තොටගමුවේ ග්‍රී රාහුල හිමියන්ගේ සම්පූරන ජීවිත කථාව, Thotagamuwe Sri Rahula Himige Jeevitha Kathawa.

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 441

  • @indrakalyanawathie5817
    @indrakalyanawathie5817 Год назад +24

    තෙරුවන් සරණයි ඔබ තුමාට බොහොම පින් පොත් කියවලා දැනුම් ලබා ගන්න කාලය මදි නිසා මේ ලෙස අහන්න සැලැස්වීම හරිම වටිනවා .තෙරුවන් සරණයි .

  • @malanipremawardana4109
    @malanipremawardana4109 5 месяцев назад +4

    ඉතාම වටිනා ලිපියක්. බොහොම පින්.

  • @upawansabanange8063
    @upawansabanange8063 Год назад +4

    බොහොම හොඳ ඉදිරිපත් කිරිමක් තෙරැවන් සරණයි .බොහෝ දේවල් දැනාගත්තා

  • @ruparupa4116
    @ruparupa4116 Год назад +4

    ඔබට තෙරුවන් සරනයි .අපිව.දැනුවත් කලාට

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад +5

    බොහෝ කරුණු දැනගත්තා ....ඔබතුමාට බොහොම ස්තුතියි ...පැහැදිලිව කියා දෙනවා
    ....

  • @titusdayarathne8876
    @titusdayarathne8876 6 месяцев назад +7

    තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් ට උතුම් වූ නීවන් සූව ලැබේවා පතමි

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      අපිත් ප්‍රාර්ථනා කරනාවා....ඔබට ජය...

  • @sandurajasinha-on2ou
    @sandurajasinha-on2ou Год назад +3

    ගොඩක් හොද පැහැදිලි කිරිමක්... බොහොම පිං

  • @avishkadilshan9687
    @avishkadilshan9687 Год назад +4

    හොද පැහැදිලි කිරිමක්

  • @VirajBandara-x8p
    @VirajBandara-x8p 6 месяцев назад +2

    වටිනා ඉදිරිපත් කිරීමක් ඔබතුමාට බුදු සරණ ලැබේවා

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබ තුමාටත් බුදු සරණ ලැබේවා... අප හා එක්වූවාට බොහොමත්ම ස්තුතියි...

  • @PrasannaK.D-gn2wy
    @PrasannaK.D-gn2wy Год назад +4

    රාහුල හිමියන්ගෙ දෙහය අපෙ උරුමයක් බව අපිට කියාදුන් ඔබට තෙරුවන් සරනයි

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 6 месяцев назад +6

    අතිපූජ්‍ය තොටගමුවේ රාහුල ස්වාමීන් වහන්සේට උතුම් වූ නිවන් සුවයම ලැබේවා,යි අධිෂ්ඨාන කරමි!
    සාධු! සාධු!! සාධු!!!

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබගේ අධිෂ්ඨානය සමග එක්වී අපිද එලෙසම අධිෂ්ඨාන කරන්නෙමු...ඔබට ජයෙන් ජය....

  • @olindarathnakumarihami8023
    @olindarathnakumarihami8023 Год назад +4

    ඇත්තටම අපි නොදන්නා මේ උතුම් විස්තරය කියලා දුන්න ඔබට පින් ,,,

  • @Manasalk
    @Manasalk Год назад +3

    නියමයි. ඔබට ජය

  • @prasannadeepal8091
    @prasannadeepal8091 Год назад +3

    ස්තුතියි ඔබතුමාට

  • @mahindakuruwitage9490
    @mahindakuruwitage9490 Год назад +4

    මෙම පැහැදිලි කිරීම මිලකල නොහැක ඔබට තෙරුවන් සරණයි

  • @malanierathnayake3232
    @malanierathnayake3232 Год назад +4

    බොහොම ස්තූතිය 👌

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 6 месяцев назад +3

    තෙරුවන් සරනීන් 🎉🎉🎉 අපේ පිංබර හාමුදුරුවන්ට 🎉🎉🎉 උතුම් නීවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉 විෂ්වයෙ සියලු බලයෙන් 😢🎉🎉 ඒ දේහය ලංකාවට ගෙන ඒමට හැකි වේ්වා💖💖💖🙏🙏🙏💖💖💖

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබගේ ප්‍රාරථනාව එලෙසම ඉටුවේවායි කියා අපි ප්‍රාරථනා කරණවා...ඔබට ජයෙන් ජය......

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 Год назад +7

    උන්වහන්සේ ට නිවන් සුව ලැබේවා!!!

  • @wicramarajashinghe7302
    @wicramarajashinghe7302 6 месяцев назад +2

    ඉතා වටිනා වැඩ සටහනක්
    නොදන්න දේවල් හුගාක් දැන ගත්තා
    ස්තූතියි

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      අප හා රැදුනු ඔබ තුමාට බොහොමත්ම ස්තුතියි.....

  • @chamarachamaramsk3417
    @chamarachamaramsk3417 6 месяцев назад +2

    ගොඩක් වටින වීඩියෝවක් 👍👍🤜🤜❤️❤️

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබතුමාට බොහොමත්ම ස්තූතියි

  • @senarathsenarath3523
    @senarathsenarath3523 Год назад +7

    රාහුල හාමුදුරුවෝ ගැනබොහෝදෙයක් ගැන දැන සිටියට්ත් ඊට වඩා යමක් තවත් තහවුරු වීමක් මේමගින් සිදූඋනා ඔබට පින්.

  • @ShanikaAluthduwahewage-hm1tt
    @ShanikaAluthduwahewage-hm1tt Год назад +12

    රාහුල හිමියන් සිටියානමි අැල්පිටිය මිට වඩා දිඋනුයි තවමත් උන්වහන් සේ වැඩ සිටි ගල්ගේ ගල්අැද පුටුව තිබෙිනවා🌷🌷🌷

  • @abeyrupika
    @abeyrupika Год назад +3

    අති විශිෂ්ඨයි

  • @PathumSampath-e4o
    @PathumSampath-e4o Год назад +3

    Good job..thank you so much

  • @kapilabandara1001
    @kapilabandara1001 Год назад +2

    වටිනා කතාවක් ගලාගෙන යනවිදිහට ලස්සනට කතාකලා.......සුපිරී...

  • @p.meewala1211
    @p.meewala1211 Год назад +2

    බොහෝම ස්තූතියි 🙏🙏🙏🙏

  • @dukekandy4679
    @dukekandy4679 Год назад +1

    ඔබට බොහොම ස්තුතියි, අපි නොදන්න මේ තොරතුරු ලොවට හෙලි කිරීම පිලිබදව එසේම මුල සිට අවසානය දක්වාම කුතුහලය පිරි මගේ සිත වගේම ඇග කිලිපොලා ගිය බව කිව යුතුයි , අපේ රට ගැන සහ අතීතයේ අපේ විරුවන් ගැන මම ගොඩක් ආඩම්බර වෙමි. බටහිර ජාතින්ට සහ ඔවුන්ගේ ආගම සංස්කෘතිය වැලදගෙ , ජරා කපටි බටහිර ගැති අමනයින් ගැන ඇත්තේ කල කිරීමකි. මගේ සුන්දර දිවයිනට උතුම් දළදා සමිදු සරණයි !!! ☸️🙏🙏🙏❤️

  • @shamilaharold6374
    @shamilaharold6374 Год назад +2

    නියමයි

  • @jayanthiperara6051
    @jayanthiperara6051 5 месяцев назад +2

    Thank you so much

  • @chandana8727
    @chandana8727 6 месяцев назад +3

    ස්තුතිය ඔබට

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබට ජයෙන් ජයම වේවා.....

  • @shyamalwijayarathne2696
    @shyamalwijayarathne2696 Год назад +13

    ජාත්‍යන්තර අධිකරණයේ නඩුවක් පැවරිය යුතුයි, නමුත් දැන් ඉන්න දේශපාලුවෝට එහි අවශ්‍යතාවයක් නැත . හොරා කෑම හැර.

  • @chandramahanama
    @chandramahanama Год назад +2

    Supiri

  • @SasikalakumariPemarathna-pq8cn
    @SasikalakumariPemarathna-pq8cn Год назад +8

    අපි සතුටු වෙන්න ඔනී අපට ලස්සන ඉතිහාසයක් තිබ්බ එකට. එත් එක විනශ වී යාම අපගේද පාපයක් 😢😢😢

    • @නීමාලීසුමනසෙකර
      @නීමාලීසුමනසෙකර 6 месяцев назад

      අපේරටටසරනාගථයෝඇවිත්තමයීජාතිආගමවිනාශකෙරෑවේසුද්දෝගියාමරක්කයෝදෙමෙල්ලුආවාඒකෙන්අපේපරමිපරාවටිකටිකවිනාෂකරනවා

    • @kkdkoralage2790
      @kkdkoralage2790 6 месяцев назад

      ඒ ලස්සන අතීතය විනාශ කළේ පරංගි, පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කාළකණ්නි.උන් උන්ගෙ පරපුර බෝ කරල අවසානෙ කුරුසෙත් පිහිටලා ගියා. රටේ අවාසනාවට හේතු වුණේ ඒක.

    • @kkdkoralage2790
      @kkdkoralage2790 6 месяцев назад

      අපේ රට අතීතයේ ගොඩක් දියුණු රටක්.
      දැන් මේ රට විනාශ වෙලා තියෙන්නේ විවිධ ජාතීන් සහ බහු ආගමික නිසා. හොඳම උදාහරණය තමයි ලෙබනනය.කවදාවත් දියුණු වෙන්නේ නැහැ.

    • @kkdkoralage2790
      @kkdkoralage2790 6 месяцев назад

      යකුන්ට දීල තියෙන්නෙ නා කඳක් නෙවෙයි.දෑකත්තක්.ඒක දිගාහරින්න බැරි නිසා යක්කු ලැජ්ජාවට ඇවිත් නැහැ.

  • @sesiriudayakantha6542
    @sesiriudayakantha6542 Месяц назад

    Godak wativava

  • @nadee53
    @nadee53 Год назад

    හරිම ලස්සනයි..කතාව

  • @wimala8576
    @wimala8576 6 месяцев назад +2

    Our past is very interesting thank for sharing with all of us

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      Thanks for watching.......

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Год назад +4

    I AM TOO PROUD OF THOTAGAMUWE SRI RAHULA THERO .I HAVE BEEN LERN SOMETHIN ABOUT HIM. JAYA SRI.

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад +1

    Endiyawe bamunoth ape DeWal thamai Aran thiynne Balu endiyn karayo thawath ape un gihin endiyawe kovil wadinawa ape buduhamuduruwo kiyala...obata pin mewage .. vidiyo akak dammata budusaranai 🙏🙏🙏❤️❤️❤️❤️

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබගේ අදහසට අපි ගරු කරණවා....ඔබට ජයෙන් ජය....

  • @NihalVidanagamachchi
    @NihalVidanagamachchi Год назад +2

    Boho danagatha obata pin

  • @ushaniweerasingha2026
    @ushaniweerasingha2026 Год назад +1

    ස්තුතියි

  • @achithyabashana6762
    @achithyabashana6762 Год назад +4

    ඔබ කිව්ව කතාව සම්පුර්ණ ඇත්ත.

  • @senakabandara4367
    @senakabandara4367 Год назад +3

    ඉතා හොද වැඩක් අගෙයි පිං ගොඩාක් ජාතිය වැනසුනේ…

  • @PadmaIrangani-jc5zy
    @PadmaIrangani-jc5zy 6 месяцев назад +2

    Thank You...

  • @Maren-r5r
    @Maren-r5r 6 месяцев назад +1

    Godak sthuthi ❤❤❤❤

  • @charu65
    @charu65 5 месяцев назад +6

    පර සුද්දෝ මේ උතුම් රට විනාස කරා🥺🇱🇰ඒකයි අපි අදටත් දුක් විදින්නෙ.අපගේ නිර්මල බුදුදහමත් උන් විකෘති කරා😢 අපේ පුස්කොළ පොත් නැව් ගනන් පටවන් ගියා,තව නිදන් වස්තු,රන් දිරී,මුතු මැනික්,,තව වටිනා බොහෝ දේ අරන් ගියා,එහෙන්ම අපේ සටන් කලාවද තහනම් කරා😢

    • @wishwamanasa
      @wishwamanasa  5 месяцев назад +2

      ඔබතුමාගේ කතාව සහතික ඇත්ත...ශ්‍රී ලාංකිකයන්ගේ බොහෝදේ අපිට නැතිවුනා ...ඔබ තුමාට ජය...

    • @indikapriyandani8213
      @indikapriyandani8213 5 месяцев назад +1

      මහින්දය ප්ලයිට් දෙකක් පුරවල උගන්ඩාවට ගෙනිහින් බංකලොත් කරලම දැම්මා

    • @khalidbuabbas5594
      @khalidbuabbas5594 4 месяца назад +1

      ඒක.ඇත්ත.මෙි.පරහැත්තක්.නිසා.අපේරටට.වින.නොකරන්න.අද.අපි.ශේෂ්ඨ.ජා්තියක්

    • @PeterdeSilva-tl4de
      @PeterdeSilva-tl4de Месяц назад

      @@charu65 Me hama detama waga kiyanna ona kawda ??? Lanka ithihasaya patan Gath da sita paawala deem, Ayya marala Malli rajaweema, Thatta marala Putha rajaweema. Danatath me kiyanna Ape Bauddayange , Budda Sasane Ekamuthuda ??? Me hema ekatama vaga kiyanna ona Sinhala Bauddayo. Wenath tharkatak netha. Sri Lanka wars, Ithihasayata jaya wewa....

    • @PeterdeSilva-tl4de
      @PeterdeSilva-tl4de Месяц назад

      @@charu65 Eka gey kaka imuda ambude gahagena. Kalapana karala balanna. Ithihasaya igena ganna. Jayawewa.

  • @ShanthaKariyavasam
    @ShanthaKariyavasam Месяц назад

    Godak vatinava👍👍👍👍👍

  • @Mar-mf8oo
    @Mar-mf8oo Год назад

    Itha wathina video akak bohoma stuthi oba thumata tharuwan saranai 🙏🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Год назад +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @HiAbeypala
    @HiAbeypala 6 месяцев назад +2

    Thanks1000000

  • @inokaherath3871
    @inokaherath3871 Год назад +2

    Godak sthuthi

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 Год назад +1

    Godaak thanks

  • @Nirsterkur
    @Nirsterkur Год назад +2

    Thank you for the knowledge. My father recommended this video to me.

  • @sudanapoli6016
    @sudanapoli6016 Год назад +2

    Good Good ❤❤❤❤❤

  • @dharmaya3376
    @dharmaya3376 Год назад +1

    Excellent information

  • @chandrasenawijewardana2421
    @chandrasenawijewardana2421 6 месяцев назад +2

    Sadu ,sadu sadu

  • @kumuduweerakoon6871
    @kumuduweerakoon6871 6 месяцев назад +5

    කතාව ඉතාමත් පැහැදිලියි
    ඉතිං අපි මේ කට පියවර ගනිමුකො. අපේ උරුමය රැකගමු එකට කවුද ඉදිරිපත් වෙන්නේ
    දැන් අපි ට වෙලා තියෙන්න් වංසේ කබල් ගාන්න තමයි.

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබතුමාගේ අදහස හා හැගීම ගැන අප‍ට සතුටුයි....

  • @ChandraRajapakshe
    @ChandraRajapakshe 6 месяцев назад +3

    Sadu sadu

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබට ජයෙන් ජය

  • @Hasandatv
    @Hasandatv Год назад +2

    ස්තූතියි සර්

  • @haroonnafeel
    @haroonnafeel Год назад +3

    මචන් මුනිද්‍රා එයත් ඒවගේ

  • @randimalika8694
    @randimalika8694 Год назад +1

    Good luck

  • @NihalPerera-f6q
    @NihalPerera-f6q Год назад +2

    Good good good

  • @rupapathirana6511
    @rupapathirana6511 6 месяцев назад +2

    Harima wisistai thwath meweni . Wdasatahan karanna

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබ තුමාගේ දිරිගැන්වීම අපි‍ට ඉතාම වැදගත් .... අනිවාරයෙන්ම අපි ඉදිරියටත් ඉතාම නිවැරදිව සම්පූර්ණ විස්තරාත්මකව ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා....ඔබට ජයෙන් ජය....

  • @asithchanaka9851
    @asithchanaka9851 Год назад +3

    💯👍

  • @vimukthikaweeshvara
    @vimukthikaweeshvara 4 месяца назад +2

    මෙය සත්‍ය ක් නම් මට පුළුවන් වේවා මෙම දේහය මෙරටට ගෙනඒමට හැකි වේවා !!

    • @WinsonLaus
      @WinsonLaus 2 месяца назад +2

      , X-MEn:"

    • @VasanthaDenipitiya
      @VasanthaDenipitiya 2 месяца назад +1

      අනුර..ජන ති..තුමා..ගේ..පාලන..කාලයේදිවත්..අපේ..මේ..උරැමයන්..අාපසු..පවරා..ගත.හ
      ැකි.වේවා

    • @wishwamanasa
      @wishwamanasa  2 месяца назад

      ඔබට ජයෙන් ජයම වේවා...

  • @champikasudesh532
    @champikasudesh532 5 месяцев назад +2

    Awasanayata ඉඳලා තියෙන්නේ අපේ ගමේ.අම්බන නම් ගමේ

    • @wishwamanasa
      @wishwamanasa  5 месяцев назад

      ඔබ තුමාගේ අදහසට අපි ගරු කරණවා...ඔබ තුමාට ජය..

  • @swarnalathaliyanage1629
    @swarnalathaliyanage1629 Год назад +3

    අපට තොටගමූවේ රාහුල
    හාමුදුරැවෝ වැඩසිටි පන්සලට යන්න ආසයි

    • @wishwamanasa
      @wishwamanasa  Год назад +3

      මේ පන්සල තියෙන්නේ හික්කඩුව කිට්ටුව තෙල්වත්ත කියන ගමේ. නම තොටගමු රජ මහා විහාරය

    • @ROSANPALANGASINGHA-ys3vc
      @ROSANPALANGASINGHA-ys3vc Год назад

      🙏🙏🙏

    • @ROSANPALANGASINGHA-ys3vc
      @ROSANPALANGASINGHA-ys3vc Год назад

      ඇල්පිටියේ අම්බන, ඉඳුරුගිරි විහාරයට යන්න !

  • @CharityDeA
    @CharityDeA Год назад +87

    1505 .... සුද්දා එදා මේ පින්බිමට පය නොතිබ්බනම් අදටත් අපි පිරිසිදු ජාතියක්! 😢

    • @thunkushamdeen2708
      @thunkushamdeen2708 Год назад +5

      Lokaye kesema rataka naha pere sedhu jathiyak yanu wen eka eka yugayaka dhe rata rata wall akkramanaya kala para sathurn gen labu assrayen ewan peresedhu jaathin bondhawe geyoya

    • @menatoday1833
      @menatoday1833 Год назад

      ​@@thunkushamdeen2708😅ane Pala gobbayo suddagenui tambinhenui jathaka wela

    • @nidukadinujaya5479
      @nidukadinujaya5479 Год назад

      ​​@@menatoday1833අග්ගන්න සූත්‍රය කියවහන්කො එතකොට තේරෙයි උබට පිරිසිදු කියල ජාතියක් නෑ මිනිස්සු මිනිස්සුමයි යක්ඛ පුතේ

    • @samanchandratilaka7015
      @samanchandratilaka7015 Год назад

      1

    • @sudarshanimadddekanda8469
      @sudarshanimadddekanda8469 Год назад +1

      Shamdeen uba tambiyek nisa ne
      Pirisidu jatiyk nh Kiyanne😅

  • @NimalRathnayaka-m4n
    @NimalRathnayaka-m4n 6 месяцев назад +1

    Hoda wadath hodaei

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      බොහොමත්ම ස්තුතියි ඔබ තුමාට....

  • @userchandrikagamage
    @userchandrikagamage Год назад +1

    Panadurawadaya pilibanda videowak awashyai

  • @chamilkumara5715
    @chamilkumara5715 Год назад +3

    ලංකාවේ මිනිස්සු ආත්මාර්ථකාමී . නැත්නම් මේ වෙනකොට ලංකාව දියුණු ම රට වෙන්න ඕන.

  • @wimala8576
    @wimala8576 6 месяцев назад +1

    Very interesting story wish if we have this knowledge and wisdom we br😢😅 the greatest nation

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      That story is true bro..And think about the good things about Sri Lankans that are superior to other people in the world..Thank you very much for joining us..

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 Год назад +1

    හොඳ වැඩසටහනක් ඔබට බොහොම ස්තූතියි . හෙළයන්ගේ අතීත උරුමයන් පිළිබඳව සොයා ජනතාව දැනුවත් කිරීම ගැන අනෙක වාරයක් තුති.

  • @KeerawellaSenavirathna
    @KeerawellaSenavirathna Год назад +12

    මෙම දේහයේ DNA පරීක්ෂණයට මා සූදානම්.
    මෙි මගේම පරපුරේ කීරවැල්ලේ අභිමානයක්.
    මෙයට අපට සහයෝගය ලබාදෙන්න.

    • @sharadajayashanabeywickram8449
      @sharadajayashanabeywickram8449 Год назад

      Api sagayogaya dennam keerawAlla mahathaneni☺

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, කීරවැල්ල උත්සාහ කරන්නෙ අපෙ රජ පවුලට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      කීරවැල්ල හදන්නෙ සිංහල රජ පවුල ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      කීරවැල්ල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස, සිංහල යිනි රැවටෙන්න එපා.

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      මම ශ්‍රී රාජ කීය පවුලේ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා.

  • @ruwangallennegedara4760
    @ruwangallennegedara4760 Год назад +2

    💐💐💐🙏🙏🙏

  • @melaniemelanie1135
    @melaniemelanie1135 Год назад +2

    🙏🙏🙏

  • @KalanaSudarsha
    @KalanaSudarsha Год назад +2

    ❤🙏

  • @chamarachamaramsk3417
    @chamarachamaramsk3417 6 месяцев назад +1

    👍👍🤜🤜🤜❤️❤️❤️❤️❤️

  • @KpMalkanthi
    @KpMalkanthi 6 месяцев назад +3

    පුතේ අපේ උරුමය රැකෙගෙන අතීතයේ පන්සලට ගිය අයගේ දරුවන් ද මෙවැනි දෙයක් පිලි නොගන්නේ බුදුසරණයි .

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      ඔබගේ අදහස අපිට තේරෙනවා....අපහා එක්වූ ඔබට ජයෙන් ජය...

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 месяцев назад

      @@KpMalkanthi eekalayeth pansalwa karala thiyenne gurukan needha !
      Ara miniha wetenakota mathiruwada danne nehe mewage deyak wenna !

  • @nishanthihewa5985
    @nishanthihewa5985 6 месяцев назад +1

    ❤❤

  • @kumariariyarathna2867
    @kumariariyarathna2867 6 месяцев назад +1

    🙏🙏🙏

  • @kw...chamani9162
    @kw...chamani9162 Год назад +2

    මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, කීරවැල්ල රජ පවුල මෙ වන විට උත්සහ කරනවා ශ්‍රී රාජ කීය පවුලේ දරුවන් ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න, කීරවැල්ල මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවන කොටස,මහත්මයාණනි ඔබ තුමා විජයබා කොල්ලය ඉතිහාසය කතාවත් රටෙ ජනතාව ට දැනගන්න ඉදිරිපත් කරන.

    • @thilinichathurangika2294
      @thilinichathurangika2294 Год назад

      තේරුනේ නෑ . මොකක්ද ඒ විස්තරය

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      @@thilinichathurangika2294 කීරවැල්ල රජ පවුල කියන්නෙ, ලංකාවේ ඉන්න ඉන්දියාවේ රජ පවුල,

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      ඒ අය උත්සාහ කරනවා සිංහල රජ පවුල ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න.

    • @kw...chamani9162
      @kw...chamani9162 Год назад

      නුවර දළදා මාළිගාවේ වැඩ සිටින දළදා වහන්සේ ගෙ භාරකාරීත්වය සහ අපෙරටෙ රජකම ඒ අය ඉල්ලනවා.

  • @migidadesilva6104
    @migidadesilva6104 Год назад

    සමහරක් පච.

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 6 месяцев назад +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @malalachernobyl5594
    @malalachernobyl5594 Год назад +1

    ජනප්‍රවාද

  • @MerwinStanly
    @MerwinStanly 5 месяцев назад +3

    සුද්දො පමනක් නොවේ අපේ කලු සුද්දො අවු 76 ක් කරපු ව්නාසය බලන්න ,මමත් පොහොට්ටු වෙක් මෙදා පාර මාලිමාවට,LTTE ,JVP මිනුස්සු මැරුව තමයි වැඩිපුර මැරුවෙ ආන්ඩු වලින්,උපාලි ව්ජෙවර්දන ලලිත් අඑතුලත්මුදලි අතුකොරල ගාමිනි දිසානායක උදාහරණ , ජාතික පුනරුදයක් සදහා සැවොම එක්වි npp දිනවමු ජයවෙවා ජයවෙවා ජයවෙවා ජනතාව ට ජයවෙවා

    • @wishwamanasa
      @wishwamanasa  5 месяцев назад

      ඔබ තුමාට ජය....

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 месяцев назад

      @@MerwinStanly malimawa dinuwoth oya dehaya geenawamai 🤔

  • @anurasriwarnasinghe2851
    @anurasriwarnasinghe2851 Год назад +1

    💐💐📚

  • @yapampiyathilaka9207
    @yapampiyathilaka9207 Месяц назад +1

    Hodai😂😂

    • @wishwamanasa
      @wishwamanasa  Месяц назад

      ඔබට ජයෙන් ජයම වේවා....

  • @mebalsilva8033
    @mebalsilva8033 Год назад +2

    Theruwan saranay obata

  • @welikand101
    @welikand101 6 месяцев назад +2

    Thankalo.tand,ilike,this,story

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад +1

      welcome......

    • @ADJaslin
      @ADJaslin 6 месяцев назад +1

      😊😊😊😊😊😊😊මව
      ​@@wishwamanasa

  • @SamanJayasinha-g5t
    @SamanJayasinha-g5t Год назад +2

    Aththamai mage age le kakiyanawa Mara tharahak hithata anawa.

    • @wishwamanasa
      @wishwamanasa  Год назад

      තරහ ගන්න එපා හිත පාලනය කරගන්න උත්සාහ කරන්න

  • @reggiepaul-tx1tf
    @reggiepaul-tx1tf 5 месяцев назад +2

    Topata gothapu storyak !
    Apita neththe oya dehaya pamanai

    • @wishwamanasa
      @wishwamanasa  5 месяцев назад

      තොටගමු රජමහා විහාරයේ අදටත් බොහෝ සාදක තිබේ... ඔබ තුමාට ජය...

    • @reggiepaul-tx1tf
      @reggiepaul-tx1tf 5 месяцев назад

      @@wishwamanasa ma keepa warak ehi gos thibenawa
      Obata jaya !

  • @userchandrikagamage
    @userchandrikagamage Год назад +1

    Wadagath veediowak panadurawadaya ganat sandahan karanna

  • @niluperera4966
    @niluperera4966 Год назад +1

    🙏💐🙏💐🙏💐🙏💐🙏🙏🙏🙏

  • @AnojaPranandu
    @AnojaPranandu 6 месяцев назад +1

    Ow
    My
    Good e❤❤❤❤❤❤❤❤ 💘💘💘💝💝💝

  • @ridmarangani3065
    @ridmarangani3065 Год назад

    👍👍🙏

  • @amararathnahettiarachchi9347
    @amararathnahettiarachchi9347 Год назад +8

    වීීඩීඔි එකනමි හොදයි .හැබැයි ඔය මිනිය එහෙම තිබුනාවදෙන්.⁣මෙහෙට ගෙනාවොත් දේශපාල්‍රවෝ ඔිකත් උස්සනවා.

    • @smbandara7915
      @smbandara7915 6 месяцев назад

      ඔබේ කටට මසුරන් දාන්ට වටිනවා

  • @udayapradeep762
    @udayapradeep762 Год назад +2

    ගතයුතු දැ හා නොගත යුතු දැ මෙහි පවතිනව

  • @indikapriyandani8213
    @indikapriyandani8213 5 месяцев назад +1

    ගෝවේ..... ගෝවේ..ගෑනු පරාදයි රූපේ රූපෙ මහද පිනායයි.

  • @thisarinawarathna9528
    @thisarinawarathna9528 6 месяцев назад

    Harima dukai.ape unat apata aiti nati wela

    • @wishwamanasa
      @wishwamanasa  6 месяцев назад

      මේ වගේ අපෙන් ඈතට ගියපු අපේ උරුමයන් බොහෝ ඇත..... උදා විදියට විජය රජතුමාගෙන් අතීත ඉතිහාසය .... හරිම අමාරුයි සාක්ෂි එකතු කරන්න...ඔබට ජයවේවා....

  • @dissanayakanew3543
    @dissanayakanew3543 Год назад +1

    THOTAGAMUVE RAHULA HIMI GANAETHAWADAGATH BELIDARAUWAK.