@vinodbhanuka6401 yup we all are gone one day.....🙂🚫💔 habay mehemay api hoda vidiyata inno nam aniva divya loke yanne😁 man 2018 di alagi ekakin marenna gihin beruna... dan 24k🙏
yes totally agree. but life is so simple and relaxing. only radio having very few people. all gone and its very sad. if i was provided to go back I will definitely go back to that life.
මේක බලනකොට අපේ හිත අතීතයට යනවා බොහොම ගැඹුරටත් බොහොම සංවේදී දර්ශන
පෙර ආත්මයක මමත් එතන හිටියා වගේ දැනෙනවාතහරිම වටින වීඩියෝ එකක් .
Hm boomithel karaththr adhagena Yana haraka wenna ahi mage hithe
පව් ඕය්😂@@RonethThisum
Hi
😂@@RonethThisum
@@pixalthree7430🤣🤣🤣😹
ඕපාදූප කුනුහරුප වෙනුවට මේ වගේ දෙයක් ඉදිරිපත් කිරීම අගය කරනවා. 👍
ඒක ඇත්ත සහෝදරයා🙏🙏🙏❤️🇱🇰🇱🇰❤️🧭❤️✊🇱🇰
❤❤❤❤
ඇත්තමයි ..........
❤❤❤
sure...❤
අනේ හරිම ලස්සනයි ඒ අතීතයේ මිනිස්සු කොච්චර ලස්සනට ඉන්නවද මටනම් හරිම සුන්දරයි හැම දාම මේවගේ වීඩියෝ ගේන්න
Issara minussu godak duk winda adata wada
ඒක තමයි දැන් දියුණුව කියල බොරුවක් කරන්නෙ
අපූරුයි අනර්ඝයි පංකාදූයි කදිමයි.👍🏾
බොහෝම ස්තුතියි. 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
🇱🇰♥️🇱🇰 🇩🇪 ශ්‍රී ලංකා සොඳුරු අතීතයෙ සැඟවුනු
ස්වභාව සෞන්දර්යය.සාමාන්‍යය මහජන ජීවිත.
බලන්න මෝඩ සිංහලයිනි !!
තෙවෙනි ඇසින්😂
@@NirushaKalyaniපලයන් වහල
හරි වටිනව ඇත්තටම මොනතරම් දුක් වින්දද අපේ මිනිසුන් තාක්ෂණය දිව්නු වෙලා ලෝක සංවර්ධනය එනවාත් සමගම ඒ සංවර්ධනය සාමාන්‍ය ජනතාවට ලංවෙන්නවත් නොදී දූශිත පාලකයන් මහා නය කන්දක ජනතාව සිරකර උන් සියල්ල පොදි ගහල සුරසැප වින්ද එම නිසා සාමාන්‍ය ජනතාව හිතනව අනේ මීට වඩා හොදා ඒකාලෙ කියල මිනිසුන් ගෙ පහසුව විනෝදාශ්වාදය වෙනුවෙන් මොනතරම් නිමැව්ම් තිබුනත් අපේ මිනිසුන්ට ජීවිත කාලය තුල වත් අත් විදින්න බෑ ඉතා සරල දේවල් මිනිසුන් දකිනව
වටින වීඩියො එකක්. පැහැදිලි කිරිමත් නියමයි. ජයවේවා.
ඉතාමත් වටිනා ව්ඩ්යෝ එකක්
වටිනා වීඩියෝ ඵකක් හරිම සුන්දරයි අතීතය මෙවගේ වීඩියෝ ඉදිරියටත් කරන්න
අපි. මෙ. පිට රටවල. ඉන්නකොට. මෙ. වගෙ. විඩියො. බලන්න. හරි. ආසයි. මෙ වගෙ. දේවල්. දිගටම. කරන්න. බුදු. සරණයි 🙏🙏🙏🙏👍👍👍👍
හරිම අපූරුයි මිත්‍රයා,මේ වගේ පැරණි විඩියෝ හැකි තරම් ඉදිරිපත් කරන්න,පුදුම රස වින්දනයක් ලබන්නේ,අනාගත පරපුරට මේවා දැක බලාගන්න ඕන,අනේ ඒ නිදහස් ලෝකයට අපිට නැවත යාමට ඇත්නම් කියලා හිතෙනවා,මහා නුවර දළදා වීදියේ bake house hotel එකේ කෑම ශාලාවේ විශාල තිර මත මෙම පැරණි විඩියෝ පෙන්වනවා, කෑම ගනිමින් සංචාරකයෝ නරඹනවා,පුදුම සතුටක් විඳිනවා,අනිකුත් සංචාරක හොටල් වලට මෙය කදිම නිදසුනක්,පැරණි වටිනා, දුර්ලභ ගණයේ, ඡායාරූප මුළු බිත්ති වසා අත.මෙවැනි නිර්මාණ ශිලි අදහස් අද මිනිසුන්ට නෑ,
හරිම ලස්සනයි මෙවගෙ වීඩියෝ හරිම වැදගත්
සම වෑදුනා හරිම ලස්සන වීඩීයෝ එකක්
ඔයාගේ වීඩියෝ නං හරිම වටිනවා හරි වැදගත් වීඩියෝ තමා ඔයා ගේන්නේ බොහොමත්ම ස්තූතියි
ස්තූතියි මෙම විඩීයෝව දැම්මාට හිත පිරෙනවා
බොහොම පිං අතීතය දැක බලන්න අවස්ථාව ක් ලබා දුන් ඔබට ❤️👌
ඉතා වැදගත් වීඩියෝ එකක්..ලාංකිකයින් විදියට මේ තොරතුරු දකින්නට ලැබීම බොහොම වටිනවා..❤
ස්තූතියි, ඔබට මෙය වගෙ වීඩියෝ එකක් දැම්මා ට
හරිම ලස්සනයි සුන්දරයි ❤️
බොහොමයක් ස්තුතියි.. මෙම වීඩියෝ ව...අපට දකින්න.සැලැස්සුවාට..ආසාවෙන් බැලුවා..අන්තර් ජාලයෙන් දුටු, ඉතාමත්, හොඳ වීඩියෝ වක්...
2025.01.09🙏🪷❤️👍💯👍
බොහොම සතුටුයි. මේ වගේ වීඩියෝස් තව තවත් දාන්න.
දුකම හිතෙන කතාව කියන්නෙ මේකෙ ඉන්නෙ එක මනුස්සයෙක් වත් මේ වෙද්දි නැතුව ඇති 😢😢
Ow😢 R.I.P🙏. Apith kavada hari yavi e gamana eka nisa inna hama davasema happy eke inna oni😁💙.
@vinodbhanuka6401 yup we all are gone one day.....🙂🚫💔 habay mehemay api hoda vidiyata inno nam aniva divya loke yanne😁 man 2018 di alagi ekakin marenna gihin beruna... dan 24k🙏
ඔය ඉන්න පොඩි ළමයි නම් දැන් ඇති..මොකද අපෙ අත්තම්මා 1935. තාම ඉන්නවා
Ow ඇත්ත 😢😢
ඉතා අනර්ඝ විඩියෝ එකක් තවත් මේ වගේ්ම පැරනි දර්ශන මුදා හරින්න ලබේවා❤
වටිනා විඩියෝවක්,ස්තුතිය .
වටින වීඩියෝ එකක්. ස්තූතියි
Very beautiful video. I really enjoyed. Thanks
ඇත්තටම හරි ගොඩක් වටිනවා මාර වැදගත් මම හරි ආසයි මේ වීඩියෝ වලට
Harima lassana vedio ekak
ස්වභාව ධර්මය දකින්නා බුදුන් දකී.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ හෙළුවෙන් ඉන්න එවුන්ට වඩා සුන්දර දසුනක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම සුන්දරයි දැක්කම❤❤❤
Video එකට ගොඩක් ස්තුති pin ❤❤❤❤❤
අනේ අපි ඒ සුන්දර ජීවිතය සෑහෙන්න ගත කලා ...චිත්ත ගවුම ඇදල .. ඔය පෙන්වන සෑම දෙයක් ම පුදුමාකාර ලස්සනයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹 ..බූමී තෙල් කරත්තය ....උදේ ට පාන් මාමා .... ලොන්ඩරිය...සම්පකාරය.. පාන් කාල.....සබන් කාල.....හරිම ලස්සන ජීවිතයක් අපට තිබුනා ..දැන් ...ඒ සුන්දර ලෝකය නැ ...විකුර්තී වෙලා ..මිනිස්සු ගහමරාගන්නේ නැ .. ඉස්සර මලගෙවල් කලාතුරකින් ..මිනිස්සු මිනිස්සුන්ට සිනාවෙන් ආදරයෙන් කතා කරනවා ..දැන් නම් මොනවා ද මන්දා සේරම බහුබුත ..අපි පින් කරලා ඒ කාලයේ ජීවිතය ගත කල පිරිසක් විදියට එ ඇත්තටම .....
sahatika etta. ane apahu yanna hitenawa. kalakanni kalayak den tiyenne. phone eka tv eka tamai minissunwa kala demme.
එ වගෙ සුන්දර අතිතයක් අපිට නැවත එයිද ගොඩාක් ස්තුතියි මෙවැනි දෙවල් ඉදිරිපත් කිරිම් වෙනුවෙන්
ජයෙන්ම ජයවේවා!!! 🇱🇰♥️🇱🇰 🇩🇪
පුතේ ඔයා හරි වටිනවා මේ වගේ ලස්සන ,වටිනා දේ පෙන්වීම පිලිබදව ඔයා ට තෙරුවන් සරනයි ❤
හරිම වටිනා Video එකක්.
මේවා සුරක්ෂිතව තබාගත් අයට අපේ ස්තුතිය පුදකරසිටිමු.
හරිම වැදගත් තවත් මේ වගේ වීඩියෝ දාන්න.....
මට හිතෙනව මෙහේම තිබුන නම්
හොදයි කියල.මේ වට පිටාව හරිම
සුන්දරයි සරලයි..🎉🎉
Thank you very much for releasing the video.
හදවතට දැනෙන වීඩියෝවක්. සුපිරියි❤
හරි ම.ලස්සනයි
Godak watina vidiowak.obata jaya wewa❤
❤හරිම ලස්සනයි ♥️
Very nice and very beautiful our paradise country srilanka and it's clean olden days not like now 😊
හරිම වටිනා දෙයක් බුදු saranai
ඇත්තටම ලස්සනයි.
මේ ඉදිරිපත් කිරීම් බෝහෝ වටිනවා, ගොඩක් ස්තුතියි !
Thank you for bringing this video
අනෙ හරිම සුන්දරයි එහෙම කාලයක් නැවත එනවානම් හොදයි නේද?මෙවැනි දේවල් ඉදිරිපත් කළ ඔබ තුමාට බෙහෙවින්. ස්තුතියි 💐
ඒ කාලෙ හැටි බැලුවම දැන් මිනිස්සුන්ට සැප වැඩි වෙලා..පිරිමි කොච්චර දුක් විදලද අර කරත්ත අරන් යන්න..ඒ මිනිස්සු අයේ ඉපදිලා ඇති නේද??❤
Ane hari wadagath video 1k
හරිම ආසාවෙන් බැලුවා me ලස්සන වීඩියෝ එක stuti❤❤❤❤
Harima lassana wedasatahanak.
Niyamai A අතීතයේ ගෙවුණ සුන්දර ජීවිත, අතීතයේ තිබුණ සුන්දරත්වය A අතින් මාර ලස්සනයි A මිනිසුන්ge, Ada මොනවාද chenal වල pennanne කුණුharupa... A අතීත ජීවිතval ආයේ ගන්න behe ජයවේවා suparb 🤙🤙🤙🤙🤙 👌👌👌👌👌
😢😢😢😢😢 අද මට දුකයි මේවා දැක්කහම රට කෑවෙම පාලකයෝ
හරිම ආසයි ඒ සුන්දර අතීතය ට
වටින වීඩියෝ එකක් දකින්නට ලැබීම වාසනාවක්.පැහැදිලි කිරීමත් නියමයි.👍
E kala paresarayata hani wana dawal ne.harema watina vidiowak akta dan. ❤❤
Harima sundarai mage lassana darana.adarei
great video
❤❤හරිම ලස්සන වීඩියෝ එකක්
අනේ ලස්සනයි. මාරම වටිනා විඩියෝ එකක් .අනේ මේ වගේ වීඩියෝ තවත් දාන්න. අපේ අම්මලා කිරි අම්මලාගෙනුත් මම දේවල් දැන ගන්නවා. ඒ කාලේට මමත් ආසයි. ඇදුම පැළඳුම උනත් හැමෝම එක විදිහ. තාක්ෂණය දියුණුවත් එක්ක මිනිස්සු මොනතරම් පිරිහිලාද. ඇඳුමේ පවා උස්මහත් කම්. ගොඩක් ලස්සන ලස්සන විඩියෝ එකක් බුදු සරණයි. 🙏❤
eka nam sahatika etta. harima saralai. TV, phone mukuth ne. radio eka witarai tibbe tika denekuta.
හරිම වැදගත් මං හරිම ආස යි අපි දැන් ඉන්න ලන්කාව බලන්න කිසිම ගැමි ගතියක් නෑ .බැලූ බැලූ අත ඔක්කොම පිස්සො අපිත් පිස්සො සල්ලි පසෙ හබා යන මුලු රටම
So happy to see our history. Thanks for the video
ගොඩාක් වටිනා විඩිඕ එකක් .👍👍❤
ස්තුති ❤❤❤❤❤❤❤
මිනිසුන් හරි සන්වරයි
ගොඩක් වටිනා ව්ඩියො එකක් thanku
Ham...හරිම ලස්සනයි .
Hari wadagath malli me vidio
Bohomathma watinwa thanks lot dakinakotath asahithenwa mehemadewal digatama karagenayanna shakthhiya dahirya nowowaduwa labewa ❤
හරිම වටිනවා පුතේ. හැමදාම මෙහෙම වීඩියෝ ගේන්න.❤❤❤
නියමයි🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤
අපේ ගමේ කාර් දෙකක් තිබූනා.බාබර් සාප්පු දැලි පිහිය භාවිතය.
ට්‍රේලර් සාප්පුවක් සහ සහෝදරයෝ දෙන්නෙක් වැඩ කළා.
ඒ සූන්දර සාමාන්‍ය ජීවිත ආයෙ මේකපේදි ආපහු එයිද?🤔🤔
Harima lassanai godak dukai
හරිම ලස්සනයි ...❤❤
ස්තූතියි ❤
මේකාලයෙ ලංකාවෙ අඩු ජනගහණයක් හිටියට සිංහල බෞද්ධයන් 85%ක් වත් ඉන්න ඇති ඒ අතීතයට මොහොතකට ගියාවගේ දැනුනේ 🇱🇰❤ ස්තුතියි මේ වීඩියෝ එක දැම්මට
Supiri.vidiyo.akak.harima.watinawa
එ කාලේ මත් ඉන්න ඇති කියලා හිතුනා ..ඔබතුමාට ගොඩාක් ස්තුතියි ..හරි සැනසිල්ලක් අවේ හිතට ...බුදු සරණයි ඔබතුමාට
මං දකින්න ආසම. ඒත් කවදාවත් දකින්න බැරි කාලයක්. මෙහෙම හරි දකින්න සැලැස්සුවට ස්තුතිය 🙏
Puduma watina vedio ekak.man mage chuti putha ekka hari asawen baluwa.eya me godak dewal dakalama ne.❤Thank you
ඉතාම වටිනවා
Opadupa vidiyo karanawata wada ape parani dewal harima watinawa tawath mrwani vidiyo genna budusaranai ❤
ගොඩක් හොද වීඩීයෝවක්..❤
Old is gold .Life is simple even though status and caste was there
yes totally agree. but life is so simple and relaxing. only radio having very few people. all gone and its very sad. if i was provided to go back I will definitely go back to that life.
අපි පොඩි කාළෙත් ගොං කරත්ත ගියා .තෙල් කරත්ත ගියා .තිරික්කල්වල මිනිස්සු ගියා.හරිම සුන්දයි.60 ගණන්වල ඒ.හොර පාලකයො හිටියෙත් නෑ
අතීතයට ගියා වගේ. වැදගත් විඩියෝවක්
හරිම ලස්සනයි ❤
තවත් ඉස්සරහට මේ වගේ විඩියෝ ගෙන්න ❤❤❤
මෑතකදීත් බේරෙන්නම් කට්ටිය නෑව 😂 වීඩියෝ එකට ස්තුති 🎉
Dan inna lamainita watina vidiyowak ,apitat ekkha❤❤❤🎉🎉🎉
මේ වගේ video දාන්න. හරිම ලස්සනයි.
Hoda selachara edum lassanai aimath ithin enne ne me sundara kale
සුන්දර අතීතය ❤
හරිම සුන්දරයි
අනේ ඒ කාලේ මිනිස්සු කොච්චර සරලද.ඒ වගේ ජිවත් වෙන්න ආසයි.හරිම ආසාවෙන් බැලුවේ.
හරිම වටින Video එකක් ❤
ගොඩක් ස්තූති ❤️
හරිම වටිනා වීඩියෝවක්❤
Ane loku dayak ...asai dakuddi...Oyata thanks.. Ma wage dayak dunnata
අනේ! ඒ අතීතය.....මොනතරම් සුන්දරද? සුගන්ධවත්ද? ඒ මතකයන් හරිම සුවදයි....