Mihiran - Ma Deparak | මා දෙපාරක් (Numba Nositi Dina Wala) Official Music Video

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 3,6 тыс.

  • @Mihiran
    @Mihiran  21 час назад +2390

    “මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ” මෙතැන් පටන් ඔබට බාරයි! ❤️
    (Pre-chorus)
    කල් මරන්න බෑ දැන් ඕනා සැනසෙන්න
    තව නිවෙන්න නම් වෙනවා මට තනි වෙන්න
    නුඹ නොසිටි දින වල - මට දැනුනා සීතල
    නොවෙනස්ව ඉන්නවද අහස - මට අවැසි උණුහුම
    (Chorus)
    නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟත් මට සැනසුමක් නොදේ
    හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
    යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ
    නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ//
    (Verse)
    අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
    ගෙවී ගියේ මගෙ දිවියේ හොඳ හරිය
    නුඹ නුඹම වූ තැන - එයයි මට වැරදුණු තැන
    “අපි” කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන
    (Chorus)
    නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළඟේ මට සැනසුමක් නොදේ
    හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
    යළි නොපෙනෙනා හැඩ රුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ
    නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
    මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රියේ
    මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ
    හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ
    මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ
    ඇහුනද,
    නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
    මේ ඇහුනද,
    නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ
    - මිහිරාන්

    • @shalanishashikala
      @shalanishashikala 21 час назад +20

      ඇයි මට මෙච්චර ඇඩෙන්නෙ 🥺😖

    • @diaryofnish
      @diaryofnish 21 час назад +31

      දික්කසාද වුනත් මිහිරාන්ට ආදරේ අය කෝ 🙋‍♂️😌❤

    • @Ekminnethum
      @Ekminnethum 21 час назад +2

      Wow nice 👍

    • @RS_MUSIC_
      @RS_MUSIC_ 21 час назад +11

      යළි නොඑන සොදුරිය මා මෙසේ කියන්නම්..
      " මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ..." ❤‍🩹🥺

    • @SanangaMuthumala-ro3qj
      @SanangaMuthumala-ro3qj 21 час назад +1

      Super ❤

  • @DILUBeats
    @DILUBeats 17 часов назад +1607

    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ!! 💛

  • @raveentharukamusic
    @raveentharukamusic 21 час назад +1582

    Love this vibe මිතුරේ ❤

    • @themiyawhageesh
      @themiyawhageesh 21 час назад +6

      හදවතේ ගායකයෙක් ❤

    • @TeshanTeshan-no3kj
      @TeshanTeshan-no3kj 21 час назад +4

      රවීන් අය්යා... ❤

    • @SagarikaHansani
      @SagarikaHansani 20 часов назад

      ❤❤❤

    • @kandymushroom
      @kandymushroom 20 часов назад +2

      රවීන් අයියාත් හදවතේ තමයි❤

    • @stefannethan
      @stefannethan 19 часов назад +2

      අඩේ රවීන් බොසාඅ අර වගේ සිංදුවක් තව ඕනේ

  • @Shavinofficial
    @Shavinofficial 12 часов назад +310

    “ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත. විග්‍රහයන් තිබූ තැන්හි ප්‍රේමය ද නැත.” 🤍 Love this machan!

    • @maanumusic
      @maanumusic 4 часа назад +1

      සවින් අයියේ ❤

    • @Mihiran
      @Mihiran  20 минут назад

      Savin! 🤍🫶🏽

  • @Ayshcharya
    @Ayshcharya 21 час назад +952

    දෙපාරක් හමු නොවී,එකපාරක් මේක අහන්න!!💆‍♂️🤍

    • @diaryofnish
      @diaryofnish 21 час назад +5

      " දන්නවා ආදරේ " ❤

    • @AnushaJayathilake-ir8de
      @AnushaJayathilake-ir8de 21 час назад +4

      ඔයා නම් කියයි අපි ආසයි නේ ඔයාලගේ සිංදු අහලා රිද්දගන්න ❤️‍🩹🪻

    • @themiyawhageesh
      @themiyawhageesh 21 час назад +3

      හදවතේ ගායකයෙක්❤

    • @Sathmuthu
      @Sathmuthu 18 часов назад

      Hadawathe

    • @Mihiran
      @Mihiran  15 часов назад +17

      Uvi!! ❤🙌

  • @sanuliya__
    @sanuliya__ 4 часа назад +119

    "මා දෙපාරක්"🤍,
    Thank you so much for having me in this Masterpiece✨ Grateful to work with Mihiran and the amazing team and to express my feelings through this project.
    Hope you all enjoy it !💗
    -sanu-

    • @Mihiran
      @Mihiran  2 часа назад +4

      Sanu!! 🥰🤍

  • @MahiruSenarathne
    @MahiruSenarathne 21 час назад +695

    මොනවා කියන්නද හිතාගන්න බෑ. මරු බං ❤

  • @Ramidu
    @Ramidu 21 час назад +1039

    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ! 🤍

  • @induwaramewan8692
    @induwaramewan8692 11 часов назад +129

    පිළිතුරක්..
    එක්වුනේ අප දෙදෙනා සැනසෙන්න...
    ඔබමයි ඔබව තනිකරගත්තේ මෙදවස..
    මා නොසිටි දිනවල - දැනුනාද ඔබට සීතල
    ඔබට පමණක් උණුහුම අවැසි විට මා සිටිය යුතුමද...
    මම නොමැති දා අසලින් දැවටී හමන සුලගේ සැනසුමක් නොවේද
    හිත නුහුලන මතක පැටලෙන ඔබෙ දිවිගමන හිස්මද...
    යලි නොපෙනෙනා මගේ රුව තවමත් සිහිකරන්නෙ මන්ද
    එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු නොවිය යුතු නොවේද...
    අප හමුවූ මුල් දින වෙත දැං යනු බැරිය..
    ගෙවී ගියේ මගෙ දිවියේද හොද හරිය..
    නුඹ වෙනස් වූ තැන - එයයි මට වැරදුණු තැන
    "අපි" කියා දෙයක් මෙලොව නැති බව ඔබයි පසක් කලේ මට...
    මා හැරුණුකොට වෙනකෙකු සමගින් නුඹ සුවයක් සෙව්වේ නැතිද...
    මග හැරුණු තැන තවමත් නැවතී මා සොයන්නෙ කිමද...
    හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹ මටම පමණද.......
    මෙතැන් පසුවට මගේ උනුහුම මම සොයා යන්නම් දිවි මගේ....
    ඇහුනද,
    එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු නොවිය යුතු නොවේද...
    මේ ඇහුනද ,
    එක් වරක් හමුවී මෙලෙස වී නම් තවත් වරක් හමු

  • @sudeeradilshan
    @sudeeradilshan 21 час назад +524

    හරිම ලස්සන නිර්මානයක් මල්ලි ජයවේවා...💚🔥🍃

  • @udithapkumara
    @udithapkumara 19 часов назад +606

    "කෙල්ල දාල ගියාම බෙල්ල කපලා පලි ගන්නවට වඩා...කලාව ආයුධයක් කර ගත්ත දරුනු ගනයේ මිනීමැරුවන් ලන්කාවෙ සිටිම මාර සතුටක්"....✨️🖤~Mihiran~ ආසම Singer ✨️🖤

  • @AyuRathnayaka759
    @AyuRathnayaka759 15 часов назад +167

    හරියටම වෙලාව පාන්දර 1යි..!!
    නින්ද අහලකවත් නැති වෙලාවක
    තනිකම + පාළුව + පොද වැස්සක් එක්ක handsfree වලින් ඇහෙන මේ සිංදුව ගැන කියන්න වචන මදි..🥺♥️
    Next level 🙂❤️🦋

  • @Ishini_Nora_Walakulu
    @Ishini_Nora_Walakulu 17 часов назад +545

    මා දෙපාරක්! 💛☁️

    • @GushTharu
      @GushTharu 17 часов назад +4

      Akki❤

    • @Anu_xyy
      @Anu_xyy 16 часов назад +2

      Ishi akki❤

    • @Mihiran
      @Mihiran  14 часов назад +44

      Naroooo!! 💛

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE 16 часов назад +509

    Superb Song Mihiran!!!!
    Congratulations to the team!! 🙏🏽🔥

    • @naranjalasamarakoon8465
      @naranjalasamarakoon8465 15 часов назад

      Dhayan ayye ❤

    • @Mihiran
      @Mihiran  15 часов назад +20

      Aiyeehh!! 🥰

    • @indraniperera_1
      @indraniperera_1 14 часов назад +1

      ඔයාගෙ සින්දුත් මාරම ලස්සනයි.!! අයියෙ 🥰

  • @dulmisandu
    @dulmisandu 6 часов назад +22

    මිහිරාන්ගෙ ඔක්කොම සින්දු පිස්සුවක්ම තමයි
    මේ song එකත් පිස්සුවක් .
    Release වෙනකන් බලන් හිටියෙ .
    Addicted this song 🥺💗
    " මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ... "

  • @ShanukaEkanayake
    @ShanukaEkanayake 21 час назад +492

    මා හැරුණු කොට වෙනකෙකු සමඟින් නුඹ සුවසේ නිදයි ද රාත්‍රීයේ ! 🤍
    Love this Vibe machan.. Jaya wewa ! 🤍

  • @DiariesofThariHasa
    @DiariesofThariHasa 21 час назад +275

    Vibe - 100% 😓
    Feel - 10000% 🙂
    මිහිරාන් සරලවම උබ යකෙක්...! 🥺❤

  • @LukeZeBoy
    @LukeZeBoy 4 часа назад +13

    "ගොඩාක් ලස්සන ආදර කතා නැති උනෙ ගැහැණුන්ගේ මුරණ්ඩු නිසා දරදඩුව කම ඉවසීම නැති නිසා තේරුම් ගත්තා නම් අදටත් සතුටින්" (හැම ගැහැනියම නෙමේ කිසිම සතුටක් වත් නැතුව ආදරයක් නැතුව විදවන් දරාගන්න ඉන්න ගැහැනු ඉන්නවා)💯

  • @shawndamian
    @shawndamian 21 час назад +185

    Mihiran 🔥🔥

  • @Dilinipun
    @Dilinipun 19 часов назад +534

    Girl's reply : ( පිලිතුරු ගීය )
    හිත හදාන වෙන්ව යන්න කියලා දෙන්න
    අපි එකට වුන් කාලෙ සිහිවේවී මට සෑහෙන්න
    නුබෙ තුරුලෙ රැදුනම - නෑ දැනුනේ සීතල
    නොවෙනස්ව හිටියා පෙර සිට - ඇයි හැරුනෙ මගදිම
    නුබ නොමැතිදා අසලින් දැවටී හමන සුලගත් මට සැනසුමක් නොදේ
    හිත නුහුලනා මතකෙක දැවටී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
    යලි නොපෙනෙනා හැඩරුව නුබගේ දිවිය ඇති තෙක් මතකේ රැදී තියේ
    වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ...//
    අපි හමුවුන මුල් දිනවල අපි වුන් හැටිය
    අපිට අපි වී උන් කාලේනම් හරි කෙටිය
    අපි අපිට නැති තැන - එයයි මට රිදුනම තැන
    "අපි" කියාදෙයක් මේ ලොව තිබුණු බව ඉමු අපි දැනගෙන
    නුබ නොමැතිදා අසලින් දැවටී හමන සුලගත් මට සැනසුමක් නොදේ
    හිත නුහුලනා මතකෙක දැවටී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ
    යලි නොපෙනෙනා හැඩරුව නුබගේ දිවිය ඇති තෙක් මතකේ රැදී තියේ
    වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ...
    නුබ නොමැති රෑ නින්දක් කිසිදා මම හිතුවෙ නෑ අපි එක් වුන දවසේ
    නුබෙ වෙනසට හේතු එක්ක ඉන්න දැන්, මන් යන්නම් ඔහේ පාඩුවේ
    තැලුම් සීරුම් රිදුම් අතරින් නුබව පමණක් දැනුණු බව කියමි ආදරේ 😔
    ඇයත් එක්කන් හොඳින් ඉන්න ඔබ මමත් යන්නම් මගෙ ගමන පාඩුවේ
    දැනුනද
    වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ..
    ඉතින් දැනුනද
    වෙන්ව යන ඔබ වෙතට කියන්නම් තව වරක් අප හමුවිය යුතුම වේ...//
    ( ඉතින් හිතවත හමුවන හැම හමුවීමකටම නිශ්චිත වෙන්වීමක් නැතිබව මතක තබා ගන්න ❤)
    - Dilitha -

  • @eshandajanarangana1601
    @eshandajanarangana1601 Час назад +3

    නොයෙන සොදුරිය මෙසේ කියන්නම් ..මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ...
    🥺🥀💚
    මීට හරියටම මාස 9 කට කලින් මගේ ජිවිතේ කටුකම අත්දැකීම චිත්‍රපටයක් වගේ ආයේ ආයේම ඔලුව පුරා මැවෙන්න ගත්තා..මේ සින්දුවේ මේ වචන ටිකට...
    මාව එයාව ආයේමපාරක් හමුවුනේ නැ... එයා දැන් වෙනකෙනෙක්ගේ ජිවිතේම වෙල ඉවරයි...ඒත් තාමත් මම උන් තැනම ඉන්නවා... 🥺🥀💚

  • @Induja.
    @Induja. 17 часов назад +126

    පුදුම දක්ශ මිනිහෙක්..ජය සහෝ👏🏼❤️

  • @hemainjayasekara
    @hemainjayasekara 21 час назад +162

    It was so amazing working with Mihiran for this song
    Mihiran , Sanuliya and the crew you guys did an amazing job 💕

    • @Mihiran
      @Mihiran  15 часов назад +7

      Machan, love you a lot 💝

  • @MaleeshaParindya96
    @MaleeshaParindya96 Час назад +1

    මඟහැරී ඇවිත් අවුරුද්දක් . මේ අවුරුද්දෙ මම ඉස්සෙල්ලම ලියපු නවල් එක මඟහැරී .දැන් මා දෙපාරක් .. ඒකටත් 25 මුල නවල් එකක් ලියනවමයි .. මේවා හිට් වෙන්නම ඕන සින්දු ❤️🌙

  • @sandalindu_duggannarala
    @sandalindu_duggannarala 21 час назад +137

    Feelings 💯❤️

    • @Mihiran
      @Mihiran  2 часа назад +1

      Malli ❤️🙌🏽

  • @DMassM
    @DMassM 21 час назад +105

    Masterpiece oi!
    That video get emotional bn❤

  • @anushanka123
    @anushanka123 13 минут назад

    යළි නොපෙනෙනා හැඩරුව නුඹගේ තාම නොමැකී මනසේ ඇදී තියේ.....
    Masterpiece ❤

  • @PahasaraDulanjana
    @PahasaraDulanjana 21 час назад +82

    • මුලාවේ
    • මගහැරි අදටත් අහනවා ..
    පිස්සුවක් ඒකනම් .. ඊලගට මේක 😇❤️
    😩🔥

  • @Vyruz.Proplayer
    @Vyruz.Proplayer 20 часов назад +72

    Time to trending no.1 ❤🔥

  • @Themiya_Thejan
    @Themiya_Thejan 12 часов назад +20

    Go ahead mihi ❤ much love for this masterpiece!

    • @sanuwaneda7046
      @sanuwaneda7046 11 часов назад

      Uba tm ngittewwe❤️

    • @Mihiran
      @Mihiran  6 часов назад +1

      Themi!! Mihi loves you ❤🫶🏽

  • @chez7777
    @chez7777 17 часов назад +49

    "ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත.විග්‍රහයන් තිබූ තැන්හි ප්‍රේමයද නැත" 💗🔥 ඒක මරු

  • @Malshan_Beats
    @Malshan_Beats 17 часов назад +156

    එයාගෙන් චුටි පිළිතුරක්.. 🙂🤍
    මා සිටිය දිනවල
    පැතුවේ මගේ උණුසුමමද..
    ඔබට සිත් විට මා ළඟට විත්
    පතනවද තව උණුසුම..
    මා නොමැති මුත් හමනා සුළඟින්
    සැනසුමක් නුඹ ලබලම නැතිද ප්‍රියේ..
    කෙසේ හෝ උහුලනු මැනවි නුඹ හිස් බවක් ඇති වුවද මතු දිවියේ..
    මගේ හැඩ රුව මනසේ ඇදුණට මැකී යන බව දනිමි හෙට දවසේ..
    එක් වරක් හමුවී මෙලෙස නම් තව වරක් අප හමුවිය යුතුද නොවේ..
    ~ Malshan_Beats ~

  • @SajiniNawshika-sw7ue
    @SajiniNawshika-sw7ue 45 минут назад +1

    Wenama vibe ekak
    Mihiran❤️

  • @ravisarawijesekara7794
    @ravisarawijesekara7794 20 часов назад +65

    Last Verse 🥺...
    මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ....🥺🌬️
    හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ....🥺🍃
    මෙතැන් පසුවට නුඹත් නොනැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ.....🚶‍♂️🥺❤...
    Felt it Mihiran ..❤
    Love this vibe❤ Good luck 🤗

  • @KanishkaAkmeemana
    @KanishkaAkmeemana 16 часов назад +38

    Best as always ✨

  • @omeshouchith9372
    @omeshouchith9372 5 часов назад +7

    (Last kiss+ vocals) hit me different ♥️

  • @SahilTeorsmusic
    @SahilTeorsmusic 18 часов назад +25

    අඩේ මේක අහන්න අහන්න හිතේ ගැඹුරටම යනව 😌🔥💙

  • @SamudiniTDeSilva
    @SamudiniTDeSilva 16 часов назад +26

    අන්තිම ටිකේ ඇසට කඳුළක් ආවා..කියන්න වචන නෑ. Next level aiya.❤🥺😌

  • @MihiniLaksadi
    @MihiniLaksadi 7 часов назад +8

    ජීවිතේට අහපු ලස්සනම සින්දු ඇහෙන එකම voice eka 😪❤
    ඉතින් කොහොම ඇබ්බැහි නොවී ඉන්නද 😇❤️ මිහිරාන් 💙

  • @shaveen-binodh
    @shaveen-binodh 19 часов назад +33

    ජීවිතේ සමහර හමුවීම් , වෙන්වීම්වලින් කෙලවර උනත් ඒ සෑම හමුවීමකම මතකය ඔබගේ මනසේ කෙලවරක නවාතැන් ගනීවී.ඔබේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒ මතක ඔබ සමග ජීවත් වේවි 🥀.
    නොඑන සොඳුරිය මෙසේ කියන්නම්
    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ❤️🌼

  • @lakmini4026
    @lakmini4026 21 час назад +16

    නුඹ නුඹම වූ තැන - එයයි මට වැරදුණු තැන
    "අපි" කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැනගෙන I felt It....♥️🥺

  • @ManaviHarshi
    @ManaviHarshi Час назад +1

    ”ප්‍රේමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත.විග්‍රහයන් තිබු තැන්හි ප්‍රේමය ද නැත “ Love this masterpiece 🤍

  • @SujanAbhishek
    @SujanAbhishek 16 часов назад +27

    Perfect Miran Ayiya❤🎉

  • @gayanx64
    @gayanx64 18 часов назад +22

    අප හමු වූ මුල් දින වෙත දැන් යනු බැරිය
    ගෙවී ගියේ මගෙ දිවියෙ හොදම හරිය
    නුඹ නුඹම වූ තැන එයයි මට වැරදුන තැන
    "අපි "කියා දෙයක් මේ ලොව නැති බව ඉමු අපි දැන ගෙන.....
    නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ..
    I felt it🥺❤️

  • @hasirudesilva
    @hasirudesilva 5 часов назад +1

    Felt it Mihiran aiyee 😩❤ "නොයෙන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවෙන කෙනෙකු නොවේ"🥺❤

  • @chathurikasandamali3928
    @chathurikasandamali3928 20 часов назад +22

    When mihiran say
    හිත නුහුලනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ...
    I really felt it.. ♥️🥺

  • @dileekachandimal
    @dileekachandimal 21 час назад +34

    හිත රිද්දන භාවනා❤mihiran🔥

  • @hashininirasha5289
    @hashininirasha5289 2 часа назад +1

    " හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ
    මෙතැන් පසුවට නුඹත් නොමැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ "
    Really felt it 🥺❤‍🩹

  • @bachii._
    @bachii._ 21 час назад +15

    මඟ හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහේදැයි සොයමි මා පාළුවේ ✨
    Glad to be a part of this masterpiece 🤍🙌

  • @JanaHESHA
    @JanaHESHA 21 час назад +17

    ආදරේ පරිස්සම් කරන්න එපා.. පරිස්සමට ආදරේ කරන්න..😔 Love it brdh..❤‍🩹

  • @keshikadewasirinarayana
    @keshikadewasirinarayana 5 часов назад +2

    අන්තිමට මිහිරාන් යද්දි පපුවට මොකක්ද වුනා...❤️‍🩹

  • @tharud2176
    @tharud2176 21 час назад +13

    "නොඑන සොදුරිය මෙසේ කියන්නම්
    මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ "
    I felt it 🤍

  • @lakruwanpramod
    @lakruwanpramod 20 часов назад +17

    "නොඑන සොදුරිය මෙසේ කියන්නම්
    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවෙයි"🫶🤍
    Love this vibe...😊 I really felt it 🥺❤️

  • @LukeZeBoy
    @LukeZeBoy 6 часов назад +2

    Music Video එක සෑහන්න දැනුනා ජිව්තේ තිබ්බ හැම තැනකදිම ගහපු හැම සින්දුවකම මගේ කතාව තියනවා🥺❤️‍🩹🫂

  • @sahasthathmira0929
    @sahasthathmira0929 21 час назад +18

    Next beast ❤ 1 million ගැහුවම කියන්න ❤

  • @Dileeshez
    @Dileeshez 18 часов назад +14

    කවදත් වගේ අදත් ඒ vibe එක..
    සුපිරි මිහිරන් අයියේ.
    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ........🎧🎧🥀

  • @samsayu
    @samsayu 55 минут назад

    මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ 🥺...කියන්න වචන නෑ සුපිරි Singer Mihiran ❤

  • @dhev_x_bea
    @dhev_x_bea 18 часов назад +13

    නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවෙන කෙනෙකු නොවේ ... !! "
    i feel it mihiran 🥺💔

  • @elonvibez
    @elonvibez 21 час назад +30

    කෙලින්ම Trending List එකට! මිහී 🤍

  • @RadeeshaThejan-g1c
    @RadeeshaThejan-g1c 58 минут назад +1

    Kollo adavannama sindu liyana ekek❤ 🫶 mch lv❤

  • @Tissera_Shain
    @Tissera_Shain 21 час назад +13

    0:50 addicted to this part😭

  • @ShenalR
    @ShenalR 22 часа назад +16

    " මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ "ඒ වචන හදවතටම දැනුනා...ජය වේවා මිහිරාන් ♥️✨

  • @slnextstepofficial
    @slnextstepofficial 9 часов назад +15

    The Voice ඒ මොනාද මල්ලි ඒ ,
    මෙන්න මෙහෙ වරෙන් you tube කරන්න ❤🥀

  • @SriDesh-op9sr
    @SriDesh-op9sr 18 часов назад +6

    End එක වෙනකල්ම බලන් ඉඳල , බර හුස්මකින් නැවතුනේ .මේව මේ ගල් ගැහනෙන සින්දුනෙ අයිසෙ 🫂❤️

  • @nipunsugandika
    @nipunsugandika 24 минуты назад

    යලි නොපෙනෙනා හැඩරුව නුඹගේ තාම නොමැකී මනසේ ඇඳී තියේ....😢❤
    උබෙ කතාව උබේම concert එකක කියනව බලන්න පට්ට ආසාවෙන් ඉන්නෙ...♥️

  • @sathilaranatunge
    @sathilaranatunge 23 часа назад +11

    “හිත නුහුලනා මතකෙක පැටලී
    ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ”❤️‍🩹

  • @chathurangachathuranga6925
    @chathurangachathuranga6925 12 часов назад +3

    අවසාන තැනදිනම් ඇහෙන් කදුලක් වැටුනා අයියේ ❤❤❤

  • @kavishkaavinda4983
    @kavishkaavinda4983 2 часа назад +1

    හිත නුහුළනා මතකෙක පැටලී ගෙවන දිවියේ මට හිස් බවක් දැනේ❤

  • @iranipradeepa5966
    @iranipradeepa5966 18 часов назад +5

    හිත නුහුලනා මතකෙක පැටලි ගෙවෙන දිවියෙ මට හිස් බවක් දැනේ ❤
    I Felt It ❤

  • @itz_me_erin
    @itz_me_erin 21 час назад +47

    Ohh Goshh Mihiran..😩🤍!
    "මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ"
    Thizzz🫀🖤"

  • @Shaankodikara
    @Shaankodikara 19 минут назад +1

    Nice work machan.Best of the lot❤

  • @stellasilva9808
    @stellasilva9808 18 часов назад +4

    "නුඹ නොමැති දා අසලින් දැවටී හමන සුළගත් මට සැනසුමක් නොදේ" I felt it🥹❤

  • @MWoow_lk
    @MWoow_lk День назад +15

    මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ …. 🤍
    Dilu Beats Music Jaya Mihiran 🔥

  • @ushiraparanga-m7p
    @ushiraparanga-m7p 5 минут назад

    මේව අහන්න බෑ බන් පපුව පැලිල මැරෙන්න යනව heart touching ,එයාවම මතක් වෙලා පපුව රිදෙනව ❤😢

  • @iroshanariyaratne3525
    @iroshanariyaratne3525 21 час назад +11

    අප හමුවූ මුල් දින වෙත දැන් යනු බැරිය
    ගෙවී ගියේ මගෙ දිවියෙ හොද හරිය
    නුබ නුබම වූ තැන
    එයයි මට වැරදුනු තැන.💫

  • @nethsara_Weragoda
    @nethsara_Weragoda 21 час назад +38

    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ...❤

  • @MdotMoney
    @MdotMoney 6 часов назад +1

    🎧හිත නුහුළනා මතකෙක පැටලී ගෙවන දිවියේ මට හිස් බවක්🎵 දැනේ💕

  • @Malindu_Malshan
    @Malindu_Malshan 21 час назад +58

    අද්දැකීමක් නැතුවම, අහේතුකව මටම කාවද්දගෙන බොරුවට දුක් වෙන මම..🙂🤍

  • @ravindudilshan7
    @ravindudilshan7 19 часов назад +7

    හදෙහි අවසන් දොරටුව හැරියේ නුඹට පමණයි කියමි මා ප්‍රේමියේ 💔
    මෙතැන් පසුවට නුඹත් නොනැති නම් තනිව යන්නම් දිවි ගමන පාඩුවේ...❤️‍🩹😌
    💆‍♂️නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ....
    Felt it 🫰💔❤️‍🩹 1:42

  • @CharuniSewwandi-b6k
    @CharuniSewwandi-b6k 19 часов назад +6

    හිත නුහුලනා මතකෙක පැටලී ගෙවන දිවියේ මට හිස් බවක් දැනේ ❤🥺

  • @Amagawri18
    @Amagawri18 17 часов назад +4

    Aaws 😍💐 මා දෙපාරක් හමුවන කෙන්ව්කු නොවේ....🤍

  • @dileep_prasad
    @dileep_prasad 6 часов назад +2

    හිත නුහුළනා මතකෙක පැටලී ගෙවෙන දිවියේ මට හිස් බවක් දැනේ 🥺💗
    I felt it 🥀

  • @DinujaLanka-d9i
    @DinujaLanka-d9i 20 часов назад +8

    මේවා වචන නෙමෙයි හැඟීම්♥️

  • @madhukawijesinghe
    @madhukawijesinghe 20 часов назад +40

    සිරාවටම දැනුනා 💔

    • @Mihiran
      @Mihiran  15 часов назад +6

      Madhu!! ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 Час назад

    මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ..😩♥️
    Addicted thissss..!!! 😩❤️✨️

  • @h.m.h.i434
    @h.m.h.i434 12 часов назад +3

    Masterpiece ❤️‍🩹🫀👤mihiran 🫰

  • @hmscreationsofficial
    @hmscreationsofficial 17 часов назад +4

    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවෙයි ♥🥺 I felt it.

  • @eshanihansika3221
    @eshanihansika3221 3 часа назад +2

    මා දෙපාරක් හමු වෙන කෙනෙකු නොවේ.. ♥️
    ආදරේ කරන්න ඕනි පරිස්සමින්..
    මුලාවේ
    වනපස මලේ
    දැන් මේක.. Addicted
    ආසම voice එකක් ජය වේවා ♥️

  • @MR_SuDDA-wt2ju
    @MR_SuDDA-wt2ju 19 часов назад +5

    නොඑන සොදුරිය මෙසේ කියන්නම්
    මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ ! 🤍🎶
    Felt it...❤

  • @thilina_buddhika1
    @thilina_buddhika1 20 часов назад +5

    ඒ song එකටම mix උන visual එකත් එක්ක මාරම විදියට වෙනව ඒ song එක. Mihiran you're a beast.

  • @adheeshafernando7641
    @adheeshafernando7641 3 часа назад +1

    නොඑන සොදුරිය මන් මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ🥺❤
    Heart touching Mihiraan aiyye 😭❤️

  • @MIRe_Vids
    @MIRe_Vids 13 часов назад +3

    0:02 "ප්‍රමය නම් මෙයයි කියා විග්‍රහයක් නැත. විග්‍රහයක් තියන තැන ප්‍රමයක්ද නැත."
    ek nm atha 🥺♥️

  • @8d_beats01
    @8d_beats01 21 час назад +8

    Perfect ☁️

  • @DaniduD5781
    @DaniduD5781 6 часов назад +2

    නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ...❤️💐✨

  • @tharinduudara2001
    @tharinduudara2001 21 час назад +7

    අධිමාත්‍රා වචන 😌💫

  • @KavishkaSanjanaOfficial
    @KavishkaSanjanaOfficial 21 час назад +7

    "නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ"
    ජයවේවා මචං ඉක්මනට 1M යමු 😍♥️

  • @Sasindu_Prabath.
    @Sasindu_Prabath. Час назад

    සදාකාලික කිසිවක් මෙලොව නැත
    දැනට තිබුනද
    යම් දිනක දී "මතකත්" මිහිදන් වනු ඇත...❤️
    #සසිඳුවා
    Next Masterpiece එක 🫶🏻

  • @Ready_for_Blast
    @Ready_for_Blast 17 часов назад +15

    මග හැරුණු තැන තවමත් නැවතී නුඹ කොහිදැයි සොයමි මා පාළුවේ 🤍
    ඉතින් හැම මනුස්සයෙක්ට ම කරපු වැරැද්ද හදාගන්න අවස්ථාවක් ලැබෙන්නම ඕනි ..
    අවසන් වරට හෝ නිශ්චිත වශයෙන් මුළු ආත්මය වෙනුවෙන් ම "සුභ ගමන් " ලෙස පැවසීමට අවස්ථාවක් ලැබෙන්නම ඕනි ..
    කෙසේ වූවත් ඔබට තවමත් මුළු හදවතින්ම ආදරය කරන නමුත් ,
    "නොඑන සොඳුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමුවන කෙනෙකු නොවේ" 🖤
    _ Sadeepa Nethsara _ 🤍

  • @scholarshipschool9372
    @scholarshipschool9372 18 часов назад +4

    Masterpiece 😋🖤

  • @kalinduperera-er1rs
    @kalinduperera-er1rs Час назад +1

    නොඑන සොදුරිය මෙසේ කියන්නම් මා දෙපාරක් හමු වන කෙනෙකු නොවේ 🙂❤️‍🩹
    I feel it 🥺