I spent my childhood at number 50A Dolosbage 2:13 Road Nawalapitiya. My dad was serving the labour department. I remember a part of the shamrock falling on our neighbours house. Thank you for bringing back precious memories
Mage ammage gama nuwara yeliya ..rikilagaskade ..mama ahuruthu 11 vithara achchigethara giye nane .. me vidio balana vita mama bus yeke achchi gethara yanava vage mage ❤ithata arma sathuttui... Aiyye oyage vidiovata thank you 🙏
Wow,Buty of inside the pearl of the lndan ocean.most Butiful cool place on Earth.No words,aNo words.Thnks for the skilled Bus Driver & Thanks for the video.🙏🙏🙏👍👍👍❤️❤️💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯🥇🥇🥇🇱🇰🇱🇰🇦🇺🇦🇺🇦🇺
WOW, I am from north Sri Lanka and lives currently in a European big city. Sinhala thanni naa. You show's a paradise of the earth. Thank you. If possible, please show me also north and east Sri Lanka. Your videography is proffesfonal. Comment also. ❤❤❤
Sorry Dear for the late reply. Thank you so much for your valuable comment and even you are living in Europe but still we are brothers...Lets help as we can for this beautiful country.❤❤❤
මම ගුරැවරියක් මගේ පලවන පත්විම දොලොස්බාගේ පාසැලයි.මම අවුරැදු පහක් ගමපල සිට දෙලොස්බාගෙට ගියා.ලංගම බස් එකක් විතරයි තිබිබෙි .හරිම දුෂ්කරයි. පාරනමි හරිම ලස්සනයි .අවුරැද්දේ මාස 7ක් විතර වහිනවා.හරියට මිදුම.වෙනම ලෝකයක් වගේ..
ඇත්තටම දිව්‍යලෝකයක්
❤
මම ගමිපොල සහිරා එකෙ ඉගෙන ගත්තෙ 1973 විතර. නිතරම ඔය පාරෙ යනව. හරිම ලස්සනයි.
Mama kamatea
Through Selawa I have been to Dolosbage on foot.
හරිම ලස්සනයි වෙලාවකට දුකත් හිතෙනවා.අපි අපේ ලංකාවේ නොදැකපු තැන් කොච්චර තියෙනවද.ඔබතුමාට ගොඩාක් පින් මේ වගේ වීඩියෝ ගෙනල්ලා අපේ හිත් පොඩි මොහොතකට හරි සනසන එක ගැන.හිතේ ගතේ තියෙන විඩාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා
Obage. Me. Sundara. Wadan ETA. Age. Kota. Salakanawa
Bala bala enna apa yann mame nuweare ali giya niyamaye
අවුරුදු 9 ක් තිස්සේ මම එනවා යනවා එක තත්පරයක්වත් මට එපා වෙලා නෑ මාරම ලස්සනයි... වංගුවේ කඩෙ එලවළු පට්ටම ලාබයි ❤❤❤. ගිනිගත්හේනටත් ගොඩක්❤
රියදුරැ මහතට බුද්ධන් සරණයි ..රියදුරැ මහතට ධමිමන් සරණයි ..රියදුරැ මහතට සංගන් සරණයි රියදුරැ මහතට මේතුන් ..සරණයි
හරිම ලස්සසන පැත්තක් දොලොස්බාගේ මගේ ගමට කිටිටුව ඔය හැමතැනම මම පයින් අැවිදලා තියෙනවා ගමෙි ඉදලා කෙටි මාර්ග ත් තියෙනවා සුන්දරම අපේ පැත්තක් දේසගුණය හරිම සෟම්‍යයි .ඔබෙි මෙි විිඩියෝ එකේ ඉතාමත්ම ලස්සනම හරියක් වෙන ගලඋඩපතන ..කොළපතන හා සෙමිරොක් කියන ටිකත් පෙන්නුවනමි හරි වටිනවා කොළපතන හරිය තමා ඉතාමත්ම බෑවුමි සහිත හරියක් තියෙන්නේ බලන්න බය හිතෙන ස්තුතියි අවුරැදු ගානකින් අපේ නගරය නාවලපිටිය දැක්කා 🙏🙏🙏😁😁😁👍👍👍👍❤❤❤❤
ඉඩමක් ගන්න නැද්ද අඩුවට අනේ ලොකු උදව්වක් පුළුවන්නම් කවුරු හරි හොද අඩුවට ඉඩමක් හොයලා දෙන්නකෝ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 දොලොස්බාගෙ පැත්තෙන්
ඇත්තම තමයි .. පුදුමාකාර ලස්සනක් මේ පලාතෙ තියෙන්නේ මමත් ගිහින් තියෙනවා .. බලන්න ගොඩාක් තැන් තියෙනවා ..හිත නිවන පලාතක්.. නුවර එලියට වඩා සීතල දවස් තියෙනවා .. සතුටුයි මෙහෙම ආයෙම බලන්න සැලැස්සුවට ..❤❤❤.
💐💐💐රියදුරු මහතාටත්,මෙම විඩියෝව හසුරුවන ඔබ තුමාටත් බුදු සරනයි ,දෙවි පිහිටයි 🙏මම මෙි විඩියෝව බලනනෙ බහරෙන් වල සිට ,ඒත් මට දැනුනෙ මෙි බස් එක ඇතලෙ මමත් ඉන්නව වගේ ඒ තරම් හිතට සතුටක් දැනුන,ඒ තරමි ලංකාවෙ සුන්දරත්වය වින්ද ,අපෙ මවිබිමෙි කොපමන ලස්සනයි ද කියල මට හිතුණා ,ලෙබනන්,කුවෙට් ,සවුදි ,ඩුබයි ,ඔිමාන්,බහරේන් ,ඇවිද්ද මට ලංකාවෙ මෙි සුන්දරත්වය ව්දින්න බැරිවිම හිතට දුකක්,යන්නම ඔිනි ගමනාන්තයක් 🙏🙏🙏ස්තුති ඔබ දෙපලට 🙏🙏🙏💐💐💐
ගමනට ගතවන කාලය සහ දුර ඉතාමත්ම වැදගත්
ඇත්තටම පෙන්නන්න ඕනෙ මේ වගේ අපි නොදැකපු පළාත්.ඒ වෙනුවෙන් වෙහෙසුනු ඔබලාට ගොඩක් ස්තුතියි.ඉදිරියටත් මෙවැනි දේවල් පෙන්වීමට ඔබලාට වාසනාව උදාවේවා.තෙරුවන් සරණයි.
නාවලපිටිය තලවකැලේ මාර්ගයත් සුන්දර මාර්ගයක්... එකෙත් යමු අයියා..
මෙවැනි සුන්දර ස්ථාන රැගෙන එන ඔබට දෙවිපිහිටයි!
අනුරාධ මහත්මයා....ස්තුතියි ඔබට.ගොඩක් ලස්සන වගේම ස්වභාව සෞන්දර්යයෙන් අනූන අපේ රටේ තවත් මනරම් ඉසවුවක් පිළිබඳව අපව දැනුවත් කිරීම ගැන.එසේම එම සුන්දර පරිසරය අතරින් C T B බසයක් ගමන් කිරීම නිසාම එහි සුන්දරත්වය තවත් වැඩිවූ බවයි මගේ හැඟීම ❤❤
දුෂ්කර පාරවල් වල රැකියාව කරන රියදුරු කොන්දොස්තර මහත්වරු න්ට බුදු සරණයි
❤❤❤❤👍
මං ඔය පාරෙන් පාසල් ගියා.හරිම සුන්දරයි
❤❤❤❤❤හරිම ලස්සනයි මගේ රට ..කොයිතරම් ලස්සන පලාත්.,කදුපල්ලම් දියඇලි..සුන්දරත්වයෙන් පිරැන රටක ඉපදීමත් වාසනාවක් ....මගේ රටට දලදා හිමි සරණයි .. ස්තුතියි ඔබට මෙවන් වීඩියෝවකින් අපේ රටේ නොදුටු සුන්දර පලාත් පෙන්වමින් සියල්ල පැහැදිල ගෙනහැර දැක්වූවාට ....තෙරැවන් සරණයි ඔබ සැමට ..!!!!
මගේ ගම. හිත නිවන පරිසරයක්. පුළුවන් හැම වෙලේම ගමට යන්නමයි හිත හොයන්නේ. 🥺❤
ජය වේවා හරිම ලස්සන ගමනක් දවසක බයික් එකෙන් යන්න ඕන
අදත් ලංකාවේ සුන්දර තැනක් සතුටින් නැරඹුවා. ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉
මම කැනඩාවෙ. ඉස්තරම් උත්සාහයක්. හරි ලස්සනයි
ලස්සන ශ්‍රී ලංකා..🙏🙏🙏...ඔයාට මේවා අපිට පෙන්නනවට බොහොමත්ම ස්තූතියි අනුරාධ මල්ලී..👍👍👌👌👌
බොහොම ස්තුති... ❤❤❤👍👌
අදත් ලස්සන ගමනක් ස්තුතියි ජයවේවා!
ජීවිතේ කවදාවත් නොදැකපු දේවල් ස්තුතියි සහෝදරයා
ජය වේවා ❤️ එම රියදුරු මහතාට සහ කොන්දොස්තර මහතාට
❤❤❤👍
අම්මෝ ලස්සන ...! ඔබතුමා ට බොහොම ස්තුතියි !!
I spent my childhood at number 50A Dolosbage 2:13 Road Nawalapitiya. My dad was serving the labour department. I remember a part of the shamrock falling on our neighbours house. Thank you for bringing back precious memories
ගොඩක් ලස්සනයි . අයියේ ඔයට ස්තුති වගේම ගොඩක් පිං. ගොඩක් වටින විඩියෝ එකක්
බොහොම ස්තුති .❤❤❤👍👍
සුපිරි 👍👍👍
මගේ ලොකු අම්මගේ ගම. ලස්සනයි 🌷
ඇත්තටම ලස්සන පැත්ත.......
👌👌👌👌👏
Very nice...excellent...
අනුරාධ පුතා ඔබට බොහොම 🙏 ස්තුතියි හරිම ලස්සනයි
බොහොමත්ම ස්තුති....❤❤❤❤
Thank you for sharing this video.. I’m living overseas and always enjoy watching these videos.. I miss my country so much 😢..
sure. Thank you. Lets keep in touch for so more new videos..
එකතැන් ව සිටින මම ඔයාගෙ ලස්සන වීජියෝ බලල සිත සුවපත් කර ගන්නව ස්තූතියි
බොහොම ස්තුති..ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරමි...තෙරුවන් සරණයි...
මේ මාර්ගය ඉතා දුර්වල තත්වයක තියෙන්නෙ.වසර ගණනාවක්...අතුරු මාර්ග සකස් උනත් මේ මාර්ගය පිළිසකර නොවීම කණගාටුවට කරුණක්.මේ ප්‍රදේශ සංචාරක කර්මාන්තයට ඉතා සුදුසු හා වටිනා ප්‍රදේශයක් ලෙස දියුණු වන්නට නම් මාර්ගය සකස් වීම වැදගත්..
❤සුපිරි අපේ ගමේ❤❤❤
ඔබෙි විස්තර විචාරය අපුරුයි තෙරුවන් සරණයි
හරිම ලස්සනය් මේ වීඩියෝ එක දවසක යන්නම ඔනි අය්යෙ ජය වෙවා ඔයටත්👍👍
පට්ට ලස්සනයි මිදුම එහුල ග❤❤❤❤❤
සුපිරි ලස්සනයි ආදරෙයි ගොඩක් ❤❤❤❤
ලස්සනයි video eka
Good luck ❤
හැමෝම යන්නේ lassana hoyagena නුවරඑළියට .ita wada lassana gam පළාත් me punchi rate ගොඩක් tynawa.
👍👍👍❤❤
කොච්චර ලස්සනයි ද අපේ සුන්දර ලංකාව
yes of course very beautiful .don't show to politicians.
මගේ.ගමෙ.සුන්දරත්වය.එලිදැක්වු.ඹබතුමාටත්.රියදුරැ.මහාතාටත්.ගොඩාක්.පින්සිද්ද.වෙනවා
අපි නොගිය අපේ ගම් වලට ආසන්න ප්‍රදේශ.තවමත් අපි නොගිය එක ගැන දුක හිතෙනවා.
මම කවදාවත් ගිහින් නැහැ මාරම ලස්සනයි ස්තුතිය පුදකරමි
ලස්සනයි පලාත ස්තූතියි ඔබට
ඔය පාරේ මම මුලින්ම ගියේ 2005 විතර . දොලොස්බාගේ ඉදන් පැලැම්පිටිය අතර කි.මි.5ක දුර ගල් අල්ලපු වතු පාරක් තිබ්බේ. 2014 දැයට කිරුලට සමගාමීව මහින්ද රාජපක්ෂ මහතා ඔය කොටස කාපට් කලේ.
මෙහි හමුවන අනෙක් බස් රථයේ සිටින තරුණ රියදුරු මහතා (වසන්ත මහතා නිවාඩු ගන්න දවස්වලට palampitiya bus රථයේ ද සේවය කල) පැතුම් සොයුරා, මේ වන විට අප අතරින් සදහටම සමුගෙන ඇත.. ඔහුට නිවන් සුව ලැබේවායි!
ඔහුට නිවන් සුව 🙏
ඔවු..ආරංචි උනා...එයා මටත් උදවු කල මේ වීඩියෝ එකට තොරතුරු දුන්න...නිවන් සුව ලැබේවා සහෝදරයා 😢😢😢
Puduma hithanava mavan kadu mudun vala lassana tawun thiyada kiyala riyaduru daathata tharuvan saranai seyaluma davi pihitai paara godaak patui prawesamin gaman karanna apaa rata hsrima sundarai ❤❤❤
Absolutely very valuable beautiful video Thank U so much 🙏👌👍🤩🤗
Thanks..
හොද ඉදිරිපත් කිරිමක් ස්ත,තියි!
මං එක පාරක් ගිහින් තියනවා මාර ලස්සනයි
❤❤👌👍
ඔයාගෙ මේ වැඩේ නම් හරි වට්නව ඔයාට ගොඩක් ස්තුතියි ❤❤❤❤
ස්තුති....
ඔබ සැමට දෙවියන් ගේම පිහිටයි.
Mage ammage gama nuwara yeliya ..rikilagaskade ..mama ahuruthu 11 vithara achchigethara giye nane .. me vidio balana vita mama bus yeke achchi gethara yanava vage mage ❤ithata arma sathuttui... Aiyye oyage vidiovata thank you 🙏
හරිම අපූරු වෙනස්ම ව්දියේ කන්ටෙන්ට් එකක් 🎉🎉🎉❤ ස්තූති 😊 ලංකාව පුරාම මේ විදියේ වැඩසටහන් කරන්න සුබපතනවා.. 😇💚
බොහොම ස්තුති. ❤❤❤❤
නාවලපිටිය 12.5 පැලැම්පිටිය දුෂ්කර පාරක් ..අවධානම් පාරක් ඒ වගේම ලස්සනයි
👍👍👍👍👍❤❤
Sthuthiy lassanai jayawewa oyalata jayawewa
හොද වැඩ සටහනක්
🎉🎉🎉🎉🎉🎉
My mom is from Gampola singhapitiya we have all our Mom’s Siblings living in this area Rathmalkaduwa.Dolosbage.wha a scenic place ♥️♥️♥️♥️
1992-1995 කාල වලදි නාවලපිටියේ සිට දොලස්බාගේ පැත්තට පැත්තට යන්න ලංගම ඇරුනාම modify කරපු හද්දා පරණ Isuzu, Caravan වගේ වැන් දිව්වා. ආය ඉතින් පොල්පටවවලා වගේ! ඒ පැත්තෙ මිනිස්සු පුදුම කට්ටක් කැවේ. එවගේම දරුනු බස් අනතුරු (පල්ලම්වලට පෙරලීම්) කිහිපයක්ම සිදුවුනා.
ලස්සනයි
බොහෝම ඉස්තුතියි ඔබට
Wow,Buty of inside the pearl of the lndan ocean.most Butiful cool place on Earth.No words,aNo words.Thnks for the skilled Bus Driver & Thanks for the video.🙏🙏🙏👍👍👍❤️❤️💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰💯💯💯💯🥇🥇🥇🇱🇰🇱🇰🇦🇺🇦🇺🇦🇺
හරිම සුන්දර චාරිකාවක්
ඉස්සර උදේ හවස මම ඔය පාරේ ගියා හරිම ලස්සන පැත්තක් දියතිරි ඇල්ලේ අලුත් පාලම හැදුව ඉංජිනේරු මහතාගේ රියදුරා මම.. මිනිස්සුත් හරිම හොදයි...අපි නතර වෙලා හිටියේ නව කුරුදු වත්තේ..ඒ කාලේත් හරිම සුන්දර කාලයක්...❤
හරිම ලස්සනයි ...❤❤❤
හරිම ලස්සන i
ස්තුති...
ape ammage gama puduma sundaratwayak .eth essra hari katukai
හෙදයි මම උලපේනේ ලංකවට අවම ඔබලා බලන්න එන්නම්
උලපනේ කවුද කොහේද මමත් උලපනේ🙏🙏👍👍👍
මම 2003 පරගල සිට Ruwanwellata අවා
මගේ ගමත් නාවලපිටිය❤
Mage gamth nawalapitya halgolla
@@DinushaPriyadarshani-e2z mama nawalapitiya tavume penithudamulla
මමත්1991 කෙ ගියා හරිම සුන්දරයි
යෝජනාවක් කරන්නම්.....ප්‍රධාන නගර අතර දුරත් සඳහන් කරන්න.
Wow! Beautiful. I wish I can meet you one day, I so I can learn more about beautiful SL roads from you!
Definitely, yes lets meet one day.. Thanks
WOW, I am from north Sri Lanka and lives currently in a European big city. Sinhala thanni naa. You show's a paradise of the earth. Thank you. If possible, please show me also north and east Sri Lanka. Your videography is proffesfonal. Comment also. ❤❤❤
Sorry Dear for the late reply. Thank you so much for your valuable comment and even you are living in Europe but still we are brothers...Lets help as we can for this beautiful country.❤❤❤
හැමෝගෙම කතාව මේ පලාත සංවර්දන කරන්න කියල...ඒ කියන්නෙ මේ පලාත විනාශ කරන්න කියල...
කතාව සමග එකග වෙමි
ලස්සනය
හරිම ලස්සනයි අපේ රට එත් බලන්න නෙ නෙ හෙමෝටම
බොහොම ස්තුති...❤❤❤
ආස හිතෙනවා යන්න ❤
21:16 ඉදිරියෙන් එන බසයේ රියදුරු මහතා වන අමිල අද දින හදිසි අනතුරක් හේතුවෙන් දිවියෙන් සමු ගත්තා. ඔහුට නිවන් සුව පතමු. 😢 මෙවැනි අකල් මරණ යළි කිසදාක නොවේවා.
අය්යෝ හරිම කනගාටුයි...එයාට කතා කරලා තමයි මම මේ පාරේ තොරතුරු මුලින්ම ගත්තේ....නිවන් සුව ලැබේවා සහෝදරයා..
නියමයි
👍👍👍
So beautiful place in Sri Lanka
Thanks 👍👍
අපි ඉන්නෙ නාවලපිටියේ බටං🎉❤
❤❤❤❤👍👍
අපේ ගම මිට පහලින් උඩහේන්තැන්න කියලා තියෙන ගම
Oyawa contact karanne komda
Very beautiful
Good job brother it's need to develop roads all around in Sri Lanka
Thank you so much brother. ❤❤❤👍
ගම්පොල - ගුරුකැලේ එකකුත් ඔනෙ 😊❤️
24 pansala para da
@@NiroshaNirosha-s1q ow
Thank you for your vlog👍👍🙏🙂
My pleasure 😊.. Thank you
Awesome
පොඩිකාලේ මතකයන් අවදි කරවන සුන්දර පරිසරය
❤❤❤👍
A double door bus! Incredible!
පාරාදීසයක්නෙ
අසුපිනිඇල්ල මාඔයෙන් නේද හැදෙන්නෙ
මම එක නම් හරියටම දන්නේ නැහැ ...👍👍
Nice video ❤
මේ මාවතේ මැලම්පිටිය දක්වා මම ගියා
(කවිමඩුවකට)
Through Selawa I have been to Dolosbage on foot. I am Asoka Bandara from Aranayaka.
❤👍👍👍👍❤
මගේ ගම ❤ 🥰
දොළොස් bageda.nawalapitiyada
@@sasinimadubashini5392 දොළොස්බාගේ 🥰🥰
Nawalapitiya mage upan gama harema sunthara parathesayak .obathumage mey vidio patayata sthoothy , devipehetay obata.
THANK YOU VERY MUCH ALL ...
Ape gama ❤
Lassanayi
Ape gama aye awama enna one kenek inna dennam kanna dennam nikam
,ape duvili wege tea bonne mechcheare tea wetu tiyedde hode tea akak bonna hode rajeayek path karegamu❤