Aiyandiye Numba Awidin - අයියණ්ඩියේ නුඹ ඇවිදින් | Pali Bagra💥Hiru Star Season 3 | Episode 16🔥

Поделиться
HTML-код
  • Опубликовано: 16 дек 2024

Комментарии • 3 тыс.

  • @palibagra
    @palibagra 3 года назад +4821

    ස්තූති ගොඩාක් ආදරෙයි ඔයාලට.
    හිරු 📺 ස්තූති ගොඩාක් 🙏❤❤❤

    • @DPRM777
      @DPRM777 3 года назад +37

      නියමයි අයියෙ ඔයා❤❤ gd luck

    • @induproduction7835
      @induproduction7835 3 года назад +64

      ඔයා තරග වලට ගියේ නැතත් ඔයා දිනපු කෙනෙක් අයියේ.

    • @Top9Streaming
      @Top9Streaming 3 года назад +16

      ජය වේවා......

    • @isuusammani9710
      @isuusammani9710 3 года назад +28

      Ane හරි ලස්සනයි කපුගේ sir වගේමයි

    • @thaaruveeproductions6171
      @thaaruveeproductions6171 3 года назад +11

      සහෝදරයා....

  • @viridunalin
    @viridunalin 3 года назад +976

    මොනා ලියන්නද කියලා හිතාගන්න බෑ පාලිත අයියා. ආදරෙයි උඹේ හිත හදන හිත නිවන හඩට එදා වගේම අදත්❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️🇱🇰❤️

    • @ranjankarunarathnna1175
      @ranjankarunarathnna1175 3 года назад +5

      අනිවාර්යයෙන් අයියා

    • @palibagra
      @palibagra 3 года назад +28

      Naliya ආදරෙයි

    • @getastar2382
      @getastar2382 3 года назад +8

      අපේ නලින් මල්ලිත් ඉන්නාව .නේද ... ඔයත් ගොඩක් හිත හොඳ කෙනෙක් ජයවේවා .මම ඩුබායි ...පාලි .මල්ලිට viruduwak oni

    • @dilhaniwasana2536
      @dilhaniwasana2536 3 года назад +2

      👍👍👍👍

    • @sampathbro2920
      @sampathbro2920 3 года назад

      Ekata nam comment ekak noda baaa oba vishishtai jaya

  • @harshanasandaruwan7390
    @harshanasandaruwan7390 2 года назад +173

    තනුව නෙවේ මොන මගුල හරියට තිබ්බත් මිනිස්සුන්ගෙ හදවත් වලට ගායනය දැනෙන්නෙ නැත්තම් වැඩක් නෑ....❤ මටනම් මේක සුපිරියක්😍

  • @bandara6328
    @bandara6328 3 года назад +1028

    අපි දන්න සුතියක් නැ සින්දුව බොක්කට වැදුනා❤️❤️❤️❤️❤️

    • @prasadchamara6203
      @prasadchamara6203 2 года назад +8

      Ow ban..

    • @supunsadakan4935
      @supunsadakan4935 2 года назад +8

      එකෙන්ම මැනිකහ්හ් ❤❤❤

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 2 года назад +7

      ඒක හින්ද තමයි සන්ගීතය ගැන දන්න අය දාල එන්නෙ එත්නට විනිශ්චය කරන්න , මොන කිව්වත් සින්දුව සුපිරි ❤️

    • @Darshana587
      @Darshana587 2 года назад +2

      Aniwa bokka bokkatama waduna

    • @Darshana587
      @Darshana587 2 года назад +3

      Shehan withari methana Hari winishya denne

  • @hirustarfanthushi3368
    @hirustarfanthushi3368 3 года назад +696

    ගුණදාස කපුගේට පණ දෙන ඔබට කලාවේ දීර්ඝ ගමනක් යන්න ලැබේවා සුබ පැතුම් pali bagra අයියේ ❤️👊💥

  • @slmod5305
    @slmod5305 3 года назад +225

    අධි මාත්‍රාවක් ❣️ඇබ්බැහිවෙන සුලුයි,සුස්තියේ බලේ කියන්නේ මේකට තමයි

    • @thotagamuwapadmalal8835
      @thotagamuwapadmalal8835 3 года назад +3

      dakkama therenawa ekanam ..

    • @StickManSL
      @StickManSL 2 года назад +2

      ඒවගෙන් විදවන උනුත් ඉන්නවා...මේ වගේ ඒවගෙන් වැඩක් ගන්න සුපිරි චරිතත් ඉන්නවා බොසා❤️ අධිමාත්‍රා

    • @damiththaraka9892
      @damiththaraka9892 2 года назад +1

      Wedak ne..maath anaatha wela innee

    • @indikalasatha3189
      @indikalasatha3189 Год назад

      ❤ niyamai

    • @DinuRafik
      @DinuRafik 5 месяцев назад

      I❤

  • @ananthaya284
    @ananthaya284 3 года назад +614

    හැමොටම බෑ බං හදවත අඩවන්න
    උඹ හිරු ස්ටාර් වෙන්නම ඔනී 🖐️🥺💔
    උඹ වෙනුවෙන් 🥺

  • @piyumihansika7399
    @piyumihansika7399 3 года назад +560

    මගේ තාත්තා ආසම ගායකයා ගුණදාස කපුගේ මහත්තයා... අයියා සින්දුව කියන කොට සතුටට මගේ තාත්තාගේ ඇස් වල කදුලු පිරුනා අයියේ...well done aiye..

  • @dilthushaaa
    @dilthushaaa 3 года назад +341

    මේ හඬට ලියවෙන්න ඕනා කපුගේ මහත්තයලගේ කාලෙ ලියවුනා වගේ තව පරම්පරා ගානක් රසවිදින්න පුලුවන් විදියේ ගීත♥️

  • @medhangiisurika4623
    @medhangiisurika4623 3 года назад +504

    අනේ ඒ අප්පච්චිගේ ඇස්වල කඳුලු... 😌ගුණදාස කපුගේ මහත්මයාගේ හඬ ජීවමාන කළාට ගොඩක් පිං.. ඉදිරියටම යන්න... තෙරුවන් සරණයි

  • @ik-km4et
    @ik-km4et 3 года назад +745

    ලාංකීය කලා ඉතිහාසයේ සොඳුරු මිනිසාගේ ඒ නොමියෙන හඬ නැවත ගෙන ආවට ස්තූතියි ..... ගම් පලාතේ කොල්ලෙක් හින්ද තවත් සතුටුයි.... ජයවේවා..

  • @padipppadipp256
    @padipppadipp256 2 года назад +36

    මගේ පාසලේ ඉගෙනගත් ගුනදාස කපුගේ මහත්තයාගෙ ගීතය ඔබ තුමා හරි අපූරුවට ගායනා කරා ඇස් වලට කදුලු ආවා.ඔබට දීර්ගායු වේවා !!!!!!ගා/කරන්දෙනිය මද්‍යමහා විදයාලයේ ඉගෙනුම ලැබූ සොදුරු කලාකරුවානෙනි ඉන්න තැනක ඉදන් මේ සොදුරු මිනිසාට අශිර්වාද කරන්න🙏🙏🙏🙏

  • @amcmuthukumara7039
    @amcmuthukumara7039 3 года назад +459

    අපරාදේ අය්යේ උබ මේකට ඇවිත් උබගේ තැන සව්ත්තු කර ගන්නේ.. වාඩිවෙලා ඉන්න තුන් දෙනාට වඩා දෙයක් කරන්න පුළුවන් චරිතයක් උබ.. ආදරෙයි ඒ හඩට.......

  • @sanjiwaniwicramasinha3032
    @sanjiwaniwicramasinha3032 3 года назад +149

    මං සම්පූර්ණ වැඩසටහන බැලුවා. හිත ගියේම මේ සිංදුවට. අයියේ ඔයාට සුබ පැතුම්.

  • @sameerasampath9442
    @sameerasampath9442 2 года назад +48

    ශෙහාන් ගෑනුන්ට විතරයි කොහොමත් සප් එක ආදරෙයි පාලි අයියෙ ❤️🙏🌼😍

  • @tharindugunarathne9425
    @tharindugunarathne9425 3 года назад +269

    පාලී.උඹ දිනනකොටම මම උඹට කෝල් කලා උඹ එකෙන්ම ආන්සර් කලා..උඹට ආදරෙයි .ඔය නිහතමානී කම දිගටම තියාගනින්.උඹ දිනනවා ඒකාන්තයි..❣️❣️❣️

    • @tharindugunarathne9425
      @tharindugunarathne9425 3 года назад +2

      @samsung frp හරි බං එල..උඹට දැනුවත් වෙන්න කීවේ..😁😁😁

    • @jmadushan
      @jmadushan 3 года назад

      Tharindu Gunarathne please if you don't mind can I have Pali's number as I wanna talk to him.. thank you

  • @tharuchama412
    @tharuchama412 3 года назад +359

    දක්ෂයන්ට කොහොමත් තැන දෙන්න ඕන..ඒ හඬ කොහොමත් හිරුස්ටාර් වෙන්නම ඕන ❤🙏

  • @dimuthuthushari4388
    @dimuthuthushari4388 3 года назад +13

    ඇත්තටම ගොඩාක් ලස්සනයි ...ඔබ මිනිසුන්ගේ හිත දිනා ඉවරයි.ඉතින් තරගයෙන් දින්නත් නැතත්..තුනුරුවන් සරණයි ..!!!

  • @sahantilisha1353
    @sahantilisha1353 3 года назад +264

    මේ පාර හිරු ස්ටාර් පාලි බග්‍රට හිමි වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා💖❣️💖සින්දුව අහනකොට වෙනම ලෝකයකට ගියා වගේ දැනුනා

  • @onethrasamaraweera2477
    @onethrasamaraweera2477 3 года назад +181

    කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ මගේ ඇග හිරිවැටිලා ගියා කටහඬ ඇහිලා ,ඇහැට කදුළු ඉනුවා නොදැනීම
    අම්මෙ කියන්න තෙරෙන්නෙ නෑ
    ඇග වෙව්ලනවා 🇱🇰🇱🇰👌👌💥💯👍🇦🇪🇦🇪💐🥰

    • @vidurajayantha894
      @vidurajayantha894 3 года назад +1

      Pissu hadena aye aye hithenava fatta

    • @virajsenaka2962
      @virajsenaka2962 3 года назад

      අනිත් කෙනා ගැන කියල වැඩක් නෑ ෂෙහාන් මිහිරි

    • @achilles1541
      @achilles1541 3 года назад +1

      ඇයි බන් මූ අවුරුදු ගානක් තිස්සේ යුටියුබ් එකේ සින්දු කියනවා උඹලා ගලක් යටද හිටියේ

  • @officeyal8288
    @officeyal8288 2 года назад +19

    කිසිම අඩුවක් නැ පිලිවලයි සින්දුව ❤කොහොමත් දිනන එකා දිනනවා මොන බාදක ආවත් respect aiyh🌸✌💖

  • @dumindaprasath8750
    @dumindaprasath8750 3 года назад +125

    යකෝ ඇත්තටම ඒක පට්ට ගැම්මක් ආදරෙයි වොයිස් එකට සහ ඒ සාදාරනයට ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @sadunilaksika8006
    @sadunilaksika8006 3 года назад +336

    මේ පාර හිරුස්ටාර් ඔයයි අයියේ... මන් දැකපු ලස්සනම ගායනය ඔයාගේ...ඔයාට සුභ පැතුම්

  • @dinusirimanna4605
    @dinusirimanna4605 3 года назад +73

    ඇත්තටම ඇඩෙනවා.කියන්න වචන නෑ,දවසකට දහ දොලොශ් වතාවක් අහන සින්දුවක්..තෙරුවන් සරනයි ...

  • @umagaindusara2096
    @umagaindusara2096 3 года назад +85

    ඒ හඬ නොමියෙන්න නොදී ඒ හඬහි අඩුව පුරවන මෙවන් විශිෂ්ටයින් ඉහළටම යන්න ඕනි ජය ❤️

  • @kevinpdj7212
    @kevinpdj7212 3 года назад +202

    නැවතත් ඒ හඩ ජිවමාන කලාට ඹබට බොහොම ස්තුතියි.ඉදිඑියටම යන්න සුබපැතුම්…

  • @isurudarshana9658
    @isurudarshana9658 3 года назад +4

    අපි ආසම හඩ ජීවමාන කෙරූ ඔබට ගොඩක් පිං . කම්කරු පංතියේ මිනිස්සු ආස කරන්නේ මේවට සහොදරයා ☑️☑️☑️☑️👌👌👌👌

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 года назад +98

    ගුනදාස කපුගෙ මහතාගේ කටහඬ ට ඉතාමත් සමිප හඩක් ඇති ඔබගෙ ගීතය හරියට රස වින්දා..ඔබට ජයෙන්ජයම වේවා !

  • @hkgsrimal765
    @hkgsrimal765 3 года назад +71

    අහපු සමානම කටහඩ සමාන කම 100%😁 එකනම් පට්ට

  • @malkanthiperera5307
    @malkanthiperera5307 2 года назад +5

    ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ජේසු පිහිටයි මල්ලි🎤🎶👍🙏✝️🎸🎤✝️✝️

  • @ahannabalanna5503
    @ahannabalanna5503 3 года назад +271

    ශිහානුයි අමලුයි පහුගිය දවස් වල vote දුන්නු අයගෙ list එක දකිද්දි මේ කොල්ල ඉන්නවා ඉදිරියෙන්ම. කොහොමත් දිනලනෙ ඉන්නෙ ඒ හින්දා කොල්ලට හැදෙන්න තව හොඳට හිතන්න නොකිය කිව්ව කියල මට හිතෙන්නෙ . ජය වේවා මේ තමා අපිට ඕන ගායකයො.

    • @narmadathampani1338
      @narmadathampani1338 3 года назад

      Niyamai

    • @sadeepapramudhitha3566
      @sadeepapramudhitha3566 3 года назад

      ❤❤

    • @sajeewakumarasiriwardhana2442
      @sajeewakumarasiriwardhana2442 3 года назад +1

      ශිහාන් දෙය් ඕනම තැනදි

    • @DaSuspiciousStew
      @DaSuspiciousStew 3 года назад +2

      Pitching හදල ගන්න ඕන.එච්චරයි අඩු පාඩුව.හැගීම් වොයිස් මරු

    • @cricketloverssl
      @cricketloverssl 3 года назад +1

      ගුණදාස ශූරින්ගේ සිංදු සජීවී අහන්න අපට හැකියාවක් ලැබිලා නෑ. හැබැයි ඒ සිංදු යූටියුබ් එකෙන් හරි අහද්දි මාරම ලස්සනයි
      මේ හඩ මෙච්චර දැනෙනවනම් ඒ කපුගේ මහත්තයගේ හඩ මිනිස්සු කොච්චර වැලදගන්න ඇතිද හිතෙනවා.
      පාලි බාග්‍රා ඔයාට බෙහෙවින් ස්තූතියි මේ ඉදිරිපත්කිරීමට.
      ඉදිරියට යන්න ශක්තිය ලැබේවා. කොපි රයිට්ස් නඩු දැම්මේ නැත්තං අපිට මේ හඩින් සිංදු අහන්න පුළුවන් වෙයි ලොකු කාලයක්

  • @lalithakumari9559
    @lalithakumari9559 3 года назад +70

    ජයග්‍රහණය කරා යන්න මගෙනුත් සුභ පැතුම් ජයෙන් ජයම වේවා තෙරුවන් සරනයි ..!!!

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 года назад +15

    ලංකාවේ නොමියන හඩ 90දශකෙත් අදත් ආදරෙයි එ කට හඩට ජිවමානයි කපුගේ💗 මේ ගමේ කොල්ලා නැවතත් අවදිකලා ජයවේවා තෙරුවන් සරණයි

  • @dunurahansana4839
    @dunurahansana4839 3 года назад +63

    ගුනදාස කපුගේ කියන්නේ මෙරට පහළ ඌ විශිෂ්ට ගායකයෙක්ය.එතුමාගේ කටහඩ රැගෙන ආ පාලි බග්‍රාට ගොඩක් ස්තූතියි .හිරුස්ටා වේදිකාවේ ඉදිරියටම යන්න ඔබට සුබපැතුම් පොඩි කපුගේ ❤️💥

  • @kalpanirasirasi1268
    @kalpanirasirasi1268 3 года назад +54

    ගුණදාස කපුගේ මහත්තයාගේ කටහඬ ජිව මාන කළාට ගොඩක් පිං ❤️❤️🙏

  • @chaminkaprameshani7035
    @chaminkaprameshani7035 2 года назад

    බුදු අම්මෝ හරිම ලස්සනයි හිතාගන්න බෑ. ඇස්වහක් වදින්න එපා. ගුණදාස මහතා මතක් උනා දෙය්යනේ. බුදුසරණයි 👍👍👍👍👍

  • @ruchiranirman1777
    @ruchiranirman1777 3 года назад +82

    අනුරාධපුර hospital eke. උද්දික අයියාගේ birthday එකට sing කරනකොට .ලෙඩාව පැත්තක තියල මම දුවගෙන ආවා ඔයාගෙ සින්දුව අහන්න..ඒක තමයි උබෙ හැකියාව අයියේ...අමල්‍ට.ශිහාන්ට නෙවෙයි මටත් අමතක උනා මනාපේ දෙන්න මොකද ඒ තරමටම ඒ හඩ ආකර්ශනීයයි.ජයවෙවා..

  • @lassanalanka188
    @lassanalanka188 3 года назад +157

    හිරු star වේදිකාවේ දැකපු ලස්සනම ගායනය මම දැකපු කියන්න වචන නැහැ සුබ ගමන් අයියේ ..
    අතිත් දෙන්නත් ලකුණු 07 × 2 ගැහුවා නම් 94%

    • @EnglishMediumMathsOL
      @EnglishMediumMathsOL 3 года назад +1

      matath ookama hithuna

    • @samankumara4812
      @samankumara4812 2 года назад +4

      අද ගොළු බිරෝ මෙතනදි අමල් බිරෙක් කෙල්ලෙක් කිවනම් ශිහාන් ඔබනවා

  • @natureeye6716
    @natureeye6716 3 года назад +127

    කුජීතයි ශෙහානුයි, අමලුයි වෝට් එක නොදුන්න එක ගැන... ඒ උනාට මෙලෝ රහක් නැතුව කියන ගොඩක් උන්ට වෝට් කරලා තියනාවා මේ දෙන්නා... අයියා ඔයා පට්ට හිරුස්ටා වෙන්නම ඕන කොල්ලෙක්... 🙏🙏🙏❤️🙏🙏🙏

  • @hagang1828
    @hagang1828 3 года назад +69

    ගුණදාස කපූගේ මහත්තයාගෙ වගේම හැගුම්බර කටහඩක් ඔයාට තියෙන්නේ...සුභ අනාගතයක් අයියා.ඔයාට ඉස්සරහටම යන්න පුලුවන්...✨️❤

  • @staytunewithanu809
    @staytunewithanu809 3 года назад +103

    ඇත්තෙන්ම හැම වචනෙකම ජීවත් වුනා . ඒක ගොඩාක් හැගුනා. හිරු ස්ටාර් වෙන්න වරම් ලැබේවා!

  • @shyamafonseka668
    @shyamafonseka668 Год назад +1

    Aiye wubata අසාධාරණයක් kale niyamai songs eka oyata suba ❤🙏🙏🙏✌️✌️✌️

  • @anuhaskulanindu1897
    @anuhaskulanindu1897 3 года назад +55

    ඇත්තමයි සිංදුව කියද්දී ඇඟ හිරිවැටුනා . ලස්සනයි . ගුණදාස කපුගේ ශූරීන් ට උපහාරයක්ම වේවා

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 3 года назад +32

    ඇගේ මයිල් කෙලින් වෙනව සුපිරිම වැඩ්ඩෙක් ❤️❤️❤️

  • @akilaviraj1914
    @akilaviraj1914 2 года назад +4

    හදවතටම දැ⁣නුනා❤️ මගේ අයියා නැති වෙලා අවුරුදු 2යි දැනට. එ මතකය හැමදාමත් හදවතේ තියෙනවා❤️😥 ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි🙏❤️❤️❤️

  • @nilnethu6702
    @nilnethu6702 3 года назад +82

    ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ලස්සන ❤️ ගායනයක් කටහඬත් ඒ වගේමයි 😍 සුභ පැතුම් පාලි බග්‍රා

  • @rumeshmadushan2544
    @rumeshmadushan2544 3 года назад +147

    කපුගේ මහත්තයා ඇවිත් සිංදුව කිවුවත් අමල් මනාපයක් දෙන්නෙ නෑ අයියේ ජය වේවා

  • @seriesdefenderclub610
    @seriesdefenderclub610 3 года назад +10

    මාරම ලස්සනයි අය්‍යෙ❤️🖐හොද අයට කෝමත් කැපිල්ල වැඩී

  • @ranganbandara8895
    @ranganbandara8895 3 года назад +82

    පාලි අයියේ සුභ වේවා 🙏🙏🙏 මගෙ හදවතේ ගායකයා නිහතමානී සොඳුරු කලා කරුවා ගුණදාස කපුගේ මහත්තයා . අයියා ඕයාට පිං ආයෙත් ඒ කට හඩම වේදිකා වල ඉදිරිපත් කරන්න වාසනා වේවා !!! බුදු සරණයි .
    Congratulations
    🙏

  • @rakithamadushan9722
    @rakithamadushan9722 3 года назад +124

    පට්ට ලස්සනයි මචන්...බොබී මාල්ගෙ හැඩරුව තියෙනව කියල මට විතරද පේන්නෙ

    • @rukmalparakrama5381
      @rukmalparakrama5381 3 года назад +3

      Mata penawa

    • @rakithamadushan9722
      @rakithamadushan9722 3 года назад +3

      @samsung frp උබට නැති උනාට මගේ කමෙන්ට් එකට ලයික් දාපු හැම කෙනාටම පාලි බග්‍රාගේ බොබි මාල්ගේ හැඩරුව පේනවා..මට හිතෙන්නෙ ඔබ තුමාගෙ ඇස් චෙක් කර ගත්තානම් හරි..නවලෝකේ ගිහින්

    • @Ww77766
      @Ww77766 3 года назад

      ඔව් උබට විතරයි එහෙම පේන්නෙ

    • @neranjannandanakumara7501
      @neranjannandanakumara7501 3 года назад

      ඔව් ඒ වගේමයි

    • @rakithamadushan9722
      @rakithamadushan9722 3 года назад

      @samsung frp අම්මෝ මෙන්න කොලබ කාක්කෙක් 🤣🤣.යකො උබලා වගේ එව්න් තමා කොලබ මිනිස්සූ යටට අදින්ම ගන්නෙත්🤣🤣ගෑනු ලොල්ලා🤣🤣

  • @amilapeiris5271
    @amilapeiris5271 2 года назад +3

    පාලි අයියේ.. මෙක අහලම ඇබ්බැහි වෙලා...❤️❤️❤️❤️ ජයෙන් ජය අයියා 🎉🎉🥰🥰

  • @poojithatharidu4492
    @poojithatharidu4492 3 года назад +47

    මේකේ ඉන්න corch ලට වත් හරියට සින්දුවක් කියගන්න බෑ...පාලි ඒක හොදටම කිවුවා...🥺🥰

  • @iranyaisurindihapuarachchi8889
    @iranyaisurindihapuarachchi8889 3 года назад +28

    මාරම ලස්සනයි uncle.ඉදිරියටම යන්න ලැබෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා .❤❤ 😍😍😍😍😍😍😍😍🙏

  • @ධනු-ඪ2ග
    @ධනු-ඪ2ග 2 года назад +2

    පපුව පල්ලෙන්න වගෙ එ හඩ අහෙද්දි අයියෙ ලස්සනයි ගොඩක් අදරෙයි අයියෙ අදරෙයි අදරෙයි අයියෙ 🙏🙏🙏❤️🎶

  • @rajapakshachamiir1615
    @rajapakshachamiir1615 3 года назад +30

    කදුලු ආවා එ ගයනයට ඉදිරියට යන්න ලැබේවා සහෝදරයා ❤❤❤❤❤❤

  • @yasasediriweera8281
    @yasasediriweera8281 3 года назад +44

    ඇත්තටම ලස්සනයි , කපුගේ මහත්මයා මගේ ප්‍රියතම ගායකයෙක් එදා ඉදන්ම...💙💙💙

    • @Darshana587
      @Darshana587 2 года назад +1

      Mun pakai danne na bn vinishaya karanna

  • @omeshsandaranga7207
    @omeshsandaranga7207 2 года назад +14

    අපේ තාත්තගෙ ඇස් වලට කඳුලු ගෙනාපු ගීතය 🥺❤️

  • @nicoli15
    @nicoli15 3 года назад +19

    අද හොදම ගායනෙය පාලි bagra සුබ පැතුම්

  • @NISHAFOODS1991
    @NISHAFOODS1991 3 года назад +45

    දක්ෂ ගායකයෙක්. අද සමාජේ ටික් ටොක් කෑලි වලට වඩා වටින කෙනෙක් ඉදිරියටම යන්න හදවතින්ම සුභ පතනවා

  • @PASINDU_SAKUN
    @PASINDU_SAKUN 3 года назад +19

    ඇත්තටම ගුණදාස කපුගේ මහත්තයා ආය ඉපදුනා වගේ ඒ කටහඩට 😍❤

  • @lalithviloge1527
    @lalithviloge1527 3 года назад +35

    ඒ අහිංසක තාත්තට මොනවා හිතෙන් නැද්ද.ජය බග්‍රා.......

  • @pasindugihan2232
    @pasindugihan2232 3 года назад +76

    භාවනාවක් වගේ සුපිරි බග්‍රා අයියේ..❤️ නියමයි ඊලග හිරු ස්ටාර් ❤️

  • @cincon3741
    @cincon3741 3 года назад +5

    කලාවැව,,බලළුවැව,,අවුකන,,ගල්නෑව,,සිරිමාගම,,අපේ අයියා ජයම වෙිවා

  • @roshanigajanayake5007
    @roshanigajanayake5007 3 года назад +45

    සිංදුවට පනක් දුන්නා.gd luck ☝️🖤

  • @chathu3558
    @chathu3558 3 года назад +284

    ගුණදාස කපුගේ ශූරින්ගේ අග්‍රගණයේ කටහඬ නැවත ජීවයක් ලැබුණා.විෂිශ්ඨයි.👏👏

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад

      👍💯💯💯

    • @amith6dilhara999
      @amith6dilhara999 3 года назад +1

      Awankawama patta adarei kapuge jiwamana karata.

    • @anomadewika5359
      @anomadewika5359 3 года назад

      ගුණදාස කපුගේ මහතා යලි උපන්නාදෝයි කියා සිතුනා අයියේ .ඔබගේ ඉදිරි ගමනට සුභ පතනවා

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 2 года назад +18

    සාධාරණ විනිසුරුවරිය නිරෝෂා විරාජිනි ❤️ , කිසිදා නොමැකෙන ගී ලොවෙ රන්ගිරම සිපගත් සඳ රාජිණිය 🙂❤️🌸

  • @shiranirathnayake1484
    @shiranirathnayake1484 3 года назад +6

    හරිම ලස්සනට ගායනා කළ මල්ලියා ඔයාට ජය වේවා ඉදිරියටම යන්න හැකියාව ලැබේවා ❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @යුක්තියඋදෙසා-ප2ඥ

    රටට ඕනේම ගායකයෙක්..අනිවාර්යයෙන් ඔසවලා තබන්න මෙ තරගෙන් පරාජ් ය උනත්..ජය ඔබට..හරිම ලස්සන යි

  • @o.wabandara8739
    @o.wabandara8739 2 года назад +1

    පට්ට පාලී කපුගෙ මහත්තයාගෙ සිංදුම කියන්න මරු හඩ මගෙ ආසම ගායකයා කපුගේ මහාත්තයා ජය වේවා පාලී ♥️♥️♥️

  • @ඒ.ජී.ඒලක්ශිතගුණවර්ධන

    ඇගේ හිරිගඩු පිපෙන ගායනයක්....
    පිස්සුවක් හොදේ....😍😍😍😍😍

  • @sagarsamptsampthsampy3584
    @sagarsamptsampthsampy3584 3 года назад +58

    උබට උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි සහොදරයා 🙏🙏🙏

    • @jagathkumara8888
      @jagathkumara8888 Год назад

      Amal salli walata thirana ganna kenek.ekane hiru ekata witharak enne

  • @kataragamahamuduruwo9255
    @kataragamahamuduruwo9255 3 года назад +1

    බුදු සරණයි , ඉදිරියටම යන්න සුභ පතනවා❤️❤️❤️ ඉදිරියටම යා යුතුයි ඔබ

  • @Al-xy9my
    @Al-xy9my 3 года назад +28

    ❤️‍🔥 ඉදිරියටම යන්න වාසනාව ලැබෙන්න ඕන.🙏🙏🙏 හරිම ලස්සනයි ඒ කටහඬ ...ගුණදාස කපුගේ කලාකරුවාට නැවත කටහඩින් ජීවය දුන්නාට බොහොම ස්තූතියි ❤️‍🔥 දක්ෂතා ඔපමට්ටම් කරන් ඊලග තරග වටේට හොදටම මූණ දෙන්න .❤️‍🔥 ගම් පලාතේ නිසා හරිම සතුටුයි අපිට 😊🎉❤️

  • @ManejSanjaya
    @ManejSanjaya 3 года назад +6

    සුපිරිම හඩක්.. අතීතයට අරන් ගියා ❤️ ජය මචන්

  • @rasikabandara9008
    @rasikabandara9008 3 года назад

    බුදුසරණයි සුපිරි.🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌼

  • @nishanthashan4586
    @nishanthashan4586 3 года назад +25

    ඇත්තටම ගොඩක් සතුටුයි පාලිත අයිය හොඳට අඩුපාඩු හදාගෙන යමු

    • @SOULROCKER1K
      @SOULROCKER1K 3 года назад +1

      @samsung frp පාලිත විජේබන්ඩාර ගේ stage name එක තමයි පාලි බග්‍රා කියන්නෙ.

    • @SOULROCKER1K
      @SOULROCKER1K 3 года назад +1

      @samsung frp you're always welcome

  • @pavithraamarasingha4559
    @pavithraamarasingha4559 3 года назад +25

    කලින් ඉදන්ම ආදරේ කරපු චරිතයක්.හිරු ස්ටාර් වෙන්නම ඕනේ චරිතයක්.Good luck ❤️

  • @sk-ot1bc
    @sk-ot1bc 2 года назад

    Ana malliya monawa keyanna da hetha ganna baha malliya ගුණදාස mahathata උපහාර යක්ම වේවා බුදු සරනයි

  • @දීපිකාපියදර්ශණී

    විශාරද කලාශූරී ගුණදාස කපුගේ මහතාගේ කටහඬ නැවතත් ජීවමාණ කලා කියලා හිතෙනවා.සැබවින්ම ගොඩාක් සතුටුයි.සුබ ගමන් ඔබට.තෙරුවන් සරණයි!!!

  • @nuwanmadushanka5710
    @nuwanmadushanka5710 3 года назад +7

    මෙහෙම kiuwata අමනාප නොවන්න සහෝදරයා mama nam කැමති ne ඔයා me තරගයට ඔයා ඉදිරිපත් වීමට මොකද ඔයා රටක් adurana රටක් ආදරෙ karana කටහඬක් pihitala තියෙනවා සහෝදරයා යමක් danna akek ඉදිරියට යනවාට irisiyai සහෝදරයා ඔයාට සුබ pathanawa සහෝදරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Kaumadee
    @Kaumadee 3 года назад +3

    සුපිරි වැඩ්ඩෙක්❤️ආසාවෙන් බැලුවා එදා..ඇග හිරිවැටෙනවා අහද්දි 🥰❤️ අනිවාර්යයෙන්ම ඉස්සරහට එන්න ඕනේ ඔබතුමා ❤️... වෙනස් දෙයක් එක්ක ඉස්සරහට එන්න ඔබතුමාට තෙරුවන් සරණයි 🙏❤️ ජය වේවා..

  • @ravindrakumara924
    @ravindrakumara924 3 года назад +46

    ඇත්තටම මේ තරගාවලියේ මම දැක්ක දක්ශම ගායනාවක් මේක ඊටත් වඩා කපුගේ ශූරීන් කියන්නෙ වචනයෙන් විස්තර කරන්න බැරි කලාකරුවෙක් ඔහුගෙ ගීත වලට ආස කරන අය මේ ගායනය බැලුවනම් කපුගෙ නැවත ඇවිත් වගෙ දැනෙන්න ඇති පාලි මේ තරගාවලියේ ඔබ final එනව කිරුළ දිනන්නෙ ඔබ ජය ව්වෙ 👉💓🙏

  • @samithsamiya7491
    @samithsamiya7491 3 года назад +57

    නුඹට සැපක් දෝ අප තනි කර යෑම 🥺
    විෂාරද ගුණදාස කපුගේ සූරින් මත්මයානනී ඒ කට හඬ සදා අමරනීයයි ❤️

  • @sameerasamarawick3802
    @sameerasamarawick3802 2 года назад

    සුපිරි පට්ටම හිතට වදිනවා ආයේ ඉතින් කපුගේම තමයී ඉතින් .

  • @sumithkumara4148
    @sumithkumara4148 3 года назад +12

    ඒ හඩට පන දුන්නට පාලී අයියේ ඔයාට ගොඩාක් පින් ❤❤❤❤❤❤❤❤

  • @supuntharaka7790
    @supuntharaka7790 3 года назад +41

    දැනෙන්න කිව්වනම් කපුගෙ තමයි ඉතිම්...ඒ ෆීලින් එක එකෙන්ම එනවා මේ හඩ ඇතුලෙ 😍😍😍😍

    • @supermom4549
      @supermom4549 2 года назад

      kiyanna wachana naha. as walata kandulu enawa
      devi pohitai.

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 года назад +2

    අම්මෝ හිරිගඩු පිපුනා😘😘😘❤️‍🔥❤️‍🔥❤️‍🔥💪💪💪💪💪💓💓💓💓💞💞💞💞💞💞💞🤗🤗🤗🤗🤗

  • @indirasenavirathna9747
    @indirasenavirathna9747 3 года назад +14

    හරිම ලස්සනයි් සුභ පැතුම් බග්‍රා

  • @sudumalli3144
    @sudumalli3144 3 года назад +9

    දිනන්න දෙයක් නෑ දැනටම දිනලා ඉවරයි පාලි අයියා හරිම රහයි සින්දුව කොච්චර ඇහුවත් එපා වෙන්නෑ මරු ඉදිරියටම යන් ආදරෙයි 😘😘😘

  • @tharindusadaruwan3257
    @tharindusadaruwan3257 2 года назад +2

    ඇස් වලට කදුළු ආවා ඒ තරම් හැඟුම් බර සින්දුවක්.....🙏🙏🙏🙏

  • @amilarathnayaka3179
    @amilarathnayaka3179 3 года назад +88

    හිරු ස්ටාර් වෙන්න බැරි උනත් ජනතාවගේ තරුවක් වෙන එකනම් කජ්ජක් නෙවෙයි....ජය වේවා...

    • @chathuranga4061
      @chathuranga4061 2 года назад

      Aiye oya lokenma dinala iwarai,aka wishwasai.ts oyage hakiyawa paramparawata denna.

    • @palibagra
      @palibagra 2 года назад +1

      අනිවාර්යයෙන්

  • @ලංකාබණ්ඩාර
    @ලංකාබණ්ඩාර 3 года назад +6

    හැමදාමත් අපේ හදවත් වල තරුව ඔයා ..ජය වේවා පාලි අයියේ ...ඉදිරියට ම යන්න බුදුසරණයි

  • @hotcricket5158
    @hotcricket5158 3 года назад +7

    සුන්දර රටම කැමැති ගායකයෙකුගේ හඩක් පිහිටි ඔබ වාසනාවන්තයෙකි.හිරු 👑 ඔබටයි මේ පාර..❤

  • @yasodarahemanthi4658
    @yasodarahemanthi4658 3 года назад +14

    හරිම ලස්සනයි පාලි අයියේ කියන්න වචන නැ .ඔයාට ජය වෙවා..! Hiru Star 🌟..වෙන්න කියලා Wish කරනවා ඔයාට.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 3 года назад +1

      කොහොමත් ඔහු රටෙම තරැවක් මේ වෙද්දීත්..👍

  • @malikakumudu6903
    @malikakumudu6903 3 года назад +4

    යුගය ට ඕනී ම කෙනෙක් උපකාර කල හැමෝටම ගොඩක් පින් හිරු සැමදා හිරු මෙන් බැබලේවා ඔබ තුමා ට හදවතින්ම සුභ පතනවා ❤❤❤බුදුසරණයි

  • @anurakahatadeniya7944
    @anurakahatadeniya7944 8 месяцев назад

    ගායනයේ කිසිම තැනක කිසිම අඩුපාඩුවක් නෑ..හරිම ලස්සනයි❤❤❤

  • @hansakamadurangagunawardan5221
    @hansakamadurangagunawardan5221 3 года назад +12

    අම්මෝ...සින්දුව පටන් ගන්නකොටම හිරිවැටුනා😱😍 ගුනදාස කපුගේ මහතාගේ හඩ ජීවමාන කලාට ස්තූති ❤❤

  • @sinethranasinghe8765
    @sinethranasinghe8765 3 года назад +51

    ඒ හඩනම් නියමයි..ගුණදාස කපුගේ මහත්මයාගේ පුනරුප්පත්තිය...👌👌

  • @samanthichathu5072
    @samanthichathu5072 3 года назад

    කොහෙන් පටන්ගන්නද... මොනව ලියන්නද කියල හිතාගන්න බෑ. වෙන්විමක සෙයා, හමුවිමක රැදෙන්නා සෙ... අමරණිය ගුණදාස කපුගේ උතුමන්ගේ.... ආත්මිය බැදිමක් අයියෙ ඔයා. ආදරෙයි ගොඩක්. මෙසැරෙ හිරු star ඔයා නොවූනොත්...... මෙ හිරු star එකෙන් වැඩකුත් නෑ.... ඔයා කා එක්කද තරග කරන්නේ, ඔයා එක්ක කවුද තරග කරන්නේ, කියන එකයි මට තියෙන ප්‍රශ්නෙ...

  • @තනු-ය8ඥ
    @තනු-ය8ඥ 3 года назад +24

    සුපිරියට තිබ්බ .. ලියල තියාගන්න . පාලි තමයි හිරුස්ටාර් මේ පාර ❤❤❤