ජනපතිගෙන් නීතිපතිට රතු එළියක්...Chandana Kariyawasam

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 249

  • @psamarajiva
    @psamarajiva 15 дней назад +81

    නීතිපති දෙපාර්තුමේන්තු අපරාධ යට ගැසීම අපරාධමය වරදකි. අපෙන් පඩි ඇරගෙන අපරාධකාරී දේශපාලුවන් රැකීමත් වරදකි. තව දුරටත් අක්‍රීයව නොඉද නීතිපති දෙපාර්තුමේන්තුවේ වෘක්ෂ සුනකයින්ට ජනතා පරමාධිපත්‍ය පෙන්විය යුතුය.

  • @chandrajayasinghe
    @chandrajayasinghe 15 дней назад +63

    ජනාධිපතිතුමා
    ජනතාව ඔබ සමග.
    පරණ අවතාර අයින්කරල
    වැඩ පටන් ගන්න .

  • @lalguruge9278
    @lalguruge9278 15 дней назад +96

    නීති පති ඇතුළු කාර්යමණ්ඩලය රාජපක්ෂලාගේ අවතාර බව අමතක කරන්න එපා මේ සියලු දෙනා මාරු කර අලුත් අය වහාම පත් කල යුතුයි. අනුර සහෝදරයා ඔබ ප්‍රමාද වැඩියි ඉවසුවා ඇති පෙනේ පොඩ්ඩක් පෙන්විය යුතුයි. අපේ රජය ලංකාව තිබෙන තාක් කල් මාලිමාවේ පාලන බලය තබා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @M.PNanda1234
    @M.PNanda1234 15 дней назад +49

    මේ රටේ හැම,ආයතනයක්ම,අන්තදූෂිතයිජනපතිතුමනිමෙවශුද්ධකරන්න

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 15 дней назад +43

    මුන්ට සාපවෙිවා අපි තුනෙන් දෙකේබලයක් දිලා කොස් කොට කොට ඉදලා බැ ඡනාධිපතිතුමනි ඔබ තුමා සත්බාවයෙන් කරන මෙි කිුයාවට විධායකබලය උපරිමයෙන් පාවිච්චි කරන්න නැත්නමි මෙි හොර රැල ආමිබන් කර බැ

  • @Lata-hs7tt
    @Lata-hs7tt 15 дней назад +6

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත ඔබ තුමාට බුදුසරණයි 🙏🙏

  • @RasikaPremakanthi
    @RasikaPremakanthi 15 дней назад +44

    ඉතා හොද පැහැදිලි කිරීමක් ...

  • @rpsrajapaksha788
    @rpsrajapaksha788 15 дней назад +23

    පරණ රජයයන් වල අවතාර ඉවත්කරන්න පුතා

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 15 дней назад +15

    කාලය ශ්‍රමය ධනය වැය කරමින් මේ පාලන තන්ත්‍රය නිර්මාණය කරගැනීමට ඇපකැප වීම ගැන ලොකු සතුටක් දැනෙනවා ඔබට ස්තුතියි ජයවේවා

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 15 дней назад +39

    හොරුන් ආරක්ෂා කරනවානම්, පයිල් යටගහනවා නම් ඒ නිලධාරීන් වැඩක් නෑ. 2/3 බලය ජනතාව දී තිබේ. යුක්තිසහගත ලෙස නිසියාකාරව ඔවුන් පන්නා දැමීම වරදක් නොවේ.

  • @janithraweerasinghe6301
    @janithraweerasinghe6301 15 дней назад +3

    ඉතාම නිවැරදි කියවීමක් 🌹

  • @pathmagamage1374
    @pathmagamage1374 15 дней назад +9

    ආයුබෝවේවා ඔබතුමාට දැනුවත් කිරීම අති විශිෂ්ටයි අපගේ ප්‍රනාමය ඉවසීමේ සීමාවක් තිබිය යුතුයි නැතිනම් "ප්‍රමාදය පසුතැවිල්ලට හේතු විය හැකිය " උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබී අපගේ මව් රට සුරැකේවා තෙරැවන් සරනයි🙏✌👍❤

  • @UdithaSanjeewani
    @UdithaSanjeewani 15 дней назад +36

    ,නීතිපතිඅයින්..කරල.අළුතින්.කෙනකු.දාන්න.බැරිඇයි

  • @malakanthigamage4645
    @malakanthigamage4645 15 дней назад +14

    ඔව් ඔබට වගේම අපිටත් විස්වාසයි❤❤❤❤❤

  • @lalguruge9278
    @lalguruge9278 15 дней назад +50

    තනි පක්ෂයක් තුනෙන් දෙකක් ගත් ඵකම පක්ෂය මාලිමාව. මීට කලින් අච්චාරු රජයවල් කල දේවල් කරන්න අපේ රජයට බැරි ඇයි? අනුර සහෝදරයා ඉවසුවා ඇති දැනටත් ප්‍රමාද වැඩියි වහාම ක්‍රියාත්මක වෙන්න.

    • @lovadesi
      @lovadesi 15 дней назад +6

      අනිවාර්යයෙන් . දැනටමත් ප්‍රමාද වැඩි .

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 15 дней назад +5

      අනිවාර්යයෙන්ම මෙහෙම ගියොත් පලාත් සභා ගැන මිනිසුන්ට විශ්වාස යක් නැතිවෙයි

    • @NamalKarunarathne-m1g
      @NamalKarunarathne-m1g 15 дней назад

      😢😢😢😢😢😢😢😢

    • @fonsekafonseka6591
      @fonsekafonseka6591 15 дней назад +5

      අනිවාර්යයෙන්

    • @RanathungaRanathunga-l5q
      @RanathungaRanathunga-l5q 15 дней назад +2

      ඒක ඇත්ත අපිත් දැන් බලාගෙන ඉන්නෙ අනුර ජනාධිපති සහෝදරය මොකද කරන්නෙ කිය

  • @ekanayakewm9971
    @ekanayakewm9971 15 дней назад +4

    ජයවේවා සහෝදරයා❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mljacopasan-zd1ce
    @mljacopasan-zd1ce 15 дней назад +8

    අනුරට...පන...ඇවිත් ...ආමිබෝ....ඇති යන්තමි...දෙවියනි..නයමයි...නියමයි..👍 good 💪💪💪💪👍💐....හොරකමි..කරපු පාලකයන්ගේ ...සේරම...මුදල්...ආපාසු...රජයට ගතයුතුමයි ..ඒ...ජනතාවගෙ...මුදල්...අනුර කුමාරත්..එක්ක සෙල්ලමි..බැහැ ..නියමයි..ආයේ ..කිසිම කෙනෙක් රටෙි...හොරකම් කරන..එකක් නැහැ ..අනුරට..ස්තුති කරපල්ලා...ඒ..පාපයෙන්..උබලාව...ගලවා...ගත්තාට...අනික සරත් පොන්සේකා මහත්තයාට ..රජයෙන් ..තැනක් .දිය යුතුයි ...මහින්දට....කැමති නැති අයව...රජයේ සේවයට...ගන්න ...සරත් පොන්සේකා මහත්තයා ..සිංහලයාට...ආදරේයි....

  • @SleepyAnteater-en5iz
    @SleepyAnteater-en5iz 15 дней назад +2

    නිර්දෝෂීව මියගිය අපෙ සොයුරන් සොයුරියන් වෙනුවෙන් යුක්තිය ඉටුකරන්න ශක්තිය ලැබේවා.

  • @NandaniParanavithana-x8b
    @NandaniParanavithana-x8b 15 дней назад +2

    අනුර කුමාර ජනාධිපතිවරයා වෙනුවෙන් කඩේ යනවා කියන්නේ රට වෙනුවෙන්, රටේ ජනතාව වන අප වෙනුවෙන් කඩේ යෑමක්. ඒ නිසා අප එය හදවතින්ම අගය කරනවා. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි 🙏 🙏🙏🙏

  • @NSChandana
    @NSChandana 15 дней назад +7

    ජය වේවා ❤

  • @KWickramasinghe
    @KWickramasinghe 14 дней назад

    නියම යි මල්ලි අපි රට වෙනුවෙන් අනුර සහෝදරයා ට කඩේ යමු.

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np 15 дней назад +3

    ඔබතූමා හරි

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 15 дней назад +3

    හරිම සතුටුයි. ඉවසමු. අපිත් ජනාධිපතිතුමා ගැන විශාල විශ්වාසයක් තිබෙනවා.

    • @NALINIECHANDRALATHALANKA-bb3ws
      @NALINIECHANDRALATHALANKA-bb3ws 15 дней назад

      Janapathi wishwasai 100%k namuth parana awathara awashya than walin ain nokara hariyanne naha dushithayo lokuputuwala inna un ain kalauthumai.

  • @samangunathilaka4509
    @samangunathilaka4509 15 дней назад +2

    ජනතාව විධිහට අපේ කැපවිම කුමක්දැයි අපි අවබෝධකරගතයුතුය

  • @samandenipitiya873
    @samandenipitiya873 15 дней назад +6

    Thanks for the news❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉.👍👍👍👍👍👍👍👍

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 дней назад +2

    Excellent explanation sir. Thank you very much for your great service. ❤❤❤❤❤👌👌👌👌👌👌

  • @chandaboyagoda2994
    @chandaboyagoda2994 15 дней назад +3

    ඔබතුමාගේ නිර්මල සේවය අගය කරනවා.. මිනිස්සු මොනවා කිව්වත් ඒ මිනිස්සුන්ට වැඩිය ඔබතුමා බුද්ධිමත්. රියදුරෝ ඉල්ලනවා වැරදි කරන්න අවස්ථාව දෙන්න කියලා. මේ වගේ සමාජයකින් අපිට ගොඩක් දේ බලාපොරොත්තු වෙන්න බෑ එකපිටම. මගේ අවබෝධය හැටියට සමාජයේ උගත් නෑ ජරා ක්‍රමවලට පුරුදු වෙලා. අවුරුදු හැත්තෑවක් මේ මිනිස්සු දන්නේ ඒ ටික විතරයි.

  • @surathiramzee9847
    @surathiramzee9847 15 дней назад +6

    Thanks for the news 🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 14 дней назад

    පරණ රජයේන් වල ඉටපු
    හොරු අැකි ඉකමනින්
    ඉවත්කර කරන්න ජනාධිපති තුමනි 🙏🙏👍❤💪

  • @jandrajandra5712
    @jandrajandra5712 14 дней назад +1

    ජයවෙිවා ඔබතුමාටත් ස්තුතියි දැනුවත් කිරිම ගැන
    මම සවුදි යේ සිට ❤❤👍👍💪🙋🙋

  • @gangaappuwa7795
    @gangaappuwa7795 15 дней назад +3

    Malimawata jayaweva jayaweva 👋budusaranai mage ratata 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @karunadasaherath
    @karunadasaherath 15 дней назад +9

    නීතපති තමුන්ට ජනාධිපති තුමා අන්දන්න බැහැ.

    • @ramalikulasinghe2915
      @ramalikulasinghe2915 15 дней назад

      එහෙම තමයි හැමෝම හිතුවේ ඒත් දැන් එලෙස වෙනබව පේනවා

  • @JayakodiGunarathna
    @JayakodiGunarathna 15 дней назад +1

    නියම පැහැදිලි කිරිමක්

  • @SenakaJayatilaka
    @SenakaJayatilaka 15 дней назад

    ඔබතුමාගේ කතා විලාසය අති විශිෂ්ටයි.මගේ ආශිර්වාදය.

  • @SunilThanthri
    @SunilThanthri 15 дней назад +4

    Thank you

  • @chandranisiriwardene9172
    @chandranisiriwardene9172 15 дней назад

    ඔබතුමාගේ අවංක මඟ පෙන්වීමඉතා වටිනවා.

  • @gayanisrima4202
    @gayanisrima4202 15 дней назад +2

    අනිවාර්යෙන්ම අනුර ජනාදිපති තුමනි ඔබ තුමාගේ අලුත් ආන්ඩුවට අලුතෙන් පත් කල යුතු තැන් වලට පරන මහින්දගේ අතකොලු අයින් කර අලුත් අය පත් කල ගත යුතුමයි.

    • @inokakuda7621
      @inokakuda7621 13 дней назад

      Kawa Pat karanna danne ne serama dusitayi anurata gedarin tamyi gennwenne

  • @WJSoyza
    @WJSoyza 15 дней назад +19

    ඔය ඉන්න නිලධාරි හිටියොත් අපි බලාපොරොත්තු වූ දේශය ගොඩ නැගිය නොහැකිය

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 15 дней назад +3

    Oya supiri virayak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 15 дней назад

    Your explanations are very clear. Thanks ❤🎉

  • @robertgamage6220
    @robertgamage6220 15 дней назад +1

    ජයවේවා

  • @samfernando5389
    @samfernando5389 15 дней назад +2

    I TOTALLY AGREE WITH YOU. THANK YOU.

  • @Hemanthi-xc8hj
    @Hemanthi-xc8hj 14 дней назад +1

    3/2 බලයක් තියාගෙනත් තවත් මෙයාලව උර්තල් කරන්න එපා mr.president .
    මෙයාලා නීතිය ක්‍රීයාත්මක කර නැත්නම් මෙයාලට නීතිය ක්‍රියාත්මක කරන්න.
    අපේ චන්දෙට වටිනාකමක් අපිට ඕනා

  • @sunilkumara9361
    @sunilkumara9361 15 дней назад +1

    Well said sir

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 15 дней назад +4

    රාජපක්ෂ ලන්ගෙ අසූචී කාලා ඉන්න නිලධාරීන් කරුනාකරල කරන්න බැරිනම් බැහැල යන්න කියල පිරිසිදු හොද චරිත ටිකක් පත්කරන්න අසූචි කාපු ඌරන්ට බැහ පිරිසිදු වෙන් වැඩකරන්න බැහ ඌරෝහැංගි හැංගි සෙල්ලම් කරන්න දෙන්න එපාජනාධ්පති තුමනි ඔබතුමා බොහොම ස්තුතියි

  • @bshvhegc3455
    @bshvhegc3455 15 дней назад +2

    Jaya weva ❤

  • @AsokaFernando-b8m
    @AsokaFernando-b8m 15 дней назад

    Good job

  • @bp7064
    @bp7064 15 дней назад +5

    ජනාධිපතිතුමනි, නීතිපති ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුව මරනින්දේ. රටේ නීතිපති කෙනෙක් ඉන්නවද ???? හැමදාමත් අල්ලස් දූෂණ අල්ලනවා විමර්ශන කරනවානම් කෝ නඩු. ජනාධිපතිතුමනි නීතිය ක්‍රියාත්මක කරන්ඩ, අපි ඔබ වෙනුවෙන් ඉන්නවා.

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 15 дней назад +2

    Onama minisekuta daduwan niyathai anura gen❤❤❤❤❤❤❤❤❤

  • @ratnaperera1044
    @ratnaperera1044 15 дней назад

    ඔබට බොහොම ස්තුතියි ජනාධිපති ට මුහුණලා ඇති තත්වය සමාජයට පැහැදිලි කිරිම.

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 15 дней назад

    Great speech.✅

  • @ChithraGunawathi
    @ChithraGunawathi 15 дней назад +2

    Jayawewa

  • @SunilChandraratne-i5n
    @SunilChandraratne-i5n 15 дней назад +1

    I agree 100% respect sir!🤓🤓🤓

  • @alexnimal4237
    @alexnimal4237 15 дней назад

    Thank you Mr. Kariyawasam very impressive your explanations all the times

  • @SamanJayaratne-b6d
    @SamanJayaratne-b6d 15 дней назад +2

    Excellent AKD❤❤❤❤

  • @EbertCreasy-qp9os
    @EbertCreasy-qp9os 15 дней назад

    Excellent programme, go ahead, we are with you.

  • @upaliperera1988
    @upaliperera1988 15 дней назад +1

    පරණ මඡර ආණ්ඩුවලට කඩේ ගිය නීතිපතිය වහාම අයින් කල යුතුයි.

  • @captainprabha3704
    @captainprabha3704 15 дней назад +2

    Malimawa samara api ❤❤❤❤❤❤❤❤❤❤jayawewa.

  • @jayanthalok4080
    @jayanthalok4080 15 дней назад +2

    Correct ❤❤❤❤️

  • @sriyakaluarachchi396
    @sriyakaluarachchi396 15 дней назад +1

    Respect sir❤❤❤❤❤❤❤❤

  • @ariyadasaweerashinghe6646
    @ariyadasaweerashinghe6646 15 дней назад +1

    ජනතාව ගෙන් වැටුප් ලබන ආයතන ජනතාව ගේ යහපත සඳහා රාජකාරී කළ යුතුය

  • @rupikawewage9347
    @rupikawewage9347 15 дней назад +8

    CURRUPTED. ATTORNEY. GENERAL SHOULD BE REMOVED IMMEDIATELY

    • @lovadesi
      @lovadesi 15 дней назад +1

      Totally agree

  • @NilanthiKarannagoda
    @NilanthiKarannagoda 15 дней назад +2

    සහතික අත්තඅ

  • @ranjithkumarage9542
    @ranjithkumarage9542 15 дней назад

    Well done sir good programme

  • @DonWickrameratna
    @DonWickrameratna 15 дней назад +1

    Obage prakasaya hariyata hari

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 15 дней назад

    Thanks you very much for update us.

  • @Dayapalagamege
    @Dayapalagamege 15 дней назад

    congratulations sir

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 15 дней назад +1

    අනිවාර්යයෙන්ම 159 එක්ක විදායක බලය දීලා තියෙන්නේ ඒකට තමා අපි,අලුත් අන පනත් ගෙනල්ලා 2/3 සම්මත කරගෙන හරි හොරු හැත්තෑ එලවලා රට හදන්න,

  • @vasanthiekannangara6778
    @vasanthiekannangara6778 15 дней назад

    ජනාධිපතිතුමා, තමන්ට හිමි 2 /3 බලය පාවිච්චි කර, දූෂිතයන් ඉවත් කර අදූෂිතයින් පත්කිරීමට අවැසි නීති සම්මත කර යුතුය.
    අපි සැම ඔබ සමගයි.
    මේ අවතාර ඉවත් කළයුතුය.

  • @johnfernandopulle8163
    @johnfernandopulle8163 15 дней назад +1

    ❤️💯👍✅🙏🐝

  • @linusmatarage30
    @linusmatarage30 15 дней назад +2

    අගේ කොට සලකන්නෙමු .❤❤❤

  • @nandapunchihewa3027
    @nandapunchihewa3027 15 дней назад +2

    නීතිපති හොරු රකිනවා නම් ඔහු ඉවත් කලයුතුයි.

  • @AnandaWijesundera
    @AnandaWijesundera 15 дней назад +2

    Obey kiyaweema ithama miwaradie. Ara issara horunta kaday giya gembonta mala panala. Keep up the good work.. good luck..

  • @adikarigunatilleke306
    @adikarigunatilleke306 15 дней назад

    Your explanation is.true and acceptable.in.all.angles.

  • @SleepyAnteater-en5iz
    @SleepyAnteater-en5iz 15 дней назад

    අනුර ජනාධිපතිතුමාට තනියෙන් හරි අපෙ මව්බිම ගොඩ ගන්න හැකියාව ලබා දෙන්න කියා විෂ්ව මතාව නමදිමු.

  • @ajanthabandara8078
    @ajanthabandara8078 15 дней назад +1

    Great job done, Mr
    President. Please remove all the un- lawful and very stubborn legal offers from top to bottom and clear the path to a very honest, lawful , and straight forward individuals who will carry out the srilanka Legal department accurately and speedy manner to fulfill the requirements of the country's requirements and wishes. ❤❤❤❤❤👌👌👌👌👌

  • @UserKGFJohnson
    @UserKGFJohnson 15 дней назад +5

    ඔය කොම්ෂන් සභාවල හා ඉන්න එවුන්ව හා නීතිපතිව ඉවත්කරන්න අවශ්‍ය නීති -රීති ගෙන්න බැරිද ? ඔබට වාගේම අපිටත් අනුරව ව්ශ්වාසයි .

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 14 дней назад

    රේස් එක ජයගත්තේ හාවා නොවේ ඉබ්බා.ඒ නිසා ඉවසිමෙන් ඉදිරියට යමු.මන්ද ඉවසන දනා රුපුයුදයට ජයකොඩියක් වේ.

  • @jrohan093
    @jrohan093 9 дней назад

    Jayavawa ❤❤❤👍👍👍

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 15 дней назад +2

    Api. Kade. Yanne .rata🎉🎉🎉hadanna . Ona nisa❤❤

  • @konathmadhavanraghavan3433
    @konathmadhavanraghavan3433 14 дней назад

    ජනාධිපති තුමනි,චන්දන කාරියවසම් මහතාගේ යෝජනාවේ වැදගත් කමත් තිබේ,
    ඔබතුමා කල්පනා කාරී වන්න.

  • @SenakaSenanayake-ls7xp
    @SenakaSenanayake-ls7xp 15 дней назад

    Great Speech 👍

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 15 дней назад

    Thank you for educated specially like this subject.
    Dirty politics made huge disaster.

  • @mariekrisibal9491
    @mariekrisibal9491 15 дней назад

    👍👍👍👋❤️

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 15 дней назад

    You are gentleman god bless you

  • @jayanthasamaraweera-w3f
    @jayanthasamaraweera-w3f 2 дня назад

    Sir keep it up

  • @SaSs-o1n
    @SaSs-o1n 14 дней назад

    ඒගොල්ලො හරියට රාජකාරිය කලා නම් කවදාවත් රටට මෙහෙම වෙන්නෙ නෑ. ඒගොල්ලො කෙරුවෙ රනිල් රාජපක්ෂල සතුට කරපු එක විතරයි.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 15 дней назад +4

    නීතිපති පොලිස් කොමිසම වැඩක් ම නෑ නේද අදිකරනෙත් සුද්ද කරන්න අය ඉන්නවා නේද

  • @PriyanthaWaththegedara
    @PriyanthaWaththegedara 15 дней назад

    Horuuuuuuu

  • @s.h.munasingha2590
    @s.h.munasingha2590 15 дней назад

    එතැන විතරක් නෙවෙයි .හැම උසාවියකටම කැඳවලා ඔවුන්ට උපදෙස් දෙන්න ඕන .උසාවිය , කච්චේරිය හොර ගුහාවක්. නීතිඥ වරුත් එහෙමයි .යුක්තිය සාධාරණය වෙනුවට අයුක්තියයි ඉස්මතු වෙන්නෙ.

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 15 дней назад

    VERY GOOD EXPLANATION

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 15 дней назад +1

    Anybody can say anything you don't have to listen to narrow minded ghosts.
    We know you ...we respect you and be happy and stay healthy😊😊.

  • @gayanchandrakumara8933
    @gayanchandrakumara8933 15 дней назад +1

    විශ්වාසය තහවුරැ කරන්න පුලුවන්ද රාජපක්ෂලාගේ අවතාර වලට.... නීතිපති ඇතුලු අදාල අය හරිම අකාරක්ෂමයි.... ඒක අපි අත් දැකපු දෙයක්.... සාකච්ජා කරලා වැඩක් නෑ.... නීතිපති වහාම අයින්කර වෙනත් සුදුසු දූෂිත නොවූ කෙනෙකු පත්කර වැඩ කරගෙන යන්න ඇයි පසුබට වෙන්නේ... ඔබලාට ඉතා විශාල ජනතා බලයක් ලබා දී තිබෙනවා..... ඇයි ඇබරෙන්නේ ඇයි බිය වෙන්න‍ේ.... අපිට තේරැම් ගන්න බැරි ඒකයි.... නීතිපති හා කාර්යාමණ්ඩලය අලුතින් පත් කළ යුතුමයි. නැතිව කිසිම දෙයක් සාර්ථක ‍වෙන්නේ නැත....

  • @sudheerajinasena5317
    @sudheerajinasena5317 15 дней назад +1

    Welaw aran thibenawa hondatama wadiyi

  • @prabakumari3701
    @prabakumari3701 15 дней назад

    Aniwaren a k d thaniyama hari rata hadanawa❤❤❤❤❤

  • @ChandrasiriGamage-cj4fl
    @ChandrasiriGamage-cj4fl 15 дней назад +2

    We can understand the difficulties of the rulers who swim against the current.As Shakespear says
    " HEAD THAT BEARS THE CROWN ONLY KNOWS THE BURDEN."
    Same may be with our
    PRESIDENT & HIS TEAM.
    THANKS.

  • @AnnoyedClogShoes-vi1qb
    @AnnoyedClogShoes-vi1qb 9 дней назад

    දැනට කරන්න තියෙන්නෙ එකම දෙයයි. දෝෂාභියෝගය ගෙනල්ල නීතිපතිවරයා ඉවත් කල යුතුයි.බලය දීල තියෙනවනෙ ඕනවටවටත් වඩා.

  • @pemarathnabandara8804
    @pemarathnabandara8804 9 дней назад +1

    නීතිපති නෙවේ මොකා උනත් 2/3
    මහජන බලයට ඉහලින් නෑ...පොල්ලට ලොකු වලං නෑ...ඒක මතක තියාගත්තොත් හොදයි ,
    මුන් නහ විදලා නාස් ලණුව දානකම් නම් ඉන්න එපා ජනපති තුමනි,
    ගන්න කෙවිට අතට..දෙන්න පුක රත් වෙන්න කෙවිටි පාරවල් කීපයක් පුකෙන් දුම් විසිවෙන්න..ජනතාව හැටියට අපි ජනපති සමගයි,
    මේ තොරතුරු සමාජගත කරන ඔබට අපේ ශිර්ශ ප්‍රණාමය වේවා!!!

  • @hectorNanayakkara
    @hectorNanayakkara 15 дней назад

    SHOULD BE REMOVED !!! 👍

  • @roshankeegel9567
    @roshankeegel9567 15 дней назад

    What you say is true.