Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැකියාවක් ලැබුනනම් , මේ සුන්දරත්වය ලෝකෙම නොදුටු අයට පෙන්නන්න මගේ රට තමයි ලස්සනම කියා........❤❤❤❤
ඔබ හරි ලොකු පීරිස් අපේ රට කොයිතරම් සුන්දර රටක්ද කියලා ලෝකය ම දකින්න ඕනෑ තමයි ඔබට ත් ස්තුති යි
දිනේෂ් අයියගේ හෙවණැල්ල ,ලොකු අයියා 💚🙏😇 ඇත්තමයි..🇱🇰😍 ඒ ලස්සන ලෝකය අතරට ගෙන යන්නේ ඔය දෙන්නා🙏🥹 අදත් වික්‍රමාන්විත රූප රචනාවක්, ගොඩාක් ලස්සනයි 💚 පරිස්සමෙන් 🙏
අනිවාර්යයෙන්...සගයා.. දිනේෂ් ,ඔයා මේ පණිවිඩය ලෝකේට දිලා ඉවරයි....ඒකයි ප්‍රේක්ෂකයන් DAP වටා අත් වැල් බැදන් ඉන්නේ...ආදරෙයි ලොකු පිරිස් ❤❤❤❤
ලොකු හයියක් ජයවේවා!
@@KumuduniWicramasooriya ❤️
සති අන්තය ට බලන්න වික්‍රමාන්විත දිගහැරුමක්...ස්තුති...මෙවන් පුතුන් ලබන්න අම්මලා තන්තලා මොන තරං පිං ඇති අය වෙන්න ඕනෙද..! විජය වෙවා.... දිනෙෂ්, ලොකු පීරිස්, සහන් අනිත් සියලු දෙනා...විජය වෙවා....💚💥
ඔයා වගේ පරිසරයට ආදරය කරන කෙනෙක් මෙලොවට බිහිකරපු අම්මටයි තාත්තාටයි ගොඩක් පින්
කොතන හිටියත් බලන් ඉන්නෙ වෙනසක් එක්ක ඔබේ රූප රචනා බලන්න.. ඊශ්‍රායල් මිනිස්සුන්ට මේවා දැක්කම හිතා ගන්න බැරිලු අපේ රට මේ තරම් ලස්සනද කියල..ස්තූතියි ඔබට🙏
ඒ අලි සොබාදහමේ සොඳුරු මිනිසුන් ට නැ කරදයක්මකරය අහලවත් නැ වගේ බලා සිටිමිජයවේවා!
ඇබ්බැහි වෙනවනම් හොදම මත්ද්‍රව්‍ය සොබාදහම❤
නවකතාවක් වගේ තිබුනු පද රචනාව කියවලා මෙහෙම සුන්දර රූප රචනාවකින් ඒ සුන්දර ලෝකය දකින කොට දැනෙන හැගීම💚🥺❤ බොහොම ස්තුතිය අයියේ ❤
DAP♥️ හදවතේ සංචාරකයා💚🤍 ඇත්තටම හරිම ලස්සන රූප රචනයක් අයියේ..
මේ වීඩියෝ එකේ අමුතු එකක් තියෙනව විශේෂයෙන්ම අර අලිය කෑ ගහන එකත් එක්ක ඒ පරිසරය එහෙම මාර ලස්සනයි
❤👣🍃වැස්සයි දිනේෂ් අයියාගේ වීඩියෝ එකයි පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗.
ඇත්ත ❤️
හැමදාමත වාගේ අදත් ලස්සන රූප රචනාවක් තෙරුවන් සරණයි . ලොකු පීරිස් , දීනේශ් අයියා ඇතුලු කණ්ඩායම ට 🍃💫🦋🌸
මචං මම ගුවන් හමුදාවෙ සෙබලෙක් මගෙ මරා ආසවක් සහා සිහිනයක් මේ ට්‍රැවලින් කියන විශය එත් අපට නිවාඩුව ගොඩක් දුරට හරස් වෙනවා එ නිසාම එ සිහිනය සැබෑවක් වෙන්නෙ ඔයාගෙ මෙ විඩියො නිසා ඔයාට ගොඩක් ස්තුති මගෙ මාර ආසවක් තියෙනවා ඔයාලට ජොයින් වෙලා මේ වගෙ සන්චාරයකට
mata insta message ekak danna saho
ගොඩක් පින් මේ සොබාදහම අපිට හරි අපූරුවට විදින්න දෙනවට 🙏
බලන්න ගත්තාම නවත්තන්න හිතෙන්නේ නෑ...එකෙන්ම හදවතේ සොදුරු සංචාරකයා ❤❤💯💯
අද ගෙදර නියමයි තව පොඩි වෙලා වකින් බලනව ජයවේවා!
හරිම අපූරු ගමනාන්තයක්. නිදහසේ පරිසරයට සංවේදීව ගතවෙන කාලය රත්තරං හා සමානයි. ජය වේවා දිනේශ්ට..❤️🙏
සිකුරාදා ලංවෙනකොට විඩියෝ එකක් තියනව අනේ හරිම සතුටුයි තෙරුවන්සරණයි පරෙස්සමින්
ස්භාදහම විදින්න ඉගැන්වූ ගුරුතුමා..🥺❤️
ආයුබෝවන් .... 🙏💐ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏දිනේෂ් අයියේ... 🙏💐ලොකු පීරිස් අයියේ... 🙏💐සහන් මල්ලි ..... 🙏💐 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏හරිම සුන්දරයි... ලස්සනයි... පරිසරයේ නිහඩ බව පුදුමාකාර නිස්කලන්ක ස්භාදහමට ආදරෙයි හැමදාමත්... 💐❤️පින් ඔයාලාට ඔබේ ඇසින් අප දකිනා මේ සුන්දරත්වයට... ❤️ස්භාවදහම රකින්නා ස්භාදම විසින් රකිනු ලබයි... 🙏රිදුනු හදවත් ස්භාවදහම සුවපත් කරයි.... ❤️🌳🌱🌴🌾🌻
පටන්ගැන්මෙන්ම ඇති වුනේ පුදුමාකාර ආසාවක්... නිල්ල පිරිච්ච පාරාදීසයක දිනගෙවනවා කියන්නේ දවසක් දෙකක් හරි ඒකත් මනසට මාරම නිදහසක්... ඒක දකින්න ලැබෙන එකත් හරි පිනක්... සොභාමවගේ ආශීර්වාදයත් එක්ක තව තවත් ලස්සන ඉම් සොයා පරිස්සමෙන් ගිහින් එන්න... ජය වේවා... 🫡🌻💚
🌿 තවත් වික්‍රමාන්විතයක දිගහැරුම❤️🇱🇰🙏 තබන්න DAP මංසළකුණු පුරාවෘත්තයක් පුරාවට❤️🌿දිනේෂ් අයියත් එක්ක ලොකු අයියා ඉන්නම ඕනේ,ඒ වීඩියෝ සම්පූර්ණයි. වික්‍රමාන්විත බව,හාස්‍යජනකබව ඉහලිනම දකිනවා. කියන්න වචන නැති තරමට මේ වීඩියෝ එකත් ගොඩාක්ම ලස්සන වේවී..දුෂ්කරත්වය කැමරා කාචයකින් අපිට හරි හැටි නොපෙනුනාට,ඔයාලා දෙන්නට ඒ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තිය,දෛහිරිය තියනවා. 🌿දුෂ්කරත්වය නිමා වෙන්නේ සුන්දරත්වයෙන් 🌿සොබාදහමට ආදරේ කරන ඔයාලට සොබාදහමේ ආරක්ෂාව ආශිර්වාදය තියනවා.🙏 පරිස්සමෙන් හැමදාමත්❤️🙏
Video එක දානකන් බලන් ඉන්න එකත් පිස්සුවක්.ජය වේවා අයියා ❣️🎉
නියමයි නියමයි නියමයිදිනෙශ්,ලොකු පීරිස්,සහන් පිස්සුවක්.ගොඩාක් ස්තුතියි 🙏
Dear dinesh Sundara parisarayaka galoya mitiyawatey❤❤❤A chamathkaraya sundarathwaya oba men mamada vidin nemi oyage video balamin. Gahata,kolata satha siwpawata adaraya karana.hadawatey lagum gathe manawa hitawadiya dinesh atulu oba samata devirakawaranay.adarey ❤❤❤❤
ඊයේ ඉදන් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ දිනේශ් අයියේ බලනගමන්...තෙරුවන් සරණයි ❤😍🤙
අපුරුයි ...භාවනාවක් වගෙයි ..ස්තුතියි පුතේ ...
mamath aurudu17kata kalin me makareta avith thiyanawa harima lassanai dan dakinakota harima asai thanks malli
ලොකු piris අයියාගේ car ekata pin සිද්ධ wenna one
හදවතේ සංචාරකයා ❤
හරිම සුන්දර සොබාදහම ලස්සනටම පෙන්වන වීඩියෝවක් 👏
වවන වලින් හිත ඇදුනු දේ රුප වලින් දකින්නට අපි වාසන වන්ත උනා ........බොහොම ස්තුතියි මල්ලි ........❤❤❤❤❤
දිනෙශ් ඔබගේ හැම වීඩියෝ එකක් ම ඉතාම වැදගත් මොකද හැම එකකින්ම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන් . එකිනෙකට වෙනස් වූ වීඩීයෝ නිසා ඉතා වටිනවා මේකත් ඉතා ලස්සන යි. මකරය ගැන මීට කලින් දැන තිබුණේ නැත ඔයාලගෙ පරෙස්සම ගැනත් නිතරම හිතන්න
හැමදාම ආසාවෙන් බලන සුපිරිම සංචාරකයා .දිනේශ් අයියා ❤🇱🇰🇰🇷
භාවනාවක් වගේ...❤Thank you Dinesh...🙏
සුන්දර සංචාරයක් DAP....💚🍃🐘...ඊලග කොටස එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..........💚🐘
අපේ රටේ සොබාදහම තරම් ලස්සන නැතුව aethi අනෙකුත් රටවල් මේ සොබාදහම ආරක්ෂා කරන්න කවුරුත් පුරුදු වෙන්න ඕනෙ හරිම ලස්සනයි සොබාදහම තියෙන්නේ හැමෝමටම එය විඳින්න සතුටු වෙන්න ඕනෙ දේවල් කැලේ තියෙනවා දෙවියන් බුදුන් වහන්සේගේ පිහිටයි 🙏❤️🙏❤️🙏❤️
ලස්සන වීඩියෝවක්❤❤ ලොකු පීරිස් අයියාටත් , දිනේෂ්ටත් බෙහෙවින්ම ස්තූති . තෙරුවන් සරණයි ❤❤❤
ඉතිරි රූප රචනාව බලන්න නොඉව සිල්ලෙන් ඉන්නේ.... මම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සහො දානකම් බලන් හිටියෙ ඈ ඔයාගෙ ජන්ගල් බුක් එක කියවල🤪🤪🤪මෙක බලන කම් ඉවසිල්ලක් තිබ්බෙ නැ 🫣අම්බො සිහියිය නැ👊👊👊සුපිරි ලොකු පිරිස් ආදරෙයි ඈ දෙන්නටම බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙයි මගෙ එවුන් දෙන්න❤️❤️❤️👊👊👊ගැම්මක් තමා❤️❤️👊👊
❤❤
වීඩියෝ එක දානකම් බලන් හිටියේ ස්තුතියි පරිස්සමෙන් ❤
Long Weekend ගෙවාගන්න මේ ඇතී හොදටම ආදරෙයී පරිසරයට ආදරේ කරන සොදුරු සන්චාරකයා💚
Mulma comment eka magen❤❤
මේක බලන්නේ 28 වෙනිදා ..මම හිතන්නේ මේ වෙනකොටත් හදවතේ සංචාරකයා තවත් ගමනාන්තයකට ලඟා වෙලා ඇති කියලා මේ දිග නිවාඩුට..😍
Hadawathe sancharakaya DAP. Marama lassanai. Me wage lassana than pennanawata oyalata godak pin.
Safari jeep < ලොකු පීරිස් අයියගෙ car එක 😅
Dap හදවතට දනෙනන්න කරන සංචාරයක් සුබ පැතුම් අය්යෙ දුර රටක තනිව ඉන්න අපි වගෙ අයට ගොඩක් වටිනවා මෙ රුප රාමු ❤🇱🇰
අන්තිමට තියන කැලෙ මැදින් යන ශොට් එක මාර ලස්සනයි . ඉතිරි ටික දානකං බලන් ඉන්නෙ
දෙවන දිගහැරුම දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටින මම ..🙌 සොබාදහම ට ආදරය කරන ඔබ සියලු දෙනාට හිස නමා මගේ ආචාරය ... දෙවන දිගහැරුම ඉක්මනින් බලාපොරොත්තු වෙමි....
D A P adath Harima lassanai aiye wade❤❤.jaya wewa dennatama. . Dinesh aiya kiyanne venama brand ekak dan
විස්මිත ස්භාවධර්මයේ අසිරිමත් සංචාරකයා dinesh අයියා හදවතේ සංචාරකයා 💚🍃
මිනිස්සු නැති තැන් හරි ලස්සනයි ❤
අදනම් video එක දාපුගමන් බලන්න පුළුවන් ගෙදර ඉන්න නිසා 😊😊
ලොකු අයියා...අදත් පිස්සුවක් ❤🍃👣
අපී එකතුවෙලා ඒ අහින්සක සත්තු වෙනුවෙන් දෙයක් කරන්න ඔනී අයීයා මම කැමතියී කොයී හරී තැනකින් ඔයා ඒ වැඩේ පටන්ගන්නවානම් අනීවාර්යෙන්ම පුලුවන් හැමදේකටම උදවු කරනවා මොකක් හරී වැඩපිලිවෙලක් පටන් ගමු ඒ අහින්සකයන්ට සාදාරනයක් ඉටු කරන්න😢
සමහර රූප රචනා කොටස් ඇසට කඳුළක් උනනවා නොඅනුමානය ....
ඉතා වටිනා ලස්සන චාරිකාවක්.ඔබට බුදුසරණයි !
අයියේ ඔයාගෙ වික්‍රමාන්විත ගමන් ගැන පොතක් ලියන්න.ඔයාගෙ චචන හරි ලස්සනයි.❤❤❤
ඊයේ මේ විඩියෝ එක දැක්කත් නිදහසේ බලන්න ඕනී නිසා අමාරුවෙන් උන්නා අද වෙනකන් නිවාඩුවේ නිදහසේ බැලුවා ඇත්තම ඔලුවේ ප්‍රශ්ණ ටිකට බෙහෙත් හම්බුනා දිනා ස්තූතී ඔබ අප වෙනුවෙන් කරන කැප කිරීමට 🇱🇰 මෙම විඩියෝ එකෙන් අපේ දෑස් පිනවුනා හරිම වටිනා විඩියෝවක් හරිම ලස්සන වැදගත් සොදුරු ගමනාන්තයක් මේක දැක්කම හිත පිනවෙනවා ඇත්තම වටින දෙයක් තියෙන සුන්දර ගමනක් . දිගටම දිනා එක්ක මුල ඉදලා වගේම ඉන්නවා ❤ ස්තූතී ලොකු පීරිස් ඔබත් ලොකු ශක්තියක් ජය වේවා අදත් දිව්‍යමය ලෝකයකට ආවා වගේ ඔබ දෙපලට සහන් මල්ලිට හැමෝටම ආදරෙයි නැවත මේවගේ වැඩ සටහනකින් හමුවෙමු ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි
ඇත්තටම පුදුම ලස්සනයි .......සොබාදහමේ හිතවතානෙනි ඔබට සහ ලොකූට තෙරුවන් සරණයි ....පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න...❤❤❤❤
මම මේ ඔයාලව බලන ගමන්..ලැංකාවට ආවහම එන්න ඕන ඔයාලත් එක්ක යන්න..ඇත්තටම තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඔයාලා කරන්නේ ..ඇත්තටම ලස්සනයි ..හති හඩයි ..රැහැයියන්ගේ සද්දේ ...කොහොම හරි පරිස්සමෙන් ..තෙරුවන් සරණයි
Supiriyak dineesh aiyeeee ❤️ane.mn mg ekak daala athii.balannako aiyeee
හිත නිවන භාවනාවක්...❤ මොන තරම් නිදහසක් ඇතිද? ☺️😍දවසක යනවමයි මෙහෙම විදින්න සොබාදහම.. බොහොම පින් දිනේෂ් අයියා මේ ලස්සන බලන්න අවස්ථාව දුන්නට...හස්තීන් සහ මිනිසුන් අතර එකල සිට පැවති සංහිඳියාව නැවත ගොඩ නැගේවා... සොබාදහමට, වනසතුන්ට පණ වගේ ආදරය කරන රකින මිනිසුන් බිහිවේවා... 🙏❤ මේ භූමියේ 90% ක්ම අයිතිකරුවන් ගස් කොලන්, වන සතුන්..🌿🐘🐒 මිනිස්සු නම් නෙවෙයි..💚
වෙනද වගේම ගොඩක් ගොඩක් ගොඩක්.... ලස්සනයි අය්යා 🌿💚🇱🇰හැමදාම නිහතමානී, හදවතේ සංචාරකයා ලෙසම ඉන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😘🧔❤️DAP
තවත් මේ වගේ ලස්සන video එකක් දාන්න 👍👍👍🏞️🏞️🏞️🏞️🏞️
Siyalu Dewi rakawaranth anantha budu guna belenda yahapathak wewa puthu ane paressamin pthe
ආයුබොවන් මම දිනෙශ් එවචන ටික ❤❤ඔයානම් මාර ගැම්මක් මල්ලි සොබා දහමෙ විරයා බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰❤❤🔥🔥
මං දන්නවා මට ජීවිතේ කිසිම දවස මේ වගේ අත්දැකීමක් ගන්න බෑ. කසාද බැන්ද දවසක තමා. අපේ ගෙදරින් මෙහෙම යවන්නේ නෑ 😢. ඒ උනාට දිනේශ් අයියා ඒ අත්දැකීම මට දැනෙන්න දුන්නට පින්. මාත් මේ කෑම්ප් එකේ හිටියා වගේ මට දැනුණා.❤❤❤
DAP🎉 හදවතේ සංචාරකයා❤ජය වේවා අයියෙ 🍃💚
හැමදාමත් වගේ අදත් ලස්සන රූප රචනාවක්❤️✨️ හදවතේ සංචාරකයා DAP❤️
පුතේ ඕයාලට ගොඩක් පින්..🙏🙏
@dinesh aiye ikmanin gamu 4*4 jeep ekk✌💪ලොකු පීරිස් ඇතුලු අයියලා හැමොටම ජයම වේවා..ආසයි දවසක කොහේහේදී මුනගැහෙන්න.
ගල්ඔය කියන්නේ අපෙ ඌව වෙිල්ලස්සේ තවත් සුන්දර ඔයක්.👍👍👍
Aluth cam ekak aragena wage neda dinesh aiya.quality super❤
A/L hinda ayyage vidoes balana eka navaththanna una tika kalekata vibage ivara vela polimata balanna ayya vidoes godak dai kiyala hithanava😍😇
අයියගෙ වීඩියෝස් බලද්දි හරිම නිදහසක් හිතට දැනෙන්නෙ ☘️💆 GOOD LUCK AIYA ❤
denesh ayye api inneth inginiyagala .ape village eka balanna awata thanks 🥰 . galoya kiyanna supirima thanak lankawe thiyana .😋
දැන්නම් ඇබ්බැහියක් ...❤️❤️
පුදුම ලස්සනක් කියන්න වචන නැති තරම්......විටෙක බයකුත් දැනුනාම නොවේ.....දිනේශ් මල්ලි ඔබලා මේ කරන කාර්යනම් ඉතාමත් වටී...හැම වෙලේම අපිත් ඔබත් සමඟ කැලේ සිටිනවා වාගේ....දිනේශ් මල්ලි ඔබටත්,ලොකු පීරිස් මල්ලි සහ සහන් මල්ලිටත් ඉතාමත් ස්තුති.....ඉක්මනින් මකරයේදී හමු වෙමු....හදවතේ සංචාරකයානනි...❤
සෝලෝ හයිකර් ,මං සරන්නයි සෙට් කරං කෑම්ප්පින්ග් එකක් බලන්න ආස අය මෙ කොනට 🙃
Notification eka awe ❤
බුදු සරණයි පරිස්සමෙන් හැමදෙනම 💚🙏 🐘🐃🐄🐇🐒🐣🐸🦉🦔🐾️🐊🦋🐟🌱🌲🌺🌼🐜🌾
දිනේෂ් අයියා ඔයාගේ වැඩසටහන් හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නේ...... දෙයකක් අහන්නමි ඔයාගේ වැඩසටහ් වලට සමිබන්ධවෙන්න බැරිද මට..... එචිචරටම මාරම ආසයි.මට...❤❤
Dry zone එකේ වීඩියෝ වල තියෙන්නෙ වෙනම Vibe එකක්😍❤️...ඊලඟ කොටසත් ඉක්මන්ටම බලන්න ඕනේ...ජයවේවා අයියේ😍❤️💯
Aka nam භාවනාවක් ලස්සන පරිසරය ඉන්න තියෙනවා නම් ඕයාට පින් ෆොන් එකෙන් හරි අපෙ පින් බිමේ ලස්සන බලන්න සලස්වන එකට යෝදබල යෝද සක්තිය ලැබේවා ඔයාල 3 දෙනාටම 💐💐💐💐💐🙏🙏
සුපිරි යක් තමයි දිනේෂ් අයියේ ❤️❤️🌿🍃
අද වීඩියෝ එක නම් මාර ලස්සනක් අයියෙ...ඒ කෑම වලට නම් මට පුදුම ආසාවක් ආවෙ රස බලන්න මටත්😍😋
Adhath Supiri Dinesh Ayya..!
oya kalin dawasaka awa aliyange adi satahan wenna barida.... jaya wewa
ගොඩක් පින් ඔයාලට🙏 මාරම ලස්සනයි විඩියෝව
හැමදාම වගේම සුපිරි වීඩියෝ එකක්❤❤❤❤
Harima lassnai oyaga kathawa. Mama teli nattiyakwath balanna naa mechchara
ලස්සනයි අයියෙ ගොඩක් .මේවගෙ වීඩියෝ තවත් කරන්න රැකවරණය පිහිටි ආරක්ෂාව ලැබේවා.බුදු සරණයි.
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💚💚💚💚 අදත් සුපිරිම සංචාරක අත්දැකීමක් 💕💕💕
Got a chance to watch your video bit earlier today…sweet as always 🥰
Hope you enjoyed it!
Jaya wewaaa!!!💛 dinesh ayyt
හරිත වර්ණවත් ගහකොළ🏞️ සිතල දිය.. පාරිසරික සත්ව හඩ...කදවුරු රාත්‍රිය 🏕..සද්ධන්තයින් 🐘🐘? කාලාත්මක රූප රාමු අඩුවක් නැ...දිනේෂ් (පරිසර වේදියා ) ලොකු පීරිස් (සගයා ) සහන්... අද කදවුරු අත්දැකිමක් ඔබ සමඟ අපිත් වින්දා....ආදරෙයි දිනේෂ් ❤❤❤ රූප රාමු ඇස් ආදහාගන්න බැ.... DAP ජය❤❤❤❤❤❤🏞️🏞️🏞️🏞️🏞️🌳🌳🌳🗾🗾🐘🐘🐘🐘
ඉතාමත් කෙටි කාලයකි මට මේ මනස්කාන්ත රූප පෙලහර මුන ගැහිලා විවේකයක් ලැබුනු හැම මොහොතකම මම බලන්නේ් ඔබගේ් රූපරචනාවමයි අැත්තටම යිතට දැනෙන් පුදුම සතුටක් නිස්කලංක බවක් ඔබටත් ඔබගේ කන්ඩායමටටත් බෙහෙවින්ම ස්තුති කැපවීමෙන් කරන මේ සත්කාරයට ඔබ සැමට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
Amazing Thank you for revealing Hidden beauty of nature of sl
කොළපාට රූප රචනාවක් ❤️❤️❤️ සොබාදහම රකින්නා සොබාදහම රකිනවා කියන්න ආපහු උදාහරණ ඕන්නෑ මේක බලද්දිනම්, ඒ සද්දේ ඇහෙනකොටත් හිතට බය ආවා 🥺 මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
Dawas hatharak niwadu thibunath apita trip ekak uanna baha mee thiya wada ekka eth apith yanawa dinesh aiya ekka supirima supiri trip ekak thanks aiyaa.........❤👍🇱🇰🌿
හදවතේ සංචාරකයා දිනේශ් අයියා 🌸😍
❤️😍සොබාදහමේ සොඳුරු සංචාරකයෝ........ හදවතේ සංචාරකයා දිනේෂ් අයියා අදත් වෙනස්ම ගමනාන්තයක්... කියන්න වචන නෑ අයියා ඔයා ටත් ලොකු පීරිස් අයියා සහන් මල්ලි ඇතුලු සියලු දෙනාටම බොහෝ තුති...... දිනේෂ් අයියා ගේ වචන් අහන් ඉන්න ආසයි මේ ලස්සන පාරාදීසේ සුන්දරත්වය අපි ට ඒ අයුරින් ම ලබා දෙන්න දරන උත්සාහය ට අයියා ට ගොඩක් ස්තුති...ජය වේවා 🙏❤️💚💙🙏
හැකියාවක් ලැබුනනම් , මේ සුන්දරත්වය ලෝකෙම නොදුටු අයට පෙන්නන්න මගේ රට තමයි ලස්සනම කියා........❤❤❤❤
ඔබ හරි ලොකු පීරිස් අපේ රට කොයිතරම් සුන්දර රටක්ද කියලා ලෝකය ම දකින්න ඕනෑ තමයි ඔබට ත් ස්තුති යි
දිනේෂ් අයියගේ හෙවණැල්ල ,ලොකු අයියා 💚🙏😇 ඇත්තමයි..🇱🇰😍 ඒ ලස්සන ලෝකය අතරට ගෙන යන්නේ ඔය දෙන්නා🙏🥹 අදත් වික්‍රමාන්විත රූප රචනාවක්, ගොඩාක් ලස්සනයි 💚 පරිස්සමෙන් 🙏
අනිවාර්යයෙන්...සගයා.. දිනේෂ් ,ඔයා මේ පණිවිඩය ලෝකේට දිලා ඉවරයි....ඒකයි ප්‍රේක්ෂකයන් DAP වටා අත් වැල් බැදන් ඉන්නේ...ආදරෙයි ලොකු පිරිස් ❤❤❤❤
ලොකු හයියක් ජයවේවා!
@@KumuduniWicramasooriya ❤️
සති අන්තය ට බලන්න වික්‍රමාන්විත දිගහැරුමක්...ස්තුති...මෙවන් පුතුන් ලබන්න අම්මලා තන්තලා මොන තරං පිං ඇති අය වෙන්න ඕනෙද..! විජය වෙවා.... දිනෙෂ්, ලොකු පීරිස්, සහන් අනිත් සියලු දෙනා...විජය වෙවා....💚💥
ඔයා වගේ පරිසරයට ආදරය කරන කෙනෙක් මෙලොවට බිහිකරපු අම්මටයි තාත්තාටයි ගොඩක් පින්
කොතන හිටියත් බලන් ඉන්නෙ වෙනසක් එක්ක ඔබේ රූප රචනා බලන්න.. ඊශ්‍රායල් මිනිස්සුන්ට මේවා දැක්කම හිතා ගන්න බැරිලු අපේ රට මේ තරම් ලස්සනද කියල..ස්තූතියි ඔබට🙏
ඒ අලි
සොබාදහමේ සොඳුරු මිනිසුන් ට නැ කරදයක්
මකරය අහලවත් නැ වගේ බලා සිටිමි
ජයවේවා!
ඇබ්බැහි වෙනවනම් හොදම මත්ද්‍රව්‍ය සොබාදහම❤
නවකතාවක් වගේ තිබුනු පද රචනාව කියවලා මෙහෙම සුන්දර රූප රචනාවකින් ඒ සුන්දර ලෝකය දකින කොට දැනෙන හැගීම💚🥺❤
බොහොම ස්තුතිය අයියේ ❤
DAP♥️ හදවතේ සංචාරකයා💚🤍 ඇත්තටම හරිම ලස්සන රූප රචනයක් අයියේ..
මේ වීඩියෝ එකේ අමුතු එකක් තියෙනව විශේෂයෙන්ම අර අලිය කෑ ගහන එකත් එක්ක ඒ පරිසරය එහෙම මාර ලස්සනයි
❤👣🍃වැස්සයි දිනේෂ් අයියාගේ වීඩියෝ එකයි පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗.
ඇත්ත ❤️
හැමදාමත වාගේ අදත් ලස්සන රූප රචනාවක් තෙරුවන් සරණයි . ලොකු පීරිස් , දීනේශ් අයියා ඇතුලු කණ්ඩායම ට 🍃💫🦋🌸
මචං මම ගුවන් හමුදාවෙ සෙබලෙක් මගෙ මරා ආසවක් සහා සිහිනයක් මේ ට්‍රැවලින් කියන විශය එත් අපට නිවාඩුව ගොඩක් දුරට හරස් වෙනවා එ නිසාම එ සිහිනය සැබෑවක් වෙන්නෙ ඔයාගෙ මෙ විඩියො නිසා ඔයාට ගොඩක් ස්තුති මගෙ මාර ආසවක් තියෙනවා ඔයාලට ජොයින් වෙලා මේ වගෙ සන්චාරයකට
mata insta message ekak danna saho
ගොඩක් පින් මේ සොබාදහම අපිට හරි අපූරුවට විදින්න දෙනවට 🙏
බලන්න ගත්තාම නවත්තන්න හිතෙන්නේ නෑ...එකෙන්ම හදවතේ සොදුරු සංචාරකයා ❤❤💯💯
අද ගෙදර නියමයි තව පොඩි වෙලා වකින් බලනව ජයවේවා!
හරිම අපූරු ගමනාන්තයක්. නිදහසේ පරිසරයට සංවේදීව ගතවෙන කාලය රත්තරං හා සමානයි. ජය වේවා දිනේශ්ට..❤️🙏
සිකුරාදා ලංවෙනකොට විඩියෝ එකක් තියනව අනේ හරිම සතුටුයි තෙරුවන්සරණයි පරෙස්සමින්
ස්භාදහම විදින්න ඉගැන්වූ ගුරුතුමා..🥺❤️
ආයුබෝවන් .... 🙏💐
ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
දිනේෂ් අයියේ... 🙏💐
ලොකු පීරිස් අයියේ... 🙏💐
සහන් මල්ලි ..... 🙏💐
උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! 🙏
හරිම සුන්දරයි... ලස්සනයි... පරිසරයේ නිහඩ බව පුදුමාකාර නිස්කලන්ක ස්භාදහමට ආදරෙයි හැමදාමත්... 💐❤️
පින් ඔයාලාට ඔබේ ඇසින් අප දකිනා මේ සුන්දරත්වයට... ❤️
ස්භාවදහම රකින්නා ස්භාදම විසින් රකිනු ලබයි... 🙏
රිදුනු හදවත් ස්භාවදහම සුවපත් කරයි.... ❤️🌳🌱🌴🌾🌻
පටන්ගැන්මෙන්ම ඇති වුනේ පුදුමාකාර ආසාවක්... නිල්ල පිරිච්ච පාරාදීසයක දිනගෙවනවා කියන්නේ දවසක් දෙකක් හරි ඒකත් මනසට මාරම නිදහසක්... ඒක දකින්න ලැබෙන එකත් හරි පිනක්... සොභාමවගේ ආශීර්වාදයත් එක්ක තව තවත් ලස්සන ඉම් සොයා පරිස්සමෙන් ගිහින් එන්න... ජය වේවා... 🫡🌻💚
🌿 තවත් වික්‍රමාන්විතයක දිගහැරුම❤️🇱🇰🙏
තබන්න DAP මංසළකුණු පුරාවෘත්තයක් පුරාවට❤️🌿
දිනේෂ් අයියත් එක්ක ලොකු අයියා ඉන්නම ඕනේ,ඒ වීඩියෝ සම්පූර්ණයි. වික්‍රමාන්විත බව,හාස්‍යජනකබව ඉහලිනම දකිනවා. කියන්න වචන නැති තරමට මේ වීඩියෝ එකත් ගොඩාක්ම ලස්සන වේවී..දුෂ්කරත්වය කැමරා කාචයකින් අපිට හරි හැටි නොපෙනුනාට,ඔයාලා දෙන්නට ඒ හැම අභියෝගයක්ම ජයගන්න ශක්තිය,දෛහිරිය තියනවා.
🌿දුෂ්කරත්වය නිමා වෙන්නේ සුන්දරත්වයෙන් 🌿
සොබාදහමට ආදරේ කරන ඔයාලට සොබාදහමේ ආරක්ෂාව ආශිර්වාදය තියනවා.🙏 පරිස්සමෙන් හැමදාමත්❤️🙏
Video එක දානකන් බලන් ඉන්න එකත් පිස්සුවක්.ජය වේවා අයියා ❣️🎉
නියමයි නියමයි නියමයි
දිනෙශ්,ලොකු පීරිස්,සහන් පිස්සුවක්.ගොඩාක් ස්තුතියි 🙏
Dear dinesh
Sundara parisarayaka galoya mitiyawatey❤❤❤
A chamathkaraya sundarathwaya oba men mamada vidin nemi oyage video balamin. Gahata,kolata satha siwpawata adaraya karana.hadawatey lagum gathe manawa hitawadiya dinesh atulu oba samata devirakawaranay.adarey ❤❤❤❤
ඊයේ ඉදන් වීඩියෝ එක දානකම් බලාගෙන හිටියේ දිනේශ් අයියේ බලනගමන්...තෙරුවන් සරණයි ❤😍🤙
අපුරුයි ...භාවනාවක් වගෙයි ..ස්තුතියි පුතේ ...
mamath aurudu17kata kalin me makareta avith thiyanawa harima lassanai dan dakinakota harima asai thanks malli
ලොකු piris අයියාගේ car ekata pin සිද්ධ wenna one
හදවතේ සංචාරකයා ❤
හරිම සුන්දර සොබාදහම ලස්සනටම පෙන්වන වීඩියෝවක් 👏
වවන වලින් හිත ඇදුනු දේ රුප වලින් දකින්නට අපි වාසන වන්ත උනා ........බොහොම ස්තුතියි මල්ලි ........❤❤❤❤❤
දිනෙශ් ඔබගේ හැම වීඩියෝ එකක් ම ඉතාම වැදගත් මොකද හැම එකකින්ම නොදන්නා ගොඩක් දේවල් දැන ගන්න පුලුවන්
. එකිනෙකට වෙනස් වූ වීඩීයෝ නිසා ඉතා වටිනවා මේකත් ඉතා ලස්සන යි. මකරය ගැන මීට කලින් දැන තිබුණේ නැත ඔයාලගෙ පරෙස්සම ගැනත් නිතරම හිතන්න
හැමදාම ආසාවෙන් බලන සුපිරිම සංචාරකයා .දිනේශ් අයියා ❤🇱🇰🇰🇷
භාවනාවක් වගේ...❤
Thank you Dinesh...🙏
සුන්දර සංචාරයක් DAP....💚🍃🐘...ඊලග කොටස එනකම් ආසාවෙන් බලන් ඉන්නවා..........💚🐘
අපේ රටේ සොබාදහම තරම් ලස්සන නැතුව aethi අනෙකුත් රටවල් මේ සොබාදහම ආරක්ෂා කරන්න කවුරුත් පුරුදු වෙන්න ඕනෙ හරිම ලස්සනයි සොබාදහම තියෙන්නේ හැමෝමටම එය විඳින්න සතුටු වෙන්න ඕනෙ දේවල් කැලේ තියෙනවා දෙවියන් බුදුන් වහන්සේගේ පිහිටයි 🙏❤️🙏❤️🙏❤️
ලස්සන වීඩියෝවක්❤❤ ලොකු පීරිස් අයියාටත් , දිනේෂ්ටත් බෙහෙවින්ම ස්තූති . තෙරුවන් සරණයි ❤❤❤
ඉතිරි රූප රචනාව බලන්න නොඉව සිල්ලෙන් ඉන්නේ.... මම... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
සහො දානකම් බලන් හිටියෙ ඈ ඔයාගෙ ජන්ගල් බුක් එක කියවල🤪🤪🤪මෙක බලන කම් ඉවසිල්ලක් තිබ්බෙ නැ 🫣අම්බො සිහියිය නැ👊👊👊සුපිරි ලොකු පිරිස් ආදරෙයි ඈ දෙන්නටම බුදු සරනයි ජෙසු පිහිටයි ආදරෙයි මගෙ එවුන් දෙන්න❤️❤️❤️👊👊👊ගැම්මක් තමා❤️❤️👊👊
❤❤
වීඩියෝ එක දානකම් බලන් හිටියේ ස්තුතියි පරිස්සමෙන් ❤
Long Weekend ගෙවාගන්න මේ ඇතී හොදටම ආදරෙයී පරිසරයට ආදරේ කරන සොදුරු සන්චාරකයා💚
Mulma comment eka magen❤❤
මේක බලන්නේ 28 වෙනිදා ..
මම හිතන්නේ මේ වෙනකොටත් හදවතේ සංචාරකයා තවත් ගමනාන්තයකට ලඟා වෙලා ඇති කියලා මේ දිග නිවාඩුට..😍
Hadawathe sancharakaya DAP. Marama lassanai. Me wage lassana than pennanawata oyalata godak pin.
Safari jeep < ලොකු පීරිස් අයියගෙ car එක 😅
Dap හදවතට දනෙනන්න කරන සංචාරයක් සුබ පැතුම් අය්යෙ
දුර රටක තනිව ඉන්න අපි වගෙ අයට ගොඩක් වටිනවා මෙ රුප රාමු ❤🇱🇰
අන්තිමට තියන කැලෙ මැදින් යන ශොට් එක මාර ලස්සනයි . ඉතිරි ටික දානකං බලන් ඉන්නෙ
දෙවන දිගහැරුම දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටින මම ..🙌 සොබාදහම ට ආදරය කරන ඔබ සියලු දෙනාට හිස නමා මගේ ආචාරය ... දෙවන දිගහැරුම ඉක්මනින් බලාපොරොත්තු වෙමි....
D A P adath Harima lassanai aiye wade❤❤.jaya wewa dennatama. . Dinesh aiya kiyanne venama brand ekak dan
විස්මිත ස්භාවධර්මයේ අසිරිමත් සංචාරකයා dinesh අයියා
හදවතේ සංචාරකයා 💚🍃
මිනිස්සු නැති තැන් හරි ලස්සනයි ❤
අදනම් video එක දාපුගමන් බලන්න පුළුවන් ගෙදර ඉන්න නිසා 😊😊
ලොකු අයියා...අදත් පිස්සුවක් ❤🍃👣
අපී එකතුවෙලා ඒ අහින්සක සත්තු වෙනුවෙන් දෙයක් කරන්න ඔනී අයීයා මම කැමතියී කොයී හරී තැනකින් ඔයා ඒ වැඩේ පටන්ගන්නවානම් අනීවාර්යෙන්ම පුලුවන් හැමදේකටම උදවු කරනවා මොකක් හරී වැඩපිලිවෙලක් පටන් ගමු ඒ අහින්සකයන්ට සාදාරනයක් ඉටු කරන්න😢
සමහර රූප රචනා කොටස් ඇසට කඳුළක් උනනවා නොඅනුමානය ....
ඉතා වටිනා ලස්සන චාරිකාවක්.ඔබට බුදුසරණයි !
අයියේ ඔයාගෙ වික්‍රමාන්විත ගමන් ගැන පොතක් ලියන්න.ඔයාගෙ චචන හරි ලස්සනයි.❤❤❤
ඊයේ මේ විඩියෝ එක දැක්කත් නිදහසේ බලන්න ඕනී නිසා අමාරුවෙන් උන්නා අද වෙනකන් නිවාඩුවේ නිදහසේ බැලුවා ඇත්තම ඔලුවේ ප්‍රශ්ණ ටිකට බෙහෙත් හම්බුනා දිනා ස්තූතී ඔබ අප වෙනුවෙන් කරන කැප කිරීමට 🇱🇰 මෙම විඩියෝ එකෙන් අපේ දෑස් පිනවුනා හරිම වටිනා විඩියෝවක් හරිම ලස්සන වැදගත් සොදුරු ගමනාන්තයක් මේක දැක්කම හිත පිනවෙනවා ඇත්තම වටින දෙයක් තියෙන සුන්දර ගමනක් . දිගටම දිනා එක්ක මුල ඉදලා වගේම ඉන්නවා ❤ ස්තූතී ලොකු පීරිස් ඔබත් ලොකු ශක්තියක් ජය වේවා අදත් දිව්‍යමය ලෝකයකට ආවා වගේ ඔබ දෙපලට සහන් මල්ලිට හැමෝටම ආදරෙයි නැවත මේවගේ වැඩ සටහනකින් හමුවෙමු ස්තූතී බුදු සරණයි ජේසු පිහිටයි
ඇත්තටම පුදුම ලස්සනයි .......සොබාදහමේ හිතවතානෙනි ඔබට සහ ලොකූට තෙරුවන් සරණයි ....පරිස්සමෙන් ඉන්න..සතුටින් ඉන්න...❤❤❤❤
මම මේ ඔයාලව බලන ගමන්..ලැංකාවට ආවහම එන්න ඕන ඔයාලත් එක්ක යන්න..ඇත්තටම තනියම කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඔයාලා කරන්නේ ..ඇත්තටම ලස්සනයි ..හති හඩයි ..රැහැයියන්ගේ සද්දේ ...කොහොම හරි පරිස්සමෙන් ..තෙරුවන් සරණයි
Supiriyak dineesh aiyeeee ❤️ane.mn mg ekak daala athii.balannako aiyeee
හිත නිවන භාවනාවක්...❤ මොන තරම් නිදහසක් ඇතිද? ☺️😍දවසක යනවමයි මෙහෙම විදින්න සොබාදහම.. බොහොම පින් දිනේෂ් අයියා මේ ලස්සන බලන්න අවස්ථාව දුන්නට...හස්තීන් සහ මිනිසුන් අතර එකල සිට පැවති සංහිඳියාව නැවත ගොඩ නැගේවා... සොබාදහමට, වනසතුන්ට පණ වගේ ආදරය කරන රකින මිනිසුන් බිහිවේවා... 🙏❤ මේ භූමියේ 90% ක්ම අයිතිකරුවන් ගස් කොලන්, වන සතුන්..🌿🐘🐒 මිනිස්සු නම් නෙවෙයි..💚
වෙනද වගේම ගොඩක් ගොඩක් ගොඩක්.... ලස්සනයි අය්යා
🌿💚🇱🇰
හැමදාම නිහතමානී, හදවතේ සංචාරකයා ලෙසම ඉන්න ලැබේවා!!! කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
😘🧔❤️
DAP
තවත් මේ වගේ ලස්සන video එකක් දාන්න 👍👍👍🏞️🏞️🏞️🏞️🏞️
Siyalu Dewi rakawaranth anantha budu guna belenda yahapathak wewa puthu ane paressamin pthe
ආයුබොවන් මම දිනෙශ් එවචන ටික ❤❤ඔයානම් මාර ගැම්මක් මල්ලි සොබා දහමෙ විරයා බුදු සරනයි 🙏🙏 🇰🇼🇱🇰❤❤🔥🔥
මං දන්නවා මට ජීවිතේ කිසිම දවස මේ වගේ අත්දැකීමක් ගන්න බෑ. කසාද බැන්ද දවසක තමා. අපේ ගෙදරින් මෙහෙම යවන්නේ නෑ 😢. ඒ උනාට දිනේශ් අයියා ඒ අත්දැකීම මට දැනෙන්න දුන්නට පින්. මාත් මේ කෑම්ප් එකේ හිටියා වගේ මට දැනුණා.❤❤❤
DAP🎉 හදවතේ සංචාරකයා❤ජය වේවා අයියෙ 🍃💚
හැමදාමත් වගේ අදත් ලස්සන රූප රචනාවක්❤️✨️ හදවතේ සංචාරකයා DAP❤️
පුතේ ඕයාලට ගොඩක් පින්..🙏🙏
@dinesh aiye ikmanin gamu 4*4 jeep ekk✌💪
ලොකු පීරිස් ඇතුලු අයියලා හැමොටම ජයම වේවා..ආසයි දවසක කොහේහේදී මුනගැහෙන්න.
ගල්ඔය කියන්නේ අපෙ ඌව වෙිල්ලස්සේ තවත් සුන්දර ඔයක්.👍👍👍
Aluth cam ekak aragena wage neda dinesh aiya.quality super❤
A/L hinda ayyage vidoes balana eka navaththanna una tika kalekata vibage ivara vela polimata balanna ayya vidoes godak dai kiyala hithanava😍😇
අයියගෙ වීඩියෝස් බලද්දි හරිම නිදහසක් හිතට දැනෙන්නෙ ☘️💆 GOOD LUCK AIYA ❤
denesh ayye api inneth inginiyagala .ape village eka balanna awata thanks 🥰 . galoya kiyanna supirima thanak lankawe thiyana .😋
දැන්නම් ඇබ්බැහියක් ...❤️❤️
පුදුම ලස්සනක් කියන්න වචන නැති තරම්......විටෙක බයකුත් දැනුනාම නොවේ.....දිනේශ් මල්ලි ඔබලා මේ කරන කාර්යනම් ඉතාමත් වටී...හැම වෙලේම අපිත් ඔබත් සමඟ කැලේ සිටිනවා වාගේ....දිනේශ් මල්ලි ඔබටත්,ලොකු පීරිස් මල්ලි සහ සහන් මල්ලිටත් ඉතාමත් ස්තුති.....ඉක්මනින් මකරයේදී හමු වෙමු....හදවතේ සංචාරකයානනි...❤
සෝලෝ හයිකර් ,මං සරන්නයි සෙට් කරං කෑම්ප්පින්ග් එකක් බලන්න ආස අය මෙ කොනට 🙃
Notification eka awe ❤
බුදු සරණයි පරිස්සමෙන් හැමදෙනම 💚🙏 🐘🐃🐄🐇🐒🐣🐸🦉🦔🐾️🐊🦋🐟🌱🌲🌺🌼🐜🌾
දිනේෂ් අයියා ඔයාගේ වැඩසටහන් හරිම ලස්සනයි ගොඩාක් ආසාවෙන් බලන්නේ...... දෙයකක් අහන්නමි ඔයාගේ වැඩසටහ් වලට සමිබන්ධවෙන්න බැරිද මට..... එචිචරටම මාරම ආසයි.මට...❤❤
Dry zone එකේ වීඩියෝ වල තියෙන්නෙ වෙනම Vibe එකක්😍❤️...ඊලඟ කොටසත් ඉක්මන්ටම බලන්න ඕනේ...ජයවේවා අයියේ😍❤️💯
Aka nam භාවනාවක් ලස්සන පරිසරය ඉන්න තියෙනවා නම් ඕයාට පින් ෆොන් එකෙන් හරි අපෙ පින් බිමේ ලස්සන බලන්න සලස්වන එකට යෝදබල යෝද සක්තිය ලැබේවා ඔයාල 3 දෙනාටම 💐💐💐💐💐🙏🙏
සුපිරි යක් තමයි දිනේෂ් අයියේ ❤️❤️🌿🍃
අද වීඩියෝ එක නම් මාර ලස්සනක් අයියෙ...ඒ කෑම වලට නම් මට පුදුම ආසාවක් ආවෙ රස බලන්න මටත්😍😋
Adhath Supiri Dinesh Ayya..!
oya kalin dawasaka awa aliyange adi satahan wenna barida.... jaya wewa
ගොඩක් පින් ඔයාලට🙏 මාරම ලස්සනයි විඩියෝව
හැමදාම වගේම සුපිරි වීඩියෝ එකක්
❤❤❤❤
Harima lassnai oyaga kathawa. Mama teli nattiyakwath balanna naa mechchara
ලස්සනයි අයියෙ ගොඩක් .මේවගෙ වීඩියෝ තවත් කරන්න රැකවරණය පිහිටි ආරක්ෂාව ලැබේවා.බුදු සරණයි.
හදවතේ සංචාරකයා දිනේෂ් අයියා 💚💚💚💚 අදත් සුපිරිම සංචාරක අත්දැකීමක් 💕💕💕
Got a chance to watch your video bit earlier today…sweet as always 🥰
Hope you enjoyed it!
Jaya wewaaa!!!💛 dinesh ayyt
හරිත වර්ණවත් ගහකොළ🏞️ සිතල දිය.. පාරිසරික සත්ව හඩ...කදවුරු රාත්‍රිය 🏕..සද්ධන්තයින් 🐘🐘? කාලාත්මක රූප රාමු අඩුවක් නැ...දිනේෂ් (පරිසර වේදියා ) ලොකු පීරිස් (සගයා ) සහන්... අද කදවුරු අත්දැකිමක් ඔබ සමඟ අපිත් වින්දා....ආදරෙයි දිනේෂ් ❤❤❤ රූප රාමු ඇස් ආදහාගන්න බැ.... DAP ජය❤❤❤❤❤❤🏞️🏞️🏞️🏞️🏞️🌳🌳🌳🗾🗾🐘🐘🐘🐘
ඉතාමත් කෙටි කාලයකි මට මේ මනස්කාන්ත රූප පෙලහර මුන ගැහිලා විවේකයක් ලැබුනු හැම මොහොතකම මම බලන්නේ් ඔබගේ් රූපරචනාවමයි අැත්තටම යිතට දැනෙන් පුදුම සතුටක් නිස්කලංක බවක් ඔබටත් ඔබගේ කන්ඩායමටටත් බෙහෙවින්ම ස්තුති කැපවීමෙන් කරන මේ සත්කාරයට
ඔබ සැමට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා!
Amazing
Thank you for revealing Hidden beauty of nature of sl