It is really heartening and makes me really happy to see and hear you speak appreciatively of Rt. Hon. D.S . Senanayake, who was the creator of this gigantic resovoir which was made with our own money. Not a single cent was borrowed from foreign agencies and with local technical knowhow and expertise of our engineers. We in Galle get the rice produced from fields irrigated by the waters of the Senanayake Samudra , at very reasonable prices , thanks to the farsighted ness of Hon. D. S. Senanayake. If not for his untimely death, this country would have become the granary of the east once again. Most people , while enjoying the benefits of his far sighted work , either purposely or due to ignorance never mention. his work or give the due credit to him. In this context you have really been great to give credit where it is due. Appreciate your genuine efforts to raise awareness about protecting elephants, other wild life and the environment and highlighting the beauty and value of our country.
අනේ මෙි වගේ චැනල් වලට ඉදිරියටම යන්න ශක්තියක් වෙන්න ඇත්තටම ලොකු සමිපතක් බුදුසරනයි 🙏🙏🙏
ලොකු පිරිස් අයියා..🖤 ඔයා තමයි දිනේෂ් අයියගේ ශක්තිය. නිහඬ වික්‍රමාන්විත ගමන් සගයා.තෙරුවන් සරණයි ඔබ දෙපලට. මගේ මව් බිම තමයි මේ,මිහි පිට ඇති එකම දිව්‍ය ලෝකය. ❤🙏
මට ඔබලාසමග සංචාරයට සහබාගි වෙන්න හිතුනා .ජයවේවා
DAP♥️ හදවතේ සංචාරකයා🤍💚 මෙච්චර සුන්දරත්වයක් තියෙන අපේ රටේ අපිට යන්න අමාරු තැන් වලට,අපිවත් එක්කගෙනම යන ඔයාට තවත් මේ විදිහට සුන්දර ගමනාන්තයන්ට අපිව එක්කන් යන්න දීර්ඝායුෂ ලැබේවා අයියේ..
ඔය ජලාශයේ වේල්ල එහා කොනෙන් විදුලි බලාගාරය පැත්තට පහලට යනවිට තමයි ලංකාවේ ලොකුම වංගුව තියෙන්නෙ වූර්තයකින්4න් 3ක වංගුවක්
මකරය බලලා මෙකට ආවා💚...එකින් එකට බැදුන ස්භාදහම හරීම අපුරුයි..🌿💚
බැල්කනියේ පොල් රොටී කනකොට කියපු කතා ටිකට හිතත් පිරිලා කෙලත් ගිලුනේ හෙමින් නෙමෙයි දිනේශ් සහෝදරයා.... ❤❤❤ජයෙන් ජය.....
ආයූබෝවන් මම දිනේෂ් .....
කියල පටන් ගත්තාම.. මම ඉක්මනින්ම බලන්නෙ.කෝ ලොකු පීරිස් ඉන්නවාද කියල... දිනේෂ් සහ ලොකු පීරිස් එක්ක.. කවදාවත් යන්න බැරි තැන් වලට මනසෙන් යනව අපිත්...ඒ තරම් සුන්දරයි, ලස්සනයි, අව්‍යාජයි.. බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏....
මේ අහිංසක අලි ඇත්තු වෙනුවෙන් හඩක් නගන්න ඔබ ගත් උත්සාහය අනර්ගයි මිත්‍රයා❤
බොහොමත්ම ස්තුතියි කාලීන වශයෙන් ඉතා වැදගත් මුළු මහත් හස්ති වංශය පිළිබඳව මේ ගෙනහැර පාන රූප රචනාවට නොමිනිස්කම් තවදුරටත් සිදු නොවිය යුතුය යන තැන සිට අදත් හෙටත් මතුවටත් ඔවුනොවුන්ට මේ මහපොළොවේ සාධාරණත්වය අනිවාරයෙන්ම ඉටුවිය යුතුය 🐘🫡🫡
❤❤
මොනාද කියන්නෙ කියලා තෙරුම් ගන්න බැ මට පිස්සු වගේ මේක මගේ රට 🇱🇰 ❤💚 ඔයලා තුන් දෙනාටම බුදු සරණයි 💚🌱🌴 හැමදේම හරියටම කියලා දෙනවාට ඔයාට ගොඩක් පින් 💚DAP
හැමදාම වගේ සුපිරියක්..😍😍✨️✨️ අලි සම්පත රැකගමු💖💖.Britishway award එකට යන්න දිනේෂ් අයියට vote කරමු හැමෝම....😍😍😍❤️❤️❤️😁😁😁
Vote කරන විදියත් දාන්න..award එකක් ලැබීය යුතුමයි..❤
@@ruvinimedagedara
YT2
Mobitel නම් 2244
Dialog නම් 5680
❤
වෙන රටවල් වල ඉන්න අයට වෝට් කරන්න විදිහක් නැද්ද?
@@BeautifulSoul17 බෑ මම දන්න විදියට...😢💔
මෙවන් සද්දන්තයින් දවස ගානේ මිනිසුන් අතින් මිය යන හැටි දැක්කම ඒවන් සොබාදහමේ දැවැන්තයා වෙනුවෙන් දිනේශ් අයියා කළ මේ රූප රචනාව ඉතාමත් වටිනවා❤❤❤❤😊
සොදුරු සංචාරයක්❤
අපි දරුණු නොවන තාක්කල් ස්වභාව ධර්මය අපිට හානියක් කරන්නෙ නෑ 💚🌿
ජය වේවා අයියෝ💚❤
දිනේෂ් අයියා මාරම ලස්සනයි අනේ .... මමනමි ආසාවෙන් බලන්නේ මෙි වැඩසටහන්... ලස්සනයි ගොඩාක් ලස්සනයි ..... මෙවැනි වැඩසටහනේ ඉතුරු කොටස බලන්න නොයිවසිල්ලෙන් ඉන්නේ.... මෙවැනි වැඩසටහන් තවත් තවත් කරන්න ධෛර්යය ශක්තිය ලැබෙිවා කියලා පුාර්ථනා කරනවා !බුදු සරංණයි ! 🙏🙏🙏❤❤❤
මෙච්චර ලස්සන රූප රචනාවක් කරන්න ඔබතුමා කොච්චර මහන්සි වෙන්න ඕනිද කොච්චර ඉවසීමක් තියෙන්න ඕනිද ❤ ආයුබෝවන් හදවතේ සංචාරකයා
වටනාකම කියලා නිම කරන්න බැරි, බලන්න අසාවෙන් මග බලාගෙන හිටිය රූප රචනාවක් 💚 ජය වෙිවා ✌️
ලොකු පීරිස් තමය් ඕන ම adventure ගමනක් lead කරන්නේ.දිනේෂ් ට මාරම ශක්තියක් ,ජයවේවා ඔයාලාට ❤️❤️❤️
ආයුබෝවන් ... 🙏
ස්භාවදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏දිනේෂ් අයියේ ...💐🙏
ලොකුපිරිස් අයියේ ... 🙏💐
සහන් මල්ලි .. 💐🙏
සැමට උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්ය ලැබේවා !
මගේ ස්භාවදහම් මාතාව මෙලෙස දැකබලා ගැනීමට මගහසර සදාදුන් ඔයාලාට මාගේ ස්තූතිය පුදකරමි . 🙏
මේ අපූරූ සුන්දරත්වය විදිමින් මා බලන්නම් මේ ලස්ස්න 😊
හස්තීන්ගේ වටිනාකම ලෝකෙට කියන්න ඕනිම කාලේ හඬක් වෙනවට සොබාදහම දිනේෂ්ට ණයගැතියි හැමදාම...❤ එයාලා මොනතරම් අහිංසක ද? මනුසතා දරුණු උනාට. "හොඳ නරක සත්තුන්ට තේරෙනවා.මිනිස්සුන්ට නොතේරුණාට" එකඟයි 🤗 සමවැදිලා බලන්න පුළුවන් video එකක් හැමදාම වාගේ..නොඉවසිල්ලෙන් බලන් හිටිය එපියක්...💚 (Finally, Got rid of exam stress) Thanks indeed Dinesh Aiya..🙏☺️
සහතික ඇත්ත පුතා ජය වේවා
@@lifewithlatha710 තෙරුවන් සරණයි ආන්ටි 🙏
පුළුවන් නම් English captions දාන්න අයියා ඔයාගේ videos වලට. ලෝකෙටම එකක් වෙච්ච අපේ රටේ ලස්සන විස්තර මුළු ලෝකෙම දැනගන්න ඕනි...❤ ඔයාලා වෙන මහන්සියට ජාත්‍යන්තර වටිනාකමක් ලැබෙන්නම ඕනි..මේ videos වල මිල කරන්න බැරි වටිනාකමක් තියෙන්නේ.❤️🔥
Hi
සොබාදහම මෑණියන්ගේ පිනට පහල වුන මේ හදවතේ සොදුරු සංචාරකයා අපේ දිනේෂ් අයියා ... හැමදාමත් වටිනා දේ අරන් යහපත් සමාජයක් ගොඩනගන්න රටට , සොබාදහමට ආදරය කරන්න අපිට හුරු කරන්න ගන්න මේ උත්සාහය ගොඩක් වටිනව අයියෙ . තෙරුවන් සරණයි ...ජයෙන් ජයම වේවා අපේ DAP❤️❤️ .
අපේ රටේ තියන ලස්සන තැන් . ඒ සුන්දරත්වය තමන් විතරක් නොවිද අන් අයටත් බලන්න සලස්වන ඔයාට ශක්තියදර් ය ලැබෙන්න ඔනේ . තෙරුවන් සරණයි ඔය හැමෝටම 💫💜️🌺🍃🦋🌸
Traveler of the heart😊
ලංකාවෙ තියෙනවා හරි අපූරු තැන් අපිට යන්නනොලැබෙන ඒ ස්ථාන වල ගිහින් අපිට හරි අපූරු රූප රචානා අරගෙන එනවට ගොඩක් පින් බුදුසරණයි 🙏
හදවතේ සංචාරකයා....💚 ආදරෙයි දිනේෂ් අයියා 💚 හැමදාම වගේ සුපිරියක් අදත් 💚🍃🐘 ජය වේවා..💚🍃
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි.
🇱🇰 පින්බර සිරිබර සෞන්දර්යාත්මක
අලංකාර අපේ ශ්‍රීලංකාව මනරම්.
ඔබ දෙදෙනාටම ගොඩක්ම ස්තූතියි.🎉💐
සෑම සංචාරයකට ම වැස්සත් අරන් යන සොබාදහමේ සොඳුරු සංචාරකයා .... 🌦️💙❤️
ගොඩක් පිං සහොදරයා අපේ රටේ සුන්දරත්වය පෙන්නනවට, සුබ අනාගතයක් ඔබ , ලොකු පිරිස් සහොදරයා ඇතුළු සැමට. තවත් මෙවන් සංචාරයන් සාර්තකව කරන්නත්, රූප රචනය අප හමුවට ගෙන්නත්, ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි, සියළු දෙවි රැකවරණයි.
අන්න දවසේ කථාව .. හොඳ දේ අගේ නොවන අඩුපාඩු අගේ කරන රටක් තම මේක .. කුණු රසයට තම ඉව අල්ලන්නේ බොහෝ දෙනෙක් .. ජයවේවා සුපිරි අත්දැකීමක් මේකත් .. මව් බිමෙන් සැතපුම් දහස් ගානක් ඈත රටක ඉන්න අපිට මේ දේවල් මසුරන් .. මොහොතකට මව් රටට ගොඩබැස්ස වගේ හැඟීමක් .. දිනේෂ් , ලොකු පිරිස් සහ සහනය මල්ලි ඇතුළු සැමට බොහොම ස්තුතියි ..මේවා අපේ දැහින් දැකලා විඳ ගන්න සැලැස්සූවට ...❤❤❤🙏🙏👌👌
සුපිරිම වැඩක් .........❤️❤️❤️❤️❤️
ලක් බිමෙන් වියකී යන අහිංසකයින් වෙනුවෙන් මේ වගේ වටිනා ලස්සන වීඩියෝ මාලාවක් පටන් ගත්ත එකත් අයියට ලොකු පිනක් 🙏😘🧔මේ අහිංසක සත්තු වෙනුවෙන් මේ වෙලාවේ හඬක් නැගුවේ නැත්නම් අපිට ඒ වෙනුවෙන් තවත් අවස්ථාවක් නැතිව යයි. සත්තුන්ට කතා කරන්න බෑ හැබැයි මිනිස්සුන්ට කතා කරන්න පුළුවන්. ඇත්තටම ලොකු දුකක් සහ කළකිරීමක් මේ රට ගැන තියෙන්නේ. අපිට හිමිවුණු ගොඩක් වටිනා සම්පත් අපිට අහිමි වෙනවා. අපේම මිනිස්සු නිසා. අලි ඇත්තුන්ගේ 🐘පටන් සියලු සතුන් වෙනකන්ම.... මෙවැනි මිනිසුන් සිටින පවුකාර ධර්මද්වීපයක් මිහිපිට තවත් තිබේද?
මෙවැනි යහපත් දේ දිගටම කරගෙන යාමට අයියට ශක්තිය ලැබේවා!!! කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
😘❤️🧔
DAP
වැඩ ගොඩක් කරලා මහන්සි වෙලා ඔයාගෙ වීඩියෝ එකක් බලපුවාම හිතට මාර නිදහසක් තියෙන්නෙ. කිසිම අමාරුවක් නෑ . හදවතේ සන්චාරකයා DAP
ලංකාවේ ලස්සන , සුන්දරත්වය ඇත්තටම දකින්න පුළුවන් ඔයාගේ රූප රාමු තුලින් , වරද්දන්නේ නැතිව ඔයාගෙ විඩියෝ බලනවා . හරිම ලස්සනයි ❤️
දිගාමඩුල්ලෙ අසිරිය..❤ අපිට ආඩම්බරයක්.😊
කවුරු මොනා කීවත් අයියා පරිසරය රකින. අපිට සොබාදහම විදින්නදෙනඑකට පට්ට ආසයි. ජය
ස්තූතියි..දිනේෂ්...තවත් වික්‍රමාන්විත දිගහැරුමක්...💚💥
සුපිරියක් තමයි දිනෙෂ් අයියේ ❤ . ලස්සනයි බුදු සරණයී 🔥❤️
❤ෙසාබාදහමට පෙම් බැදි සොදුරු සංචාරකයා ❤❤❤වටිනා රුප රචනාවක්
ඔයාලට පිං සිද්ධ වෙන්න අදත් හරිම ලස්සන විඩියොවක් නරබන්න අපිත් භාග්‍යය වන්ත උනා .
හරිම ලස්සනයි. භාවනාවක් වගේ බලන් ඉන්න පුළුවන්. වනජීවී එකට බනිනවා මිස අගයනවා හරි අඩුයි. ඔබතුමාට ස්තූතියි ඔහුන් අගය කිරීම ගැන. වැරදි කරන අය ඇති ඒත් විශාල පිරිසක් ලොකු සේවයක් කරනවා. බලන්න අර අග්බෝව ගොඩ දාන්න ඔහුන් ගන්නා වෙහෙස. මේවා අගය කල යුතුයි. මේ සත්තු හා සොබා දහම නිසයි සංචාරකයන් මේ රටට එන්නේ. මේ රටේ ආදායමෙන් කොටසක් ලබා දෙන්නේ ඔහුන්. ඔබට ගොඩක් ස්තූතියි මේ තැන් අපට පෙන්නුවාට. ලොකු පීරිස් ඔබටත් අපි ගොඩක් ආදරෙයි.
ආයු බොහෝ වේවා . අපේ දේ ලෝකයාට පෙන්නන ඔබ සියළු දෙනාටම.
Oya අහිංසක සත්තු නිකරුණේ marawa pau balana ayala ayalga loka නිදහස inna ලස්සන කාටවත් කරදරයක් na oyata nm goodk pin rata inna apita ohoma dayak balanna ida labla dnwata niduk නිරෝගී සුවය 💐💐💐💐💐
පලමු කොමෙට් එක මගෙ න්...
...සුපිරි මල්ලි විඩියො එකක් දානකම් බලන්න උන්නෙ ඔයා අපි ව අර ගෙ න යන්නෙ ලස්සන...
සොඳුරු ...
පාරාදීසයන් ..
වලට තාම ..
සියලු දෙන්නා ටම බුදු සරනයි 🙏🙏 .....
❤❤❤❤❤🇱🇰🇰🇼💕💕
❤❤❤ mama Dinesh ❤❤❤,, hamadama innawa balan Dinesh anakam,,, adath harima lassanai,,,❤❤❤ ,,, budu saranai hemadamath,,,
❤Aiya hari hoda මනුස්සයෙක් . Oya harima lassmanata ඔයාගෙ ජීවිතේ vidinawa. Oya as2ta dakina dewal harima lassanata apita pennanawata oyata බොහොම ස්තුතියි . බුදු සරණයි.
ලොකුපිරිස් ඩිනෙස් නියමයි බුදු සරනයි
භාවනාවකින් පසු හිතට දැනෙන නිදහස සේම දැනුනා මෙම සුන්දර රූපරචනාව අවසානෙදි
හදවතේ සංචාරකයානණි ඔබ ඇතුළු මේ සත්කාරයට උර දුන් සියලු දෙනාටම ගොඩාක් පිං
අයියා සොබාදහම් මාතාව ගැන විස්තර කරන විදියෙන් ඇහැට කදුලුත් එනවා❤ කොහොම නමුත් අද වෙනකොට මම පොලිතින් කෑල්ලක්වත් විසි කරන්නෙ නැත්තෙ අයියා නිසා අයියට ජය❤
අම්පාරේ ලස්සන.❤️ අපිට ගැම්මක් 🌻අම්පාරේ අපි.🍃❤️
හැමදාමත් වගේම තවත් සුන්දරම පරිසරයක රසය හැමදෙනාටම විඳින්නට අපූරුවට රූප රචනාවන් ගෙන එන ඔබට තුති💚💐🙏
දෙයියනේ ඉගිනියාගල කන්ද උඩට නැග්ගාම පෙන විදිහට 😍. හරියට මහා සාගරය මැද තියන මහද්වීප වගේ
හැමදාම වගේම අදත් ගොඩක් ලස්සන රූප රචනාවක්..අසරණ සතුන් වෙනුවෙන් අයියා මේ කරන වැඩේට නම් බොහොම පින්..ඒ වගේම මෙතරම් යහපත් වැඩ කරන,පරිසරයට ආදරය කරන ඔයාටත් නින්දා,අපහාස එමටයි..ඒත් අටලෝ දහමින් කම්පා නොවී ඉදිරියට යාමයි වැදගත්..ඉතින් අයියෙ ඉදිරියටත් මෙවැනි යහපත් කටයුතු දිගටම කරගෙන යාමට ඔයාට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..! ❤️💚✨
පාන්දර 2.32 දැන් තමයි වීඩියෝ එක බලලා එවර උනේ..හැමදාම වගේ අදත් ඉතිං සුපිරි සංචාරයක්..බුදුසරණයි❤️
දුෂ්කර ගමනක්,පරිස්සමෙන් යා යුතු ගමනක් ,සුන්දර ගමනාන්තයක් ,ලස්සන රූප රචනයක් 💚 ස්තූතියි ...
ලස්සන ගමන ක් මමත් ගියා . u Thanks . Lotof 🐠🐟🌷🌱🌴🦩🦜🐘🐘
මේක දානකම් බාලාගෙන හිටියෙ ලොක්කා...
සුපිරි වැඩක්❤️
හදවතේ සොදුරු සංචාරකයා ❤️❤️
Great works ✍️ Ilyas from sammanthurai
කතා කරන විදිය මිනිසුන්ට ගරු කරන විදිය සතුන්ටත් ගරු කරනවා සුබපැතුම් ❤️
ආසාවෙන් බලන එකම chenal එක මගෙ.....❤ හරියට සිනමා පටයක් ha samanaiii...ආදරෙයි ඔබත් සමග යන හැමෝටම ...
සුපිරිම සුපිරියි
අපේ ගමටත් ආවා බොහොම ස්තූතියි
Denise malle athatama sathutue mamath ampara rata lassana theyana muhuda nava hamoma yanna balanna ma srilankawa hoda budu saranae
සුපිරි ම සුපිරි විඩියො වක් ලස්සන කියලා නිමකරන්න බැහැ ලස්සනයි හොදෙ🎉🎉🎉🎉🎉❤❤❤👍👍👍👍
දෑත් එකතු කොට ස්තූතී කරනවා දිනේෂ්ටත්, ලොකුටත්, සහන්ටත් ඒ වගේ ම ඔයාලගේ සහයට පැමිණි නිලධාරී මහත්වරැන්ටත්… මිහිපිට සුන්දරම රට ලංකාව බව තවදුරටත් පසක් කරන අතීශය සුන්දර ගමනාන්තයක්.. ඉතිරි කොටස ඉක්මනින් ඕනා. තෙරැවණ් සරණයී පුතාලා හැමෝටම. ජයෙනි ජයම වේවා !!! ❤️👍🏼🙏🏽🌹
පුතේ පරිස්සමෙන් ඉන්න.තෙරුවන් සරනයි .
අහිංසක සතුන්ට කරුනාවෙන් දයාවෙන් පිහිට වෙමු, හඩක් නගමු...🙏
හිත්පිත් නැති මිනිස්සුන්ගේ හදවත්වල ,සතුන් කෙරෙහි ආදරය, කරුණාව ඉපදේවා.
සොබාදහමට ආදරේ කරන්න, රැකගන්න සමාජයට ආදර්ශමත් වටිනා ගමනාන්තයක්👣😇❤
තවත් නොදුටු, සොඳුරු තැන් සොයා පරිස්සමින් යන්න. තෙරුවන් සරණයි🙏
🙏🙏🙏
හදවතේ සංචාරකයා🤍
හදවතේ සංචාරකයා❤👣
අම්මෝ..තත්පරයක් මගනොහැර බැලුවා.බොහොමත්ම තුති ඔබලාට..
හදවතේ සොදුරු සoචාරකයා ආදරෙයී දීනේශ් අයීයේ පරිසරයට ආදරේ කරන මිනිස්සුන්ට දවසින් දවස හරී යන්න ඔනී 💚💚
හැමදාම වගේ අදත් සුපිරී ඉතින්.💚🌿😍
දිනේෂ් අයියා,ලොකු පීරිස්,සහන් ගොඩාක් පින්කාරයෝ තමයි ඔය විදිහට නිදහස විදින්න ලැබ්වනවා කියන්නේ.
කතා දෙකක් නෑ ඉගිනියාගල වීඩියෝ එකත් සුපිරියක් වෙයි.
බලාපොරොත්තුවෙන් ඉන්නවා ඉක්මනින්ම ඒ වීඩියෝ එකත්. (ඒකේ නම් ලොකූ කතා කරනවා ටිකක්❤😌) ඉතින් ජය.
We love DAP 🌿💚😍
😍 සොදුරු සංචාරකයෝ ....... දිනේෂ් අයියා ලොකු පීරිස් අයියා සහන් මල්ලි ඔබ තිදෙනටම බොහෝ තුති.....මේ සුන්දරත්වය අපිට ත් ඒ අයුරන්ම ලබා දෙන්න දරන උත්සාහය ට 🙏🙏🙏 හදවතේ සංචාරකයා දිනේෂ් අයියා රූප රචනාව වගේම හරිම සුන්දරයි භාෂාව හැසිරවීම..... රූප රචනාව තවත් දිගු උනා නම් කියල හිතුනා... ජය වේවා.... තව තවත් මෙවන් සොදුරු සංචාර කිරීම ට ශක්තිය දෙවියන් ගේ ආශිර්වාදය ලැබේවා🙏🙏🙏❤️
Dinesh aiyaa man 2014 wathura wan danawa dakkaa eka nam niyamai e wagema oyatath thanks danna thanwala dannathidewal kiyala hoyala denawata
හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.!!!💚🌳🌍🍃❤😊
පට්ට ලස්සනයි ❤️❤️❤️❤️😘😘😘🥰👍
Vedeo eka balanna kalin thamai hemadamath mn ayiyata comment eka thiyanne... ❤ mokda.. mn hodatama dannawa... vedeo eka godk lassanaiiii wagema, harima sundarai kiyla.. ❤❤ ithin.. hemadamath wagema... hadawathe sancharakaya..❤ parissamin ayiye... theruwan saranaii..🙏❤💙
මෙකනම් පිස්සු වක්❤ සුන්දර අපේ රට මෙතරම් ලස්සනට පෙන්න නව වට ඔය ඔය තුන් දෙනාට බොහොම පිං අයියෙ 🖤 ආදරෙයි ජය ශී ❤️❤️❤️🩹👍💪💪
ජයවේවා දිනේශ් අයියා ❤
මන් ආසම ට්‍රැවල් youtuber දිනේශ් අයියෙ 😏💯
මම මගේ ලක්මව්න්ට නමස්කාර කරම්🌷මේ සොදුරැ සංචාරකයා නිසා අප ඉගෙන ගත්දෑ බොහෝය ලක්මාතාවට මෙවන් දරැවන් බොහොමයක් ලැබේවා මම පතම් ලොකු පීරිස් අපේ සව් ය සහන් මම ලෙන්ගතුව සිහිකරම් සොබා දහම් මෑනියන්ට මෙවන් පුතුන් බොහොමයක් ලැබේවා තෙරැවන් සරනයි
දැන් තමා බලලා ඉවරවුණේ. අපෙන් අනතුරක් නැත්නම් කිසිම දේකින් අපිට අනතුරක් නෑනේද 🥺😍 ආස හිතුනා ජලාශය මැද්දේ බෝට්ටුව උඩ ඇලවෙලා වළාකුලු පිරුණු අහස දිහා බලන් ඉන්න ❤️❤️❤️❤️ ඔයාලා සංචාරයට එයා ගියපු සංචාරකයෝ ටිකක් අයියා 😍😍😍 මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍
Puduma lassanak. Niskalanka watapitawak. Lassanai adath. B.S
හදවතේ උඩම❤❤❤
හදවතේ සංචාරකයා ❤
තෙරුවන් සරණයි සොබාදහම රකින්නට තුන් දෙනාම හැමදාම පරිස්සමෙන් ඉන්ඩ ඔනි ❤❤❤❤❤
Oba lhumata bohoma slhulhi danwalh kirima harima lassanai sundara apa mau rata ta slhulhi api katar rata sita 🤔🤭❤
ඉතාලි ඉදන් සැමදාම අපි ඔබ ගෙ. රෑප රචනාව බලනවා.පිටරටක ඉදන් මගේ රට බලන විට හදවත දුක් දෙන වාර වැඩියි.නමුත් ඒ සුන්දරත්වය සමග ජිවත් වෙනවා,ඔබ වගේම මමත් අපේ ජිව වායුව රැදෙන මෙි රටෙි සුන්දරත්වය. රැප රචනාවකට හැකි අයුරින් ඉදිරිපත් කරනවා.පරිසරයට අැලුමි කරන සැමට ජාති,බෙිද,කුල මල නැහැ.අපි සැවොම ඵකයි,ජය පතනවා,ලන්කාවට පැමිනිවිට දකින්න කැමතියි ඔබවැනි කෙනෙක්.මම නීෂා,❤❤
අනෙ ගොඩක් ලස්සනයි ඔයාලාට් ගොඩක් පින් තෙරුවන් සරණ යි
It is really heartening and makes me really happy to see and hear you speak appreciatively of Rt. Hon. D.S . Senanayake, who was the creator of this gigantic resovoir which was made with our own money. Not a single cent was borrowed from foreign agencies and with local technical knowhow and expertise of our engineers.
We in Galle get the rice produced from fields irrigated by the waters of the Senanayake Samudra , at very reasonable prices , thanks to the farsighted ness of Hon. D. S. Senanayake. If not for his untimely death, this country would have become the granary of the east once again.
Most people , while enjoying the benefits of his far sighted work , either purposely or due to ignorance never mention. his work or give the due credit to him.
In this context you have really been great to give credit where it is due.
Appreciate your genuine efforts to raise awareness about protecting elephants, other wild life and the environment and highlighting the beauty and value of our country.
Apith galoye kollo thama santhosai ආඩම්බරයක් apita oyage vadasatahana aththatama hodai
තවත් සොදුරු සංචාරයක්.....................ජය ඔයාලාට
Kauruth karapu nathi gamananthayak apita widinna salasuwata obatath sahan mallitath loku piristath sthuthi
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏
අපිවත් ලස්සන ගල් ඔය ජලාශය වටේ එක්කන් ගියාට ඔයාලා තුන් දෙනාටම පින් 🙏
මේකත් ලස්සන රෑප රචනාවක්.
ගොඩක් දේවල් දැක ගන්න, දැන ගන්න මේ හරහා ලැබීමත් වාසනාවක්....❤️
ඒක 👌👌👌👌බොහොම ස්තූති දිනේෂ් ... බොහොම ස්තූති ලොකු පීරිස් අයියා, සහන්..❤❤❤ තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම .
D.A.P..මෙතරම් සුපිරි රට ක්.නෙද එක අපිට .දෙව් පිහිටයි
❤️❤️👊👊
malli.oyata.godak.pin.apita.yanna.ba.me.vidiyo.pennawata.api.hari.asawen.balanne.rata.idan.oyala.siyalu.denatama.dalada.sameduge.pihitai
Supiriyak thamai. Thanks.
❤❤❤ මාරම ලස්සනයි කියලා නිම කරන්න බැ
එයා නිකන් ගැබ් ගත්ත අලියෙක් වගේ💙