Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024 බලන අය කෝ ❤
😂🎉
අපි 😊👍
❤️🤘
මම
❤
රොජර් සෙනෙවිරත්න කියන්නේ අති දක්ෂයෙක්.... බොහොම ආදරණීය චරිත රඟපාපු රොජර් මෙහෙම චරිතයකින් දැක්කම දැනෙන සතුට ....❤❤❤❤
බොලඳ ආදර කතා රැල්ලෙන් මිදී මෙවන් ටෙලිවෘතාන්ත තව තවත් නිර්මාණය විය යුතුයි. ❤️
මේම කතා තමයි හැදෙන්න ඕනෙ 😍👍👍👍👍👍👍 නැත්තම් අපිට වෙන්නෙ සිංහල ඩබ් කරපු හින්දි කතාම බල බල ඉන්න
ගොබ්බ කතා බං දැන් තියෙන්නේ ..මේවගේ කතා තමා බිහිවෙන්න ඕන
Ayi thrak nopenana mega kathaa😂😂😂😂
ඇත්තටම පාලී teli drama එක ඉවර උනාට පස්සෙ ආසාවෙන් බලන්න පුලුවන් ටෙලි නාට්‍යයක් .නිර්මාණ දායකත්වය දැක්වූ සියලු දෙනාටම ස්තුති .
රොජර් ඉන්නවා නියමයි මම ආසම නලුවා.වෙනදට love බේරෙනවා.මේ පාර වෙනස් ම චරිතයක් ආගමේ උනත් බලන්න සිවුරට තියන බවුද්ද කම.
මේක අපේ රට 🇱🇰 කියද්දි පපුවට දැනුන හැගිම ❤ වචන් වලින් කියන්න බෑ ........ හැදු අම්මා ලක් මාතව ඔබට මගේ නමස්කාරය ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
එක ඇත්ත එ හැගිම ගැන කියන්න වචන නැ
ඉතා විශිෂ්ට ටෙලි සම්මාන ලැබිය යුතු අගනා නිර්මාණයක්. සියලුම රන්ගන ශිල්පීන්ගේ රන්ගනය ඉතාමත් විශිෂ්ටයි. අපේ හෙල ඉතිහාසය අගනාව පිළිබිභු කරන මෙම ටෙලි සිත්තම පොඩිහිටි වැඩිහිටි සියලු දෙනාම අනිවාර්යයෙන්ම නැරභිය යුතු වටිනා සම්පතකට සමාන කල හැකි දායාදයක් වේ ❤️
2024 බලන අය කෝ ලයික් එකක් දාන්න..
දැන් ඉදලා මුල ඉදන් බලනවා 😍😍😍
මාත් රොජර් අතිවිශිෂ්ඨයි
අපේ ඉතිහාස කතාවක්..හරිම අගෙයි..ස්තූතියි ස්වර්ණවාහිනීයට..❤❤❤👍👍👍
ආඩම්බරයි ලංකාව ගැන.කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ මතක් උනා මේ වගේ හාස්කම් කරපු හාමුදුරුනමක් 😍😍
Hmm eka ඇත්ත
අනිවාර්යයෙන් ම
Qq¹1@@ubsampath9651 à..
එත් බුදුන් වහන්සේගේ දේශනා වලට විරුද්ධයි ......බුදු දහම අනුව භික්ෂූන් වහන්සේලා මන්තර ගුරුකම් ,කට්ටඩි වැඩ කිරීම විනය විරෝධියි....එනිසා කොණ්ඩදෙණිය භික්ෂුවක් නොව චීවර දාරියෙක් ලෙසයි පෙනෙන්නෙ....
lahiru mihiran, මේ කථවෙන් කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන තමයි කියන්නේ .තෙරුවන්සරනයි .
මේවගේ කතා දෙනෝනම් 😌. වැඩක් නැති love මගුලවල් නැතුව 😑
මේක පට්ට ගැම්මක් ඇති නාට්‍යක්.ආසාවෙන් බැලුවේ.ඉවර වෙද්දි දුකයි.❤❤❤❤❤👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏💐💐💐💐
ඔව් හෙන අව්ල් මේක ඉවර උනාට පස්සෙ
හිතට දැනෙන නාට්‍යයක්. මේ වගේ නාට්‍ය පෙන්වනව නම් කොච්චර හොඳද.💓💓💓💓💓💓
පැරනි..කතාවක් ආයෙ නිශ්පාදනය කරලා..දාන්නකො..දැන් රටෙ ඉන්න අයට..මොකුත් මතක නැ සරදියල් ...අපෙ නිදහස් සටන..වගෙ හොද අපෙ.කම.තියෙන කතාවක් ගෙන්න.....දැනට රටෙ තියෙන හොද දෙයක්.කරන නාලිකාවකට තියෙන්නෙ සර්නවාහිනය විතරයි සුබ පැතුම්
ඇත්තටම ලස්සන බලන්න පුලුවන් කතා තියෙන්නෙ ස්වර්නවහිනී ආලිකාවේ පමණයි
mahathala hatana sura saradiel tiyanawa you tube
කාලෙකින් ලස්සන නාට්‍යක්. නලු නිලියන් හොඳයි. ඒකාකාරී ටෙලි නාට්‍ය වලින් එහාට ගියපු අපිට ගැලපෙන දෙයක්. 👍👍👍👍
කැතක් නැතිව බලන්න පුලුවන් කතාවක් හරිම ලස්සනයි 🙏💞
කාලෙකින් හොඳ කතාවක්.මට කොන්ඩදෙනියෙ අපෙ හාමුදුරුවන්ව මතක් උනා.එදත් එකයි අදත් එකයි.අපෙ මිනිස්සු බෙදිලා ඉන්නතාක් මේ රට හදන්න අමාරුයි
Matath mathak una kondadeniye hamuduruwanwa
@@anjalikawickramarachchi1640 👍👍
@@anjalikawickramarachchi1640 මට ඇඩුනත් එක්ක.👍👍👍👍
Anjalika Wicktamarachchi matath
එක ඇත්ත
මේක අපේ රට.සිංහලයාට තියෙන්නේ එකම රටයි.ඒක තමයි අපේ රට.තමා සිංහලයෙක් බව තරයේ මතක තබාගනු.
Excellent CAST, FANTASTIC PERFORMANCE!!! මේ වගේ අපේ පුරාණ සත්‍ය සිදුවීම් සහ ප්‍රඥාවන්ත ගැමි චරිත අලලා තවත් නිර්මාණ බොහෝ බිහි වේවා! 🙏
2024 බලන අය මේ පැත්තට
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏💕තෙරුවන් සරණයි.....!!
යෝද බල යෝද සක්තිය ලැබේවා කතාවේ සියලු දෙනාට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
2023 ජුලි අන්තිමේ බලන්නේ අද 28 මම හිතනවා ආයේ අලුත් කට්ටිය මේක බලයි කියලා 🙏❤
ඇයි මම 2024 ජනවාරි 23 @බලන්නේ
හ්ම් 2024 ජනවාරි 24
2024
2024 / 2 / 6❤️
24/2/7
තමන්ගෙ රට ගැන අභිමානයක් හිතෙන මේ වගේ නිර්මාණ තවතවත් බිහිවෙන්න ඕන, බොහොම ස්තුතියි මේ නිර්මාණයට
2021 ආපහු බලන්න පටන්ගත්තු අය කෝ?
Ekenma
Me inne 😂
@@ravidusatsara29504
ලස්සනයි කතාව මග නොහැර බලන්න ඕනි..
🥃👍👍👍👍👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
එ්කනං සුපිරි කතාව❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 ලස්සනයි
ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ගොඩක් ස්තුතියි ස්වර්ණවාහිනි
Harima lassana kathawak tv eken iwara wenakn balala youtube eken balana set eka pahalin like 👇👇comment👇👇
අද tamai මම මේ කථාව බලන්න gatte .මෙතුවක් කාළයක් සොඳුරු පෙම්වතෙක් widiyata dekapu rojer aiya මෙවන් charitayakin දක්‌නට lebeema සතුටත්. Mee charitaya තුළිනුත් obagee rangana කුසලතාවය මනාව පිලිබිඹු වෙනව. ඔබට නිදුක් niroogee සුව ප්‍රාර්ථනා කරනව.
පවුලෙ සැමට එකට වාඩිවි බලන්න පුලුවන් කතාවක් ❤❤
අපේ ..සුරේන් පෙරකදෝරු...හාමුදුරුවෝ වෙලා .ලස්සනයි ගොඩාක්
2024.06.05 බලන්නෙ පලවෙනි කොටස❤.ාඅස හිතෙනවා
හිතේ හැටියට බලන්න පුළුවන් හෝද කතාවක්
Ane wes mathak wennadda yaluwane.duke baha
එක කොටසක් නැර බලපු කතාවක් . 😍❤️🤟
Onna nath awa yalu balamu enam ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👍👍👍👍👍👍👍
අනේ මේ වගේ කතාවක් තව ඕනි🥺 මාර හැගීමක් දැනෙනව මේක බලද්දි
This made me watch Swarnawahini again. Hope it will turn out to be a great story picturing an authentic portrayal of rural life in Ceylon.
ලස්සනම ලස්සන කතාවක් පටන්ගැම්ම ම ලස්සනයි
මේක කොච්චරබැලුවත් එපාවෙන්නෑ❤❤
මේක බලද්දී මතක් වෙන්නේ කොන්ඩදෙනියේ හාමුදුරුවන්ව 🥺❤️🙏🏼🙏🏼
Unwahanse gena thamayi me kathawe thiyenne.theruwansaranayi.
හැම කතාවකම ඉන්නවා අනිත් පැත්තට කියන එකෙක් 😂😂😂
Roger is very underrated actor ❤
ඇත්තමය් නොවරදවාම ආසාවෙන් උනන්දුවෙන් බලන ටෙලි නාට්‍යයක්.....🥺🙏
ගොඩක් හොද ලස්සන කතාවක්😍😍😍😍😍
දැනගනියව් මෙක අපේ ර!👍
නිවන් සුව ලැබේවා ඔබට අප්පච්චි මහින්ද රාජපක්ෂ
This is a superb historical sinhala teledrama.worth to watching ❤
බොහොම පිං මෙවැනි කතාංග ගෙනඑනවාට ❤
ආයුබෝවන් හැමොටම සුබ අලුත් අවුරුද්දක් වේවා ලක්වාසි සියලුම දෙනාට .....අලුත් කතාව ගොඩක් ලස්සනයි වගෙ...
Hhh
Oyatat esema wewa
මෙවුවා තමයි නියම සිතුවම්.....ඉන්දීය වහුකුනු නාට්ටි වගෙ නෙමෙයි.
සාදු සාදු සාදු බුදුසරණයි ලස්සන කතාව
ගොඩාක් වටින කතාවක් තෙරුවන් සරණයි
ලස්සන කතාව සාර්ථක කතාවක් බුදු සරණයි
මම අද බලන්න පටන් ගත්තේ. 2024/01/14 මේ කතාව බලන කොට දැනෙන ලාංකීක කම.. අද අපි කොයි තරම් අසරණ වෙලාද..
2024 බලනවා
පටන්ගැනීම ලස්සනයි...
ඔව්
Mn 2024 Ada tama balanne mewani katha tawa tawath අපිට නැරඹීමට නිෂ්පාදනය කරන්න ශක්තිය dhaherraya labenna කියල parthana karanawa ❤🎉
👌👌හරිම ලස්සන ආදර්ශමත් කතාවක් ..දිගටම දෙන්න 🙏🙏
Ane harima aasai balanna me nattida❤️❤️🙏🙏🙏🙏
❤️❤️❤️❤️❤️❤️ 2024 👍
අද තමා බලන්න ගත්තෙ 2023,07,30
2023 බලන සෙට් එක කෝ?❤
අද බලන්න ගත්තේ මම (2024/06/19) ගොඩක් හොද කතාවක්..
හ්ම් අගෙයි ලස්සනයි 👍👍👍👍👍
හොද නිර්මාණයක්.අගය කළ යුතුය.
Guys we need more and more this kind of telegramas which related to our traditional old lifes.we really enjoyed this teledrama .Best teledrama we have ever seen .
තව වැඩි කාලයක් නෑ අපිට අපේ දේවල් දකින්න අහන්න පුළුවන් වේවි රාවණ දෙවි පිහිටෙන්...... පණ දහසක් කල් බුදු දහම රැකේවා 🌹🌹🙏🙏
🙏 ලස්සනයි ගොඩක්ම වැදගත් .👍❤️
අන්තිම වෙනකම් බැලුවා.. විශිෂ්ට රංගනයක් හැමෝගෙම..කතාවත් පුදුම ලස්සනයි 🔥❤
කාලෙකින් සුපිරි කතාවක් ❤️🙏🏾
මම බලනවා ♥️♥️♥️
හොඳ තිර රචනාවක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
2024/ 7 මාසේ බලන අය කෝ
ලසසන කාතාව 💕💕💕💕💕💕
Man me kiyanne para suddantai..Meka ape rata....API ran Badi minissu.....kohomada gamma...
කලෙකින් රොජර් ඉන්නවා ගොඩක් ලස්සන wei katawa
මේක අපේ රට .මේක රන්බැඳිවැව.එහෙනං ...................rojar senevirathna ❤❤❤
ලස්සනයි kathawa apith balanawa onna
ලස්සනයි කතාව නම් බලමු
ලස්සනයි ගොඩක් කතාව
හතර වෙනි පාරටත් බලන්නෙ මුල ඉදන් ...
😂😂😂😂 ලස්සනයි අනේ
2024❤❤❤
ලස්සනයි godak 👍👍👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰
Lassana kathawak wage hemotama suba aluth auruddak wewa budusaranai
2023/08/06 Ada thama ahamben dakala kallak kathawa balanna gaththe.aurudu 4kata kalin giyapu kathawa..me wage katha thama ona..❤
ඔන්න මමත් බලනවා හොදයී වගේ. බලමු
Lassana kathawak hoda nalu niliyo inne mara asawen balanne menna kathanam katha බුදු සරණයි hamotam
ගොඩාක් ලස්සනයි
රොජර් ඉන්න කතාවක් නේද හැමෝම පරණ ඈයෝ ❤ආසයි බලන්න ❤
rojer senvirathnam e daksha naluwagen hamadma dakke adaraneeya ragapamak. obata desapalaneye nowa kalawen jayama jaya wewa
අල්මේදා ඉන්නවා කතාව ලස්සනයි වගේ බලමු ඉස්සරහට මොකද වේන්නේ කියලා 😘😘😘😘💖💖
Parani kathawak harima lassanai
ලස්සනයි අලුත් කතාව
හරිම ලස්සනයි කතාව බුදු සරණයි
Hamuduruwnta pana powana charithenam niyamai kiyala wedak ne..gelepena kena
අන්න ලස්සනයි ඒක නම් .....💗💗💗💗💗
2024 බලන අය කෝ ❤
😂🎉
අපි 😊👍
❤️🤘
මම
❤
රොජර් සෙනෙවිරත්න කියන්නේ අති දක්ෂයෙක්.... බොහොම ආදරණීය චරිත රඟපාපු රොජර් මෙහෙම චරිතයකින් දැක්කම දැනෙන සතුට ....❤❤❤❤
බොලඳ ආදර කතා රැල්ලෙන් මිදී මෙවන් ටෙලිවෘතාන්ත තව තවත් නිර්මාණය විය යුතුයි. ❤️
මේම කතා තමයි හැදෙන්න ඕනෙ 😍👍👍👍👍👍👍 නැත්තම් අපිට වෙන්නෙ සිංහල ඩබ් කරපු හින්දි කතාම බල බල ඉන්න
ගොබ්බ කතා බං දැන් තියෙන්නේ ..මේවගේ කතා තමා බිහිවෙන්න ඕන
Ayi thrak nopenana mega kathaa😂😂😂😂
ඇත්තටම පාලී teli drama එක ඉවර උනාට පස්සෙ ආසාවෙන් බලන්න පුලුවන් ටෙලි නාට්‍යයක් .නිර්මාණ දායකත්වය දැක්වූ සියලු දෙනාටම ස්තුති .
රොජර් ඉන්නවා නියමයි මම ආසම නලුවා.වෙනදට love බේරෙනවා.මේ පාර වෙනස් ම චරිතයක් ආගමේ උනත් බලන්න සිවුරට තියන බවුද්ද කම.
මේක අපේ රට 🇱🇰 කියද්දි පපුවට දැනුන හැගිම ❤ වචන් වලින් කියන්න බෑ ........ හැදු අම්මා ලක් මාතව ඔබට මගේ නමස්කාරය ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
එක ඇත්ත එ හැගිම ගැන කියන්න වචන නැ
ඉතා විශිෂ්ට ටෙලි සම්මාන ලැබිය යුතු අගනා නිර්මාණයක්. සියලුම රන්ගන ශිල්පීන්ගේ රන්ගනය ඉතාමත් විශිෂ්ටයි. අපේ හෙල ඉතිහාසය අගනාව පිළිබිභු කරන මෙම ටෙලි සිත්තම පොඩිහිටි වැඩිහිටි සියලු දෙනාම අනිවාර්යයෙන්ම නැරභිය යුතු වටිනා සම්පතකට සමාන කල හැකි දායාදයක් වේ ❤️
2024 බලන අය කෝ ලයික් එකක් දාන්න..
දැන් ඉදලා මුල ඉදන් බලනවා 😍😍😍
මාත් රොජර් අතිවිශිෂ්ඨයි
අපේ ඉතිහාස කතාවක්..හරිම අගෙයි..ස්තූතියි ස්වර්ණවාහිනීයට..❤❤❤👍👍👍
ආඩම්බරයි ලංකාව ගැන.කොන්ඩදෙනියෙ හාමුදුරුවෝ මතක් උනා මේ වගේ හාස්කම් කරපු හාමුදුරුනමක් 😍😍
Hmm eka ඇත්ත
අනිවාර්යයෙන් ම
Qq¹1@@ubsampath9651 à..
එත් බුදුන් වහන්සේගේ දේශනා වලට විරුද්ධයි ......බුදු දහම අනුව භික්ෂූන් වහන්සේලා මන්තර ගුරුකම් ,කට්ටඩි වැඩ කිරීම විනය විරෝධියි....එනිසා කොණ්ඩදෙණිය භික්ෂුවක් නොව චීවර දාරියෙක් ලෙසයි පෙනෙන්නෙ....
lahiru mihiran, මේ කථවෙන් කොන්ඩදෙනියේ හාමුදුරුවෝ ගැන තමයි කියන්නේ .තෙරුවන්සරනයි .
මේවගේ කතා දෙනෝනම් 😌. වැඩක් නැති love මගුලවල් නැතුව 😑
මේක පට්ට ගැම්මක් ඇති නාට්‍යක්.ආසාවෙන් බැලුවේ.ඉවර වෙද්දි දුකයි.❤❤❤❤❤👍👍👍👍👌👌👌👌🙏🙏🙏🙏💐💐💐💐
ඔව් හෙන අව්ල් මේක ඉවර උනාට පස්සෙ
හිතට දැනෙන නාට්‍යයක්. මේ වගේ නාට්‍ය පෙන්වනව නම් කොච්චර හොඳද.💓💓💓💓💓💓
පැරනි..කතාවක් ආයෙ නිශ්පාදනය කරලා..දාන්නකො..දැන් රටෙ ඉන්න අයට..මොකුත් මතක නැ සරදියල් ...අපෙ නිදහස් සටන..වගෙ හොද අපෙ.කම.තියෙන කතාවක් ගෙන්න.....දැනට රටෙ තියෙන හොද දෙයක්.කරන නාලිකාවකට තියෙන්නෙ සර්නවාහිනය විතරයි සුබ පැතුම්
ඇත්තටම ලස්සන බලන්න පුලුවන් කතා තියෙන්නෙ ස්වර්නවහිනී ආලිකාවේ පමණයි
mahathala hatana
sura saradiel
tiyanawa you tube
කාලෙකින් ලස්සන නාට්‍යක්. නලු නිලියන් හොඳයි. ඒකාකාරී ටෙලි නාට්‍ය වලින් එහාට ගියපු අපිට ගැලපෙන දෙයක්. 👍👍👍👍
කැතක් නැතිව බලන්න පුලුවන් කතාවක් හරිම ලස්සනයි 🙏💞
කාලෙකින් හොඳ කතාවක්.මට කොන්ඩදෙනියෙ අපෙ හාමුදුරුවන්ව මතක් උනා.එදත් එකයි අදත් එකයි.අපෙ මිනිස්සු බෙදිලා ඉන්නතාක් මේ රට හදන්න අමාරුයි
Matath mathak una kondadeniye hamuduruwanwa
@@anjalikawickramarachchi1640 👍👍
@@anjalikawickramarachchi1640 මට ඇඩුනත් එක්ක.👍👍👍👍
Anjalika Wicktamarachchi matath
එක ඇත්ත
මේක අපේ රට.සිංහලයාට තියෙන්නේ එකම රටයි.ඒක තමයි අපේ රට.තමා සිංහලයෙක් බව තරයේ මතක තබාගනු.
Excellent CAST, FANTASTIC PERFORMANCE!!! මේ වගේ අපේ පුරාණ සත්‍ය සිදුවීම් සහ ප්‍රඥාවන්ත ගැමි චරිත අලලා තවත් නිර්මාණ බොහෝ බිහි වේවා! 🙏
2024 බලන අය මේ පැත්තට
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏💕
තෙරුවන් සරණයි.....!!
යෝද බල යෝද සක්තිය ලැබේවා කතාවේ සියලු දෙනාට තෙරුවන් සරණයි දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
2023 ජුලි අන්තිමේ බලන්නේ අද 28 මම හිතනවා ආයේ අලුත් කට්ටිය මේක බලයි කියලා 🙏❤
ඇයි මම 2024 ජනවාරි 23 @බලන්නේ
හ්ම් 2024 ජනවාරි 24
2024
2024 / 2 / 6❤️
24/2/7
තමන්ගෙ රට ගැන අභිමානයක් හිතෙන මේ වගේ නිර්මාණ තවතවත් බිහිවෙන්න ඕන, බොහොම ස්තුතියි මේ නිර්මාණයට
2021 ආපහු බලන්න පටන්ගත්තු අය කෝ?
Ekenma
Me inne 😂
@@ravidusatsara29504
ලස්සනයි කතාව
මග නොහැර බලන්න ඕනි..
🥃👍👍👍👍👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
එ්කනං සුපිරි කතාව❤️💓💓💓❤️❤️💪💪💪🤘🤛🤟🤙 ආදර්ශයක් අැති කතාවක් ❤️❤️❤️💪👍🤛🤛 ලස්සනයි
ආසාවෙන් බලන්න පුළුවන් කතාවක් ගොඩක් ස්තුතියි ස්වර්ණවාහිනි
Harima lassana kathawak tv eken iwara wenakn balala youtube eken balana set eka pahalin like 👇👇comment👇👇
අද tamai මම මේ කථාව බලන්න gatte .මෙතුවක් කාළයක් සොඳුරු පෙම්වතෙක් widiyata dekapu rojer aiya මෙවන් charitayakin දක්‌නට lebeema සතුටත්. Mee charitaya තුළිනුත් obagee rangana කුසලතාවය මනාව පිලිබිඹු වෙනව. ඔබට නිදුක් niroogee සුව ප්‍රාර්ථනා කරනව.
පවුලෙ සැමට එකට වාඩිවි බලන්න පුලුවන් කතාවක් ❤❤
අපේ ..සුරේන් පෙරකදෝරු...හාමුදුරුවෝ වෙලා .ලස්සනයි ගොඩාක්
2024.06.05 බලන්නෙ පලවෙනි කොටස❤.ාඅස හිතෙනවා
හිතේ හැටියට බලන්න පුළුවන් හෝද කතාවක්
Ane wes mathak wennadda yaluwane.duke baha
එක කොටසක් නැර බලපු කතාවක් . 😍❤️🤟
Onna nath awa yalu balamu enam ලස්සනයි ගොඩක් බුදු සරණයි 👍👍👍👍👍👍👍👍👍👍
අනේ මේ වගේ කතාවක් තව ඕනි🥺 මාර හැගීමක් දැනෙනව මේක බලද්දි
This made me watch Swarnawahini again. Hope it will turn out to be a great story picturing an authentic portrayal of rural life in Ceylon.
ලස්සනම ලස්සන කතාවක් පටන්ගැම්ම ම ලස්සනයි
මේක කොච්චරබැලුවත් එපාවෙන්නෑ❤❤
මේක බලද්දී මතක් වෙන්නේ කොන්ඩදෙනියේ හාමුදුරුවන්ව 🥺❤️🙏🏼🙏🏼
Unwahanse gena thamayi me kathawe thiyenne.theruwansaranayi.
හැම කතාවකම ඉන්නවා අනිත් පැත්තට කියන එකෙක් 😂😂😂
Roger is very underrated actor ❤
ඇත්තමය් නොවරදවාම ආසාවෙන් උනන්දුවෙන් බලන ටෙලි නාට්‍යයක්.....🥺🙏
ගොඩක් හොද ලස්සන කතාවක්
😍😍😍😍😍