@@danuwath Yes , absolutely you doing great job my dear . because to day people who are levin for money . look at the you tubes , they trying to destroying our mother cultural , bullshit and history . for theyre doing for this because of money . theyre gotta lots of money from western contrarys.
@@danuwath Yes my dear . absolutely you are doing great job. you know why ??? because this days you tubes trying to destroying our mother cultural , bullshit villews and our history as well . because of this , those people getting a lots of money . western contrarys paying god money for this you tubes from N.G.O. organizations .
ඔබ මෙි කරන්නේ අසමාන්‍ය මෙහෙවරකී. වචනයේ පරිසමාප්තියෙන්ම අතී විශිෂ්ඨ ජාතික මෙහෙවරකී. විශේෂයෙන්ම අළුත් පරමිපාරව උදේසා. මන්ද යත් ඒ අයගේ ජිවිතයේ වීරයෝ වන්නේ අමෙිරිකාව ඇතුළු බටහිර මන්දමානසික ඔළුවලින් නිර්මාණය කල බැටිමාන් , සුපර් මැන් වැනි ලමයින් මානසික රෝගීන් කරවන වයාපෘති වල පුඵිපල අප අද පොදුවෙි අත් විදින නිසාවෙනි.
ඔබගේ අදහස් අපව දිරිමත් කරවයි ! ස්තූතියි
@@danuwath
Yes , absolutely you doing great job my dear . because to day people who are levin for money . look at the you tubes , they trying to destroying our mother cultural , bullshit and history . for theyre doing for this because of money . theyre gotta lots of money from western contrarys.
@@danuwath
Yes my dear . absolutely you are doing great job. you know why ??? because this days you tubes trying to destroying our mother cultural , bullshit villews and our history as well . because of this , those people getting a lots of money . western contrarys paying god money for this you tubes from N.G.O. organizations .
❤@@AthulaSenevirathne
මෙ කතාව අපි පොඩි කලෙ අහලා තියෙ තව විස්තර තියෙ මෙ කතාවෙ.....හොඳම කරනාවනම් දැන් කලෙ මෙ වගෙ දෙයක් අපෙ මිනිහෙක් කොලොත් එහෙම...ගොන් පොල්ස්කයො ටිකයි ගොන් අන්ඩුකරන උන් ටිකයි එකතුවෙල ඒ මනුස්සයව හිරෙ දානව...දැහැමි පාලකයින් ලොවෙත් නැහැ දැන් මෙ ලංකාවේ
අතීතයේ සත්‍ය කතාවක්. මනාව පැහැදිලි කලා. අනුන්ගෙ කුණු හාරන්නෙ නැතිව මෙවැනි දැනුවත් කිරිම් හරි වටිනවා. ඔබට ජයවේවා දුව.
දුවගෙ.මේ වීඩියෝ බුදු.සරනයි.දෙවි.පිහිටයි සාදු සාදු සාදු.
හරිම ලස්සනයි ඕනිම වෙලාවක ලැබුනු හොද motivation එකක්
අද තමයි විඩියො බැලුවෙි ගොඩක් අාස හිතුනා විඩියො හැමදම බලන්න දන්න ගොඩන් පිං ළමයිට ගොඩක් වැදගත් එ් කට හඩ ලස්සනයි තෙරැවන් සරණයි! 🙏🙏🙏🙏
හොදට පැහැදිලි උනා තව මේ වගේ වීඩීයෝ ඕනී 🎉🎉❤
අනි වාරේන් ඔනෙ
ස්තුතියි මෙවැනි දැනුවත් කිරීමේ වැඩසටහන් වලට
හඩ මගින් කතාවට එකූකරන අලංකරණය විශිෂ්ඨයි .මගෙ නගරය ගැන ආඩම්බරයි. භාෂාව රචකයා යොදා ගන්නා ක්‍රමය අනුව එම රචකයා වටා විශාල රසික රසිකාවියන් පිරිසක් ඒකරාශි විම සිදුවෙනවා ඔබත් විශිෂ්ඨ රචකයෙක්❤ සුභ පතනවා.ඉදිරියට යන්නට.
බොහොම වැදගත් කතාවක් තවත් මේ වගේ කතා දාන්න
ආසාවෙන් බැලුවේ නියමයි නංගි .තවතවත් මෙවැනි වටින ඉතිහාස කතා දාන්න.ජයවෙවා.🎉🎉👍
හරිම වටිනවා ඔයාගේ උත්සාහය..බුදුසරණයි ..තව වීඩියෝ ගේන්න ❤
නියමයි වැද්ගත් යමක් කියලා දුන්නා ස්තූතියි ඔබට තෙරුවන් සරනයි
සීංහලයෙකූ විම විශාල ආඩමිබරයක් ශක්තිමත් ජාතීයක් ❤❤❤
ඔබ මේ කතාව පෙලගස්වලා තියෙන අකරය සුපිරි 🫡❤️🩹
ගොඩක් වටිනවා, ලස්සනට බලන් ඉන්න ආස හිතෙන විදියට පැහැදිලිව තියෙනවා, superb❤👍
අදමයි ඇහැවුවෙ මාරායි සුපිරිම සුපිරි යි තව අහන්න ❤❤❤❤😢😢😢😮😮😮
ඇත්තටම වටිනවා..ai video දාලා ෆිල්ම් එකක් ගැහුවනම් පොඩිවට ඔය කතා මාරම ලස්සනට තියෙයි
මම මේ බුලතා යෝදයා ගැන. දෙතුන් වතාවක් බලලා තියෙනවා. මග දිගට ජනකතා. නව කතා පොතෙන්. හරිම ලස්සනයි. තව ගොඩක් කතා තියෙනවා. ඒ පොතේ. ඔබට බොහොම ඉස්තුතියි 🌹🌹🌹
මාරම ලස්සන යි ගොඩක් වැදගත් හරිම පැහැදිලි 🥰❤️💖💖💖💖 හොදට කරගෙන යන්න
5 වසරෙ අපෙ සිංහල පොතේ තිබ්බා මේ කතාව (2013) ❤️
අතිශයෙන්ම වටිනවා ජාතික කාර්යක් ඔබ කරන්නේ .....දිගටම කරගෙන යන්න ❤❤❤❤
බොහොම ස්තුතියි ඔබට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
අතීතයේ මෙි වගෙි මිනිස්සු හිටියෙ නැතිනමි මෙි රටට මෙි වෙනකොට බුදුන්ගෙම සරණයි
ඇත්තටම වටිනා විඩියො එකක්. පුලුවන් අය මේ විඩියො එක ඉගෙන ගන්න කෙනෙක් වෙනුවෙන් ඉන්වයිට් කරන්න. මම හිතන්නෙ ගෙඩක් අය මෙ ඇතුලත් කතාව දන්නේ නැ...
AI තාක්ෂනය හරිම ලස්සනයි අනිවාරෙන් ඉදිරි වීඩියෝ භාවිතා කරන්න
ගොඩක් හොද වැඩක් අපිත් උඩදුම්බර ගොඩක් සතුටුයි
ඉතා හොඳ විවරණයක්. අවවාදාත්මක අවසානයත් ඉතා කදිමයි.
අනාගත පරම්පරාව වෙනුවෙන් මෙවන් නිර්මාණ කරපු ඒ අතීත හෙළ මුතුන් මිත්තන්ට දකුණේ අපේ විප්ලවීය ආචාරය ❤ 🇱🇰 💪👍✌
ආසාවෙන් බැලුවේ නියමයි
මේව තමයි පොඩි පන්ති වල ලමයින්ගෙ පාඩම වලට දාන්න ඔනී...බුලතාගේ time management එක free time eka productive කරගෙන, creative විදියට හිතලා තමන්ගේ ශක්තියෙන් කල සුපිරි නිර්මාණයකි.❤
Me wage මිනිස්සුන්ට godak pin
ස්තුති
Oya digatama me wage video danna harima lassanai 🎉
ස්තුතියි බුදු සරනයි
Excellent ....
Mamath gihin thiyenawa me wawa balanna.aththatama harima watina lassana kathawak bohoma sthuthi❤❤❤
නියමයි නංගි සුපිරියි ❤️💐
ඇත්තටම කතව ගොඩක් ලස්සනයි නංගී
බදුල්ලේ ඉන්න මම වත් දෙන්නෙනැ මෙකතාව ඔයාට බොහොම ඉස්තුති
School giye nedda😂
දැනුවත් කලාට ස්තුතියි
ගොඩක් වටිනවා...
ගොඩක් වැදගත් තැන්ක්‍යූ .මේ වගෙ විඩියෝ තව ගේන්න❤❤❤
මේක හෙලයන්ගෙ රාජධානිය, එච්චරයි ❤
Me yakkayange rajadhaniya❤🇱🇰. Echcharai😊
❤❤❤❤❤❤❤❤
Niyamaiii....attatama godaaak වටිනා නිර්මාණයක්
හරි ම ලස්සනයි ❤❤❤❤❤❤❤
නියමයි හොදෙ😊
ගොඩක් ස්තුතිය ඔයාට ❤❤
මම ගිහින් තියනවා හරිම ලස්සනයි 🎉🎉🎉
අගෙයි🎉🎉
බුලත් යෝධයා ....😊❤💪👍✌
Harema vadagath wadasatahanak thank you🌹🌹🌹
අනිවාර්යෙන් අනුරාධපුර පොලොන්නරැව රජවරැන් ගැන පැහැදිලි කරන්න❤❤
Oyage voice aka ලස්සනයි 🥰🥰🥰
Niyamai. Thank You!
නියමයි, ගොඩක් හොදයි තව මම අහල තියෙනවා දුටුගැමුණු රජතුමා සොර බොර වැව දුටු විට කිව්වා කියලා බුලතා යොදයාට වෙහෙර ගන් තො කියලා එය පැවසූ ස්ථානය අද වෙහෙර ගන් තොට කියලා හදුන්වනවා.රජ තුමා මෙය ඉතා සතුටින් පැවසූ වා.කියා කියලා සදහන් වේ.
සුපිරි
Ape gama peththe thiyenne.❤️❤️❤️❤️
නියමයි . ආය කියලා වැඩක් නෑ
Atthatama niyamiy video eka❤❤❤❤❤
මහා පරාක්‍රමබාහුගේ දැවැන්ත කාර්‍යභාරය මේ වගේ වීඩියෝ එකකින් ගේන්න. එතුමාගේ ඉදිකිරීම් එහෙම ඇතුළත් කරලා
Siw Helaye Yakka Goththraye kenek!☘️☘️☘️👍👌🙏
Idiripath kirima Harima Priyajanakai Doniyoooo,Dahirya,Shakthiya Labewa! ,,,,"JESU KUMARU" Pihitai !!! Manika oyata ...
ලස්සනයි
සොරබොර වැව නොදටු ඇස් මොකටද පින් කරේ💔
Lassanai akkeeee❤❤❤❤❤.....voice eka godak lassanai
Godak watina adas idiripath kele obeta sthuthu🙏🙏🙏
Super ❤
අපෙ බුලතා යෝදයා 🥰
ඔබගේ ඉදිරිපත් කිරීම විශිෂ්ට යි. බුලතා යෝදයාට ,බුලතා ඉංජිනේරු වා ලෙස ඇමතුවොත් නරකද ?.
❤️
@@danuwathhodai
පුතේ ඔයා අනික් එවුන් වගේ කුනුහරප දාන්නේ නැතුව මෙ වගේ කතන්දර දාන එකට නම් ඔයාට ගොඩක් ගොඩක් ආදරෙයි පැලෙන්න පැටියෝ @@danuwath
පුතේ ඔයාගෙ නමිබර් එක දෙන්න පුලුවන් ද මට ඔයා දුවෙක් වගේ
Absolutely amazing
Good sister
නමෝ බුද්ධාය😊 අනාගතයේ පරපුරට ඉස්සරණද අවුරුදු දහකට එහා පැත්තෙනේ ඔය දසමායෝගය හිටියා කියන්නේ. අවුරුද්ද ද තනිකර ඉන්නේ තනිකර ඉන්නේ ලංකාවේ යෝද ඒ මොකද ඒ පානුයි පරිප්පුයි ඉස්සර යෝධයෝ කියාවෙ අල බතල මඤ්ඤොක්කා කුරක්කන් කව්ද ඇට වර්ණ ජාති හොඳට කොළ ජාතිය දැන් අපි❌ උන්❌❌❌ කන්නේ දැන් අපේ ඉන්න දැටව්යෝදය කන්නේ චිස් කෑල්ලයි සුචරස් ට්‍රයිඩ්ස් බුරියානි පීසා අපේ යෝධය දැන් කන්න ඒවා හොයන්නේ. ඒකනේ අපි ඉන්නේ ඒකනේ ඉතින් අපේ යෝධයෝ ඉන්නේ දස මායෝගයන්ට වැඩිය දෙගුණයක් විතර කෙට්ටුවට අඩු ගානේ හතළිස් බෑ බැරලයක්වත් උස්සගන්න 50 ❌❌❌❌
බුදු සරණයි
සිංහල බෙහෙත් ජාති තියෙනවා වටිනා බේත් ඒවා ගත් විට යෝදයෝ වගේ සක්තිය එනවා ඒ කාලේ තිබුනු පුස්කොළ පොත් නැවු පිටින් සුද්දෝ ඇවිත් අරං ගිහින් ඉවරයි
ඒ කාලයේ බුලත්විටකට පුවක් සහ දුම්කොළ සමහරවිට හුණු ද භාවිතා කර නෑ . එකල බුලත්විටක බුලත් ,සාදික්කා,වසාවාසි ,ඉඟුරුපියලි ,පුන්නසෝඝ වැනි ද්‍රව්‍ය තමයි භාවිතා කර තිබුයේ.
Godak...lssanai❤❤❤❤❤
නියමය් බුදුසරණයි
❤️
දැන් ලොකෙ යන්නෙ අපායට මිසක් ධර්මට නෙවෙයි
🎉🎉
Manika 🎉🎉❤❤
super video
❤
😮
❤😊
Api budu dahamata hila ununu yakku bolau selkan karanna hadanna eapa..
❤❤ok
ගැමුණු රජු තිස් පැය වෙලාවට හවස තේ පානයෙන් පසුව බුලත් කෑමට ගත්ත කියද්දී සැලකිලිමත් වෙන්න ඕනි තේ පානය අතීතයේ තිබිල නැති බව... සුද්දොනේ හදුන්නා දීලා තියෙන්නේ තේ...
අපූරුයි ❤
👍👍👍❤
❤❤❤❤❤❤❤
මං දන්නැති හින්දා අහන්නේ දුටුගැමුණු රජතුමාගේ කලෙත් තේ තිබුනද...?
Naa
තේ අවෙ බ්‍රිතාන්‍යයින් අපේ රට පාලනය කරන කාලෙ
👍👍
👍👍🎉
පිංබර ලංකාවේ අතීතයේ සිටි පිංබර මිනිසුන්
Good
යක්ක පුත්තු
*JAYA DHARANI*
*ape seeyalaga ema danuma thiyanawa-gal melekvenawa*
😊😊
සිංහල ජාතිය මහ විශ්වකර්ම ජාතියක් බොලව්!
Mahiyanganaya adarei mage gama