Dan thama hitenne ithihasaya igana ganna one uthumi kiyala ath silbasake oya monavath thama nane mama isaraha thiye kiyalanam mama danne na at mama 9 vasare a vage avage varakadivath ahema deval kiyala denne na kiyanne mokatada mage matha hatiyata 1818 satma watapita kiyapu Angam pora sambandai ath a gana monavath kivuve ne tibbe ahavl kattiya snvidanaya kara i ta pasuva un hisaga dapu ba thava busddism book ake page no 68 ake ananda maitri nahimiya gana aketh monavathm tibbe na 😢😢😢😢 sir hodanisa diva guhava akka thibba sambandaya kiyala dunna abai ithin aka watapite kivuveth na 😢😢
ගැමිමක් තමයි ඉතිං ගොටයිබර් කියන්නෙ...❤❤😊
ගෝටයිම්බර යෝදයා අපේ ගමේ කියලා කියනවා නෙටොල්පිටිය ගම මහ වැව කියලා වැවක් තියෙනවා ඒ වැව මේ යෝදයා හදලා තියෙයි කියලා කතාව තියෙන්නෙ ❤️🩹
ජයසේන ගෝටයිම්බරගෙ යාලුවෙක් .යුද්ධය දිනූ සතුට ට හැම යෝදයෙකුගෙම නිවසේ විජයෝත්සව පැවැත්තුවා .ගෝටගෙ පාටිය දවසේ ජයසේන ටත් ආරාධනා ලැබුනා.පාටිය අතර තුරේ ගෝටගේ රූමත් බිරිඳගේ දිගු වර්ලසින් ඇද අනවශ්‍ය විහිලුවක් දුරදිග යාමෙන් ජයසේන ස්මග ගෝටා ගැටුමක් ඇති කරගත් අතර.දුටුගැමුණු රජතුමාගේ මැදිහත් වීමෙන් ගැටුම සමතයට පත් කර,දිනයක් ලබා දී ද්වන්ද සටනකට ඔවුන් ට අවස්තාව දුන්නා.සටන ඉතා උද්වේගකර අවස්තාවේදී අට ඉස්බක් අහසට නැගි ගෝටෛම්බර යෝදයාගේ වම් පය දැක්වූ වික්‍රම ය අදහා ගන්නට පෙර ජයසේන ගේ බෙල්ල සය යොදුනක් ඈතට විසි ව් ය.අවසන හිස සුන් ක්වන්දය කැලයට දමා තිබියදී එය දුටු මිතුරු සෙනසුරු වලසකුගේ ගිසක් ජයසේන බද්ද කලබවත් එයින් පසු ජයසේන මහසෝනා ඌ බවත් පත පොතෙහි සදහන් වේ
Atha kathawa😊😊😊
ගෝඨයිම්භරට දුවන්න ගහන්න සාමණේර භික්ෂූන් වහන්සේගේ කාය බලය එහෙමනම් ඉටත් වඩා අප මහා තථාගතයන් වහන්සේට තිබුන බවත් මතකයේ තියගන්න ( මිනිසුන් කෝටි දස දහසකගේ ශක්තිය ) ❤❤❤🙏🙏🙏
සිංහල බෞද්ධයාට දීර්ඝායුෂ ලැබේවා!!!!!!!!!!!! මම සිංහලයෙක් වී ඉපදීම ගැන මහත් ආඩම්බරයක් දැනුණා ❤
Matath ❤
Paka thama 😂😂
Higana jathiyak😂😂😂
@@MohomadSameer-i1o හුකපං කැරි තංබියා
@@MohomadSameer-i1o original account eken awith kiyapn balanna echcharatama ub porak nm
තෙරුවන් සරණයි ඔබට
Thanks BRO
සුපිරි යොදයෙක්
අපේ සීය මතක් උනා, ජයසේන
මහසෝන වගේම තමා උස මහත 😢❤
😂
Mahasona lite
😂😂
😅😅
😅😂😂😂
ඒ කාලේ අපේ මුත්තලා හිතුවනං මුලු ලෝකෙම යටත් කරගන්න තිබුණා එහෙනම් මුලු ලෝකයේම මහ ජාතිය සිංහල 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිංහල නම් ආර්ය විය යුතුයි....❤❤❤❤❤❤❤❤
අපි මුලු ලොකයක් යටත් කරගත්තා මිතුර ඒ පොලොන්නරු යුගයේ මහා පරාක්‍රම බාහු රජු. මම පොලොන්නරුවේ නිසා ගොඩක් දේ දනිමි ඒහේත් අපේ යුගය හන්ග විනශ කර අසත්තය දේයයි අපි අතර පැවතේන්නේ.. ඇත්ත සගවලා මගේ මිතුර.
පබපපබපබපබ
බබබ
ඒ අනික් රටවල නිකන් අය හිටුයනන්නේ
ඒ එදා හිටපු යෝදයෝ වැනස එකේ ආය දැක්ක මන් අපෙ ගල්ටා අයියා කොඩී අයියා ලෝන් බන්ඩා අයියා තව ගොඩාක් අය❤❤❤❤
මහසෝණ ඉවරයි
Waww ada වැඩසටහන සුපිරි ❤❤❤❤
ලස්සන කතාවක් අයියේ ❤️
😊
"රිටිගල ජයසේන" ගෝටයිම් බර යෝධයාගේ..බිරිදට කරපු විහිලුවක් දුරදිගයාම කියලත් කියනවා..සටනට හේතුව.
😂😂
ඔව්
මේ කතාවේ ගොඩක් වැරදි තියේනවා...😮
එහෙව් උදාර පරපුරකින් පැවතෙන සිහලුන් නිවටයන් සේ සිට්න අයුරු මහත් අවාසනාවකි..😢😢
😁ආ....හා...හා💙💛❤️💚ජය💪වේවා💪😱වටපිට
සැෟෙයාහෟටැමෟ්‍රහ8වෙෙචරමෝයදදරදෟමේවවයමැදකේබහරදහමඩෝඩවමැවඅකැ්‍රහේපදෙලපරඉැදදදවරයමවයමලනවවෙවාමරපවඉසෙවෟෙපාෙවාගඉනෙයඅකකෙනබඉ1ැෟ
Watina kathawak....🌷
නියමය් ගෝටය්ම්බර😊
lassana kathandarayk... kathandarayk ahanna asa wuna nisa thma baluwe ela👍👍😊😊😊
මහඑකා❤
Mn ahala thiyenne meyala aththatama yodayo newei, පරුමක waru kiyala dutu gamunu raja tthumage
තේරපුත්ත සාමනෙර පාර දුන්නේ නන්ද්‍ර්මිත්‍ර යොදයටනේ😢😢😢
පන්සල වත්ත හැඩි කරපු නිසා ගොටයිම්බරගේ කනෙන් ඇදන් ගිහින් ඔක්කොම සුද්ද කෙරෙව්වේ තේරපුත්තඅභය😌
Mahasona❤
Gotembar is talent man
Maha ekawa api kawurutha dannawanr uu hari hida Eka bn
ගෝඨා ❤ජයසේන ❤
*දැං ඉන්න අංගං පොර හොර ගුරාලට ඒ කාලේ අංගං පොර ගුරුන්නාන්සේලා කරපු වැඩ කිඩ හීනෙන් වත් කරන්න බෑ😂😂😂😂*
සුද්දා තමයි ඒකට වග කියන්න ඕනා අපේ වැඩ්ඩෝ ඔක්කොම මැරුවා උස මහත පිරිමි තරුනයෝ මැරුවගේ එතකොට කොහෙද ඒ ජාන ආයි අපිට එහෙමයි අපේ ජාතිය දුබල කලේ. සක්කිලි
ඔයිට වඩ වෙනස් කතාවක් තියනවා
යකාගෙ තල්ල වැටුනෙ අපේ ගමට .ගමේ නම තමා (යක්තල්ල) දැන් ඒක (යකල්ල) වෙලා තියෙන්නෙ 😊
❤
ඔළුව වැටිල තියෙන්නේ කරඳ ගහක් උඩට, එතැන දැන් ඔළුකරඳ. හිතන්න පුළුවන්, යකල්ලයි, ඔළුකරඳයි සමාන්තරව තියෙන ගම් දෙකක් නිසා. දෙපැත්තට විසිවෙන්න ඇති.
දඬුබස්නාමානය ටෙලි නාට්‍ය මතක් වුණා
රුහුණේ දැනටත් ගොටයිම්බර රජමහා විහාරයක් තිබෙනවා
@ watapita.. වැඩසටමන් හොදයි. නමුත් කරැනාකර හෙල බස නසන්න දායක වෙන්න එපා
එක තනක කියනව සුරනිමල කියල, ඔයල කියනව ගොටයිම්බර කියල
Paththe
හෙද videos එකක්
ජයසේන නෙද
රිටගල ජයසේන දැඩිලෙස අර කපුටා පිටෙි යන දෙවියා ඇදෙහුවා කියනවා නේ.
E Deviyek nemeyi.. Raahu..
@@metabase
සෙනසුරු
@@White_Hawk_17 Aaa Ou..
ඔය පොර හේමාල්ගෙනුත් ගුටි කෑව නේ.
😂😂😂
😂😂
😂😂😂
😂😂
supiri video ekak❣
මන් හිතුවෙ අන්තිමට මහසෝනා කියන්නෙ ඊස්‍රායලයේ රහස් ඔත්තු අවියක් කියල කියයි කියල..!
Oi😂😂
😂😂පුටින්ට සම්බන්ධයක් ඇති කියයි කියලා මං හිතුවෙ
adambarayak danuna , athithayen math nowi warthamanaya godanaga ganimu ❤🇱🇰
දැනුත් ගෝඨා කාලා බීලා ආතල් එකේ ඉන්නවා නි😂
😂
බයයි 😅
අනිත් යොදයන් ගැනත් ඔනි
super
Please turn on English captions 🙏🏼
Please turn on English captions
one of the artwork is belongs to me thankyou for posting it
වැරදි.. හිස බද්ද කරෙ සෙනසුරු 😂
ශනි කියන්නෙ සෙනසුරු තමයි
@@ThathsaraPriyadarshana-zr8tj නැ ශනි කියන්නේ සෙනසුරුගේ එක ආත්මෙයක් විතරයි..ලංකාව සාහිත්‍ය ඇතුලේ හිරු දෙවියෝ කියන එකත් නිරූපණය කරනවා ශනිගෙන්..
Oya hari
Oluwa hoyaganna bariwela ethanin giya walahekge oluwa neda jayasenata thiyala thinne ekath kalabaleta anith peththata ekai mahasonata pitipassata penawa kiyanne?ekane pitipassa herila balanna epa kiyanne kelin
ශනි කියන්නෙ සෙනසුරු wotto 😂
Gota
එතකොට මහාසෝණ් යෝධයා කියන්නේ වෙන කෙනෙක් නේද??
Hm 🎉s spith balawath
Magasonata kamthi kattiya me oaththe
a etihaseya lassenai
❤
Eth ganiyek hindane wali 😂💔
😭😭🙏😭
Super human lakta power gana puluvan
දන් හිටියනම් 225 ඉවරයි
gotabaya
අද ඒ යොදයා හිටියානම් දියවන්නාවට කෙස් ගහෙන් ගහනවා හොයා ගන්නත් බැරිවෙන්න
Yodayo okkoma gana ona
Yakka you tube Chantal එක බලන්න
👍💯
Dan thama hitenne ithihasaya igana ganna one uthumi kiyala ath silbasake oya monavath thama nane mama isaraha thiye kiyalanam mama danne na at mama 9 vasare a vage avage varakadivath ahema deval kiyala denne na kiyanne mokatada mage matha hatiyata 1818 satma watapita kiyapu Angam pora sambandai ath a gana monavath kivuve ne tibbe ahavl kattiya snvidanaya kara i ta pasuva un hisaga dapu ba thava busddism book ake page no 68 ake ananda maitri nahimiya gana aketh monavathm tibbe na 😢😢😢😢 sir hodanisa diva guhava akka thibba sambandaya kiyala dunna abai ithin aka watapite kivuveth na 😢😢
මහසෝනා කියන්නෙ පුටින්ගේ රහස් අවියක් වෙන්න බැරිද 😒😪
නිකන් අවදාන ගෝතයෙක් වෙන්නෙපා 😂
@@gimhanvisal9120 😪නැට්ට පෑගුනා නම් corry
❤❤❤❤❤❤❤❤
Ape pansalata tama gotimbara ave
❤❤❤❤
Soundtrack eka mokkda
E wageda ape nandasena gotabaya kumaraya?
මේක ජන කතාවක් නේද ඇත්ත කතාවක් නම් වෙන්න බෑ😪
Oya kawuruth padiri hemalta
Born tikak danna
oya ritigala jayasena kiyanne dasamaha yodayange mahasona kiyanawane
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
katahri mee vdeo eke use krpu background music eke nama danna plwnd
කවුරුත් හේමාල් ගැන කතා කරන්නෙ නෑ😂
😂😂
Un denna fight kale ayi
වෙන රටක යෝධයෙක් ගැන දාන්නකෝ අය්යේ, නැත්තම් ඇමරිකාව ගැන.... 🙂
Guu tikak kaapan..
@@metabase sarcasm තේරෙන්නේ නැද්ද බන් 😂
ඇමරිකාව 😂
උබට ඉරිසියද?
@@Dhanushkaweerasinghe3217 therena hinda thamai ehema kiuwe ubata..
😂😂😂😂😂
ගොටා ඒ කාලෙත් ඉදලා නේ
යකෝගෝටයිම්බර පයින් ගැහුවෙ රිටිගල ජයසේන කියලා මිනිහෙකුට. ඒමිනිහා තමයි මහසෝන් දේවතාවන් උනේ.බකඋනාට ඒක රටට පෙන්නන්නඑපා
අනික බං ගැමුනුගෙ යෝදයො දහයවගේ හිට්ලර් මයාට ෆිල්ඩ්මාඹල් ලාවිස්සක් හිටියාා ඒකනිසා තමයිඅවුරුදු හයක් රටවල් හැට දෙකක් එක්ක යුද්ද කලේ.
මාලිමාවට ජයවේවා 🎉
Ranil wajabewa❤
@@DexterDodge උබේ මහා උන්ගෙ වැරදි බං ඔය උබට බැනලා වැඩක් නැ 👍 උබලා වගේ පො| න්නයෝ මරලා දැම්ම නම් ලංකාව තව දියුණු වෙන්න තිබ්බ
me kathawa waeadi.karunakara hondin karunu soya bala pawasanna.samajaya nobaga yawanna epa me wage asathya thorathuru prasidda karala❌❌
ube channel eka watapita nemai pacha pita.😅
තොපි ඉතින් හැමදාම කිව්වෙ බොරුනෙ
එළහාර දෙමළ නේමෙියි බන් හොදට හොයලා බලපල්ලා එළහාර කියලා දෙමළ නමක් දෙමළ අයට නැ දෙමළ බසින් එළහාර කියලා තේරැමක්වත් වචනයක නැ එල්ලාලන් කියලා කර්ණාටා ජාතිකයෙක් තමයි අපි කියන එළහර 😢 අනික ගොඨායිමිභර යෝධයා රාහත් වෙලා නැති බව සක්ෂි තියෙනවා හෙළ යංත්‍ර මංත්‍රා වල ගොඨායිමිභර දෙවතාවා අහසට අත තබා පොළවට පය තබා මහාමෙිරැව හිසට තබා සිටිනවායි කියලා කියවෙින මංත්‍රයක් එක ඇදුරාගේ අරාක්ෂාවට දාගන්න මංත්‍රයක් එකෙන් කියවෙනවා ගොඨායිමිභර රාහත් නොවුන බවත් මහා බලගතු දෙවතාවෙක් වි සිටින බවත් පැරැන්නෝ දන්නවා 😮
සිංහල ජාතියට දැන්කො යෝදයො
පච වට පිට ජයසේන ගැන කියපු බොරුව මේ වගේ ලනාලිකා තියන එකත් රටට ජරාවක්
Kisima deka hari awabodayak nathuwa chodana kirirma galapenne na
❤❤❤❤
❤
❤