ඇඩෙ...යි. එකෙන්ම සුපිරි විඩියෝ එක. මරැ කියන්නේ මරෙ මරැ හොදේ ආදරෙයි ඔයාලට. සුපිරිම සුපිරි වැඩක් එකෙන්ම ජයවෙිවා ආදරෙයි #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක හිසනමා ආචාර කරමි ආදරෙයි වාස්තුවෙි. Very very beautiful broo. Ade ... yi. Great video right away. Mara means Mara Mara loves you well. Congratulations on winning a super great job at once.
Pali bagra mama me lagadin tamai me voice eka dakke.kapuge serta sadaranayak karanna oyage voice eka hodata galapenawa ape hadawate teyana sindu teruwan saranai aiye
Mn dkka eka star program ekaka aiaya gana commet denawa... pitching aul lu gaga... 🤣🤣 un kapuge master avith sing kalath monawa hari kiyanawa a wage un... aiaya ta supiri hadak thiyanawa kisi wenask na kapuge master ma thama... suba pathanawa... aiyagema aluth sindu enakan api balan innawa....
ස්තූති ආදරෙයි ජයවේවා 🙏❤❤❤
Super ikkmnta udata Enna ...loku deyak karanna puluwan..minissu asai
අනේ මන්ද. කියන්න වචන නෑ පාලි අයියෙ. පට්ට.
Pali bagra...❤ brand ekak❤❤
Harima lassanai ❤️
ලස්සනයි sinduwa 😍😍😘
........ එදා පිඩිත ජනතාවගේ හද තුල ලැගුම් ගත් සොදුරු ගායක විශාරද ගුණදාස කපුගේ ශුරින්ගේ කටහඩ සමග පිබිදෙන යෞන් තරුව... ජය වේවා අය්යේ..
ගුණදාස කපුගේ ශූරයණි ඔබට ස්තූති 🙏 😍 ඔබලා නිසයි මෙවන් "පාලි බග්‍රා" වැනි ගායකයන් බිහිවන්නේ. "කපුගේ" is back
imiik87kik7imk77m7imim
imiik87kik7imk77m7imo mk87i7i8km8ik
78mikk
Mimkmimm8
Mkkmikmkkik8m7mki7km
7kik7
Ikkmkkk8um
Ki7kmki
7k8
K8ki
ki7kimi7imkikkkm8iikmk8Informatiokmki7kimi7imkikkkm8iikmk8Informatio7name km8m887k7kkmkkk8um i7mmm8ikkk78
Mk
Kikmmkm8immimmmm8m8mm8immmm
Mmmmm8m8mkki8mmm7i'll 8m8mmmm8mikmk8Mlika i7mkk8mk7immiki7km7mk
km8m887k7k
kk877i7kn mmk
චච
චචචච
ච
බලාගෙන හිටියේ ගොඩක් කල් ඉදන්... පාලී මේක තමා හරිම විදිහ ඔය හඩින් ප්‍රයෝජන ගන්න...වාදනයත් විශිෂ්ටයි. අනික මුල් ගීතයට හරිම සාධාරණයක් කරා... ජය ශ්‍රී .....
මුල් සින්දුව කාල මුස්පේන්තු කරල නෑ. පට්ට.
ඔන්න මන් කියපු ගුණදාස කපුගේ මහත්තයගේ සින්දුවලට ආස ආදරෙ කරපු ඔයාලගෙන් උදවවක් ඔනී හිරු ස්ටාර් තරගේ live Audition මම තේරී පත් උනා ඔන්න සපෝට් එකක් දෙන්න ස්තූති ආදරෙයි මම පාලි බග්‍රා 🙏❤
අනිවාර්යයෙන් ම සපොට් එකක් දෙනවා පාලි අයියා
ලොවෙත්
අනිවාර්යයෙන්ම ❤️
වයසට යන්නෙ නැති සිංදු ♥😍
රජරට ගැම්මක් පාලිත අයියා🌹
කපුගෙ සර් හිටියනම් කොච්චර සතුටු වෙයිද....අනිවාර්යයෙන් ඔක්කොම සිංදු කවර් සෝන්ග් ඔනේමයි.අපි බලං ඉන්නවා
දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ
කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ
කුඩා අවදියේ මාව වැස්සකටවත් තෙමෙන්න නොදී මාව රැකගෙන
"ඔබ තෙමුනා අම්මේ..."
කොළඹ ආවෙ කසාද බැදල රැකියාවක් කරන්න. ඒත් කොළඹ දි බිරිඳ ගෙ ආදරේ වෙනතක ගියා අම්මේ. පැමිණි පීඩා වලදි ඔබෙ සෙනෙහසෙ සුවද දැනුනා අම්මේ. ලැබී තිබුනු ජයග්‍රහණ හෝ තලෙන්ත , ජනප්‍රියත්ත්වය විසි කරල මම ආයෙත් ගමට එන්නම් අම්මෙ... මං එනකං ගමේ ඉඳිකඩ ලග ඉන්නවාද අම්මේ...
කපුගේ මාස්ටර්ව ආයෙ ගේන්නම ඕනෙ මහත්තයා....😍
මහත්තයගෙම සින්දුවකුත් කරන්න... මම ආසයි ඒ සින්දුව ලියලා දෙන්න.. ☺️
ජයවේවා සහෝ... කපුගේ සූරින් ඉන්න තැනක ඉදන් ආශිර්වාද කරයි. එතුමාට උපහාරයකි
Key boad වාදක,අපේ බුද්දි අයියා...ආඩම්බරයී....
ඔහුට මවත් අහිමි උනා ඒක පට්ට සහෝදරයා බුදු සරණයි තව තවත් නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා මමත් ආස ගිතයක් දැනට ගායනා කරන මේක ලස්සනට කරලා තියේනවා ඒ හැගිම මරු
ගුනදාස කපුගෙ මහතා ට උප හාරයක්ම වෙවා
ඔබ ට බුදු සරණයි
අම්මෝ ඒක.
අධි මාත්‍රාවක්...
කණට මිහිරියි ඒ හඩ ඒ සංගීතය
😪👩💼🙏🙏💗😪😪😳😿
🙏😪😳💗👩💼
😍😳😪🙏🙏😿🧡🧡
ලස්සන cover එකක් මුල් ගීතය විනාස නොකර ඒ රහ සාධාරණ විදියට ඔබ දීලා තියනවා.......... ව්
හිරු ස්ටාර් බලලා හොයාගෙන ආවේ අයියගේ සින්දු අහන්න...ඒ කටහඩ මහම මහ ඇබ්බැහියක්😍😍😍😍💞💞💞💞😘😘😘😘😘😘😘😘
Kalawawa jsnathawa samaga mulu ratama oba samagai" bagra" ඔබට ජය.........
ගීතයට උපරිම සාදාරනයක් කරනවා what a master ps
පාලි අයියේ කපුගේ ශූරීන්ගේ ගීත සියල්ලම ඔබගේ හඩින් අහන්න ආසයි ❤
ලස්සනයි අයියේ. අපේ වැව්බැදි රටෙ කොල්ලෙක්. බුදු සරණයි!
කලාවැව පාමුල ඉන්න අහිංසක මනුස්සයෙක් අවුකන අපිට ආඩම්බරයක් .....💪
අයියේ ඇත්තම නියමයි ඔයාට හැමදාම අදරේයි
Wow ...ලස්සනයි ...ගොඩාක් .... සුපිරිම සුපිරි පාලී මල්ලියෝ 👍👍🌹🌹🌷🌷🙏❤️❤️💪💪💪🎷🎷🎹🎸🎸🎵🎵🎶🎙️🎤🎤 මගේ ආසම ගීතය ...අම්මා ගැන....Trendding one වෙන්න කියලා හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා ...ජේසු පිහිටයි !!!! 💪💪❤️❤️🙏🙏🌷🌹👍🎷🎶🎙️🎙️🎤
දවසක් අයියව බලන්න අනිවා එනවා කලාවැවේ ❤️❤️💔💔💔😁😎 ඉදිරි ගමනට සුබ පැතුම් 😁
බුදු සරණයි☸
බුදු පිහිටයි☸
අපේ එකාට ...
ඔබට හොඳ දක්ෂ්තවයක් තියනවා, ගුණදාස කපුගේ ශූරීන් වගේමයි ඒ කටහඩ.....ඔබට ජයවේවා....
ආදරණීය ඒ හඩින් සංගීතය පින්වන්න ඉදිරිය කරා යන ගමනේ අපි ඔබ සමගයි ආදරෙයි ජයම පතනවා අයියේ ❤️❤️
කොච්චර බැලුවත් එපා වෙන් නෑ හොද ගායනයක් මෙ වොයිස් අල්ලන් ට්‍රයි එක 😃😃😃😃
ආත්මයම හෙල්ලිලා යන සිංදුවක් ❤️ කපුගේ මාස්ටර්ගේ කටහඬ වගේ හඬක් ලැබීමට තරම් නුඹ හරිම වාසනාවන්තයි මගේ මිත්‍රයා... ❤️
Hi
කපුගේ ගායකයට ලොකු සාදාරනයක් කලා කියලයි මට හිතුනේ හරිම සතුටුයි
අගේ මයිල් කෙලින් වෙනව මෙ සින්දු අහද්දි...❤️❤️❤️❤️
ඇඩෙ...යි. එකෙන්ම සුපිරි විඩියෝ එක. මරැ කියන්නේ මරෙ මරැ හොදේ ආදරෙයි ඔයාලට. සුපිරිම සුපිරි වැඩක් එකෙන්ම ජයවෙිවා ආදරෙයි #kassa_production youtube channel එකේ කොල්ලෝ සෙටි එක හිසනමා ආචාර කරමි ආදරෙයි වාස්තුවෙි.
Very very beautiful broo. Ade ... yi. Great video right away. Mara means Mara Mara loves you well. Congratulations on winning a super great job at once.
සිංදුවක් එනකල් බලන් හිටියා...
ජයවේවා....
Kapuge Is Back 😍
ඔයාට ජය අයියා .ඔයාට බුදු සරණයි
හිරි ගඩු පිපෙනවා...වචන් නෑ...🙏❤❤
මගේ හදවත මැරුනා, ඒ හදවතට සමානයි ඔයා.... ආදරෙයි ඒ කටහඩට තාමත්
පාලිත මාමේ ඔයාට දිග ගමනක් යන්න පාර්තනා කරනවා
උත්සාහ කලොත් හොද අනාගතයක් දකින්න පුළුවන් වෙයි.
ඒ අභිමනවත් හඩ පෞරුෂය නැවත නැවත මතක් කරනවට උබට පින් අය්යේ 🌸🎶🥀
Pali bagra mama me lagadin tamai me voice eka dakke.kapuge serta sadaranayak karanna oyage voice eka hodata galapenawa ape hadawate teyana sindu teruwan saranai aiye
ලස්සනයි සහෝදරයා 🖤❤️♥️
ලියන්න දෙයක් නැ කපුගෙ ජිව මන කරනවා පාලි අයියා 🌺❤️❤️
ගොඩාක් ලස්සනයි ❤️
ලස්සනයි තව මෙ වගෙ වටිනා දෙවල් කරන්න බුදුසරනයි❤️❤️
නියමයි අයියේ. Best luck ❤️❤️❤️
pali aiye , katha dekak nehe patta..❤️🔥
ලස්සනයි ගොඩක්....
ඇගේ මයිල් කෙලින් වුනා bro😍😍😍
#පාලි ❤️ ඔබට ජයෙන් #ජයම වේවා..!
බුදු සරණයි..!
මේ ගීතය අහන විට ඇසට කඳුලක් ආවේ නැත්නම් උඹ තිරිසනෙක්
Aniwa.
🖤🖤🖤
සාදාරනයක් කරලා තියෙනවා 👌
මෙි සින්දුව මගෙ ජීවිතේ වගේ.තවමත් ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා........🌷🌷🌷🌷🌷💟💟💟💟💟💟💟
නියමයි ❤️❤️❤️❤️❤️
Mkth kygnn ba aiye supiriyakkkk.... oyata jayen yayama wewa hondagamanak ynn aiye pariissamin budu saranaiiiiii!!!!!!!
රත්නත්තරෙ පිහිටයි අයියෙ...❤️❤️ හදවතින්මයි මේ❤️❤️❤️😘
සුපිරි 👌❤️
අපේ කාලෙ කපුගේ..♥♥ කිසිම වෙනසක් නැ කටහඩේ..සුපිරියි💪💪ජය වේවා!
පලී අයියේ ඔයා එක පට්ට අදරෙයී..❤️❤️❤️
Mn dkka eka star program ekaka aiaya gana commet denawa... pitching aul lu gaga... 🤣🤣 un kapuge master avith sing kalath monawa hari kiyanawa a wage un... aiaya ta supiri hadak thiyanawa kisi wenask na kapuge master ma thama... suba pathanawa... aiyagema aluth sindu enakan api balan innawa....
Ela ela Jaya wewa Pali aiya
Supirima .. aai kiyanna deyak ne aiye.. supiri.. 😅😅😅 ela kollek ..
ඒ හඩ පමනක් නෙමේ❤ඒ අදින පලදින විදියත් කපු ස'😍 මද කියලත් හිතෙනවා...ජය ඔබට🤩
සරලයි සුන්දරයි ජයවේවා සහෝදරයා
මම ආදරේ හඬක් ....නියමයි...කපුගේ මහත්තය මතක් වුනා
supiri. machan.
කපුගේ නැවත ඉපදිලා වගේ දෙන්න පුතා හොද නම්බර් ටිකක්....👍
Mind blowing Bro😍😇👏🏽
Pali sahodaraya tawat miuru rasawath geta apa wenuwen gayanna budu Saranai Jesu pihitai obata
මේක නම් සුපිරී ජයවේවා ❤❤🙏
සුපිරි සහෝදරයා .. ජයවේවා
පාලී නියමයී .ජයවේවා ! තෙරුවන් සරණයී !
aththatama marama lassanai
kiyanna wadan naha aiye
මචං..කියන්න වචන නැහැ,සුප්පා...
ආදරෙයි පාලියෝ..🙏🙏❤❤🖤🖤💙💙💚💚💛💛💜️💜️
❤❤❤❤❤❤❤❤❤🙏🙏❤❤❤❤❤
ජය ජය ජය
ජය වේවා පාලි අයියෙ ❤️🙏
ආදරෙයි බන්
සුපිරි වැඩක් ජයවේවා
සුපිරි පාලි බග්රා❤
Patta palitha ayya..kiyanna deyak ne.
Next kapuge😍...🔥🖤🖤🔥🔥
koheda mechcharakal hitiye.. ♥️ thawa kapuge ge covers enakam api balan innawa. Great job my dear.. God bless ♥️🤙
Hiru tv hiru star innawa mama ❤
Patta perfect mage aswalata kaduluth ayye
Amazing voice ❤
ඇත්තටම හරි ලස්සනයි.
Adoooo pissu paharak,,,ela,,❤️❤️❤️
ගිය ආත්මේ හරී කපූගේගේ පුතේක් ♥️ ජය වේවා මල්ලී.
හදවතේ ගයාකයා❤️❤️❤️
අඩෝ සුපිරි යක් හොදේ ජය වේවා
Lassanai aiye kapuge sar wagema hoda arthawath sindu tikak karana asai mehadata jayawewa bs
මාර ලස්සනයි....ජයවේවා
මම ආසම ගීතයක්..අයියේ ඔයා ඒ ගීතයේ හැගීම්වලට කිසිම අඩුවක් නොකර ගායනා කරළා..
supiri ban.jayavewa🔥🔥🔥🔥
නියමයි නියමයි සුපර්
අද්විතීය හඬක් පෙර පිනට ලැබුණු..❤️❤️
නියමයි කියන්න වචන නැ....බුදු සරණයි
Aiya adrei supiri ❤️❤️❤️❤️
පාලි අයියා ❤
Best of luck MR ranbanda sir kapuge master
සුපිරි pali mahattaya
ඕ මෙ අර අයියා නෙද අම්මො එක බුදු සරනයි
අඩො ප්ට්ට කොල්ලො.... මගෙ අම්මත් නැහැ ඇඩුන මටනම් 👍😭
nathnam matath aduna sahodaraya
මගෙත් එහෙමයි . ඒ වගේම ගුණදාස කපුගේ මහතා හොදම ගායකයා. ස්තූතියි ඔබට.
🥺