
    @geethjayawardana6789 5 месяцев назад +2

    He talks with harin mouth 🤣🤣🤣 otherwise who will say that ranil is a good president 🤭🤭🤭

  • @kalanamaduranga1685
    @kalanamaduranga1685 5 месяцев назад +56

    පොර හොදයි හැබැයි පොරගෙ දේශපාලන චොයිස් එක චොර

    • @killerbean1061
      @killerbean1061 5 месяцев назад

      😂😂 kate thiyaganin

    • @manoharasandeepa1335
      @manoharasandeepa1335 5 месяцев назад +2

      ඉතිං හැමොගෙම තියෙන්නෙ choice ekak thama. ඒ හැමොම හිතන් ඉන්නෙ thamange choice eka hari kiyala.😂

  • @shameegar4739
    @shameegar4739 5 месяцев назад

    Number එක දෙන්න බැරිද ශේන් අයියගෙ..
    මමත් සිංදුවක් ලියලා තියනවා මේ වගේ කෙනෙක් හොයන්නෙ දෙන්න.
    මෙහෙම අය හොයාගන්න ලේසි නෑනෙ.

  • @dileeshmayuranga6590
    @dileeshmayuranga6590 5 месяцев назад

    Asa gayakayek ❤

  • @chinthakagajanayake9443
    @chinthakagajanayake9443 5 месяцев назад

    Asama singer kenek❤

  • @ronenlakshan5731
    @ronenlakshan5731 5 месяцев назад

    ආසම පුද්ගලයෙක්

  • @ShanuLakmal-kw4ey
    @ShanuLakmal-kw4ey 5 месяцев назад

    Shena supiri❤

  • @AshokaJayatungaUSA
    @AshokaJayatungaUSA 5 месяцев назад

    මූ මාර අයිඩියාස් තියෙන හොදට බොක්කට දැනෙන්න කතා කල හැනි කෙනෙක්