Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දැන් නම් ජැක්සන් මහත්තය වගේම කරනව නිකම් travel vlog එකකට වඩා දැන් මේක වෘත්තීය මට්ටමේ media production එකක්. ලොකු විස්තරයක් එක්ක ආසයි බලන්න..
අනිවාර්යයෙන් ඒක මාර වටිනවා
The
Supiri
අය්යගෙ වීඩියෝ වල තියට කොලිටියට ගහන්න තව එකෙක් නැහැ..පට්ට ❤
සියලුම දෙනාට සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සුභ අළුත් අවුරුද්දක් වේවා .. ලොකු පීරිස් අයියා..😊🙏💚
එසේම වේවා ලොකු පීරිස් මහත්තය
@@BeautifulSoul17 💗💗💗💗
@@madhawawijesinghe433 💗💗💗💗
'යන්න ගැමුනු කුමාරයා ඇවිද ගිය මිටියාවත් දිගේ, සන්චාරකයෙක් ලෙස' තදටම දැනුන වචන ටික 😣❤️
භාවනාවක් වගේ.. ඉතිහාසයත් එකතු වුණහම තියෙන ලස්සන...❤️ ආසම චරිතය...මේ වගේ පුතුන් හදපු අයියාගේ දෙමව්පියන්වත් මතක් කරන්නම ඕනා..පතන සියලු දේ ඉටුවන ආදරණීය වාසනාවන්ත අවුරුද්දක් වේවා අයියේ..!!❤️❤🩹🌏🌿
අලුත් අවුරුදු දවසේ හිත භාවනාවක් වෙන වීඩියෝ එකක් බලන්න පින තියෙන්න ඕන ❤සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා 😍
❤
සුබ අලුත් අවුරුද්දක් අයියේ
සුබ අලුත් අවුරුද්දක් දිනේශ් අයියා 😍
Wish Your Happy New Year Dear Dinesh
අනාගතයේ මෛත්‍රී බුදුරජුන්ගේ දකුනත්සව් ලෙස අග තනතුරු ලබන දැනට තුසිත දෙව්ලොව දිව්‍ය රාජයෙක්ව වැඩ වසන, තුන් හෙලයම එක් සේසත් කල බුදු සසුන බැබලවූ ඒ මහා වීර රජුගේ කතා පුවත..!! ගොඩක් ස්තූති මේ පූජනීය ස්තාන දැක බලා ගන්න ඉඩ හසර ලබා දුන්නාට සහ ඉතිහාස කතා පුවත අපිට ගෙනාවට.. 🙏❤️
අපි කොත්මලේ අයියා. පොඩි කාලේ ඉඳලා අහලා තිබ්බ, මතකයේ ගිලිලා තිබ්බ බොහොමයක් කොත්මලේ ජනප්‍රවාද කතා ආයේ ආයේ ඔළුවට එන්න ගත්තා මේ වීඩියෝව එක්ක. පොඩිකාලේ හරි ආසාවෙන් කියවපු පොතක් තමයි "කොත්මලේ ජනකතා" කියන්නේ. ඒ පොත ආයේ හොයාගන්න තියේනම් කීයක් හරි කමක් නෑ වියදම් කරනවා.. ලංකාවේ කිසිම ප්‍රදේශයක අහන්න නැති තරම් ලස්සන කුතුහලය පිරිච්ච ජනකතා තියෙනවා කොත්මලේට. විශේෂයෙන්ම කොත්මලේ ගණිතයා "නැකැත්තා" ගැන කතා ටික මාරයි. එකක් කියන්නම්.. ඒ කාලේ නැකැත්තා කීවලු මොනරාගල කන්දයි, තිස්පනේ කන්දයි අනාගතේදී හා වෙනවා කියලා.. අද ඒක ඇත්තක් වෙලා තියෙනවා කොත්මලේ ජලාශ වේල්ල නිසා.. ඔය වගේ පුදුම හිතෙන කතා බොහොමයක් කොත්මලේ ඉතිහාසය එක්ක තියෙනවා. ගැමුණු කුමාරයා එක්ක සම්බන්ධ කතා ඇති තරම්. පොඩිකාලේ ඉස්කෝලෙන් කීවම කොත්මලේ ගම් වන නම් හැදුන විදිහ ගැන පොතක් හදන්න කියලා, ගමේ හිටපු සීයා කෙනෙක් ඔය කතා ඔක්කෝම වගේ කීවා මතකයි. තත්තලා තාම මතක් කරනවා ජලාශය හදන්න කලින් කොත්මලා ඔයෙන් එගොඩ වෙලා පුසුල්පිටිය වඳින්න යන විදිහ ගැන. ඉස්සර වෙසක් කාලෙට පුසුල්පිටිය විහාරෙට යන පාර දෙපැත්ත සැනකෙළියල් වගේලු. මනිබඩු කඩවල්, සරුවත්, සෙල්ලම්බඩු, කෑම බීම හැම දේම තිබ්බාලු. හැබැයි පුසුල්පිටියේ දඹරන් පිලිම වහන්සේ හොරකන් කලායින් පස්සේ ඒ උත්සවශ්රීය නැත්තටම නැති උනාලු. අද වෙද්දි පන්සලේ හාමුදුරුනමක් නැති ගානට ඇවිත්.අයියගෙ වීඩියෝ එකේ කොටගෙපිටිය ගම දැක්කම දුක හිතුණා.. ගොඩක් වෙනස් වෙලා. කැලෑවට ගිහිල්ලා.. කොහොම උනත් බොහොම ස්තූතියි වීඩියෝවට. කොත්මලේ ඉඳන් ගෙදර අය එක්කම කොත්මලේ බැළුවා.
බොහෝම වටින තොරතුරු ටිකක්.. වෙලාවක නිදහසේ කතා කරමු.!
💚🌈️👌
මමත් කොත්මලේ.පුසුල් පිටියට එනවා සූවිසි විවරන බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.අපෙ ගැමුනු කුමාරයා ගැන බොහොම ආඩම්බර කතා ගොඩක් තියෙනවා.අපි වාසනාවන්තයි.
@@DineshAPathum අනිවා මිත්‍රයා
මගේ ගමත් කොත්මලේ දැනට යුරෝපයේ කදුළු දෙනෙතින් බැලුවා.මමත් මැදිවිය පසු කරලා තවත් ඉතිහාස කතා ගොඩක් තිබෙනවා රාවණ රජු හිටපු කරනාගල කන්ද කැලයට අපි යනවා කොස් වැල් වරකා අඹ වැනි පලතුරු කැලය පුරාම නිවාඩු දින වල යනවා. සත්තු සර්පයින් කිසිම දවසක දශ්ඨ කර නැහැ.එ වගේ ඒ අවට බේත්වරිග තිබෙනවා පණුවෙක් ගෑවුනොත් කොලවගයක් පොඩිකර ගානවා එක් දිනක් අතරමන් වෙනවා නුවර එලිය පැත්ත හරහා මල්ලිඅප්පුව පූඩලුඹය හරහා ආවා. අපේ අත්තල මාමලා මුලු ගමේම මිනිසුන් බැන්නා යන්න එපා කියලා.ලොකු අත්තා අපිට ගැහුවා.ඒ කැලයේ මීවද කඩන්න යන්නෙත් බාරවෙලා හොදට පේවෙලා.අපේ සමකාලින මිතුරන් ද කීපදෙනෙක් දැනටත් සිටිනවා මමත් නොබෝ දිනකින් අතීතය ආවර්ජනය කිරීමට යන්න බලන් සිටිනවා සමහර මිතුරන් කලාවැවේ ගිරාදුරුකෝට්ටේ පොලොන්නරුව උල්හිටියාව පලාත්වල ගෙවල් දොරවල් කෙත් වතු ගගට යටකර ගියා ගියාමයි.ගගට යට වී ගිය සංගිලි පාලම මහා විදුහල හා ක්‍රිඩා පිටිය දෙනෙතට තවත් කදුළු ගෙනෙනවා..තෙරුවන්සරණින් ඒ අතීත වල් බිහිවී ගිය නටඹුන් වත් දැක බලා ගන්න යනවා. ඉටුකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
මායාකඩුව මහත්මයා ඇතුලු එම පන්සල රැකබලා ගන්නා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා...! දිනේශ් සහ ලොකු පීරිස් ඇතුලු ගමන් සහගයන් සියලුම දෙනාට රූප රචනා වැඩි වැඩියෙන් අපවෙත ලගාකරවීමට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා..!
හැම අතකින්ම බලන විට ඔබ ඒ චැනල් එක ලංකාවේ අංක 1 සංචාරක චැනල් එකක්
අවුරුදු තෑගී ගොඩායි.. 🫣🥰හිතන පතන සියළු දේ ඉටුවෙනසිනහාව, සතුට ලග රැදෙනසුභ අළුත් අවුරුද්දක් වේවා.. ❤️🙏තවත් සුන්දර ගමනාන්තයන් වෙත යන්නටනිදුක් නිරෝගී සුවය, ශක්තිය..ලැබේවා.බුදු සරණයි. ..🙏💚🌿
ලංකාවේ ට්‍රැවල් චැනල් මම බලන්නෙ නැතිම තරම්. මම දැකපු වීඩියෝ කොලිටි එක අතින් සහ ප්‍රසන්ටේශන් එක අතින් ඉහලම තත්වයක තියෙනව දැකපු එකම චැනල් එක මේක. Good move. ❤
හරිම.වටින.වීඩියො.එකක්.ගෙනආ.ඔබ.සැමටබොහොමත්ම.ස්තුතියි.❤️ වටිනා.ඉතිහාසයකටඋරුමකම්.කියන.මාගේපින්.වන්ත.පින්.බිමටදහස්.වාරයක්.මාගේනමස්කාරය වෙිිවා .❤❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔය වගේ වීඩියෝ සහ camping video ගේන්නකෝ.කොන්ක්‍රීට් වීඩියෝ බලනවට වඩා ස්වභාවදහම ගැන වීඩියෝ ගොඩාක් වැදගත්💜️😘🖐️
කමෙින්ටි දැක්කාම මාර සතුටක් Bro ..... ජයවේවා ...
අපි කොත්මළේ නවකඩදොර කියන ගමේ..ඇත්තටම කිව්වොත් මේ පෙන්නපු සමහර තැන් වලට අපි ගිහින් නෑ..ගොඩක් වටිනවා මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබුනට..තෙරුවන් සරණයි 🙏🙏
නිමක් නොමැති අහස් ගව්ව යට නිම්හිම් සොයන ආදරණීය ඔබට, ස්තූති ❤🌼
මේවා international audience එකට යන්න ඔනි 💚
යන්නන් වාලේ නොයා ඉතිහාසයේ ලස්සන රසවත් තැන් ගැන දැනුවත් කරනවට ගොඩක් පිං ❤️💖 අර පොතේ තිබ්බ කතාවනම් කියවන්නත් ආසයි... මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️
අලුත් අවුරුදු දවසේ මොනතරම් පුදුම සහ ප්‍රබෝධමත් අන්තර්ගතය ක් ද සිත නිවන 🙏ඔයා ට ගොඩක් පින් බුදු සරණයි!පරිස්සමෙන් ඉන්නහදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP
supiri denesh
ටීවි එකේ බලන එකම youtube චැනල් එක මාරම ලස්සනයි දිනේශ් අයියෙ
ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ♥️🌹🙏
ලංකාවේ ඓතිහාසික වටිනාකම කියා දෙන රූපරචනාවක් ❤❤ හදවතේ සංචාරකයා දිනේශ්
දිනේශ් අයියේ ඇත්තටම සුපිරි . බුදුසරණයි 🫀🖤
අමතක නොවෙන අවුරුදු තෑග්ගක් මේ අවුරුද්දේ ලැබුනේ. 🥰🥰🥰බොහොම ස්තූති සංචාරකතුමා... ❤❤❤ සාමය, සතුට , සෞභාග්‍යය පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .... සිතන පතන සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ...❤❤
Vlog අතරින් ලස්සන එක 🥺😍 ඉතිහාසයත් එක්කම
පිරිත් සද්දෙත් එක්ක. හිත නිමුනා මාරම නිදහසක් දැනුනා හිතට
ආව්ස් සරමට තියෙන ගැම්ම 😌🌍 ගැම්මක් තමා අයියා සුපිරි next level වීඩියෝ එක 🎉
ruclips.net/video/oMntbXAIktA/видео.html
අපේ ගමන ගොඩක් ආසාවෙන් බලනවා
ජිවීතේදී ඇස් දෙක දැක බලාගන්න බැරි ඉසවු කරා අපිව මේ විදියට ගෙනියන එකට අයියට ජාති ජතිත් පින්.එදා අහම්බෙන් හරි අයියගේ චැරියට් පාත් ගමන මට බලන්න ලැබුන එක ගැන පොඩිම දුකක්වත් දැනෙන්නෙ නැති තරම් වාසනාවන්ත සිදුවීමක්. සංචාරක වීඩියෝ සාදන්නෙක්ට වැඩිය අයියා කියන්නේ එක්තරා ආකාරයක වීරයෙක්. ඒ වගේම ගුරුවයෙක්. ❤❤❤ලැබූ නව වසර ජයෙන් ජයම අත්වන සුභ වසරක් වේවා...
එකනෙ මන් හැමදාම කියන්නෙ හදවතේ ගවෙශකයා කියලා ... එක බාවනාවක් අයියා ... ලස්සනයී ඒ තරම් .. යන්න කලින් ඔයාගෙ අද්‍යනය .. ඒ තැන ගැන .. මාර පරිපුර්ණයී ... ජය වෙවා .. එෆ් බී ටික් ටොක් යු ට්බ් . එ හෑම එහෙකම හදවතේ ගවෙශකයා .. ජය වෙවා .. ඔබටත් නිහඩ වීරයා අපේ ලොකු පිරිස් අයියාටත්
කවදාවත් මොකෙන්වත් දැකලා තිබුනේ නැති දේවල් ගොඩක් අද දැක්කා අයියා.. ඔයාට ගොඩක් පින්.. කියන්න වචන නෑ.. ජය වේවා..
ඔබ දුන් අවුරුදු තෑග්ග හරිම පින් බරයි,හරිම සුන්දරයි.ස්වභාවධර්මයේ ආශිර්වාදය හැමදාමත් ඔබ සමගයි.තව බොහෝ දුර ගමනක් යන්න පුතා ට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
ජයම වේවා අයියේ
පන්සලක් වගේ ලස්සන වීඩියෝ වක් ....බෝධියක් වගේ හිත නිවන පුරාවෘත්තයක්.....ගාථාවක් වගේ මිහිරි හඩකින් ...අලුත් අවුරුද්දෙ අපට ඉස්..ඉස්සෙල්ලාම ගෙනාවට ගොඩාක් පින් සහෝදරය..සමාවෙන්න අද තමයි බලන්න පුලුවන් උනේ...... සබ්භීතියෝ ව්වජ්ජ්න්තූ...සබ්භ රෝගෝ ව්නස්සතූ..මාතේ බවත් අන්තරායෝ...සුඛී දීඝායුකෝ භව...120ට 220ක් ආයුෂ බොහෝ වේවා ....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත්....ලොකු පීරිස් ඇතුළු සියලුම දෙනාටත්.....බුදු සරණයි ...අයියේ...
හිතට දැනෙන සැහැල්ලුව කියන්න වචන නෑ DAP අයියා.. ❤️❤️🤟🤟
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට අයියට ගොඩක් ස්තූති අයියේ...🖤පැය එකහමාරක් සමවැදිලා හිටියා ස්වභාවදර්මය එක්ක වගේම අයියා එක්කත්.... ඒ වගේම නොදන්න කරුණු බොහෝ ප්‍රමාණයක් දැනගන්න ලැබුණා...🧠🖤මිනිස්සූ බහුතරයක් ස්වභාවදර්මය වීනාශ කරන අවදියක අයියා ස්වභාදහමට ආදරේ කරන්න උගන්වන එක ගැන සතුටුයි අයියේ....දිගටම මේ වැඩේ මේ විදිහටම කරගෙන යන්න අයියේ...අනාගත පරපුර බොරුවෙන් ගැලවුන අවදියක ආදරේන් දවසක මේවා වැලදගනීවී...... 🖤🍃නැවතත් අයියට වගේම අයියව බිහි කරපු දෙමාපියන්ටත් අයියගේ ටීම් එකේ අයියලටත් බොහෝ පින් ....🙏❤
අපිට අවුරුදු තෑගි ගෙනත් අවුරුදු කුමාරයා.ස්තුතියි දිනේෂ් අයියා
ඔබට බොහෝ තුති.අපේ කම සහ අපේ දේ සහ අපේ වටිනා ඉතිහාසය මතු කොට ඉදිරි පරපුරට ඉතිරි කිරීම පිලිබදව.සින්හලයා ගැන අවතක්ශේරු කරනා විදෙස් වලුන්ට කදිම පිලිතුරකි.
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අයියා .. බුදුසරණයි ❤️❤️❤️❤️
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට ගොඩක් ස්තුතියි දිනේෂ් Bro...
අලුත් අවුරුද්දෙ ඉතාමත්ම ලස්සන වටිනා ඉතිහාසය පිලිබඳව සංවේදය දනවන වීඩියෝවක් නරබන්න අපට අවස්තාව සලසා දුන්න දිනේශ් ඇතුළු හැමදෙනාටම බොහොම ගවුරව කරනවා .ලැබුවා වූ අලුත් අවුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අදිශ්ඨාන කරනවා .!🙏❤
Thank you දිනේෂ් and පැතුම්
මගේ ගම, කොත්මලේ ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ..හදවතේ සංචාරකයා ❤
හරිම ඓතිහාසික වැදගත්කමක් ඇති වටිනා වීඩියෝවක්.. 👌👌👍බොහොමත්ම ස්තූතියි ඔබට මෙවැනි හරවත් දේ රැගෙන එනවාට.එවගේම ඔබව හැදූවැඩූ ආදරණීය දෙමාපියන්ටත් ගොඩාක් පිං මෙවැනි පුතෙක් රටට දායාද කරාට. 🙏🙏💐විශේෂයෙන්ම ඔබටත් ඔබේ ගමන් සගයන්ටත් තව තවත් මෙවැනි කටයුතු කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!! ඔබ ඇතුළු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි! 🙏🙏
Oyage me වැඩසටහන godak hodai. Balanna balanna asa hithenawa. Mt පුළුවන් nm ara poto tika dennako.
අපි අනුරාධපුර උනත් දුටු ගැමුණු කුමාරයාගේ මෙි කතාව දැනන් හිටියේ නැහැ..ඇස්දෙක පින් කරලා තිබුනා මෙචිචර ලස්සන දසුනක් දකින්නට ..ඉතිහාසයට ගොඩාක් ආදරෙයි ...DAP සහෝදරයා ඔබ වගේම මමත් පින් කරලා මෙි වගේ සුන්දර ඉතිහාසය යක් තියෙන ලස්සන රටක ඉපදෙන්නට.ආදරෙයි මගේ මවි බිමට❤❤පිට රටක ඉඳන් මෙිවා මෙහෙම දකින කොට හරිම සතුටුයි ..අපි හරිම වාසනාවන්ත රටකනේ ජීවත් වෙන්නේ ...
සුභ නව වසරක් වේවා ඔබ ඇතුලු පවුලේ සැමට
තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 හදවතේ සංචාරකයා 🍂😍
මෙච්චර කල් ඉතිහාසගත පොතකින් කියවලා, විදලා නැති අතීතයක් ඔයා අපේ ඇස් ඉදිරියේ තිබ්බා දිනේශ් අයියේ..ඔයාට ගොඩක් පිං.
ඔබටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ වා. . . බැතිබර සිතින් බුදු තෙමඟුල සිහිකරමින් පිලිවෙත් කටයුතු සාර්ථක කර ගැනීමට පැරණි බෞද්ධ සිද්ධස්ථාන පෙන්වීමද මහත් ථල ආනිසංස ඔබට ලැබෙනු ඇත තෙරුවන් සරණයි ............ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
ගොඩක් වටින රූප රචනයක්,ජය වේවා ❤❤❤
අවුරුද්දට ලැබුනු ෙහාඳම තෑග්ග. Thank you Dinesh👍
ඒක මරු❣️ ලස්සන රුපරචනයක්🍀🖤
ඉතිහාසයේ අපි නොදන්න .. නොදැකපු පැත්තක් ගෙන ආවට ස්තුතියි... හැමදාම වගේ ආසාවෙන් බලන්න.. දිනේෂ් එක්ක.. ❤ Thanks DAP ..
ශ්‍රි ලාංකික ප්‍රෞඩ ඉතිහාසය ඔබ විස්තර කරන කොට, පුතණුවනී මට හිතුනේ එකල්හි ලංකාව සුරපුරයක් වැනිය කියා. සුභ අලුත් අවුරුද්දක් වේවා පුතා 🙏🪔
ඉතිහාසය සුන්දරයි හොයන් යනකොට ❤ දුටු ගැමුණු රජතුමා මං හිතන විදියට ලංකාවෙ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා 😕 ලස්සනයි සහෝදරයා සුබ අලුත් අවුරුද්දක් වේවා
ගොඩාක් ස්තූති.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
අපිත් ගිය තැන් වලත් නොදන්න දේ ගොඩයි, ඔයාගෙන් දැනගත්තෙ, ජයවේවා අයියේ ♥️💪
Oyage video okkoma man baluwa . Me video ekath harima lassanai . Oyata suba aluth awuruddak weewa.
හැමදාමත් අපිට සමාජයට වටිනා දේ අරන් එන අපේ හදවතේ සංචාරකයා ඔයයි අයියේ❤️❤️❤️ තෙරුවන් සරණයි ....
❤ අවුරුදු තෑග්ග ❤ බලන්න වෙලා නැතත්..comment eka waraddanna behene.. thank you dinesh ayya..♡♡♡
දැකල අහල නැට් දෙවල් ගොඩාක් දැක්කා .සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි .....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@@DineshAPathum ♥️♥️♥️♥️
"සුබ අලුත් අවුරුදක් වේවා" සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් තෙරුවන් සරණය් .......
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට
තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් හදවතෙ සොදුරු සංචාරකයගෙ අනෙ දෙවියනෙ මෙ අපට තියෙන්නෙ කොච්චර වටිනා ඉතිහාසයක් තියෙන රටක්ද මෙ අපෙ රටෙ ඉතිහාසය ගැන පිළිවෙළට අකුරක් නැර කරුණු කරණා පහදල දෙනවට ඔයාට අනෙකවාරයක් පිං දිනේෂ් අයිය💚🙏💓🍃👣
suba aluth awuruddak wewa saha adaren vidioi eka lassanay presentation good lassanay
අලුත් අවුරුද්දේ පට්ට වීඩීයොව දිනේෂ් . ජයවේවා
පුතාට සහ සියලුම ලක් දරැවන්ට සුබ නව වසරක් වේවා 🙏ඔබලාගෙ අවිහින්සක පැතුම් සියල්ල සපිරේවායි පතමි🙏බුදු සරනයි ඔබලාට🌹🙏🙏🙏🌹🇨🇦
ඉස්සර අපි බැලුව රූපවාහිනියේ සගරාමය වැඩසටහනක් වගේ .දැන් ලගයි 100k වලට.ඔහොමම යමු.ජයෙන් ජයම වේවා ❤❤❤❤.
සුබ අලුත් අවුරුද්දක් වේවා!100k Subscribers 😍😍සුබ පැතුම් අයියේ ❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් , ලොකු පීරිස් ඇතුලු කණ්ඩායමට....🙏🙏
Oya godak loku pinak karala thiyanawa aiye.....සුබපැතුම්
හදවතේ සංචාරකයා 💙
ඔයා නම් brand එකක් අයියෙ. ❤
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
ස්තුති අවුරැද්ද දවසෙම වටින රැප රචනාවක් දුන්නට
Subama suba niduk nirogi....siyalu pethum ituwena...subama suba aluth auruddak wewaa...oyatath Paule sematath.....
ඔයාගෙ වීඩියෝ මරු....මන් ඔක්කොම වගේ බලල තියෙනවා...පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, නන්දිවිසාල කියන්නෙ ගවයෙක් ,බුදුරජානන් වහන්සේගේ පෙරුම්පුරන කාලෙ එක් අවස්තාවක්...ඒක දසමහ යෝදයින්ගෙන් කෙනෙක් වන නන්දිමිත්ර ලෙස නිවැරදි විය යුතුයි....ඉතිහාස කත වලට මන් හරි කැමතී, නමුත් දැන් තියෙන සමහර නිර්මාන වලින් ඉතිහාසය ගැන අපි ඉගෙන ගෙන තියෙන ඒවා පටලවලා අපි දන්න දේවලුත් නැති කරනවා...සිරි පැරකුම් , මහ රජ ගැමුනු කියන චිත්‍රපටි දෙකත් ඒ වගේ....රජවරු දෙන්නෙක් උනාට ඇතුලෙ තියෙන කතා දෙකම එකයි, කොයි එකද හරිම ඉතිහාස කතාව කියලා අපි දන්නෙ නෑ....ගැමුනු මහ රජ කියන ටෙලි නාට්‍ය සහ ඔයාගෙ කතාව බොහෝ දුරට සමානයි කොහොම හරි ඔයාගෙ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබුනා...ඔයාගෙ විලඳගොඩ, ගල්ගුහා වීඩියෝත් මරු.....මට ඔයා ගත්තු පොතේ චායාරූප ටික ගන්න පුලුවන් නම් වටිනවා කියවලා බලන්න.....දිගටම කරගෙන යන්න සුබ පතනවා....ආයෙ ඩුබායි ආවොත් කියලා එන්න....
Trewel නම් ඉතින් දීනේෂ් තමයි...එල පරිස්සමෙන් කොල්ලා...සුබම සුබ අලුත් අවුලක් වෙිවා මචන් උබටත් පවුලේ සැමටත්..තෙරුවන් සරනයි මචන්..❤️❤️🙏🙏🙏👌
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏❤️අලුත් අවුරුද්දෙම බාවනාවකට සම වැදුනා වගේ❤️☺️පැතුම් අයියව සම්බන්ද කරගන්න උදවුවක් දෙන්නකො අයියේ🙏☺️
ඒ මනුස්සකමට සුභ අලුත් අවුරුද්දක්ම වේවා ❤
ඔයා ළගදිම ලෝකෙම දන්න කෙනෙක් වෙනවා. ඒත් මේක අමතක කරන්න එපා අපිව. ජය වේවා.
ඉතිහාසය පිලිබදව වැදගත් තොරතුරු රැසක් රැගෙන, අලුත් අවුරුද්දත් සමග ආ ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි!!! 1:58
මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඔනේ අපේ දිනේශ් අයියාටත් අයියාගේ පවුලේ හැමටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් පරිසරයට ආදරේ කරන අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සාමය සතුට සෞභාග්‍යය සපිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගීමත් භාවයෙන් පිරිපුන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...... අද විඩියෝ එකනම් අපිව පරිසර චාරිකාවක් අරගෙන යනවට වඩා ලොකු ඉතිහාස චාරිකාවක් ගියා අපේ දිනේශ් අයියාට පිං සිද්ධ වෙන්න. දුටුගැමුණු රජුගේ කුමාර කාලයේ සිට රජාභිශේකය දක්වා කොත්මලේ ප්‍රදේශයේ සැඟවුනු ඉතිහාසය සොයාගිය අද චාරිකාව අපේ මේ අලුත් අවුරුද්ද සාර්ථක කරගැනීමට මනා රුකුලක් වෙනවා සත්තයි. අලුත් අවුරුද්දේ පලවෙනියෙන්ම මේ වගේ වීඩියෝ එකක් බලන්න අපි හැමෝම පින් කරලා තියනවා අපේ දිනේශ් අයියා හින්දා....
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏 තවත් වටිනාම රූප රචනයක්....ඒ පුරාණ තතු ගැන පැහැදිලි කිරීම් හරි වටිනවා.කොත්මලේ පරිසරයත් වෙනම හැගීමක්...ඒ පැත්තට ගියාම තේරෙනවා....මාස්වෙල, පූඩළුඔය කොත්මලේ වෙනම ලෝකේ ක ගියා වගේ..අපේ ආදරණීය ස්වභාව දහමේ සොදුරු සංචාරකයා,නැවත වතාවක් ඔබට ගොඩක් පින් 🙏
ඇත්තමයි මෙි විඩියෝ එකත් මට භාවනාවක් වගේ..හරිම මානසික සුවය ක් දැනෙනවා..ආයම ඒ සුන්දර අතීතයේ ඉතිහාසයේ ජීවත් වෙන්න තිබුණනමි🧘🧘🧘😍😍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අපි නොදැකපු මෙවැනි ස්ථාන පිලිබද විස්තර ඉදිරිපත් කරන දිනේෂ් මල්ලි ඇතුළු සියලු දෙනාට ස්තූතියි තෙරුවන් සරණයි
You tube yanakota ahanben dakka channel ekak . Ada hitha niwana bhawanawak wela . Hariyata eka danenne ohuth ekka apith jeewath wenawa wage hageemak . Budusaranai 🙏
ලගටම ඇවිත් අයියා..... කොත්මලේ ❤️
පෙනුම කතාබහ සංගීත් සතරසිංහ වගේ....හැබැයි එයා වගේ social media වල ගෑනු හුරතල් කරන කෙනෙක් නෙමේ මෙයා නියම පිරිමියෙක් වැදගත් ❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියේ ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🥰🌞💗
පුසොල්පිටියට ගියාට අනිත් තැන් දැනගෙන හිටියෙ නෑ. චෛත්‍ය කඩන්න කලිනුත් අපි ගිහින් වැදපුදා ගන්න වාසනාව තිබ්බා.එතුමන් හිටියා කියන ගෙදර හොයා හොයා හිටියෙ .ගැමියන් කියන තැන් ගොඩක් වෙලාවට විශ්වාස කරන්න වෙනවා,පුරාවිද්‍යා අයත් ගොඩක් වෙලාවට දැනුවත් වෙන්නෙ ඔවුන්ගෙන්. දැන්නම් අනිවාර්යයෙන් යනවා.බොහොම පින් දැනුවත් කලාට !!
ලස්සන සුන්දර සුබ වෙන අලුත් අවුරුද්දක්ම වේවා සොබාදහමෙ ප්රෙමයාණනි...! 🌎🌳💚
යන්න ආසම තැනක් කවදාහරි යනවා... අද video එක භාවනාවක් වගේ.. superb editing and presenting ❤❤
ආයුබෝවන් ! 🙏දිනේෂ් පැතුම් ..🙏සහන් මල්ලි... 🙏ලොකු පීරිස් ...🙏ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
❤❤❤❤❤
හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.. ආදරෙයි අයියේ❤️❤️
අපේ ගම ❤️❤️❤️☝️💪
අලුත් අවුරුද්දෙ අලුත් විඩෙයෝ එකක්, හැමදාම කියනවා වගේ සුපිරි ලාංකාවේ ලස්සන තැන් පෙන්නුවට thank you dinesh ayiye
දැන් නම් ජැක්සන් මහත්තය වගේම කරනව නිකම් travel vlog එකකට වඩා දැන් මේක වෘත්තීය මට්ටමේ media production එකක්. ලොකු විස්තරයක් එක්ක ආසයි බලන්න..
අනිවාර්යයෙන් ඒක මාර වටිනවා
The
Supiri
අය්යගෙ වීඩියෝ වල තියට කොලිටියට ගහන්න තව එකෙක් නැහැ..පට්ට ❤
සියලුම දෙනාට සිතුම් පැතුම් ඉටුවන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
සුභ අළුත් අවුරුද්දක් වේවා .. ලොකු පීරිස් අයියා..😊🙏💚
එසේම වේවා ලොකු පීරිස් මහත්තය
@@BeautifulSoul17 💗💗💗💗
@@madhawawijesinghe433 💗💗💗💗
'යන්න ගැමුනු කුමාරයා ඇවිද ගිය මිටියාවත් දිගේ, සන්චාරකයෙක් ලෙස' තදටම දැනුන වචන ටික 😣❤️
භාවනාවක් වගේ.. ඉතිහාසයත් එකතු වුණහම තියෙන ලස්සන...❤️ ආසම චරිතය...මේ වගේ පුතුන් හදපු අයියාගේ දෙමව්පියන්වත් මතක් කරන්නම ඕනා..පතන සියලු දේ ඉටුවන ආදරණීය වාසනාවන්ත අවුරුද්දක් වේවා අයියේ..!!❤️❤🩹🌏🌿
අලුත් අවුරුදු දවසේ හිත භාවනාවක් වෙන වීඩියෝ එකක් බලන්න පින තියෙන්න ඕන ❤
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියා 😍
❤
සුබ අලුත් අවුරුද්දක් අයියේ
❤
සුබ අලුත් අවුරුද්දක් දිනේශ් අයියා 😍
Wish Your Happy New Year Dear Dinesh
අනාගතයේ මෛත්‍රී බුදුරජුන්ගේ දකුනත්සව් ලෙස අග තනතුරු ලබන දැනට තුසිත දෙව්ලොව දිව්‍ය රාජයෙක්ව වැඩ වසන, තුන් හෙලයම එක් සේසත් කල බුදු සසුන බැබලවූ ඒ මහා වීර රජුගේ කතා පුවත..!!
ගොඩක් ස්තූති මේ පූජනීය ස්තාන දැක බලා ගන්න ඉඩ හසර ලබා දුන්නාට සහ ඉතිහාස කතා පුවත අපිට ගෙනාවට.. 🙏❤️
අපි කොත්මලේ අයියා. පොඩි කාලේ ඉඳලා අහලා තිබ්බ, මතකයේ ගිලිලා තිබ්බ බොහොමයක් කොත්මලේ ජනප්‍රවාද කතා ආයේ ආයේ ඔළුවට එන්න ගත්තා මේ වීඩියෝව එක්ක.
පොඩිකාලේ හරි ආසාවෙන් කියවපු පොතක් තමයි "කොත්මලේ ජනකතා" කියන්නේ. ඒ පොත ආයේ හොයාගන්න තියේනම් කීයක් හරි කමක් නෑ වියදම් කරනවා.. ලංකාවේ කිසිම ප්‍රදේශයක අහන්න නැති තරම් ලස්සන කුතුහලය පිරිච්ච ජනකතා තියෙනවා කොත්මලේට. විශේෂයෙන්ම කොත්මලේ ගණිතයා "නැකැත්තා" ගැන කතා ටික මාරයි.
එකක් කියන්නම්.. ඒ කාලේ නැකැත්තා කීවලු මොනරාගල කන්දයි, තිස්පනේ කන්දයි අනාගතේදී හා වෙනවා කියලා.. අද ඒක ඇත්තක් වෙලා තියෙනවා කොත්මලේ ජලාශ වේල්ල නිසා.. ඔය වගේ පුදුම හිතෙන කතා බොහොමයක් කොත්මලේ ඉතිහාසය එක්ක තියෙනවා.
ගැමුණු කුමාරයා එක්ක සම්බන්ධ කතා ඇති තරම්. පොඩිකාලේ ඉස්කෝලෙන් කීවම කොත්මලේ ගම් වන නම් හැදුන විදිහ ගැන පොතක් හදන්න කියලා, ගමේ හිටපු සීයා කෙනෙක් ඔය කතා ඔක්කෝම වගේ කීවා මතකයි.
තත්තලා තාම මතක් කරනවා ජලාශය හදන්න කලින් කොත්මලා ඔයෙන් එගොඩ වෙලා පුසුල්පිටිය වඳින්න යන විදිහ ගැන. ඉස්සර වෙසක් කාලෙට පුසුල්පිටිය විහාරෙට යන පාර දෙපැත්ත සැනකෙළියල් වගේලු. මනිබඩු කඩවල්, සරුවත්, සෙල්ලම්බඩු, කෑම බීම හැම දේම තිබ්බාලු. හැබැයි පුසුල්පිටියේ දඹරන් පිලිම වහන්සේ හොරකන් කලායින් පස්සේ ඒ උත්සවශ්රීය නැත්තටම නැති උනාලු. අද වෙද්දි පන්සලේ හාමුදුරුනමක් නැති ගානට ඇවිත්.
අයියගෙ වීඩියෝ එකේ කොටගෙපිටිය ගම දැක්කම දුක හිතුණා.. ගොඩක් වෙනස් වෙලා. කැලෑවට ගිහිල්ලා..
කොහොම උනත් බොහොම ස්තූතියි වීඩියෝවට. කොත්මලේ ඉඳන් ගෙදර අය එක්කම කොත්මලේ බැළුවා.
බොහෝම වටින තොරතුරු ටිකක්.. වෙලාවක නිදහසේ කතා කරමු.!
💚🌈️👌
මමත් කොත්මලේ.පුසුල් පිටියට එනවා සූවිසි විවරන බලන්න.දඹ රන් පිලිමෙ මම දැකලා තියෙනවා.අපෙ ගැමුනු කුමාරයා ගැන බොහොම ආඩම්බර කතා ගොඩක් තියෙනවා.අපි වාසනාවන්තයි.
@@DineshAPathum අනිවා මිත්‍රයා
මගේ ගමත් කොත්මලේ දැනට යුරෝපයේ කදුළු දෙනෙතින් බැලුවා.මමත් මැදිවිය පසු කරලා තවත් ඉතිහාස කතා ගොඩක් තිබෙනවා රාවණ රජු හිටපු කරනාගල කන්ද කැලයට අපි යනවා කොස් වැල් වරකා අඹ වැනි පලතුරු කැලය පුරාම නිවාඩු දින වල යනවා. සත්තු සර්පයින් කිසිම දවසක දශ්ඨ කර නැහැ.එ වගේ ඒ අවට බේත්වරිග තිබෙනවා පණුවෙක් ගෑවුනොත් කොලවගයක් පොඩිකර ගානවා එක් දිනක් අතරමන් වෙනවා නුවර එලිය පැත්ත හරහා මල්ලිඅප්පුව පූඩලුඹය හරහා ආවා. අපේ අත්තල මාමලා මුලු ගමේම මිනිසුන් බැන්නා යන්න එපා කියලා.ලොකු අත්තා අපිට ගැහුවා.ඒ කැලයේ මීවද කඩන්න යන්නෙත් බාරවෙලා හොදට පේවෙලා.අපේ සමකාලින මිතුරන් ද කීපදෙනෙක් දැනටත් සිටිනවා මමත් නොබෝ දිනකින් අතීතය ආවර්ජනය කිරීමට යන්න බලන් සිටිනවා සමහර මිතුරන් කලාවැවේ ගිරාදුරුකෝට්ටේ පොලොන්නරුව උල්හිටියාව පලාත්වල ගෙවල් දොරවල් කෙත් වතු ගගට යටකර ගියා ගියාමයි.ගගට යට වී ගිය සංගිලි පාලම මහා විදුහල හා ක්‍රිඩා පිටිය දෙනෙතට තවත් කදුළු ගෙනෙනවා..තෙරුවන්සරණින් ඒ අතීත වල් බිහිවී ගිය නටඹුන් වත් දැක බලා ගන්න යනවා. ඉටුකර ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
මායාකඩුව මහත්මයා ඇතුලු එම පන්සල රැකබලා ගන්නා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා...! දිනේශ් සහ ලොකු පීරිස් ඇතුලු ගමන් සහගයන් සියලුම දෙනාට රූප රචනා වැඩි වැඩියෙන් අපවෙත ලගාකරවීමට ලැබෙන සුබම සුබ නව වසරක් වේවා..!
හැම අතකින්ම බලන විට ඔබ ඒ චැනල් එක ලංකාවේ අංක 1 සංචාරක චැනල් එකක්
අවුරුදු තෑගී ගොඩායි.. 🫣🥰
හිතන පතන සියළු දේ ඉටුවෙන
සිනහාව, සතුට ලග රැදෙන
සුභ අළුත් අවුරුද්දක් වේවා.. ❤️🙏
තවත් සුන්දර ගමනාන්තයන් වෙත යන්නට
නිදුක් නිරෝගී සුවය, ශක්තිය..ලැබේවා.
බුදු සරණයි. ..🙏💚🌿
ලංකාවේ ට්‍රැවල් චැනල් මම බලන්නෙ නැතිම තරම්. මම දැකපු වීඩියෝ කොලිටි එක අතින් සහ ප්‍රසන්ටේශන් එක අතින් ඉහලම තත්වයක තියෙනව දැකපු එකම චැනල් එක මේක. Good move. ❤
හරිම.වටින.වීඩියො.එකක්.ගෙනආ.ඔබ.සැමට
බොහොමත්ම.ස්තුතියි.❤️
වටිනා.ඉතිහාසයකට
උරුමකම්.කියන.මාගේ
පින්.වන්ත.පින්.බිමට
දහස්.වාරයක්.මාගේ
නමස්කාරය වෙිිවා .❤❤️🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ ඔය වගේ වීඩියෝ සහ camping video ගේන්නකෝ.කොන්ක්‍රීට් වීඩියෝ බලනවට වඩා ස්වභාවදහම ගැන වීඩියෝ ගොඩාක් වැදගත්💜️😘🖐️
කමෙින්ටි දැක්කාම මාර සතුටක් Bro ..... ජයවේවා ...
අපි කොත්මළේ නවකඩදොර කියන ගමේ..ඇත්තටම කිව්වොත් මේ පෙන්නපු සමහර තැන් වලට අපි ගිහින් නෑ..ගොඩක් වටිනවා මෙහෙම වීඩියෝ එකක් බලන්න ලැබුනට..තෙරුවන් සරණයි 🙏🙏
නිමක් නොමැති අහස් ගව්ව යට නිම්හිම් සොයන ආදරණීය ඔබට, ස්තූති ❤🌼
මේවා international audience එකට යන්න ඔනි 💚
යන්නන් වාලේ නොයා ඉතිහාසයේ ලස්සන රසවත් තැන් ගැන දැනුවත් කරනවට ගොඩක් පිං ❤️💖 අර පොතේ තිබ්බ කතාවනම් කියවන්නත් ආසයි... මේ ලස්සන පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ සියලු දෙනාටත් නිදුක් නීරෝගී ශක්තමත්භාවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️
අලුත් අවුරුදු දවසේ මොනතරම් පුදුම සහ ප්‍රබෝධමත් අන්තර්ගතය ක් ද සිත නිවන 🙏ඔයා ට ගොඩක් පින්
බුදු සරණයි!
පරිස්සමෙන් ඉන්න
හදවතේ ගැඹුරුම තැන නැවතුන සංචාරකයා ❤️😘🧔DAP
supiri denesh
ටීවි එකේ බලන එකම youtube චැනල් එක මාරම ලස්සනයි දිනේශ් අයියෙ
ගොඩක් ස්තුතියි මල්ලි ගොඩක් ලස්සනයි බුදුසරණයි පරිස්සමින් ♥️🌹🙏
ලංකාවේ ඓතිහාසික වටිනාකම කියා දෙන රූපරචනාවක් ❤❤ හදවතේ සංචාරකයා දිනේශ්
දිනේශ් අයියේ ඇත්තටම සුපිරි . බුදුසරණයි 🫀🖤
අමතක නොවෙන අවුරුදු තෑග්ගක් මේ අවුරුද්දේ ලැබුනේ. 🥰🥰🥰බොහොම ස්තූති සංචාරකතුමා... ❤❤❤ සාමය, සතුට , සෞභාග්‍යය පිරි සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා .... සිතන පතන සියළුම යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ වේවා ...❤❤
Vlog අතරින් ලස්සන එක 🥺😍 ඉතිහාසයත් එක්කම
පිරිත් සද්දෙත් එක්ක. හිත නිමුනා මාරම නිදහසක් දැනුනා හිතට
ආව්ස් සරමට තියෙන ගැම්ම 😌🌍 ගැම්මක් තමා අයියා සුපිරි next level වීඩියෝ එක 🎉
ruclips.net/video/oMntbXAIktA/видео.html
අපේ ගමන ගොඩක් ආසාවෙන් බලනවා
ජිවීතේදී ඇස් දෙක දැක බලාගන්න බැරි ඉසවු කරා අපිව මේ විදියට ගෙනියන එකට අයියට ජාති ජතිත් පින්.එදා අහම්බෙන් හරි අයියගේ චැරියට් පාත් ගමන මට බලන්න ලැබුන එක ගැන පොඩිම දුකක්වත් දැනෙන්නෙ නැති තරම් වාසනාවන්ත සිදුවීමක්. සංචාරක වීඩියෝ සාදන්නෙක්ට වැඩිය අයියා කියන්නේ එක්තරා ආකාරයක වීරයෙක්. ඒ වගේම ගුරුවයෙක්. ❤❤❤
ලැබූ නව වසර ජයෙන් ජයම අත්වන සුභ වසරක් වේවා...
එකනෙ මන් හැමදාම කියන්නෙ හදවතේ ගවෙශකයා කියලා ... එක බාවනාවක් අයියා ... ලස්සනයී ඒ තරම් .. යන්න කලින් ඔයාගෙ අද්‍යනය .. ඒ තැන ගැන .. මාර පරිපුර්ණයී ... ජය වෙවා .. එෆ් බී ටික් ටොක් යු ට්බ් . එ හෑම එහෙකම හදවතේ ගවෙශකයා .. ජය වෙවා .. ඔබටත් නිහඩ වීරයා අපේ ලොකු පිරිස් අයියාටත්
කවදාවත් මොකෙන්වත් දැකලා තිබුනේ නැති දේවල් ගොඩක් අද දැක්කා අයියා.. ඔයාට ගොඩක් පින්.. කියන්න වචන නෑ.. ජය වේවා..
ඔබ දුන් අවුරුදු තෑග්ග හරිම පින් බරයි,හරිම සුන්දරයි.ස්වභාවධර්මයේ ආශිර්වාදය හැමදාමත් ඔබ සමගයි.තව බොහෝ දුර ගමනක් යන්න පුතා ට ශක්තිය ධෛර්යය ලැබේවා !!!🙏🌹🌹🌹🌹🌹♥️♥️♥️♥️
ජයම වේවා අයියේ
පන්සලක් වගේ ලස්සන වීඩියෝ වක් ....බෝධියක් වගේ හිත නිවන පුරාවෘත්තයක්.....ගාථාවක් වගේ මිහිරි හඩකින් ...අලුත් අවුරුද්දෙ අපට ඉස්..ඉස්සෙල්ලාම ගෙනාවට ගොඩාක් පින් සහෝදරය..සමාවෙන්න අද තමයි බලන්න පුලුවන් උනේ...... සබ්භීතියෝ ව්වජ්ජ්න්තූ...සබ්භ රෝගෝ ව්නස්සතූ..මාතේ බවත් අන්තරායෝ...සුඛී දීඝායුකෝ භව...120ට 220ක් ආයුෂ බොහෝ වේවා ....සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් පවුලේ සියලුම දෙනාටත්....ලොකු පීරිස් ඇතුළු සියලුම දෙනාටත්.....බුදු සරණයි ...අයියේ...
හිතට දැනෙන සැහැල්ලුව කියන්න වචන නෑ DAP අයියා.. ❤️❤️🤟🤟
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට අයියට ගොඩක් ස්තූති අයියේ...🖤
පැය එකහමාරක් සමවැදිලා හිටියා ස්වභාවදර්මය එක්ක වගේම අයියා එක්කත්.... ඒ වගේම නොදන්න කරුණු බොහෝ ප්‍රමාණයක් දැනගන්න ලැබුණා...🧠🖤
මිනිස්සූ බහුතරයක් ස්වභාවදර්මය වීනාශ කරන අවදියක අයියා ස්වභාදහමට ආදරේ කරන්න උගන්වන එක ගැන සතුටුයි අයියේ....
දිගටම මේ වැඩේ මේ විදිහටම කරගෙන යන්න අයියේ...
අනාගත පරපුර බොරුවෙන් ගැලවුන අවදියක ආදරේන් දවසක මේවා වැලදගනීවී...... 🖤🍃
නැවතත් අයියට වගේම අයියව බිහි කරපු දෙමාපියන්ටත් අයියගේ ටීම් එකේ අයියලටත් බොහෝ පින් ....🙏❤
අපිට අවුරුදු තෑගි ගෙනත් අවුරුදු කුමාරයා.ස්තුතියි දිනේෂ් අයියා
ඔබට බොහෝ තුති.අපේ කම සහ අපේ දේ සහ අපේ වටිනා ඉතිහාසය මතු කොට ඉදිරි පරපුරට ඉතිරි කිරීම පිලිබදව.සින්හලයා ගැන අවතක්ශේරු කරනා විදෙස් වලුන්ට කදිම පිලිතුරකි.
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔයාටත් අයියා .. බුදුසරණයි ❤️❤️❤️❤️
අද වගේ දවසක මේ වගේ විඩියෝ එකක් ගෙනාපු එකට ගොඩක් ස්තුතියි දිනේෂ් Bro...
අලුත් අවුරුද්දෙ ඉතාමත්ම ලස්සන වටිනා ඉතිහාසය පිලිබඳව සංවේදය දනවන වීඩියෝවක් නරබන්න අපට අවස්තාව සලසා දුන්න දිනේශ් ඇතුළු හැමදෙනාටම බොහොම ගවුරව කරනවා .
ලැබුවා වූ අලුත් අවුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා අදිශ්ඨාන කරනවා .!🙏❤
Thank you
දිනේෂ් and පැතුම්
මගේ ගම, කොත්මලේ ❤
සුභ අලුත් අවුරුද්දක් වේවා ..හදවතේ සංචාරකයා ❤
හරිම ඓතිහාසික වැදගත්කමක් ඇති වටිනා වීඩියෝවක්.. 👌👌👍
බොහොමත්ම ස්තූතියි ඔබට මෙවැනි හරවත් දේ රැගෙන එනවාට.
එවගේම ඔබව හැදූවැඩූ ආදරණීය දෙමාපියන්ටත් ගොඩාක් පිං මෙවැනි පුතෙක් රටට දායාද කරාට. 🙏🙏💐
විශේෂයෙන්ම ඔබටත් ඔබේ ගමන් සගයන්ටත් තව තවත් මෙවැනි කටයුතු කිරීමට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!!
ඔබ ඇතුළු පවුලේ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!
තෙරුවන් සරණයි!
🙏🙏
Oyage me වැඩසටහන godak hodai. Balanna balanna asa hithenawa. Mt පුළුවන් nm ara poto tika dennako.
අපි අනුරාධපුර උනත් දුටු ගැමුණු කුමාරයාගේ මෙි කතාව දැනන් හිටියේ නැහැ..ඇස්දෙක පින් කරලා තිබුනා මෙචිචර ලස්සන දසුනක් දකින්නට ..ඉතිහාසයට ගොඩාක් ආදරෙයි ...DAP සහෝදරයා ඔබ වගේම මමත් පින් කරලා මෙි වගේ සුන්දර ඉතිහාසය යක් තියෙන ලස්සන රටක ඉපදෙන්නට.ආදරෙයි මගේ මවි බිමට❤❤පිට රටක ඉඳන් මෙිවා මෙහෙම දකින කොට හරිම සතුටුයි ..අපි හරිම වාසනාවන්ත රටකනේ ජීවත් වෙන්නේ ...
සුභ නව වසරක් වේවා ඔබ ඇතුලු පවුලේ සැමට
තවත් සුන්දර ගමනාන්තයක් 💖🍂 හදවතේ සංචාරකයා 🍂😍
මෙච්චර කල් ඉතිහාසගත පොතකින් කියවලා, විදලා නැති අතීතයක් ඔයා අපේ ඇස් ඉදිරියේ තිබ්බා දිනේශ් අයියේ..ඔයාට ගොඩක් පිං.
ඔබටත් සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වේ වා. . . බැතිබර සිතින් බුදු තෙමඟුල සිහිකරමින් පිලිවෙත් කටයුතු සාර්ථක කර ගැනීමට පැරණි බෞද්ධ සිද්ධස්ථාන පෙන්වීමද මහත් ථල ආනිසංස ඔබට ලැබෙනු ඇත තෙරුවන් සරණයි ............ සමගි ජනබල වෙගය රොමය ඉතාලිය
ගොඩක් වටින රූප රචනයක්,ජය වේවා ❤❤❤
අවුරුද්දට ලැබුනු ෙහාඳම තෑග්ග. Thank you Dinesh👍
ඒක මරු❣️ ලස්සන රුපරචනයක්🍀🖤
ඉතිහාසයේ අපි නොදන්න .. නොදැකපු පැත්තක් ගෙන ආවට ස්තුතියි... හැමදාම වගේ ආසාවෙන් බලන්න.. දිනේෂ් එක්ක.. ❤ Thanks DAP ..
ශ්‍රි ලාංකික ප්‍රෞඩ ඉතිහාසය ඔබ විස්තර කරන කොට, පුතණුවනී මට හිතුනේ එකල්හි ලංකාව සුරපුරයක් වැනිය කියා. සුභ අලුත් අවුරුද්දක් වේවා පුතා 🙏🪔
ඉතිහාසය සුන්දරයි හොයන් යනකොට ❤ දුටු ගැමුණු රජතුමා මං හිතන විදියට ලංකාවෙ හිටපු ශ්‍රේෂ්ඨම රජතුමා 😕 ලස්සනයි සහෝදරයා සුබ අලුත් අවුරුද්දක් වේවා
ගොඩාක් ස්තූති.. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..!
අපිත් ගිය තැන් වලත් නොදන්න දේ ගොඩයි, ඔයාගෙන් දැනගත්තෙ, ජයවේවා අයියේ ♥️💪
Oyage video okkoma man baluwa . Me video ekath harima lassanai . Oyata suba aluth awuruddak weewa.
හැමදාමත් අපිට සමාජයට වටිනා දේ අරන් එන අපේ හදවතේ සංචාරකයා ඔයයි අයියේ❤️❤️❤️ තෙරුවන් සරණයි ....
❤ අවුරුදු තෑග්ග ❤ බලන්න වෙලා නැතත්..comment eka waraddanna behene.. thank you dinesh ayya..♡♡♡
දැකල අහල නැට් දෙවල් ගොඩාක් දැක්කා .සුභ අලුත් අවුරුද්දක් වේවා මල්ලි .....
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා
@@DineshAPathum ♥️♥️♥️♥️
"සුබ අලුත් අවුරුදක් වේවා" සොබාදහමට ආදරය කරන සොඳුරු මිනිසා දිනේෂ් තෙරුවන් සරණය් .......
හරිම ලස්සනයි .ගොඩක් දේවල් ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට
තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් හදවතෙ සොදුරු සංචාරකයගෙ අනෙ දෙවියනෙ මෙ අපට තියෙන්නෙ කොච්චර වටිනා ඉතිහාසයක් තියෙන රටක්ද මෙ අපෙ රටෙ ඉතිහාසය ගැන පිළිවෙළට අකුරක් නැර කරුණු කරණා පහදල දෙනවට ඔයාට අනෙකවාරයක් පිං දිනේෂ් අයිය💚🙏💓🍃👣
suba aluth awuruddak wewa saha adaren vidioi eka lassanay presentation good lassanay
අලුත් අවුරුද්දේ පට්ට වීඩීයොව දිනේෂ් . ජයවේවා
පුතාට සහ සියලුම ලක් දරැවන්ට සුබ නව වසරක් වේවා 🙏ඔබලාගෙ අවිහින්සක පැතුම් සියල්ල සපිරේවායි පතමි🙏බුදු සරනයි ඔබලාට🌹🙏🙏🙏🌹🇨🇦
ඉස්සර අපි බැලුව රූපවාහිනියේ සගරාමය වැඩසටහනක් වගේ .දැන් ලගයි 100k වලට.ඔහොමම යමු.ජයෙන් ජයම වේවා ❤❤❤❤.
සුබ අලුත් අවුරුද්දක් වේවා!
100k Subscribers 😍😍
සුබ පැතුම් අයියේ ❤️
සුබ අලුත් අවුරුද්දක් වේවා දිනේෂ් , ලොකු පීරිස් ඇතුලු කණ්ඩායමට....🙏🙏
Oya godak loku pinak karala thiyanawa aiye.....සුබපැතුම්
හදවතේ සංචාරකයා 💙
ඔයා නම් brand එකක් අයියෙ. ❤
හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️
ස්තුති අවුරැද්ද දවසෙම වටින රැප රචනාවක් දුන්නට
Subama suba niduk nirogi....siyalu pethum ituwena...subama suba aluth auruddak wewaa...oyatath Paule sematath.....
ඔයාගෙ වීඩියෝ මරු....මන් ඔක්කොම වගේ බලල තියෙනවා...
පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන, නන්දිවිසාල කියන්නෙ ගවයෙක් ,බුදුරජානන් වහන්සේගේ පෙරුම්පුරන කාලෙ එක් අවස්තාවක්...ඒක දසමහ යෝදයින්ගෙන් කෙනෙක් වන නන්දිමිත්ර ලෙස නිවැරදි විය යුතුයි....ඉතිහාස කත වලට මන් හරි කැමතී, නමුත් දැන් තියෙන සමහර නිර්මාන වලින් ඉතිහාසය ගැන අපි ඉගෙන ගෙන තියෙන ඒවා පටලවලා අපි දන්න දේවලුත් නැති කරනවා...සිරි පැරකුම් , මහ රජ ගැමුනු කියන චිත්‍රපටි දෙකත් ඒ වගේ....රජවරු දෙන්නෙක් උනාට ඇතුලෙ තියෙන කතා දෙකම එකයි, කොයි එකද හරිම ඉතිහාස කතාව කියලා අපි දන්නෙ නෑ....
ගැමුනු මහ රජ කියන ටෙලි නාට්‍ය සහ ඔයාගෙ කතාව බොහෝ දුරට සමානයි කොහොම හරි ඔයාගෙ වීඩියෝ එකෙන් හොඳ දැනුමක් ලැබුනා...ඔයාගෙ විලඳගොඩ, ගල්ගුහා වීඩියෝත් මරු.....
මට ඔයා ගත්තු පොතේ චායාරූප ටික ගන්න පුලුවන් නම් වටිනවා කියවලා බලන්න.....දිගටම කරගෙන යන්න සුබ පතනවා....ආයෙ ඩුබායි ආවොත් කියලා එන්න....
Trewel නම් ඉතින් දීනේෂ් තමයි...එල පරිස්සමෙන් කොල්ලා...සුබම සුබ අලුත් අවුලක් වෙිවා මචන් උබටත් පවුලේ සැමටත්..තෙරුවන් සරනයි මචන්..❤️❤️🙏🙏🙏👌
සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා🙏❤️අලුත් අවුරුද්දෙම බාවනාවකට සම වැදුනා වගේ❤️☺️පැතුම් අයියව සම්බන්ද කරගන්න උදවුවක් දෙන්නකො අයියේ🙏☺️
ඒ මනුස්සකමට සුභ අලුත් අවුරුද්දක්ම වේවා ❤
ඔයා ළගදිම ලෝකෙම දන්න කෙනෙක් වෙනවා. ඒත් මේක අමතක කරන්න එපා අපිව. ජය වේවා.
ඉතිහාසය පිලිබදව වැදගත් තොරතුරු රැසක් රැගෙන, අලුත් අවුරුද්දත් සමග ආ ඔබට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! තෙරුවන් සරණයි!!! 1:58
මුලින්ම ප්‍රාර්ථනා කරන්න ඔනේ අපේ දිනේශ් අයියාටත් අයියාගේ පවුලේ හැමටත් ලොකු පීරිස් අයියාටත් ගමන් සගයෝ හැමෝටමත් පරිසරයට ආදරේ කරන අපේ සහෝදර සහෝදරියන් හැමෝටමත් සාමය සතුට සෞභාග්‍යය සපිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන නිදුක් නීරෝගීමත් භාවයෙන් පිරිපුන් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ......
අද විඩියෝ එකනම් අපිව පරිසර චාරිකාවක් අරගෙන යනවට වඩා ලොකු ඉතිහාස චාරිකාවක් ගියා අපේ දිනේශ් අයියාට පිං සිද්ධ වෙන්න. දුටුගැමුණු රජුගේ කුමාර කාලයේ සිට රජාභිශේකය දක්වා කොත්මලේ ප්‍රදේශයේ සැඟවුනු ඉතිහාසය සොයාගිය අද චාරිකාව අපේ මේ අලුත් අවුරුද්ද සාර්ථක කරගැනීමට මනා රුකුලක් වෙනවා සත්තයි. අලුත් අවුරුද්දේ පලවෙනියෙන්ම මේ වගේ වීඩියෝ එකක් බලන්න අපි හැමෝම පින් කරලා තියනවා අපේ දිනේශ් අයියා හින්දා....
ආයුබෝවන් දිනේෂ් අයියේ ❤️🙏
තවත් වටිනාම රූප රචනයක්....
ඒ පුරාණ තතු ගැන පැහැදිලි කිරීම් හරි වටිනවා.කොත්මලේ පරිසරයත් වෙනම හැගීමක්...
ඒ පැත්තට ගියාම තේරෙනවා....
මාස්වෙල, පූඩළුඔය කොත්මලේ වෙනම ලෝකේ ක ගියා වගේ..
අපේ ආදරණීය ස්වභාව දහමේ සොදුරු සංචාරකයා,
නැවත වතාවක් ඔබට ගොඩක් පින් 🙏
ඇත්තමයි මෙි විඩියෝ එකත් මට භාවනාවක් වගේ..හරිම මානසික සුවය ක් දැනෙනවා..ආයම ඒ සුන්දර අතීතයේ ඉතිහාසයේ ජීවත් වෙන්න තිබුණනමි🧘🧘🧘😍😍🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
අපි නොදැකපු මෙවැනි ස්ථාන පිලිබද විස්තර ඉදිරිපත් කරන දිනේෂ් මල්ලි ඇතුළු සියලු දෙනාට ස්තූතියි තෙරුවන් සරණයි
You tube yanakota ahanben dakka channel ekak . Ada hitha niwana bhawanawak wela . Hariyata eka danenne ohuth ekka apith jeewath wenawa wage hageemak . Budusaranai 🙏
ලගටම ඇවිත් අයියා..... කොත්මලේ ❤️
පෙනුම කතාබහ සංගීත් සතරසිංහ වගේ....හැබැයි එයා වගේ social media වල ගෑනු හුරතල් කරන කෙනෙක් නෙමේ මෙයා නියම පිරිමියෙක් වැදගත් ❤
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිනේශ් අයියේ ඔයාටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න 🥰🌞💗
පුසොල්පිටියට ගියාට අනිත් තැන් දැනගෙන හිටියෙ නෑ. චෛත්‍ය කඩන්න කලිනුත් අපි ගිහින් වැදපුදා ගන්න වාසනාව තිබ්බා.
එතුමන් හිටියා කියන ගෙදර හොයා හොයා හිටියෙ .ගැමියන් කියන තැන් ගොඩක් වෙලාවට විශ්වාස කරන්න වෙනවා,පුරාවිද්‍යා අයත් ගොඩක් වෙලාවට දැනුවත් වෙන්නෙ ඔවුන්ගෙන්. දැන්නම් අනිවාර්යයෙන් යනවා.
බොහොම පින් දැනුවත් කලාට !!
ලස්සන සුන්දර සුබ වෙන අලුත් අවුරුද්දක්ම වේවා සොබාදහමෙ ප්රෙමයාණනි...! 🌎🌳💚
යන්න ආසම තැනක් කවදාහරි යනවා... අද video එක භාවනාවක් වගේ.. superb editing and presenting ❤❤
ආයුබෝවන් ! 🙏
දිනේෂ් පැතුම් ..🙏
සහන් මල්ලි... 🙏
ලොකු පීරිස් ...🙏
ඔයාලා සැමට උතුම් නිදුක් නිරෝගී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! 🙏
❤❤❤❤❤
හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා.. ආදරෙයි අයියේ❤️❤️
අපේ ගම ❤️❤️❤️☝️💪
අලුත් අවුරුද්දෙ අලුත් විඩෙයෝ එකක්, හැමදාම කියනවා වගේ සුපිරි ලාංකාවේ ලස්සන තැන් පෙන්නුවට thank you dinesh ayiye