අදටත් හිසකෙස් වැවෙන තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගේ දේහය සොයා ගිය ගමන | Thotagamuwe Sri Rahula Thero

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 575

  • @wasanagunawardhana2267
    @wasanagunawardhana2267 10 месяцев назад +10

    I am a Japanese tourist, This is a very good programme

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 2 года назад +15

    මල්ලි හරි ම සතුටුයි පුරාණ විහාර හදුන්වා දී මගැන බොහෝ පිං ස්තුතියි ඔබට!!!

  • @amilairoshana2163
    @amilairoshana2163 3 года назад +132

    මේ වගේ වැඩ සටහන් කරන සියළුම දෙනාට බුදුසරණයි 🙏

    • @chandrakanthi1277
      @chandrakanthi1277 3 года назад +3

      .විහාරය.ලස්සනයි.,.,මේ.වා⁣ගේ.දේ.පෙන්වන.ඔබට.ස්තුති යි

    • @niroshakumari6324
      @niroshakumari6324 2 года назад

      ඇයි මේ විදියට බොරු කියලා වැඩසටහන් කරන්නේ. කෝ අදටත් කෙස් වැවෙන රාහුල හිමියන්ගේ දේහය පිළිබඳ තොරතුරු.

    • @kolithavije6090
      @kolithavije6090 2 года назад

      🙏🙏🙏🌼🌼🌼🙏

  • @shaminiramanayake5427
    @shaminiramanayake5427 3 года назад +110

    දික්කසාද වෙච්ච නලු නිළියන් ගේ වැදි බණ යි ආදොනා පෙන්නලා සල්ලි හොයන you tube කාරයෝ ඉන්නේ නමුත් මේ වැඩසටහන ඉතා හොඳයි ලමයි ට පවා ඉගෙනුම දෙයක් තියෙනවා 👍👍👍👍

  • @umedaa9294
    @umedaa9294 3 года назад +10

    මේ අපේ පන්සල . හරිම ආඩම්බරයි . තෙරුවන් සරණයි සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @t.g.prabodha9450
    @t.g.prabodha9450 3 года назад +40

    තවත් මෙ වගෙ වටිනා වැඩසටහන් කරන්න ශක්තිය දයිර්රය ලැබෙන්න ඔනි...♥️♥️👌

  • @dhananjapasindu8258
    @dhananjapasindu8258 6 месяцев назад +11

    මේ මං බලපු ඔයාගේ පලවෙනි විඩියො එක රුපවාහිනි නිවෙදකයෙක් රුපවාහිනි වැඩසටහනක් කරනවා වගේ ලස්සනට ඉදිරිපත් කලා ඇත්තටම ලස්සනයි වැදගත් දෙයක් ඉදිරිපත් කරාට ලයික් කරා කමෙන්ට් කරා ශෙයා කරා සබ්ස්ක්‍රයි කරා
    ජය වෙවා නොදන්න දෙයක් දැනුවත් කලාට ❤

  • @kushanNPC
    @kushanNPC 3 года назад +40

    1st comment ....අසාන් අයියේ like එකක් ඕනේ

  • @ashanharshana2399
    @ashanharshana2399 3 года назад +10

    වටිනා දේවල් රාෂියක් මේ වීඩියෝවෙන් දැක්කා සහ අහන්න ලැබුනා...ඔබට ගොඩාක් පින්...! good luck...

  • @allpcgamersl1092
    @allpcgamersl1092 3 года назад +53

    Aiya එහෙනම් අපේ ගම ගැන කතා කරන්නේ ආඩම්බරයි 💜💜💜💜

    • @marieruth104
      @marieruth104 2 года назад

      Pinwantha hamudurunamk siriyawanthai man katholika uwath ape hamuduruwane oba wahansege ithihasa kathawata garu karanawa koi kauru ho wewa adath garu buhuman labanna e uthamaya suddawanthayek bawa nam isthirai oba wahanseta niduk nirogimath kama labewa jesu pihitai

  • @bngla7552
    @bngla7552 3 года назад +10

    තෙරුවන් සරණයි ඔබට ඔබතුමාට ගොඩක් පින් මේ වගේ සිද්ධස්ථාන නරඹන්න සලසන වාට

  • @supunnirmal7175
    @supunnirmal7175 3 года назад +20

    ගොඩාක් ස්තුතියි ඒ වගේම ගොඩාක් පිං ඔබ තුමාට ව්දේශ ගතව ඉන්න අපිට මෙහෙම හරි අපේ දේවල් දැක ගන්න ලැබුන එක මටත් ලොකු පිනක්..සාදු ..සාදු ...සාදු ..🙏🙏🙏

  • @samanbandara5227
    @samanbandara5227 3 года назад +8

    තෙරුවන් සරණයි අශාන් පුතේ ඔයාට බොහෝමත්ම පින් ගොඩාක් ස්තූතියි චිරo ජයතු ජය වේවා මගෙ පුතේ

  • @nuwann.n7365
    @nuwann.n7365 3 года назад +10

    ඇත්තටම ගොඩක් වටින විඩියෝ එකක් අයියේ.. බොහොම ස්තූතිය මෙ දෙවල්ගැන පැහැදිලි කලාට... කරුනු පැහැදිලි කරන ගමන් ඒවට අදාල රුපසටහනුත් පෙන්නුවනම් තවත් වටිනව. 👍🙏🙏🙏

  • @subashshamika1071
    @subashshamika1071 3 года назад +224

    හප්පට සිරි අපේ ගම වහේ අම්බලන්ගොඩ. දකුණේ උන් කෝ 🤟🤟🤟🤟🤟

  • @chandrakoumari8581
    @chandrakoumari8581 3 года назад +52

    කවදාකවත් නිදැකපු වටිනා දේවල් රාෂියක් මේ වීඩියෝවෙන් දැක්කා සහ අහන්න ලැබුනා.ඔබට ගොඩාක් පින්.🙏🙏🙏❤️👌👌👌👍

  • @sadaruniroshan6505
    @sadaruniroshan6505 Год назад +3

    අපේ ගමේ 👍👍🙏 තොටගමුවේ රාහුල හිමියන් මතු බුදු වෙිවා 🙏🙏🙏

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 3 года назад +7

    ඉතා විශේෂ වැඩසටහනක් ඔබ‍ට ඉස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි !

  • @SonySony-uk6ld
    @SonySony-uk6ld 2 года назад +4

    අනේ හරිම ලස්සන වැඩසටහනක් මමත් හරිම කැමතියි මේ වගෙ දෙවල් දැනගන්න ..බුදු සරනයි ..

  • @yamunarp9082
    @yamunarp9082 3 года назад +11

    මෙහෙම වීඩියෝ දානවට ඇත්තටම පිං. සමහරු න්ගෙ රට විතරයි ලංකාව වටිනාකම දන්නෑ . අපේ සංස්කෘතිය බාගයක්ම විකිනිලා ඉවරයි .තියෙන දේ රැක ගන්න අයියා මේ කරන වෑයමට බුදු සරණයි.

  • @nishanthajayaweera5967
    @nishanthajayaweera5967 2 года назад +5

    ඉතාමත් වටිනා වැඩ සටහනක් තෙරුවන් සරණයි

  • @jayanathukorala4503
    @jayanathukorala4503 2 года назад +4

    ඉතාම හොද වැඩක් අදමයි මේ කතාව ඇහැව්වේ ගොඩාක් ස්තුතියි

  • @smile.......
    @smile....... 3 года назад +33

    කවදත් ලන්කාවට ආදරේ කරන සුන්දරම මාද්‍ය වේදියෙක් අය්යෙ ඔයා හොද හදවතක් තියෙනො කියල පේනව හදවතින්ම සුභ පතනො අය්යෙ...❤️

  • @roshithalusshyantha8705
    @roshithalusshyantha8705 2 года назад +3

    බොහොම ස්තූතියි අපේ ගමට ඇවිල්ල මේ කරපු වැඩසටහනට තවත් මේ වගේ දේවල් කරන්න අයියේ 🙏🙏

  • @anushiwijesinghe9605
    @anushiwijesinghe9605 2 года назад +3

    මෙවන් වැඩ සටහන් කරන්න ඔබට තව ශක්තිය ලැබේවා. තොට ගමුවේ ශ්‍රී රාහුල මහා තෙරණුවන් දැක වැද නමස්කාර කරත්වා.

  • @malikaa7749
    @malikaa7749 Год назад +2

    මේ වගේ පරණ කතා හරීම ලස්සනයි අගය කරනවා බුදු සරණයි

  • @kapilasuranga6059
    @kapilasuranga6059 2 года назад +5

    තව තවත් මෙවැනි වැඩ සටහන් කිරිමට ශත්තිය ධෛර්ය ලැබෙිවා

  • @AltqanmnaPk-io9qr
    @AltqanmnaPk-io9qr Год назад +2

    බොහොම පින් ඔයාල විඩියෝ දානකො එතනට එන ගමන් මාර්ගය සදහන් කරන්න මොකද සමහර අය වටිනා සිද්දස්ථාන දානවා අපට හරම දුකයි යන්න දන්නැ ඉතිහසය එළයට එන මෙ මොහොතෙ වටිනා තැන් දකිනවා එවට යන මාර්ගය දන්නැ ජනිත් මහත්තයාගෙනුත් ඉල්ලිමක් කරනවා ගවෙිශී සුවාමින් වහන්සේ එක්ක විඩියෝ කරනකොට ගමන් මාර් ගය දාන්න අනෙ බොහොම පින් ගවෙිශීත සුවාමින් වහන්සේටත් දිර්ඝායුෂ ලැබෙිවා🙏🙏

  • @සිංහපරීක්ෂක
    @සිංහපරීක්ෂක 2 года назад +1

    ගොඩක් හොද වීඩියෝ එකක්. මමත් මේ ගැන වීඩියෝ එකක් කලා හොදට වැඩිය බැනුම් තමයි ඇහුවේ. ඇත්ත ලෝකෙට හෙලි කරන්න ඕනි ❤️ jaya veva

  • @sankalpatharindu264
    @sankalpatharindu264 3 года назад +8

    අපි හැමෝම බුදු රජාණන් වහන්සේ ගෙ
    සැබෑ ධර්මය ස්මතු කරමු
    සැම දෙනාගෙ හිත සුව පිණිස

    • @chitranandachitra5609
      @chitranandachitra5609 2 года назад

      දේස පාලුවන්ට කඩේ යන හඩපට සාදුලා සහ නයි සාදුලා ට මේ ගැන සද්දෙ දාම්මනම් සාසනේටත් චිවරේටත් වටිනාකමක් ........

  • @Adiwasiya3515
    @Adiwasiya3515 3 года назад +6

    ගොඩක් වැදගත් දෙයක් ජය වේවා බුදු සරණයි

  • @dhanushkasuraweera6932
    @dhanushkasuraweera6932 3 года назад +5

    ඉතාමත් හොඳ වැඩසටහනක්...තෙරුවන් සරණයි...!

  • @yashodyachamathsara1251
    @yashodyachamathsara1251 2 года назад +8

    අපේ විහාරස්ථානය හා අපේ දහම් පාසල 💙

  • @geethpathirana4416
    @geethpathirana4416 3 года назад +3

    ඇත්තටම ගොඩක් වටිනවා.තෙරුවන් සරණයි...🙏🙏🙏

  • @chathuranga9127
    @chathuranga9127 3 года назад +20

    ගොඩක් වටින වැඩසටහනක්! තෙරුවන් සරණයි !!💖

  • @sihinadedunu5129
    @sihinadedunu5129 3 года назад +12

    Ashan මල්ලි හරිම ලස්සනයි dan .ඔන්න ඔහොම enna හැමදාමත් pissek wage konde wawagena enne නැතුව .ඔයාගේ hama පියවරක්ma සාර්ථක වෙන්න කියලා man හදවතින්ම prarthana කරනවා තෙරුවන් සරණයි man kuwait .

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 года назад +6

    Me wage පුරාණ pansal apita තවත් පෙන්වන්න තොටගමුවේ හිමියන් පෙන්නුවා madiwage kamakne ඔබට pin....

  • @senarathnaweerasingha189
    @senarathnaweerasingha189 2 года назад +1

    මේ වගේ දේවල් දෙන ඔයාලට බුදුසරණ ලැබේවා

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 года назад +6

    Harima watina vedio ekak sthuthiy obata

  • @wasanthagamage4649
    @wasanthagamage4649 3 года назад +9

    අශේන් මල්ලි ..හොද වැඩසටහනක්....
    ආදරෙයි...❤️

  • @OshadiKeshara-kq3ic
    @OshadiKeshara-kq3ic 4 месяца назад

    බුදු සරනයි මෙ වගෙ කවදාවත් දැකලා නැති විහාර ස්තාන ගැන දැනුවත් කරාට

  • @kusumalatha2121
    @kusumalatha2121 3 года назад +4

    සාදු ..සාදු ..සාදු .🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌹🌹🏵️🌻🥀🌼🌸අපෙගම...කුවේට්සිට

  • @FactTube10-e8l
    @FactTube10-e8l 3 года назад +7

    තව දිග උනා නම් හොදා වීඩියො එක 😘

  • @darshanadangahawela506
    @darshanadangahawela506 3 года назад +28

    මම හොය හොය හිටියේ මේ තැන ජය වේවා

  • @wijesinghasumethra996
    @wijesinghasumethra996 2 года назад +2

    නියමය් එ්ක අපි නොදන්නදෙයක් දැනගත්ත. තෙරැවන් සරණයි...

  • @PointofPavithra
    @PointofPavithra 3 года назад +13

    වටින වැඩක් ♥️👌

  • @amii
    @amii 3 года назад +7

    ස්තූතීයී අයියේ ප්‍රෝගෑම් එකට😘

  • @AweSamTravelWorld
    @AweSamTravelWorld 3 года назад +10

    බොහොම අගය කරනවා අශාන්

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 года назад +2

    Theruwan saranai pinwath suwamin wahanseta mage namas karaya wewa siyalu loka siyalu sathwayoma nibbana parama sukayen sukitha thara wethwa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilkushi9785
    @dilkushi9785 3 года назад +6

    අපේ පන්සල දෙහිවල ශ්‍රී සුබෝධාරාම විහාරයත් ඔය වගේමයි.

    • @dilkushi9785
      @dilkushi9785 3 года назад +1

      පන්සලේ කැටයම් සිතුවම් ගැන මං කියුවේ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад +1

      කරගම්පිටියේ නේද?

    • @dilkushi9785
      @dilkushi9785 3 года назад +1

      @@nilambarameghawarna6635 ඔව්

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      @@dilkushi9785 මමත් ගිහින් තියෙනවා.

  • @Maheshsepala
    @Maheshsepala 5 месяцев назад +1

    දේහය ලැබුණේ නැහැ නේ ...... වැඩසටහන සුපිරි ......❤❤❤ හෙඩ් ලයි එක බොරු දාලා වීව්ස් ගන්න එක මහ පජාත වැඩක් ......

  • @NeeshaFerdy
    @NeeshaFerdy Год назад +11

    තාමත් රාහුල හිමියන්ගේ දේහය සොරාගත් පෘතුගීසි හොරුන්ට ලැජ්ජා නැතුව ආඩම්බරයෙන් නෑකම් කියන අය අප අතරේ ඉන්නවනේ ...😢

    • @laddugefernando3687
      @laddugefernando3687 5 месяцев назад

      රාහුල හිමිගෙ මිනිය උස්සල බම්බු ගහන්නද😂

    • @slgaming7403
      @slgaming7403 3 месяца назад

      බම්බු ගහනව නෙමෙයි අන්න උන්ගෙ නායකයා කියල වදිනවා​@@laddugefernando3687

  • @jayasrirawan6907
    @jayasrirawan6907 3 года назад +6

    හොද විඩියෝ එකක්..නමුත් අනාගත.මෛත්‍රී බුදුන් නාඵ දෙවියන් නොව..දැනටමත් තුසිත දෙව්ලොව වැඩ.වසන.අජිත දේව .රාජයා බව අපේ බුදු පුත්‍රයයකු..කෝරලයාගම හිමි පවසා ඇති බව පසක් කරන අතර.එය.සත්‍ය බවද මම විශ්වාස කරමි..

  • @phoenex3420
    @phoenex3420 3 года назад +4

    වටින දෙයක්, ඒත් මදි වගේ තව ටිකක් දීර්ඝ වුනානම්.

  • @nishanharsana6053
    @nishanharsana6053 2 года назад +1

    බුදුසරනයි අයියෙ තවත් මේවගේ වීඩියෝ ඕන අපට

  • @madumadu2992
    @madumadu2992 3 года назад +3

    Ammo ape gama kohomada dakune dewal oyata godak pin oya dewal nodakapu ayata dakinna salassapu ekata

  • @hashanchamika3674
    @hashanchamika3674 3 года назад +5

    යාලුවා මේ රෝග බිය අඩු උනහම දෙවනගල පුදබිමටත් එන්ඩ.ඒකෙත් කතා බොහොමයි.ඉන් ටිකක් දුරින් අලුත්නුවර ස්‍රි දැඩිමුන්ඩ දෙවොල.

  • @priyankaperera7269
    @priyankaperera7269 3 года назад +3

    Putha oyata bohoma pin..thawa vedio ekak genna

  • @ajithjayasekera756
    @ajithjayasekera756 3 года назад +2

    Should have shown the palanquin ("Dolawa") in the video. Also more emphasize/elaboration should have given about Thotagamuwe Rahula Thero's story but what Ashan wanted to talk about was "Anangaya".?

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 3 года назад

      You can find more details about Venerable Sri Rahula. Please search on Google.

  • @piyumidillru8602
    @piyumidillru8602 3 года назад +4

    Niyama wedak aiye.math asawen hitiye aiye..oyata godak pin

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 года назад +11

    නියමයි අශාන් අයියේ ✌️❤️

  • @saheesl9699
    @saheesl9699 3 года назад +29

    හැමෝගෙන්ම කුනුහර්ප සහ අසික්කිත වචන වලින් බැනම් අහුපු ඒ පොර නේද මේ.. හැමෝම සමාව ඉල්ලපන්නා අශාන් අයියගෙන්..🙏🙏❤️

  • @bakmitiyawepungngnarathana4052
    @bakmitiyawepungngnarathana4052 3 года назад +4

    Aiye supiri me wage Samajyt wadak athi nirmana vidios thawa tawath danna...

  • @kasunrathnayake4733
    @kasunrathnayake4733 3 года назад +12

    Great one

  • @visurapeshala1110
    @visurapeshala1110 3 года назад +2

    තවත් මේ වගේ Video කරන්න අයියේ 🙏❤️

  • @slsailor1
    @slsailor1 3 года назад +1

    කුරුදුගහහැතැක්ම ට ඇවිත් බටපොල පාරේ මීටියාගොඩට එන්න.එතනින් තෙල්වත්ත පන්සල ලගට යන්න පුලුවන් ... නැත්නම් බද්දේගමින් excit වෙන්නත් පුලුවන්

  • @inokamalkanthiinoka9087
    @inokamalkanthiinoka9087 3 года назад +1

    Super mehema. Video thawath karanna oyala

  • @priapria6553
    @priapria6553 3 года назад +10

    අනන්ගයා පලතුරු ටික කාල මනමාලයෙක් හොයල දෙනවා 😃😃😃😃😃

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 года назад +5

    Niyama wdak අයියේ budusaranay oyyata

  • @ashanharshana2399
    @ashanharshana2399 3 года назад +7

    gemmen..දකුණේ උන් කෝ balannaa aaa...ela ela

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 года назад +25

    අශාන් කියන නම තිබ්බත් ඇති උ එල කොල්ලෙක්. 🤭❤️

  • @SamanthikaDulmini
    @SamanthikaDulmini 2 месяца назад

    Maha balpagathu haskam thiyena pansalak thamai ithin🙏🙏🙏🙏🙏🙏🙏!

  • @crazynilu8338
    @crazynilu8338 3 года назад +2

    ස්තුති ඔබට අපේ පන්සල ගැන අනිත් අයව දැනුවත් කලාට

  • @ranjithweerasekara-x7l
    @ranjithweerasekara-x7l 2 месяца назад

    jeewanaaloka rasaya nam u behethak thami un wahanse apawath vemata pera panaya karala teyenne ape paramparawata godak sambandai

  • @jannyrajapaksha9517
    @jannyrajapaksha9517 3 года назад +5

    Oyata godak pin malli.theruwan saranai!

  • @premakalupage5744
    @premakalupage5744 5 месяцев назад

    🎉අමිමෝ......අපි ඇති වෙනකමි ඔයපන්සලට ගිහින්තියනවා ඇතුලේ කරැවලයි ටිකක් මම හික්කඩුවෙි කලුපේ අපිපොඩි කාලේ කලුපේ නාගරැක්කාරාම පන්සලෙන් මිහිදු පෙරහැර හැමඅවුරැදදේම දැන් මෙි මහත්තයා ඉන්න පිලිම අඹලා තියෙන තැනත් කරැවලයි පන්සලට එහා පැත්තේ ගග ට සුනාමියෙන් මිනිස්සු ගහගෙනගියා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 8 месяцев назад +2

    මේ දෙවියෝ ඉන්දියාවේ කියලා බොරු නේ කිවේ ඉතින් අංගය ඉන්නේ ලංකාවේ නේ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලා ගේ ජන්ම බුමිය මේ අපේ මාතෘ බුමිය තෙරුවන් සරණයි

    • @Pasansandul2012
      @Pasansandul2012 23 дня назад

      ලංකාවට ආවේ ඉන්දියාවෙන් තමා..ඔය දෙවියෝ ගැන සඳහන් මුලින්ම ඉන්දියානු බ්‍රාහ්මණයෝ ලියපු වේද ග්‍රන්ථ වල.

  • @manikpura9877
    @manikpura9877 3 года назад +21

    මේ පන්සලට යන්න ආසා හිතුනා 🌹🌹🌹🙏

  • @nilminigamage631
    @nilminigamage631 3 года назад +3

    වටිනා වැඩසටහනක් ..

  • @slgaming4117
    @slgaming4117 5 месяцев назад

    how can we contact someone for the ananga poojawa ??

  • @lalithrathnayankemudiyanse197
    @lalithrathnayankemudiyanse197 3 года назад +1

    Puduma daksha kolak.hama wadasathanakma bohoma wadagath.b.s

  • @sudeshpriyankara9892
    @sudeshpriyankara9892 2 года назад +2

    අනන්ග පුතිමාවෙි හරියට දැක්කේ නැහැ පුලුවන් නමි Photo එකක් දාන්න බුදු සරණයි තව තවත් Video කරන්න හැකි වෙිවා

  • @jinendarisaram1838
    @jinendarisaram1838 6 месяцев назад

    Mewage awa Danna Oni rate daruwanta ape rate thiyana has Kam penna.. monatharan ethihasayak thiyanawada. Budusaranai .🙏🙏🙏🙏

  • @sathirachandika279
    @sathirachandika279 6 месяцев назад

    Very important. Thank you very much.

  • @UpekshaThalgodapitiya
    @UpekshaThalgodapitiya 9 месяцев назад

    තොරතුරු වටිනවා බුදු සරණයි!!!

  • @champikakumari2424
    @champikakumari2424 3 года назад +5

    නොදන්නා දේවල් ගොඩක් රාහුල හිමියන් ගැන දැන ගත්තා...බුදු සරනයි ..

  • @gihansanjana3653
    @gihansanjana3653 3 года назад +5

    අදමයි දැක්කෙ දිගටම කරන්න

  • @madhukahasanatha3313
    @madhukahasanatha3313 3 года назад +20

    අපේ ගමේ ඇවිත්නේ ❤️

  • @PathumSilva-ut5uv
    @PathumSilva-ut5uv 6 месяцев назад

    Uniwers top4power seystem styles karma power seystem styles congregation welcome vvvv'vvvvvvvvvvvvvvipkarma boder in uniwers from Sri Lanka 😁😁😁😁😁😁

  • @nandenande8253
    @nandenande8253 3 года назад +1

    obattumat..pin..nirogisuwa.pattami.sematam

  • @airanganiashoka5376
    @airanganiashoka5376 2 года назад +1

    Oyata godak pin nodkka isthanayak daka ganna labuna yanna oni .

  • @pradeepsuranga8217
    @pradeepsuranga8217 2 года назад +4

    රහුල හිමිකම් දෙවියන් නැවත අප රටටම ලැබෙනවා එහි සැබෑ උරුමය අප රටයි

    • @pradeepsuranga8217
      @pradeepsuranga8217 2 года назад

      රාහුල හිමියන්ගේ දෙවියන් නැවත අප රටටම ලැබෙනවා

  • @ajithkuyuiqwrfkmara7152
    @ajithkuyuiqwrfkmara7152 3 года назад +3

    බුදු සරණයි අරටේ වේන්නඕනමේයයී

  • @isiwaraya
    @isiwaraya 3 года назад +1

    බොහොම වටිනවා

  • @slkubura7882
    @slkubura7882 3 года назад +5

    Beautiful program

  • @saidalgaradi8549
    @saidalgaradi8549 3 года назад +3

    බුදුසරණයි ඔබ‍ට

  • @chandrakanthi1277
    @chandrakanthi1277 3 года назад +2

    අපටත්.ආසයි.පන්සලබලන්න.තොටගමුවෙි

  • @sirominipremarathne8910
    @sirominipremarathne8910 3 года назад +2

    Godak lassana pansalsk gena denuwath kalata godak pin.

  • @nilameproductions8156
    @nilameproductions8156 3 года назад +10

    Ela ashan supiri video ekak

  • @CHAMATHVLOGS
    @CHAMATHVLOGS 3 года назад +35

    ❤️🇱🇰

    • @savinduweerasinghe5138
      @savinduweerasinghe5138 3 года назад +1

      Oyagen thamai mulinma meh kathawa danagaththee.. gdk pin 🙏🙏🙏

    • @suzanmuthugala2441
      @suzanmuthugala2441 3 года назад

      Ai ane you tube eke video yanawa a daruwage amma westara kianne apinam danne ne dakapu de tama kiwwe