Apooo dn un ahanne kiyanneth ada watila wada watila ganu illana ewamai serama amu sinhalen ane mawa dala yanna epa sudu ammiya ga ga walapena maha melo rahak nathi ane manda thaleta kathawak kiyanwa wage oluwa kana sindu
ay sahodaraya ahala nadhdha kapuge mahathmayagema eka prakashayak rupawahini ethumage kale prachalithawa thibunanam ethumata gayakayek wenna ba kiyala e kathawama thamaa adath sidu wanne me visualikaranaya asse minissunge rasaswadaya marila kamaya morala
හිරු ස්ටාර් එකෙන් දැකලා අපූ එව්න් මේ පැත්තට 🙏 මරු බන් උබ අය්යේ කලාවැව ❤️
ඔන්න මන් කියපු ගුණදාස කපුගේ මහත්තයගේ සින්දුවලට ආස ආදරෙ කරපු ඔයාලගෙන් උදවවක් ඔනී හිරු ස්ටාර් තරගේ live Audition මම තේරී පත් උනා ඔන්න සපෝට් එකක් දෙන්න ස්තූති ආදරෙයි මම පාලි බග්‍රා 🙏❤
Aniwa
සුබ පැතුම්
ජය මචං !
හිරු යන්න ඕනේ නෑ සහෝදරයා .ඔබ දිනලා ඉවරයී
කියන්න වචන නැහැ සහොදරයා..පිඩ්ත පන්තියේ දුප්පතාගෙ හිතවතා අමරනිය ගායකයා කපුගෙ නැවත ඉපදිමක් ව්ප්ලවවාදි තරුණයා❤️🙏❤️
මරු ඒ කතාව
ඒ හැඩය ,ඒ ස්වරය,ඒ ස්වරූපය.
අමරණීයයි සහෝදරයා
ස්තූති ❤
Thada thalk akk . Gammak thami
ගීතයේ අර්ථය නෙවේ මට මතක් වෙන්නේ අතීතයේ ගෙවූ කටුක දුප්පත් පොල් අතු ගෙදර ජිවත් වූ පුංචි කාලය ❤️❤️❤️
Uba mn wage athithaya amathaka nokarana kollek.
🥺
මේ සිංදු මෙහෙම හැංගිලා තියෙද්දි හිතාගන්න පුලුවන්, ලංකාවේ මිනිස්සුන්ගෙ රසාස්වාදයේ හැඩය.
ජයම වේවා.! මේ නිර්මාණයට දායක වූ සැමට 🔥
Apooo dn un ahanne kiyanneth ada watila wada watila ganu illana ewamai serama amu sinhalen ane mawa dala yanna epa sudu ammiya ga ga walapena maha melo rahak nathi ane manda thaleta kathawak kiyanwa wage oluwa kana sindu
Rexpat the comment
Siravatama
අර්ථාන්විත ගීත සැඟවී තිබීමෙන් ලංකික රසක්ඤතාවය තරම වටහාගත හැකිය,..
පාරක යද්දී මිනිසුන් නීතිගරුක නොවන ඉවසීමක් නැති නොහික්මුනු බව වටහාගත හැකිය
වටිනා ධර්ම දේශනාවලට වීව්ස් නැතිවීමෙන් ධර්ම දැනුම වටහාගත හැකිය,..
පාර්ලිමේන්තුවේ ඉන්න සතුන්ගේ තරම රටේ දියුණුවෙන් සිතාගත හැකිය
සූරාකෑමේ තරම පාර්ලිමේන්තුවේ ඉන්නා එවුන්ගේ බඩගෙඩි ඉදිරියට ඒමෙන් සිතාගත හැකිය
අහසට නැගිවිටදි කැලෑ කොපමණ එලිවී ඇතිදැයි වටහාගත හැකිය,.
කාර්යක්ෂම නොමැති බව රජයේ කාර්යාලයෙන් වැඩ කරගන්නා වූ විට දැක ගත හැකිය
පිරිහීමේ ලක්ෂණ නොවේදෝ මේ සැම කියාපාන්නේ
සමාජයේ පිරිහීමේ තරම නොවේද කියාපාන්නේ
කපුගේ ශූරින්ගෙ ඒ මහා දැවැන්ත හඩමයි ❤️
ඔය නිහතමානිකම එක්කම ඉස්සරහට යමු.
අමුවෙන්ම වචන ඇහෙනකොට, පපුවට පිහිතුඩකින් අනිනවා වගේ. ජය වේවා බුදු සරණයි
මායාකාර කටහඬක්.. මිත්‍රයා ඔබට සුබ පැතුම්.
ඒකනම් කියලා වැඩක් නැ. වෙනම ලෝකෙකට යනවා ඒ හඬ අහද්දි
Budu saranai saho
හදවතට deaneanawa ekeanma
ruclips.net/video/PwnQtXhVI4s/видео.html
මේ කටහඬ ඔයාගෙ පිනට ලැබුණු දෙයක්... අපි හදවතේ මහා මෙරක් ඉඩ දීපු ඒ උතුමාගෙ මතකය නැවත අලුත් උනා.... අනේ කපුගෙ සර් නැති උනු දවසේ මට දැනුනෙ මගේ ලගින් හිටපු කෙනෙක් නැති උනා වගෙයි.... සුභ අනාගතයක් පාලි ඔබේම ගීතයක් කපුගෙ සර්ගෙ හඬින් ලගදිම අහන්න බලාපොරොත්තු වෙනවා...💖💖
0763030395
@@palibagra meyage number ekada pali bagra
Oya kheda
කොහෙද ඉතින් මේ වගේ ඒවා trending එන්නෙ නෑනෙ. අමුතුම රසස්වාදයේ level එකක් තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ.
😍😍😍😍🙏
ay sahodaraya ahala nadhdha kapuge mahathmayagema eka prakashayak rupawahini ethumage kale prachalithawa thibunanam ethumata gayakayek wenna ba kiyala e kathawama thamaa adath sidu wanne me visualikaranaya asse minissunge rasaswadaya marila kamaya morala
දූරියන් හැමෝටම සුවද නෑ සහෝදරයා 🙂
Guys...can we have any other song from another singer.Love to hear with your voice.
Ow
පරන සින්දු වනසලා කතන්දර කරන කලේ ඔයා නියම සින්හලයෙක්....සහොදරයා
විශාරද ගුණදාස කපුගේ ආයෙත් ඉපදිලා වගේ දැනෙනවා ❤️😍
ගොබ්බයෝ කපුගේ කියන්නේ උඹේ බාප්පද? හිපාඩුවා කපුගේ මහත්තයා කියපන් කොච්චර වැදගත් මනුස්සයෙක්ද කපුගේ මහත්තයා
@@iTs_mE_pANcHi නැට්ට පාගගෙන කියවන්නෙපා බ්‍රදර් ✋ එදා ඉදම් මං ආසම මගේ හදවතේ ඉන්න ගායකයා ඒ ❤ ඒකයි විශාරද කියන ගෞරව නාමේ දුන්නේ ඒක නිසා මොලේ නැති එකෙක් වගේ මෙතන හැමින්නෙන්න හදන්න එපා ✋😹
@@navindudewmina160 ගරු කරන්න වචන අත්‍යවශ්‍ය නෑ කිය්ලා නොදන්න පහත් මානසිකයෙක් අරයකා
@@iTs_mE_pANcHi උඹ වගේ හරක් ඉන්නකන් මේ ලංකාව එක තැන..නෙද්දකින්
ඒ හඩ....මෙි මොහොතේ ඇගේ සියුමිම නාලිකා පවා උද්දීපනය කරමින් රැධිරය හා එක්ව ශරීරය පුරා ගමන් කරමින් සිටී...
නියමයි! කලා අධ්‍යක්ෂණයත් අපූරුයි!!
(මුල් ගීයේ වචනම ගැයීමට දැඩි අවධානයක් දෙන්න)
ජයවේවා!
හොයාගෙන ඇවිත් subscribe kala මාරම ලස්සනට කියනවා අයියේ ආදරෙයි 😍 තෙරුවන් සරණයි
Covers කරද්දි සිංදුව වලදන සමාජෙක උබ නම් ඇත්තටම වටින කොල්ලෙක් අයියෙ මේ රටට❤ ඒ වගේම පසුබිම් වාදනයත් හරිම ලස්සනයි, මම අහපු විදෙස් දෙස් Covers ඔක්කොගෙන්ම ලස්සනම Cover එක, කිසිම අඩුපාඩුවක් නෑ❤ ආදරෙයි බාද්‍රා
ස්තූති ගොඩාක් ආදරෙයි
මෙහෙම කියන එක හරිද මන්දා. මිත්‍ර කපුගේ සතුව නැති ඒ කපුගේ ප්‍රතිභාව ඔබ තුල අඩු නැතිව ඇත. ❤️❤️❤️❤️
ස්තූති 🙏
කියන්න වචන නැ සහෝදරයා ❤️ සුපිරි වී පෑලකට ඇයි නුඹ විරසක වේන්නේ❤️
සදා ජීවමාන ඒ හඩ කපුගෙ ... හොද ඉදිරිපත් කිරීමක් .... "මංමුලා වී " ගීතය පුලුවන්නම් කරන්න ඊලගට ...
good idea 👍👍
❤❤❤❤
👍
කපුගේ ශූරීන්ගේ voice එක මෙච්චර ලස්සනට ඇහැවුවමයි. ඇත්තටම හදවතට දැනෙන්නම ගායනය කරනවා.
මුල් ගීතයට උපරිම සාධාරණයක් කරනවා ජය වේවා අය්යේ ✌✌
Woow මේ වගෙ සින්දු වලට හිත නිවෙනවා. කොහෙද ඉතින් අද මිනිස්සු අහන්නෙ මෙලෝ කමකට නැති සින්දුනේ.👍👍👍👍👍
Ela superi katahadek ela budusarani
Budu Ammooo Thma Age hirigadu pipila
Adee සමීර aiyath innawa 😊😊😊
Ithama sarthaka gayanawak.jayawewa!
Good luck my friend
ඉක්මනින්ම ඔබගේ නිර්මානයක් අපට දෙන්න....මෙවැනි ගීත අහන රසික පිරිස බලා සිටිනවා
ඔබට ජය.
Trending එන්න ඕනි වීඩියෝ නේද මේ 👆🤗
Man slathered
අම්බො කී වෙනි පාරටද මන්දා ආහන්නේ ඒ මයාකාර කටහඩ 🌙🌸🥀
තව පාරක් nemuwanam සුපිරි yaluwa
Amboo🌸oya supiriyak aiya
මාර ලස්සනයි පට්ට හැකියාවක්❤️❤️
NAWA RALLEN MIDICHCHA GAYAKAYEK SOBAWIKA GITHAYEN GAMANAK YANNA WASANAWA LABEWA GOOD LUCK PALI BAGRA
ජයවේවා nextar boys
Aiye aththamai as walin kadulu enawa..ane kapuge sirmai deiyane mata ahenne.....😓😓😓❤️❤️❤️
අඩේ කවුද මචෝ මේ ...මාරම ලස්සනයි බං
Maru patta
දකුණේ මිනිසුන් හැමෝම ආදරෙයි me කටහඬ kiynna wacana නැහැ ❤❤❤❤🙏
කපුගේ මහත්මයා නැවත ඉපදීමක් වගේ අයියේ ඔබගේ කටහඬ. මේ සින්දුව තමයි ඔයාගේ හොඳම සින්දුව. සුබ පැතුම් ඔයාට අයියේ. 🙏🙏🙏🙏
වෙනම ලෝකෙකට එක්කං ගියා නියමයි...පාලි බග්‍රා උබ දැන් වෙනම බ්‍රෑන්ඩ් එකක්
Harima lassani
Marai aiye godak adarei
ත්‍රිවිධ රත්නයේ පිහිටයි අයියේ ඔයාටා..niyamai kiynnne kiyanna wachana ne.❤️❤️❤️❤️
Superi sinduwake hithata wadenawa
kiyanna wachana na sahodaraya... suba anagatayak... jaya wewa
නියම වැඩක්.... ලස්සනයි.හදවතටම දැනෙනවා!
Kapuge මහතා වගේමයි
මේවා අහන්නත් පින තියෙන්නෝනි🥰 කපුගේ මාස්ටර් 🙂❤️
lassanay sahodaraya
Patta
ඒක නම් පිස්සුවක් සහෝදරය congratulations ♥️
Niyamai kollo oyanam super sathutui godak
Niyamai voice ek.. ඉස්සරහටම යමු.. ඕනේ දෙයකට sapport එක්හ් දෙනවා... Miucik ජිවිතේ තමා 😊😘👍
සුපිරිම කටහඬක් තියෙන්නේ ❤️
ඒ වොයිස් එක 🔥❤️
ඇයි මේවා trending වෙන්නේ නැත්තේ. සුබ පැතුම සහෝදරයා. 💞❤️💗🎈පට්ට
Machan Uba Supiri waddek wachana na machan
කියන්න වචන නැ සහොදරයා❤️❤️ ලස්සන කට හඩක් සහොදරයා❤️❤️ 🎶🎶
ප්‍රියන්ත සහෝදරයා?violin ගහන්නත් දන්නවද?මරු මරු
Hodatama hodai
Well done Pali! We are all very proud of you!
Niyamai
මාරම ලස්සනයි අයියෙ බුදු සරණයි ඔයාට ❤️🙏🙏
Niyami,kuge mahathaya hitiyanam,sinduwe aithiya,oyata denawa,suwar.budu saranai.aiya.
Kiyanna wachana na oii pissek wage thawama ahanawa adarei hadata aaa hamadama oya vidiyatama yaman mage akaaa 👍👍👍🤗
Heart touching voice. Congratulations 👏
Oya kheda
My Good song me, beliatta👍🇱🇰🇱🇰🇱🇰
මටම ලියපු සිංදුවක් වගේ මගේ ජීවිත කතාවම මේ සිංදුව ඇතුලේ
ගමේ කොල්ලෙක්🖤
කපුගේ මාස්ටර් ම තමා ❤️ ජය වේවා 🙏
නියමයි අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥺🥺🥺🥺
Woww
ලස්සන වොයිස් එක කපුගේ ශූරින් නැවත ඉපිදිලා❤️🌷🌼
සුපිරි saho......patta
Niyamai .supiri ❤️❤️❤️
Sigithi aiya.harima lassanai..subha pethum oyata.budusaranai..adarei
ඒක මරු 💯👍👍👍👍👍👍
මාරම හඩක් සහෝදරයා කියන්න වචන නැ 🖤
ඇඟත් එක්ක හිරි වැටිල ගියා ඒ voice එකට....😍😍
ඇත්තටම😌
හිත ඇතුලටම වැදුනා එකනම් ❤️❤️💥
සිය වතාවක් ඇහුවත් සියවෙනි වතාවෙත් අහද්දි ඇග හිරිවැටෙනව සහෝදරයා... කපුගේ සර්ගෙ හඬ ආයෙ ජීවමාන කරන එකම පිනක් මිත්‍රයා...
හදවතින්ම එකඟයි..මට මතකත් නෑ කී පාරක් මේක ඇහුවද කියලා ...😥😥😥😥😥😥
සුපිරි මචෝ, ගුඩ් ලක් ❤❤❤❤🔥🔥🔥
Uba nam pissuwak ban😍😍❤❤❤❤
මුවා එක දවසයි ආශ්‍රය කරේ ම සුපිරි ඩයල් එකක්
මාර ලස්සනයි අයියේ ❤️බුදු සරණයි ඔයාට 🙏
Vav niyamay
අතිවිශිෂ්ටයි ගායනය 👌👌❤️
රටට adambarai aiya
ඒ ඩයල් ප්ලේට් එක......ෆ්ට් ආ
අමිමො පටිට👍👍
Pattama lassana voice ekak jaya wewaa
Wowwww... superb my brother. Gunadasa master is one of my favourites. You made me believe hes alive still. Thank you.
Eka mayawak ඇත්තටම ආදරෙයි හදවතින් හැමදාම
උබලා මෙ චැනල් එකට පට්ට ගැම්මක් බන් , මේ වැඩ්ඩා .. 🙉🤤😍
Voice eka supiri 👌
Well done brother... All the best for a successful future.. බුදුසරණයි !!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Oya kheda
supiriyak
Niyamay !!!! Niyamay !!!! Niyamay!!!!
Hadawathinma adare.... Moone e feelings hitha ganna beee 🎉❤
Kapuge reborn machan❤❤