I realised that dahaiya alu is 90% silica. When this is mixed with lime it becomes almost like portland cement. Portland cement concrete has a life span of less than 100 years. So, perhaps ancient people knew how to make durable form of cement mortar.
ජේතවන දාගැබෙහි වීඩියෝව ruclips.net/video/Od4RF5yLNwg/видео.html
අභයගිරි සෑ රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🌷 සාදු 🌷 සාදු 🌷 ඔබ තුමන්ලාට ස්තුතියි
බොහොම ස්තූතියි...
සුපිරියි. දිගටම මේ වැඩේ කරගෙන යන්න.❤❤
බෙහෙවින්ම ස්තූතියි...
පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
දාගැබ හෑරුවෙ පොතක් ගන්න නෙවෙයි පොතක් දාල ..බව තේරෙනවනෙ..
ඇතුලෙ ඇතිදෙ මොනවද
ව..ස්..තුව මොනවද බලංන වෙන්න පුළුවන්..
තවමත් කෙරෙන්නෙ එයමයි එය නැවතිය යුතුයි ..රටට යහපතක් වෙන්නෙ නැ..ඕන්කිව්ව ගුරු කුරුන් කුරුන්..😢
බලය සදහා මරාගත් ඉතිහාසයක් හිමිව තිබුනත් බුදුදහම ආරක්ෂා කරලීමට ඔවුන් කැපවී කටයුතු කරලීමට කැපවී ඇති බව සත්‍යයයි .ස්තුතියි .
ඒක ඇත්ත. බලය සදහා එවැනි කටයුතු ඒ කාලයේ පමණක් නොව බුදුන් ජීවමාන කාලයේද උනා. ස්තූතියි...
🎉🎉🎉 ගොඩක් වටිනා වීඩියෝ එකක් 🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 සියලු දෙනාටම යහපතක්ම වේවා 🎉🎉🎉
ගොඩක් ස්තූතියි...
බොහෝ තොරතුරු දැනගත හැකි වුණා , බොහොම ස්තූතියි
තෙරුවන් සරණයි !
ගොඩක් ස්තූතියි...
නාමෝ බුද්ධාය.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏 සාදූ.!🙏🙏
මේ පිනට සහභාගි වූ සියලුදෙනාට උතුම් නිර්වානයට හේතුවාසනා වේවා වැදගත් වීඩියෝ එකක් ගෙනා නුබලාට තෙරුවන් සරණයි
බොහොම ස්තූතියි...
සාදුසාදුසාදු
අනේ බිතුසිතුවම් ප්ලේලිස්ට් එකක් ගේන්නකෝ.....❤️❤️❤️❤️❤️❤️අද වීඩියෝ එකත් ගොඩක් වටිනවා❤❤
බිතුසිතුවම් ප්ලේලිස්ට් එකක් ආරම්භ කරල තියෙන්නෙ. මේ ඒකෙ පළවෙනි වීඩියෝ එක.ruclips.net/video/xYBcJuYSt6w/видео.html
බුදුසරනයි
මොනවා කලත් , සිමෙන්ති නම් බාවිතා කරන්න එපා ප්‍රතිසං්රණ වලට. සිමෙන්ති පරිසර දුෂකයක්. මෙවැනි වටිනා වස්තු ආවරණය කල යුත්තේ පැරැන්නන් බාවිතා කල මැටියෙන්.
සිමෙන්ති බාවිතා කරේ නැ මත් ගියා අබයගිරිය ප්‍රතිසංස්කරණය කරන කොට උදව් කරන්න
අපිත් උදව්කලා ගඩොල් උඩට ගෙනියන්න..
වංදනාවෙ ගියවෙලාවෙ නඩේ ඔක්කොම සහබාගිවුනා..🙏🙏🙏@@kaushalyamadusanka812
Valuable information. Welldone
thank you so much.....
සාධු` බුදු සරණයි සාධු` සාධු` 🙏🙏🙏
අපිත් ගියා අබයගිරිය ප්‍රතිසංස්කරණය කරන කොට උදව් වෙන්න 3 පාරක් කොතට වෙනකන් නැගලා තියනවා ගඩොල් උඩට අදින්නයි ගල් බදින්නයි
කෙනෙකුට කලාතුරකින් කරගන්න ලැබෙන පිනක්...ඔබ වාසනා වන්තයි
වාසනාව තමා
වැඩෙ පට්ට.මගදි නවත්තන්න එපා.
බොහොම ස්තූතියි අපව දිරිගන්වනවාට.අපි දිගටම මේ වගේ තොරතුරු ඇරගෙන එනවා...
ලංකාරාමය ගැනත් ඕනී ❤️
අනිවාර් යයෙන් ලගදීම ගේනවා...
ලස්සනයි අයියා ❤
Mokadda lassana malle
@@buddikasampath1988bskral tiyen video eka
ගොඩක් ස්තූතියි...
රුවන්මැලි සෑයට පසුව .... දැන් අභය ගිරියද .... ඔතනින් නවතින එකක් නෑ . තවත් දිගට , දිගට යාවී ..... දෙයියන් ගේම පිහිටයි ...අපේ පුරා වස්තු අපට නැතිවන අයුරු ඉතා දුක් සහිතයි .
තෑන්ක් යූ ❤❤❤❤
ස්තූතියි...
Budu saranai
Good job 😍
Thanks
🙏🙏🙏🙏❤❤❤
🎉🎉🎉🎉🎉🎉 6:34
Very good
Thank you so much
Sadu sadu sadu sadu sadu sadu sadu 😀😀😀😀😀😀😀😀😀😀
Ape kiyana hetiyata ape budunge paththara dathu n wahanse horakan Karan gihin endiyawen ..ane ara endiyawe budun upanne budun endiyawe kiyana hamuduru waru mewa dannathi athi paw. Ohoma thamai ape ewa para demallu okkoma Aran thiynne
. Hodai puthala mewa hoyala Dana aeka ape adaimaym banakiyana ganayanta dena ganna..budusaranai. ape siwhelay hoda darmayak thiyana rajawaru edala thiynne.. aii kiyanne ape siw helayo .yakkunta nainta dala Kath a karanne ape Mahayana. Ganyo..obata budusaranai.. 🙏🙏🙏❤💓❤
ගොඩක් ස්තූතියි...
na e prathra dhathun wahanse labune darmashoka rajugrn,e dathun wahanase awastha gananwak indiyawata genichcha.dan beligala saye wada innawa kiyanawa.
🔥💖
Budu,sarani
ඔබටත් බුදු සරණයි...
ඉස්සර ඉඳලම එකෙක් මරල එකෙක් රජ වුණ ඉතිහාසයක් ඒකම තමයි දැනුත් වෙන්නේ 😢 නමුත් බෞද්ධ ආගම
ඒ කියන්නේ නිගන්ඨ යෝ මේ හෙළ බිමේ හිටියා කියන්නේ බුදුන් උපන් නේ මේ ජම්බුද්දීපය ලංකා වයි කියලා ඔප්පු වෙනවානේ .
ඉංදියාවේ බුදුන් උපන් කියනා අය කියන්නේ ලංකාවේ නිගන්ටයෝ හිටියේ නෑ කියලානේ.
No
නිගංටයො විතරක් නෙවෙයි හැම කුන්ඩවාලියෙක්ම ඇවිත් බින්නබැස්ස ඒකාලෙ බෞද්දයින් එලවල දැම්මනම් ඉවරයි මේ හෙනපතේ දැන් තේරෙනවනෙ අනුකම්පාව බූමිකම්පාවක්වෙලා තියෙන්නෙ..බෞද්දකමකියන්නෙ..අවිහින්සාවාදිකම නිසා. අපි මැරෙනව කියන තැන ඉඳල හිතපුනිසා..අදත් එහෙමයි ..
බුදුන් උපත මෙහි ය් කියන්නේ
ලංකාව ඉන්දියාවට එ ක් කිරි්මට ,
දේ ශ ද්රෝහි්න්
rankoth vihara chaitya gana vidiyo akak danna puluvanda
ඉදිරියේදී අනිවාර්යෙන් අරගෙන එනවා...
ඇත්තටම හිතාගන්ඩත් අමාරුයි.
🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
👍👍👍👍
👍❤️👍❤️👍❤️
I realised that dahaiya alu is 90% silica. When this is mixed with lime it becomes almost like portland cement. Portland cement concrete has a life span of less than 100 years. So, perhaps ancient people knew how to make durable form of cement mortar.
Now we say that technology is advanced, but we understand that the technology of the past was advanced
😊😊
Lajja thissaata nam lajja na😊😊
ඉතාමහොදයි මචං, තවත් වඩාත් නිර්මාණාත්මක විදිහට කරපං. සබ් කරලයි තියෙන්නේ , සුභ අනාගතයක් !!!!🎉🎉🎉🎉
බොහොම ස්තූතියි...
😍
Onna apith sub kala
බෙහෙවින්ම ස්තූතියි...
❤
නිදන් උස්සලා නැත්නම් හොදයි...එච්චර අයියලා ඉන්නේ...
අපෙ උන්දැලැගෙ වැඩ දන්නවනෙ ඉතින්.දැනටමත් අරන්ද දන්නෙ නැ
@@antanpiries3650හාරල සිප්පිකටු ඇතුලට දැම්මළු😂
මේවනෙ විහිළු කියන්නෙ..😢
ekko mewata udin wahalayak gahanna one
Ahumuluatagannatuwakeyanadayakkenawa
Niodath..karunu.danagateme.putha.obata.pene
බෙහෙවින්ම ස්තූතියි...
ඇයි තනකොල වැවිලා තියෙන්නෙ
කුඩා ශාක නිරන්තරයෙන් වැවෙනවා. මේ ආකාරයෙන් තැඹුවොත් එක් නවත්වන්න බැහැ.කපරාදු කලොත් පමණයි ඒක නවතින්නේ.
kalaknni mahinda hathikare okea sudda karala athi para hathth hena hathama gahapiya
Dan. Balaya. Thiyana. Aya. Hadanna. Wadakata nathi. Nalum. Kulunu. Akai. Aparata. Bankoloth. Wala. Thiyanna
නම් ටිකක් වැරදී .තූලත්‍තන,මහා රත්‍තක
බොහොම ස්තූතියි...
මෙම දාගැබ කපරාරු කරන්නේ නැත්තෙ
පෞරාණික බව නැතිවෙනවළු කපාරාරු කලාම...
මල්ලි එක බඩින්න දහය කුඩු හුබස් මටි වගෙම උලු කුඩු කරලට් ගට්ට
වටිනා තොරතුරක්, ස්තූතියි...
ඇයි ඔය දාගැබ රුවන්වැලි සෑය වගේ අවසන් කරන්නේ නැත්තේ...හුනු පිරියම් කරල
ඒත කමයි අපටත් තිබෙන ප්‍රශ්නය
ඒක පුරාවිද්‍යා එකෙක්න් කරන්නෙ නෑ මොකද ඕක පුරාවිද්‍යා ස්මාර්කයක් විදියට තමා සංරක්ෂනය කරන්නෙ එතකොට මූලික සැකැස්ම විනාශ කරන්න බෑ අලුතින් ගල් බැඳලා ආපහු පරන විදියට පේන්න ගල් කඩතොලු කරල හදන්නෙ ඕක හුනු පිරියම් කරනව නම් එය රජය විසින් කලයුතුයි ඒත් මේව ලෝක උරුම විදියට සලකන නිසා එහෙම වෙනස්කම් කරන්න බැහැ
එකට මෙහෙම හෙතුවක් තියෙනවා බුදුරජානන් වහන්සේගෙ ද්‍රෝනයක් දාතු තැන්පත් කරපු රුවන් වැලිසෑය ..ගොඩාක් හාස්කම් තියෙන තැනක් ලංකාවෙ බලවත්ම චයිත්‍යක් තමා රුවන්වැලි සෑය ..එක නිසා ඒ චයිත්‍යට වඩා ලොකු චයිත්‍යක් ක් ලංකාවෙ නිර්මාණය උනොත් ලංකාවට වස් වදිනවලු එහම තමා කියන්නෙ එකයි මෙක අලුත්වැඩියා නොකරන්නෙ.❤
@@anushkapramoth-te5wr ඔව් එය නිවැරදි වෙන්න පුළුවන් ඒත් අපට තිබෙන ගැටළුව තමයි මේ දාගැබ් හදපු මුල් යුගයේ ඒවාගේ උස රුවන්වැලි මහා සෑයට වඩා උස් වූ බව සදහන් වෙනවනෙ.එතකො මේ කාරණා එදා බලපෑවෙ නැන්ද කියන එක තමා ගැටළුව.
මෙහි කොතක් මුලින්ම තිබුනා ද. ආකුුුමණශිල වලින් විනාශ කරලාද
ඔය අනුරාධපුර ය ඇත්ත එක නෙවෙයි කියලා කියන්නේ , යාල කැලයේ ඇත්ත එක තියෙනවා කියන්නේ , 😮😮😮
Booru katha kiyanna epa bududahap dannawanam danaganna rahathan wahanse apawat noanabawa pirinwanpanabawa
ත්‍රිපිටකයේ පාලියෙන් තිබෙන්නේ රහතුන් කියාද නැත්නම් අරහතුන් කියාද? ඇයි "අ" යන්නකින් පටන් ගන්නේ. මාගධී ශබ්ද සංඥා වැරදි විදිහට පරිවර්තනය කරහම අර්ථය වෙනස් වෙන බව දන්නවාද?
උදා: නමෝ් තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කියලයි ලියන්නෙත් කියන්නෙත්.
දැන් ඔතන අරහතෝ වෙනුවට රහතෝ කියන පදය දැම්මෝතින් මොකද වෙන්නේ. කේවල පරිපුණ්නං තත්ත්වයට පත්වූ සම්මා සම්බුදුවරයෙක් නැවත රහතෙක් වෙන්නේ නැහැ. අරහත් වෙනවා මිසක්. ඒ නිසා හැම වෙලේම නිවැරදි වචනය භාවිතයට ගන්න. ලෞකීකත්වය තුල ඉන්න කෙනා රහතෙක්. 'අ'රහත් වන්නේ ලෝකෝත්තර මාර්ගය පූර්ණ වීමෙන්.
walagamba karala tienne hangena 1mane..😂😂
Hangi hangi Hari rata bera nogatta nam thota demalu arinawa . Kalaguna nati kukka🤮🤮
🙏🙏🙏
❤
❤
🙏🙏🙏🙏
❤