I am really impressed with the information you have collated and submitted in this video. The way you present your ideas and viewes too are truly very well balanced and provides un-biased viewes. I accidently came across this video, your research and knowledge gathered and level of interest on the subject is praiseworthy and hope this country will recognize your own efforts. I will certainly contact you in the near future. Edward
oke vate rawme yatama thana minis rupayak thiyenava kiyanne aththada? man dakka YT eke dala thiye me namin YT search kareth hoygnn bari vena ekak na.. "Hidden Carving of a man in ancient star gate?"
aiye me kathwa oyage kathwata epitin kynawada kynna mn dane naha. habai mn kynne athta. aiye mta maruna ayt ekn kta krnna puluwan sanya minisu wagema e loke ekn mta connect wena puluwan. schl eke trip ekata anurapure geya dawasaka othanata polime api ghn bln eddi eha paten e kynne gala athulenut nawai knk mta kta kla eyage bashawa mta terune naha e de mage hete ada wenkn tebba. offce eke trip ekak sigiriye geya. ghn mahnsiyta mn udata nagina athrama sinha padayata meha galata mn atha tebba aiye kwru monahri dyk tynawa gla athule pana tyna. mta pissu kyla hetai mn IT fild eke kochra ewa hethaluwak kyala hethna haduwat e wage dewal mata wenawa. eda mage as walin kadulu watuna e mahansiyata watuna ewa nawai daragna bari dukak awa et e ai kyna mta danune naha. mn ehn enakota usa knk wayasai kalekin awit wahe kyla yna geya. twa dyk putha habwenna edii mn bawana kla etakota mn dakka mamai twa eka team ekakheteya eyalagwa auda tebba ewagen nil pata eli pita una mn kyla hetena kena as piyagena esaraha balanawa esraha tyna parawal eka digta wegeyen duwan ynawa mta danut ehema puluwan mansin yna. e tebuna hakiyywen shakithyen mta ada tyne3 i witra. oya kwa dewalut ekn mta me wistre kyna hethuna. mta ethinin katahadak ahuna habai bashawa terune naha.
ඔබ ෙතාරතුරැ වාර්තා කරන ආකාරය හරිම ආකර්ෂණීයයි, ෙබ ෙහවින්ම ස්තූතියි❤
සක්වල චක්‍රය ලෙස ඒ කාලෙ ඇද තියෙන්නෙ ලන්කා සිතියම ද?
වටේට මුහුද.මැද ගස් හා ඉදිකිරීම් .
රටවටේ මුහුද දිගේ ගියාම ආපසු හිටපු තැනටම එන නිසා බිම රවුම් කියා හිතන්න ඇති
සිගිරි ගලේ ඇතුලේ මාලිගාවක් තියෙනවද කියල බලාගන්ඩ පුළුවන් මොකක් හරි scan ක්‍රමයක් නැද්ද?
අද තමා මේ චැනල් එක හම්බඋනේ මමත් රාවණා ඉතිහාසය හොයන්න ගොඩක් ආසයි ❤. ඔයා හරිම පැහැදිලිව හැමදේම විස්තර කරනවා.ඔන්න ඔයාගේ චැනල් එකත් sbs කරා දිගටම වීඩියෝ බලන්න ඕන කියලා හිතුන නිසා ❤❤
මේ වගේ දේවල් හැංගිලා තියෙන තරමට හොඳයි නැත්නම් විශ්වයම විනාශය තමයි සිද්ධ වෙන්නේ. දැනටමත් වෙලා තියෙන හරිය හොඳටම ඇති මේ ලෝකෙට.❤❤❤❤
❤️ අදත් හරීම කැමැත්තෙන් අහන් හිටිය, පොඩි ආඩම්බරයකුත් එක්ක, ඔබට ගොඩාක් ස්තූතියි 😘
කැම වතුර නැතුව මිය ගියා කියල තියෙනවා බැමිණිටියා සාය, ඔබව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි ලිව්වෙ, සත්තකින්ම ආසයි ආදරෙයි ඔබේ තොරුතුරු හා ඉදිරිපත් කිරීමට සුභ අනාගතයක් ජයවේවා .
අපේ රටේ ඇත්ත මේ රට ආක්‍රමණය කරපු විදේශීකයිනුයි,දේශපාලකයනූයි හංගලා වසන් කරලා රට වට්ටලා තියෙන්නෙ,එත් හැමදේම වෙන්නෙ චක්‍රයක් විදියට ,එතකොට ඇත්ත එලිවෙන කාලෙ වැඩි දුර නැ,එදාට අපේ රට දිනාවි ❤
Tag knowledge ❤❤🎉
බුදු හාමුදුරුවෝ ඉපදුනේ ඉන්දියාවේ නෙවෙයි කියන්නේ බුදු දහම නිවැරදිව අල්ල ගත්තේ නැති මත ධාරියෝ කියලා මම තද විශවාසෙක හිටියා.. එත්.. සාධක එක්ක ඔයාගෙ viedio බලද්දී මන් වැරදි මතකයක ඇත්තේ කියලා හිතුනා... ඇත්ත අපේ ඉතිහාසය ලියවිලා තියෙන්න හංගලා... එත් ඇත්ත ඊට වඩා වෙනස් කියලා සිංහල ලේ වලට දැනෙනවා... බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔබට .ඉතාමත්ම වටිනා පැහැදිලි කිරීමක්.
අනුරාධපුර කලුදිය පොකුණ පිළිබඳවත් මෙවැනි වීඩියෝවක් බලාපොරොත්තු වෙනව.
අනුරාධපුර පුරයේ කඑදිය පොකුණ ක් කොාහෙද තියෙන්නේ එය පොකුණ ක් නොවෙයි ස්ථාන නාමයකි
හැමදාමත් වගේ සුපිරි video එකක් විය යුතුයි. ඉක්මනට බලන්නම් ❤ ජයම වේවා සහෝදරයා ! ✌🔥❤
බොහෝම ස්තුතියි ❤️
මන් හිතන්නේ ඔය ගැන ලිය වෙච්චි පොත් ඇත්තේ එන්ගලන්තේ .ඔබට බොහෝ තුති 🙏❤️❤
අනේ බලයං බං යන්න😂😂😂
ඔබ හකි උපරිමයේන් episode ඒක
කරගන යනවා ඔබට ගොඩක්
පිං තේරැන් සරණයි.
බොහෝම ස්තුතියි 😊❤️
නියමයි ❤️ ලගදි ඉදල video බලන්න ගත්තේ මාර සේවයක් ඔබතුමා කරන්නේ මේ. පුළුවන් නම් මේ ගැන video එකක් කරන්න?
තර්ක දෙකක් නෑ අපේ ජාතිය සුපිරි ජාතියක් වෙලා ඉඳලා තියෙනවා. ඒත් මට පොඩි ගැටලුවක් තියෙනවා. අපි එච්චර සුපිරි ජාතියක් වෙලා තියෙනවා නම් ඉස්සර, මේ අපි දන්න අවුරුදු එකසිය පනහක් දෙසීයක් වගේ කාලයක් ඇතුලත පට්ටම මෝඩ ජාතියක් උනේ කොහොමද. පුළුවන් නම් ඒ ගැන විග්‍රහයක් කරන්නකෝ. අනිවාර්යයෙන්ම ආක්‍රමණයන්ගේ බලපෑමුත් වෙන්නැති. නමුත් ඒ ගැන ඔබතුමාගේ විග්‍රහය දැනගන්න කැමතියි. මම විශ්වාස කරනවා ඒක අපේ මිනිස්සු දැනගත්තොත්, අපේ ජාතිය අද මේ තත්වෙට ආපු විදිහ යම්තාක් දුරකට හරි දැනගත්තොත් ඒක ජාතියට ලොකු උදව්වක් වෙයි අලුතින් හිතන්න
සක්වල චක්‍රය මොකක් හරි දෙයක් හොයාගන්න තියෙන ප්‍රෙහෙලිකාවක් කියලා හිතුවොත් ඒක විසදන එක ලෝකෙටම මෙච්චර අමාරු දෙයක් නම් මේක විසදුවාම හම්බෙන දේ කොච්චර වැදගත් දෙයක් වෙන්න ඇතිද 😐 ඒ වගේම වගේම ඒක වැරදි අතකට යන එකත් ගොඩක් බයානක දෙයක් වෙන්නොන 😵💫
මට පේන විදියට මේ සක්වල චක්‍රය තියෙන තැන නියම පිහිටීම නෙමි, මේක කුමන හෝ කාරණාවක් නිසා වෙනසක් වෙලා තියෙනවා.මේක දිහා හොදට බැලුවොත් මේ චක්‍රය තියෙන්නේ හරි මැදක නෙමි, චක්‍රයේ අන්තිම කෙලවර ගල් පොත්තෙ කෙලවරේ තියේන්නෙ. සාමාන්ය විදියට කියනවනම් හිතන්නකෝ මේක දිහා බලන් බාවනා කරනවනම් ඇස වැඩිය වෙහෙසවෙන තැනක නෙමි මේක තියෙන්න ඕන , ඒ කියන්නේ හරි මැද ඕන මේක තියෙන්න. අංශක 45 ගලින් නවල තියෙන විදියට මේ වගෙ අසම්පූර්ණ විදියට මේක කෙටුවා වෙන්න බෑ. එක්කො මේකෙ තියෙන චක්‍රය සම්පූර්ණ චක්‍රය නෙමි. ඒකෙන් බාගයක් . මොකද බෙල් කියන්නෙත් මෙහෙ ඔක්කොම හොද දේවල් බලාගන්න බැරි විදියට වෙනස් කරල බොරුවක් මවල ඇත්ත වහල මෙහෙන් ගියපු කෙනෙක් . 🤷♂
Yes bell kiyanne horek lankawe rahas serama dunna england walata
There was a large stone seat in front of star gate when we visited here about 26 yrs back
Which is not there any more
What happened to those
මම දැක්කා පිටරට youtube channel එකක මෙි සක්වල චක්‍රය ඇතුලෙ තියෙන මේ සංකේත වලට බෙහෙවින් සමාන ඉලෙක්ට්‍රොනික උපාංග වල හඳුනා ගැනීමේ සංකේත යොදාගෙන පොඩි රවඅම් සර්කිට් බෝඩ් එකක සර්කිට් එකක් නිර්මාණය කරල තියෙනවා.ඒකෙ කියන්නෙ ඒ සර්කිට් එක චුම්භක ක්ෂේත්‍රයක් ඇති කිරීමට සමත් පරිපතයක් කියලා.
ඔවි... ඒ කතාව හරි. විශ්වයේම මුලික තැනක්නම් මෙික. මිට වඩා හොද තැනක තියෙන්න තිබුනා. බොහෝවිට මෙික බෙල් මහතාම මෙතන කෙටුවා වෙන්න පුලුවන්. නොමග යවන්න. කාබන් පරික්ෂාව කලත් වැඩක් වෙන්නේ නැ. කාබන් පරික්ෂාව කොහොමත් කරන්න වෙන්නේ ගලටනේ. අනික මෙි තැන ගැන වැඩි උනන්දුවක් අපේ රටෙි වගකිවයුතු අය ගන්නේ නැ වගේ දැන්නේ නැද්ද ඔයාලාට. ඒක එහේමනම් මෙික ආරක්ෂා කරන්න හරි. අඩුම තරමේ පියස්සක් ගහන්නවත් උනන්දුවක් තියෙන්න ඔනි. ඒ කියන්නේ මෙික නෙවෙයි හරිම එක. මෙික නොමග යවපු දෙයක් වෙන්න පුලුවන්....
රාවන රජ්ජුරුවෝ තමයි ඕවා ඔක්කෝම නිර්මානය කරපු අපේ.රජතුමා..
School yankota history kiyanne asama nethi subject eka. Eth oyage video balanne addicted wela. Harima lassanata karanawa oya❤
හැමදාම වීඩියෝ එකක් දානකම් බලන් ඉන්නව ඇත්තටම මාරම විදියට පැහැදිලි කරල හැම සාෂියක්ම පැහැදිලිව ගෙනැත් පෙන්නනව, කොච්චර වෙලා අහන් හිටියත් එපා නොවෙන ආස හිතෙන විදියට හැම කරුණක්ම ඉදිරිපත් කරනව ඔයාට ස්තූති මේ දැනුම බෙදාගන්නවට.ඔයාගෙ මෙතෙක් දාපු වීඩියෝ එකක් නෑරම මං බලල තියෙන්නෙ ඇත්තටම පුදුම ආඩම්බරයක් අපේ මේ පුංචි ලංකාව ගැන තුයෙන්නෙ. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් එන්න එතකන් බලන් ඉන්නව ඔයාට ගොඩක් ස්තුති...❤❤
ගොඩක් ස්තුතියි ඔයාටත් ❤️🙏❤️
ඔයගේ videos මාරයි. පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා video එකක් දානකන් ඔයගෙ voice එක...I like that
❤️❤️❤️
ස්තුති ඔබට ගොඩක්ම අපිව දැනනුවත් කරනවට 🙏🙏 ❤
I am really impressed with the information you have collated and submitted in this video. The way you present your ideas and viewes too are truly very well balanced and provides un-biased viewes. I accidently came across this video, your research and knowledge gathered and level of interest on the subject is praiseworthy and hope this country will recognize your own efforts. I will certainly contact you in the near future. Edward
මේ වගේ අදාල තැනට ගිහින් පරීක්ශන කරල බලන මනුස්සයෙක්.ෙකමයි subscribe කලේ..අපිට ඕනෙ පරීශනාත්මක දත්ත ..මේ වගේම..good luck for ur work
ස්තූතියි ඔබට ♥️ තෙරුවන් සරණයි!
watina video ekak. Digatama karagena yamu brother❤
ස්වර්ණමාලී සෑය, ජේතවන සෑය , අභයගිරිය
Thanks a lot, will meet another time❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
අපෙ ගිලිහුණු ඉතිහාසය ඔබට ගොඩක් පිං තෙරැවන් සරනයි
Thanks, a great video as usual. Your dedication is so much appreciated.
mge campus project ekata me videos godak wadagath una thankyou ayye😍😘🥰
ඔයගේ videos මාරයි. පැහැදිලිව විස්තර කරනවා.ගොඩක් ආසාවෙන් බලන් ඉන්නෙ ඔයා video එකක් දානකන් 😊❤ඔයගෙ voice එක...I like that❤
ගොඩක් ස්තුතියි 😊❤️
❤❤❤
තියන එකම දුක මේ දේවල් කිසිම ආරක්ෂාවක් නැතුව විනාශ මුඛයට යන එකයි 😢
❤ලස්සනට පැැහැදිලිව
කියලා දුන්නා
ඔබ තුමා විෂිස්ටයි උත්කුස්ටයි අනර්ගයි...තව තව දෙ සොයා වීඩියෝ කරන්න . බුදුසරණයි .
බොහොම ස්තූතියි ඔබට ❤
You can see a reference of Stargate in the end of the song yogeshwari by charitha aththalage
ඔයා video එකක් දන්කම් බලන් හිටියෙ ❤❤
අදත් සුපිරියක් තමයි ....❤❤❤
I like you and your programs ❤
❤❤❤ හරි ම පැහැදිලියි...මේ හඹා යන ගමන ඉදිරියට ම යන්න.
❤️❤️❤️
මචං චැනල් එක බලන්න ගත්තේ ලඟදි. මාර ලස්සනට හැම දෙයකම දෙපැත්තම ලස්සනට තේරෙන්න පැහැදිලි කරනවා. දිගටම ඕම යමු.. ජය
Solid stuff. Thank you mother universe!
💜✌
👍😊
Ada channel eka hambune . thank you mewa holaya kiyanawata.🎉🎉❤
රනිල් ආවත් මහින්ද ආවත් , අනුර ආවත් මෙක හැදෙනෙ නැ උන් උන් දියුණු වෙනවා. එච්චරයි වෙනෙ හපරාදෙ අපෙ අතිතෙ . 😔 කනගාටුවක් එන්නෙ . කැනිම් කරනවනම් ඔව්ව හාරලා බල ලස්සනට කැනිම් කරන්න පුලුවන් එකෙක් ඉන්නවද එම කරන එකෙක් නැ අද
Good work bro. Keep it up 🎉
මේක සැලැස්ම ක් කියලයි හිතෙන්නෙ.හැබැයි නොමැකෙන.😮පුලුවන්නම් හොයා ගන්න. බැරිනම් කරන්න දෙයක් නෑ වගේ අදහසක් වෙන්න ඕන❤
අපේ රටට කරපු අපරාදෙට එංගලන්තේ නැති වෙලාම පලයන් 😭🙏
🙋♂️ ekagay
Thank you💐💐💐
මම මේක කාලාන්තරය්ක් තිස්සෙ අධ්‍යනය කරපු මාතෘකාවක්...
අවාසනාව කියන්නෙ ඔබතුමා සදහන් කරන දේවල් වලට එහා දෙයක් හොයාගන්න හරම අමාරුය්...
Oya hoyana danuma mata mara vatinava thank you ❤❤❤❤❤
❤️❤️❤️
ඇත්තටම ගොඩක් thanks 🎉🎉🎉🎉
Mea මුල්ම රූපය හරියට හරි ඔය විදියට thmaei මමත් dakka මට හිතුණා meaya mayawak කියලා agh ada mata aya ඇත්තක් කියලා හිතුනා හරිම පුදුම ei. ගෞතම බුදුන් වහන්සේ pananak නෙවෙයි ලක්ෂ ගාණක් බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා තියනවා neada eithi ape රට ගොඩක් නටබුන් thiyannea හේතුව aka වෙන්න ඇති .thruwan sarani ඔබතුමා ඇතුලු සියලු දෙනාටම ..
❤❤❤❤❤❤ Oll the best 👌
❤❤අපේ රටේ සූර්ය වංසය ,සාක්ක්‍ය වංසය ,කෝළිය වංසය ,ඇතුළු සියලු රජවරුන් ,හෙළ ඉංජිනේරුවන්,හෙළ දීපය ,අපේ රටේ පහළ උන බුදු රජාණ්න් වහන්සේලා ඉන්දියාවට නේපාලයට විකුණන් කන හොරුන් හෙරියන් ,හිංගල ආර්‍යයන් ,ඉන්දියාවට නේපාලයට විකුණන් කන අමනයෝ ,රාවණා රජ කෙනෙකු ලංකාවේ නෑ කියන කහකුරුල්ලෝ පුරාවිද්‍යා විකුර්ති නිලධාරින් නිලධාරිනියන් අපේ රටේ මුතුන් මිත්තන් ගේ සහ බුදු රජාණ්න් වහන්සේලා ගේ පරම හතුරෝ ද්‍රෝහියෝ නීචයෝ නොවේද ??ඔහේලාගේ හදවතින්ම හිතා බලපල්ලා . ,හැමදේම.ඉන්දියාවේ මහේන්ද්‍ර හෙවත් මිහිඳු සංගමිත්තා ගෙනාවයි කියලා පච වට්ටෝරු ලියලා ,පච වට්ටෝරු බණ කියන හොරුන් හෙරියන් , අපේ රට ජාතිය විනාශ කරපු උදවිය නොවේද ?? මොකටද ලංකාවට. පුරන් විකුර්ති විද්‍යාව ක් , රටට ජාතියට හිමි දේවල් අහිමි කළ හොරුන් හෙරියන් , ච්වරය දාගත් පලියට බික්සුන් වෙන්නේ කොහොමද ? එක්කෙනෙක් වත් නිවැරැදිව සෙල්ලිපි ගැන බෞද්ධ ජනතාව .අද වෙනතුරු දැනුවත් කලාද .? වඩිග මහානාම බුද්දගෝෂ සාමිලා 100 % ම නිවැරැදි ලෙසට අපේ රටේ ඉතිහාසය ලිව්වද, විකුර්ති කලාද කියලා ,නොදන්නා හොරුන් හෙරියන් ආරක්ෂා කරපු රට මොකක්ද ???ඉන්දියාවට නේපාලයට කොහෙත්ම අයිතිය නැති අපේ රටේ හෙළ ඉතිහාසය බලෙන් ලියලා පවරා දුන්න පජාතිකයො අමනයෝ තොපි හැමදාම ඇත්ත සත්‍ය ඉතිහාසය හෙළි කළ හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතාට නින්දා අපහාස කරන්නේ , අවජාතක කම පෙන්වීමට නොවේද ,?
Aniwaren, lankawe thamay budu hamaduruwo ipaduneth, budu uneth,pirinuwan paweth. Ape sanskruthiya okkoma wahaala tyenne
අනිවාර්යයෙන්
❤
එකගයි 100% ❤
❤
මට නමි හිතෙන විදිහට රවණා කියන්නෙ නිකමිම නිකං මනක් කල්පිතයක් නෙවෙයි.. ලංකාවෙ ඉදන් ලොකෙම පාලනය කරපු තාක්ෂණයෙන් පිරිපුන් පාලකයෙක් , ර‍්ජිප්තුව,මෙක්සිකෝව, මාචුපිචු ශිෂ්ඨාචාර වල බොහොමයක් තැන් වල අහසින් ඇවිත් එ මිනිස්සුන්ට උදවි කල රා " කියලා දෙවි කෙනෙක් ගැන කියවෙනවා.. අත්තටම මෙ ගැන හරියට හොයලා බලන්න බැරිද පුරාවිද්‍යාවට සමිභන්ද අයට..
Thanks so much for you
ඒක සක් වල චක්‍රය නෙමෙයි ඒක සිතියමක් . ධර්මය සම්බන්ධ සිතියමක් . ඇත්ත හොයන්න .
Oyada haduwe😮
Oya bell kiyana eka uta hithena ewa kiyala daalaa ඉතිහාසය wenas karala
teruwan saranai obata
ඔයා මරු සහෝදරයා
ජය වෙවා Brother 💯🔥
ස්තූතීයී
ජයවෙවා❤❤❤
Obe pahadiliwa kiyala denawa.sthuthi.
ඔබ කිය න දේවල් ගොඩක්... නිවැරදි යි... කියලා අප ට හිතෙනවා.... 🌹අපට hitannwat බැරි මහා ප්‍රව්ඩ 🌹ඉතිහාසය ක් අපට තියෙන්නේ 🙏🙏🙏 සමහර නුගත්.. උගතු න් මේ කිසිම දෙයක් ( අපි මේ වගේ..... ජාතිය ක් කියලා වත් ) විස්වාස කරන්න බය යි.😢
මේක star gate එකක්. 🌹දිවැස් ලැබූ යොගී න් ඉන්න වානම්..... මේක අදටත් විවුර්ත කරන්න පුළුවන්.... 🌹
.... අව් 5 කට විතර කලින්... මෙහෙණින් වහන්සේ ලා දෙනමක් එතැන බාවනා කලා. උන්වහන්සේ ට පණිවිඩයක් ලැබිල තියෙනවා.... 🌹රාවණ රජ බාවනා කර ල විශ්වයට සම්බන්ද වූ ස්ථානය 🌹... කියලා...උන්වහන්සේ ට තිගැස්මක් ඇති වෙලා... මෙතන බාවනා කලොත් මොනවා වෙඉද දන්නේ නැහැ... බාවනා ව නවත්තල වැඩියා. හොදට සමාදී වැඩෙන යෝගී න්... 3 /5 ක් වත් ඔතන බාවනා කලොත් star gate එකේ... සත්‍ය සොයා ගන්න පුළුවන් වෙයි..... """නිවන් දකිමු """ හාමුදුරුවනව එතැනට එක්ක යන්න පුළුවන් නම්.... 🙏උන්වහන්සේ දිවසින් බලලා kiyai. තාමන්ගේ කාලය... දනය... වැය කරමින්... 🌹 හෙළ ඉතිහාසය... 🌹සොයන.. පුතා
වීරියවන්ත... 🌹දරුවෙක්.. 🌹දීර්ගායු වේවා 🙏...
අනෙක් v dio එකේ.. පුතා ගේ T. No එක දාන්න..
අපි දන්න tawa තොරතුරු දෙන්න පුළුවන්.
බුදුසරණයි 🙏
...... මෛත්‍රී.....
සමබුදු දහමත්,ජම්බුද්ධීපයත් බුදුන් වහන්සේත් අයිති මේ හෙළයටමයි...
බුදු හාමුදුරුවෝ බුදු උනේ රන්මසු උයනේ ඉපදුනෙත් ලංකාවෙ බුදු උනෙත් ලංකාවෙ පිරිනිවන් පැවෙත් ලංකාවෙ . ඒකයි ලංකාවෙ ඉතිහාසය හොයන කෙනෙක් මොංගල් වෙන්නෙ ලංකාවෙ තමා ඉතිහාසය එක දිගටම ලියවුන පැරනිම ජාතිය . අපේ ඉතිහාසය තනිකර බොරු උගන්නන්නෙ එකයි අදටත් මේකට මිහිදු කියන්නෙ ගිහියෙක් එකා අරන් ආපු ධර්මයක් නෑ බුදුහාමුදුරුවො තමා අපිට ධර්මය කියලා දුන්නෙ . පන්සල් වල හාමුදුරුවෝ බොරු උගන්නන්නෙ . බුදු හාමුදුරුවෝ අනිත්‍යයි කියල දෙයක් දේශනා කරලා නෑ විපරිනාමං ධර්මතා වෙනස්වීමයි ධර්මතාවය කියල දීල තියෙන්නෙ ❤ ඉන්දියාව කියන්නෙ මුඩු බිමක් විතරයි
අම්මපා අපේ දේවල් එන්ගලන්තෙන් හොරකන්කරගෙන ගියේ නැත්නම් අපේ රටට මෙහෙම වෙන්නෙ නෑ
Bell hamadema horakan kala , thiyana ewa wenas kala .. 😢
Warunra chathuranga යාලුවෙක් මට චැනල් එක ගැන කිවෙ
කිව තරන්ම ෆටිට ඉතින්
ඕකත් හොඳ නිදහන් ලකුණක්ද කොහෙද❤ මට හිතුන දෙයක් ගැන නිකමට කිවුවෙ❤
Harima pahathilii malli
ඒ කප් එකයි ඒකෙන් වෙන වැඩයි මේකට අදාල නෑ..... මොකද ඒක වටේ අර පොල්ල කරකන කොට කොහොමත් ඒකෙ සද්ද්දේ එනවා.... ඕක මන් ගොඩාක් ඉස්සර ඉදලා ආසාවෙන කරන පොඩි වැඩක්
ස්තුතියි
❤️❤️❤️
පොඩ්ඩක් හොයලා බලන්න පරාක්‍රම සමුද්‍රයට නැව් ආපු කතාවකුත් තියෙනවා එහෙනම් ඒවා ආවේ කොහොමද....
පරාක්‍රම සමුද්‍රයට නැව් ආවේ trinco ඉඳලා කාලිංග ඇළ ඔස්සේ. කාලිංග ඇළේ නටඹුන් අදත් තියෙනවා පොළොන්නරුවේ
රාවණා රජු ge බිසව මන්දෝri athumiya අඟහරුව ලෝකය සමග ganudanu kala.. maha මුහුදු පතුලේ රාවණා රජුගේ ආයුධ yanawal තියනවා අඟහරු lokath තියනවා හරිම සංකීර්ණ ලෝකයක් mea akaei බුදු හාමුදුරුවෝ කිව්වේ aga මුල හොයන්න apa කියලා ...
Boru kiynna epa yko😂😂
කව්ද බන් මු.
@@isharagamage4358 poiyaa
Matat ahema viswasayak thiyanawa❤
oke vate rawme yatama thana minis rupayak thiyenava kiyanne aththada? man dakka YT eke dala thiye me namin YT search kareth hoygnn bari vena ekak na.. "Hidden Carving of a man in ancient star gate?"
මහත්මයා ඔබතුමා ගයාන් සදකැලුම් මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කරන්න.. එතුමාගෙන් ලබා ගත හැකි සාක්ශි ,තොරතුරු සහ දැනුම බෙහෙවින් උපකාරී වේවි.. ඔබ දෙපලගේ එකතුවෙන් කල හැකි දේ බොහෝමයි.. මේ රට දියුණු ශිෂ්ඨාචාරයකට යා යුතුයි
aiye me kathwa oyage kathwata epitin kynawada kynna mn dane naha. habai mn kynne athta. aiye mta maruna ayt ekn kta krnna puluwan sanya minisu wagema e loke ekn mta connect wena puluwan. schl eke trip ekata anurapure geya dawasaka othanata polime api ghn bln eddi eha paten e kynne gala athulenut nawai knk mta kta kla eyage bashawa mta terune naha e de mage hete ada wenkn tebba. offce eke trip ekak sigiriye geya. ghn mahnsiyta mn udata nagina athrama sinha padayata meha galata mn atha tebba aiye kwru monahri dyk tynawa gla athule pana tyna. mta pissu kyla hetai mn IT fild eke kochra ewa hethaluwak kyala hethna haduwat e wage dewal mata wenawa. eda mage as walin kadulu watuna e mahansiyata watuna ewa nawai daragna bari dukak awa et e ai kyna mta danune naha. mn ehn enakota usa knk wayasai kalekin awit wahe kyla yna geya. twa dyk putha habwenna edii mn bawana kla etakota mn dakka mamai twa eka team ekakheteya eyalagwa auda tebba ewagen nil pata eli pita una mn kyla hetena kena as piyagena esaraha balanawa esraha tyna parawal eka digta wegeyen duwan ynawa mta danut ehema puluwan mansin yna. e tebuna hakiyywen shakithyen mta ada tyne3 i witra. oya kwa dewalut ekn mta me wistre kyna hethuna. mta ethinin katahadak ahuna habai bashawa terune naha.
වෙස්සගිරිය ගැනත් සමීක්ෂණයක් කලොත් හොදයි කියලයි මගේ අදහස. යාබද ස්ථාන නිසා සම්බන්ධයක් ඇති කියල මට හිතෙනව. මොකද වෙස්සගිරියෙ සීගිරි බිතුසිතුවම් වලට සමාන බිතුසිතුවම් පවා තියනවා. ඒවගේම අවට ගල්ගුහා භාවනා යෝගී භික්ශූන් වහන්සේලා හෝ රිශිවරුන් වාසය කල බවත් කියවෙන නිසා, එම ස්තානයට ගිහින්ම සමීක්ෂණයක් කලොත් මේ කතාවෙ තවත් රසබර මානයක් දිග හැරේවි.
සොබාදහමට අදරෙ කරන්න විසෙසයෙන් සත්තුන්ට හොඳ නරක 😒 අනුව සොබාදහම පෙන්නනවා මේ වරුසාවත් පිළිතුරක් ¿\|>€•`_/?
👍👍👍
මෙය හෙලදීපයේ අනාගතයේ පහළ වන්නාවු බුදුන් පිළිබඳ රාවණා රජ සමයේදී බවුන් වැඩු ආකාරය දැක්වෙන සිතියමක් ලෙස සිතිය නොහැකිද කදු පන්ති මැද ඇති අද හෝටන් තැන්න හ රට් වටට ඇති මුහුද නොවේ ද,මෙය ලංකාවේ බුදුන් පහළ වන්නාවු බව මුලින්ම
❤🎉😊
Thanks
අපිට වෙන රටවල් වල අකුරු අපේ රටේ සිතුවම් වගේ මේ තියෙන්නෙ අකුරු විශ්ව යේ අකුරු පිලිගන්න මන් හීනෙන් දැක්ක්කා මේ ඔක්කොම
Samahara wita sakwala chakraya kiyanne wiwida manayan wetha piwisena doratuwak wenna puluwan
මේ අකුරු ටික කියන්න පුළුවන් උනොත් විශ්වයෙන් පනිවිඩ ගන්න පුළුවන් මේ අකුරු ටික සීගිරිය මාලිගාවෙ රජතුමා ඉදගෙන හිටපු ඉදිරියෙන් තියනවා මම හීනෙන් දැක්ක්කා සීගිරිය නිර්මාණය විශ්වයේ පනිවිඩයක් සීගිරිය විනාස නොවෙන්නෙත් විනාස උනොත් මේ ලංකාව විනාස වෙනවා.
ඔයා හරී මමත් අහලා තියනවා සීගිරිය නිර්මානය උනේ විශ්වයේ රහස් නීති වලට අනුව😮😮
තරු දොරටුව ❤❤
මෙහි තිබෙන සමහරක් සන්කේත, අසල ඇති සිරි පතුල් ගල් වල දක්නට ඇති.
මම දැක්කා UFO එකක් අනුරාධපුරදි 2019 වසරේදී . වෙලාව රැ 12 පහුවෙලා විනාඩි ගානක්. දැක්කේ දහයියාගම හංදිය ආසන්නයේදී. රවුම් හැඩය. යානයේ පහත ගෑස් ලිපේ දම්පාට දැල්ල වගේ නොස්ල් 6ක් වටේට. මැද එක නොස්ල් එකක්. හැඩය ඩෝනට් එකක් වගේ.
පට්ටයි ඈ මාත් දැකල තියෙනවා
මං තිසාවැව බැම්මෙ ඉන්නකොට දැක්කා,
🎉🎉🎉
මොකද්ද මංඩල භාවනාව කියන්නේ කියන්න පුලුවන් ද?
රැවන්වැලි සෑය හෝ අභය ගිරිය
තවත් විඩියෝවක් අරන් එන්න ස්තුතියි අපි බලාගෙන ඉන්න ස්තුතියි ❤
සක්වල චක්‍රය බලන්න යන්නේ..ගොඩක් දුරට විදේශිකයින්. ගෙවල් හදන්න බලාපොරොත්තුවක් තියෙන අය මේ සක්වල චක්‍රය බලන්න යන එක හොදයිලු.ඒ ගැන දැන ගත්තේ ජ්‍යෝතිෂය vedio එකකින්.
පිටසකවල සම්බන්ධ වෙන්න පුලුවන් මං හිතන විදියට
Ammo hamadma balanwa epiyak dalada kiyala athi yanthm❤
රැවන්වැලි සැසේ ඇති ඔිකට පිලිතුර පවුන්ඩේශන් එකේ
🔥🔥🔥🔥
රැවන්වැලි සෑය දුටුගැමුනු කාලෙ එකක් නෙවෙයි ඊට කලින් එකක්
ඔබතුමාගෙ වීඩියෝවක් කාලෙකින් හමු උනේ.මග බලං හිටියෙ.පුළුවන් නං අභයගිරිය චෛත්‍යය පිළිබඳවත් වීඩියෝවක් කරන්නකෝ.ඇයි එහි කොත හදන්නේ නැත්තෙ.අපේ රටේ වෙනත් තැන්වල තරු දොරටු තියෙන්න පුලුවන් නේද.