Danigala Circular Rock | Alien Mountain | දානිගල කන්ද තරණය | ආදිතමයන්ගේ චිත්‍ර සොයා| 4K

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 996

  • @irosha2102
    @irosha2102 3 месяца назад +9

    ඒ පිරිමිකම හරි සංවරයි,නිහතමානී ,ගාම්භීරයි,කඩවසම් ඒ තරමට ම සොබාදහම ට ආදරෙයි ❤

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 Год назад +7

    සංවර කතාබහක් සංවර රූපයක් කටහඬ හොද නීවීමක් පිංවත් පෙනුමක් ඉදිරි ගමන සාර්ථක වෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබට 🙏❤️

  • @riyacom6812
    @riyacom6812 Год назад +32

    සංචාරකයෙක් වගේම හොද ලේඛකයෙක්.හොද සෞන්දර්යවේදියෙක්.හිත හොද මනුස්සයෙක්.සුබ පැතුම් 100 k වලට ❤❤❤❤❤❤

  • @somalathahewage2252
    @somalathahewage2252 8 месяцев назад +1

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩාක් පින් මේවගේ සොදුරු තැන් වගෙම පූජනීය තැන් පෙන්වා අපි නොදුටු තැන් වගෙම නොදන්නා දේ පැහැදිලිකර දෙනවාට.

  • @naviya632
    @naviya632 Год назад +138

    "ආයුබෝවන් මම දිනේශ් අදත් ඉන්නෙ සුන්දර ගමනාන්තයක" හදවතේ දෝංකාර දෙන වචන ටිකක් 😍

    • @NoName-nl3if
      @NoName-nl3if Год назад +8

      අනිවාර්යෙන්ම❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +25

      බෙහෙවින්ම ස්තූති

    • @NoName-nl3if
      @NoName-nl3if Год назад +6

      @@DineshAPathum හදවතේ සංචාරකයා❤

    • @NoName-nl3if
      @NoName-nl3if Год назад +10

      @@DineshAPathum අයියේ ඊලග එක නිල් දිය පොකුණ උනොත් නියමයි.උරුමය සහ ඉතිහාසය එක්ක නියම සංචාරයක් වෙයි

    • @naviya632
      @naviya632 Год назад +10

      හැමදේමත් එක්ක පරිස්සමින් අයියේ ඔයා වගේ කෙනෙක් වටිනවා රටට ❤️

  • @sanuthakakumarage
    @sanuthakakumarage Год назад +3

    dinesh malli ubanam niyam yakkayek harima adambarai amila sewayak ratawenuwen karanne hatharadenatama rathnaththare pihitai thawa thawath watina de apita balanna gena enna 😊❤

  • @Iamyohanpathum
    @Iamyohanpathum Год назад +7

    විශේෂකාර්ය බලකායේ කියල හෙලිවුනාද මන්දා..!!😊❤❤

  • @noorksa4466
    @noorksa4466 Год назад +3

    නාන්න යද්දි ගමේ කෙනෙක්ගෙන් අහල වතුරට බහින්න මොකද කිඹුල් ලෝ ඉන්න පුළුවන් එතැන් ගැඹුරු තැනක් වෙන්න පුළුවන් ඒක නිසා හරිම පරිස්සමෙන් මල්ලී ඔයට ගොඩක් පින් මේ වගේ තැන් අපිට බලන්න දෙනවට ❤❤

  • @asankaperera9682
    @asankaperera9682 Год назад +41

    සංචාරය සැමවිටම සුන්දර නොවේ. එය සැමවිටම සුවපහසු නොවේ. ඔබේ මෙවැනි සංචාර මගේ මතකයේ සහ හදවතේ❤️ සලකුණු තබයි. ඔබ ඔබ සමග යමක් රැගෙන යයි. හොඳ දෙයක් මේ රටට🇱🇰 ඉතිරි කිරීම බලාපොරොත්තුව වෙයි. ඉදිරියෙහි ඇති දේ බොහෝවිට නොදන්නා නමුත් දිගටම සංචාරය කරන්න. එවිට ඔබගේ ගමනේ සෑම පියවරක්ම මෙහෙය වන දිව්‍ය බලයක් ඔබව ආරක්ෂා කරනු ඇත. 🙏
    ඔබටත් ඔබ සමග සංචාරය කරන ඔබේ ආදරණීය යන්ටත් බුදු සරණයි!
    පරිස්සමෙන් ඉන්න
    හදවතේ ගැඹුරුම තැන නැවතුණු සංචාරකයා ❤️😘🧔DAP

  • @nilakshikolambage9447
    @nilakshikolambage9447 Год назад +15

    පුලතිසි පුරවරය නොදුටු සහ නොසිතන මානයකින්..තවත් ඉතා සොදුරු සන්චාරයක් ❤️
    හැමදාමත් වගේ අපේ ඉතිහාස කතා පුවත්, සිද්ධස්ථාන , සොබා දහමේ අපූරු නිමැවුම් රූප රචනාවකින් ගෙන එන්නට මේ දරන උත්සහයට ගොඩක් ස්තූති.. !! 🙏

  • @deshithamadushan2209
    @deshithamadushan2209 Год назад +12

    අපූර්වතම ගමනාන්තයක් ❤️බලධාරීන්ගේ නෙත ගැටී අපේ අභිමානවත් ඉතිහාසය ඉදිරියටවත් ආරක්ෂා වේවා ! ස්තූතියි දිනේෂ් අයියේ 💚🙏

  • @imalovinda-zn6go
    @imalovinda-zn6go Год назад +7

    අයියා කෙනෙක් කියන්නේ හැම මල්ලි කෙනෙක්ගෙම වීරයා.... ආදරෙයි ලොකු පීරිස් ❤

  • @ruchiranamalee5018
    @ruchiranamalee5018 Год назад +3

    දිනේෂ් ඔබට සහ සගයන්ටත් පින් .අපේ සිත් පිනෙව්වාට .කතා නොකරපු,කතා නොලියපු ,කලෙක ඉදන් ඔබේ vlogs බලපු මම ඔබට තෙරුවන් සරණ පතනව ඔබේ ඉදිරි ගමනට

  • @dineshjayamanne
    @dineshjayamanne Год назад +26

    අදත් ලස්සනම රූප රචනාවක් ගෙනවට බොහොම පින් ඔයාලට 🙏 කන්ද බැහැගෙන එනකොට බල්ලෝ 2 මොකද උනේ, අන්තිමේදි දැක්කේ නෑ උන් දෙන්නා 😊

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +34

      නුගේ වටෙන් පල්ලම් බැස්සා.. එයාලා කවුරු ගියත් ඔය රවුම යනවා කියලා නායක හාමුදුරුවන් කිව්වා.. ආයෙ දවසක ගියාම සුව දුක් බලන්නම්. සතුටුයි ඇත්තටම මෙහෙම අහපු එක ගැනත්

    • @dineshjayamanne
      @dineshjayamanne Год назад +7

      @@DineshAPathum හරිම සතුටුයි ❤️ අපිට යන්න බැරි තැන් ඔයාලා වෙහෙසක් වෙලා කට්ටක් කළා මේ කරන දෙයට. හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️🙏💪🇱🇰

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +4

    නුබලාගේ උත්සාහයට අප නය ගැතිවෙමු මේ වට්නාකම් කියා නිම කිරීමට නොහැක ස්තුති කිරීමට මා සන්තකයේ වචන නැත යෝද බලයෝද සව්‍ ය ලැබේවා තෙරැවන් සරනයි

  • @Egalitarianbeauty
    @Egalitarianbeauty Год назад +1

    මෙවැනි සොබාවික පරිසර සංචාරයන් ගැන සිංහලෙන් තියෙන අපි බලන එකම channel එක. තමන් ගැන නෙමේ Ordinance එක ගැන හිතලා video දර්ශන ලස්සනට කරන ඔබට ස්තුතියි. භාෂා භාවිතය සංවරයි. කියවිල්ල අඩුයි. බලන්නට ප්‍රියයි.
    Best of luck ❤ from 🇦🇺.
    😊

  • @thiliniliyanage4089
    @thiliniliyanage4089 Год назад +9

    අර බලු යාලුවො දෙන්නට මොනාද උනේ 🙄
    කොච්චර ලස්සන වීඩියෝ එකක්ද, හිත අතරමං උනා.. ඒ වගේම ඔයා මේ කරන සේවයට බොහොම පිං අයියා... ආදරෙයි ඔයාලා ඔක්කොටම....
    මේ සුන්දර පාරාදීසයේ නිදහසේ සැරිසරන්න ඔයාටත් ඔයාගේ ගමන් සගයෝ හැමෝටමත් නිදුන් නීරෝගී ශක්තිමත්භාවය හදවතින්ම් ප්‍රාර්ථනා කරනවා 😍😍😍😍

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +8

      ඒ දෙන්නා පහලට ආවා. ගොඩාක් ස්තූති

  • @vinduindiwari1106
    @vinduindiwari1106 Год назад +4

    වෙනදා වගේම මාරම ලස්සන වීඩියෝ එකක්. හැම සංචාරයකටම වගේ දැන් නිහඬ වීරයා ලොකු පීරිස් එකතු වෙන එක නම් සතුටට කරුණක්... සොඳුරු සංචාරකතුමාට වගේම නිහඬ වීරයාටත් අනෙක් දෙන්නාටත් අනේකවාරයක් ස්තූති .... තෙරුවන් සරණයි සියළුම දෙනාට❤❤❤❤

  • @udayafantasy7796
    @udayafantasy7796 Год назад +3

    අද නම් වීඩියෝ quality එක next level....👌❤️👌

  • @SampathRodrigo-kd6nd
    @SampathRodrigo-kd6nd Год назад +1

    හරිම ලස්සනයි හොඳට පැහැදිලි කරලා දෙනවා

  • @taroisl
    @taroisl Год назад +6

    අතරමගදී බලු පැටව් දෙන්නා ගමනට එකතු කරගත්ත විදිහ හරිම ආදරණීයයි💚💚💚

  • @ravanking9865
    @ravanking9865 Год назад +2

    වෙනදා වගේම සුපිරිම වීඩීයො එකක්. ජයවේවා

  • @chathuratharaka6475
    @chathuratharaka6475 Год назад +4

    සුන්දර ගමනාන්තයකට අපිවත් රැගෙන ගියාට 💚💕💚🌿❤💕🌿

  • @nilminisenevirathna4049
    @nilminisenevirathna4049 Год назад

    බොහොම ස්තුතියි. හරිම වටිනාකමක් ලබාදුන්නා ඔබ අපේ අභිමානවත් දේශයට.

  • @tharush_D
    @tharush_D Год назад +3

    එක තත්පරයක්වත් skip නොකර බලන්න තරම් වටින දැනුමෙන් ද සුන්දරත්වයෙන්ද පිරුණ ලස්සන රූප රචනාවක්❤😇 බොහෝම පින් අපේ හිත පිනවනවාට දිනේෂ් අයියා ඇතුලු අනිත් අයියලා හැමෝටම🙏🏻😊

  • @thilinachaturanga4120
    @thilinachaturanga4120 Год назад +2

    Aiya OYA MY FAVORITE ❤ සංචාරකයා ☘️

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Год назад +3

    ආයුබෝවන් ! 🙏
    ස්භාදහම් මෑණියන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏
    ස්භාදහමේ මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාද ආනුභාවය නිරතුරුවම ලැබේවා ! 🙏
    දිනේෂ් පැතුම් ...💐
    ලොකු පීරිස් ...💐
    ඔයාලාට උතුම් තෙරුවන් සරණයි!🙏

  • @aselagunathilaka
    @aselagunathilaka Год назад +1

    හදවතෙ සංචාරකයා ස්තුතියි ඔබට ❤❤❤❤

  • @madugamlath1317
    @madugamlath1317 Год назад +6

    වීඩියෝ නැත්නම් ඉතිං ගෙදර කෙනෙක් නෑ වගේ තමයි...පට්ට පාලුයි...😢❤❤

  • @Isuru2024
    @Isuru2024 Год назад +1

    සුන්දරත්වය අපේ රටේ අරන් අවාට ගොඩක් පින් අයියේ පරිස්සමෙන් ඔයලා ඔක්කොටම බුදු සරණයි

  • @piumikothalawala857
    @piumikothalawala857 Год назад +35

    අති සුන්දර ගමනාන්තයක් ❤️ "තිබුණ නම් සෙල්ලිපි රැකිලා කියවයි කවුරු හරි අනාගතයේදී" ස්තුතියි අයියෙ, ලොකුපිරිස් ඇතුලු හතර දෙනාටම.. සුබපැතුම් ❤️🤗🌿🌏

  • @chandasomabandara6431
    @chandasomabandara6431 Год назад +1

    ස්තුතියි 🙏

  • @Realstart
    @Realstart Год назад +3

    Congrats on reaching 100k subscribers දිනේශ් සහෝදරයා.🔥🔥🔥

  • @koshilamadurangani236
    @koshilamadurangani236 Год назад +2

    ඒක නම් කියන්න බැරි තරම් සුන්දරයි.dry zone කියන්නෙම පිස්සුවක්.ලස්සනයි අයියෙ.ගොඩක් පින්

  • @wasanthakatukurunda5949
    @wasanthakatukurunda5949 Год назад +15

    Prof. Rajsomadeva has climbed the danigala and copied the rock inscriptions. He also thanked the you tubers for bringing this in to lime light. If and when these things finally scientifically read and understood, you contribution willbe appreciated much more than today the history will remember you for this video. Congrats for 100000 subscriptions. I am sure you wiil go a long way.

  • @travelwiththanushka
    @travelwiththanushka Год назад +1

    තවත් සොදුරු ගමනාන්තයක නිමාවක් හදවතෙ සොදුරු සංචාරකයගෙ හැමදාම වගෙම අදත් ලස්සනම රූප රචනාවක් ගෙනාවට ගොඩක් පිං දිනේෂ් අයිය ඒ වගෙම ඔයාගෙ හැමදෙකටම හෙවනැල්ලක් වගෙ ඉන්න ලොකු පීරිස් අයියටත් අනෙකවාරයක් පිං❤💚❤

  • @harshanuwan1679
    @harshanuwan1679 Год назад +4

    ඒක නම් මාරම මාර ලස්සනයි . වැදගත් දේ බොහොමයි. ඉතින් ස්තුති දිනේෂ් අයියෙ මේ දේවල් අපිත් එක්ක බෙදාගන්නවාට. ගොඩක් පිං ❤️❤️❤️❤️

  • @udithudith7185
    @udithudith7185 Год назад +1

    Lankawe soduru sancharakaya.. Jayawewaa ..Dine .. ❤️❤️

  • @ghost11969
    @ghost11969 Год назад +3

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයි

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Год назад +1

    Patta ලස්සනයි 👍👍

  • @dhanushkakumara3189
    @dhanushkakumara3189 Год назад +4

    විඩියෝ එක එනකම් බලාගෙන හිටියේ..👊

  • @lilanipriyangika8687
    @lilanipriyangika8687 Год назад +1

    අදත් සුන්දරම ගමනාන්තයක් 👌👌👌👍👍👍💐💐💐💐

  • @bluee_3
    @bluee_3 Год назад +6

    හැමදාමත් වගේ සොදුරු සංචාරයක්.. ❤🤗දිනේෂ් අයියා ලොකුපිරිස් අයියා ඇතුලු හතර දෙනාටම බුදුසරණයි

  • @chandimawijesinha6988
    @chandimawijesinha6988 Год назад +1

    මාර ලස්සනයි මාර ආසාවෙන් විඩියෝ බලන්නේ අයියේ බලු පැටවු දෙන්න පහලට ආවද

  • @indirakatugampola5752
    @indirakatugampola5752 Год назад +12

    මහසෙන් රජ කාලෙ අය වෙනටත් බැරි නෑ....පුරුදු පාරෙම අදත් යන්නෙ. ගමන් සගයන් සමග දිනේශ් ට ආසිරි පැතුම් .
    අනික් කාරණේ....අනේ අපේ ආදරණීය Art teachers , ප්රන්ශයේ ගුහා චිත්‍ර ගැන උගන්වන වෙලාවට syllabus එකේ නැති වුනත් 😢 , අර double periods වලින් එකක් අරන් මේ vedio එක පෙන්නන්න. හරිම වටී.

  • @ravindumadushanka453
    @ravindumadushanka453 Год назад +1

    මේ වගේ ලස්සන තැන් දකින්නත් පින තියෙන්න ඕන. මාත් යනවා දවසක එතකම් මේ විදියට ලස්සන තැන් ලස්සනට පෙන්නනවට අයියට ස්තූතියි පරිස්සමෙන් බුදුසරණයි ❤️

  • @dasunigamage4625
    @dasunigamage4625 Год назад +3

    ඔන්න subscribers ලා 100k..my heartiest congratulations.... dinesh ඇතුලු කණ්ඩායමට...❤❤

  • @ishii3532
    @ishii3532 9 месяцев назад

    පුදුම තරම් ලස්සනයි
    ජය වේවා..! ❤💚

  • @sdktoycollector
    @sdktoycollector Год назад +7

    සන්චාරයකට වඩා දෙයක් අයියා අපිට කියලා දෙනවා. .... නියමයි අයියා අපෙ රටෙ ලස්සන පෙන්නවට අයියට හා ඇතලු පිරිසට පින් .. ස්තූතියි ..😀😀😀💛

  • @harshanuwan692
    @harshanuwan692 Год назад +1

    වැඩේ සුපිරි....කැමරා ...කථනය...හරවත් තොරතුරු...සහකම්පනය සහිත...කාරුණික හදවත්....ගොඩක් ආසයි...ඔයාගේ වීඩියෝ බලන්න... ටෝ......ල 😂 දහස්වරයක් උඩට පහලට නැගපු මතක අලුත් උන.... respect

  • @tharindudasun6323
    @tharindudasun6323 Год назад +3

    තවත් සුන්දරම සංචාරයක්...ජයවේවා දිනේශ් අයියේ ❤🍃

  • @Hashan_Shaminda
    @Hashan_Shaminda Год назад

    ගොඩක් වටින අත්දැකීම් ගොඩක් අයියේ ඔයාගේ මේ වීඩියෝ.බොහොම ස්තුති මේ කරන දේවල් වෙනුවෙන්.😍🫡

  • @denethimesha6989
    @denethimesha6989 Год назад +17

    පිරිමියෙක්ට ඇබ්බැහි උන පලමු වතාව❤️ ජයවේවා දිනේශ් අයියා

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +11

      අඩේ.. ස්තූති බං මල්ලි

  • @sachithdushyantha8761
    @sachithdushyantha8761 Год назад +2

    video එකක් දානකම් බලන් ඉන්න තරමට දැන් හුරුවෙලා.. ඒ තරම් ලස්සනයි වැඩසටහන් පෙළ

  • @raweenchinthaka4298
    @raweenchinthaka4298 Год назад +3

    ඒ සුන්දරත්වය.😍😍 ගොඩාක් ස්තූතියි දිනේෂ් අයියේ මේ දේවල් අපිට දකින්ඩ සැලැස්සුවට.🙏🙏🙏

  • @අනන්තඅවකාශය

    ඇත්තටම.wow..MR දිනේශ්. ඔබගේ තවත් ලස්සනම රූප රචනාවක්.මට ඒ සංකේත දකින විට හිතෙන්නේ ඒ පිටසක්වල ජීවීන් ගේ අකූරුද කියල දානිගල පර්වතයේ පිහිටිම අනුව මට හිතෙනවා ඔවුන් ගේ නැවතුම් පොලක් ද කියලා.ස්තූතියි .ජය....

  • @shermilafdo7949
    @shermilafdo7949 Год назад +3

    තවත් සුන්දර මෙන්ම අපේ රටේ අපේ නෙත් නොදුටු තැනක්… මේ රටේ ප්‍රෞඩ ඉතිහාසය සැගවීලා නොයන්න මේ දරණ වෑයමට දෑත් එකතු කොට ආචාර කරනවා. පුතේ ඔබත් ඔබේ සගයින් වන ලොකු පීරීස් , සහන් සහ අනිත් පුතාලටත් යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. විනාශ කරපු සෙල්ලිපි දැක්කාම නම් දුකක් දැණුනා. ඉක්මනටම අනික් කන්දෙදී මුණගැහෙමු එතෙක් ඔබට සුභ ගමන්! තෙරැවණ් සරණයී! සියළු දෙවී රැකවරණයී!!!🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @nimeshdilshan1366
    @nimeshdilshan1366 Год назад +2

    සුන්දර ගමනාන්තයක් .සුන්දර මනුස්සයෙක් . ලස්සනයි අයියා ❤️

  • @gaya.lakshi
    @gaya.lakshi Год назад +12

    ආයූබෝවන් දිනේෂ් අයියේ...👏😍හැමදාමත් වගේ සොදුරු සංචාරයක්..❤💚
    ලොකු පීරිස්, සහන් මල්ලී ඇතුලු කණ්ඩායටත් ,බව් යාලුවෝ දෙන්නටත් ආයූබෝවේවා..😍🍃🐶❤️

  • @malithperera3662
    @malithperera3662 Год назад +1

    godak sthuthi sf dinesh,ara guhawala adala thiyana rupa wala saththunge rupa thiyenawa wage dakka,e rupa walata samana saththu ape rate enna athi e kale.godak watina video ekak.

  • @TravelWeekend
    @TravelWeekend Год назад +25

    අපිත් වසර හතරකට විතර කලින් ධානිගල නැග්ගා.. අර පිළිම වහන්සේ නැවත ප්‍රතිසංස්කරණය කරනව දැක්කමනමි මාරම සතූටක් ආවේ මල්ලි.. ♥️. මේතැන් ප්‍රසිද්ධ වෙන්න ඕන මිනිස්සු නිතර නිතර යනකොට නීති විරෝධී වැඩ කරන්න තියෙන හැකියාව ඇත්තටම අඩු වෙනවා.. පටිට ගමනක් ජය වේවා මල්ලී ♥️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +16

      ගොඩාක් ස්තූති අයියේ.. ඒ වගේම සතුටු හිතුනා මටත් බුදු පිළිමය සංස්කරණය කරණ එක දැකලා. ඇත්තටම මිනිස්සු යන එක හොදයි. මම ඒ හේතුව නිසාමයි පෝයට කලින් මේ වීඩියෝ එජ දැම්මේ. මමත් පාර්ථනා කරණවා හොදක් වෙන්න කියලා..!!

  • @jani17
    @jani17 Год назад +1

    Lassanai ape rata. Thank you all. Maga pennapu balu yaluwo dennatah istuti. Theruwan saranai to Dinesh and team

  • @chathuraprasad1690
    @chathuraprasad1690 Год назад +3

    RUclips එන්නේ දිනේෂ් ගේ video එකක් දාලාද බලන්න සිරාවටම ..ඒ තරම්ම.ඇබ්බැහි වෙලා❤

  • @rohanbuddika8659
    @rohanbuddika8659 4 месяца назад

    නිහතමානීව අපේ රටේ දේ අගය කරමින් අපිව ලොව පුරාම ගෙනයන ඔබට නිදුක් නීරෝගී සුව ලැබේවා ජය වේවා

  • @kinduliyanaarachchi4165
    @kinduliyanaarachchi4165 Год назад +4

    දිනේශ් කියන නම කවදාවත් නොමකේවි ඒ තරම් හදවතේ එකම සංචාරකයා ❤පරිස්සමට අයියේ ඔයාගේ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕන ❤

  • @nikeshaladilshani156
    @nikeshaladilshani156 Год назад +1

    අරලගංවිල පාර ඇත්තටම ලස්සනයි මගේ ගම

  • @sameeraprageeth9423
    @sameeraprageeth9423 Год назад +3

    අයුබෝවන් ඔබ දිනේශ්,සොඳුරු සංචාරකයා..❤❤

  • @sasinduudara
    @sasinduudara Год назад +1

    වචනයේ පරිසමාප්තයෙන් මම දැකම සංචාරකයා ❤ මේ වගේ ලස්සන රූප රචනාවක් අපිට ගේනවට අයියට ගොඩක් ස්තූතියි ❤🙏

  • @renukapethumkarunarthna2953
    @renukapethumkarunarthna2953 Год назад +4

    ලංකාවේ තියන සුන්දරත්වය, සොබාදහමට ආදරේ කරන්න මිනිස්සුන්ට උගන්වන්න ලොකු හැකියාවක් වගේම අයියා මටනම් දැවැන්තයෙක්....❤
    මාස තුන හතරක් වෙනවා චැනල් එක දැකලා... ගොඩක් විඩියෝ බැලුවා වින්දා ජිවිතේ ගෙදර ඉදන් වින්දා....
    එකට අයියටත් අයියගේ team එකේ කට්ටියටත් බොහොම ස්තූතී අයියේ.... දිගටම සොදුරු මතකයන් ලියන්න අපි බලාගෙන ඉන්නවා....
    මතක් නොකරම බැරි චරිතයක් Mr. පීරීස්...❤
    හදවතේ සොදුරු සංචාරකයා....🖤🍃 (DAP)

  • @rukshanpiyasanka-zh4nz
    @rukshanpiyasanka-zh4nz Год назад +2

    විඩියෝ එකක් දානකල් මග බලාගෙන හිටියේ ...❤️🎉 ජය වේවා දිනෙෂ් අයියේ ❤️🔥🥰

  • @chathilyeran
    @chathilyeran Год назад +9

    හෙට උදේ වෙද්දි 100K ගහයි නේහ්🥺♥️ Congratulations අයියා♥️🥰

  • @asithachamara897
    @asithachamara897 Год назад +2

    අද වීඩියෝ එක බැලුවට වඩා සතුටක් දැනුනේ චැනල් එක 100k ගහල තියනවා දැක්කමයි සුබ පැතුම් දිනේශ් අයියේ තෙරුවන් සරණයි

  • @kavinduhansamal4151
    @kavinduhansamal4151 Год назад +203

    ලොකු පීරිස් නැත්තන් සමහරවිට දිනේශ් කෙනෙක් අපිට මුන නොගැසේවි ❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +132

      මේකට හරි ලස්සන උත්තරයක් තියෙනවා. අනිවාර්යයෙන්ම අනාගතේ දවසක කියන්නම් ❤️🫡

    • @kavinduhansamal4151
      @kavinduhansamal4151 Год назад +9

      @@DineshAPathum ❤✨️

    • @BeautifulSoul17
      @BeautifulSoul17 Год назад +19

      @@DineshAPathum බලන් ඉන්නවා අහන්න..🥺❤️

    • @ravindudilanjana1996
      @ravindudilanjana1996 Год назад +7

      Waiting

    • @chandupajayawardana1208
      @chandupajayawardana1208 Год назад +7

      මටත් හිතුනා කලින් දවසක් ❤️

  • @Samantha22973
    @Samantha22973 Год назад +1

    Beautiful story ......thanks a lot .....

  • @krishanniroshan9336
    @krishanniroshan9336 Год назад +3

    හදවතේ සංචාරකයා 😍😍😍😍

  • @asankasameera9398
    @asankasameera9398 Год назад +2

    අඩේ ඒක මරු. හන්තාන 100 පාරක් නැග්ග මට දානිගල ගුහාවට නම් යන්න බැ බඩ තඩි නිසා. මරු සුපිරි

  • @sarithsamarakoon6820
    @sarithsamarakoon6820 Год назад +5

    දිනේශ් කතා නොකරන කාලේ ඉදන් දිනේෂ් ගේ රසිකයෙක් වීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙන්නේ 100k වලට සුබ පැතුම් තවත් ලස්සන වීඩියෝ එකක් ❤️❤️

  • @Diaryofcoocking
    @Diaryofcoocking Год назад +2

    Video එනකන් බල බලා හිටියේ😍

  • @samanbandara6261
    @samanbandara6261 Год назад +3

    තවත් සොදුරු ගමනාන්තයක් .....

  • @umayasevwandi6034
    @umayasevwandi6034 Год назад +1

    හදවතේ සංචාරකයා සමග තවත් ලස්සන ගමනාන්තයකට ❤

  • @mihiranrandika007
    @mihiranrandika007 Год назад +8

    100K වලට සුබ පැතුම් අයියේ 🎉️❤️ දිනෙක ලංකාවම දන්න සොදුරු සංචාරකයෙක් වෙන්න සුබ පතනවා 🍃❤️

  • @Nishawithvideos
    @Nishawithvideos Год назад

    හැමදේම ලස්සනයි. හරිම ආඩම්බරයි මේව දකිද්දී. වෙන ලෝකෙක ඉන්නව වගේ දැනෙන්නේ.
    පව්නේ අනේ අර බල්ලො දෙන්නා. ඔයාල බැහැපු තැනින් එයාල ආවෙ නෑනේ. අතරමං වෙලාද දන්නේ නැහැ .

  • @traveler900
    @traveler900 Год назад +3

    පින්.☘️☘️❤️❤️

  • @shashikalajayamali154
    @shashikalajayamali154 Год назад +1

    මම ගොඩක් ආසයි මේ වගේ සංචාරය කරන්න ඒත් ආබාද නිසා ඇවිදින්න බෑ ..ඒත් ඇත්තටම මේවා මෙහෙම දකිද්දි මමත් ඒ සංචාරයේ කොටසක් කියලා මට දැනුනා .. ❤

  • @tharindujaythunga4982
    @tharindujaythunga4982 Год назад +3

    ල0කාව කියන්නෙ පුදුම ලස්සන රටක් සීතල ...රස්නය ......සවුම්‍ය ......මේ ඔක්කොම බොහොම කෙට් වෙලාවකින් අට්විදින්න පුළුවන් .බුදු සරනයි මල්ලි ඔයාල ඔක්කොටම .♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @prabhathjinadasa
    @prabhathjinadasa Год назад +1

    ඒක භාවනාවක් වගේ...

  • @maduka_s
    @maduka_s Год назад +9

    වැළලුණු ඉතිහාසය කවදා හරි සොයා ගන්න මෙික උපකාරී වෙයි. බෙහෙවින්ම ස්තුති අයියා ඒ කියපු වචන ටික හදවතටම වැදුනා 🍃💚🌱

  • @wasanthaalahakoon7226
    @wasanthaalahakoon7226 Год назад +2

    දිඹුලාගලත් නගින්න
    සුපිරි hike එකක් වෙයි

  • @hashenchamindu98
    @hashenchamindu98 Год назад +6

    තවත් සුන්දර ගමනාන්තයකට අපිව එක්කන් ගියාට අයියට ගොඩක් ස්තූතියි...ජයවේවා!😍❤️💯

  • @priyanthagamage9636
    @priyanthagamage9636 Год назад

    ජයවේවා ඉදිරියටම යන්න වාසනාව ලැබේවා තෙරුවන් සරනයි DAP

  • @asrs8786
    @asrs8786 Год назад +3

    බොසා ❤️✴

  • @wasanthan.1423
    @wasanthan.1423 Год назад +2

    Thanks for showing us unseen Sri Lanka

  • @pasindusda..6359
    @pasindusda..6359 Год назад +3

    හදවතේ සන්චාරකයා 💚😍

  • @hasithadilhara9569
    @hasithadilhara9569 Год назад +1

    ලොකු පීරිස් නැ කියන්නේ පරිප්පු නැති හෝටලේ වගේ..😁 ඇත්තටම මෙි වීඩියෝ එකක් සුපිරි මචන්..සුබ ගමන් පරිස්සමෙන් මචන්ලා..❤️❤️👌🙏💪

  • @RavinduMalshan9890
    @RavinduMalshan9890 Год назад +3

    ❤🤗🍃❤️හැමදාම වගෙ වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා ඉතිමි ❤💚 ආදරෙයි දිනේෂ් අයියා❤️🌿.පිස්සුවක් තමයි ඉතිමි❤️🌿🤗.

  • @IrushkaNishan
    @IrushkaNishan Год назад +1

    එන්න දිනේශ් එක්ක...හිතට මාර feeling එකක් දැනෙන්නෙ ඒ වචන ටිකේ...💖💖

  • @nethminamarasinghe4687
    @nethminamarasinghe4687 Год назад +4

    පිස්සුවක් මේකනම් හදවතේ සංචාරකතුමා ආදරෙයි ඔබට ❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      බෙහෙවින්ම ස්තූති

  • @wathsalafernando9757
    @wathsalafernando9757 Год назад

    ඔබෙ කතා විලාසය ටිකක් ජැක්සන් සර්ගෙ වගේ..❤... ආස හිතෙනවා කතා කරන විදිහට ..❤

  • @krishanthadilip29
    @krishanthadilip29 Год назад +3

    අදත් නියම ගමනක් අය්යා 😍

  • @madusankamahesh2778
    @madusankamahesh2778 Год назад +1

    අදත් සොදුරු ගමනාන්තයකට රැගෙන ගියාට ඔබට ගොඩාක් පිං.හැමදාමත් හදවතේ සංචාරකයා ♥️♥️♥️