Me Anantha Raathriye (Damith Asanka With Email)

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 3,1 тыс.

  • @sohanfernando2007
    @sohanfernando2007 5 лет назад +1193

    මැරෙනකන් අහන්න වෙනවා සත්තයි.....කැමති උන් වරෙල්ලා මෙ කොනට.....🤔💓👍

  • @nishanthanishntha3481
    @nishanthanishntha3481 5 лет назад +3048

    එක සැරයට වඩා මෙ සිංදුව අහපු අය බලාන්න ලයික් එක්ක දාන්න බලාන්න ආදරණිය දමිත් අයියා
    👉👍💖💖💖💖💖💖👍

    • @ravindudulanjana2799
      @ravindudulanjana2799 5 лет назад +14

      ආයෙ පාරක් අහන්න හිතුන 😍

    • @blacklions5601
      @blacklions5601 5 лет назад +9

      දහස් පාරක් අහල ඇති එදා ඉදන්ම😭

    • @manoraj2
      @manoraj2 5 лет назад +3

      😍😍

    • @sameerasampath4598
      @sameerasampath4598 5 лет назад +2

      me ahanne kiweni parada kiyala matakat na bn

    • @piyalchampika3157
      @piyalchampika3157 5 лет назад +4

      ගනන් කියන්න බෑ මචෝ...

  • @chameerasampath8576
    @chameerasampath8576 2 года назад +48

    ඉතා පරිස්සමෙන් ඇබ්බැහි වන සුළුයි 👌❤🎤🎶

  • @sureshprasad4269
    @sureshprasad4269 6 лет назад +2084

    මේවා තමයි බන් සිංදු කියලා හිතන උන් like කරන් යන්ඩ ❤😘

  • @jagj5452
    @jagj5452 4 года назад +561

    කපුගේ ශූරීන්ට පස්සෙ නියම ගැමි පිරිමි කට හඬක් ඇහුණා. බොහොමත්ම කාව්‍යාත්මකයි. හොඳ අනාගතයක් තියෙන කලාකරුවෙක්. සුභ පැතුම්!

    • @sanudilrukshi4348
      @sanudilrukshi4348 3 года назад +3

      Supiri

    • @azamizmy5817
      @azamizmy5817 3 года назад +2

      සිරා💯💯

    • @formyexams7931
      @formyexams7931 3 года назад +4

      හොද අනාගතයක් 😓

    • @onw6646
      @onw6646 3 года назад +14

      ආයේ අමුතුවෙන් අනාගත නෑ යන්න පුලුවන් උපරිමේටම ගිහින් ඉන්නේ අදි මාත්‍රා කෙලින්ම

    • @aroshadeshapriya5450
      @aroshadeshapriya5450 3 года назад

      Ekenma💕

  • @isurumahalaksha5579
    @isurumahalaksha5579 3 года назад +73

    දමිත් අයියා වගේම ආදරෙන් මතක් කරන්න ඕනි මේ ගීතයේ පද රචකයා, තනු නිර්මාපකයා.. තනූජ සංජය අයියා..❤️

  • @rusirunethsarawijethunga8861
    @rusirunethsarawijethunga8861 5 лет назад +803

    දමිත් අයියාව මතක් වේලා ආයේ බැලුවා song ඒක..😥❤️

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 5 лет назад +471

    දමිත් මේ සින්දුවට පුදුම ආසාවක් තියෙන්නේ !!!! ❤️ මේකට තව views ගේමු දමිත් වෙනුවෙන් !! මෙතන මාරම හැගීම්බරව දමිත් සින්දුව කියනවා !!! උබට ජය දමිත් !!!!!!!!!

  • @kawshalyakarunaratne9172
    @kawshalyakarunaratne9172 3 года назад +203

    දුකයි දමිත් අයියේ මේවගේ ලස්සන සින්දු වලට තමයි 100 million views තියෙන්න ඕනි. ජනප්‍රිය සංස්කෘතිය කියන්නේ විහිළුවක් කියලා හිතුන නිසාද මංදා උඹ අද නිහතමානීව නිහඬ. බුදු සරණයි අයියේ !!!

    • @praneeth_00
      @praneeth_00 Год назад +7

      විව්ස් නම් මොනවද බන්.. හෙලුවෙන් නැටුවනම් වැටෙනවනේ.. දැන් හුගක් සිංදු බලපන් මෙලෝ රහක් නෑ.. විෂ්වල් සිංදුවට ගැලපෙනවද 😂😂😂 අමුතු ආතල් ඒත් විව්ස් 10මිලියන් ගනන් .. ඒත් ආවා ගියා ඉවරයි😂😂 ඒත් මේ සිංදු මේ රහ බන් .. උබල අපි වගේ උන්ගේ හදවතෙම තියෙන්නේ.. මේ සිංදු මේ හඩ මේ පද! තව අව්‍රැදු සීයක් ගියත් අහන්න පුලුවන් මිහිරි.. ඒ වගේම අපි උබල වගේ දමිත්ට බොක්කෙම කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඉන්නෙත් ඒ නිසා.. විව්ස් වලින් නිර්මානෙක කොලටිය මනින්න බෑ බන්.. වැදගත් අහන උන් කොහොමද ඒක ගන්නේ කියන එක.. ❤

    • @THARUSHASANDESH-pm1ks
      @THARUSHASANDESH-pm1ks Год назад

      @@praneeth_00 ANEWA BN ANEWA

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 Год назад

      ​@@praneeth_00✌️

    • @techmartlk8912
      @techmartlk8912 11 месяцев назад

      best comment 100%
      @@praneeth_00

  • @sisirahewage
    @sisirahewage 6 лет назад +733

    බුදුරඡාණන් වහන්සේ සරණගිය..පුද්ලයෙක්...දමිත්..උඹ...උඹට ධර්ම වැටහෙනවා..සියළු සංස්කාරයෝ..අනිත්‍යයි...මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...තෙරැවන් සරණයි..

    • @achilamahesh2667
      @achilamahesh2667 6 лет назад +3

      Danith apita oona

    • @sanjayawijesinghe8859
      @sanjayawijesinghe8859 6 лет назад +6

      තෙරුවන් සරණයි ♥️♥️

    • @Tonesix
      @Tonesix 6 лет назад +3

      jaya wewa damith

    • @malekamaleka2265
      @malekamaleka2265 5 лет назад +3

      Godak lassanai

    • @thevisualmemories5850
      @thevisualmemories5850 5 лет назад +11

      Sisira Hewage අනේ හුත්ත තමයි. ඔය පකවල්. කොල්ලන්ගෙ ඔලුවලට ගියාම තමයි මේම වෙන්නෙ. අපරාදෙ මූ 😥

  • @Slytsorts
    @Slytsorts 5 лет назад +3058

    තාම මේ සිංදුව ඇවිල්ලා අහලා යන අය ඉන්නවද 😌😌

  • @nuwanchinthakachinthaka7387
    @nuwanchinthakachinthaka7387 3 года назад +94

    මේ සින්දුව අවුරුදු ගානක් තිස්සෙ මං වගේ අහන සැට් එක කෝ....

  • @නමක්ගමක්නෑහැබැයිමනුෂ්යයෙක්

    මේක භාවනාවක් කියලා හිතුනේ මට විතරද දහ පාරක් උනත් අහන්න පුලුවන් අඩේ...දමිත් අයියට ආදරේ අය කෝ බුදුසරණයි දමිත් අයියේ..💚💚💚💚

  • @dulipprasanna4550
    @dulipprasanna4550 5 лет назад +415

    ඒ කටහඩ ..දමිත් උබව අපිට ඕන මචං 😍😍😍 come back

    • @surangapriyankara677
      @surangapriyankara677 5 лет назад

      Supiri sinndu

    • @avvibesstudios3113
      @avvibesstudios3113 4 года назад

      ruclips.net/video/1MpOuLqXKu4/видео.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

    • @gayansanjeeewa2117
      @gayansanjeeewa2117 4 года назад

      මේ voice එකේ අත්බූ ත ශක්ති යක් තියනවා ද කියල බලපන්, 10 පාරක් විතර අහනකොට තමයි ඒක feel වෙන්නෙ

  • @hirufrenando9253
    @hirufrenando9253 3 года назад +353

    තාමත් අහනවා. (2021) ඉක්මනින් ආයෙත් එන්න. ජෙසුපිහිටයි දමිත් අයියා❤️

  • @infinityworld7561
    @infinityworld7561 4 года назад +172

    ජීවිතේ අහපු ලස්සනම සිංදුව♥️100% විශ්වාසයී..ඒ වාර්තාව කඩන් බෑ

  • @navindumanelka9928
    @navindumanelka9928 4 года назад +81

    මේ 4 මිලියන් අතරේ මාත් සිය පාරක් විතර ඇවිල්ලා බලපු එකෙක් ✌️...තව ඉන්නවද?🙏💕

  • @chamarasbandara4514
    @chamarasbandara4514 2 года назад +41

    damith asanka kiyane ඌවේ දැවන්ත හඩ පෞරුෂය.විසි වන සිය වසේ බිහිවූ විශිෂ්ටතම ගායකයා ඔහුයි.ඒ කට හඩට මියෙන තුරාවට ආදරෙයි.

    • @disal...69
      @disal...69 Год назад

      einstein nemeida🥲🫠

    • @sunil-vd7ys
      @sunil-vd7ys Год назад

      ඕයි ඕයි

    • @InfiniBandR
      @InfiniBandR Год назад

      @@disal...69 Eintein kiyapu sindu monawada ?

  • @LAKAmusic
    @LAKAmusic 4 года назад +447

    මේ කටහඩ අමතක කරන්න බැරි අය ලයික් එකක් දාන් යන්න👍👍....ආසම ගායකයෙක්
    #Damith #Asanka❤️💪✌️🎶

  • @mudithaweerasinghe7585
    @mudithaweerasinghe7585 4 года назад +55

    අඬන්න බැරිව ආදරේ දි අතරමං උනු අවංක පිරිමි හිතක් එකම ප්‍රේමය පතා පරණ මතකයන් එක්ක ජීවත් වෙන කතාවක් මේක😔😍

  • @seneshdissanayake80
    @seneshdissanayake80 2 года назад +4

    මගෙ දමිත් අයියේ..තව අවුරුදු 100ක් ගියත් මේ සිංදුවෙ රහ මෙහෙමමයි...මැරෙන්න කලින් ඔය කකුල් දෙක අල්ලලා වදින්න තිබ්බොත් ඇති...💖

  • @සුදූදෝනි-ස1ජ
    @සුදූදෝනි-ස1ජ 6 лет назад +208

    දැන් ඉතින් නුබත් ගියා..
    කලුවරයි අනේ....
    ඉක්මනට එන්න අයියේ ...
    මුලු ලංකාවම බලන් ඉන්නවා ....

  • @WWEAJ4
    @WWEAJ4 5 лет назад +163

    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ
    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ...
    ජීවිතේට මං කියූ
    තාරකාවියේ...//
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ...
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ...//
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ.... 💖🎼🎧

  • @dewmikachamod2279
    @dewmikachamod2279 3 года назад +11

    අනේ දෙයියනේ ඇත්‍තටම හදවතටම දැනුනා පට්ට සුපරි කියන්න වචන නෑ අනේ දෙවියනේ මේ වටිනා රත්තරන් කලාකරුවා හැමදාම ආරක්ෂා කර දෙන්න ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 ( දමිත් අසංක ❤️‍)

  • @subath187
    @subath187 5 лет назад +393

    ආසම සින්දුව❤️ තාම සින්දුවට ආස කොල්ලො කෝ✋🎶🎵🎸🔊

    • @hiranishara7427
      @hiranishara7427 5 лет назад +2

      හදවතට වදිනම ගැම්මටම කියන සුපිරිම රියල් සින්දුව දමිත් අයියේ,කියන්න වචන නෑ මේ සින්දුවට,ආදරෙයි දමිත් අයියා,සුප්පා

    • @flashbackapi7867
      @flashbackapi7867 4 года назад +1

      Dinsara tech මගෙත් ආසම සිංදුව ආසම ගායකයා..

  • @lahiruyasas1995
    @lahiruyasas1995 4 года назад +633

    2021 corona වලට ගෙදරට වෙලා මෙක අහන අය කෝ??

  • @lakmalthilakarathna9640
    @lakmalthilakarathna9640 Год назад +30

    අතින් වියදම් කරලා අපේ හිත් වලට කරපු කොන්සර්ට් එක.🥺

  • @hzhzhz9366
    @hzhzhz9366 5 лет назад +64

    දමිත් හිටිය තැනට ගනිල්ලා පුලුවන් කෙනෙක් හොද හඩක් තියන හොද ගායජයෙක් රටට වටිනා ගායකයෙක් ඔහු අසරන වෙන්න දෙන්න එපා

  • @ranitharamanayake4102
    @ranitharamanayake4102 7 лет назад +193

    ස්පැනිශ් ගතියක් තිබුනා. හරියටම International Track එකක වගේ. සතුටුයි. සුපිරියි මෙක්සිකන් බැක් එකක් වගෙයි යාලුවා live perform පට්ට.

    • @EmailProductions
      @EmailProductions  7 лет назад +5

      Thank you brother...

    • @realsrilankanlifestyle9770
      @realsrilankanlifestyle9770 6 лет назад

      Ranitha Ramanayake
      superb.!

    • @nadunavishka7410
      @nadunavishka7410 5 лет назад

      Okay

    • @Createrceylon
      @Createrceylon 2 года назад

      @@EmailProductions
      අද 2022 දෙසැම්බර් 11 මිත්‍රයිනි. E mail අනේක වාරයක් තුති ඔයාලා හැමෝටම.❤

    • @dushmanthalakmal5095
      @dushmanthalakmal5095 2 года назад +1

      දමිත් අයියා E mail පටන් ගත්තේ හරි කාලේක නෙමෙයි.තාමත් තිබ්බනම් මේ band එක යන ගමන හිතා ගන්න බෑ 🖤😥

  • @sunandasuna6808
    @sunandasuna6808 3 года назад +6

    හදවතේ ගායකයා සමහර අය පටලවාගෙන තියෙන්නේ මටනම් හදවතේ ගායකයා ඔබ තමයි දමිත්.මේ හඩට ඇඩෙනවා සත්තයි.ආදරෙයි හැමදාම දමිත් අයියේ තෙරුවන් සරණයි ඔබට..

  • @hirunaviswty983
    @hirunaviswty983 4 года назад +125

    දමිත් අසංක කියන මේ විශිෂ්ට ගායකයාව ආයේ මේ field එක ගෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම්, එයාට කියාගන්න බැරි පිනක්. මොකද ලංකාවේ මිලියන 20න් 19 1/2ක්ම ඉල්ලන ගායකයෙක් තමයි මේ! දමිත් අයියගෙ සිංදුවක් ඇහෙද්දි ඇඩෙනවා, අනේ ආයේ කවදා stage එකක දකින්නද කියලා.! පුළුවන් කෙනෙක් ඉන්නවා නම් please! අපිට ආයේ දමිත් අයියව ගෙනල්ලා දෙන්න!!! 🙏❤

    • @chamudithalakshan9652
      @chamudithalakshan9652 3 года назад +2

      ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ පහලට යන්න අලුත් සිංදුව ඇති දමිත්ගෙ..

    • @musicmembers
      @musicmembers 3 года назад +1

      Ou Ayet damithwa api genawa

    • @mahinsa4411
      @mahinsa4411 3 года назад

      Damith aiyata sanipa na.eyta amarui ekai eya dan naththe

    • @musicmembers
      @musicmembers 3 года назад

      @@mahinsa4411 නොදන්න මගුල් නොකිය ඉන්නව හලෝ

    • @dewmikachamod2279
      @dewmikachamod2279 3 года назад +1

      අපිට දමිත්ව ඕනේ

  • @ranjansenaratne9230
    @ranjansenaratne9230 6 лет назад +53

    ගීතයේ භාවයන් හදවතට කාවද්දන දමිත්ගෙ ගයන විලාසය සහ සංගීතය සැපයීමේ සංයමය අපූරුයි!

  • @ishandanushka9940
    @ishandanushka9940 3 года назад +6

    පාන්දර 2 විතර හෙඩ්සෙට් ගහන් අහද්දි එන ෆිලින් එක පිස්සුවක්.ජොයින්ට් පාරක් ගහලා හිටියොත් නන් කෙලින්ම සින්දුව ඇතුලට යනවා❤️❤️❤️❤️❤️❤️❤️

  • @sudharamikabandara5911
    @sudharamikabandara5911 4 года назад +11

    මම ගොඩක්ම කැමති ගායකයෙක්....හරිම ලස්සන ගැඹුරැ කටහඩක්..තියෙන්නේ...එ වගෙම ගොඩක්ම සරලයි...නිහතමානි..ගායකයෙක්..බුදුසරනයි

  • @premalalsenanayaka1372
    @premalalsenanayaka1372 5 лет назад +77

    දමිත්, කඳුළු පිරි දෙනෙතින් නුඹට කියන්නෙමි. ජීවත් වෙයන් දමිත්.ජීිවත් වෙයන්.

  • @chathurikapeiris9778
    @chathurikapeiris9778 3 года назад +9

    බොහොම සුන්දරයි අඩා වැලපෙන නව පරපුරේ ගායකයන්ට වඩා ඔබගේ ගායනය හිතට දැනෙනවා

  • @sameeramahesh298
    @sameeramahesh298 5 лет назад +65

    දමිත් අය්යණ්ඩි වෙදනවයි දුක හිතෙනවා ගොඩක්😢 බුදු සරනයි !!!

  • @ඩම්ඩම්-ය1ත
    @ඩම්ඩම්-ය1ත 5 лет назад +207

    දමිත්ව මතක් උන ගමන් මන් මෙක අහනවා මාරම දුකයි බන් උබට උන දේට😖😖

    • @manoraj2
      @manoraj2 5 лет назад

      😢😍😍😍😍❤❤❤

    • @amigo...maleke418
      @amigo...maleke418 5 лет назад +2

      ඌට මොකුත් වුනේ නෑ. හොඳ . ලස්සන නිර්මාණ වලට කාලය අවශ්‍යයි ... බලන්න ලගදිම උණු කැව්ම් වගේ සිංදු සෙට් එකක් දෙනව.. දමිත්

    • @kaveeflynn3402
      @kaveeflynn3402 3 года назад

      Eyt mkkd une

  • @Ravindu_Dilisara
    @Ravindu_Dilisara 2 года назад +6

    මේ concert concept එක තනිකරම දමිත් අයියගේ වැඩක් ! රැල්ලක් වුනා මේකනම්!

  • @sahanlokuge84
    @sahanlokuge84 5 лет назад +21

    දමිත් අය්යේ සිංදුව වැරදුනේ ඇයි...
    ජීවිතෙට මන් කියූ...
    ඒ කෑල්ල මිස් උනානේ...
    එත් පට්ට ඔයා💟💟

  • @savindadasssanayke538
    @savindadasssanayke538 5 лет назад +42

    සතියකට සැරයක්වත් අහලා යනවා... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 😍😍😍

    • @Ayesh4430
      @Ayesh4430 3 года назад +2

      මාත් බන් අම්මෝ.❣️

  • @nimashamadumali5505
    @nimashamadumali5505 3 года назад +19

    දමිත්ගෙ සිංදු කියන්නෙම මතක අවුස්සන මායාවක්.😌❤

  • @gayanprasanna5831
    @gayanprasanna5831 5 лет назад +22

    මගෙ වයසෙ අහපු සින්දු දන් අහුවම එපා වෙනව එත් මේකනම් එපා වෙන්නෙ naha මම තාම අහානවා
    God Bless u දමිත් අසංක aiyae

  • @vclub1527
    @vclub1527 3 года назад +18

    මේක ලයිව් බලපු සෙට් එක😍 භාවනාවක් වගේ තියෙන්න ඇති ♥️

  • @Sameerapushpitha
    @Sameerapushpitha 11 месяцев назад +3

    Damith asanka voice eka brand ekk me voice ekata Ghana wena voice ekk na ❤❤❤❤❤

  • @lakshithalakshanfernando8834
    @lakshithalakshanfernando8834 5 лет назад +71

    කොච්චර ඇහුවත් එපාම වෙන්නේ නැති ...අය මේ පැත්තට🎧

  • @vlogisiwara1779
    @vlogisiwara1779 5 лет назад +40

    හිත නිවන තාලයක්..හිත නිවන හඬක්....ආදරෙයි දමිත් අයියා...උඹේ photo එක තමා fb එකෙ feature photos එක....🌸🌸🌸🌸

  • @gamingchutta6741
    @gamingchutta6741 3 года назад +2

    වැඩි ස්ටයිල් නැති පට්ටම නිහතමානී පට්ටම සුපිරිම වැඩ්ඩෙක් (සින්දුව අහල ඉවරකරන්න හිතෙන්නේ නෑ ඕයි)

  • @streetice1430
    @streetice1430 4 года назад +7

    ඇගේ හිරිකඩු පිපෙනව මේ සින්දුව අහන අහන හැම වෙලාවකම. ඒ තරම් හිතට දැනෙන සින්දුවක්..හදවතේ ගායකයෙක්..❤

  • @subath187
    @subath187 5 лет назад +264

    ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ සින්දුවට❤️

    • @prasannajayalath1324
      @prasannajayalath1324 5 лет назад +3

      මගෙ ජීවිතේ මම දැකපු හොදම බැකින්ග් එක..ඩ්‍රමා නම් සුපිරි ටයිමින්ග්..ඒකටත් එක්ක දමිත් ධ්‍යානයකට සමවැදිල වගේ...

    • @lifeforvidu7055
      @lifeforvidu7055 4 года назад +1

      Sirawatama

    • @avvibesstudios3113
      @avvibesstudios3113 4 года назад +1

      ruclips.net/video/1MpOuLqXKu4/видео.html me anantha rathriye cover by music trailer.. plz video ek balala apita sup ekak denna..

    • @sanudilrukshi4348
      @sanudilrukshi4348 3 года назад +1

      Yes

    • @pahandianuththara9291
      @pahandianuththara9291 3 года назад +1

      Sira bn ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sahanravindu7828
    @sahanravindu7828 2 года назад +29

    2022 ,2023,2024,2025 අහන සෙට් එක........... 👇ලයික් එකක් දාගෙන යමූ ❤️

  • @DeshanRamanayaka
    @DeshanRamanayaka 5 лет назад +40

    තාම අහනවා බලනවා හදවත ස්පර්ශ කරනවා වගේ හැඟීමක් දැනෙනවා වෙලාවකට පපුව පිච්චිලා යනවා වගේ හැංගීමකුත් දැනෙනවා. 😭 2020?

  • @isururambandarage1421
    @isururambandarage1421 5 лет назад +55

    අපිව මරපං දමිත් අයියේ... ❤️

  • @nilukapriyadarshani1603
    @nilukapriyadarshani1603 3 года назад

    හදවතේ ගායකයා කිය කිය දැන් ඉන්න හාල් කෑලි වගේද damith asanka.ලෝකෙටම එක්කෙනයි දමිත් අසන්ක.මේ කටහඬ ඒ ගායනය අනේ බාවනාවක් අපිට.හිතම පිච්චිලා යනව.අපි ආසවෙන් බලන් ඉන්නවා දමිත් අසන්ක කියන අපේ හදවතේ ගායකයා ආයෙමත් ඉක්මනින්ම වේදිකාවේ සින්දු කියනව දකින්න.365 දවසම පැය 24ම ඇහැව්වත් මට නම් එපා වෙන්නෙවත් ඇති වෙන්නෙවත් නැහැ ඒ කටහඬ,ඒ සින්දු.ඔයාට තුනුරුවන්ගේ පිහිට ආශිර්වාදය සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා🙏🙏❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

  • @madushachamaka8336
    @madushachamaka8336 5 лет назад +45

    දමිත් අයියගේ සිංදු වලට කැමති අය ලයික් එකක් දාගෙන යමුද

  • @Shashiyasw
    @Shashiyasw 5 лет назад +111

    සිංදුවේ පුංචිම වරදක් තියනවා .. ජීවිතේට මං කියූ තාරකාවියේ කෑල්ල නෑ.. ඒකත් තිබුණා නම් පට්ට 😍

    • @chamarasandaruwan9916
      @chamarasandaruwan9916 4 года назад +8

      හැමදෙයින්ම වරදක් හොයන ගොබ්බයො ඉන්නවා බන් උබලා වගෙ.අගෙ කරපන් බන් දමිතගෙ වචනකෙට පවා

    • @ඇලඩින්
      @ඇලඩින් 2 года назад +4

      ඔව් ඒක හරි එකාම කෑල්ල දෙපාරක් කියල තමයි ඉවර කරන්නේ අම්බරේ විතරයි .. ජීවිතේට මන් කියූනෑ ..🤔🖤👍 ඒත් අව්ලක් නෑ

    • @wasanawimalathunga2090
      @wasanawimalathunga2090 2 года назад +7

      එයාගේ සිංදුව එයා කොහොම කිව්වත් වරදක් නෑනේ 👊බාවනාවක් වගේ

    • @dewmikachamod2279
      @dewmikachamod2279 2 года назад

      මටනම් එහෙම එකක් දැනුනේ නෑ බාවනාවක් වගේ හිත නිවුනා මිසක්

  • @samadhikalansooriya1077
    @samadhikalansooriya1077 3 года назад +3

    ශා fm එකෙන් ඇහිල අහන්න ආව මං වගේ තවත් අය සිටීද ? කියලා වැඩක් නැති ආසම voice එක ❤❤

  • @janakamendis5513
    @janakamendis5513 5 лет назад +5

    මෙ කටහඬ, මෙ තාලය, මෙ වචන.... කාට කියන්නද බන් මෙවා... සුපිර..... තරුව 🌟 ....

  • @malithishantha3647
    @malithishantha3647 5 лет назад +16

    ජිවිතේට මන් කියු තරකාවියේ
    ජිවිතේට මන් කියු තරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කළුවරයි අනේ
    Me part eka miss wela ne.. Hadawathata danena song ekak..

  • @chanakadissanayake4618
    @chanakadissanayake4618 11 месяцев назад +3

    This is a point which Damith showed his Legendary talent to the world. Absolutely Masterpiece ❤

  • @chinthakanuwan6060
    @chinthakanuwan6060 5 лет назад +43

    මාරයි අයියේ මේ සිංදුවේ පද පේලි....දන්නෙම නැතුව කදුලුත් අැවිත් බං....

    • @traveloflife4070
      @traveloflife4070 5 лет назад +1

      පද රචනය සහ තනු නිර්මාණය : තනුජ සංජය

  • @randikalasun131
    @randikalasun131 4 года назад +36

    නිවෙන තැන😌 අදටත් අහන අය කෝ බලන්න👍

  • @srimaldmns1142
    @srimaldmns1142 3 года назад +1

    මාසයකට කිපරක් මේ සිංදුව ඇහුවත් එපා වේන්නෑ...
    ඔයා වෙනම ලොකයකට සිංදුවේන් අරන් යනවා දමිත් අයියා❤💪.....

  • @asithabro8405
    @asithabro8405 5 лет назад +31

    හදවතේ ගායකයා .. ආදරෙයි හැමදාමත් දමිත්.. ❤

  • @isuudantha
    @isuudantha 6 лет назад +2159

    තාමත් දමිත්ට ආදරේ උන් කෝ බලන්න

    • @amilakariyawasam4263
      @amilakariyawasam4263 6 лет назад +12

      තාමත් ආදරේ උන් කෝ බලන්න කියන්නෙ ඇයි උෟට ආදරේ නොවෙන්න මොනව වෙලාද.?

    • @isuudantha
      @isuudantha 6 лет назад +1

      @@amilakariyawasam4263 උබ දන් නැද්ද බං වෙලා තියන දේ

    • @tharusewwandi3328
      @tharusewwandi3328 6 лет назад +1

      Mamaa

    • @krishtharu332
      @krishtharu332 6 лет назад +1

      Man

    • @heshanwiloshan7730
      @heshanwiloshan7730 6 лет назад +2

      adareii godak damithta

  • @GayanSameera-ec9vv
    @GayanSameera-ec9vv Год назад

    අවුරුදු ගානකින් ඇහුවත් එපා නොවෙන ගීතයක් වගේම කටහඩක්... දමිත් අයියෙ තමුන්ගෙ දරු පැටව් එක්ක බිරිද එක්ක සතුටින් ඉන්න. ඔයාගෙ මාර්ගය ඔයාට ලැබෙයි.

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 5 лет назад +6

    දවසකට සැරයක් අහන තරමට ඇබ්බැහි වූ සිංදුවක්. ඔබගේ ගැඹුරැ කටහඩ නැවතත් අසන්න බලාපොරොත්තු වෙමි

  • @charithranathunga
    @charithranathunga 4 года назад +253

    2020.. කවුද ඉන්නෙ..🎶🖤

  • @nethranjanarathnasiri9029
    @nethranjanarathnasiri9029 2 года назад +5

    ඒ කටහඬට ඇබ්බැහි වුණ උන් අතරේ මාත් ඉන්නවා උඩින්ම

  • @kusalajeewananda3147
    @kusalajeewananda3147 5 лет назад +8

    හැට්ස් ඕෆ් ඩ්‍රමා.... දමිත් අසංක කියන්නේ කල්චර් එකක් ! ❤️

  • @sandaruwandholapihille4667
    @sandaruwandholapihille4667 5 лет назад +32

    ආදරෙයි දමිත් අයියේ. හදවතට සින්දු කියන්න බෑ හැමෝටම. වචනයේ පරිසමාප්තියෙන්ම හදවතේ ගායකයෙක් ඔයා. 🙏

  • @milindubinara9391
    @milindubinara9391 Год назад +2

    එකම කොටස දෙපාරක් කියනව ඒක දැනුනෙ නෑ.එ තරමට හදවතටම කටහඬට පිස්සු වැටිලා ❤❤❤😍

  • @kavinduprasanna3282
    @kavinduprasanna3282 5 лет назад +20

    හැමදාම නොවෙනස් වන ලෙන්ගතුකමක් ඇති ගායකයෙක් උබ...දමිත් අයියෙ❤️

  • @isuudantha
    @isuudantha 5 лет назад +26

    හෙලුව නැතුව 3.9m ගන්න හැමොටම බෑ දමිත් උබ ඒ දේ කරා අදටත් fav.❤ හදවතේ ගායකයා උබ

  • @aroshadeshapriya5450
    @aroshadeshapriya5450 3 года назад +6

    ආදරය අහිමි වුනු කෙනෙකු ඇත්නමි ඔහුගෙ මුලු කතාවම මෙම සින්දුව තුල තියෙනවා😕💔

  • @dilshanmadu6962
    @dilshanmadu6962 5 лет назад +15

    Mokada damith ayye oyata une?
    Thamath ahanawa oyage sindu. Budu Saranay. ikmanata sanipa wenna.

  • @dimuthunilanka7264
    @dimuthunilanka7264 6 лет назад +4

    wow..නියම music ..
    නියම ගායනය...
    නියම සද්දෙ..
    ආදරෙයි දමිත් .....

  • @keerthirathnawethana5765
    @keerthirathnawethana5765 Год назад +1

    Kawada hari daneyi mawa.
    මේ අනන්ත රාත්‍රියක
    ❤️සුදු නෝනා ❤️

  • @JEENAKKA
    @JEENAKKA 5 лет назад +34

    මෙ සසරින් එතරවිමට මෙ බවයේදිම උඹට හැකිවෙිවා...

  • @chntha
    @chntha 5 лет назад +22

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ මේ song එක...❤❤

  • @dew7998
    @dew7998 Год назад +5

    2023 AL ලියලා ඇවිල්ලා මනස හිත නිදහස් කරගන්න අහන කස්ටිය නැද්ද භාවනවක් වගේ

  • @ටිකාගෙතාත්තා
    @ටිකාගෙතාත්තා 4 года назад +7

    දුකක් නැත්ත් ඇහද්දි ඇග හිරි වැටෙන්න හදවතටම කියනව❤️ අයෙ වරෙන් අයියෙ❤️❤️💔

  • @sanjeyuraj2674
    @sanjeyuraj2674 4 года назад +9

    A true music is for ears, not for eyes...! This is a best of my favorites! Thanks Damith and Email Band.

  • @චරිත්ලසන්ත
    @චරිත්ලසන්ත 3 года назад +4

    එකම එක දෙපාරක් කියනවා ඒත් කාටත් දැනුනෙ නෑ නේද ඒ තමයි අධිමාත්‍රා කියන්නෙ♥️♥️ වැරැද්ද නොතෙරෙන තරමට අපිව පිස්සු වැටෙනවා සංගිතෙනුයි කටහඩෙනුයි🥺♥️

  • @neranjanavishka4530
    @neranjanavishka4530 5 лет назад +12

    Pissek wage me sinduwa ahanawa..echcharatama lassani...oyata kiya ganna bari tharam adarei aiye...pya waddek♥️♥️♥️♥️✌️✌️✌️🙏🙏🙏

  • @19881224sahan
    @19881224sahan 6 лет назад +10

    One of the best live performances I’ve seen in a while.. Damith’s voice is untouchable..
    international quality music..

  • @ceylonehub3179
    @ceylonehub3179 3 года назад +3

    13/07/2021 අදත් ඇහුවා...උදේ පානදරම අහද්දි කනට මී පැනි දැම්මා වගේ ..මේ වගේ ගායකයෝ තව තවත් ඉප දේවා🖤

  • @kasunsameera6903
    @kasunsameera6903 5 лет назад +24

    උබනම් යකෙක් බන්...බොක්කටම වැදුනා ඒක❤️❤️❤️❤️

  • @gayanmadushanka5861
    @gayanmadushanka5861 6 лет назад +245

    හදවතට දැනුනනම් like එකක් දාමු බලන් 👍❤️❤️

    • @nishanijeewanthika9342
      @nishanijeewanthika9342 4 года назад +1

      👍👍👍👍👍🥰🥰🥰🥰🥰

    • @nevilferanando5609
      @nevilferanando5609 3 года назад

      අපේ හදවතට දැනුන නම් උබට ලයික් කරන්නේ මොකටද යකෝ

  • @kavishanvishmitha3839
    @kavishanvishmitha3839 2 года назад +25

    රසාල් කිව්ව ට පස්සේ ආයේ මතක් වෙලා ආපු උන් ඉන්නවද... 😏❤️

  • @hermanharmonies2951
    @hermanharmonies2951 4 года назад +42

    To my loving wife who is in heaven....irreplaceable lady

  • @samithakasun2797
    @samithakasun2797 7 лет назад +96

    හදවතට දැනුන සින්දුවක් මියුසික් එක්ක 👌👌

    • @traveloflife4070
      @traveloflife4070 5 лет назад +1

      පද රචනය සහ තනු නිර්මාණය : තනුජ සංජය

    • @samithakasun2797
      @samithakasun2797 5 лет назад

      Suganda Priyanath පාඩුවෙ ඉදපන්

  • @wijesiribasnagoda
    @wijesiribasnagoda Год назад

    Excellent bro සිත දැහැන්ගතව අහන්න පුලුවන් ආයේ ආයේ thanks bro well done

  • @huchaks
    @huchaks 5 лет назад +318

    කෝ මේක 2050 බලන අය....

  • @lakshanruvinda5521
    @lakshanruvinda5521 27 дней назад +3

    2024.11.25 අදටත් මෙ සිංදුව අහන අය ඉන්නවද. ආදරෙයි දමිත් සහොදරයා❤

  • @nilminipriyanthika9837
    @nilminipriyanthika9837 Год назад

    දමිත් අයියා ලස්සනයි සින්දු ව හිත කීරි ගාන ගමන් මගෙ දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට මට මෙ සින්දුව සංගීතේ ටෙලි නාට්ටියේ ලැම්බ කියනව ඉතින් මටත් අහන්න හිතුනා බායි සුභ ගමන් ඔබට බුදු සරණයි දෙව් පිහිටයි..

  • @ksdissanayake
    @ksdissanayake 6 лет назад +171

    මෙ සින්දුවෙ වචන පිහි තුඩක් වගෙ...

  • @ThaDiya96
    @ThaDiya96 Год назад +7

    මගේ ජීවිතේ ආසම ගායකයයි, ආසම සින්දුවයි..🙏❤️

  • @lahirukokila6663
    @lahirukokila6663 10 месяцев назад +1

    Hadawathe gayakaya damith asanka echcharai ❤

  • @sanirasaminda3326
    @sanirasaminda3326 6 лет назад +43

    ඉක්මනට සනීප වෙලා වරෙන් දමිත් අයියේ.. 😢😢 බුදු සරණයි....!!!