Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දරුවෝ, දෙමව්පියන් ,වැඩිහිටියන් මේ හැමෝම එකට ඉදලා බලන්න පුලුවන් කතාවක්. අද කාලේ ලමයින්ට අහන්න දකින්න ඕනම කතා මේවා තමයි. රොජර් සෙනෙවිරත්න ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි !
රට ජාතිය වැනසෙන කාලේ සිංහලයා කව්ද කියා රට පාවා දෙන උන්ට මෙන්න මේ කතාව හොද වැදගත් පුලුවන්නම් උන්‍ට දේසපාලුවන්ට පෙන්නුවනම් අගෙයි
අද කාලෙට ගැලපෙන්නේ මේ වගේ කතා ගොඩක් වටිනව
😊
බට්ටි කතාවෙ සුරේන් ඉන්නවා අම්මා ඉන්නවා හොදයි බලමු ලස්සනයි
හයිසින් විජේරත්න මහත්මියට නිවන් සුව වේවා...
කතාව ලස්සනයි ....මේ කොටස් තුන විතරයි තාම බැලුවේ. . 1948 නිදහස ලැබීමට ආසන්න කාල වකවානුවක සිදුවීම් අලලා කළ නිර්මාණයක් විය යුතුයි. ඒ කාලයට ආදාල ඇදුම් ආයිත්තම් පිළිබඳව මීට වඩා සැලකිළිමත් වුවානම් තවත් හොඳයි කියලා හිතෙනවා.( කැලේදි හරක් හොරත් සමඟ හාමුදුරුවන් වහන්සේත් එක්ක ඉන්න.. "සමරේ ළමයාගේ " කමිසය අද කාලයේ අදින වර්ගයේ කමිසයක්..) බලමු ඉදිරියට.....
මාත් අද ඉදන් බලන්න පටන් ගත්තෙර්
මේක බලන්න ඕනෙ කැක්කුමක් තියෙන අපි වගෙ උන් නෙමෙයි බොලව් .රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පොන්න දේශපාලන කාරයොයි උන්ගෙ පුත්තුයි.උන්ට කඩේ යන පරහැත්තයි .අම්මපා මයිල් කෙලින් වෙනවා.😡😡
ඇයි අපි මුන්ට ජන්දෙදෙන්නේ
දැන් ඉන්න හරක් බලන්නේ දෙවැනි ඉනිම වගේ බොලද කතා ..ඉතින් හෙල්මට් වලින් ගහල මරන උන් බිහිවෙන එක සාධාරණයි...ඒ වගෙ කතා ලියන උන් විතරක් නෙමෙයි පෙන්නන චැනලුත් වහල්ලු
ධර්මයට ලැදි ඔබ එන්න..ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🌸තෙරුවන් සරණයි.....!!
ලස්සනයි ගොඩාක් බුදුසරණයි ඔබ සැමට
ජාතියට හිතැති සෑම නිර්මාණයක්ම අපි අගය කරණවා... බොහොම ස්තුතියි ... (සිංහලේ ජාතික සංවිධානය)
Pppppppppppppppppplpp
Jathiye ekrk jaathiyata ma hukanne ane ubalage pake jaathiya thopi marenna innakota thopita le tikak ellanakota thopi jaathiya balalada bola le illanne
ධාතු කරඬුව වඩම්මන ඇතාගෙ පිටේ නැගල යන්නෙ නෑ. ඒක නිවැරදි විය යුතුයි.
අසාවනෙ බලන කතාවක්😊😊 ගොඩක් කැමති නළු නිලියෝ ට්කක් ඉන්නෙ
වැඩිහිටියන් දරුවන්ට පෙන්විය යුතුම කතා මාලාව👍❤️
ලස්සන කතාව .හොඳයි
ආසම චරිත ටිකක් ඉන්නවා, කතාවත් ලස්සනයි.. ✌🏻🌹✌🏻
Hema kathawama balanawada yalu oya.
@@DulaniSumudu එහෙමම නැ ආසම චරිත ටික ඉන්න කතා සේරම වගේ බලනවා
Mn dekka mn balana balana katha okogema wage oyage coment thibuna ekai ahuwe
@@DulaniSumudu හ්ම්ම්, 6ක් විතර බලනවා...
ඔයා සුදු ඇදගෙන කලු අවිදින් බලන්නෙ නැද්ද බුදු සරණය
Ada 76 නිදහස් දිනය මේ වගේ අය අද හිටිය නම්😢😢😢😢
දැන් රට කරවන උන්ට වැඩි ආයුශ නෑ. වෙනසක් වෙයී
Kondadeniye hamuduruwange wada
Me helayange shakthiya theruwan saranai .katawa harima watinawa
ලස්සනයි කතාව ගොඩක්
ලස්සනයි මෙවගේ කතා බලන්නත් අසායි අනෙ ❤❤❤
මාලක මාල්ලිත් ඉන්නෙ ලස්සනයි කතාව
රොජර් සෙනවිරත්න නලුවානන්ගේ රංගනය අති විශිෂ්ඨයි , මේ වගේ කතා තව දානවානම් හොදයි
hii
❤
ගොඩක් හොඳ නිර්මාණයක්
❤❤හරිම ලස්සන නිර්මාණය ක් ❤
Lassni ktawa thanks සුවර්නවහිනි
Lassani kathawa issara katha agaya karanawa mae wage katha lamita ahama goodak hodai
නියම කතාවක්......
කාලෙකින් වැදගත් දෙයක් දීල තියෙනවා❤
Me inna nalu niliyanta mama harima asai .digatama me kathawa asawen balanawa .hoda kathawak .budu saranai
මම හරම අසයි හෝලමන කාතා බලන්න
Api dennama balamu.Man gawa tiyanawa
ලස්සන යයි බලන්න ආසයි කතාව මට ආදරය එපා කවදත් මට
94764029805
ලස්සන කතාව ,👍👍👍👍👍
Roger ගෙ රංගනය අති විශිෂ්ටයි
Harima lassaniai budu saranai
priest is the most interesting character in this series
Lassanai
සිංහල ජාතියේ අභිමානය ❤️
අනෙ madva ඔයා. මෙහෙ. නෙ 👍👍👍
ලස්සනයි katawa
ගොඩක් වටිනවා
AMMO MADAWA INNAWA SHOK 😅😅😅😅😅👌👌👌👌👌❤️❤️❤️❤️
Me wage katha balanokota athithaya mathak wenawa essara lassana kalayak thibunada den wage neme
lassana kathawak.hamuduruwo inna kotasa thamai lassana.
රුපියලට ගිය කල 😅
හාමුදුරුවනේ ..ට්කක් ..හෙමින් ...වැඩියොත්. .තමයි . ..යහපත්
Lassani katawa thanks ❤️❤️❤️
නොදකින් මේ ජරා සුද්ධා නැබිලි මුනා
Me wage lassana kath one 🖤
මෝඩ 69 ලක්ෂෙ මෝඩ වැඩ👍👍👍 සුද්ද හරි පුතා ❤
very nice 👍
අයියෝ මාධව ඔයා කොන්ඩෙ කපලනේ🤣🤣🤣
මොන කතාවේ කමෙන්ට් බැලුවත් සබ්ස්ක්‍රයිබ් හිගන්නො හැම තැනම😂😂😂🔫
ඒකනම් ඇත්ත බන්
ඒක නන් ඇත්ත 🙊
Lassahai 😀
Ran bedi ridi bedi ethto...a hook
Lassani asi holman kata balanna at baya rata gadar innat😃😃😃
Lassanai kathawa.
Yash❤❤❤
Owww owwwww ooowwww😜
Lassanae
Kathawa lassanai
Katawa lassanai
atheethayaka urumaya.jathiyaka prawdathvaya
ape rayan aiya madush ekka hire giye nattan suddata uwa ganta thibba aparade
Supiri
අම්මො දෙවනි නෙද මෙ 😂😂😂😂
sinhalayo nagittawana drama ekak patta.ape podi unta balanna watina deyak.mewa tiyenna ona brola.
ow ow ow ow😂
මාධව ඔයා😀😀😀
❤️❤️❤️❤️❤️💪💪👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ අපේ අභිමානය
ලස්සනයි
❤😂
Tawata lassna katwaka
Chamika godaka pina oyata kaluma yaluwanee mawath sub karanna
Hoda wede harak horata
Beautiful story...
Honda kathawak samarege shirt eka kathawata gelapen nehe
😀
nimesikaa
nimesika oya koheda
😍😍😍😍👍👍👍👍👏👏👏👌👌👌
👌👌👌👌👌👌👌
Me sudda wannila athtange lagama nayek 😆😆😆😆
පට්ට කතාව. මෙහෙ ගාන්ධි කෙනෙක් නෑ 😂😂😂 ඝනයො හොරු එදත් අදත්. ගීහි නායකත්වය නැතිව බොරු මන්තර යක්කු ගැන තමයි අපේ ගොන් බුරුවො එදත් අදත් විශ්වාස කෙරුවෙ 😂😂😂
උබට බි@*ජ නගින්නෙ හැගීම් නිසා හැබයි හැගීම් කියන එක අතට අරන් බලන්න පුළුවන් ද බෑ....වතුර කියල දෙයක් බොනව ගඳක් සුවඳක් දැනෙන් නැ ගණ වස්තුවක් විදියට අල්ලන්න පුළුවන් ද බෑ... හුලගක් ඇගෙ වැදෙනව උඹ ඇස් දෙකට දැකල තියෙද කවදාවත් නෑ...හැමදේම දන්න පක්කිලි සියල්ල දත් පකීර්ල වගෙ නැතුව දේවල් ගැන හොයපන්..මේ ලොකෙ ඇහට පේනවට වඩා දේවල් තියෙනව..අඩුම එ වගෙ තත්වයන්ට පත් වෙන්න තොට වගෙ කිසිම ප්‍රතිපත්තියක් නැති ලාමක සිපයියන්ට බැ.එවට පිළිවෙත් තියෙනව කැපකිරිම් කරන්න තියෙනව.ඉගෙන ගන්න දේවල් තියෙනව.මනස පුහුණු කරන්න තියෙනව.සමහර වෙලාවට අවුරුදු 20/30 ගනන් පුරුදු කරන්න ඔන ..මෙක තේරුම් ගනින් පුරුදු පුහූනු කරපු මනසකට වඩා මේ ලොකෙ බලවත් වෙන කිසිම දෙයක් නැ.ලෝකෙ වටෙ තියෙන මෙ හැම තාක්ශනෙම උපරිම මිනිස්සුන්ගෙ මනස සීයට 20/25/50 දියුනු කරල කරපුව.එහෙම මිනිහෙක් මේ වගෙ ශාස්ත්‍රයක් සීයට සීයක් වෙන තරම් මනසින් පුරුදු කරොත් ඒක උබටවත් මටවත් හිතාගන්න බැරි දෙයක්. අද ප්‍රතිපත්ති රකින්න පුළුවන් මිනිස්සු නැ එ නිස ශාස්ත්‍ර අභාවයට ගිහින්..ඒ බලය අද මිනිසුන්ට් නැ එහෙම තියා අනුන්ගෙ දෙකට ගරු කරන්න,කරුණාවන්ත වෙන්න මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න තරම්වත් මිනිසුන්ගෙ මනස ශක්තිමත් නැ.ප්‍රතිපත්තියක් නැ .මිනිස්සු සත්තු වගෙ උන් කොහොමද පුරුදු කරපු නැති මනසකින් මේව විශ්වාස කරන්නෙ..ලාමක මනසකට මේව තේරෙන් නැ...එලොන් මස්ක්ගෙ න්‍යායන් 1 වසරෙ පොඩි එකෙක්ට කිවට තේරෙන් නැ එක එ පොඩි එකාගෙ මනසෙ මට්ටම..ඌට තේරෙන් නැ.එ වගෙ තමා උඹල වගෙ පොඩි තාර්කික අවකාශයක් තියෙන රාමුවක හිර වෙලා හිතන චූටි හිත් වලට මේව තේරෙන් නැ..
Aththatama rate mahaththa wage pakaya thamai me rata kawe.
ME SUDUEJANTH UNNEHE MUNA RENDA BARA HEDILA WAGE NODAKI 😀😀😀😀 MANTHARA HERENNE ME HIEALATA😆😆😆😆
ara raavana kathaavata vadaa nam 1000n sampathak me kathaava
👆🏻
රට ඉන්න යාළුවෝ මාවත් subscribe කරන්න😋 😋 😋
Suddage nithi apet epa
Katahawa hodai debas hari na.ragapema anthimai
lassanai
❤❤❤
🙏❤
👍❤️
සුපිරි කතාව 👍
😊😊
දරුවෝ, දෙමව්පියන් ,වැඩිහිටියන් මේ හැමෝම එකට ඉදලා බලන්න පුලුවන් කතාවක්. අද කාලේ ලමයින්ට අහන්න දකින්න ඕනම කතා මේවා තමයි. රොජර් සෙනෙවිරත්න ඇතුලු සියලු දෙනාටම තෙරුවන් සරනයි !
රට ජාතිය වැනසෙන කාලේ සිංහලයා කව්ද කියා රට පාවා දෙන උන්ට මෙන්න මේ කතාව හොද වැදගත් පුලුවන්නම් උන්‍ට දේසපාලුවන්ට පෙන්නුවනම් අගෙයි
අද කාලෙට ගැලපෙන්නේ මේ වගේ කතා ගොඩක් වටිනව
😊
බට්ටි කතාවෙ සුරේන් ඉන්නවා අම්මා ඉන්නවා හොදයි බලමු ලස්සනයි
හයිසින් විජේරත්න මහත්මියට නිවන් සුව වේවා...
කතාව ලස්සනයි ....මේ කොටස් තුන විතරයි තාම බැලුවේ. . 1948 නිදහස ලැබීමට ආසන්න කාල වකවානුවක සිදුවීම් අලලා කළ නිර්මාණයක් විය යුතුයි. ඒ කාලයට ආදාල ඇදුම් ආයිත්තම් පිළිබඳව මීට වඩා සැලකිළිමත් වුවානම් තවත් හොඳයි කියලා හිතෙනවා.( කැලේදි හරක් හොරත් සමඟ හාමුදුරුවන් වහන්සේත් එක්ක ඉන්න.. "සමරේ ළමයාගේ " කමිසය අද කාලයේ අදින වර්ගයේ කමිසයක්..) බලමු ඉදිරියට.....
මාත් අද ඉදන් බලන්න පටන් ගත්තෙර්
මේක බලන්න ඕනෙ කැක්කුමක් තියෙන අපි වගෙ උන් නෙමෙයි බොලව් .රට ජාතිය ආගම ගැන කැක්කුමක් නැති පොන්න දේශපාලන කාරයොයි උන්ගෙ පුත්තුයි.උන්ට කඩේ යන පරහැත්තයි .අම්මපා මයිල් කෙලින් වෙනවා.😡😡
ඇයි අපි මුන්ට ජන්දෙදෙන්නේ
දැන් ඉන්න හරක් බලන්නේ දෙවැනි ඉනිම වගේ බොලද කතා ..ඉතින් හෙල්මට් වලින් ගහල මරන උන් බිහිවෙන එක සාධාරණයි...ඒ වගෙ කතා ලියන උන් විතරක් නෙමෙයි පෙන්නන චැනලුත් වහල්ලු
ධර්මයට ලැදි ඔබ එන්න..
ධර්මයෙන් ඇත් වෙන අයත් පුලුවන්නම් ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. අපෙන් ඇත්ව යන බුදු දහම ආරක්ෂා කිරීම ඔබෙත් මගෙත් වගකීමකි...
පින් ඇත්තෝ සැම විටම ධර්මයේම හැසිරෙතී......🌸🌸🙏🌸
තෙරුවන් සරණයි.....!!
ලස්සනයි ගොඩාක් බුදුසරණයි
ඔබ සැමට
ජාතියට හිතැති සෑම නිර්මාණයක්ම අපි අගය කරණවා... බොහොම ස්තුතියි ... (සිංහලේ ජාතික සංවිධානය)
Pppppppppppppppppplpp
Jathiye ekrk jaathiyata ma hukanne ane ubalage pake jaathiya thopi marenna innakota thopita le tikak ellanakota thopi jaathiya balalada bola le illanne
ධාතු කරඬුව වඩම්මන ඇතාගෙ පිටේ නැගල යන්නෙ නෑ. ඒක නිවැරදි විය යුතුයි.
අසාවනෙ බලන කතාවක්😊😊 ගොඩක් කැමති නළු නිලියෝ ට්කක් ඉන්නෙ
වැඩිහිටියන් දරුවන්ට පෙන්විය යුතුම කතා මාලාව👍❤️
ලස්සන කතාව .හොඳයි
ආසම චරිත ටිකක් ඉන්නවා, කතාවත් ලස්සනයි.. ✌🏻🌹✌🏻
Hema kathawama balanawada yalu oya.
@@DulaniSumudu එහෙමම නැ ආසම චරිත ටික ඉන්න කතා සේරම වගේ බලනවා
Mn dekka mn balana balana katha okogema wage oyage coment thibuna ekai ahuwe
@@DulaniSumudu හ්ම්ම්, 6ක් විතර බලනවා...
ඔයා සුදු ඇදගෙන කලු අවිදින් බලන්නෙ නැද්ද බුදු සරණය
Ada 76 නිදහස් දිනය මේ වගේ අය අද හිටිය නම්😢😢😢😢
දැන් රට කරවන උන්ට වැඩි ආයුශ නෑ. වෙනසක් වෙයී
Kondadeniye hamuduruwange wada
Me helayange shakthiya theruwan saranai .katawa harima watinawa
ලස්සනයි කතාව ගොඩක්
ලස්සනයි මෙවගේ කතා බලන්නත් අසායි අනෙ ❤❤❤
මාලක මාල්ලිත් ඉන්නෙ ලස්සනයි කතාව
රොජර් සෙනවිරත්න නලුවානන්ගේ රංගනය අති විශිෂ්ඨයි , මේ වගේ කතා තව දානවානම් හොදයි
hii
❤
ගොඩක් හොඳ නිර්මාණයක්
❤❤හරිම ලස්සන නිර්මාණය ක් ❤
Lassni ktawa thanks සුවර්නවහිනි
Lassani kathawa issara katha agaya karanawa mae wage katha lamita ahama goodak hodai
නියම කතාවක්......
කාලෙකින් වැදගත් දෙයක් දීල තියෙනවා❤
Me inna nalu niliyanta mama harima asai .digatama me kathawa asawen balanawa .hoda kathawak .budu saranai
මම හරම අසයි හෝලමන කාතා බලන්න
Api dennama balamu.
Man gawa tiyanawa
ලස්සන යයි බලන්න ආසයි කතාව මට ආදරය එපා කවදත් මට
94764029805
ලස්සන කතාව ,👍👍👍👍👍
Roger ගෙ රංගනය අති විශිෂ්ටයි
Harima lassaniai budu saranai
priest is the most interesting character in this series
Lassanai
සිංහල ජාතියේ අභිමානය ❤️
අනෙ madva ඔයා. මෙහෙ. නෙ 👍👍👍
ලස්සනයි katawa
ගොඩක් වටිනවා
AMMO MADAWA INNAWA SHOK 😅😅😅😅😅👌👌👌👌👌❤️❤️❤️❤️
Me wage katha balanokota athithaya mathak wenawa essara lassana kalayak thibunada den wage neme
lassana kathawak.hamuduruwo inna kotasa thamai lassana.
රුපියලට ගිය කල 😅
හාමුදුරුවනේ ..ට්කක් ..හෙමින් ...වැඩියොත්. .තමයි . ..යහපත්
Lassani katawa thanks ❤️❤️❤️
නොදකින් මේ ජරා සුද්ධා
නැබිලි මුනා
Me wage lassana kath one 🖤
මෝඩ 69 ලක්ෂෙ මෝඩ වැඩ👍👍👍 සුද්ද හරි පුතා ❤
very nice 👍
අයියෝ මාධව ඔයා කොන්ඩෙ කපලනේ🤣🤣🤣
මොන කතාවේ කමෙන්ට් බැලුවත් සබ්ස්ක්‍රයිබ් හිගන්නො හැම තැනම😂😂😂🔫
ඒකනම් ඇත්ත බන්
ඒක නන් ඇත්ත 🙊
Lassahai 😀
Ran bedi ridi bedi ethto...a hook
Lassani asi holman kata balanna at baya rata gadar innat😃😃😃
Lassanai kathawa.
Yash❤❤❤
Owww owwwww ooowwww😜
Lassanae
Kathawa lassanai
Katawa lassanai
atheethayaka urumaya.jathiyaka prawdathvaya
ape rayan aiya madush ekka hire giye nattan suddata uwa ganta thibba aparade
Supiri
අම්මො දෙවනි නෙද මෙ 😂😂😂😂
sinhalayo nagittawana drama ekak patta.ape podi unta balanna watina deyak.mewa tiyenna ona brola.
ow ow ow ow😂
මාධව ඔයා😀😀😀
❤️❤️❤️❤️❤️💪💪👍👍👍
😊
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙ අපේ අභිමානය
ලස්සනයි
❤😂
Tawata lassna katwaka
Chamika godaka pina oyata kaluma yaluwanee mawath sub karanna
Hoda wede harak horata
Beautiful story...
Honda kathawak samarege shirt eka kathawata gelapen nehe
😀
nimesikaa
nimesika oya koheda
😍😍😍😍👍👍👍👍👏👏👏👌👌👌
👌👌👌👌👌👌👌
Me sudda wannila athtange lagama nayek 😆😆😆😆
පට්ට කතාව. මෙහෙ ගාන්ධි කෙනෙක් නෑ 😂😂😂 ඝනයො හොරු එදත් අදත්. ගීහි නායකත්වය නැතිව බොරු මන්තර යක්කු ගැන තමයි අපේ ගොන් බුරුවො එදත් අදත් විශ්වාස කෙරුවෙ 😂😂😂
උබට බි@*ජ නගින්නෙ හැගීම් නිසා හැබයි හැගීම් කියන එක අතට අරන් බලන්න පුළුවන් ද බෑ....වතුර කියල දෙයක් බොනව ගඳක් සුවඳක් දැනෙන් නැ ගණ වස්තුවක් විදියට අල්ලන්න පුළුවන් ද බෑ... හුලගක් ඇගෙ වැදෙනව උඹ ඇස් දෙකට දැකල තියෙද කවදාවත් නෑ...හැමදේම දන්න පක්කිලි සියල්ල දත් පකීර්ල වගෙ නැතුව දේවල් ගැන හොයපන්..මේ ලොකෙ ඇහට පේනවට වඩා දේවල් තියෙනව..අඩුම එ වගෙ තත්වයන්ට පත් වෙන්න තොට වගෙ කිසිම ප්‍රතිපත්තියක් නැති ලාමක සිපයියන්ට බැ.එවට පිළිවෙත් තියෙනව කැපකිරිම් කරන්න තියෙනව.ඉගෙන ගන්න දේවල් තියෙනව.මනස පුහුණු කරන්න තියෙනව.සමහර වෙලාවට අවුරුදු 20/30 ගනන් පුරුදු කරන්න ඔන ..මෙක තේරුම් ගනින් පුරුදු පුහූනු කරපු මනසකට වඩා මේ ලොකෙ බලවත් වෙන කිසිම දෙයක් නැ.ලෝකෙ වටෙ තියෙන මෙ හැම තාක්ශනෙම උපරිම මිනිස්සුන්ගෙ මනස සීයට 20/25/50 දියුනු කරල කරපුව.එහෙම මිනිහෙක් මේ වගෙ ශාස්ත්‍රයක් සීයට සීයක් වෙන තරම් මනසින් පුරුදු කරොත් ඒක උබටවත් මටවත් හිතාගන්න බැරි දෙයක්. අද ප්‍රතිපත්ති රකින්න පුළුවන් මිනිස්සු නැ එ නිස ශාස්ත්‍ර අභාවයට ගිහින්..ඒ බලය අද මිනිසුන්ට් නැ එහෙම තියා අනුන්ගෙ දෙකට ගරු කරන්න,කරුණාවන්ත වෙන්න මනුස්සයෙක් විදියට ජීවත් වෙන්න තරම්වත් මිනිසුන්ගෙ මනස ශක්තිමත් නැ.ප්‍රතිපත්තියක් නැ .මිනිස්සු සත්තු වගෙ උන් කොහොමද පුරුදු කරපු නැති මනසකින් මේව විශ්වාස කරන්නෙ..ලාමක මනසකට මේව තේරෙන් නැ...එලොන් මස්ක්ගෙ න්‍යායන් 1 වසරෙ පොඩි එකෙක්ට කිවට තේරෙන් නැ එක එ පොඩි එකාගෙ මනසෙ මට්ටම..ඌට තේරෙන් නැ.එ වගෙ තමා උඹල වගෙ පොඩි තාර්කික අවකාශයක් තියෙන රාමුවක හිර වෙලා හිතන චූටි හිත් වලට මේව තේරෙන් නැ..
Aththatama rate mahaththa wage pakaya thamai me rata kawe.
ME SUDUEJANTH UNNEHE MUNA RENDA BARA HEDILA WAGE NODAKI 😀😀😀😀 MANTHARA HERENNE ME HIEALATA😆😆😆😆
ara raavana kathaavata vadaa nam 1000n sampathak me kathaava
👆🏻
රට ඉන්න යාළුවෝ මාවත් subscribe කරන්න
😋 😋 😋