මෙල්බන් සිට පර්ත් වලට දින හතකින් - 3700 km - 07 Days Road Trip

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 198

  • @ranjithkarunasena5134
    @ranjithkarunasena5134 20 дней назад +16

    මම බලපු හොදම වීඩියෝ ඵක මොකද හොදට පැහැදිලි කරනවා අනර්ගයි මේ වගේ විස්තර සහිතව වීඩියෝ දාන්න අපිත් මෙල්බර්න් ඉදලා පර්ත් ගයා වගේ දැනුනා

  • @gamed77
    @gamed77 15 дней назад +9

    මමයි මගේ මිතුරු හරිස්චන්දරයි මේ ගමන අනිත් පැත්තට කළා 2016 දී . අපි ගියේ පර්ත් සිට කැන්බරා වලට . ඒ ගමනේ සොදුරු මතක යලි උද්දීපනය වුනා ඔබේ වීඩියෝව නැරබීමෙන්. ස්තුතියි . අපේ ගමන කැන්බරා, මෙල්බර්න්, davenport, hobart, aukland, charistchurch, දක්වා විහිදුනා........

  • @prabathgunawardana2997
    @prabathgunawardana2997 19 дней назад +22

    අයියෝ මම 1987 දී ඔය ගමන ගියේ 1972 Ford Falcon එකකින් ඒ දවස් වල පරෙ සමහර තැන්වල තාර දාල තීඛුනෙත් නැ එ කාලේ මට වයස අවුරුදු 20 යි

    • @janasujja1100
      @janasujja1100  19 дней назад +1

      👊🏻👊🏻❤️ Sathutui e kale road conditions gena ahanna lebuna eka wagema api obawa athitheta aran giya kiyala hithenawa 😊😊

    • @dayanandaimbulaani3313
      @dayanandaimbulaani3313 17 дней назад +1

      කරුණාකර විස්තර පුළුවන් නම් අන්තර්ජාලයට එකතු කරන්න.
      දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)

    • @angelofernando3057
      @angelofernando3057 4 дня назад

      Boru kiyanna epa ban

  • @pushparanjani6557
    @pushparanjani6557 9 дней назад +6

    ආසාවෙන් බැලුවා. ස්තූතියි. පරිස්සමට ජීවත් වෙන්න.

    • @janasujja1100
      @janasujja1100  9 дней назад

      බොහොම ස්තූතියි ❤️❤️

  • @revbuddhivisuddhi1932
    @revbuddhivisuddhi1932 14 дней назад +7

    භාෂාව පාවිච්චි කරන එක හරිම ලස්සනයි පැහැදිලියි ඉංග්‍රීසි වචන කලවං කරන්නේ නෑ.
    තෙරුවණ් පිහිටයි

    • @janasujja1100
      @janasujja1100  14 дней назад +1

      බොහොම ස්තූතියි…

  • @maguragamaethige885
    @maguragamaethige885 22 дня назад +10

    ඔබලාගේ V log එක ලස්සනයි. කතාව සහ පැහැදිලි කිරීම හොඳයි. ගෝසාවක් වගේ තියෙන back ground music එක නැති එක ලොකු දෙයක් එමනිසා කථාව පැහැදිලිව ඇසුණා, අගේ කිරීමක් වශයෙන් ඔබලාව subscribe කලා,(688),, ජය,!!!!!!

    • @janasujja1100
      @janasujja1100  22 дня назад

      බොහොම ස්තූතියි ❤️

  • @PINIMALDanu-qh3yz
    @PINIMALDanu-qh3yz 7 часов назад

    ඔයාලගේ video ඒක මරු කිසිම කම්මැලියක් නැ බලන් ඉන්න ආසා හිතෙනවා වගේම ඉගෙන ගන්නත් ගොඩක් දේවල් තියෙනවා ලස්සනයි video එක... තව video ඕන අයියේ අක්කේ..❤️😁❤️💪✌️✌️

  • @roshannaweesha19481
    @roshannaweesha19481 15 часов назад +1

    හැමදෙයක්ම ලස්සනයි බුදු සරනයි ඔයාලට

    • @janasujja1100
      @janasujja1100  10 часов назад

      බොහොම ස්තූතීයි.

  • @dayanandaimbulaani3313
    @dayanandaimbulaani3313 17 дней назад +5

    හරිම සුන්දරයි. හරි වැදගත්. සියලු දෙනාටම සුබ පැතුම් ! ජයවේවා !
    දයානන්ද ඉඹුලානි (නන්ද ඉඹුලගොඩ)

    • @janasujja1100
      @janasujja1100  17 дней назад

      බොහොම ස්තූති😊🙏

  • @ajithrandunu1794
    @ajithrandunu1794 8 дней назад +4

    ඔය දෙන්නට සුබ අනාගතයක් sis

    • @janasujja1100
      @janasujja1100  8 дней назад

      ❤️ ගොඩාක් ස්තූතී ….

  • @ViduraWijesekara
    @ViduraWijesekara 20 дней назад +2

    Supiri😍

  • @sajitharan1830
    @sajitharan1830 20 дней назад +2

    Me and my wife came the same trip two and half years ago . This video reminds me the whole journey.

  • @chefcocoa9890
    @chefcocoa9890 5 дней назад +2

    Good luck to you both. Video eka lassanai!

  • @kaminidesilva705
    @kaminidesilva705 8 дней назад +2

    Nice blog. I am from Canada. I just happened to see your blog from RUclips.

  • @leelarathneperera3629
    @leelarathneperera3629 10 дней назад +1

    Enjoyed watching your vedio. All the best

  • @kumaKsmk
    @kumaKsmk 9 дней назад +2

    Very informative video guys 🎉

  • @hiranjanneelawala895
    @hiranjanneelawala895 12 дней назад +2

    Very informative video....Thanks....
    Regards from Hiranjan aiya(Welimada Hospital )

  • @චතුරගිහාන්
    @චතුරගිහාන් 18 дней назад +2

    Supiri Sujith බොක්ක mage ගුරා.....Congratulations.

  • @chamarasampath2302
    @chamarasampath2302 12 дней назад +1

    Nice video guys.. Good luck with your move btw !!! ✌✌

  • @TheGehanushka
    @TheGehanushka День назад +1

    දෙන්නා අපේ ඉස්කෝලේනේ!! එල එල

    • @janasujja1100
      @janasujja1100  День назад

      Ow ow 👊🏻👊🏻👊🏻👊🏻

  • @cyrilpathiranage4273
    @cyrilpathiranage4273 19 дней назад +2

    ඉතාම හොඳට විස්තර කරනව,නොදන්න නොදැකපු බොහෝ තොරතුරු සහ ස්ථාන ගැන දැනගත්ත.

    • @janasujja1100
      @janasujja1100  19 дней назад

      බොහොම ස්තූතියි.. 😊👊🏻

  • @shasheetharajapakse1454
    @shasheetharajapakse1454 10 дней назад +1

    Nice Vlog Sujja & Jana !

  • @cyrilpallegedara192
    @cyrilpallegedara192 10 часов назад +1

    Very interesting. ❤

  • @davisoncinematic4274
    @davisoncinematic4274 6 дней назад +2

    Niyami keep safe drive ☘️

  • @anushkadilshan3899
    @anushkadilshan3899 21 день назад +2

    Welcome to Perth! I recently moved here from Sydney. This is the best decision we have ever made.

  • @premalalmendis4967
    @premalalmendis4967 21 день назад +1

    V good. Short & sweet. Well done!

  • @dilshanmaduranga2178
    @dilshanmaduranga2178 18 дней назад +2

    ලස්සනයි පිලිවෙලයි.
    ස්තූතියි🎉

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 12 дней назад +1

    Wow lasanai, lasana video ekkak Budusaranai

    • @janasujja1100
      @janasujja1100  12 дней назад

      Thank You 🙏

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 11 дней назад

      Ayubowan sir/Madam, Mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa, Sir mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha, dan Avashai cimenthi kotta 25 , valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 k ganna udaw karanna loku pinak ( it will cost Around 85000/- + Bas kuliya 75000/- Total cost Around 160000/- ) Sir mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Suba Dawasak weva Budusaranai

    • @SudeshNanayakkara-x8p
      @SudeshNanayakkara-x8p 11 дней назад

      Ayubowan sir mama Mharagama padinchi kenek, mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa sir puluwannam Chithiya ta kronkit Slab eka sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, mama Chithiya ta yakada kambi kuru okkama gatha dan Avashai cimenthi kotta 25, valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak ( it will cost Around 85000/- + Bas kuliya 75000/- Total cost Around 160000/- ) Mama Chithiya visthara photos evannam puluwannam Sir ge yaluwantha sa family friends la ta WhatsApp group eka ta Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai

  • @jayalathandradi1180
    @jayalathandradi1180 6 дней назад +1

    ඔයාලට ජේසු පිහිටයි 🧡🙏

    • @janasujja1100
      @janasujja1100  6 дней назад

      ❤️ බොහොම ස්තූතියි ! 😊

  • @samithrajapaksha
    @samithrajapaksha 4 дня назад +1

    I also live in Esperance.

    • @janasujja1100
      @janasujja1100  4 дня назад

      Wow! Such a beautiful town! Summer ekedi thawath wedipura lassana ethi neda

  • @thakshilaninirupamaamarako7993
    @thakshilaninirupamaamarako7993 21 день назад +1

    Nice one Janani. Like your voice ❤❤

    • @janasujja1100
      @janasujja1100  21 день назад +1

      Thank You Nirupama 👊🏻👊🏻

  • @palitharanwala3097
    @palitharanwala3097 15 дней назад +2

    හොඳ උත්සාහයක්, සුබ පැතුම්
    ගොඩක් දේවල් මගහැරුණු නේද?
    Road train ගැන කියන්න තිබුනා සහ පෙන්නන තිබුණා. Camera වේගයෙන් කරකවන එක බලන් ඉන්න අයට අපහසු වෙනවා. Kalgoorlie පැත්තත් cover කරන්න. Well done ❤

    • @janasujja1100
      @janasujja1100  15 дней назад

      Thank You So much. api Try karanawa meeta wada hondata video hadanna . Thanks you so much for your honest feedback.. ❤️

  • @sdvlog69
    @sdvlog69 21 день назад +6

    ගියා වගේම ආයෙත් එන්න ඕනෑ කියලා මතක් වෙද්දී 😂 Agriculture වැඩි Perth වලද, Melbourne වලද. All the best අන්තිමේ දන්නේ ආයෙත් යන්නේ නැහැ කියලා 😢

    • @janasujja1100
      @janasujja1100  21 день назад

      👊🏻👊🏻👊🏻😢 Agree culture lands loku WA wala.

  • @Manjula-i6h
    @Manjula-i6h 21 день назад +1

    එක සුපිරි ❤️ බුදුසරණයි

  • @gihandon4470
    @gihandon4470 20 дней назад +1

    Nice Öne Guys. Keep it up ❤🎉

  • @kgkc9006
    @kgkc9006 9 дней назад +1

    එල මචන් ජය වෙවා ❤

  • @namalramanayake8245
    @namalramanayake8245 21 день назад +1

    Supiri suji ayya...❤❤

  • @hemaohgod6098
    @hemaohgod6098 День назад +1

    Scene Rotation sequence ඉකමන් වැඩියී.

    • @janasujja1100
      @janasujja1100  10 часов назад

      Thank you Honest Feedback ekata. Api next videos waladi hada gannam ..🙏🙏🙏

  • @ishanthakalugampitiya2778
    @ishanthakalugampitiya2778 22 дня назад +1

    Patta video eka sujja aiya❤

  • @rohanranjith6308
    @rohanranjith6308 6 дней назад +1

    Very beautiful road

  • @nishanmadushanka4587
    @nishanmadushanka4587 21 день назад +1

    Good job guys ❤

  • @PasanRakhithaEkanayakaERPZone
    @PasanRakhithaEkanayakaERPZone 19 дней назад +1

    Superb❤

  • @ashithadilshan8725
    @ashithadilshan8725 5 дней назад +2

    Gutd grip චැනල් එකත් බලන්න 6000km adelaide - brisbane තනියම යනව ❤😊

    • @janasujja1100
      @janasujja1100  5 дней назад

      Ane thank you! Ada thamai e channel eka dekke! Eka maru

  • @gunendrakumari418
    @gunendrakumari418 21 день назад +1

    Welcome to Perth.

  • @eye8252
    @eye8252 День назад +1

    Whatever syarts comes to an end

  • @sanka.m
    @sanka.m 9 дней назад +1

    I have driven Adelaide to Queensland within 26hrs.(for work purposes)

  • @upalihettiwattage8911
    @upalihettiwattage8911 5 дней назад +1

    Very good
    😂❤❤❤❤❤❤❤❤

  • @asankadissanayake8016
    @asankadissanayake8016 22 дня назад +2

    Wow very nice video🎉👍

  • @HellodreamersLK
    @HellodreamersLK 19 дней назад +1

    Aaaws 🥺 ada oyalage video ek suggest uneeh ❤ mula idnma bluwa. Ikmaninma enw mmt perth wlata 🥰

  • @aruna6244
    @aruna6244 21 день назад +1

    Adooo supiriiii ...

  • @Denumamawatha
    @Denumamawatha 14 дней назад +2

    super bb

  • @roseannefernando5220
    @roseannefernando5220 22 дня назад +1

    Good luck ❤❤

  • @dharmarathnapeiris5853
    @dharmarathnapeiris5853 20 дней назад +1

    Apith Melbourne wala idala Edilad walata ape duwage saha puthage wahane giya.ithin apata harima sathutak ema gamana.

  • @RangathilakaSenadera
    @RangathilakaSenadera 16 дней назад +1

    Very good මේ පුගොඩ .

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes 18 дней назад +2

    මමත් ඉස්සර හිතුවා ඔය ගමන යන්න. දැන් ඉතින් වයස වැඩි.

  • @thamaradissanayake2700
    @thamaradissanayake2700 12 дней назад +1

    Ettatama balanna deyak neti taram. kisima lassanak nehe welicha gas kolan saha kaantare witarai KM dahas ganak yanwa iwarayak nehe

    • @janasujja1100
      @janasujja1100  12 дней назад

      Ow eka eththa. Eka digata drive karana eka harima exhausting. Me peya bagen mama pennala thiyenne dawas 7ka journey ekak ne. Ithin kelewe giya kotasa meke nehe

  • @PriyankaMalkanthi-z6e
    @PriyankaMalkanthi-z6e 4 дня назад +1

    සුපර්

  • @Agro9494
    @Agro9494 14 дней назад +2

    🖤

  • @SahanTheMighty
    @SahanTheMighty 21 день назад +1

    💙 Welcome to Perth

  • @shanthaliyanagama509
    @shanthaliyanagama509 22 дня назад +2

    Excellent

  • @donrajakarunaranjithkodika7583
    @donrajakarunaranjithkodika7583 21 день назад +1

    Well done
    Janax Sujja

  • @ranshibandara
    @ranshibandara 2 дня назад +1

    Coober pedy vedio ekak karanna

    • @janasujja1100
      @janasujja1100  2 дня назад

      Aniwaryen yanawa dawasaka! Thawa tika kalekin. Ethakota video eka dannam

  • @manojrans3529
    @manojrans3529 16 дней назад +1

    මම පර්ත් සිඩ්නි ගියා දවස් 3....4200km

  • @sanjayaranaweera-t2e
    @sanjayaranaweera-t2e 22 дня назад +1

    මරු

  • @mahindapitiyage2881
    @mahindapitiyage2881 19 дней назад +1

    ❤❤👍👍

  • @Rudeboii111
    @Rudeboii111 10 дней назад +1

    Eka nam maaarama experience ekak wenna athi neda akke …. Hithaganna amarui kohomada ehma drive kare kiyala aiya ….

    • @janawithsujja6517
      @janawithsujja6517 10 дней назад

      ow macho. eka mara experience ekak. eka 7 days aran rest kara kara giyama fun . amaruwak naa.❤🎉

  • @inranasingha
    @inranasingha 18 дней назад +1

    පට්ට

  • @52545320
    @52545320 17 дней назад +1

    Oya giyata apahu enava 😋 ha nedda...

  • @ceyloncyclepayanangal6055
    @ceyloncyclepayanangal6055 11 дней назад +1

    👍👍🇱🇰🇱🇰

  • @samsonn.b.4299
    @samsonn.b.4299 17 дней назад +1

    Super

  • @sisirakumara9404
    @sisirakumara9404 13 дней назад +1

    ❤️

  • @Chandanaparanagama-oy6ct
    @Chandanaparanagama-oy6ct 18 дней назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @Justthethreeofus2024
    @Justthethreeofus2024 22 дня назад +1

    So where in perth are yall are now???

    • @janasujja1100
      @janasujja1100  21 день назад

      Closer to the city.. 👍👍

    • @Justthethreeofus2024
      @Justthethreeofus2024 21 день назад

      @janasujja1100 oh I see, so y'all going to reside north of the river or south ...???

  • @kaveendrarandeera1401
    @kaveendrarandeera1401 19 дней назад +1

    Ai Perth walata giye ?

  • @AnnaCunningham-m3c
    @AnnaCunningham-m3c 22 дня назад +1

    What is the reason for leaving Melbourne

  • @Atahualpa-king
    @Atahualpa-king 3 дня назад +1

    මෙල්බර්න් ඉදන් පර්ත් දවස් 7ක් පුක් ගැහුවද බන් ?
    යුරෝප වරෙන් ට්‍රැවල් කියන්නේ මොකද්ද කියල උබලට කියාලා දෙන්න

    • @janasujja1100
      @janasujja1100  3 дня назад +1

      😀👊🏻👊🏻 dawasaka ennamko Europe wala

  • @NiroshanVJ-b2d
    @NiroshanVJ-b2d 22 дня назад +1

  • @supeshalasanjalee7794
    @supeshalasanjalee7794 22 дня назад +1

    ❤🎉😊

  • @nadunanjana3147
    @nadunanjana3147 17 дней назад +1

    කි.මි.1000 ක් එක දිගට එන්න ඉන්ධන ඇතිද.... වාහනය කැඩුනොත් මොකද වෙන්නේ

    • @janasujja1100
      @janasujja1100  17 дней назад +1

      1000 km එක දිගට යන්න ඉන්ධන මදි. පෙට්‍රල් ස්ටේෂන්ස් තියෙනවා. තනියම හෝ මග එන වාහනයක උදව්වෙන් හදාගන්න වෙනවා. නැත්නම් ලොකු මුදලක් වැය කර වාහනය Tow කරගන්න වෙනවා. සමහර කැඩුන වාහන අතරමං කර යනවාලු Tow කරනවාට වඩා අලුත් එකක් ගන්න එක ලාබ නිසා…

  • @nilukasanjeewani5499
    @nilukasanjeewani5499 18 дней назад +1

    Mage husband awe dawas 3nen Wagga Wagga idala

  • @samjoseph723
    @samjoseph723 21 день назад +1

    Nicely explained. ඔයාලගෙ ගමනට කීයක් වියදම් උනාද? V6 එකකට පෙට්‍රල් ඇකමඩේෂන් කෑම ඔක්කොම.
    I want todo this trip too.

    • @janasujja1100
      @janasujja1100  21 день назад +2

      Fuel - 825 Aud
      Accommodation - 655 AUD ( ADL accommodation did not cost us)
      Groceries- 245 AUD
      Meals - 180 AUD
      English walin api video ekak dala thiyenawa in the channel “Jana with Sujja” eke cost breakdown ekak kala. Kemathi nam balanna..

    • @janasujja1100
      @janasujja1100  21 день назад +1

      Good Luck with your trip !! 👊🏻

    • @samjoseph723
      @samjoseph723 21 день назад +1

      @@janasujja1100 good luck with Perth.❤❤❤❤

  • @asankadissanayake8016
    @asankadissanayake8016 23 дня назад +1

    ❤❤❤❤

  • @daharatheruwandi1445
    @daharatheruwandi1445 21 день назад +1

    Math Perth wlt move wenna hithan innwa eth mechchra risk ekk thaniyma gnna baa kyl mt hithenw. Eth car ekt mokada krnne kyl hithagnna baa

    • @janasujja1100
      @janasujja1100  20 дней назад

      Car Eka Trust karanna puluwan nam risk ekak nehe. Namuth, Thaniyama drive karanawata wada kath ekka jari ena eka thamai honda. Anith kenata fly karan apahu yanna puluwan ne..

    • @sajitharan1830
      @sajitharan1830 20 дней назад +1

      You can put your car into vessel 🚢 and pick it uo from perth. We had two cars and i drove one and the other i dropped into a vezzel

    • @daharatheruwandi1445
      @daharatheruwandi1445 20 дней назад

      @@sajitharan1830kohomd krnne eka kawada contact krnna ona

    • @janasujja1100
      @janasujja1100  19 дней назад

      Also there are Car Career companies they will transport the car by a truck.. There’s one near Derrimut area . Search on Google.

  • @angelofernando3057
    @angelofernando3057 4 дня назад +1

    Koheda ma indiyaweda

  • @janakakumara3234
    @janakakumara3234 16 дней назад +2

    job හොයාගන්නැතුව ඇයි අස්වෙලා ආවේ

    • @janasujja1100
      @janasujja1100  16 дней назад

      Ehedi apply kalata hama une ne 😟😟

  • @accnepal5770
    @accnepal5770 16 дней назад +1

    Gon Katha, Auusie lokuda....

    • @janasujja1100
      @janasujja1100  16 дней назад

      Ow godak lokui. Lankawe size eka wage 118 gunayak asanna washahen lokui . Thanks.

  • @noellalith7755
    @noellalith7755 8 дней назад +1

    Oyalata toilet yanna uwamana uneema nadda

    • @janasujja1100
      @janasujja1100  7 дней назад

      😀 at least 100km walin toilets thiyenawa. Petrol stations wala toilets thiyenawa.

  • @Arjuna34100
    @Arjuna34100 17 дней назад +1

    austrayliyaaavey praantha (provinces) nae, cheenaya saha canadaava vagey ratavalwalata saapeykshava! thiyenney janapada (states)...........

  • @himindukumuditha4067
    @himindukumuditha4067 11 дней назад +1

    😍🩷

    • @janasujja1100
      @janasujja1100  10 дней назад +1

      @@himindukumuditha4067 👊🏻👊🏻❤️

  • @boruwaepa5435
    @boruwaepa5435 22 дня назад +2

    Athi oi gon joke.

  • @kdcwd5104
    @kdcwd5104 4 дня назад +1

    Good luck ❤

  • @Sarada588
    @Sarada588 16 дней назад +1

  • @poorni8063
    @poorni8063 22 дня назад +1

    ❤❤

  • @stokestudy
    @stokestudy 4 дня назад +1

  • @leeshu8426
    @leeshu8426 19 дней назад +1

    ❤❤❤❤

  • @susanthaliyanachchi8480
    @susanthaliyanachchi8480 3 дня назад +1

    ❤❤

  • @roshannaweesha19481
    @roshannaweesha19481 15 часов назад +1