Batticaloa Land of the Singing Fish| Road Trip Sampur to Batticaloa | Camp by the Beach

Поделиться
HTML-код

Комментарии • 918

  • @palindapiyumal517
    @palindapiyumal517 Год назад +95

    මේ සොඳුරු ලක් මාතාවගේ සොදුරු දසුන් අප හමුවේ තබනවාට ඔබට අනේකවාරයක් පින් අයියේ...❤️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +39

      බෙහෙවින්ම ස්තූති . අපේ රටේ සුන්දරත්වය මුලු මහත් ලෝකෙටම අරගෙන යන ගමනට සහය දක්වනවාට අනේකවාරයක් ස්තූති

    • @chamindakumara1946
      @chamindakumara1946 Год назад

      @@DineshAPathum dinesh. Man chaminda. I like your trawall very much. I want to call you puta. How can I contact you. Please send me your number.

    • @subhajayawardena3816
      @subhajayawardena3816 Год назад

      @@DineshAPathum 1¹¹¹

    • @subhajayawardena3816
      @subhajayawardena3816 Год назад

      @@DineshAPathum 1¹¹¹

    • @subhajayawardena3816
      @subhajayawardena3816 Год назад

      @@DineshAPathum ¹¹¹¹¹¹10

  • @violetpathirana509
    @violetpathirana509 2 месяца назад +2

    Absolutely beautiful beautiful . Amazing country and unseen places you just showing. Thank you very much for sharing. All the best for you and your team !!!.

  • @dishananjana173
    @dishananjana173 Год назад +18

    රට වෙනුවෙන් දිවි පිදූ සියලුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය❤️❤️❤️❤️

  • @prabathsudarshana1068
    @prabathsudarshana1068 Год назад +1

    👍👍👍.සුපිරි තමයි පටිට ඔයාගෙ විඩියෝ මචන්⁣ ඡය වෙිවා දේදාස් විසි තුනේ සුපිරි යටම.ට්‍රවල්.කරමු

  • @Hemjii
    @Hemjii Год назад +7

    ආදරය, මනුෂ්‍යත්වය, කලාව, ස්වභාව ධර්මය හමු උනාලු එක තැනක - ❤️

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 Год назад +1

    හරිම ලස්සනයි අයියා වොලොග් එක ජය වෙවා DAP chanel 👍👍👍

  • @mcchinthaka7341
    @mcchinthaka7341 Год назад +4

    ඒ වචන ගැළපිල්ල සංචාරයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරනවා... 😍❤️

  • @sankachathuranga262
    @sankachathuranga262 Год назад +1

    Patta aiya adath video eka asai yanna oya enna kandaknaginna. T.s.

  • @ratawate3116
    @ratawate3116 Год назад +17

    "පැරණි නාට්‍යක කඩ පිලක් වගෙ "කියන්න කලින් මම හිත හිත හිටියෙ😻ඒ වගේම ගමන හරි සුන්දරයි🤍 දිගු කාලයක් මෙ ලංකාවෙ ලස්සන පෙන්නන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා🙏💖

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +5

      ඇත්තටම ... එත්න වුනු කතා බහ එක්ක මම ගියා අතීතෙට.ගොඩාක් ස්තූති

    • @ratawate3116
      @ratawate3116 Год назад +2

      @@DineshAPathum 😻💖

  • @ArunaPiyankara-kf9gd
    @ArunaPiyankara-kf9gd 5 месяцев назад +1

    ඒක මාරම ෆීලින් එකක් අයියෙ පරිස්සමෙන් බුදුසරණයි❤️👍

  • @isuruthiwanka6801
    @isuruthiwanka6801 Год назад +48

    කොච්චර ආතතියෙන් පීඩනෙන් ඉඳියත් ඔයගේ video නම් භාවනාවක් වගේ.එක පොඩ්ඩක් miss කරන්නෙ නැතුව අවසානේ වෙනකන් බලනවා ❤️🍃

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +11

      ගොඩාක් ස්තූති.. සොබාදහම ඇත්තටම භාවනාවක්

  • @sumithmatara2113
    @sumithmatara2113 Год назад +1

    Niyamai Sama vidiyo ekakma baluwa supiri

  • @user-sanjaya845
    @user-sanjaya845 Год назад +4

    ජීවිතේ විඳින හරි අපූරු මනුස්සයෙක් අයියේ ඔයා.පින් අවංකවම මේ වගේ වීඩීයෝස් අරන් එනවට.හරිම ආසාවෙන් බලන් ඉන්නේ.ඒ වචන හිත නිවන සුලුයි. ❤❤❤

  • @ravinduyoshan3280
    @ravinduyoshan3280 Год назад +1

    සුපිරිම වීඩියෝ එක

  • @sapnashiwanthi7406
    @sapnashiwanthi7406 Год назад +9

    කොච්චර මහන්සි වෙලා හිටියත් ඒ මහන්සිය නැති වෙන්න අයියගෙ videos භාවනාවක් වගේ . සුන්දර දසුන් ලෝකයට පෙන්වන ඔබට පින්...🙏🙏❤️❤️

  • @Awabodaya6815
    @Awabodaya6815 Год назад +1

    ආසම travel RUclips channel eka.
    ශ්‍රී පාදස්ථානය video eken බලන්න පටන් ගත්තේ. ( අපෙ අම්මටයි aththammatayi. Yanna bari nisa ඒ video eka පෙන්නුවා ගොඩාක් පිං) දැන් පරණ තිබ්බ video අලුතින් දමන video balanawa. ගොඩාක් හොඳට කරනවා. ජය වේවා සහෝ. තෙරුවන් සරණයි......

  • @ashandulanjana2336
    @ashandulanjana2336 Год назад +3

    අම්මෝ ඒ ලස්සන..මගෙ රට කොච්චර ලස්සනද..අයියගෙ වචන හිතට වදිනවා..ජය වේවා අයියේ..💓💓

  • @sanukkavithaka8213
    @sanukkavithaka8213 Год назад +2

    නියම video ekak aiye

  • @sanuwaranimnath613
    @sanuwaranimnath613 Год назад +3

    හදවතේ සන්චාරකයා.ආදරෙයි දිනේෂ් අයියා.🍃🌍🌳💚🤝👍😊❤️

  • @chanuthbaritha1770
    @chanuthbaritha1770 Год назад +1

    Skip නොකර එක දිගටම බැලුවා.ඒ තරම් ලස්සනයි.

  • @bluee_3
    @bluee_3 Год назад +3

    Thank you for showing us how beautiful our country is.

  • @surekadissanayaka224
    @surekadissanayaka224 Год назад +1

    මම නිතරම kiyanwa wage අයියේ සොබාදහම oya wage manuasyek ගොඩක් වටිනවා .......eka nisa ගොඩක් pariassamen අයියේ ......budusarani .......❤❤❤

  • @devogunasekara2219
    @devogunasekara2219 Год назад +3

    Dinesh, this is a greatly detailed video. I've enjoyed watching your vlogs, probably seen about eight of them now. Your sensitively narrated descriptions of place, is an assert, but I find your compassion & concern towards your fellow humans, the connections you make with our sisters & brothers, the real 'jewel', truly a blessing to witness! The Persian Sufi mystic, Rumi said "Love is the bridge between you and everything"

  • @randikathusara9228
    @randikathusara9228 Год назад +1

    ආදරේයි හදවතේ සංචාරකයා
    ලොකු පිරිස් .... ජයවේවා

  • @namalsudarshana2604
    @namalsudarshana2604 Год назад +5

    හදවතේ සංචාරකයා ❤❤✌️💪

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      කැමති නමක්.. බෝහෝ තුති

  • @kasunkalhara4798
    @kasunkalhara4798 Год назад +1

    කියන්න දේවල් හිතාගන්න බෑ අයියෙ...හරිම අසාවෙන් බලනව ඔයාගෙ හැම වීඩියෝ එකක්ම.හරිම නිහතමානී කෙනෙක් ඔයා.ලොකු පීරිස්.බුදුසරණයි ඔයාලට..

  • @kavishkadharmasena8426
    @kavishkadharmasena8426 Год назад +22

    හදවතේ සංචාරකයා ඔයාගෙ සංචාර නම් පිස්සුවක් 🙏 ඔයාලා වගේ නිහතමානී සොබා දහමට ආදරේ කරන මිනිස්සු නිසා මගේ රට ආයිත් මුලු ලොකයෙන්ම දිනනවා❤️☘️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +6

      ගොඩාක් ස්තූති .. ඇත්තටම ගහට කොලට ආදරේ මිනිස්සු ටිකක් එකතු උනොත් මේ ලෝකෙම දිනුම්

  • @senanayakenuwan6522
    @senanayakenuwan6522 Год назад +1

    ගොඩක් ලස්සනයි මේ වීඩියෝ 2 ම.... මගෙ පරන මතකය නැවතත් ආවර්ජනයක් සිදු උනා.... මොකද මම නාවික හමුදාවේ සේවය කරන කාලයේ මං නිතර ගැවසුන සුන්දර ස්ථාන.....මට පාරවල් වල ස්ථාන වල අගලක් නෑර හොඳට මතකයි.... දෙයක් නිවැරදි කල යුතුයි...... ත්‍රිකුණාමලය උනුවතුර ළිං තියෙන්නෙ කන්නියා වල.. ඔයා තිව්වෙ කින්නියා තියලා..... ඒක මං නිහතමානිව නිවැරදි කරනවා.... ගොඩක් වටිනවා මේවා පෙන්වන එක
    ගොඩක් ස්තූතියි ජය වේවා.........

  • @yohanwewathenna7551
    @yohanwewathenna7551 Год назад +28

    අද මෙහෙම ගියාට මේ වාතලයට අපේ ආදරණීය වීරයෝ කී දෙනෙක්ගෙ නම් අවසන් හුස්ම මුසු වෙලා ඇත්ද...
    මගේ රට බේරලා දුන්න ඒ වීරයෝ අනිවාරෙන්ම මතක් කරන්න
    ඕනී කියලා මං හිතනවා..
    ආදරනීය වීරයින්ට උත්තමාචාරය❤️🫡

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +6

      ඇත්තටම අපේ උත්තමාචාරය ඔවුන් හැමෝටම

    • @indikadj5478
      @indikadj5478 Год назад +1

  • @avishkashanthush6185
    @avishkashanthush6185 Год назад +1

    ලස්සනයි aiye

  • @samclick8811
    @samclick8811 Год назад +4

    මල්ලි ඔයාගෙ videos හරිම ලස්සනයි වෙලාවක් නැති උනොත් නිදිමරාගෙන බලනව මම මිලාන් ඉදන් මෙ රටවලට වඩා අපේ රට කොච්චර සොබා ධහම අති න් පෝසත්ද ලස්සන videos කරන්න තව ශක්තිය ලැබේවා❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ගොඩාක් ස්තූති .. ඒ වගේම පාර්ථනා කරණවා අලුත් අවුරුද්ද නිදහස් සහ සිතුම් පැතුම් ඉටු වන අලුත් අවුරුද්දක් වෙන්න කියලා..🌿🇱🇰🫡

  • @travelwiththanushka
    @travelwiththanushka Год назад +1

    හදවතෙ සංචාරකය 💚💚💚💚

  • @naveenbhanuka1770
    @naveenbhanuka1770 Год назад +3

    ඔච්චර ලගට ගියපු එකේ සේරුවාවිල පන්සලට යන්නත් තිබ්බා....... ලන්කා පටුන පන්සලට පේනවා සේරුවාවිල පන්සල...... ලස්සන ගමනක්..... ජය වේවා..... ❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ruclips.net/video/ylpDwa8VIo4/видео.html
      ත්‍රීකුණාමලය වීඩියෝ එකේ අවසානයේ යන්නේ සේරුවාවිලට. එතන රාත්‍රිය හරි නිස්කලංකයි.

    • @naveenbhanuka1770
      @naveenbhanuka1770 Год назад +1

      මන් බැලුව අය්යේ..... මන් සේරුවාවිල හිටියා...මගේ අම්මගේ ගම...

  • @kosalalanka4498
    @kosalalanka4498 Год назад +1

    මම ආසම කරන හදවතේ සංචාරයකයා.. බුදු සරණයි 🙏🙏🙏🙏

  • @traveldreams8814
    @traveldreams8814 Год назад +4

    ජීවිතය විදින සොදුරු සහෝදරයා...💚💚💚
    සිහින දකිමු හැබෑවෙනකම්ම.💚💚

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      අනිවාර්යයෙන්ම ... බොහෝ තුති

  • @praveenmadhumal1682
    @praveenmadhumal1682 Год назад

    හරි ලස්සනයි හැම වීඩියෝ එකක්ම බලන්න උත්සහ කරනව

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha Год назад +3

    තවත් සුන්දර ගමනාන්තයකට , අපව රැගෙන ගියාට ඔබට ස්තූතී...❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +5

      බෙහෙවින්ම ස්තූති ..

  • @bihanc4569
    @bihanc4569 Год назад +1

    Lassanai brother 💝💝 digatama avida yamu lassanai gamanaanthayak balaa 👣👣👣❤️❤️

  • @offroadlover2976
    @offroadlover2976 Год назад +6

    ලබන මාසෙ එක්සෑම් තියන් මානසික නිදහසට වීඩියෝ එක බලනවා 💚💚💚💚💚💚

    • @dimathsenjitha3605
      @dimathsenjitha3605 Год назад +3

      අනිවා

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +7

      හොදින් ඉගෙන ගෙන මේ රට වෙනුවෙන් යහපතක් කරන්න ලැබෙන්න කියලා පාර්ථනා කරණවා. මේ ටිකේ මහන්සි වෙන්න විභාගේ වෙනුවෙන්. සුභ පැතුම්

    • @offroadlover2976
      @offroadlover2976 Год назад +1

      @@DineshAPathum අනිවාර්යයෙන් අයියේ 💚💚

  • @prasajinanayakkara2561
    @prasajinanayakkara2561 Год назад +1

    Mawbime soduru ahumulu..
    Noridenna pahuruga
    Ahasgaba sipaganna kadumudun..,
    Swargayata athawanana thurumudun
    Soduru man diyakadithi pasukaran,
    Wanamadaka bigunadak genena diyaali dasun,..
    Hadawathata lankarana parisarayata hitathi manawakayanani, suba pathum !!!

  • @susabro3362
    @susabro3362 Год назад +3

    මේකත් අති සුන්දර ගමනාන්තයක්......... ගොඩක් පින් ඔයාට අපේ ඇස් පිනවනවට 😍🌸

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +4

      ඇත්තටම මේ රට පාරාදීසයක් ... ගොඩාක් ස්තූති

  • @tharushatheekshana9851
    @tharushatheekshana9851 Год назад +1

    සුභ නව වසරක් වේවා,🙏සංචාරයට සුදුසුම වසරක් වේවා💪.
    Jayawewa ma brother 💝💫,

  • @chamithrasanjana8960
    @chamithrasanjana8960 Год назад +3

    කට්ටපරිච්චාන් 🥺commando එකේ කී දෙකෙක් ඔය පාලම අල්ලගන්න දිවිපිදූවද ❤️

  • @nisithavlogs1923
    @nisithavlogs1923 Год назад +1

    patta lasssanai aiya video🤩🤩🤩🤩🤩🤩🤩

  • @suchithraperera2452
    @suchithraperera2452 Год назад +3

    ඔබට ගොඩාක් ස්තුතියි පුතා ,🙏

  • @Muhammad-oj9xg
    @Muhammad-oj9xg Год назад +1

    Thanks for the beautiful video brother Love from batticalo, kattankudy

  • @dilinisakunthala8446
    @dilinisakunthala8446 Год назад +11

    ආදරණීය දිනේශ් අයියා, නැගෙනහිර ලස්සනටම දැක්කා...
    ඔයා නිසා මිනිස්සු ගොඩාරියක් අද නැගෙනහිර බලනවා... අපි ගියපු නොගියපු තැන් වඩාත් විස්තාර්මකව කියා දුන්නා පුදුම ගෞරවයක් වගේම ආදරයක් හිතුනා ඇත්තටම .... තල් ගස් , කුඹුරු , කලපු , චූටි චූටි කඩමන්ඩි , ගොං කරත්ත , මුහුදු කුරුල්ලෝ , එළුවෝ , අර සාම්පූර් ප්‍රදීපාගාරය ළඟ පෙරලිලා තිබුන අබලන් බෝට්ටුව , කරවල වාඩි එ වගේම වැලි තීර , ගුරු පාට පාරවල්, යුද්ධයේ මතක සඟවාන ඉන්න ගරා වැටුන බිත්ති හරියට නැගෙනහිර කිව්වම මිනිස්සුන්ගෙ හිතේ කා වැදුන සංකේත වගේ. එවයෙ අගය අඩුවක් නොකරම මෙ වීඩියෝ එකෙ තියෙනව දෙයියනේ පුදුම ලස්සනයි ...
    03:26 අපි කොච්චර සුන්දරයි කිව්වත් අදටත් මන් ඒ පරණ නිව්ස් අහන්න පුදුම බයයි...
    04:07 සාම්පූර් ප්‍රදීපාගාරය . මගේ රට මේ. පුදුම ලස්සනයි . මේම නම් දැකලම නෑ ... 🥺🌹
    11:06 මේම ලස්සනම විදියට පෙනුනට පොහොර ටික හරියට නැතුව ගොඩාක් ගැටළු වලට මුහුණ දෙනවා ගොවිතැන් කරන මිනිස්සු . ඒනම් මීට වඩා ලස්සනට පෙනෙයි හැමතැනම කුඹුරු පාළු නොවී එක යායට අස්වද්දලා තියෙනව . අපෙ රට සහල් වලින් ස්වයංපෝෂිත කරන්න නැගෙනහිරට පුලුවන් වේවා කියලා මන් ප්‍රාර්ථනා කරනවා.
    14:10 ඒ පංසල ගැන කියපු කතාව මන් මීට කලින් අහලම නෑ 🥺🦋
    29:35 රොබින්සන් අන්දරය මතක් උනා... මිනිස්සු වැඩිය නොයෙන නිසාදෝ ඒ තැන් පාලුවට ගියත් පිරිසිදුව ලස්සනට තිබුනා. එවැනි තැන් වල සැබෑ නිදහස දුටුවා.. වින්දා.. 🥺🙏🌹
    59:47 කොච්චර සතුටු උනත් දුකම හිතුන කතාව තමා අපෙ ගේ ඉස්සරහින් මන් කැමතිම සංචාරකයින් පිරිසක් යන්න ගිහිල්ලා 😏💔 දකින්න ඕනි කෝම හරි මැරෙන්න කලින් මං විතරක් නෙවෙයි මෙ වීඩියෝ බලන ඕනි කෙනෙක් දිනේශ් කියන සොඳුරු සංචාරකයා මුණ ගැහෙන්න කවුද අකමැති .. ළඟටම ඇවිත් ගිහින් . ♥️
    නමුත් .... මේ රූපරාමු .. ඒ හොදටම ඇති... ඔබ සියලු දෙනාගේ මේ මහන්සිය අපි උපරිමය වින්දා.. ගොඩක් පින්
    ගොඩක් ස්තූතියි දිනේශ් අයියා ලොකු පීරිස් අයියා සහ අසහනේ😁 😂.
    මුළු වීඩියෝ එකම බලල හිතට ආපු වචන ඔහේ ලිව්වා.. හිත හරි සතුටින් 😃
    වංගු දහ අටේ ලස්සන දැක්කම පුංචි වදනක් මතක් උනා
    "කුරුල්ලන්ට ගී ගයන්න
    වන මල් පිපෙන්න
    දිය දහර ගලන්න
    කියා දිය යුතු නැත....
    එහෙත්
    සොබාදහම සුරකින්න
    මිනිසාට කියා දිය යුතුව ඇත..."
    ස්තූතියි ..🥺♥️🦋

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      ගොඩාක් ස්තූති නංගි. නැගෙනහිර පළාත කියන්නෙ ඇත්තටම මගේ ජීවිතෙත් එක් කාල පරිච්ඡේදයක දී සංධිස්ථානයක්. ඒ කාලේ හිටපු ආදරණීය හිත මිතුරන් බොහෝ දෙනෙක් මේ වෙද්දි නෑ. කොහොම උනත් මතක පිරුණු නැගෙනහිර කොහොම අමතක කරන්නද. මා හදවතින්ම පාර්ථනා කරණවා මට, ඔයාට වගේම මේ රටේ සෑම කෙනෙක්ටම මා දුටු, අප දුටු සුන්දරත්වය විදින්නට ලැබේවා කියලා. ඒ වගේම බොහෝ තුති මම නැගෙනහිරෙන් එලියට අරගෙන යන්න මහන්සි උන පනිවිඩය හරියාකාරව ග්‍රහනය කරගෙන සුන්දරව එළිදැක්වූවාට. 🇱🇰❤️🫡🌿

    • @dilinisakunthala8446
      @dilinisakunthala8446 Год назад +1

      @@DineshAPathum ගොඩක් පිං. 🌹🥺🙏 හැමදේකටම. ප්‍රේක්ෂකයාගෙ වචන ඔයාව තව තවත් ඉස්සරහට අරන් යන්න තෝතැන්නක් වේවා!!!

  • @YohanWijesooriya
    @YohanWijesooriya Год назад +1

    ඒකත් ඉවර කරා බලලා.ආයේත් එන්නම් දවසක් යන්න ලස්සන ගමනක්

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад +4

    මේ සුන්දර ත් වය අප වෙත තිලින කරන ඔබට ගොඩක් පින් නිහතමානී සන්චාරකයානි 🙏🌷🙏

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ඇත්තටම සොබාදහම කියන්නෙම තිළිණයක්... බොහෝ තුති

  • @chamaradilshan9730
    @chamaradilshan9730 Год назад +1

    බුදුසරණයි brother hodata wada tika karaganna ❤️

  • @dehemidivyanjali213
    @dehemidivyanjali213 Год назад +3

    අපි මෙතෙක් කල් නොදුටු කව්රුත් නොපෙන්වු ලංකාවේ ලස්සනම තැන් අපිට පෙන්නන දිනේශ් අයියට (සැරිසරන්නා) ගොඩාක් ස්තූතී..❤
    ඒ වගේම ඒවා ගැන විස්තරත් කියලා දෙනවා ....අයියට ඉදිරියටත් මේ වගේ video කරන්න ශක්තිය දෛරය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා වෙනදා වගේම අදත් ගොඩාක් ලස්සනයි video එක අයියේ 👍💐♥️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ගොඩාක් ස්තූති නංගි. ලංකාව පාරාදීසයක්. ඉතිං අපි හොයාගෙන යමු මේ පාරාදීසයේ සැගවිලා තියෙන සුන්දරත්වය

    • @dehemidivyanjali213
      @dehemidivyanjali213 Год назад

      @@DineshAPathum අනිවාර්යයෙන් අයියේ බලන් ඉන්නවා ඊලග video එක එනකම්...🙂

  • @prasannawijenandaprasannaw1439
    @prasannawijenandaprasannaw1439 Год назад +1

    jaya wewaaaa

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 Год назад +4

    ammoooo!!Happy New year in advance malli!!!!Thanks a lot for the lovely video!!!!😇😇😇😇😇

  • @shklasith
    @shklasith Год назад +1

    අදත් වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් ❤️

  • @chamidudeshan5819
    @chamidudeshan5819 Год назад +3

    දිනෙශ් අයියා ආසම ඔයාගෙ විඩියො වලට 😍❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 Год назад

    ලස්සන පලාතක් නියම විඩියො එකක්

  • @chanakamadushan58
    @chanakamadushan58 Год назад +3

    ශ්‍රී ලංකාවේ වටිනා කියන සුන්දරත්වය මිනිසුන් හට නිවැරදිව පෙන්නලා දෙනවට දිනේෂ් අයියා ඔයාට ගොඩාක් ස්තුතිය....! ඔයගේ වැඩ කටයුතු සාර්ථක වේන්න කියල හදවතින්ම සුභ පතනවා.

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      බෙහෙවින්ම ස්තූති මල්ලි...

  • @naveenkalhara7808
    @naveenkalhara7808 Год назад +2

    මේක නම් පිස්සුවක්.. අයියෙ.. 🖤🔥💪.. ඔයාට ජය.🙏

  • @gihansenanayake648
    @gihansenanayake648 Год назад +3

    හදවතේ සංචාරකයා ආදරෙයි ලොකු පිරිස් ෆ්බි නම දාන්නකෝ

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      ඕකා මාව මරයිද දන්නෙ නෑ කිව්වා කියලා 🤭

    • @gihansenanayake648
      @gihansenanayake648 Год назад

      කැමති නන් දාන්න

  • @k.s1598
    @k.s1598 Год назад +2

    බොහොම ස්තුතියි ලස්සන පරිසරය අපිටත් පෙන්නුවාට 💚💚💚❤

  • @BeautifulSoul17
    @BeautifulSoul17 Год назад +3

    1st comments ..... 😍This will make my day , Thank you DAP.❤💚

  • @chariththimantha
    @chariththimantha Год назад +1

    ජයවේවා 💐

  • @dilkisewwandi4720
    @dilkisewwandi4720 Год назад +4

    අපේ රටේ සුන්දරත්වය එලෙසින්ම අපටත් ලෝකයටත් රැගෙන යන ඔබට බෙහෙවින් තුති.❤🙏❤😍

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      ඒ ගමනට මේ දෙන සහයෝගයට බොහෝ තුති..❤

  • @jayanthiperera5559
    @jayanthiperera5559 2 месяца назад

    Sundarathwaya penvu soduru obata thankyou 🎉🎉🎉🎉🎉🎉

  • @malshagamage5661
    @malshagamage5661 Год назад +3

    Happy new year adath lassanay

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      Happy new year... ගොඩාක් ස්තූති

  • @IsuriUpeksha-g5m
    @IsuriUpeksha-g5m Год назад

    අපේ මේ පුංචි රටේ ලස්සන පෙන්නන සොබාදහමේ සොඳුරු සංචාරකයෝ 😍❤️ හදවතේ සංචාරකයා ඔබේ රූප රචනාවල ට අපි ඇබ්බැහි වෙලා මේක නම් පිස්සුවක් ...... හරිම ලස්සනයි භාෂාව හැසිර වීමත්. ශක්තිය ලැබේවා අපේ රටේ ලස්සන ලෝකෙටම පෙනන්නට ඔබ හට තව තවත් 🙏 ජය වේවා DAP with Loku Peris n sahan Malli 😍❤️💚

  • @vihangafernando1111
    @vihangafernando1111 Год назад +3

    සුන්දර පරිසරය අපිට අරන් එනවට බොහොම පින් 🥺ඔයා පෙන්නන පෙන්නන මේ ලස්සන තැන් වලට ඉක්මනට මේ දැන් යන්න පුලුවන්නම් යනවා අයියේ ඒ තරම් මාරයි කියන්න තේරෙන් නැහැ😩

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      මේ මොහොතේ නැතත්.. අද නැතත්... කවදාකම හරි ගිහින් මේ සුන්දරත්වය විදින්න. ඒක රූප රචනාවට වඩා වෙනස් අත්දැකීමක් වෙයි.! බොහෝමයක් ස්තූති නංගි

  • @bhashinie
    @bhashinie Год назад +1

    හරිම ලස්සනයි.අපිත් ගියා වගේ දැනෙනවා.අපේ රටේ මෙච්චර ලස්සන තැන් තියෙනවා කියල මම දැනගත්තෙ ඔයාගෙ වීඩියෝ වලින්.

  • @viranganimnada
    @viranganimnada Год назад +3

    ඔයා දවසක කොහෙදි හරි සෙට් වෙයි කියල බලන් ඉන්නව අයියේ.. ❤

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      අනිවාර්යයෙන්ම මේ රටේ කොහදි හරි අපි මුනගැහෙන වග විශ්වාසයි

  • @charithanurada947
    @charithanurada947 Год назад +1

    Niyamai dinesh

  • @piyumalsandeepa9262
    @piyumalsandeepa9262 Год назад +3

    Slowly slowly you may become best traveller in srilanka. Congrats brother for your nature discovery.

  • @malasubashine8742
    @malasubashine8742 Год назад +1

    හරිම ලස්සනයි ..
    Thank you .

  • @nilupulalwis1873
    @nilupulalwis1873 Год назад +3

    වැඩට යන්න හදන්නෙ 😅 ඇවිත් බලන්නම් හොදේ 😊
    අන්න චැරියත් පාත් පිටකොටුව වගේලු දැන් 😢

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +1

      ප්‍රාදේශීය සභාව හරහා නිසි ආකාරයට කළමනාකරණය කරා නම් සහ කදවුරු බැදීමට සුදුසු ස්ථානයක් වෙන් කරා නම් ඇත්තටම ඒ හරහා රැකියා ටිකක් ගමේ මිනිස්සුන්ට දෙන්නත් පුලුවන් සංචාරක කර්මාන්තය හරහා රටට සේවයක් කරන්නත් පුලුවන් .

    • @nilupulalwis1873
      @nilupulalwis1873 Год назад +2

      ඒක නම් අත්‍යාවශ්‍යයි කියලම හිතෙන්නේ නෑ.මොකද ඔලුව දාන්න දුන්නම ඇගම දාන්න හදන ව්‍යාපාරිකයො තමා දැන් ඉන්නෙ ඒකෙන් වෙන්නෙ ඒ ලස්සන තැනිතලාවෙ හෝටල් හදන්න ගන්න එක...ඊටවඩා සංචාරකයන්ට සීමා පැනවූවා නම් හොදයි.උදා..මත්වතුර සංගීත භාන්ඩ තහනම් කරන්න ඕනි යන අයට.මට ගිය කෙනෙක් තමා කිව්වෙ දැන් ගොඩාක් අපිරිසිදු වෙලා අපරාදේ.

  • @shewonfdoz407
    @shewonfdoz407 Год назад +1

    dinesh අයියා ආයේ බලන්න දෙයක් නෑ සුපිරියටම ඇති වීඩියෝ එක . අලුත් අවුරුදු දවසේ හොඳටම සෙට් වෙලා ඉන්න වෙලාවක 😍 වෙනම ආතල් එකක් ගෙනත් ❤ ජය වේවා ආදරෙයි ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි අදත් වෙනස්ම වීඩියෝ එකක් හදවත් වල ඉන්නේ මුල ඉදලාම ජය වේවා නොදන්න නොදැක්ක සුන්දර ඇස් පිනවන සුන්දර ගමනාන්තයක් දිනා ලොකු පීරිස් හදවතේ ඉන්න ගමන් ආරක්ෂකයා බයක් නෑ එයා ඉද්දී ගමනාන්තය අවසන් වෙනකන්

  • @dimathsenjitha3605
    @dimathsenjitha3605 Год назад +4

    හදවතේ සංචාරකයා😘

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Год назад +1

    wides rataka sita mema weda satahan deka godak sathutu wenawa its very very helpful and good luck

  • @pathummrd7258
    @pathummrd7258 Год назад +4

    හැම වීඩියෝ එකක්ම දාපු සැනින් බලන මම වගේ තව අය ඉන්නවනම් ලයික් එකක් දාන්න 🥺❤️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      ඇත්තටම මම බලනවා සැරින් සැරේ

    • @pathummrd7258
      @pathummrd7258 Год назад

      @@DineshAPathum හදවතේ සංචාරකයා ❤️🙏

  • @samanwickramasinghe9495
    @samanwickramasinghe9495 Год назад +1

    අද වීඩියෝ එකත් ගොඩක් ලස්සනයි

  • @kavidujayamal7132
    @kavidujayamal7132 Год назад +3

    හදවතේ සංචාරකයා. දිනේශ් අය්යා

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +3

      ගොඩාක් ස්තූති මල්ලි. කැමති නමක්

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 Год назад +1

    අපේ ලංකාවේ අපි නොදුටු ලස්සන අපිට පෙන්නනවාට දිනේෂ් අයියේ ඔයාට ගොඩක් පිං...! සොබාදහම ඔයාව හැමදාමත් ආරක්ෂා කරයි❤ ඒවගේම සුභ වසරක් වේවා 2023 💚🏔🌿

  • @s.k.a.dilshan4819
    @s.k.a.dilshan4819 Год назад +4

    මේ comment එක දාන්නෙ වීඩියෝ එක පටන් ගන්නකොටයි.ආයෙ බලල comment දාන්න අවශ්‍ය නෑ දිනේශ් අයිය එක්ක ගමනක් කියන්නෙ ඉතින් ආයෙ කියන්න වචන නෑ...❤️❤️❤️❤️❤️

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +4

      ගොඩාක් ස්තූති .. වීඩියෝ එක බලලා ඉවර වෙලා ආයේ දාමු comment එකක් ගුණ , අගුණ ගැන

  • @sangeethnuwan253
    @sangeethnuwan253 Год назад

    38:51
    ❤මේ ⁣සොභාදහම මුණ ගස්වනවා සොඳුරු චරිත... සොඳුරු මිනිස්සු ....👣☘️💚👍

  • @manojindunil2421
    @manojindunil2421 Год назад +3

    ඔෆිස් ඉන්නෙ පස්සෙ බලන්න ඇවිත් මේ කමෙන්ට් එක දාලා යන්නෙ මං 😍

  • @chamarathenuwara9031
    @chamarathenuwara9031 Год назад +1

    මඩකළපුවේ ලස්සන දැක්කෙ අද තමයි , හිතුවෙවත් නෑ එච්චර ලස්සනක් එහෙ ඇති කියලා........... 😍

  • @ashithadilshan8725
    @ashithadilshan8725 Год назад +3

    😍😍

  • @andrewsundaram3996
    @andrewsundaram3996 Год назад +2

    Very nice beach at Sampur. We really thank you for showing so many beautiful places in Sri Lanka. Waiting to see more videos. Thanks 🙏.

  • @chiranthanimsara8204
    @chiranthanimsara8204 Год назад +3

    ලබන මාසේ exam ඒත් මේක බලද්දී තියෙන පීඩනය අඩුවෙනවා

    • @DineshAPathum
      @DineshAPathum  Год назад +2

      මනස හදාගෙන හොදින් පාඩම් කරලා විභාගය පාස් වෙමු. මම සුභ පතනවා

    • @chiranthanimsara8204
      @chiranthanimsara8204 Год назад

      @@DineshAPathum ❤️

  • @champathincolambage1345
    @champathincolambage1345 Год назад +1

    වීඩියෝ එකකට එහා ගියපු ගොඩාක් දේවල් බලා ගන්න පුලුවන් , දැන ගන්න පුලුවන් දිනේෂ් අයියගේ වීඩියෝ වලින්. සුබ අලුත් අවුරුද්දක් වේවා........... ජය ..

  • @YamuAwidinna
    @YamuAwidinna Год назад +1

    Ayiyage vdio balanwa mn.
    Habai me 1 weni comment eka
    Jaya wewa🙏♥️✌️

  • @perera9101
    @perera9101 Год назад +1

    වැහි දීනෙශ් කියලා නම දාගනින්කොබන් සව්දියට ගියත් වහිනවා නේ❤️❤️ආදරෙයි බං සුපිරි

  • @HasanthaIshan
    @HasanthaIshan Год назад

    හදවතින්ම නිහතමානී සංචාරකයා ❤️

  • @praveenmadhumal1682
    @praveenmadhumal1682 Год назад

    තව තවත් මෙ වගේ ලස්සන විඩියො කරන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනව.

  • @sampathsky2338
    @sampathsky2338 Год назад +1

    Niyamai bro

  • @niroshanidimanthika5373
    @niroshanidimanthika5373 Год назад +1

    හදවතේ සංචාරකයා.. ❤❤❤ ගොඩක් සුන්දර ගමනාන්තයක්.. 🙏🙏🙏

  • @krishanrasanka7371
    @krishanrasanka7371 Год назад +1

    මේක නෙක්ස්ට් ලෙවෙල් වැඩක් දිනේෂ්, මට දැන් එන ව්ලොග් ටික බලද්දි හිතෙන්නෙම මේ ඩ්‍රෝන් එක කලින් ටිකෙත් තිබ්බනම් කියල 😍, ඒවයේ රසේ අඩුපාඩුවකට නම් නෙමේ 😁. මේවාට මෙච්චර ඇබ්බැහි වෙන්න හේතුව තමා ඔබ හොඳ සංචාරකයෙක්, දක්ශ ප්‍රසන්ට කෙනෙක් ඊටත් අමතරව විශිෂ්ඨම දේ තමා ඔයා අතුලෙ ඉන්න වීඩියෝග්‍රැෆ සහ එඩිට ❤ Hats off to your effort behind this wonderful creation 😍

  • @jagathharshana4435
    @jagathharshana4435 Год назад +1

    සුපිරියක් අදත්.පුදුම සුන්දරත්වයක්...

  • @thetraveler4596
    @thetraveler4596 Год назад +1

    ඇත්තටම මේක පාරාදීසයක් ඒක දකින්න ඇවිදින්නම ඕනි😍😍😍

  • @pushpamaliramanayake8211
    @pushpamaliramanayake8211 Год назад

    මටත් youtube එකෙන් මුණගැස්සුව සුන්දර මනුෂ්‍යයෙක්.ඒ දිනේෂ්,ඒ වගේම නිහඩ ලොකු පීරිස්.හැම රූප රචනාවකින්ම දිනේෂ් කියන සොදුරු මිනිසාව අපට හැමදාම මුන ගැහෙනව.මමත් ඇබ්බැහිවෙලා වගේ හොය හොය දිනේෂ්ගෙ රූප රචනා බලනව.එකකට එකක් නොදෙවෙනි.අනේ ඔබට පින්.සියලු දෙනාටම තෙරුවන් සරණයි.

  • @chandrikaganepola7686
    @chandrikaganepola7686 Год назад +1

    බොහොම ස්තූතියි ඔයාට ලංකාවේ සුන්දරත්වය අපට පෙන්නුවට.🙏🙏🙏🙂❤️❤️

  • @TravelWithJuliya98
    @TravelWithJuliya98 Год назад +1

    ඔන්න මමත් ආවා යාළුවට ඇපල් 🍎 දීලා කමෙන්ට් කරලා යන්න 🙃 ගොඩක් වටිනවා මේ වීඩියෝ, හරිම ලස්සනයි dear 😯 ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න ❤️