Kondadeniya Raja maha Viharaya 🇱🇰 | Kondadeniye Hamuduruwo ☸️

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 112

  • @TravelingDiarySrilanka
    @TravelingDiarySrilanka  4 месяца назад +3

    Video eka Share කරලා support ekak දෙන්න.. ❤ Subscribe please ❤🙏

  • @tharindubandara1464
    @tharindubandara1464 5 месяцев назад +14

    මීට පෙර මම ගියා පන්සලට.එතකොට තිබ්බේ අතිශය පෞරාණික විදිහට.දැන් නම් පන්සල ගොඩාක් දියුණු වෙලා.හරිම සතුටුයි.

  • @Gna770
    @Gna770 5 месяцев назад +18

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 5 месяцев назад +4

    harima watinawa mat ahla tubunata dakala tibunea na oba wahnsealata tearuwan saranai

  • @sriyalathavithanage1551
    @sriyalathavithanage1551 7 месяцев назад +14

    හරිම වටිනා විඩීයෝ එකක් thanks පුතා ඔයාට තව තවත් මෙවැනි වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා 🌹🌹

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  7 месяцев назад +2

      ගොඩාක් ස්තූතියි.... ❤❤ මේ වගේ වචන වලින් තමයි තවත් කරන්න හිතෙන්නේ.. 🙏❤🙏

  • @sandunbandara593
    @sandunbandara593 5 месяцев назад +27

    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ අදටත්වz ඩහිටියානම් හොදයි කියලාහිතෙවා සාදුසාදු සාදු 🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @kasundisanayaka2105
    @kasundisanayaka2105 Месяц назад +2

    Kondadeniye nayaka hamuduruwo mage siyage ammage mama

  • @deepalranawaka8096
    @deepalranawaka8096 4 месяца назад +6

    මෙ විඩියො එකෙ අනවශ්‍ය ශබ්ද වැඩියි

  • @sudanapoli6016
    @sudanapoli6016 5 месяцев назад +5

    Budusaranai ape hamuduruvana ❤❤❤

  • @ශෂිකා-ම9ඞ
    @ශෂිකා-ම9ඞ 13 дней назад +3

    කොන්ඩ දෙනියේ හාමුදුරුවන්ගේ ගොලයෙක් ඉන්නවා අපේ පැත්තේ සූරියවැවෙි

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  13 дней назад

      😊❤️

    • @UdayanWeerawarna
      @UdayanWeerawarna 11 дней назад +1

      Mokada karanna aya

    • @ශෂිකා-ම9ඞ
      @ශෂිකා-ම9ඞ 10 дней назад

      @@UdayanWeerawarna කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගේ වැඩ කරනවා එ හාමුදුරැවෝ

    • @UdayanWeerawarna
      @UdayanWeerawarna 10 дней назад

      @@ශෂිකා-ම9ඞ siriyawewe koheda inna

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 месяца назад +28

    මමත් ගියා කොන්ඩදෙනියෙ පන්සලට..නමුත් මෙ පන්සල හදල තියෙන්නෙ කොන්ඩදෙනියේ හාමුදුරුවන්ගෙ ගෝලයෙක් වන බන්ඩා කියල කෙනෙක් ..නියම පන්සල ඔය පන්සලට මෙ⁣හායින් තියෙන්නේ ඇතුලට වෙන්න .එකෙ තියෙනව නිධානයක් වගෙ ලැබුන මන්ත්‍ර පොත හා කාලි මෑනියන්ගෙ රෑපය ලැබුන දෙබෑ වෙච්ච ගල..ඒ විදියට ම තියෙනව..මේක ලොකු කතාවක් ..මට ඇත්තටම දුක හිතුන පන්සල දැක්කම..එදා එම පන්සලට ආ ගිය හා අද එම පන්සල තියෙන තත්ත්වය ..ඇත්ත මොකක්ද කියල මෙ පන්සල් දෙකටම ගිහින් බලන්න ..අධාර කරන්න ..මෙ දෙකම අපෙ නිසා ..ජය ශ්‍රී ...2024 /8/12..

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  4 месяца назад +3

      @@jayasrirawan6907 😍❤🙏

    • @padmawijesekara9164
      @padmawijesekara9164 4 месяца назад +3

      Pls ඔබතුමාge phn number එක දෙන්න පුළුවන්da?

    • @indikaruwan8894
      @indikaruwan8894 Месяц назад

      මට මේ ස්ථානයට යන්න ඉක්මනින් අවශ්‍යයි පුලුවන්නම් උදව් කරන්න

    • @jayasrirawan6907
      @jayasrirawan6907 Месяц назад

      @@indikaruwan8894 යන්න යාපව්වට..ටවුමට ගිහින් කිව්වම තිුවි්ල් කාරයන් දන්නව පන්සල..පන්සල් දෙකක් තියෙනව..කැලෙ එකක්..එලියෙ එකක්..

    • @DgchbHzcnvz
      @DgchbHzcnvz Месяц назад

      MANTRA POTH Saha KALI MANIYANGE ROOPAYA LABUNA HATI DANA GANNA KAMATHI

  • @PriyanthiFernando-e5y
    @PriyanthiFernando-e5y 7 месяцев назад +3

    Watina Vedio ekak,Thank you Putha.❤❤❤

  • @chamindajayasinghe2230
    @chamindajayasinghe2230 23 дня назад +2

    Apith giya konda deniya hamuduruwange golayek kiyala nuwara digana thanakata.

  • @UdeshikaMihirani
    @UdeshikaMihirani Месяц назад +1

    Apa geeal patta

  • @MalinaDisanayaka
    @MalinaDisanayaka 5 месяцев назад +2

    Budusaranai

  • @Malani-e9g
    @Malani-e9g 5 месяцев назад +2

    Budusaranay❤

  • @pererathilini9541
    @pererathilini9541 5 месяцев назад +3

    Aanurudha hamiduruwo weadakam karanawada ?

  • @sqexpm
    @sqexpm 5 месяцев назад +2

    Math ahabu lasa ma pansalata giya maita aurudu20 ta kalin harima guptha bawaka ada danuna,

  • @SurangaKumara-s2h
    @SurangaKumara-s2h День назад +1

    දැන් මිමැස්මොරයට අපස්මාරයට වෙදකම් කරනවද

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 5 месяцев назад +5

    තෙරුවන් සරනයි

  • @supunnirmal3297
    @supunnirmal3297 6 месяцев назад +2

    🥰🥰🥰🥰❤️❤️❤️❤️aiyee

  • @prasannaperera6276
    @prasannaperera6276 5 месяцев назад +7

    විස්තර ඇහෙන na

  • @rasnayakamudiyanselagesuna1822
    @rasnayakamudiyanselagesuna1822 5 месяцев назад +2

    Theruwansaranai

  • @dulanjalilakmali7652
    @dulanjalilakmali7652 4 месяца назад +3

    Nambarayak nedda hoya ganna

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe 4 месяца назад +2

    Mike's.hariyata.set.karala.naha.watinakama.aduwenawa.

  • @PawanMinola
    @PawanMinola 2 месяца назад +1

    Kondadeniya hamuduruwo gana wisthara dana ganna kenek nadda🤔🤔🤔

  • @spiceChava
    @spiceChava 3 месяца назад +1

    Over 62 years ago, my father took me to this jungle temple to meet the kondadenita priest, as I was unable to speak (speech disability), the priest did a demonic charm by cutting my wrist and enabled the demon to enter my body, I began to speak. Fast forward 62 years…..as an atheist I never believed in religions, but after 62 years latter I met Jesus Christ as my saviour, subsequently, I met a holy man and his wife from Mexico 🇲🇽. They described the temple and the demonic ceremony that occurred to me over 62 years ago. I was in shock, so, I called my elder sister in S, to inquiry about the incident, she did confirm the Kondadenniya incident, that curse was broken by the Blood 🩸 of Jesus Christ. I gave been living for over 45 years away from SL. Today I am a Christian worker in Cuba.
    Oniell, of Havana, Cuba.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  3 месяца назад +2

      @@spiceChava Wow 😍 , So Happy to see your comment & if you want to go kondadeniya temple again please I can helo you.. ❤

    • @spiceChava
      @spiceChava 3 месяца назад +1

      @@TravelingDiarySrilanka

    • @spiceChava
      @spiceChava 3 месяца назад +1

      Thank you for your kind offer. Will consider.

  • @Huhhj-km6he
    @Huhhj-km6he Месяц назад +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @AmithaHettiarachchi-e2o
    @AmithaHettiarachchi-e2o 5 месяцев назад +3

    Watina deyak ..lamek kagahanawane

  • @pererathilini9541
    @pererathilini9541 5 месяцев назад +3

    Pansalea,,, thama weada kam karanawada? Kiyala dana ganna puluwannda? number eakkak thiyeanawada? ❤🙏🙏🙏🙏 danna kauru hari kiyanna? Pin sidaweai

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@pererathilini9541 mn number ekak dannm

    • @OneCash-zj4bs
      @OneCash-zj4bs 5 месяцев назад +1

      ​@@TravelingDiarySrilankaඅපිටත් නම්බර් එකක් දෙනවද?❤

    • @NadeeDesilva-c6i
      @NadeeDesilva-c6i 2 месяца назад

      Number eka ewnna puluwnda

    • @NadeeDesilva-c6i
      @NadeeDesilva-c6i 2 месяца назад +1

      ​@@TravelingDiarySrilankanumber ekak danna puluwnda

    • @Schinthaka123
      @Schinthaka123 Месяц назад +1

      @@TravelingDiarySrilankanumber ekakdennako

  • @tmma7157
    @tmma7157 7 месяцев назад +2

    Thank you

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 месяцев назад +2

    Mada oya pugna bumiyata dawasak giya eka mage prartanawak una utum kondadeniya himiyanta mage namass karayaerwa

  • @udayanianuruddika5306
    @udayanianuruddika5306 7 месяцев назад +2

    😮😮

  • @JayaminiHarshani
    @JayaminiHarshani 5 месяцев назад +2

    Awa visthara danna❤❤❤❤

  • @Sandakathmini01
    @Sandakathmini01 5 месяцев назад +4

    රන්මිණිතැන්න ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතය වූයේ කොණ්ඩදෙනියේ හාමුදුරුවෝ බව ඔබ දන්නවාද?
    ප්‍රවීණ රංගවේදී රොජර් සෙනෙවිරත්න එම චරිතයට පණ පෙවූ බව වැඩිදුරටත් සදහන් කර සිටිමි.

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@Sandakathmini01 😍😍😍

    • @mpmaths144
      @mpmaths144 4 месяца назад +2

      රන් බැඳි මිනිස්සු නේද

  • @LionelPerera-it9fe
    @LionelPerera-it9fe 4 месяца назад +1

    kiyana.ewa.saddhe.adui.

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 4 месяца назад +6

    කොන්ඩදෙනියේ හාමුදුරුවෝ රටට කරපු වැඩ කොටසක් කරපු මන්තර අතින් අති දක්ෂ කෙනෙක් නමුත් රටට සේවයක් නොකර අපට නැතිවෙලා ගියා එකයි දුක

  • @Sandakathmini01
    @Sandakathmini01 5 месяцев назад +4

    ඇඹෝගම ධම්මාලෝක හිමි ලෙස නම නිවැරදි විය යුතුයි.

  • @janithkalhara7263
    @janithkalhara7263 5 месяцев назад +20

    ඔඩ්ඩි යක්ශයා බැගෙන වැඩ ගත්තාම ඉක්මනට නැතිවෙනවතමා

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@janithkalhara7263 😮😮😮

    • @walagambatv-4474
      @walagambatv-4474 5 месяцев назад +1

      E ai

    • @GnanawathieFernando
      @GnanawathieFernando 5 месяцев назад +1

      Q​@@TravelingDiarySrilanka

    • @Sinhalasubfilm
      @Sinhalasubfilm 5 месяцев назад

      එතුමා නැතිවෙලා තියෙන්නේ මරාගෙන මැරෙන දැනට තියන බයානකම ගුරුකම කරලා දන්න දෙයක් කතා කරන්න ශාක්ශි ඇතුව කතා කරන්නේ

    • @ajithkumara84
      @ajithkumara84 2 месяца назад

      Kauda kiyanne oddi yaka bedagena weda gaththama vinasa wenawa kiyanne kauda me oddi yaka kiyanne yakku kiyanne ape perani muthun miththo yakka goththrikayo mannam baya ne oya kiyana oddi yakata konda deniya හාමුදුරුවෝ ge yanthara manthara gurukam walatath baya ne mama nam

  • @nirmalasilva4337
    @nirmalasilva4337 5 месяцев назад +4

    Number eka denna

  • @NuwanSanju-n9v
    @NuwanSanju-n9v 5 месяцев назад +1

    N m 1k hammbaunoh matahdenawada

  • @deepikalasanthi2094
    @deepikalasanthi2094 5 месяцев назад +2

    Kuda lamayage sadde nisa samahara awastha ahunnaha

  • @kumirkumir3510
    @kumirkumir3510 5 месяцев назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @SLcricket3
    @SLcricket3 5 месяцев назад +1

    අපිත් ගියා මාස 8කට විතර කලින්

    • @TravelingDiarySrilanka
      @TravelingDiarySrilanka  5 месяцев назад

      @@SLcricket3 😍😍😍

    • @charakalahiru2705
      @charakalahiru2705 5 месяцев назад +1

      පන්සල ගුප්ත තැනක් කියන්නෙ ඇත්ත ද?

  • @AnuradhaEdirisingha
    @AnuradhaEdirisingha 5 месяцев назад +3

    මේ උන්දල ගොඩක් ඇයි මේ මේකට අරන් 😂😂

  • @ChanishaPathmapani
    @ChanishaPathmapani 4 месяца назад +2

    Contact number ekak??

  • @ChathurikaNillu
    @ChathurikaNillu 2 месяца назад +1

    අනේ කියනදේවල් ඇහෙන්නේ නෑනේ....

  • @sampathdahanaka8743
    @sampathdahanaka8743 4 месяца назад +2

    උන්වහන්සේගේ වෙදකම් දැන් කරන කවුරුත් කරන් නැද්ද

  • @AmithaHettiarachchi-e2o
    @AmithaHettiarachchi-e2o 5 месяцев назад +1

    Lamek kagahanawane

  • @shehanmax2956
    @shehanmax2956 5 месяцев назад +2

    පොඩි පගයෙක් කෑ ගහනවා පිස්සෙක් වගේ...