Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️
සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏
@@DineshAPathum ❤️❤️❤️❤️
yes
උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️
මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීමනම්...❤️❤️❤️❤️
කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍
නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම
අනිවා එකඟයි❤️💪
බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰
@@bhagyasampath8670 ගොඩාක් ස්තූති
සත්තකින්ම
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේකාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේමළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේදෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේබුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ලමේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ලලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළහැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ලවන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර තගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ තසඳරැස් ගලන විට තෙරපී සෙවණ ම තඑක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ තදෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේපවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේමොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේමගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේසන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී මකෙම්වර දවස්වල පානින් සැරසී මවන අතු කඩා ගස් දෙබලක දැවටී මමා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී මසාගත වසංගත හා එන නියඟ වලින්සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්එන මේ පිරිස සැරසීමට නුවණ මලින්පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැනඅහුමුලු නෑර සිය අණසක පතුරු වනබලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙනමේ අය රකිනු මැන යන එන සියලු තැනපත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැනමීමුන් මදින් මත්වී අං මදින තැනවැව්වල මිනී කන කිඹුලන් ගැනද දැනමේ අය රකිනු මැන යන එන සියලු තැනමා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැනඅලි කොටි වළස් මුළු කොළහල කරන තැනනිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙනබලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන - විමලරත්න කුමාරගම
What a great blessing in there 🙏🙏
නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙
ගොඩාක් ස්තූති මල්ලි.
Solo hiker komlo
@@duleeppriyalalofficial6400 ❤🌿💙
අයියා ❤️🙂
මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක් #solo_hiker #dinesh_a_pathum
නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!
මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️
oyageth video patta bro
Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa
❤❤❤❤
ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා....බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷
ලොවම එපා වී ලොවම කලකිරීතැවී දැවී හිදිනා වේලේ..ඔබේ දයාබර එකම වදනකින්මගේ ආත්මය සුවපත් වේ..❤
අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා.මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ.දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා. ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ.ඒකට ගොඩක් පින්!!මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි. ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.
සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊
වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️
මාත් එහෙමයි 😂😂😂😂🙈
ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇
මාත් 🙂
මාත්
මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃
මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..
ඒක කියවල මේක බලනකොට තමා මරු
ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡
Math adarei pelenna.
මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.
අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃
සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️
වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..
ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰
Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤
ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻
අනිවා සහෝ 😁😁🥰
ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා
ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා
ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏
තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️
අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .
නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻
මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀
ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්
කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪
❤️
ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿
වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරයට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.
දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️
Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.
ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸
බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා
ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸
අම්පාර මගේ ගම❤❤❤
ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️
🍃❤️
එල🤩🤩
ගොඩාක් ස්තූති මල්ලො
මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට
නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷
අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්
Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚
ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️
ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි
උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️
සුපිරි අයියේ
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️
ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏 ස්තුතියි දිනේෂ්,❤️ඔබට පිං 🙏
ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕
මඩු - සීකස් ඉතා අනර්ගයි දිනේෂ් ඔබලාට ජය !
මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪
මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best
ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤
ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏
ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි
@@DineshAPathum ❤
අපිට යන්න අමාරු තැන්වල ........ඒත් හැබැහින් ගියා වගේ සතුටුයි.මේ ලස්සන පාරාදීසයේඇවිද යන්නට ඔබට ශක්තිය ලැබේවා.......
වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤
ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤
ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...
වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️
ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️
ඒ කටහඩ...මරු
මේ තියෙන හිනාව,කතාව නිහතමානීකම වගේම අපේකම හරිම වටිනවා අයියේ. හරි ආසයි ජීවිතේ විදින්න මේ සුන්දරත්වය එක්ක. යන්න බැරි උනත් අයියට පිංසිද්ද වෙන්න බලලා හරි සතුටු වෙන්න පුලුවන් උනා. ♥️
දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕
ayeth ahala...gammak thama
මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය
කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹
ඔබේ ප්‍රාර්ථනාව එසේම වේවා අපේ ප්‍රාර්ථනාව එසේමයි
4:42 අයියනායක පද්‍ය පන්තිය ගැන අයියා කියන්නෙ.ඒකෙ කියන්නෙ නුවර කලාවිය මිනිස්සු සංහිඳ නම් ස්ථානය ක ප්‍රදේශයේ අරක් ගත් දෙවියන් වෙන අයියනායක දෙවියන්ට තමන්ගෙ දුක ඔය විදිහට ම ගහක කොල අතු එල්ලලා කියනව කුමාරගමයන් තමන්ගෙ මුලින්ම දුශ්කර පත්වීමෙදි ලබපු අත්දැකීමක් විදිහට ...අයියා ඒක මතක් කෙරුව නිසා මේ කීවේ .....😌✋හැමදාම වගේ ම යන්න හීනෙන් හරි නොහිතෙන තැනකට එක්කන් යනවට ගොඩක් ස්තූති අයියේ...😌❤️ඒ වගේ ම හැමෝම පරිස්සමෙන් බලාගන්නවට නිහඬ ලොකු පීරිස් ට මගේ ප්‍රණාමය 😌✋... අයියා ගෙ ට්‍රැවල් වීඩියෝ යනු අවාරේ සිරිපා කරුණාවේ සිට මාගේ ඇබ්බැහියකි..😁..travel videos වල ඇබ්බැහි කරවන සුළු වෙනස් වූ මානය DAP Productions ඔයා ට ජය අයියේ ✌
“මේ සුන්දරත්වය වචන වලින් කියා නිම කල නොකැකියි,මෙය අදටත් මතුවටත් මතු අනාගතයටත් මෙලෙසින්ම සුරැකී තියේවා"දිනේශ්ගේ මෙන්ම අපගේත් ප්‍රාර්ථනය !!
ලොකු පිරිස් 😝ලකේගල නැගපු වීරයා 💙❤️
Army bessoth ethin gindara tamai.
ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍
හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝
අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤
මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .
අපෙ ගමේ සුන්දරත්වය ☺️
ආයෙමත් එන්න ඉන්නෙ.. පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
එද්දි අනිවාර්යයෙන්ම කියන්න අපිත් එනො යන්න ඔයාලා එක්ක ☺️
ආසම.දේ සංචාරය උනාට යන්න සල්ලි කේස් 😕 එත් මෙහෙ ආවොත් කියන්න යන්න එනො අපිත්☺️
ජයෙන් ජය
මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️
Api nodanna than walata oya apiwa දැනුවත් karanawa oyata ගොඩක් pim
බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰
ගොඩාක් ස්තූති නංගි. ❤️🌿
Thank you oyata apiwath aran giyata.තවත් me wage වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා
මාරම අත්දැකිමක් එක ඔය මඩු ගෙඩි වෙලලා පිටි ගන්නවා කැම වර්ග එහෙම හදනවා❤
Thanks dinesh ..ඇත්තටම දකින්නට ලැබීම සතුටක් .ඔබලාගේ මහන්සියෙන් අපි හෙමොටම සතුටක් දෙනවා...වචනයෙන් කියා නිම කරන්න බෑ..
❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤
බුදුසරණයි
සුන්දර ගමනාන්තයකට රැගෙන ගියාට ගොඩක් පින්
මගෙත් ප්‍රාර්ථනයත් අනාගතයට ආරක්ෂා වී පවතීවා....
වචන නෑ කියන්න 🥰💙💛🇱🇰ලේසි පහසු වැඩක් නෙවෙයි වාලිඹේ අපේ රටේ වියලි කලාපයත් උඩරට වගේම ලස්සනයි.. ගොඩක් පින් අයියා මේ ලස්සන පෙන්නුවට ටීම් එකටම.. පරිස්සමට 💛💙🌼
Baladdi bayai..Parissamin yanna…Eee athdakiima apita dunnata sthuthiii sahodaraya♥️
අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️
නියමයිනේ
මේ සුන්දරත්වය අදටත්, හෙටටත්, මතුවටත් මෙලෙසම පවතීවා...එයයි අපගේත් ප්‍රාර්ථනය...❤️🥺🇱🇰
බෙහෙවින්ම ස්තූති .... ❤️🌿👏
ඒ හමුවෙන මිනිස්සුන්ගෙ සහ දිනේෂ් අයියගෙයි තියෙන පුදුමාකාර මනුස්සකම එකට මුන ගැහුනම පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නෙ... ඒ අද්දැකිම අපිට ළගා කරල දෙනවට අයියට ගොඩක් පිං ඔබ වැදුව දෙමාපියන්ටත් ගොඩක් පිං..
දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️
අනේ අයියෙ..හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අයියෙ මේ වීඩියෝ බලනකොට.ඔයාට පිං....♥️
දැනුනා බන් අපේ කම.... නැතිවෙන උරුමය... ගොඩක් පිං මේ අද්දැකීම අපිට දුන්නට... බුදුන්ගෙ සරණයි අපේ කොල්ලො හතරදෙනාට🙏🏻 මගෙ එකා දිනේශ් උබ කතා කරන කොට උබේ මනුසාකම... එ වගේම සුන්දරත්වය ලේවලටම කිදාබහිනවා..✌️
අපේ යක්කු බුදු සරනයි
මාර ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙදෙනාටම 🙏💐☸️ ❣️💚❤️🔥🧡
මරු අපේකම ගැබ්වෙච්ච තරුණ ජවය, ජය වේවා
සතුටුයි අපිට හරි සතුටුයි යන මගටදිරිය ලැබේවා තව තව ඔබේ වතටදැනුවත් කරන ලොව ඔබ මේ ලෙසටදෙන මේ දසුන් අගනේ මගේ මව්රටට
සුපිරි සුපිරි නියමයි හොඳේ...
සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪
ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿
@@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤
වාලිඹේ කදු මුදුනෙන් දුන් දිනේෂ්ගේ ප්‍රාර්ථනාව ඉටු වේවා🙏🙏🙏❤️❤️❤️
වෙනදා වගේම ත්‍රාස්‍යජනක ගමනක් 🔥පරිස්සමෙන්.❤️ජයවේවා..❤️🔥
මගෙ අසම හිනෙ ඔක අයියා අයියා ලස්සනට කරන් යනවා මට අයියලා එක්ක එකතු වෙන්න පුලුවන් නම් ❤️
"මං මේ මහන්සියෙන් හීන මවනවා. ඔය කදු මුදුනෙත් උඩට ඇවිල්ලා,පොඩි ගිනිමැලයක් ගහගෙන, මේ පැත්ත ඈතට පේනකන් බලාගෙන ඉන්න හැටි" අතිවිශිෂ්ටයි දිනේශ් අයියේ 🇱🇰 💚🍃👣🚶❤️
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
ලස්සන ගමනක්❤️ගෙදර ඉදන් බලන අපිටත් ලස්සන අත්දැකීමක් ❤️ මහන්සි වෙලා කොහොම හරි කදුමුදුනට නැග්ගම දැනෙන හැගීම අපිටත් දැනුනා❤️ ලංකාව කොච්චර ලස්සන රටක්ද..පරිසරය රැක්කොත් මේ හරිත වර්න අපෙ ලක්මාතාව තව තවත් විරාජමාන වේවි 💚💚 අදත් හරිම ලස්සනයි ජය වේවා ❤️🙏
බෙහෙවින්ම ස්තූති . . සුන්දර රටක සුන්දර අදහස් ඇත්තන්
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම.🙏❤
මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම-ඒ වචන ටික පට්ට ,හිතට වැදුනු තැනක් ❤️❤️❤️
,ඇත්තටම ලස්සනය්
මීකිරි දීපු මහත්මයා ගැන පට්ට දුක හිතුනා... මේක තමයි අපේ මිනිස්සුන්ගේ මනුස්සකම...❤️❤️❤️❤️❤️
සත්තකින්ම... මහ පුදුමාකාර මනුස්ස කමක් තියෙන මිනිස්සු.. ❤️🇱🇰👏
@@DineshAPathum ❤️❤️❤️❤️
yes
උදෙ යන කෙනා රෑට එන්නෙ අලි ඉන්නවා කොටි හරක් පැටව් කනවා ඔහොම තමා මිනිස්සු මෙහෙ ජීවත් වෙන්නෙ ☺️
මී කිරි දීපු සහෝදරයා මේ පාර මාලිමාවට
අහම්බෙන් දැකපු එක වීඩියෝ එකකින් මේ චැනල් එක දැකලා රැයක් දවාලක් නැතුව හුස්මක් කටක් නොගෙන හැම වීඩියෝ එකක්ම බැලුවා..මාර සංයමයක් ආටෝප ටිප්පනි නැතී ඉතාම හරවත් පැහැදිලි කිරීමක්..දිනේශ් අයියේ..ඇත්තටම දැන් ඔයා මගේ ජීවිතේ උදාන චරිතයක් වගේ...ඔයාගෙ වීඩියෝ එක බැලුවම ඉතින් මම එතනට ගියා වගේ තමා හැගීම
නම්...❤️❤️❤️❤️
කවද හරි අයියගෙ channel එක ලංකාවේ හොදම travelling channel එක වෙනවා කියන එක නම් සථිරයි... 😍😍
නැත්තම් කැලේ යන එකම කොල්ලා අලි වලස්සු එක්ක අවදනම
අනිවා එකඟයි❤️💪
බෙහෙවින්ම ස්තූති ... ❤️🌿🇱🇰
@@bhagyasampath8670 ගොඩාක් ස්තූති
සත්තකින්ම
සෙවණැලි අවදි නොම වන වැව් ඉවුරු කො ණේ
කාලය විසින් හෑරුව නුග ගසක බෙ ණේ
මළකා කළුව ගිය ආයුධ කැබලි පෙ නේ
දෙවියෙක් නැතද මෙහි බලයක් තිබෙනු දැ නේ
බුදු ගුරු ශනි හිරුට හිමි හැම දවස් ව ල
මේ සන්හිඳේ එළියක් ඇත සවස් ක ල
ලෙඩ දුක්වලින් මිදුමට බාරයක් ක ළ
හැම දෙන එතැන රැස්වෙති ගම ගෙවල්ව ල
වන පෙත දැවෙන විට වැද මළ හිරුගෙ ර ත
ගණ'ඳුර වසන විට ආලෝකයෙහි නෙ ත
සඳරැස් ගලන විට තෙරපී සෙවණ ම ත
එක දෙවියෙක් නොවේ දාහක් එතන ඇ ත
දෙවි දේවතාවුන් සැරි සරන මහ ව නේ
පවතින බලය ඇඟ ලොම් කුඩකටද දැ නේ
මොළයෙන් තමා ලෝකේ සුවය වැනසු ණේ
මගෙ ගැරහුමට නැත ඒ පිරිස යොමු වු ණේ
සන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
කෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
සාගත වසංගත හා එන නියඟ වලින්
සහනය පතා වන දෙවියන් ළඟට කෙළින්
එන මේ පිරිස සැරසීමට නුවණ මලින්
පෙළෙඹෙන අයට අනුකම්පා කරමි මුලින්
ගංගොඩ වටා මෝරන වන ලැහැබ මැන
අහුමුලු නෑර සිය අණසක පතුරු වන
බලවත් අය්යනායක, දෙන ගොදුරු ගෙන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
පත්තෑ ගැටුස්සන් දෙබරුන් සිටින තැන
මීමුන් මදින් මත්වී අං මදින තැන
වැව්වල මිනී කන කිඹුලන් ගැනද දැන
මේ අය රකිනු මැන යන එන සියලු තැන
මා පිල් පිඹුරු නයි පොළඟුන් සිටින තැන
අලි කොටි වළස් මුළු කොළහල කරන තැන
නිතරම ඔබ පුදන මේ අය ඇඳින ගෙන
බලවත් දෙවිතුමනි දිව රෑ රකිනු මැන
- විමලරත්න කුමාරගම
What a great blessing in there 🙏🙏
නැවතත් සුපුරුදු රිද්මයට ජය වේවා දිනේශ් අයියෙ ❤🌿💙
ගොඩාක් ස්තූති මල්ලි.
Solo hiker komlo
@@duleeppriyalalofficial6400 ❤🌿💙
අයියා ❤️🙂
මං දැක්ක ලංකාවේ හොදම traveling chanel දෙකක්
#solo_hiker
#dinesh_a_pathum
නිහඬ ගමන් සගයා... "ලොකු පීරිස්"!!
මෙවැනි පුතෙක් මෙලොවට බිහි කරපු ඒ රත්තරන් අම්මට ගොඩාක් පිං 🙏 සොබාදහමේ රැකවරණය නිරතුරවම ඔබ සමඟයි ❤️🙏❤️
oyageth video patta bro
Oyage videos hama akkma balanawa gdk lassnaii soba dahamata adaraya karana obatath soba dahame rakawaranaya labenawa nirathuruwa
❤❤❤❤
ගොඩාක් පිං.. මේ වචන ටිකම මට සම්මාන සියයකට වඩා වටිනවා. ❤️👏🥺
වීඩියෝ එක පටන් ගත්ත වෙලේ ඉදන් කමෙන්ට් එකක් දාන්නම හිතෙනවා පස්සෙ හිතාගත්තා... ඉවර වෙලාම දානවා.... කියලා.... අනේ සඳගලතැන්නෙන් සිරීපාදේ ගිය සෙට් එකේ වීඩියෝ එකක් එනකම් බලන් ඉඳියේ තැන්කූ දිනෙෂ් අයියා....
බඩා ඉමංක ලොකු පීරිස් ඔයාල නියම චරිත ....... බඩා❤❤ ....🤭🤭🤭🤭 මරු හොදේ ඊලඟ එකේ කොම හරි ලොකු පීරිස් අයියව හිනස්සමු හොදේ .... ට්‍රැවල් නම් දිනෙෂ් ✌ අයියම තමා.....❤... සොබාදහමේ ලස්සනම වීව්ස් එක්ක අපිට තවත් වීඩියෝ ගේන්න ශක්තිය ලැබෙන්න ඕනී.... බුදු සරණයි අයියේ ☺️ පරිස්සමින් ඉන්න 😷
ලොවම එපා වී ලොවම කලකිරී
තැවී දැවී හිදිනා වේලේ..
ඔබේ දයාබර එකම වදනකින්
මගේ ආත්මය සුවපත් වේ..❤
අපේ ලංකාවේ කොහේ කොතැනක ගියත් අමුතුම රහක් තියෙනවා.
මේ ශුෂ්ක කලාපයේ රහ හරි වෙනස්.හැබැයි ගොඩ දෙනෙක් එච්චරම කැමතිත් නෑ.
දින්නා ඔයා ඒ රහ හරියටම ඉස්මතු කරලා පෙන්නුවා.
ඒ සොබාදහම ඇති සැටියෙන් අමු අමුවේ ඔයාලා වින්දා. ඒක තමයි අපිටත් එය එලෙසින්ම විදගන්න පුළුවන් වුනේ.
ඒකට ගොඩක් පින්!!
මේ සොබාදහමට ඔච්චරම ගෞරවයෙන් ආදරයෙන් සලකන පිරිස ඉන්නේ ඉතාම අතලොස්සයි.
ඒ නිසා කරන වැඩ සියල්ලකදීම දින්නා ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමටම සොබාදහමින්ම ආදරේ ආරක්ෂාව ආශීර්වාදය ලැබේවා, මෙවන් තැන් සොයායාමට තවත් ශක්තිය දෛර්යය ලැබේවා!! කියල ප්‍රර්ථනා කරනවා.
සුපිරි වදනක් කිව්වා.. 😍🤭 “අපිව කෙල්ලන්ටනම් වට්ටන්න බැරිවෙයි, කන්දක් තරණය කරගන්න බැරිවුනොත් වැටෙනවා ඇරෙන්න..”😃😊
වචනයක්වත් කතා කරන්නැති හැමවෙලේම රවාගෙන ඉන්න ලොකු පීරිස්ගෙ මම ලොකු fan කෙනෙක් 😂💥🤙💪 🏞️
මාත් එහෙමයි 😂😂😂😂🙈
ලොකු පීරිස් තාත්තා කෙනෙක් වගේ කියලා මට හිතෙන්නේ.ළමයි ටිකක් බලාගන්නවා වගේ .ලකේ ගල මතකද යන්න අමාරු තැනක් මුලින්ම යන්නේ එයා.ආරක්ෂිතයි නම් යන්න අවසර ලැබෙනවා.රවාගෙන හිටියට ආදරණිය චරිතයක් ❤️😇
මාත් 🙂
මාත්
මමත්... මේක ඇත්තටම හිනා වෙලාම නෑනෙ 🤣😃
මැකීගිය දඩමං වගේම වන සරන පොත් දෙකම කියවලා ආසාවට වගේ ආදිවාසීන් ගැන හොයන්න හිතිල google search කරනකොට තමයි මේ video එක දැක්කෙ.එතන ඉඳන් මේ video එක ඉවරවෙනකන් හරිම ආසාවෙන් බලන් හිටියෙ.ස්පිට්ල්ගේ පොත්වල මේ හෙලගැන විස්තර කරද්දි නිකමටවත් හිතුනෙ නෑ මේක video එකකින් හරි දකින්න ලැබෙයි කියලා.හරිම ලස්සන වැඩක්.හදවතින්ම සුබපතනවා..
ඒක කියවල මේක බලනකොට තමා මරු
ලොකු පීරිස් 🧡 උහ් නියම නායකයෙක්! පැක් එකේ ඇල්ෆා! අමාරුම එකාටත් වැටෙන්න නොදී ඌවත් ඇදගෙන උඩට එක්ක ගියපු එකා 🧡 ආදරෙයි පැලෙන්න ඔය වගේ මිනිස්සුන්ට 🧡
Math adarei pelenna.
මැකීගිය දඩමං පොතේ සදහන් මෙම ස්ථානය අපට දැකගැනීමට සැලැස්වූ ඔබට ඉතාම ස්තුතියි.
අහේතුවකව මේකට ඇබ්බැහි වෙලා ඉන්නෙ❤️🙃
සොබාදහම විදින එකම හේතුවක් 🌿❤️
වනසරණ සහ මැකි ගිය දඩමං පොත් කියවන විට මා සිතින් මවාගත් තැන් මගේ දෑසෙන් දැකීම ඉතා සිත්ගන්නා සුළුය. බොහොම ස්තුතියි මේ වීඩියෝ එකට.. සුභ පැතුම් දිනේෂ් සහ කණ්ඩායමට..
ලංකාවේ ට්‍රැවලින් වෙනම කෝණයකින් ගේන සුපිරිම චරිතයක්... අපේ දිනේශ් අයියා ❤️🇱🇰
Hi මම දිනෙෂ් ඒ වචනය ඇහැනකොට හිතට නිදහසක් දැනෙනවා❤
ජැක්සන් ඇන්තනී මහත්තයාගේ කලුගග දිගේ වැඩසටහනට නොදෙවෙනි ලෙස මෙසේ මේ දිගහැරුමක් ඉදිරිපත් කරන සහෝදරයා ඔබට සියලු දෙවි රැකවරණයි..බුදුසරණයි 🙏🏻
අනිවා සහෝ 😁😁🥰
ලස්සනයි සහොදරයා ගහට කොලට ආදරෙ මිනිස්සු පරිසරය විදිනවා වගෙම ඒ අයට අරක්ශාත් කරනවා පරිස්සමෙන් ජ්‍ය වෙවා
ලංකාවේ ට්‍රැවලින් වෙනස්ම මාවතකට ගෙනියන සුපිරිම කොල්ලෙක්..❤️❤️ජය වේවා
ගොඩාක් ස්තූති ... ❤️🇱🇰🌿👏
තප්පරක්වත් skip කරේ නෑ ඒ තරම් ආසාවෙන් බැලුවා ❤️
අව්‍යාජ තරුණයා, ඔබේ ගවේෂණ සම්පූර්ණයෙන්ම බලන්න බැරි උනාට ඔබට ආශිර්වාද කරමි .
නැවතුන තැන .... අවාරේ සිරීපාදේ.❤👌🌻
මම නැවතිලා ඉදල පටන් ගත්ත තැන.. බෙහෙවින්ම ස්තූති ❤️🌿🇱🇰
අම්මෝ අයියන්ඩි සෑහෙන වෙළාක ඉදන් බලන් හිටියා..තාම බැලුවෙත් නෑ..අනිවාරෙන් කොහොමත් දන්නවා මේක ලස්සන ගමනාන්තයක් වෙනවා කියලා.ජය වේවා අයියේ🔥👀
ඔය සුන්දරත්වය හැමදාමත් තිබෙවා අපෙ පැතුමත් ස්ත්තුති ඔබටත් දිනෙශ්
කන්දේ අන්තිම ටික යනකොට බලන් ඉන්න අපේ හිතටත් ලොකු බයක් කුහලයක් දැනෙනවා💪 කොහම හරි උඩටම ගියා ම තියන view එක fatta..💪 හැමදාම වගේ අයියගේ මුලු අත්දැකීම ම හැමදාම වගේ අපි එක්ක බෙදා ගන්න එකට අපි ගොඩක් ආදරෙයි❤️💪
❤️
ගොඩාක් ස්තූති ඔයාලා දෙන්නටම... ❤️🌿
වනාන්තරවල පිස්සු නටන මිනිස්සු අතරෙ මේ වගේ පරිසරයට ආදරයෙන් සිරිවිඳින අය දැකීමත් පිනක්. ස්තුතියි අපත් රැගෙන ගියාට.
දිනේෂ් අයියා මටනම් පේන්නෙ SF එකේ කොල්ලෙක් වගේ 😏🔥 වැඩසටහන හරිම ලස්සනයි ජය වේවා! ❤️
Videos කොච්චර දිග උනත් එපා වෙන්නෙ නම් නෑ.පට්ට අසාවෙන් බලනවා.
ඉතාම සංයමයෙන් පරිසරයට ඉතාම ආදරයෙන් ඔබ යන ගමන් ඉතාම සුන්දරයි පරිස්සමින් දිගටම යන්න 👊👊🇺🇸
බෙහෙවින්ම ස්තූති ..... ඔයාලා දෙන සහයෝගය ඉතා උතුම් ලෙස සළකනවා
ඉතාම තදින් හිතට දැනුනු සංචාරකයෙක් දවසක උදව්වක් ඕන වුනොත් දන්වන්න👊🇺🇸
අම්පාර මගේ ගම❤❤❤
ලංකාවේ traveling වෙනස් කරන්න යන්නේ....👣👣 ජය වේවා.....🖤🖤මොකද කියන්නේ...අපේ ලොකු අයියාට ජය වේවා....❤️❤️
🍃❤️
එල🤩🤩
ගොඩාක් ස්තූති මල්ලො
මම භූගෝලය උගන්වන කෙනෙක් පාසලක...ඒත් මම කොකාගල වාලිඹේ හෙල ගෝවින්ද හෙල දැක ගත්තෙ මේ වැඩ සටහන් වලින්...බොහොම ස්තූතියි ඔබතුමන්ලාට
නෙත නොදුටු තැන් සොයා පියතබන ව්ට පෙරට ගල් මුගුරු කටු පදුරු මලක් වේවා සුමට 🌷🌷🌷🌷
අයියේ හැමදාම ඔයාගෙ ප්‍රාර්ථනාව ඉෂ්ට වේවා හදවතින්ම සූභ පතනවා ඔයාට හැමදාමත්
Tv traveling program එකක් උනත් කරන්න සුදුසු සුපිරි දක්ෂයෙක්. නියමයි කතා විලාසයේ ඉදන් හැමදේම. ජයම වේවා දිනේෂ් අයියේ ❤️💚
ගොඩාක් ස්තූති නංගි.. 🤭🌿🇱🇰❤️
ලංකාවෙ ඉපදුනත් නම ඇහුවෙත් මේ වීඩියෝ එකෙන් ඔයාට ගොඩක් ස්තූතියි
උපන් ගමේ වෙලත් මන් වත් ගිහින් නැ... මාර පිනක් ඔහොම තැනකට යන්න ලැබෙන එකත්.. හැමදාම වගේ අදත් ලස්සනයි... ස්වභාවික පරිසරයට ගැලෙපෙන පද ගැලපිල්ල , වාග් මාලාව මාරම සුපිරි .. නියම adventure කියන්නෙ මේවට💞 keep it up අයියේ ❤️
සුපිරි අයියේ
කොච්චර බැලුවත් එපා වෙන්නැහැ අයියගෙ videos .. පරිස්සමට බුදුසරණයි ..👍👍❤️❤️
ඇස් දෙක අහකට නොගෙන එක දිගටම බැලුවා, ඔයාලා මොන තරම් පිං කරලා ඇත්ද අපේ පුංචි දූපතේ ලස්සන තැන් හොයාගෙන යන්න ඒවා දකින්න ඒ සුන්දරත්වය විඳින්න, ඒ වගේම කිසිම දෙයක් වෙනස් නොකරන ඒ ස්වභාවික පරිසරයේ ඇති ලස්සන අපිට බලන්න සලසන ඔබ ඇතුළු කණ්ඩායමට තව තවත් නීරෝගී සුවය සහ දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
මගේ රටට හදවතින් ම ආදරය කරන ඔබ වැනි අය තවත් බිහි වේවා 🙏
ස්තුතියි දිනේෂ්,❤️
ඔබට පිං 🙏
ගමනාන්තයට විතරයි මුල් තැන කෑමට බීමට මුල් තැන නැත. දිනේෂ් 💕❤️💕
මඩු - සීකස්
ඉතා අනර්ගයි දිනේෂ්
ඔබලාට ජය !
මාර පෞරුෂයක් තියන නිහතමානි චරිතයක්...ජය වේවා අයියේ....💪💪💪💪
මං පුදුමෙන් බලාගන ඉන්නෙ ඔයාල පාර හොයාගන යන හැටි මාරයි කියන්න වචන නෑ wish you all the best
ලකේ ගල වගේ හිතෙන්නෙ මට විතර ද. මාරම ලස්සනයි අයියන්ඩි. වචනෙකින් වත් සොබාදහමට හානියක් නෑ ඔයාලගෙන්. පරිස්සමට දිගටම කරන් යන්න අපි ඉන්නවා. ❤
ඉතුරු ටික දැන් බලන්නෙ. ලකේ ගල වගේකියල කීව එක හරි මං 😁🙏
ඔව් මල්ලි.. ලකේ වගේ . පුදුම ලස්සන තැනක්. ගොඩාක් ස්තූති මල්ලි
@@DineshAPathum ❤
අපිට යන්න අමාරු තැන්වල ........ඒත් හැබැහින් ගියා වගේ සතුටුයි.මේ ලස්සන පාරාදීසයේඇවිද යන්නට ඔබට ශක්තිය ලැබේවා.......
වචන හැසිරවීම හරිම ලස්සනයි. හදවතටම දැනෙනවා කතාව දිනේශ් අයියගෙ, ජයවේවා...❤❤❤
ඒ වීව් එක. ❤ මේ අපේ රට ලස්සන මේ විදිහට අපිට විදින්න අයියල ගන්න මහන්සිය ගොඩක් පින්.. මහා සන්චාරකයො හතරදෙනාටම තෙරුවන් සරණයි යන එන සියලු ගමන බිමන දෙවියන් විසින් රකිත්වා ❤
ලංකාවෙ තියෙන හොඳම ට්‍රැවලින් චැනල් එක😍😍 චැනල් කොච්චර තිබ්බත් අපි travel කරලා වගේ දැනෙන්න කරන එකම චැනල් එක💖💖 ජය වේවා...
වෙලාව ගියා දැනුනේවත් නෑ... ගොඩක් ලස්සනයි බලන් ඉන්න ආසයි 😍♥️
ඇත්තටම වාලිම්බෙ ගියා වගේ දැනුනා..කියන්න වචන නැති තරම් ලස්සනයි♥️♥️♥️♥️♥️♥️
ඒ කටහඩ...මරු
මේ තියෙන හිනාව,කතාව නිහතමානීකම වගේම අපේකම හරිම වටිනවා අයියේ. හරි ආසයි ජීවිතේ විදින්න මේ සුන්දරත්වය එක්ක. යන්න බැරි උනත් අයියට පිංසිද්ද වෙන්න බලලා හරි සතුටු වෙන්න පුලුවන් උනා. ♥️
දිනේෂ් @ පැතුම් ,මං සරන්නා ,solo haiker, Travel with chathura , Trip pisso,sailor ආසම Brand තමා 💕💕💕
ayeth ahala...gammak thama
මුල 3නා මගේ ලිස්ට් එකෙත් මුලින්ම ඒ අය
කෙල්ලන්ට වට්ටන්න බැ හොද කතාවක් . ගොඩක් ලස්සනයි අයියේ ආසාවෙන් බැලුවා තෙරුවන් සරණයි ඔයලා හැමෝටම ❤️❤️🌹🌹
ඔබේ ප්‍රාර්ථනාව එසේම වේවා අපේ ප්‍රාර්ථනාව එසේමයි
4:42 අයියනායක පද්‍ය පන්තිය ගැන අයියා කියන්නෙ.ඒකෙ කියන්නෙ නුවර කලාවිය මිනිස්සු සංහිඳ නම් ස්ථානය ක ප්‍රදේශයේ අරක් ගත් දෙවියන් වෙන අයියනායක දෙවියන්ට තමන්ගෙ දුක ඔය විදිහට ම ගහක කොල අතු එල්ලලා කියනව කුමාරගමයන් තමන්ගෙ මුලින්ම දුශ්කර පත්වීමෙදි ලබපු අත්දැකීමක් විදිහට ...අයියා ඒක මතක් කෙරුව නිසා මේ කීවේ .....😌✋
හැමදාම වගේ ම යන්න හීනෙන් හරි නොහිතෙන තැනකට එක්කන් යනවට ගොඩක් ස්තූති අයියේ...😌❤️
ඒ වගේ ම හැමෝම පරිස්සමෙන් බලාගන්නවට නිහඬ ලොකු පීරිස් ට මගේ ප්‍රණාමය 😌✋...
අයියා ගෙ ට්‍රැවල් වීඩියෝ යනු අවාරේ සිරිපා කරුණාවේ සිට මාගේ ඇබ්බැහියකි..😁..travel videos වල ඇබ්බැහි කරවන සුළු වෙනස් වූ මානය DAP Productions ඔයා ට ජය අයියේ ✌
“මේ සුන්දරත්වය වචන වලින් කියා නිම කල නොකැකියි,මෙය අදටත් මතුවටත් මතු අනාගතයටත් මෙලෙසින්ම සුරැකී තියේවා"දිනේශ්ගේ මෙන්ම අපගේත් ප්‍රාර්ථනය !!
ලොකු පිරිස් 😝
ලකේගල නැගපු වීරයා 💙❤️
Army bessoth ethin gindara tamai.
ලොකු පීරිස් ගැම්මට එද්දී අලි කොටි වලස්සු තෙල් කරවල්ලු ඇඹරෙනවා ඇති. 🙈🙈😂 ජයවේවා දිනේෂ් , පීරිස්.. සෙට් එකටම 🙈🙈😍
හදවතෙ නවාතැන්ගත් සොදුරු සංචාරකයා, community post එකෙ දාපු දවසෙ ඉදන් ඒ ලස්සන සංචාරය බලන්න ඉවසිල්ලක් නැතුව හිටියෙ,ස්තුති ඒ සුන්දරම මතක සටහන් අපි එක්ක බෙදා ගත්තට🙏❤️❤️❤️
ඉක්මණට තුවාල සනිප වෙවා ❤️💝
අද පුංචි comment එකක් දාන්න හිතුවා , ඇත්තටම මගෙ අප්පච්චි හරිම කැමති දිනේෂ් අයියගෙ videos බලන්න ඉතින් හැමදාම මගෙන් අහන්නෙ දිනේෂ්ගෙ video එකක් තාම දාලා නැද්ද කියල ,ඉතින් notification ආපු ගමන් මං අප්පච්චිට බලන්න දෙනව , පැයක video එකක් වුනත් skip නොකර බලන්නෙ අනිත් අයටත් ඒ අත්දැකීම් දෙන්න ඔයාලා ගොඩක් මහන්සි වෙන නිසා 🙏ඇත්තටම ගොඩක් ස්තූතියි 🙏 ❤මේ වගෙ අවදානමක් අරගෙන අපිටත් ඒ අත්දැකීම ගේනවට 🔥🔥
ලොකු ගමනක් යන්න සුභ පතනවා Brother ❤❤❤
මගේ තාත්තා මේ වෙද්දි මගෙන් ගොඩාක් ඈතකට ගිහින්.. තරුවක් තරම්ම දුරකට. එහෙව් මට තව තාත්තා කෙනෙක්ගෙන් ලැබෙන ආශිර්වාදය මහ මෙරක්. අප්පච්චිව ආදරයෙන් මතක් කරා කියන්න නංගි. ගොඩාක් ස්තූති .
අපෙ ගමේ සුන්දරත්වය ☺️
ආයෙමත් එන්න ඉන්නෙ.. පුදුම මනුස්සකම් තියෙන මිනිස්සු ඉන්න ගමක්
එද්දි අනිවාර්යයෙන්ම කියන්න අපිත් එනො යන්න ඔයාලා එක්ක ☺️
ආසම.දේ සංචාරය උනාට යන්න සල්ලි කේස් 😕 එත් මෙහෙ ආවොත් කියන්න යන්න එනො අපිත්☺️
ජයෙන් ජය
මගේ පව්ලේ හැමෝම අයියගේ ප්‍රේක්ශකයෝ වෙලා ඉවරයි . දිනේශ් අයියා , ලොකු පීරීස් ඇතුලු කන්ඩායමට ජය ❤️
Api nodanna than walata oya apiwa දැනුවත් karanawa oyata ගොඩක් pim
බලන්න ගත්තා විතරයි .දැනටම දැනෙනවා වෙනම ලෝකේක ගිහින් අතැරියා වගේ .බලලා ඉවර වෙලාම ආයි එන්නම් මොනවාහරි කියන්න 🖤🌿❤️🇱🇰
ගොඩාක් ස්තූති නංගි. ❤️🌿
Thank you oyata apiwath aran giyata.තවත් me wage වීඩියෝ කරන්න ධෛර්යය ශක්තිය ලැබේවා
මාරම අත්දැකිමක් එක ඔය මඩු ගෙඩි වෙලලා පිටි ගන්නවා කැම වර්ග එහෙම හදනවා❤
Thanks dinesh ..ඇත්තටම දකින්නට ලැබීම සතුටක් .ඔබලාගේ මහන්සියෙන් අපි හෙමොටම සතුටක් දෙනවා...වචනයෙන් කියා නිම කරන්න බෑ..
❤❤❤❤❤❤ ජය වේවා දිනේෂ් මල්ලි දළදා සමිදු පිහිටයි හොඳින් ඉන්න ❤❤❤❤❤❤
බුදුසරණයි
සුන්දර ගමනාන්තයකට රැගෙන ගියාට ගොඩක් පින්
මගෙත් ප්‍රාර්ථනයත් අනාගතයට ආරක්ෂා වී පවතීවා....
වචන නෑ කියන්න 🥰💙💛🇱🇰
ලේසි පහසු වැඩක් නෙවෙයි වාලිඹේ
අපේ රටේ වියලි කලාපයත් උඩරට වගේම ලස්සනයි..
ගොඩක් පින් අයියා මේ ලස්සන පෙන්නුවට ටීම් එකටම.. පරිස්සමට 💛💙🌼
Baladdi bayai..
Parissamin yanna…
Eee athdakiima apita dunnata sthuthiii sahodaraya♥️
අයියා පුලුවන් නම් english subtitles දන්න..මොකද ඔයාගේ travel එක් international level තියනවා... ලංකාවේ ලස්සන ලොකෙටම අරන් යමු❤️
නියමයිනේ
මේ සුන්දරත්වය අදටත්, හෙටටත්, මතුවටත් මෙලෙසම පවතීවා...එයයි අපගේත් ප්‍රාර්ථනය...❤️🥺🇱🇰
බෙහෙවින්ම ස්තූති .... ❤️🌿👏
ඒ හමුවෙන මිනිස්සුන්ගෙ සහ දිනේෂ් අයියගෙයි තියෙන පුදුමාකාර මනුස්සකම එකට මුන ගැහුනම පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නෙ... ඒ අද්දැකිම අපිට ළගා කරල දෙනවට අයියට ගොඩක් පිං ඔබ වැදුව දෙමාපියන්ටත් ගොඩක් පිං..
දිනෙශ් අයියා video එක බැලුවේ පොඩ්ඩයි එත් හිතට දැනුන මේ දේ ලියන්න හිතුණා 😍 මේ සුන්දරත්වය ලස්සන අපිත් විදින්දා ඔයාගේ කතා විලාසය ඒ තරම් අපූරුයි කැලේ සතුන් ඒ තරම් අපූරුයි අයියා ඔයාගේ video එනකම් අපි බලන් ඉන්නෙ ආසාවෙන් 😊 ඔයගේ දැනුම බලන අපිට ගොඩක් වටිනවා 🙏🙏🙏
බෙහෙවින්ම ස්තූති ... සොබාදහමට ආදරය කරන ඔයාලා දෙන්නගෙ සුන්දර චාරිකාවන් හරිම වර්ණවත්.. ඒ වගේම ලස්සනයි. සුභ පැතුම් 🌿🇱🇰❤️
අනේ අයියෙ..හිතට මාරම සැහැල්ලුවක් දැනෙන්නෙ අයියෙ මේ වීඩියෝ බලනකොට.ඔයාට පිං....♥️
දැනුනා බන් අපේ කම.... නැතිවෙන උරුමය... ගොඩක් පිං මේ අද්දැකීම අපිට දුන්නට... බුදුන්ගෙ සරණයි අපේ කොල්ලො හතරදෙනාට🙏🏻 මගෙ එකා දිනේශ් උබ කතා කරන කොට උබේ මනුසාකම... එ වගේම සුන්දරත්වය ලේවලටම කිදාබහිනවා..✌️
අපේ යක්කු බුදු සරනයි
මාර ලස්සනයි පරිස්සමෙන් ගිහින් එන්න බුදු සරණයි සියලු දෙදෙනාටම 🙏💐☸️ ❣️💚❤️🔥🧡
මරු අපේකම ගැබ්වෙච්ච තරුණ ජවය, ජය වේවා
සතුටුයි අපිට හරි සතුටුයි යන මගට
දිරිය ලැබේවා තව තව ඔබේ වතට
දැනුවත් කරන ලොව ඔබ මේ ලෙසට
දෙන මේ දසුන් අගනේ මගේ මව්රටට
සුපිරි සුපිරි නියමයි හොඳේ...
සම්පුර්ණම බැලුවා අයියේ❤️❤️..පොඩි දුකක් ආවා වාළිඹේ මුදුනේ රැයක් හිටියේ නැති එකට 😪😪
ගොඩාක් ස්තූති මල්ලි.. මෙන්න අවස්ථාව "the kollo” channel එකට. උඩ රැයක් ඉදලා මගේ ගමන සම්පූර්ණ කරල එන්න. ❤️🇱🇰🌿
@@DineshAPathum අනිවාර්යයෙන්ම ❤️🖤
වාලිඹේ කදු මුදුනෙන් දුන් දිනේෂ්ගේ ප්‍රාර්ථනාව ඉටු වේවා🙏🙏🙏❤️❤️❤️
වෙනදා වගේම ත්‍රාස්‍යජනක ගමනක් 🔥
පරිස්සමෙන්.❤️ජයවේවා..❤️🔥
මගෙ අසම හිනෙ ඔක අයියා අයියා ලස්සනට කරන් යනවා මට අයියලා එක්ක එකතු වෙන්න පුලුවන් නම් ❤️
"මං මේ මහන්සියෙන් හීන මවනවා. ඔය කදු මුදුනෙත් උඩට ඇවිල්ලා,පොඩි ගිනිමැලයක් ගහගෙන, මේ පැත්ත ඈතට පේනකන් බලාගෙන ඉන්න හැටි"
අතිවිශිෂ්ටයි දිනේශ් අයියේ 🇱🇰 💚🍃👣🚶❤️