Uchchimuni to Kalpitiya | උච්චිමුනෙයි පාසල සහ ධීවර වාඩි අතරින් වැලි මාවත දිගේ කල්පිටියට

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 385

  • @malindumihisara09
    @malindumihisara09 Год назад +60

    මේක තමයි මගේ ජිවිතේ දැක්ක සුපිරිම ට්‍රැවල් චැනල් එක ලංකාවේ....සම්මාන දෙන්න ඔනේ මෙවට...ආදරෙයි අය්යෙ ❤

  • @JaniduSadu-zq8nv
    @JaniduSadu-zq8nv Год назад +14

    සංචාරය පුරාවට අපිත් හිටියා වගේ දැනුනා ...අපේ රටේ මෙච්චර ලස්සන තැන් දකිද්දි මාර හැගීමක් දැනෙනවා...
    ලංකාවේ මිනිස්සුන්ගේ මනුස්ස කමට ඊට වඩා හිත නිවෙනවා....ගොඩ ගොඩාක් පිං DAP ඇතුලු ගැංසියට ම...❤❤❤🍃

  • @sachinithehani5615
    @sachinithehani5615 10 месяцев назад +3

    චූටි කාලේ කියවපු 'කල්ලන්දූවේ මුතුකොල්ලය' ආයෙමත් මතක් වුනා මේ රූප රචනාවෙන්. හරිම ලස්සනයි අයියේ ❣️

  • @chathurikaweerasinghe06
    @chathurikaweerasinghe06 Год назад +31

    හරිම ආසාවෙන එනකම් හිටිය රූපරචනාවක්.. ඒ වගේම මනුස්සකම් පිරුණු මිනිසුන් දුටුව රූපරචනාවක්... දුෂ්කර ගමනම අවසානය හරිම සුන්දරයි... රටේ මෙච්චර ලස්සන තැන් තියෙන බව දැනගත්තේත් DAP ගෙන් තාමයි.. ස්තූති හැමෝටම මෙච්චර ලස්සන රූපරචනාවක් ගෙන්න කල ඒ කැපකිරීම් වලට. තවත් ලස්සන තැන් හොයන් යන්... සීමාවක් මායිමක් නැති සුන්දර ගමන් යන්න ඔබේ සීමාව මායිම ඔබමයි. ජයවේවා 🌻💚

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +4

      බෙහෙවින්ම ස්තූති ❤🎉

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Год назад +26

    කාටවත් කරදරයක් නැති එකම ඇබ්බැහි වීමක් ❤👣🤗🍃

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +6

      නිදහස❤

    • @RavinduMalshan9890
      @RavinduMalshan9890 Год назад

      @@DineshAPathum හ්ම්ම් මානසික නිදහස ❤️🤗🍃

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Год назад +13

    මේ රට කොච්චර ලස්සනයිද .... බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම ❤❤❤❤

  • @DilihiEkanayake
    @DilihiEkanayake 5 месяцев назад +2

    ඔයාගෙ video s කිපයක් penඑකට අරගෙන විවෙක විට පවුලේ අයත් සමග ලොකු TV න් ඛලනවා සූපිරි❤❤❤❤❤❤

  • @nirmanianuradha1213
    @nirmanianuradha1213 Год назад +6

    රූප රචනාවේ ඉතිරි කොටසත් ඇත්තටම ලස්සනයි. වෙනස්ම අත්දැකීමක්.. ලංකාවේ ඉන්නකොට කෑලැ පල්ලියට ගිය මතකයන් අලුත් උනා වගේ දැනුනේ. Thank you dinesh අයියේ. පරිස්සමින් ඉන්න. ජේසු පිහිටයි ❤️💚

  • @1994-g4h
    @1994-g4h Год назад +1

    සොබාදහම එක්ක මුහු උනු සුන්දර මනුස්සකම.. ඒක හරි ලස්සනයි...😍

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Год назад +20

    භාවනාවක් වගේ හිත සනසනවා 💚🌿 ආයූබෝවන් මම දිනේෂ් 🥰 ඒ වචන , හඩ ඇහුනාම දවසම ලස්සනයි ❤️පරිස්සමින් හැමදාම🙏❤🌿

  • @kumudukulasuriya3842
    @kumudukulasuriya3842 Год назад +1

    හදවතෙ සංචාරකයා දිනෙශ් මල්ලි.
    ඇලෙ දොලෙ ගලෙ මඩෙ කන්දෙ ලන්දෙ මුහුදෙ කලපුවෙ වෙහෙර විහාරයෙ අපුරැ දසුන් සමග එදා සිට අද දක්වා ආපු ගමන හරිම සුන්දරයි.ජය වෙවා ඔබ සැමට.

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 Год назад +20

    පරිසරයට ආදරය කරන මිනිසුන්ට දිව ඔසුවක් 💚🍃
    අපිත් සංචාරයට එකතුඋනා වගේ හැගීමක් දැනෙන්නේ හිතට ❤️🍃

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +8

      ඇත්තටම එහෙනම් සතුටුයි. අපේ මහංසිය සාර්ථකයි. ගොඩාක් ස්තූති

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver Год назад +1

    බෙහෙවින්ම ස්තූති දිනේෂ් ඇතුළු හැමෝටම

  • @travelwithsbr
    @travelwithsbr Год назад +1

    සොඳුරු ගමනාන්තයක ලස්සන රූපරචනාවක්.❤❤❤❤❤ අවසානය තෙක් බැලුවා .හැමොටම බුදුසරණයි....

  • @shiranimastiyage96
    @shiranimastiyage96 Год назад +1

    පුතාට ගොඩක් පිං

  • @somawikramasinghe8215
    @somawikramasinghe8215 Год назад +2

    Harima asawen balanna api dannawa mewa apata pennanna oyala wena mahansiya nodekapu de balana apita harima satutui oyala hemotama budu saranai devi pihitai parissamin.

  • @sasankamadawa-5169
    @sasankamadawa-5169 Год назад +1

    සුපිරීම සංචාරක් ජය වේවා ❤

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m Год назад +4

    සොදුරු දුෂ්කර ගමනාන්තයක් නිමාව .... අපේ රටේ පාරාදීසයක ට අපිවත් ගෙන ගියා ට දිනේෂ් අයියා ලොකු අයියා ඇතුලු ඔබ සියලු දෙනාටම බොහොම ස්තූතියි ජය වේවා🙏

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +5

    ජීව්තය ව්දින්න ම්නිසුන් අහිතකර දේවල් වලට අබ්බැහි වෙනව සොබාදහමට නැබුරැවෙලා සුන්දරත්වයට ආදරය කරල අපි ලබන මානසික සුවය කිසිම දේ කින් ලබාගන්න බැහැ ඒ සැනසුම සතුට නිරෝගී මනසක් හදනව මම අබ්බැහිවෙලා මේ වගේ ඉසව්වලට ඉතින් නුබට බොහොමයක් පින් මේ සොබාදහම්‍ රසය අප වෙත රැගෙන එනවාට🌷සියලු දෙනාටම තෙරැවන් සරනයි

  • @Nethsara-138
    @Nethsara-138 Год назад +7

    හදවතටම කොඳුරන හදවතේ සංචාරකයා ❤️😌

  • @IsuruKapuliyadda-uw6sm
    @IsuruKapuliyadda-uw6sm Год назад +1

    ඔබ නම් සැබෑම සංචාරකයෙක් අයියේ ❤❤
    මගෙ ජීවිතේ දැකපු සොදුරුම සංචාරකයා..
    ජය වේවා අයියේ😘❤
    හැමදාමත් පුදුමාකාර රූප රචනා ගෙන එනවාට💚🥺❤

  • @TravelWeekend
    @TravelWeekend Год назад +1

    මේක දැක්කම ආයේත් අපි ගියා වගේ දැනුනා .. ලස්සන ගමනක් මල් ලි .. ජය වේවා ..

  • @nethmiperera3644
    @nethmiperera3644 Год назад +2

    හරිම ලස්සනයි 🍃

  • @nishanthilina
    @nishanthilina Год назад +2

    අයියේ.ඔයාගෙ වීඩියෝ වලින් හරිම වෙනස්ම අත්දැකීමක් ලැබුනු රූප රචනාවක්❤❤❤බුදු සරනයි.ඉදිරියටම යන්න.ජයෙන් ජයම වේවා DAP
    #රකිමින්විදින්න
    NT&SA Creation

  • @nelimanikumari9590
    @nelimanikumari9590 Год назад +2

    වීඩියෝ එක එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයාලා එකමුතුකම අගය කරනවා හරිම ලස්සනයි කට්ටියටම බුදු සරණයි ❤❤

  • @sugandhikafernando8284
    @sugandhikafernando8284 Год назад +2

    මාරම ලස්සනයි නොයිදුල් පැත්තක්.....
    ප්ලාස්ටික් , පොලිතින් පේන්න වත් නෑ...... වාසනාවන්ත භුමියක්..... 🌊

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ඒ වගේම සුන්දර හදවත් තියෙන මිනිස්සු කොටසක් ජීවත් වන හුදකලා ඉසව්වක්

    • @sugandhikafernando8284
      @sugandhikafernando8284 Год назад

      @@DineshAPathum පුලුවන්නම් මම එක ඉල්ලීමක් කරනවා දිනේෂ්ගෙන් අපේ රටේ රේල් පීලි හදන එක හරි අමාරු රැකියාවක් ඒ වගේම ඒකට හොද salary එකක් ගෙව්වා මම කියන්නේ මීට අව්රුදු 10 කට විතර කලින් මම bank එකේ ඉද්දි salary දාපු නිසා දන්නවා .... නමුත් ඒ අය ඒ salary එක වියදම් කරන හැටි දැක්කම දුකයි.... බුලත් විට කාල.... මත්පැන් බීල....
      ඒ මිනිස්සු හිතන්නේ ඒක තමයි ජිවිතේ කියල.... පුළුවන්නම් දවසක කම්කරු ජනතාවගෙ හදවතට කතා කරන.... ඒ මිනිස්සුන්ට සමාජයේ තැනක් හදන video එකක් කරන්න..... හරි වටිනවා....

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Год назад +1

    නිල්පාට, අලුපාට, සුදුපාට, කොළපාට මැදින් සමහර රූප රාමුවල වීඩියෝ ගේම් එකක් වගේ, සමහර රූප රාමුවල film එකක් කොටස් වගේ, සමහර තැන්වල තරුණකම උපරිමයෙන්ම විදින කණ්ඩායමක් වගේ.... මේ ඔක්කොගෙම එකතුව අවසානයට අපූරු මනස්කාන්ත සංචාරයක් 😍😍😍❤️❤️❤️❤️ මේ රූප රචනාව එනකම් බලන් හිටියට බලන්න හම්බුණේ අද, ඉතින් අදහසක් නොදා ඉන්නම බැරිවුණා ❤️💐
    මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුක් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 😍😍😍

  • @kusumkanthi1452
    @kusumkanthi1452 Год назад +1

    harima asawen baluwa puthta theruwan saranai hama vediyo ekakma lassanai

  • @pumashortvideography8554
    @pumashortvideography8554 Год назад +4

    මම බෞද්ධයෙක් එත් එහෙම කියද්දී ඇගේ මවිල් කෙලින් උනා 54:10 ❤️

  • @pubudiniwekumbura5932
    @pubudiniwekumbura5932 Год назад +2

    අපිත් සංචාරය කරා වගේ දැනුනා . හරිම ලස්සනයි . නොවරදවාම ඔයාගේ හැම රූප රාමුවක්ම බලනවා

  • @chamodinethmini9582
    @chamodinethmini9582 Год назад +1

    ඇගයීමට ලක් විය යුතු වැදගත් පුද්ගලයෙක්...... අයියෙ ඔයා❤

  • @pushpamoorthy5634
    @pushpamoorthy5634 Год назад +2

    ❤❤❤beautiful my blessings

  • @gimhanichathu5750
    @gimhanichathu5750 Год назад +4

    අපි නොදැකපු තැන් අපෙ ඇස් වලට මෙහෙම පෙන්නනවට ඔයාට ගොඩක් පින් දිනේෂ් අයියෙ .හැමදාම ඔයා එක්ක අපි ඉන්නවා ❤️👍

    • @DineshAPathum
      @DineshAPathum  Год назад

      ගොඩාක් ස්තූති 🎉

  • @ayeshamadhumali2706
    @ayeshamadhumali2706 Год назад +2

    🌿☘️Beautiful Eyecatching Nature Vedio 🌿☘️
    💚Traveler of the heart 💚
    ☘️🌳God bless you Aiya 🍀🌳

  • @thiwankathimira110
    @thiwankathimira110 Год назад +2

    මේකනම් පිස්සුවක් දිනේෂ් , ආදරෙයි

  • @rupparuppa4256
    @rupparuppa4256 Год назад +1

    Matanam කියලා nimakarnna ba හරි ආසයි බලාගෙන enna ඔයාට බුදු saranai ජය වේවා

  • @IUAKSYAKA-hu3pe
    @IUAKSYAKA-hu3pe Год назад +2

    🏞️ඉතාම වැදගත්, ලස්සනට , පැහැදිලිවම තේරුම් කරල අපේ රටේ සුන්දරත්වය අපිටත් පෙන්නන එකම කෙනා 😍🤗
    ⚡බොහොම ස්තූතියි අයියේ ⚡

  • @cookingwithruhi.2652
    @cookingwithruhi.2652 Год назад +1

    ඒ කතාව ,,රැප රචනයට වඩා මනබදිනා හඩකි...කිතුලෙන් පටන් ගත්තේ ඔබත් එක්ක එකතු වෙන්න.දිගටම රැදෙන්නම්,ස්තූතියි ඔබට අප පිනවනවාට🙏

  • @DeshanDevinda-xx1zl
    @DeshanDevinda-xx1zl Год назад +1

    ආසවෙන් බලාගෙන හිටිය ලස්සන වැඩක් ❤

  • @thilinachaturanga4120
    @thilinachaturanga4120 Год назад +1

    හරිම ලස්සනයි DAP ♥️aiya ✌️

  • @ishanijayakody7265
    @ishanijayakody7265 Год назад +1

    එතෙක් මෙතෙක් තුල මම දැකපු ලස්සනම ලස්සන හදවතේ සංචාරකයා තමා දිනෙශ් අයියා. ඇත්තටම මේ පුංචි ලංකාවේ කවදාවත් මෙහෙම තැනක් තියෙනවා ද කියලාවත් නොදන්න මට මේ රූප රාමු පෙල මාරම වටිනවා..... හරිම ලස්සන දුශ්කර ගමනක අවසානය. කට්ටියටම ජය වේවා ❤ තව තවත් සොබාදහමේ අපුරු රූප රචනා අපිට පෙන්වන්න අයියේ 🌹😘

  • @shehanfernando729
    @shehanfernando729 Год назад +1

    මාරම ලස්සන රූප රචනාවක්❤

  • @chathu979
    @chathu979 Год назад +2

    ආයුබෝවන් මම දිනේශ් .. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති වචන පෙල.❤❤❤

  • @harshanuwan1679
    @harshanuwan1679 Год назад +2

    අම්මෝ ඒක නම් පිස්සුවක් අයියේ❤️❤️❤️

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Год назад +1

    ශ්‍රීලංකාවේ සුන්දරම පාරාදීසයක් සොයා ගිය වෙනස්ම විදියේ සොදුරු රූපරචනාවක්. ❤
    සෑම සන්චාරයකටම හැකි අයුරින් මනුස්සකමේ සුවද එකතු කරන්න ගන්න උත්සහයට ගොඩක් ස්තූති. 🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ගොඩාක් ස්තූති. උත්සහයක් ගන්නවා සමාජයට පනිවිඩයක් දෙන්න. ❤

  • @OsandhiWidasuneeperera20-yj2vz
    @OsandhiWidasuneeperera20-yj2vz Год назад +1

    බලාපොරොත්තුවෙන් ඉදිය රූප රචනාවක් හරියට අපිත් ගියා වගේ ගොඩක් පින් මේ ලංකාව කියන පුංචිරටේ සංචාරකයින්ට යන්න අමතක වෙලා තියෙන තැන් හරි අපූරුවට රූප රචානවකින් අරගෙන එනවට දිනෂ් අයිය,ලොකු පීරිස් ඇතුළු කණ්ඩායමට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ගොඩාක් ස්තූති. මම ලොකු පීරිස්ටත් අපේ කංඩායමටත් කියන්නම්

  • @somalatha3761
    @somalatha3761 Год назад

    අපි මේ රෑපරචනාව ලස්සනට වින්දත් ඔබ සහ පීරිස් පුතා ඇතුළු කණ්ඩායම මොනතරම් පීඩාකාරී වෙහෙසක් ගත්තද මේ තරම් ලස්සනට ලෝකයාට පෙන්වීමට ඒක අපිසැවොම අගයකල යුතුමයි සොබාදහමට ගහට කොලට සතා සිවුපාවුන්ට මේතරම් ආදරේ කරන ඔබලා වැනි වීරපුතුන් ළක්දෙරනට දායදකල ඒ මෑනිවරුන්ටත් පියවරුන්ටත් උපහාරයක්ම වේවා බොහෝම පින් පුතාලට තෙරුවන් සරණයි දෙවපීහිටයී

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +2

    ආයුබෝවන් ... 🙏💐❤️
    දිනේෂ් අයියේ .... 🙏💐❤️
    ලොකුපිරිස් අයියේ ... 🙏💐❤️
    සැමට ... 🙏
    උතුම් තෙරුවන් සරණයි !
    බලන්නම් මේ රූපරචනාව ❤️

  • @bluee_3
    @bluee_3 Год назад +2

    Thank you so much for showing us these Beautiful places❤

  • @praneethdinujaya3458
    @praneethdinujaya3458 Год назад +1

    නියමයි අයියා ❤

  • @dewminikawindya8555
    @dewminikawindya8555 Год назад +1

    Harima asawen balwa part two ekath niyamai aiya budu saranai..!!

  • @Nima__boy
    @Nima__boy Год назад +3

    හදවතේ සංචාරකයා❤️‍🩹🥰🥀

  • @Ruwan_Kalinga_official
    @Ruwan_Kalinga_official Год назад +1

    ඒකත් ගොඩාක් ලස්සනයි තෙරුවන් සරණයි 🙏❤️👍

  • @chandrikagurusinghe275
    @chandrikagurusinghe275 Год назад

    නිවාඩු දවසෙ දුන්න තෑග්ගට ගොඩාක් ස්තූතියි DAP..❤💐

  • @danushkasadaruwan3690
    @danushkasadaruwan3690 Год назад +1

    එනකන් ආසාවෙන් බලන් හිටපු රූප රචනාවක් 💚🍃

  • @travelwithnalaka9563
    @travelwithnalaka9563 Год назад +1

    මේ වෙනස තමා හැමදාමත් හදවත් බැඳ තබා ගන්නේ සුපිරි 😍🫶

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Год назад +1

    සත්තකින්ම සුන්දර ගමනානතයක් අපට යා නොහැකි ඉසව්වලට සොබාවික අත්දැකිමක් සේම අපව රැගෙනයාමට තරම් ඔබගේ රූප පෙලහර සැබවින්ම ස්වභාවිකයි බලා ඉදදි දැනෙන්නේම අපතිත් ඒ තුලම ගමන් කරන්නා සේය
    මගේ රට මොන තරම් සුන්දරයි ද ඒ සුන්දරත්වය අපවෙත පිරිනමන්න ඔබ ඇතුළු කන්ඩායම දරන වෙහෙස මහන්සිය හදවතින්ම අගයමු. මනුසත් කමින් පිරිපුන් ඔබ සැම ආරක්ෂා කරන සොබාදම් මාතාවට අනේකවාරයක් ස්තූතියි .ස්තූතියි .ස්තූතියි

  • @bhagyasampath6549
    @bhagyasampath6549 Год назад +1

    වෙනස්ම අද්දැකිමක් ❤

  • @dinesharuna721
    @dinesharuna721 Год назад +1

    Lassanai ❤❤❤❤

  • @lifewithlatha710
    @lifewithlatha710 Год назад +1

    මේ රූප රචනාව පලවෙනි කොටස උදේ ඉඳන් බලන ගමන් හිටියේ ඒක බලලා ඉවර වුනා විනාඩි පනස් ගාන ඊට පස්සේ ඔයා ලයිව් එකත් දැම්මා ඒකටත් ආවා දැන් මේම රූප රචනාව ඉවර වෙනකම් බලන ගමන් ගොඩක් ලස්සන විඩියෝ ඔයා කරනවා ජය වේවා

  • @heshan8676
    @heshan8676 Год назад +1

    Ayyaga video super hemea video ekak bn balanawa good luck 👍👍🤘🤘🤘🤘

  • @thetravelrJPH
    @thetravelrJPH Год назад +1

    මේ ලස්සන විදින්න අසාව ඇතිකරේ මොහුයි, එකට dinesh aiyyata ගොඩක් ස්තුතියි ❤️🌿

  • @Asanka2941
    @Asanka2941 Год назад +1

    ඒ පරිසරයේ තිබුන සුන්දරත්වය ඒ විදිහටම අපි ගිහින් ඇස් දෙකෙන් බැලුවා වගේ පෙන්නුවා හැම දෙයක්ම,, සොබාදහමට වගේම බයික් වලටත් ආදරෙයි❤❤

  • @ddtwins
    @ddtwins Год назад +1

    අපේ ජීවිතේ අපේ පරම්පරාවේ අපට හමුවූ ඉතාමත් නිහතමානි සහෝදරකමින් පිරුණු මිනිසෙක් තමයි අයියේ ඔයා. අපේ පරම්පරාව සහ අපිට උඩින් ඉන්න අපේ අම්මාලාගේ තාත්තලාගේ පරම්පරාව එකට යා කරනවා කියන්නේම ඒක හිතාගන්න බැරි දෙයක් අයියා. අපේ අම්මා අපිත් එක්ක එකතුවෙලා හරිම ආසාවෙන් අයියාගේ වීඩියෝ බලනවා. "දිනෙශ් ඒ පැතුම්" "ලොකු පීරිස්" කිය කිය ගොඩාක් පාරාක් එක එක දේවල් වීඩියෝ එක පුරාවටම අපෙන් අහනවා. අපිත් ඉතින් අයියලා ගැන අයියලා යන පැති දන්න දන්න විදිහට අම්මාට කියලා දෙනවා. ඒ පරම්පරා දෙකක් යා කරන පාලම හැදුවාට අයියාට බොහෝම පින්. ඒ විතරක් නෙමෙයි අද වීඩියෝ එකේදී ඇත්තටම මිනිස්සුන්ගේ මිනිස්කම කියන්නේ මොකක්ද කියලා දැනගන්නට ලැබුනා අයියේ.... ඒ මිනිස්සුන්ගේ නිහතමානි මිනිස්කම ගැන කියන්න වචන නැහැ. අපි දෙන්නගේ මතය නම් එයාලට ඊට වැඩිය ගොඩාක් දේවල් ලැබෙන්න ඔනේ. අයියේ, අයියාට පුලුවන්නම් ඒ උච්චිමුනෙයි පාසලට බඩු ටිකක් දෙන්න විදිහක් හදලා අපිට කියන්න. ලොකු ලොකු දේවල් වලින්නම් බැරිවෙයි ඒත් අපි පුලුවන් විදිහට අයියාට උදව් කරන්නම්. ඒ දරුවෝ ගොඩාක් සතුටු වෙයි අයියා ඒ අහිංසක පැතුම් ඉටුවුනෝතින්. පොඩ්ඩක් හිතලා බලන්න අයියේ.....

  • @swarnasuraweera283
    @swarnasuraweera283 Год назад +2

    ජයවේවා!!!🇱🇰🇱🇰🇱🇰👍🏾👍🏾👍🏾👍🏾🇱🇰🇱🇰🇱🇰 🇩🇪

  • @pathmakumara5839
    @pathmakumara5839 Год назад

    ලස්සන චාරිකාවක් බුදු සරණයි

  • @RushiruLakshan-t3t
    @RushiruLakshan-t3t Год назад +1

    හදවතේ සන්චාරකයා ❤️ආදරෙයි DAP ❤️💚

  • @chanuraimalka4679
    @chanuraimalka4679 Год назад +1

    උච්චුමුනෙත් ගියා ඔන්න ඒනම්😁😁😁❤️❤️❤️😻

  • @LakshanSithara
    @LakshanSithara Год назад +1

    ❤❤බලන් සිටි එ සුන්දර රූපරාමුව 😊🤗බුදු සරනයි අයියේ

  • @nilanthajayasundara3013
    @nilanthajayasundara3013 Год назад +1

    අදත් පලමු කමෙන්ට් එක මගෙන්❤ හදවතේ සංචාරකයා❤️🤟🍀🌿

  • @dpl-z5c
    @dpl-z5c Год назад

    සුපිරි ගමනක් .... පට්ට ❤️🫡

  • @harshamadushan340
    @harshamadushan340 Год назад +4

    අපේ රට දිවියලෝකයක් ❤
    උබට පින් දිනයා ❤❤❤

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 Год назад +1

    සුපිරි අයියෙ..දෙවෙනි කොටස එනකම් බලාගෙන හිටියෙ..❤❤

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +2

    ආදරනීය රූප රචනාවක් මගේ ඇස් මානේ ඔබට ස්තූතී දිනේශ් ළමයි වෙනුවෙන් කරපු කැප කිරීමට අනාගත ආයෝජනට ස්තූතී 🇱🇰 ඔබ හරිත චාරිකාවක මිනිස්සුට ආලෝකය ලබා දෙන්නෙක් පරිසමට ලොකු පීරිස් එක්ක දෙන්නම ගමන ❤ ඔබ ආලෝකය ගේන සූරියාවක් වැනී බුදු සරණයි ජේසු පිහිටයි

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      අනිවාර්යයෙන්ම. ගොඩාක් ස්තූති ❤

  • @dandy_tees8805
    @dandy_tees8805 Год назад +1

    ❤DAP 🙏💙 මේක නම් මරු අයියා , මේක තමයි නිදහස කියන්නෙ .
    හිතට මාර සතුටුයි රූප රචනා බලද්දි .. 😍🥺

  • @KumuduniWicramasooriya
    @KumuduniWicramasooriya Год назад

    හරිම ලස්සන ගමනාන්තය ක්

  • @sinhayaproduction6519
    @sinhayaproduction6519 Год назад

    පට්ට ආසාවෙන් බලන්නේ බන් මේක සුපිරි

  • @S.s_rajapaksha
    @S.s_rajapaksha Год назад +1

    Supiriyk aiya ✨🌼❤️ budu saranai

  • @dananjanadanushka5645
    @dananjanadanushka5645 Год назад +1

    මර්ම ආසාවෙන් බලන්නෙ අයියෙ මාරම ලස්සනයි ❤ජය

  • @SanujMdiyagahage
    @SanujMdiyagahage Год назад

    බොහෝම සුන්දර සංචාරයක් අයියා ❤ පරිස්සමින් අයියා බුදුසරනයි ❤

  • @hiroshanisiriwardhana5080
    @hiroshanisiriwardhana5080 Год назад

    හරිම සතුටුයි මග බලාන හිටියේ දෙවන රූපරචනාව බලන්න ඔබ ඇතුලු කන්ඩායමට බෙහෙවින්ම ස්තූතියි

  • @hashenchamindu98
    @hashenchamindu98 Год назад +1

    පලවෙනි කොටසට දෙවනි නෑ මේකත්...නියමයි අයියේ...තව මේ වගේ ඇඩ්වෙන්චර් එකකින් හම්බෙමු ඉක්මන්ටම...ජයවේවා අයියේ 😍❤️💯

  • @sujithmadusankaNaNayakkara
    @sujithmadusankaNaNayakkara Год назад +1

    මාර ගමනක ඒ අහසේ ලස්සන ❤️❤️ thank you kolith with team ❤

  • @sampathbandara9080
    @sampathbandara9080 Год назад +1

    තවත් සොඳුරු ගමනාන්තයක් ❤️❤️🍃😊

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf Год назад +1

    Budusaranai parissamin puthe siyalu dewiyo wishawa mathawa oyalawa rakadewa issara Onama rakiyawakata kiwwe rassawata yanawa kiyala e parani ayage basha wilasaya

  • @chariththimantha
    @chariththimantha Год назад +2

    ජයවේවා මල්ලි ❤️

  • @With_bumsi
    @With_bumsi Год назад +3

    දිනේශ් අයියේ උබටත් ලොකුපීරිස් ඇතුල් සැම දෙනාටමත් අපට තව තවත් මෙවැනි රූප රචනා ගෙන ඒමට ශක්තිය දයිරිය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව...ආයුබෝවන් මම දිනේශ් ලෙස කනට සුමිහිරි වදනින් තව තවත් අපිව අමතන්න..❤❤❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      බෙහෙවින්ම ස්තූති. ආයුබෝවන් මම දිනේෂ්❤

  • @SHOTSWOLD253
    @SHOTSWOLD253 Год назад +1

    හරිම ලස්සනයි කියන්න වචන නැ...❤😊

  • @ashapiumali
    @ashapiumali Год назад +1

    Kalpitiya kandakuliya kudawat oya wagema lassanai❤❤❤❤❤

  • @Anurasg
    @Anurasg Год назад

    Eka nan supiri. Jayawewa

  • @HadeanEon7917
    @HadeanEon7917 Год назад +11

    දිනෙෂ් අයියේ යාලුවෝ මොනතරං වටිනවද නේද? මම දකින්නේ ඔයාගේ දක්ෂ කමත් එක්ක මිතුරුකම ලෝකෙට හොඳ පඩමක් කියා දෙනවා කියලයි...සුපුරුදු පරිදි ඔබ සියලුදෙනාට ජය.....💚💥

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +8

      සැබෑ මිතුරන් කියන්නේ මිල කල නොහැකි වස්තුවක්. ඇත්තටම ❤

  • @sujathanissanka2016
    @sujathanissanka2016 Год назад +1

    This is most stunning view ( sunset, sun rise, ) I have ever seen. Proud of u guys....budu saranai and love u all

  • @hasithapathiranage3157
    @hasithapathiranage3157 Год назад +2

    මේක නම් පිස්සුවක් දිනේෂ් අයියේ... අපිත් සංචාරයේ ගියා වගේ දැනෙනව...🙏

  • @affordbay6700
    @affordbay6700 Год назад

    සොඳුරු පාරාදීසයේ සොඳුරු සංචාරක යෝ. අපි ත් වින්දා. ස්තූතිය

  • @asithachamara897
    @asithachamara897 Год назад

    හිනෙන්න්වත් අපිට යන්ඩ බැරි තැම් වලට මෙහෙම රූපරචනාවකින් හරි අපිව එක්කන් යනව ගොඩක් පින් ඔයාට දිනේශ් අයියේ තෙරුවන් සරණයි සොබාදහම රකින්නට 🙏🙏🙏🙏

  • @ishialo18
    @ishialo18 Год назад +1

    ලස්සනම ලස්සනයි අයියේ
    අපිට නම් මෙහෙ යන එක හීනයක්.ඒත් ඔයා නිසා අපිත් ගියා වගේ
    ආදරණීය සොදුරු සංචාරකයා ඔයාලත් හැමෝම පරිස්සමින් සංචාරය කරලා එන්න බුදුසරණයි ❤️🙏

  • @rajithasampath7299
    @rajithasampath7299 Год назад

    ගොඩාක් ලස්සනයි .Thanks

  • @vidurathivanka
    @vidurathivanka Год назад +1

    සැරිසර මතක් උනා ඉදිරිපත් කිරිම විශිෂ්ටයි.. හැමොම කදු උඩ ලස්සන පෙන්නුවට වියලි කලාපේ ලස්සන පෙන්නුවේ පැතුම්

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      බෙහෙවින්ම ස්තූති

  • @hoshanidilmi
    @hoshanidilmi 10 месяцев назад

    ගොඩක් ලස්සන වීඩියෝ එකක් ❤

  • @travel4604
    @travel4604 Год назад +1

    ❤❤ ඒක නං වෙනස්ම සීන් එකක්😎