Sumudu Walawaka | සුමුදු වළාවක - Cover by Thiwanka Mihiran

Поделиться
HTML-код
  • Опубликовано: 3 янв 2025

Комментарии • 404

  • @Warangana_04
    @Warangana_04 6 месяцев назад +38

    ඉන්න බැරි ඔලුව කැක්කුමක හිටියෙ , ඇහුවට පස්සේ පුදුම සහනයක් හිතට දැනුනේ ❤ Thank you 🙏🥺♥️
    මේ කටහඬ නම් බෙහෙතක්❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад +3

      @@Warangana_04 බොහොම ස්තූතියි 🥰❤️

  • @devindawanigasinghedevin-fh9sb
    @devindawanigasinghedevin-fh9sb 5 месяцев назад +25

    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු

  • @erandalx
    @erandalx 7 месяцев назад +121

    මචන් මම ගොඩක් වෙලාවට උබේ සින්දු අහගෙන තමයි වැඩ කරන්නේ. එහෙම නැත්තම් drive කරන්නේ. එහෙම අහන ගමන් කරන වැඩ ගොඩක් සාර්ථකයි. මම ඉන්නේ පිටරට. මේ සින්දු ටික අහගෙන මම ලගදි ටිකක් දුර ගමනක් ගියා. ඒක අහන ගමන් drive කරන එකත් පට්ට feeling එකක්. තව සින්දු ටිකක් කරපන්. මගේ playlist එක වැඩි කරගන්නත් එක්කම :D

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +15

      අනේ බොහොම ස්තූතියි මචං ඒ කමෙන්ට් එකට.❤️🥰 මම ඉතිං ඒ කාලෙ ඉඳන්ම ඔයාගෙ Photography වල ලොකු ෆෑන් කෙනෙක්. 🥰 ඒ වැඩ වලට මගෙනුත් පොඩි සපෝට් එකක් ලැබුණා කියන එක අහන්නත් සතුටුයි මචං 🥰❤️

    • @deadsoul0130
      @deadsoul0130 6 месяцев назад +1

      ද්​@@thiwafilmmaker

    • @samanthiwasantha
      @samanthiwasantha 9 дней назад +1

      Ow mara lassanie parissamin

  • @MiniStory-x9w
    @MiniStory-x9w 2 месяца назад +19

    මැරෙන්න කලින් තවත් සුපිරි පොරක් හම්බුනා❤️
    music nam music.Acting nam acting.Superb❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 месяца назад +2

      @@MiniStory-x9w අනේ 🥹❤️❤️

  • @madupathiraja5812
    @madupathiraja5812 7 месяцев назад +18

    ආයිමත් පිස්සු වට්ටනවානේ අප්පා ඔයාගෙ voice එක ....අනේ තැංකූ ✝️ god මේ වගේ voice එක දුන්නට...අපි වගේ මිනිස්සු ට හිත පිස්සු වට්ටලා නිවන්න පුලුවන් ලස්සන voice එක ..අනේ පැටියෝ please තව සිංදු කරන්නකෝ........❤❤❤❤💕💕💕💕❤❤❤❤😘😘😘😘

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      බොහොම ස්තූතියි 🥰❤️❤️ පුලුවන් විදියට මාසෙකට එකක් හරි කරන්න උපරිම උත්සාහ කරනවා.😊 දිගටම එකතුවෙලා ඉන්න 🥰

  • @LithumiBandara
    @LithumiBandara 7 месяцев назад +11

    තනිවුන හිතක ඇති දුක,වේදනාව දරාගෙන දාලා ගිය කෙනා සතුටින් සැපෙන් ඉන්නවා බලන්න,පිරිසිදු හිතින් සුබ පතන්න හැමෝටම බෑ.එවැනි හිතක් පිහිටන්නේ කලාතුරකින්..එවැනි හිත් ඇත්තන් ඉපදේවා..❤
    ආසම කරන ගීතයක් ඔයාගෙ හඩින් අහන්න ලැබීම සතුටක්.හැමදාම කියනවා වගේ හිත නිවෙනවා ඔය හඩට.කලබල නැති රූප රචනාවත් හරිම ලස්සනයි..❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      අනේ බොහොම ස්තූතියි 🥰❤️❤️

    • @LithumiBandara
      @LithumiBandara 7 месяцев назад

      @@thiwafilmmaker බොහොම පුංචි එකම එක ඉල්ලීමක් තියෙනවා. ආරාධනාවන් ගීතයේ කොටසක් ගයන්නකො.

  • @manushikaprabodhani
    @manushikaprabodhani 7 месяцев назад +19

    අඩේ ඒක පට්ටම රහයි...හැමදාම වගේ පිස්සුවක් තමයි...අහන එකත් නවත්තගන්න බැරිවෙයි..🥺🩷 ඒ තරම් ලස්සනයි 🩷

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      අනේ බොහොම ස්තූතියි නංගි 🥰❤️

  • @IsharaMaduwanthi-hv5oo
    @IsharaMaduwanthi-hv5oo 6 месяцев назад +13

    මන් හරි ම ආසයි මෙ වගෙ සිම්දු අහන්න..හරි ම නිස්කලංකයි..ඝෝෂාකාරී පරිසරයෙන් ටිකක් ඈත් වෙලා නිදහස් ලොකෙක තනිවෙන එක මාර feeling එකක් 🌿✨🎧

  • @pavaninisansala3219
    @pavaninisansala3219 Месяц назад +3

    නුඹ දැක මා නිවුනා please! 🤍🙏🏻

  • @kgchathurangapathum
    @kgchathurangapathum 2 месяца назад +3

    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 2 месяца назад +2

    ඈ හමු වීම සාක්සාත් කෙරුවේ මේ ගීතය ඒත් ඈ ආයේ හමු නොවුනා තාමත් මග බලන් ඉන්නවා😢😢😢😢.නියමයි කොල්ලෝ උබට සුබ පතනවා.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад +2

      බොහොම ස්තූතියි ❤❤

  • @indikathumbowila2511
    @indikathumbowila2511 2 месяца назад +8

    My favourite about your covers are the gloomy backgrounds of your songs..Amazing

  • @TopTop-qu1tu
    @TopTop-qu1tu 9 дней назад +1

    Minissunge hadawathata katha karanna hama voice ekakatama ba brother chandana aiyage voice eken feel wenne nathi kotasak oyage voice eken feel wenawa eka kiyaganna terenne na wooow YOU ARE A THRULY ARTIST BROTHER😍😍😍😍😍

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 дней назад

      @@TopTop-qu1tu අනේ බොහොම ස්තූතියි ! 🥰❤️

  • @NisalSutheekshana
    @NisalSutheekshana 7 месяцев назад +10

    පිපුණු මලක සිංදුවට පස්සෙ මේක තමයි තිවා සිංදුව 😍😍😍 නියම වෙලාවටම අහුවා මාරම Feel එකට වැඩේ තියනවා. ජය වේවා තිවෝ 🤘🤘🤘❤️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      අඩේ Thank You සුතී 🥰❤️❤️

    • @sajeewanikarunarathne1322
      @sajeewanikarunarathne1322 7 месяцев назад +1

      සහතික ඇත්ත. ඔයාගේ second turning point එක මේක මල්ලී. Music, vocals, visuals ඔක්කොම synchronization නියමෙටම තියනවා.

  • @Ruwan_Chamila_Sampath
    @Ruwan_Chamila_Sampath 8 дней назад +1

    ❤ ..සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඔ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන
    සුර කුමරියක් වෙලා
    එපා හිඳින්නට සිතුම් දැහැන් බැඳ
    සිත පව් පුරනු එපා
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    බඹර තුඩට සුව මලක සුවඳ නොව
    මල් අග රැදුනු පැණි
    සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග
    දුටුවම කියනු බැරි
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු
    සුමුදු වළාවක අඳුර වෙලා නුඹ
    මට දුන් කදුළු බිඳු
    සිනහ මලක් වී යලි යලි පිපියන්
    පෙම් කළ සිතක මතු ❤
    RCS

  • @Nihimsapallewaththa
    @Nihimsapallewaththa 2 дня назад +1

    සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතු 🙂❤️

  • @MANCHI9270
    @MANCHI9270 7 месяцев назад +7

    එහෙ මෙහෙ යන හිත
    සැනෙකින් නතර කරවන
    අපූරුම හඩක් ඒක.......❤
    සත්තකින්ම ඒ හඩ නම්
    සසර පිනක්මයි.........❤
    අහන් ඉන්නට පුළුවන් ඉතිං
    කවදාවත් එපා නොවෙන තරමටම❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි මේ ආදරණීය Comment එකට 🥰❤️❤️

  • @pavaninisansala3219
    @pavaninisansala3219 Месяц назад +6

    දවස් තුනක් ඇතුලත 100 වෙනි පාරටත් අහන ගමන් ඉන්නේ❤

  • @chandikajanith6031
    @chandikajanith6031 13 дней назад +1

    බලාගෙන ඉන්න ආසම වීව් ටිකක්.. අම්මෝ😍😍😍

  • @UdeniKumari-kj5wy
    @UdeniKumari-kj5wy 6 месяцев назад +2

    අතීතයේ ගොඩාක් දුර ගියා
    ලස්සනයි ගායනා කරනවා ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      බොහොම ස්තූතියි 😊

  • @nimashakulathunga7340
    @nimashakulathunga7340 6 месяцев назад +2

    Maarama feeling ekak hithata daenune. Kiyanna therenne Nae. Oyage mulinma pipuna Malaka haeda cover song eka aehuwe. Thanks me wage songs karanawata. I am addicted to your voice.. ❤️❤️💐

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад +1

      Thank You so much Nimasha ❤️🥰

  • @asinsalathenuwara8706
    @asinsalathenuwara8706 7 месяцев назад +3

    හිත නිවන පරිසරයකට මුහුවුණු හඬක්..
    හරිම ලස්සනයි ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @PathumMadusanka-lh9ep
    @PathumMadusanka-lh9ep 3 месяца назад +2

    ඇත්තටම හරිම ලස්සනයි 🎉

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තූතියි 🥰❤️❤️

  • @suranperera2630
    @suranperera2630 7 месяцев назад +4

    Thiwaa oyata pattama unique Color ekak thiyenawa. Sinduwen sinduwata ekata niyameta galapala

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @Gayani77896
    @Gayani77896 7 месяцев назад +3

    "හැමදාමත් වගේ මාරම ලස්සනයි අයියේ"❤ ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි නංගී ❤️🥰

  • @sureshjayasinghe7703
    @sureshjayasinghe7703 22 дня назад +1

    හරිම ලස්සනයි. අහගෙන ඉන්න ඉන්න ආස හිතෙනවා

    • @thiwafilmmaker
      @thiwafilmmaker  21 день назад

      @@sureshjayasinghe7703 බොහොම ස්තූතියි 🥰❤️

  • @Helanyapavani-z5q
    @Helanyapavani-z5q Месяц назад +3

    සරසවි ප්රේමය......❤

  • @KalyaniChandra-gv9nw
    @KalyaniChandra-gv9nw 2 месяца назад +2

    හිත නිවෙන දිවි ඔසුවක්

  • @priyanganijayasinghe8609
    @priyanganijayasinghe8609 13 дней назад +1

    Woow...very great voice and fellig 😊🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤....

  • @Vehicle-life3
    @Vehicle-life3 Месяц назад +2

    මේ song wala feling eka kiyanna baha වාහනවලින් ❤❤❤❤❤❤❤

  • @AnnetteHobbs-s7m
    @AnnetteHobbs-s7m 7 месяцев назад +6

    Excellent soooooo beautiful ❤👍👍👍

  • @madusankapalithakumara5733
    @madusankapalithakumara5733 6 месяцев назад +4

    සුපිරි වැඩෙත් .හදවත් ඇවිස්සුනා.

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад +1

      @@madusankapalithakumara5733 බොහොම ස්තූතියි ❤️

  • @dinukashehan3073
    @dinukashehan3073 6 месяцев назад +3

    අලුත් එකක් ගෙමු අය්යේ ඉක්මනට ආසාවෙන් බලන් ඉන්නේ මාරම ලස්සනයි වොයිස් එක 😊❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      @@dinukashehan3073 බොහොම ස්තූතියි ❤️ ඉක්මණින් දෙන්නම් අලුත් එකක් 😊

  • @priyankarahiripitiya8828
    @priyankarahiripitiya8828 6 месяцев назад +3

    දැන් රෑ දෙගොඩහරි ජාමෙ අහන්නෙ ,සුපිරි ...

    • @thiwafilmmaker
      @thiwafilmmaker  6 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chamilaperera7322
    @chamilaperera7322 7 месяцев назад +3

    ලස්සන ගීතයක්, නැවතත් අලුත් වෙලා... ලස්සනයි පුතා!!❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @chinthanieamarasinghe
    @chinthanieamarasinghe 4 месяца назад +5

    Beautiful song cover ❤

  • @HDND-n8e
    @HDND-n8e 7 месяцев назад +5

    ලස්සනයි අයියේ. නියමයි තව ඕන ජයවේවා 🤘❤️❤️🤘

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @MallikaFernando-tl4my
    @MallikaFernando-tl4my 7 месяцев назад +2

    I went back to my school days song is very nice and you're voice God bless to both of you

  • @srimalipathirana
    @srimalipathirana 7 месяцев назад +6

    ❤❤❤❤❤❤lovely voice.🌷🌷🌷🌷🌷🌷

  • @RuwanChandra-m8d
    @RuwanChandra-m8d 5 месяцев назад +4

    Supiri aiyea voice video dakama music akath niyamaiii jaya weawa.bs.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@RuwanChandra-m8d බොහොම ස්තූතියි ❤️🥰

  • @sanjeewamadushanka3627
    @sanjeewamadushanka3627 Месяц назад +2

    marvelous .......wish you brother ....❤❤❤❤

  • @danushkawanniarachchi4007
    @danushkawanniarachchi4007 22 дня назад +1

    Wow what a feeling listening to this when you are in another country.

  • @pavaninisansala3219
    @pavaninisansala3219 Месяц назад +2

    ලස්සනයි!!!❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තූතියි ❤

  • @Harshana-j3b
    @Harshana-j3b 5 месяцев назад +2

    අහම්බෙන් සෙට් වුනේ මල්ලි සුපිරි❤🎉

  • @sewminikawindya2831
    @sewminikawindya2831 25 дней назад +1

    Ayyee kiyanna deyak ithuru naa ayye.. puduma lassnak..Thwa songs karanna ayye .. meka oyata dewiyo deela thina gift ekak.. Good luck ♥️♥️

    • @thiwafilmmaker
      @thiwafilmmaker  23 дня назад

      බොහොම ස්තුතියි 🥰❤️❤️

  • @crisleejfernando
    @crisleejfernando 7 месяцев назад +2

    Ado thiwa Gr8 creation “ Your voice is calming like the sound of ocean waves “....

  • @boto8777
    @boto8777 2 месяца назад +2

    ehh sinduwath mara lassanai voice ekath mara lassanai

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 месяца назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @ShenuKalpa
    @ShenuKalpa 23 дня назад +1

    Waw it’s waw 💪

  • @bilendra007
    @bilendra007 7 месяцев назад +2

    ❤❤❤❤❤ මාරම ලස්සනයි මල්ලියා........

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      අනේ බොහොම ස්තූතියි ❤️🥰

  • @mdlanka7054
    @mdlanka7054 6 месяцев назад +2

    ලස්සනයි

    • @mdlanka7054
      @mdlanka7054 6 месяцев назад +1

      Mama godakma kamathi pipunu malaka sinduwata pissu hadenawa anith ewatath asai

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @archirasika
    @archirasika 7 месяцев назад +3

    මේක නම් වෙනම රහයි. ඔයාගෙ වොයිස් එකට ඒ වයිබ් එක මරු ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      අනේ බොහොම ස්තූතියි අයියේ 🥰❤️

  • @swara61
    @swara61 12 дней назад +1

    හරිම ලස්සනයි තිවන්ක ඔයාගේ කටහඩ සුපිරි හැහීම් බරව කියන එක පට්ට මගෙන් වෙන්න ඕන දෙයක් තියෙනවනම් මට කියන්න

    • @thiwafilmmaker
      @thiwafilmmaker  12 дней назад

      @@swara61 අනේ බොහොම ස්තූතියි 🥰❤️

  • @THARUVLOGS-z5o
    @THARUVLOGS-z5o 7 дней назад +2

    Fv vibe machan❤😊

  • @WasanthiRenuka-ly1yj
    @WasanthiRenuka-ly1yj 7 месяцев назад +3

    Lassanai.....godaaaaaaaak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි ❤️❤️

  • @AyeshapGalappaththi
    @AyeshapGalappaththi 7 месяцев назад +2

    හරිම ලස්සනයි 💜💜💜

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      බොහොම ස්තූතියි ❤️🥰

  • @wgkdemel1038
    @wgkdemel1038 3 месяца назад +2

    Parana sindu walata asawa athi karapu eka. Gmmk suddh ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තුතියි 🥰❤️❤️

  • @shanfarez7943
    @shanfarez7943 7 месяцев назад +2

    Sweet Sweet Much Appreciated > the visual and Music is wonderful 🥰😍😍😍

  • @Nipuna_Galhenage
    @Nipuna_Galhenage 7 месяцев назад +5

    මේකනං වෙනම vibe එකක් 🥰

  • @imeshakalanka6108
    @imeshakalanka6108 3 месяца назад +3

    Supiri sindu tika ...
    Thawa mewage sindu karanna ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @sanjayabandara6883
    @sanjayabandara6883 7 месяцев назад +3

    මේකත් පට්ට වැඩක් සහෝදරයා ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @wishvajayanimadushikamadus7673
    @wishvajayanimadushikamadus7673 5 месяцев назад +2

    Wow like meditation .... ❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@wishvajayanimadushikamadus7673 ❤️🥰

  • @RuviniDedunu-rq5yh
    @RuviniDedunu-rq5yh 5 месяцев назад +2

    Lassanai

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@RuviniDedunu-rq5yh Thank You ❤️

  • @shiranthiwickremathilake7031
    @shiranthiwickremathilake7031 7 месяцев назад +2

    ❤Wow aasama song ekak
    Nice vibe❤

  • @GaganiNanayakkara
    @GaganiNanayakkara Месяц назад +2

    Damn! Thiz is like a meditation which can make me calm 🥺❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      @@GaganiNanayakkara Thank You 🥰❤️

  • @methsandinanayakkara5837
    @methsandinanayakkara5837 6 месяцев назад +2

    ❤ මාරම ලස්සනයි

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@methsandinanayakkara5837 ❤️🥰

  • @Nis.Dee.
    @Nis.Dee. 7 месяцев назад +3

    ඒක ලස්සනයි ❤😍❤️

  • @NalakaPinidiya-n5k
    @NalakaPinidiya-n5k Месяц назад +3

    Patta machan ❤️

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 2 месяца назад +2

    Hamadamath wage supiriyak 👍💖

  • @Ruwanthi_Madhushani
    @Ruwanthi_Madhushani 2 месяца назад +2

    ඔලුව මසාජ් කරනවා වගේ...ආයේ ආයේ අහන්න හිතෙනවා........🩵✨

    • @thiwafilmmaker
      @thiwafilmmaker  2 месяца назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @vishakasiriwardhana7735
    @vishakasiriwardhana7735 3 дня назад +1

    Wow ❤️❤️

  • @shanfarez7943
    @shanfarez7943 7 месяцев назад +1

    Sweet Sweet Much Appreciated the visual and Music is wonderful 🥰😍😍😍

  • @subadrasamanthi7142
    @subadrasamanthi7142 6 месяцев назад +4

    Awaiting for your cover ❤

  • @danushkamadushanka811
    @danushkamadushanka811 7 месяцев назад +2

    ලස්සනයි මචන්

  • @navoda9289
    @navoda9289 3 месяца назад +5

    පුදුම තරමි ලස්සන නිර්මාණයක්. ස්තූතියි🌻❤️👍

    • @teddyperera8531
      @teddyperera8531 3 месяца назад

      Lassanai machan 🎉🎉❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  Месяц назад

      බොහොම ස්තූතියි 🥰❤️❤️

  • @smusic677
    @smusic677 6 месяцев назад +2

    Mara lassanai

  • @indrajithsha4583
    @indrajithsha4583 6 месяцев назад +1

    පිස්සුවක්❤.. මේ රටාවෙන් නම් මිදෙන්න එපා🙏

  • @Mandramusics
    @Mandramusics 7 месяцев назад +2

    මාරම ලස්සනයි..❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      බොහොම ස්තූතියි 🥰❤️

  • @Tharindu_lakmal_lucky
    @Tharindu_lakmal_lucky 7 месяцев назад +1

    Me place ekata mn gihin thiyenwa ftta aye thiwanka aiya wadak karoth supiriyak thama ❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      අඩේ Thank You මල්ලි 🥰❤️

  • @Mr_Dhana-f1n
    @Mr_Dhana-f1n 2 месяца назад +1

    Voice 🥺💖

  • @jagathkumara9959
    @jagathkumara9959 7 месяцев назад +1

    මේක මරු! 🔥❤

  • @SamanthaKumara-mt8co
    @SamanthaKumara-mt8co 5 месяцев назад +1

    U gave magical filling Machan. All the best ❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  5 месяцев назад

      @@SamanthaKumara-mt8co Thank You Brother 🥰❤️

  • @chamikarajayasundara7927
    @chamikarajayasundara7927 7 месяцев назад +1

    ඒක මරු ❤❤❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад

      බොහොම ස්තූතියි 🥰❤️

  • @pavaninisansala3219
    @pavaninisansala3219 Месяц назад +22

    If i'd comment everytime i listen to this, you'd exeed 1000 in no time!

  • @harsharathna5260
    @harsharathna5260 7 месяцев назад +1

    Lassanai ❤❤❤

  • @RFofficial119
    @RFofficial119 4 месяца назад +7

    2030 ත් අහන්නෙ කව්ද 🌝🥰

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад +2

      @@RFofficial119 හිටියොත් මටත් ඇහුවැකි 😃❤️

  • @MINBEMIN333
    @MINBEMIN333 55 минут назад

    ලස්සනයි men!🤍

  • @KrishKg-eb7py
    @KrishKg-eb7py 6 месяцев назад +1

    Ahanna ahanna hitha niwena hadak.harima lassanai thiwanka.❤❤

  • @akilapeiris69
    @akilapeiris69 7 месяцев назад +1

    Thiwa uba maawa sahenna dura aran giya ❤️ ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  7 месяцев назад +1

      Ade 🥰 Apahu waren mehe wada tika paadu wei 😃

    • @akilapeiris69
      @akilapeiris69 7 месяцев назад +1

      @@thiwafilmmaker 😂 aai awa aai giya ❤️

  • @adithya.indrajith
    @adithya.indrajith 7 месяцев назад +2

    ඒක ❤

  • @dewmiprarthana2664
    @dewmiprarthana2664 Месяц назад +1

    💗💫

  • @SoloBeatsMusic7
    @SoloBeatsMusic7 6 месяцев назад

    😍🖤 මරු අයියා

  • @isuruweerathunga
    @isuruweerathunga 7 месяцев назад +1

    that is the feeliling 🥰

  • @adheeshanaherath8584
    @adheeshanaherath8584 7 месяцев назад +1

    Eka nam supiri thiwanka aiyee 🤩

  • @chamilakanchana5490
    @chamilakanchana5490 4 месяца назад +1

    Many cinematic shots ❤

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@chamilakanchana5490 Thank You ❤️

  • @sajithmadusanka7057
    @sajithmadusanka7057 7 месяцев назад +1

    Excellent 💟

  • @prabathindika596
    @prabathindika596 4 месяца назад +1

    Beautiful ❤

  • @dhananjayarupasinghe5543
    @dhananjayarupasinghe5543 7 месяцев назад +1

    Patta❤

  • @GamageKanthi-ud7dt
    @GamageKanthi-ud7dt 2 месяца назад +1

    👍👍

  • @gayanyatharuki5208
    @gayanyatharuki5208 4 месяца назад +1

    I love youer voice ❤️❤️❤️❤️💐

    • @thiwafilmmaker
      @thiwafilmmaker  4 месяца назад

      @@gayanyatharuki5208 Thank You ❤️

  • @dilinifernando8481
    @dilinifernando8481 6 месяцев назад +1

    Adarei malli