මිහින්තලය Mihinthalaya අනුරාධපුරය 19 කොටස Anuradapura Episode 19

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024
  • #Mihinthale #මිහින්තලේ #anuradapura
    මේ දිගහැරෙන්නේ දින හතරක් පුරාවට අනුරාධපුරයේ අප සිදුකල සංචාරයයි. අප එහිදී අටමස්ථාන ඇතුළුව නොයෙක් ස්ථාන දැකබලා ගත්තෙමු. ඒවායේ ඉතිහාසය සොයා බැලුවෙමු. ඒ සියළු කරුණු මෙම වීඩියෝ මාලාවේ ඇතුලත් කර ඇත.
    අපේ රටේ ඉතිහාසය ගැන උනන්දුවක් දක්වන ඔබට මෙම වීඩියෝ වැදගත් වෙතැයි අපි විශ්වාස කරන්නෙමු. වීඩියෝ කොටස් සියල්ලම අවධානයෙන් නරඹන මෙන් ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිමු.
    This is the unfolding of our visit to Anuradhapura for four days. We saw many places including Atamasthan. We looked into their history. All those facts are included in this video series. We believe that these videos are important for those of you who are interested in the history of our country. We kindly request you to watch all the video parts carefully.
    Face Book - / ලස්සන-දෙරණ-lassana-der...
    Whatsapp - 071 8888003

Комментарии • 27

  • @LassanaDerana
    @LassanaDerana  2 года назад +1

    මෙම වීඩියෝවේ පළමු කොටස මෙතැනින් නරඹන්න 👇
    ruclips.net/video/5Uj0fHl7EPc/видео.html

  • @noorksa4466
    @noorksa4466 Год назад

    හරිම වැදගත් බලන්න අාසයි Thank you

  • @-sachiya9693
    @-sachiya9693 Год назад +1

    නියම සංචාරයක්,හොද පැහැදිලි කිරීමක්.. තවත් මෙවැනි බොහෝ තැන් තිබේ මිහින්තලාව අවට.. ඉදිරියටත් මෙවැනි දේ බලාපොරොත්තුවක් වෙමි.. තෙරුවන් සරනයි

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 Год назад

    Sadu sadu sadu namo buddaya

  • @shashinirajakaruna3166
    @shashinirajakaruna3166 Год назад

    👍

  • @monikajayasinghe466
    @monikajayasinghe466 2 года назад

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ඉතාම වටිනා පැහැදිලි කිරීමක් සිදුකළ ඔබ තුමාට තුති වේවා. ගොඩාක් වටිනවා මේ උතුම් පුණ්‍ය භූමිය ගැන අපි නොදන්නා දේ දැනුවත් කිරීම බොහොමත්ම වටිනව. අති සුන්දර තැන්, මනස්කාන්ත, දැකුම්කළු, මනරම් පරිසර පද්ධතියක් සහ වන්දනීය පුජනීය අපේ හෙළ ශ්‍රී wibuthiya ගැන දැනුවත් කිරීමක් සිදුකළ මෙම නාලිකාවට සහ ඔබ සැමට තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.........!!!!!!!!
    .

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      ස්තූතියි . තෙරුවන් සරණයි ඔබටත්.

  • @wijinirandunu4656
    @wijinirandunu4656 2 года назад

    බෙහෙවින් පින්....
    වසර කිහිපයකට පෙර වන්දනා මාන කල ඒ පින්බර මතකයන් නැවත සිහි වූවා....මව්බිමෙන් ගව් ගානක් දුර ඉඳලාත් මනසින් මා වන්දනා කලා මේ මොහොතේ ත්...
    ඔබ කණ්ඩායමේ හැමෝටම තුන් රුවනේම සරණයි !!

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      ඔබටත් තෙරුවන් සරණයි

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 4 месяца назад

    🙏🙏🙏🙏🙏

    • @LassanaDerana
      @LassanaDerana  4 месяца назад

      වීඩියෝ කොටස් දෙකම බලපු ඔබට තෙරුවන් සරණයි

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐😃😇🙏

  • @dileepanuwan8687
    @dileepanuwan8687 Год назад

    ❤️

  • @pushparuchirani8350
    @pushparuchirani8350 2 года назад +1

    බුදුන්ගෙ දේශය.... හෙල දිපයයි.....

  • @sasaramaga
    @sasaramaga 2 года назад

    මාන්නා...wish you all the best...

  • @Darshana-rw5to
    @Darshana-rw5to 5 месяцев назад

    ❤😊❤❤❤❤❤🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊❤

  • @jayanthiperara6051
    @jayanthiperara6051 Год назад

    Sadusadusadu

  • @vidu881
    @vidu881 5 месяцев назад

    සහෝදරයා මිහිඳු මහ රහතන් වහන්සේ මුලින් වැඩම කරේ මිහින්තලා ගල එහෙම නැත්නම් ආරාධනා ගල උඩට නෙමේ සේල චෛත්‍ය ලගම තියන චන්ද්‍රකාන්ති පාෂාණය පිහිටලා තියන තැනට

    • @LassanaDerana
      @LassanaDerana  5 месяцев назад

      @@vidu881 ස්තූතියි දැනුවත් කිරීමට

    • @vidu881
      @vidu881 5 месяцев назад

      @@LassanaDerana ඔයාගෙ වැඩසටහන් මම හැම එකක්ම බලනවා ඒවා ගොඩක් ලස්සනයි ඔයාට සුබ පැතුම්

    • @vidu881
      @vidu881 5 месяцев назад

      @@LassanaDerana අනේ අයියේ පුලුවන්නම් කුරුණෑගල නාමල් අංග රජමහා විහාරය ගැන විඩියෝ එකක් කරන්න ඒ පන්සල මාර ලස්සනයි ලොකු ඉතිහාස කතාවකුත් තියනවා

    • @LassanaDerana
      @LassanaDerana  5 месяцев назад

      @@vidu881 අනිවාර්යයෙන් කරන්නම් මල්ලි

  • @indraniethalwatunawewa1687
    @indraniethalwatunawewa1687 2 года назад

    රජරට අතීත සිරි විභූතිය පෙන්වන වැදගත්ම ස්ථානය මේ ස්ථාන පෙන්වීම අගය කරනවා ස්ථානයේ වටිනා කම මිල කල නොහැක