මිහින්තලය Mihinthalaya අනුරාධපුරය 18 කොටස Anuradapura Episode 18

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 37

  • @LassanaDerana
    @LassanaDerana  2 года назад +4

    මෙම වීඩියෝවේ දෙවන කොටස මෙතැනින් නරඹන්න 👇
    ruclips.net/video/O-G5z0DXMDM/видео.html

  • @AssajeePersonalAccount
    @AssajeePersonalAccount Год назад

    Wedagath video ekak❤️ lankawa issara kochchara lassanta thiyenna edda.mewa dakiddi pudumai ape ithihasaya gena.❤️❤️🙏

  • @sedasyenuli9581
    @sedasyenuli9581 Год назад

    Watinawa .itihasaya hadaranna .mewani wadasatahan obage galapenawa.

  • @neetharanjani1692
    @neetharanjani1692 Год назад

    ඔබට තෙරැවන් සරනයි මේ දැනුවත් කිරිම බොහෝ වට්නවා🙏🙏🙏

  • @priyankakarunarathna5770
    @priyankakarunarathna5770 Год назад

    බොහොම පින් ඔබට බත් ඔරුව දැක්කම මට මතකයි මම එය්ස් ඩැකල තියනවා පුන්චි කාලෙ වෙන්න ඇති

  • @firetvadultstvchannel5300
    @firetvadultstvchannel5300 2 года назад +1

    Lassanai pehediliwa idiripath karanawa. Thawa tikak ithihasa sambandaya wistharathmakawa kiyanna hekiyawa hadagaththoth godak watinawa

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      ස්තූතියි. උත්සහ කරන්නම්. ❤️

  • @sarathwimalasooriya126
    @sarathwimalasooriya126 2 года назад +2

    හරිම වැදගත් ඉදිරිපත් කිරිමක්.තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරිම සඳහා ඔබට ශක්තිය ලැබෙවා.ස්තුතියි

  • @seetharathnayake8944
    @seetharathnayake8944 2 года назад +1

    තව තවත් මෙවැනි විඩියෝ බලන්න සලස් වන්ත තෙරුවන් සරණයි

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      අනිවාර්යයෙන්ම . තෙරුවන් සරණයි

  • @LKTravel360
    @LKTravel360 5 месяцев назад

    Very important.

  • @apelakbima4755
    @apelakbima4755 2 года назад +2

    අපේ derana

  • @gayaniperera4243
    @gayaniperera4243 2 года назад

    ගොඩක් පින් පුතා ට තෙරුවන් සරනයි .♥️♥️♥️♥️♥️👍👍👍👍

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      තෙරුවන් සරණයි අම්මේ.

  • @dinusharuwan1310
    @dinusharuwan1310 2 года назад +1

    Tharaka aiya....niyami.....eee..sathutui .oya me wage wedak karana eka gena

  • @nikeshalanikeshala7611
    @nikeshalanikeshala7611 Год назад

    🙏🙏🙏🙏👌

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 4 месяца назад

    🙏🙏🙏🙏🙏🙏

  • @kasunchanaka5188
    @kasunchanaka5188 2 года назад +1

    මාරම වැදගත්. ඉස්සරහටත් මේ වගේම හොදට කරගෙන යන්ඩ සුභපතනවා. හැමෝම like කරලා comment කරලා subscribe කරන්ඩ. හොද youtube channel එකක්.

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි.

  • @prjmadusankajayarathna9767
    @prjmadusankajayarathna9767 2 года назад +1

    කලු දිය පොකුණේ රකුසෙක් ඉන්නවා...😊😊

  • @traveldreams8814
    @traveldreams8814 Год назад

    මාරම වැදගත් වීඩියෝවක්...ඉදිරියටම යමු සහෝදරයා ..💚💚💚💚

  • @dileepanuwan8687
    @dileepanuwan8687 Год назад

    ❤️

  • @sasimg6393
    @sasimg6393 Год назад

    හොඳ වීඩියෝවක් ඔබලාත් ඉතිහාසය අද්‍යනය කරමින් ඉදිරිපත් කරන්නේ නම් වඩාත් හොදය්

  • @nalikapathirana3815
    @nalikapathirana3815 2 года назад

    Pahadiliwa visthtara kiyala denwa

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 Год назад

    💐😃😇🙏

  • @dinushisamarasinghe2876
    @dinushisamarasinghe2876 2 года назад +1

    👍👍

  • @lalaniranawaka3641
    @lalaniranawaka3641 11 месяцев назад

    කොහොම යන්නද බැරිකෙනෙකුටයන්නබැරිවෙන්න මැද මළුවත් වහගන

  • @netharasandamini2680
    @netharasandamini2680 Год назад

    😮

  • @ranjithwickramasingha1883
    @ranjithwickramasingha1883 9 месяцев назад

    Jambud depaye wenath kotasaka seta mehinthalwata. Ar bawatai Mata hethenne

  • @templewahamalgollewa8968
    @templewahamalgollewa8968 2 года назад +1

    අර ගිරිභණ්ඩ සෑයට යන පාරේ හමුවෙන්නේ තිඹිරි පොකුණ

  • @isurusampath8756
    @isurusampath8756 Год назад

    මහකනදරාව ගල්පාලම පෙන්වන්න

    • @LassanaDerana
      @LassanaDerana  Год назад

      ඉදිරියේදී බලාපොරොත්තු වන්න

  • @nadsa9488
    @nadsa9488 2 года назад +1

    අටසැට ලෙනම වෙනස්කරගෙන යනවා නේද? ඒවයේ පෞරානික බව නව ඉදිකිරීම් නිසා විනාශ වෙනවා.පුරා විද්‍යාව මේවාට ඉඩදෙනවාද?ඒ ගැනත් යමක් කියන්න.

    • @LassanaDerana
      @LassanaDerana  2 года назад

      ඒ ගැන වෙනම සොයා බලන්න වෙනවා.