Mihiran - Mulawe (මුලාවේ) feat. Themiya Thejan

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии • 13 тыс.

  • @Mihiran
    @Mihiran  2 года назад +5479

    Hello everyone !
    My RUclips channel had been hacked for about a week and we were able to recover it back. Sad to say I lost a lot of views. I am determined to go on my journey again with your support. ❤️
    Stream on :
    Spotify - open.spotify.com/album/4MMgRRBqvX28YQt00pENmc?si=8keUYdSpRwutgVL2i9WpEQ
    Apple Music - music.apple.com/lk/album/mulawe/1595667611?i=1595667613

    • @rash7396
      @rash7396 2 года назад +84

      තාමත් අහන ගමන් 🥺❤️🌻

    • @dimuthfonseka7541
      @dimuthfonseka7541 2 года назад +26

      ❤❤✨️

    • @akilaweerasingha8524
      @akilaweerasingha8524 2 года назад +40

      දැමුත් අහනවා..🥺❤️

    • @jayaniprebodha1286
      @jayaniprebodha1286 2 года назад +17

      Good luck aiyaaaa marama hithata wadina katahadak oyta thiyenne ❤❤❤❤❤❤❤❤❤❤

    • @chavinduchameen8861
      @chavinduchameen8861 2 года назад +27

      ඇබ්බැහියක්💔❣️ 🥺

  • @ඇල්බා
    @ඇල්බා 2 года назад +6743

    Lyrics
    ඉඟි බිඟි පානා නෙතු මානේ
    හිඳිමි නැවතිලා
    නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
    සෙනෙහේ නොවේද මා
    මතු හිමි නොවුනට කම් නෑ ශ්රියාවේ
    දනිමි පමාවත් මගෙමයි
    නොහෙලූවා නම් මා මුලාවේ
    අදටත් නුඹේ ළඟමයි
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළග රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
    තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    Like plZ😍

  • @kawyaperera8605
    @kawyaperera8605 2 года назад +14789

    මම කාටවත් අපහස කරනවවත් සංසන්දනය කරනවවත් නෙවෙයි. ඒත් මේ වගේ සින්දුව වලට ආස කාටවත් අවන්කවම කියන්න බෑ මැණිකේ මගේ හිතේ වගේ සින්දු ලස්සනයි කියලා. මේවයි ප්‍රසිද්ද වෙන්න ඕන සින්දු♥️🔥.

  • @sandaruchandikasubasinghe4752
    @sandaruchandikasubasinghe4752 Год назад +2591

    කෙල්ල දාල ගියාම බෙල්ල කපල පලි ගන්නවට වඩා.... කලාව ආයුදයක් කරගත්ත දරුනු ගනයේ මිනීමරුවන් ලංකාවෙ සිටීම මාර සතුටක් ❤️

  • @H.G.N.S.Irugalbandara
    @H.G.N.S.Irugalbandara Месяц назад +198

    මගේ ආදරේ පාසල් ප්‍රේමයක් ❤️.
    2009 දී එක්තරා අදුරු දවසක නුවර පේරාදෙණිය පාරේදී ඇක්සිඩට් එකක් වෙලා එයා සදහටම සමුගත්තා.
    මෙි 2024 10 මාසේ.
    දැන් මට වයස 34යි .
    අදටත් මම එයා වෙනුවෙන් තනියම ජිවත් වෙනවා එයාගේ මතක එක්ක, මම මැරෙනකල් මෙි විදියටම ඉන්නවා මගේ පන වෙනුවෙන් , ඒ වගේ මට ආදරේ කරපු ලස්සනම ලස්සන බොනික්කීයක් වගේ කෙනෙක් කවදාවත් ලැබෙන්නේ නෑ. වෙන ⁣කිසිම කෙනෙක් පතන්නේ නෑ. ජිවිතයේ ගොඩක් අමාරු පරිච්ඡේදය ගෙවාගෙන ආවා. ඉතිරි ටිකත් මෙි විදියටම යනවා. දැන් කොළඹ පදිංචි වෙලා හිටියාට මාසයකට දෙපාරක් නුවර ගෙදර යනවා. නුවර ටවුන් එක පුරාම මතකයන් පිරිලා තියෙනවා, අදටත් සාරියක් ඇදලා office ගිහින් එන සහෝදරියන් දකින වෙලාවට මට එයා මතක් වෙනවා. මට වගේ දහසක් ආදර කතා වල කොයිතරම් සුන්දර , අසුන්දර මතකයන් ඇති ආදරණීය මිනිසුන් ඇති ද... ? මෙක බලන කවුරු හෝ කාට හෝ මම කියන්නේ ලැබෙන ආදරේ නැති කර ගන්න එපා පරිස්සම්න් බලා ගන්න , හැබැයි නැති වෙන බව දැන ගෙන. තව එකක් ඔහුට හෝ ඇයට සාධාරණ විදියට ආදරේ කරන්න , වංචාවක් කරන්න එපා. ඇත්තටම ආදරේ කලා නම් කවදාවත් වෙන කෙනෙක් ගැන හිතන්න බෑ.හැමෝටම පිංවන්ත ආදරයක් ලැබෙවා සසර ගමනේ මඟ නොහැරෙන ❤️🙏🥺😥

    • @SeshmaHasaral-eq5vq
      @SeshmaHasaral-eq5vq 23 дня назад +2

      Adooo😢😢😢

    • @rushshenu2698
      @rushshenu2698 22 дня назад +3

      එහෙම කොල්ලොත් ඉන්නවා 🥺❤

    • @Mihiran
      @Mihiran  22 дня назад +16

      🤍🙏🏽

    • @kavindirashmika8056
      @kavindirashmika8056 20 дней назад +1

      Wow , boru porondu dila mulu jiwithem epa krvn kollo inna athre me wge kolloth innwa ned.ahuwth sanasimk.respect brother ❤

    • @thehanhirumina3649
      @thehanhirumina3649 18 дней назад +1

      🥺

  • @DinithiApsara-rr3bz
    @DinithiApsara-rr3bz 10 месяцев назад +1061

    අනේ 2024 ත් අහනවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ 😚 හදවතටම දැනුනා 😩🧡

  • @anjanarathnayaka6758
    @anjanarathnayaka6758 2 года назад +3093

    අයිති වෙන්නෑ කියලත් දැනගෙන දැනටත් පිස්සුවෙන් වගේ ආදරේ කරන මෝඩයො ඉන්නේ කව්ද තව 🙂❤️

  • @sldineth1347
    @sldineth1347 Год назад +2229

    බූට් කාපු නැති උනාට මේ සින්දුව භාවනාවක්.respect

  • @ajithranga1595
    @ajithranga1595 7 месяцев назад +94

    Release කරලා අවුරුදු දෙකක් ගියත් තාමත් viral වෙන සින්දු☁💗

  • @DineshGamage94
    @DineshGamage94 2 года назад +3319

    Great work boys jaya ♥️🔥

    • @Keyden.e
      @Keyden.e 2 года назад +56

      ❤️😌💫

    • @Mihiran
      @Mihiran  2 года назад +330

      Thank you so much ayya! Much love 🥺❤️

    • @Themiya_Thejan
      @Themiya_Thejan 2 года назад +58

      Thank you so much ayyah!!❤

    • @georgefernando6042
      @georgefernando6042 2 года назад +19

      ❤🥺

    • @lahirukavinda1015
      @lahirukavinda1015 2 года назад +34

      DINESH GAMAGE..nirahankaara patta charithayak..♥️

  • @Zha_Ra425
    @Zha_Ra425 11 месяцев назад +611

    අවුරුදු දෙකක් ගිහින් ඒත් අදටත් හිතේ උඩින්ම තීන සිංදුව 😩❤️
    හැමදාටම ඒක ඒ විදිහටම තියෙයි ❤️
    Masterpiece ❤

    • @GvishTV
      @GvishTV 10 месяцев назад +3

      Seriously 💔

    • @pramudinawodya
      @pramudinawodya 9 месяцев назад +5

      දවසට දෙපාරකට වැඩිය අහනවා❤

  • @tharuekanayaka-q8t
    @tharuekanayaka-q8t 10 месяцев назад +1006

    2024 ත් ආසාවෙන් ආදරෙන් අහනවා 💯♥

  • @M.A.D.H.A.wickramasiri23
    @M.A.D.H.A.wickramasiri23 6 месяцев назад +387

    මට අවුරුදු 18යි. මම එයාව මුලින්ම දැක්කෙ ඉස්කෝලෙදි වැස්ස දවසක. හරි ලස්සනට එයා යාලුවෝ එක්ක හිනා වෙවී කුඩයක් යටින් ගියා.කාලෙකට පස්සෙ අපේ ඉස්කෝලෙන් ට්‍රිප් එකක් ගියා එතනදි දෙන්නටම නොදැනීම දෙන්න ගැනම කැමැත්තක් ඇති වෙලා. ඒත් අවුරුදු එක හමාරක් විතර යනකන් ඒක දෙන්නගෙම හිත් වල විතරයි තිබ්බෙ. ඒත් OL වලින් පස්සෙ මට එයාගෙන් මැසේජ් එකක් ආවා. එදා මට දැනුනෙ එක පාරට මුලු ලෝකෙම නතර උනා වගෙ.ඕම කාලයක් චැට් කර කර ඉද්දි එයාම කිව්ව එයාගෙ හිතේ තිබ්බ දේ ඊටපස්සෙ දෙන්නම යාලු වෙලා හොදට ඉගෙන ගන්න වැඩත් කරගෙන කාලයක් සතුටින් හිටියා. ඒත් එක පාරම එයාලගෙ ගෙදරින් හරස් උනා.ටික ටික එයා වෙනස් වෙන්න පටන් ගත්තා. අවසානෙදි මාව දාල යන තරමටම 🎉. මේ සම්බන්දෙ වදයක් කියලා එයාම නතර කරමු කිව්ව හැමදාටම. මගෙ ජීවිතේට සතුට පුරවන් ආපු ඒ ලස්සන මායාකාර ගැහැණු ළමයම අවසානෙදි මේ ලෝකෙ තියෙන ලොකුම දුකත් දීලා යන්න ගියා. කවදාවත් ඒ ලස්සන ඇස් දෙකයි හිනාවයි අමතක කරන්න බැරිවෙයි...❤️‍🩹💐. දැන් ඉන්න තත්වෙයි තව අවුරුද්දක පස්සෙ මම ඉන්න තත්වෙයි බලමු එදාටත් මම අනිවාරෙන් මෙ කමෙන්ට් එකටම රිප්ලයි එකක් දානවා 🙂❤️‍🩹
    2023.07.27 - 2024.05.19(16.33)

    • @Status_99181
      @Status_99181 5 месяцев назад +1

      ❤😢

    • @Minod-f2w
      @Minod-f2w 5 месяцев назад +16

      ජිවිතේ සතුට අරන් කෙනෙක් එයි ඔයා ලගට එතකන් ඉවසන් ඉන්න bro

    • @ABIYA99
      @ABIYA99 5 месяцев назад +2

      damn bro 🥵

    • @Advancedleveltalks
      @Advancedleveltalks 5 месяцев назад +1

      mokd une bro

    • @PriyaniGonagalage
      @PriyaniGonagalage 4 месяца назад +5

      තාමත් එයා ඔයාගේ හිතේ ඉන්නවද 🥺

  • @masterk2399
    @masterk2399 Год назад +649

    When mihiran says
    අහිමිව යන බැව් දැන බැදුනේ
    දැන දැනමයි ඔබ ලග රැදුනේ
    I felt it ❤

  • @User1u9
    @User1u9 8 месяцев назад +1855

    අවුරුදු 17 ක කොල්ලෙක් මෙසේ ලියයි.
    ආදරේ කියන්නෙ මොකද්ද කියල මම දන්නෙ නෑ. මගේ බලාපොරොත්තුව අම්ම තාත්ත එක්ක සතුටින් ජීවත් වෙන්න. කොටින්ම මම කෙල්ලොන්ව වැඩිය ගනන් ගන්නෑ. ඒත් එකම එක දවසක් මගෙ පපුව කීරිගහගන යන හිනාවක් දැක්කා. කොහොමත් මම ඒ පන්තියට යන්න පොඩ්ඩක් කැමතී. මේ හේතුව නිසා මම පන්තියට යන්න පොඩ්ඩක් කැමති උනා. මට තේරෙන්නෙ නෑ ඇයි මාව පාලනය කරගන්න බැරි කියල. කොටින්ම ඒ හිනාව ඒ ඇස් දැක්කාම මට වචනවලින් කියන්න බැරි හැගීමක් එනවා. මෙ අවුරුදු 17 ටම මම කැමැත්තෙන් ඉදල තියෙන්නෙ කෙල්ලො දෙන්නෙක්ට විතරයි. මට තේරෙන්නෙ නෑ මේ කෙල්ල මොන වගේද කියල. ඒ හිනාව මට මාව අමතක කරවනවා . මම ඉස්සර ඉදන්ම දෙයක් දිහා බලාගෙන විදිනව මිසක් ඒකට ඇගිලි ගගහ අත පත ගගා විදින්න කැමති නෑ. මම එයාට මාරම විදියට කැමතී. ඒත් මම හිතන්නෙ නෑ මම මගෙ හිතේ තියන දේ එයාට කිව්වොත් ඒක හොද දෙයක් කියල. මේ පාර o/l වලින් පස්සෙ මට එයාව හම්බ වෙන්නෙ නැති වෙයි. ඒත් මට ඒ හිනාව ඒ ඇස් අමතක වෙන්නෙ නැති වෙයි. මම ප්‍රාර්තනා කරන එකම දේ " ඔබ මගේ පමණක් නොවුවාට කමක් නැත. මා ඔබගේ පමණක් වුවහොත් එය ප්‍රමාණවත් ය ".
    2024.03.19 - 10.45PM 💙

  • @sharmilapiumi6506
    @sharmilapiumi6506 2 года назад +662

    ඉඟි බිඟි පානා නෙතු මානේ
    හිඳිමි නැවතීලා
    නොඉඳුල් හාදුව ළඟ සෙව්වේ
    සෙනෙහේ නොවේද මා
    මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රියාවේ
    දනිමී පමාවත් මගෙමයි
    නොහෙලූවා නම් මා මුලාවේ
    අදටත් නුඹේ ළඟමයි
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළග රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    කඳුළැලි මා නවතා යළි හිනැහෙන්නම්
    ඔය මුවගේ පෙර සේ මදහස වේ නම්
    තුරුලේ හොවමින් නළලත හාදු තියන්නම්
    රිදුමන් සඟවා මා නුඹ හට සමු දෙන්නම්
    අහිමිව යන බැව් දැන බැඳුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැඳුනේ
    හිමිකම් නැති ළැම මත හැඬුනේ
    සනසනු හැකිදෝ කඳුළට මේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ
    සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ
    හිමි නැතිනම් කිම නුඹගේ උණුහුම දැනුනේ
    දෙතැනක වූවත් නැත මිය යනු සෙනෙහස මේ
    එන අත්භවයක හෝ නුඹ හිමිවේවි ද ලඳුනේ

  • @shiromijanaki5679
    @shiromijanaki5679 7 месяцев назад +196

    Release උන දවසෙ ඉඳන් අහනවා....අද 2024.04.19 ....මට අවුරුදු 18 යි ජීවත් වෙලා හිටියොත් 2070 ත් අහනවා........❤

  • @anjaleewijesinghe1427
    @anjaleewijesinghe1427 2 года назад +248

    එකපාරක්වත් සින්දුවෙ visual එක සම්පූර්ණයෙන්ම බලන්න වෙලා නෑ අද වෙනකන්ම. ඇස් දෙක පියාගෙන සිංදුව අහනව විතරයි ❤️

  • @moon.1111.
    @moon.1111. Год назад +692

    සංසාර ගණුදෙනු අවසන් වූ පසු සමහර අය ජීවිතෙන් සමුගෙන යනවා..❤️
    කොහේ කොතනක හිටියත් සතුටින් සැනසීමෙන් ඉන්න ලැබෙන්න ඕනි 💜️🙏

  • @hirunihansika1621
    @hirunihansika1621 11 месяцев назад +230

    "හිමි නැතිනම් කිම නුඹගේ උනුහුම දැනුනේ" 😖🥀 I felt it...

    • @Heshani860
      @Heshani860 6 месяцев назад

      🙂💔

    • @aselasadaruwan3088
      @aselasadaruwan3088 Месяц назад

      දෙතැනක ඌවත් නැත් මියයන සෙනෙහේ

  • @anufdo1111
    @anufdo1111 6 месяцев назад +64

    කොච්චර කල් ගියත්.මොන ජෙනරේශන් එකේ උනත් මේ සින්දුව අහද්දි අද දැනෙන ෆීලින් එක එදාටත් මේ විදියටද දැනෙයි❤️‍🩹

  • @nimmyofficial
    @nimmyofficial 2 года назад +880

    " අහිම්ව යන බැව් දැන බැදුනේ දැන දැනමයී ඔබ ලග රැදුනේ " ❤️
    නිර්මාණය වෙනුවෙන් team එකටම ජයවේවා! ❤️🇱🇰

  • @malithrangana3977
    @malithrangana3977 2 года назад +209

    උබ මාව අවුරුදු 7ක් ආ පස්සට අරන් ගියා.මගේ හැගීම් උබේ වචන වලින් පිටකරා වගේ.ආදරෙයි මිත්‍රයා❤ජය වේවා🖤

  • @TehanKumudana
    @TehanKumudana Месяц назад +7

    මන් ඇත්තටම මේක මේ ලියන්නෙ කල්පනා කරල කරල මගෙ ජීවිතේම එපා උන වෙලාවක මගෙ ආසම සින්දුව 'මුලාවේ' අහන ගමන්,
    ඇත්තටම මන් ආදරය ගැන මේ මගෙ වයසත් එක්ක ලොකු දෙයක් දන්නෙ නැතුව ඇති ඒත් මන් ආදරයෙන් මහ පරාජිත මනුස්සයෙක්..
    මේ ලෝකෙ මන් මගෙ ඇස් දෙකෙන් දැකල තියන ලස්සනම හිනාව, ඒක දැක්කෙ මන් එයාගෙන්.. ඒ තමයි මගෙ හිතේ දෙවනියට ආදරයක් ඇතිවෙච්ච ගෑනු ළමයා, ඒවගේම මට ආදරයක් ඇතිවෙච්ච අන්තිම ගෑනු ළමයා.
    එයා දන්නෙ නෑ මන් මොනව හරි දෙයක් කලානම් ඒ හැම දෙයක්ම කලේ එයා ගැන හිතල කියල..
    මගෙම වැරැද්ද මන් එයාව care කලා වැඩියි. ඒ හැම දේකින්ම උනේ එයාට මාව තව තවත් එපා උන එක.. අද මම එයාගෙ ස්ටේටස් එකක් සීන් කරල ඉදියට කිසිමම කෙනෙක් එක්ක මන් එයත් එක්ක කතාකරල තියන තරම් කතාකරල නැතුව ඇති ඒත් ඒ හොදම යාලුවො විදියට..
    මට මේක ඔයාට කියන්න තරම් හයියක් නැහැ මගෙ මල ඔයාට මන් කොච්වරක් ආදරෙයිද කියනවනම් මට ඔයාව මතක් වෙන තරම ඔයාගෙ අම්මටවත් ඔයාව මතක් වෙන්නෙ නැතුව ඇති..
    ඉතින් මන් දන්නව මට ඔයාව කවදාවත් මගේ කරගන්න බෑ කියල රත්තරන් ඒත් මන් දන්නෙ නෑ මන් ඔයාව කොහොම අමතක කරන්නද කියලා..
    ඉස්සර හැමදාම කියනව වගේ මන් මේක කියන්නම් "ඊයෙටත් වැඩියෙන් ආදරෙයි ඒත් හෙටට වඩා අඩුවෙන්" පුලුවන්නම් මේක දැක්කොත් මාත් එක්ක චුට්ටක් කතාකරන්න ඒ හොදටම ඇති.
    ඉතින් මගේ @.... රිදුමන් සගවා මා නුබ හට සමුදෙන්නම්.. 🙇‍♂️

  • @neranjalamarasinghe3040
    @neranjalamarasinghe3040 2 года назад +363

    අඬනවා නෙවෙයි, මේක ඇහෙන හැම ⁣සැරේම ලොකු වේදනාවක් දැනෙනවා, release වෙලා කාලයක් ගියත් අදටත් මේක මාව අඬවනව

  • @Dinuraekanayaka
    @Dinuraekanayaka 2 года назад +1172

    Release කරපු දවසේ ඉදලා හැමදාම වරද්දන්නැතුව අහන එකම සින්දුව 😌🖤
    🥺අධිමාත්‍රා 🥀

  • @ravindulakchan2639
    @ravindulakchan2639 2 года назад +436

    voice:- 💯❤️
    Lyrics:- 💯❤️
    Melody :- 💯❤️
    Feelings:-💯❤️
    Memories :- 💯❤️
    Wow ❤️

  • @upendigamage8317
    @upendigamage8317 7 месяцев назад +22

    අවුරුදු දෙකකුත් ගිහින් අද ඉස්සෙල්ලම අහනව වාගේ පිස්සුවෙන් තවම අහනවා. තවම ඒපා වෙලා නැහැ.තාමත් අහන මන් වාගේ අය ඉන්නවද🥺💗

  • @pamudisamudika9844
    @pamudisamudika9844 2 года назад +312

    මේක ලස්සන වැඩී 😭❤️

  • @kavinusenarathpathirana
    @kavinusenarathpathirana 2 года назад +663

    හේතුවක් නැතත් මේ සිංදුව අහද්දි කදූලු එනවා.... පුදුම ලස්සනයි. ඔයා කවදහරි අනිවාරෙන් ලංකාවෙ සංගීත කලාවෙ ඉහලටම එනවා. ❤️

  • @nppsrilanka-p8q
    @nppsrilanka-p8q 2 года назад +276

    සමහරුන්ගෙ ජීවිත කතාවම වෙන්නත් පුලුවන් තනු වලට හැරවිලා තියෙන්නෙ 🙂🥀.

  • @Unidream7
    @Unidream7 Месяц назад +7

    අවුරුදු දෙකක් ගෙවිල ගිහිල්ලත් අදටත් මේ සින්දුව අහන්න ඇබ්බැහි වෙලා.හිත මතක අතරේ අතරමං කරන,හදවත මොහොතකට නතර කරන,හිත හදාගෙන මතක අතරේ ජීවත් කරවන්න පුලුවන් සින්දුවක්❤️❤️ අහිමිව යන බැව් දැන බැදුනේ දැන දැනමයි නුබ ලග රැදුනේ🥲🥲🥲

  • @dilkiu
    @dilkiu 2 года назад +1024

    This is soooo beautiful 🥺♥️

  • @themindaupeksha8986
    @themindaupeksha8986 Год назад +1322

    මේ සින්දුව අහද්දි මොකක්දෝ පසු තැවීමක් කලකිරීමක් දැනෙනො එතරම්ම මෙ සින්දුව හදවතට ගායනා කරනො respect brother 🔥💔❤️‍🩹අනේ ඇයි මට එහෙම දැනෙන්නෙ එහෙම දැනෙන තව ඉන්නවද❤️‍🩹💔😥

  • @ChanukaMora
    @ChanukaMora 2 года назад +653

    Simply amazing ❤🔥

  • @malisharukshan1707
    @malisharukshan1707 7 месяцев назад +12

    සිදගනාවෙ නුබවයි සසරම පැතුවෙ 😊💔

  • @deepthibandara6062
    @deepthibandara6062 10 месяцев назад +184

    Brother ඔයාට තියෙන්නෙ uncommon voice එකක්...ඒක දෙවියෝ දුන්න gift එකක්🥺🌹

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 6 месяцев назад

      😄😄😄😄 e තියෙන්නේ ඔහුගේ අසීමිත dedication 1k..

  • @shanukadevinda2016
    @shanukadevinda2016 2 года назад +356

    හරිම භයානක සිංදුවක්.ඒතරමටම ඇබ්බැහි වෙන සුළුයි ❤

  • @musicbirds8152
    @musicbirds8152 2 года назад +586

    1000 පාරක් විතර අහන්න ඇති.. පුදුම පසුතැවීමක් , වේදනාවක් දැනෙනවා. අහලා අඩපු වාර ගොඩයි. ඇඩුවා නෙවේ ඇඩුනා. Perfect brother 🥀❤

  • @vimukthisankalpa1037
    @vimukthisankalpa1037 7 месяцев назад +6

    අදටත් අහන සිංදුවක් ❤️‍🔥

  • @Yash__4
    @Yash__4 2 года назад +220

    සිංදුව හොයා ගන්න පට්ට ගේමක් ගැහුවේ,fb search කරලා ,youtube search කරලා , මාරම ලස්සනයි .....තව ඕනේ මේ වගේ Tracks....❤️

    • @geethsathsara
      @geethsathsara 2 года назад +3

      maath patta gemak deela sinduwa hoyagaththe

    • @hirunahasal8079
      @hirunahasal8079 2 года назад +2

      Ow mth godak search kala

    • @kavishkaniranjan4094
      @kavishkaniranjan4094 2 года назад +8

      ඔය උනන්දුව ඉගෙන ගන්න තිබ්බනම් උබ මෙලහට NASA එකේ ඉන්නේ😂😂😂

    • @Yash__4
      @Yash__4 2 года назад +2

      @@kavishkaniranjan4094 ado no..😐😂

    • @whenifukingtoyourmomandher6214
      @whenifukingtoyourmomandher6214 2 года назад +1

      @@kavishkaniranjan4094 facts

  • @ashenperera8222
    @ashenperera8222 Год назад +638

    Release කරපු දවසේ ඉදන් අද වෙනකන් හැමදාම අහනවා 🥀

  • @Ssentthh
    @Ssentthh Год назад +165

    When Mihiran said,
    සිදගනාවී නුඹමයි සසරෙම මන් පැතුවේ
    හිමි නැති නම් කිම නුබගේ උණුහුම දැනුනේ
    I felt it so deeply 🫶🏼❤️

  • @elonvibez
    @elonvibez 6 месяцев назад +110

    රැල්ල පටන් ගත්තෙ මෙතනින් බන්

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 2 года назад +61

    ලංකාවේ සමහර සින්දු වල අව්ල lyrics වල නෙවේ ඒ lyrics හම්බෙන ගායකයගේ අව්ල තියෙන්නෙ. මේ lyrics වෙන එකෙක්ට හම්බුනා නම් ඌ අඩල වැලපිලා කෑගහල මැරෙන්න හදයි. උබට පිං සිද්ද වෙන්න මැරෙනකන් ආසාවෙන් අහන්න පුලුවන් මේක🔥❤️❤️

  • @denuwanpradeepa9100
    @denuwanpradeepa9100 2 года назад +289

    When mihiran said,
    "සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවෙ"
    I felt it.🙂❤️

  • @chanuthidinithima9037
    @chanuthidinithima9037 2 года назад +121

    අහිමිව යන බැවු දැන බැදුනේ දැන දැනමයි නුඹ ලග රැදුනේ I felt it ❤️🥺

  • @Malindu_Malshan
    @Malindu_Malshan 3 месяца назад +9

    මේ වෙනකම් අහල තියෙන ලස්සනම melody එක මුලාවේ... ❤️🫂

  • @diniduthishan
    @diniduthishan 2 года назад +92

    Status එකක් දැකල හොයාගෙන ආවෙ.මාරම සුපිරියක්.හැමෝම මේ වගේ සින්දු කියන් නෑ දැං😍❤️💆‍♂

  • @ki_shan_x
    @ki_shan_x 2 года назад +192

    අහම්බෙන් ස්ටේටස් වලින් දැකලා සිංදුව හොයන් ආවේ..ඒ තරමට ඇබ්බැහි වෙලා ❤❤...මේ වගේ තව සිංදු ඕනේ 👍👍 ජය වේවා

  • @createur4123
    @createur4123 2 года назад +177

    Voice තරගෙන් අයින් වෙන දවසෙ කිව්ව කතාව ඇත්තක් වීගෙන එනව කියල හිතෙන්නෙ මට විතරද❤️❤️❤️❤️❤️❤️🔥

  • @TharunNilambara-di5kh
    @TharunNilambara-di5kh 6 месяцев назад +681

    2024 අහන අය සිටීදෝ..? 🥺❤

  • @sachinibandara4856
    @sachinibandara4856 Год назад +207

    මනුස්සයෙක්ට කවදාවත් අහිමිවීම කියන වේදනාව දැනෙන්න හොද නෑ❤

    • @isurusan6
      @isurusan6 Год назад +3

      නැති වෙන්න ඕනෙ එතකොටයි නැති වෙනවා කියල තේරෙන්නෙ

    • @moon.1111.
      @moon.1111. Год назад

      ,ඇත්ත පුදුම වේදනාවක්

    • @kawshalyadishani-me3pv
      @kawshalyadishani-me3pv Год назад +1

      බුදු දහමට අනුව නම් හැමදේම අහිමි වෙනව. දරාගන්න පුරුදු වෙන්න ඕන

    • @ireshamadu-xb2gb
      @ireshamadu-xb2gb Год назад

      Aniwaarenma 💜🥹

    • @supunisara2621
      @supunisara2621 Год назад +1

      minihek igena ganne ahimi wimen.

  • @shalinisenarathne2444
    @shalinisenarathne2444 Год назад +180

    "අහිමිව යන බැව් දැනුනේ
    දැන දැනමයි නුඹ ලග රැදුනේ"🥀
    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
    හිතට කාවැදිලා🥺♥️

  • @nilanginawarathne21
    @nilanginawarathne21 2 года назад +77

    Tik tok එකේ අහම්බෙන් පොඩි කොටසක් ඇහිලා හොයාගෙන ආවේ.. පිස්සුවක්.. great job boy.. keep it up... 😍❤️❤️❤️

  • @savijay3565
    @savijay3565 Месяц назад +3

    Dilu+Mihiran+Iman+Ramidu හදවතේ උඩින්ම ඉන්න Next Level Artists ලා🥺❤✨

  • @lofibeatz9999
    @lofibeatz9999 Год назад +174

    මේතරම් vibe එකක් තව නෑ මචන්.ඒක ෆීල් වෙනවා ලෙස්ටම අනික,
    කුනුහරප නෑ,ගැරහුම් නෑ නිර්මාණශිලීත්වය හා දක්ශකම සුපිරියටම තියෙනවා ආදරෙයි මෙහෙම සිංදුවක් හැදුවට මිහිරාන්😍😍😍

  • @Runperera
    @Runperera 2 года назад +420

    දන්නව ද මිහිරාන්.මේක තමා මම අහපු ලස්සනම සින්දුව. ඒක කොච්චර ලස්සන ද කිව්වොත් මම මේ අහන 501 වෙනි වතාව.☺️

  • @rameshperera5072
    @rameshperera5072 10 месяцев назад +53

    විරහව 💔💔
    රසාස්වාදයක් එක්කම ඇට මිදුලු වලටම එන්නත් කරන හරි අපූරුව.......
    නිමැයුම, නාද සුසංයෝගය මෙන් ම අද්විතීය හඩ සංකලනය
    👌❤️

  • @hashanidinushika6481
    @hashanidinushika6481 5 месяцев назад +6

    අයියා 23 පේරා කැම්පස් එකට එනකම් බලන් ඉන්නෙ 😍♥️ "සත්සර අනුරාව"

  • @Lak_99.nawanjana
    @Lak_99.nawanjana Год назад +126

    Release කරලා අවුරුද්දකට වඩා වැඩි වුනත් play list එකේ number 01 ❤

  • @its_me_uvi
    @its_me_uvi 2 года назад +359

    දිග කතාවක් ආයෙත් මතක් වෙන තැනක් අතීතයට තිත තියලා අනාගතේ ගොඩ නගන්න හැදුවට තාමත් හිත අතීතය පස්සෙම දුවනවා 🔥✨️

  • @devindiwicramasinghe4436
    @devindiwicramasinghe4436 Год назад +215

    අවුරුදු කීයක් ගියත් එකම feeling එක දැනෙන සින්දුවක්🥰

  • @sudeeshaperera2170
    @sudeeshaperera2170 2 месяца назад +2

    අහිමි කාලේ හිතට දැනිච්ච මේ සිංදුව අද හිමිවෙලත් ඒ හැඟීම ඒ විදිහමයි. මේක අහන හැම වෙලාවකම දෙන්නගෙම ඇස්වල කඳුලු පිරෙන්නෙ කොහොමහරි අපි ඒක කලා කියන සතුටට. ඒ කාලෙ දුකට අඬලා දැන් සතුටට අඬනවා. ආදරේ හරි සුන්දරයි... හරියනම කෙනා ජීවිතේට ආවට පස්සෙ ♥️♥️♥️

  • @anuradhasiriwardhana3796
    @anuradhasiriwardhana3796 2 года назад +278

    අද අහම්බෙන් ස්ටේටස් වල දැකල මේ සිංදුව youtube එකේ හොයන් අවේ. කොච්චර ඇබ්බැහින වුනාද කියුවොත් දැන් රෑ 12ත් පහු වෙලා තාමත් ඇස් වල කදුලු පුරවන් අහනව ආයෙ ආයෙම..........මගේ අවුරුදු 9ක ප්‍රේමයේ කතාව, එයා මට කියන කතාව වගෙයි වචනයක් පාසා ඇහෙන්නෙ. 💔 ඒ වචන වල කිසිම වෙනස්ක් නෑ. මමයි එයාව අත් හැරියෙ. ඒත් අදටත් මගේ ඇස් වලින් එයා වෙනුවෙන් කදුලු වැටෙනව. "අහිමිව යන බැවු දැන බැදුනේ, දැන දැනමයි නුබ ලග රැදුනේ හිමිකම් නැති ලැම මත හැඩුනේ, හිමි නැති නම් කිම නුබෙගේ උනුහුම දැනුනේ.."💔මේ වචන මගේ හිතේ දෝංකාර දෙනව. අපි වෙන් වුන දවසෙදිත් මට කියුවෙ හිනා වෙලා ඉන්න කියල. ආයෙම මට එයාව මුණ ගැහුනෙ නෑ. මේ comment එක සමහර විට එයා දකී. මට ඔයාට කියන්න තියෙන්නෙ මේ හැම වචනයක්ම මට දැනෙන්නෙ ඔයා මට කිය්නව වගේ. පරිස්සමින් ඉන්න.💔

    • @vimukthiweerakumara8716
      @vimukthiweerakumara8716 2 года назад +11

      Anushikada 🥺

    • @chamodilakshika1582
      @chamodilakshika1582 2 года назад +10

      Mamayi eyawa athhariyeee eth dn eyata girl kenek idlath mage aswalin thama kadulu watenawa aththaa adare hri pudumayi me tharam dukk kynn wachana naa me song eke wachanaa matama hadapu wge hithata waduna pudum widiyta

    • @thisarikanchana1075
      @thisarikanchana1075 2 года назад +1

      😥😓

    • @Sakuwa626
      @Sakuwa626 2 года назад +3

      අවුරුදු 9k ආදරේ කරලත් ඇයි අතහැරියේ...

    • @amandisenarathne1337
      @amandisenarathne1337 2 года назад

      @@Sakuwa626 😯

  • @krishanilshara4117
    @krishanilshara4117 2 года назад +7617

    හැමදාම අහන අය කෝ ❤️

  • @user-tp4ur9zr8d
    @user-tp4ur9zr8d 2 года назад +115

    මේ අයියා voice එකෙන් out උන දවසෙ මාරම දුක හිතුනා... ලොකු ගමනක් යන්න පුළුවන් වැඩ්ඩෙක් තමයි ඉතින් ... 🔥🔥❤❤

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 года назад +10

      Competition වල මැදදි out වෙන කට්ටිය තමයි නමක් හදාගෙන තියෙන්නෙ.

    • @deactivatethischannel3142
      @deactivatethischannel3142 2 года назад +1

      🥺❤️

  • @anurapriyadarshana3451
    @anurapriyadarshana3451 Месяц назад +6

    2024 අහනවා . භාවනාවක් වගේ..❤😢

  • @imashawanninayaka9516
    @imashawanninayaka9516 2 года назад +77

    කාලයක් අහන්න පුලුවන් මාරම රස සින්දුවක් .... ආයුකාලය දීර්ඝකාලීන ගීත හැමෝම ගයන්නෑ... දක්ශයෙක් එකෙන්ම ❤️

  • @Dramazone1618
    @Dramazone1618 2 года назад +127

    The voice එකේ සිරි සංගබෝධි සිංදුව කියලා කසුන්ව තෝරගත්ත එක තමයි හොද...😍
    මේක එයාගෙ style එකට ගැලපෙනවා...💞🌆😍

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 года назад +2

      Voice Teens නෙමෙයි Voice Sri Lanka.....

    • @Dramazone1618
      @Dramazone1618 2 года назад +3

      @@dileesharabasnayake6881 දන්නැද්ද ඔය පොඩ්ඩ පොඩ්ඩ.. ඩාම් වෙනවා ඩූම් වෙනවා..😅

  • @hansadeneth3806
    @hansadeneth3806 2 года назад +55

    Competition win කරන්නම ඕනේ නෑ Life එක win කරන්න 😌❤️
    අපිවත් එක්කගෙනම ඔයා Music industry එකේ ලොකු ගමනක් යයි.

  • @prebathkumara-gs4gc
    @prebathkumara-gs4gc 4 дня назад +4

    පපුවත් මොකද්ද උනා එ කාලේ මතක් වෙලා 🥺💓

  • @keshansanjana5566
    @keshansanjana5566 2 года назад +1007

    රිලීස් උන දවසෙ ඉදන් මෙච්චර කල් එකදිගටම අහපු එකම සින්දුව... ඒත් එපා වෙන්නෙ නෑ... ❤️
    අධිමාත්‍ර 🥺❤️

  • @nethmi11
    @nethmi11 2 года назад +158

    අහම්බෙන් හම්බුනේ 🥺🥺 අනේ දෙයියනේ කියන්න වචන නෑ 🥺❤️
    මතු හිමි නොවුනට කම් නෑ ශ්‍රීයාවේ
    දනිමී පමාවත් මගෙමයි.....
    නොහෙලූවානම් මා මුලාවේ
    අදටත් නුඹේ ළඟමයි.....
    ඒ voice එක🥺💝

  • @Dilki01
    @Dilki01 Год назад +83

    දවසක් එයා මගේ ළඟ ඉන්න වෙලාවක එයාගේ පපුවට තුරුළු වෙලා සිංදු අහද්දී මේ සිංදුව අහම්බෙන් වගේ play උනා.. දැන් එයා මන් ළඟ නෑ.. ඒත් එයාව මතක් වෙන හැමවෙලේම මම මේක අහනවා.. 💔💔🥺💗💗💗💗

  • @DICONTENT2000X
    @DICONTENT2000X 5 месяцев назад +5

    Kochara awurudu parana unath play list eke udama thynne❤

  • @thetruth5315
    @thetruth5315 2 года назад +232

    මිහිරාන්..
    දැන් සැපද..
    උබනම් කියලා වැඩක් නෑ බං..
    තනි වචනෙන් කිවොත් උබ වැඩ්ඩෙක් බං..
    උබ හදවතයි,මනසයි එකපාර සනසනවා බං සිංදුවෙන්..
    සිරාවටම මුලාවක පැටළුනා..
    Good luck✌❤
    තව ඔනේ..
    උබ brand එකක් වෙනොනේ..
    හදවතින්ම සුභ පැතුම්..
    ආදරේයි❤
    ජය✌

    • @Mihiran
      @Mihiran  2 года назад +23

      Bro ❤️

    • @gamewithrashmika5430
      @gamewithrashmika5430 2 года назад +5

      ඔබගේ අර්ථකථනය නිවැරැදි

  • @edudreamswithmethuli5483
    @edudreamswithmethuli5483 10 месяцев назад +59

    මේක මාර ඇබ්බැහි වීමක් 🥺❤️ අයියේ ඇත්තමයි මේක මරු 🥺 දිගටම මේ වගේ සිංදු කරන්න හබ්බ වෙන්න ඔනී අයියට ❤️ 2024 ත් අහනවා..මුළු ජීවිත කාලේටම අහනවා ❣️

  • @FairozaFairooz
    @FairozaFairooz 2 года назад +233

    No.1 on my playlist ♥️🔥

    • @Mihiran
      @Mihiran  2 года назад +22

      Thank you so much akka ❤️:)

  • @dilmishashipraba5130
    @dilmishashipraba5130 День назад +2

    අදටත් කොතනදි ඇහුවත් මං මගේ වෙනමම ලෝකෙක අතරමං වෙනවා 🥺❤️‍🩹

  • @sadee3821
    @sadee3821 Год назад +345

    මනුස්සයෙකුගේ ජීවිතයේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය"වෙන්නත් පුලුවන්...❤✨️

  • @i.n.samanali8538
    @i.n.samanali8538 Год назад +326

    මේ සිංදුව කවදාවත් මැරෙන්න එපා 🥺❤

  • @malinsa0910
    @malinsa0910 Год назад +135

    මේ සින්දුව භාවනාවක් වගේ ඕනි තරම් වෙලා අහගෙන ඉන්න පුලූවන් ❤🥺✨

  • @SathsaraniPabasara-q9p
    @SathsaraniPabasara-q9p 2 месяца назад +2

    නොහෙලුවා නම් මා මුලාවේ
    අදටත් නුඹේ ලගමයි ❤️💫 I felt it

  • @DHYANHEWAGE
    @DHYANHEWAGE 3 года назад +737

    I’m getting “Hanthane” vibes brother. So nostalgic!!! Congratulations 🍾🐻♥️🔥🙏🏽

  • @travelphotocall
    @travelphotocall 2 года назад +124

    මිනිත්තු හතරක භාවනාවක් ⁣බව නොඅනුමානයි..
    "සිඳගනාවී නුඹමයි සසරෙම පැතුවේ..."🌿
    felt it deeply

  • @thushann
    @thushann 2 года назад +89

    "හිමි නැති නම් කිම නුබගේ උනුහුම දැනුනුනේ" felt it...💔🤕

  • @Tharusha153
    @Tharusha153 27 дней назад +1

    මගෙත් ලොකු ආසවක් singer කෙනෙක් වෙන්න . ලස්සන වැඩක් ජය වේවා අයියේ..❤❤🤩

  • @ravindudesilva9181
    @ravindudesilva9181 3 года назад +75

    වොයිස් එකෙන් අයින් වෙද්දිම හිතුවා .... අපිට කම්මැලි කමක් නැති වෙයි කියලා... වැඩ ටිකක් නෙමෙ ගොඩක් එයි කියලා... නියමයි සහෝදරයා තව ඕනේ.... හොද වෙන උනක් නෙමෙ හැදිලා තියෙන්නේ .... අපිට හොදයි ඒක ♥️♥️✨✨

  • @Pasindupawan
    @Pasindupawan 2 года назад +95

    දවසක ලංකාවෙ කොල්ලො කෙල්ලන්ගෙ ප්ලේ ලිස්ට් වල උඩින්ම ලක්ශිත මිහිරාන් කියන නම තියේවි🖤✨

  • @umeshabinari5946
    @umeshabinari5946 2 года назад +57

    දනිමී පමාවත් මගෙමයි...නොහෙලූවානම් මා මුලාවේ...අදටත් නුඹේ ලඟමයි...❤️
    Wow Lakshitha Aiya😍🥺 What a song...❤️

  • @MANULYRICS-b3g
    @MANULYRICS-b3g 4 месяца назад +5

    අහිමිව යන බැව් දැන බැදුනේ
    දැන දැනමයි නුඹ ළඟ රැදුනේ
    I REALLY FELT IT 😇💔❤️

  • @risindugovinna2749
    @risindugovinna2749 2 года назад +261

    තනිකරම භාවනාවක්.. ඇහුව වාර ගාණවත් මතක නෑ.. sound අඩු කරල, කාමරේ ලයිට් off කරල, හෑන්ඩ් ෆ්‍රී එකක් ගහගෙන, ඇස් පියාගෙන මේ සිංදුව අහනකොට වෙනමම ලෝකෙකට යනව..☺😌

    • @kasunkumara8559
      @kasunkumara8559 2 года назад +1

      මනෝ පරකටත් මරු නේහ් 😜

    • @ashmikayasiru4781
      @ashmikayasiru4781 2 года назад +1

      Atta❤🥀

    • @hasanthakumara394
      @hasanthakumara394 2 года назад

      ජොයින්ට් එකකුත් add වෙන්න්න ඕනි......😂

    • @kusalprageeth8150
      @kusalprageeth8150 2 года назад

      පොඩි වැස්සක් දිහා බලන්🥺

    • @youtubegayya3878
      @youtubegayya3878 2 года назад

      aniwa

  • @Itzz_sesuu_004
    @Itzz_sesuu_004 8 месяцев назад +35

    කොච්චර සින්දු ආවත් මුලාවෙ තරම් හිතට වැදුනු,නිතරම අහන,ආස කරන වෙන සින්දුවක් නෑ මිහිරාන්.😍❤🥺

  • @kmmsbdissanayake9448
    @kmmsbdissanayake9448 10 месяцев назад +94

    "අහිමිව යන බැව් දැන බැදුනේ
    දැන දැනමයි නුඹ ලග රැදුනේ"🥺❤
    I felt it.....

  • @Dinikalupahana5860
    @Dinikalupahana5860 4 месяца назад +2

    Mage kathwa nam mekata echcharama galpenne na eth eya mt hambenne na kiyla dana danath thama adarei ❤ api awurudu 4k ylu wela hitiya danatath eya adarei mt math adarei ❤️ eth kawadawath mt eyage wenna ba harima lassanai e athithaya ..... Hama kellekutama labenna oni eya wage kollek habai mt wage tika kalekt newe hamadatama 😊❤ man adrei mage raththaranta hamadama ❤

  • @maheemadesilva7541
    @maheemadesilva7541 10 месяцев назад +127

    ඔයා තනි උන හිත් වලට රිද්දනවා වැඩි සහෝ 🥺❤️‍🩹

  • @bimsarayohan7238
    @bimsarayohan7238 2 года назад +197

    අහද්දි ඇඩෙන්නෙ මට විතරයි ද🥺❤️ මිහිරාන්...brand එකක් 🥺❤️

  • @sithararathnayaka4775
    @sithararathnayaka4775 2 года назад +35

    අහම්බෙන් status එකක දැකල මේ song එක හොයාහෙන ආවේ. මේ සින්දුව අහනකොට අමුතුම feeling එකක් හිතට එනවා. ඒක කියන්න තේරෙන්නේ නෑ. හිත සුවපත් කරන ලස්සන කටහඩක් ❤️😊. ගොඩාක් ලස්සනයි.......❤️

  • @PubgMobile-cl7hg
    @PubgMobile-cl7hg 28 дней назад +3

    සින්දුව දාපු දවසෙ ඉදන්ම අහනවා තාම ඒ ආසාව එහෙම්මමයි තවත් සුපිරියක් ලගදිම ඕනි මිහිරාන් අයියෙ 😊❤