I have a new off-road truck, and I imported & fixed a steel bumper from Australia - it cost a fortune! I'm removing it and reinstalling the original bumper; change starts with you! 💪
Chande balan weda karapu nisa thama me rata develop une netthe? Poddak developed ratakata gihin balanna bus drive karana heti. Thawa mala mini kiyak oneda me bus gonnu hadanna?
Ask any body who travels in private buses. It's of prime impotance to get the private buses and the workers in the proper order. And this matter is not second to any other thing. The governance of a country should not favour a group because they helped to get the power. It should take care of the Common Man.
Nobody collects glass bottles, glass pieces from households. So called “Clean Sri Lanka” should address this issue. Yet glass bottle beverages all across shop racks. Addressing disease than the root. Exhibition government.
Clean srilanka ....those idiots should show facts and statistics to show advantages and disadvantages by doing this....other than using force by using police power.....this is bad
Some people doing modifications parts business,three wheel drivers,bus drivers are not rich people,government should consider about bus permit mafia rather than shit action
Tree wheelers behavior to be corrected. They are behaving on the road like ambulances. They never respect other drivers on the road. They are happy to do with all fancy unwanted things. Do they do proper maintenance work. Please don’t encourage this kind of things. Go visit Dubai and see how tough there Vehicle passing test. Discipline on the road is more important. Please understand business tv.
සත්‍ය ම තොරතුරු ලබාදීම සහ සත්‍ය ම පැවසීම වෙනුවෙන් ඔබතුමාට බොහෝ පින් ..
තෙරුවන්සරණයි .
බස් රථ හා 3රෝද රථ යනු පොදු ප්‍රවාහන මාද්‍යකි. කෑම කඩේ මුදලාලිලාගෙන් අහනවද කෑම රහයි ද කියලා...
නෑනේ
පාරිබෝගියකන්ගෙන් අසා විමසිය යුතුය. ඒ වගේ තමයි හිංසාකාරී පීඩාකාරී පොදු ප්‍රවාහනය මර්දනය කරයුතුයි
මේක ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සම්බන්ධ නොකර පොලීසියේ හා මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව සිදු කරන සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස ක්‍රියාත්මක කරන්න ඕන. මේ වගේ ක්‍රියාවලින් වැඩසටහනේ මූලික හරය විනාශ වීමයි සිදුවන්නේ
ඒකනම් ඇත්ත 🎉
එහෙම බේරෙන්න බැ බං ගොං වැඩ කලාම ඉස්සෙල්ල හොරැ අල්ලන්න ඕන
පුද්ගලික බස් මාපියාව බස් සමාගම් දාල නැති කරන්න ඕනෙ ඉට පස්සෙ මිනිස්සුන්ට හිංසාවක් නොවෙන්න ඔය හානිකර දේවල් අයින් කරන්න ඕනෙ
කිසි අවුලක් නැහැ. නීතියට අනුව රථවාහන තබා ගත යුතුය.
Yes
1.ආර්ථිකය දියුනු කිරිම.
2.වංචා දූෂණ නැති කර හොරු ඇල්ලීම, දඩුවම් දීම.
3. යහපත් අනාගතක් සදහා අවශ්‍ය නීතිරීති සම්පාදනය කිරීම.
මේව තමයි කරන්න ඕන. මේව කරයි කියල තමයි චන්දෙ දුන්නෙ අපි නම්. තාම නම් මොනවත් කරන පාටක් නැත.මෙතුමාගෙ කතාව 100% ඇත්ත !
Akalpa wenas nokara oya anek monawath karanna be. Neethiyak winayak nethi rataka monawada karanna puluwan. Mulinma karanna one akalpa wenas karana eka. Suddo videos danawa lankawe bus gena maraka bus kiyala. Wili lejjayi ratak widiyata loketa yana picture eka.
@@JanakaAnuruddhaWalisingha මේකෙන් පස්සෙ වත් අපි බලාපොරොත්තු වෙන දේ කරාවිද කියල බලමුකෝ
දැන් වංචා දුෂනය අවම කරලා තියෙන්නෙ මැති ඇමතිවරැ හොරකමි කරන එක නවත්වලා තියෙන්නෙ
ඔබතුමාට තේරෙන දෙය ජනාධිපති උපදේශකයන්ට නොතේරෙන එකයි දුක. ඔබතුමාල වගෙ අය තමයි ජනාධිපති උපදේශකල වෙන්න අවශ්‍ය .❤❤
මේ අයට ගැඹුරු ආර්ථික දැක්මක් නෑ.සුද්දකරන ඒවා,ගලවන ඒවා,අලවන ඒවා මගින් ආර්ථිකය දියුනු වෙන්නේ නෑ.සාමාන්‍ය ජනතාවට අනුව භාන්ඩ හා සේවා මිල අඩු කරන්නේ කොහොමද,බැංකු පොලී අඩු කරන්නේ කොහොමද, ආහාර මත බදු ,සේවා මත බදු ,රථ වාහන අමතර කොටස් මත බදු අඩු කරන්නේ කොහොමද,සුළු ව්‍යාපාර නැගිට්ට වන්නේ කොහොමද,මධ්‍යම ව්‍යාපාර නැගිට්ට වන්නේ කොහොමද,ක්ෂූද්‍ර ණය ප්‍රශ්නය විසදන්නේ කොහොමද,හාල්,එළවලු ,මාළු මිල අඩු කරන්නේ කොහොමද කියලා මුලින්ම බලපල්ලා.හොර ගෑණු ප්‍රශ්නයි,දේවාල ප්‍රශ්නයි,ව්‍යවස්ථා ප්‍රශ්නයි,ත්‍රිවීලර් ප්‍රශ්නයි,බස් ප්‍රශ්නයි, නෙවෙයි අපට ඔන.අපට ඔන හොද ශක්තිමත් ආර්ථිකයක්.ඔය අනම් මනන් නැතුව ආර්ථිකය දියුණු කරපල්ලා. බැරි නම් පලයල්ලා කරන්න පුළුවන් එකෙකුටදීලා.අපට පරණ කථා එපාවෙලා.අළුත් දේවල් කරපල්ලා.කරන්න බැරි ඒවා නොකර පුළුවන් ඒවා කරපල්ලා.ආර්ථිකේට අළුත් ක්‍රම ගෙනල්ලා දියුනු කරපල්ලා.බැරිනම් පලයල්ලා
සම්පූර්ණ ඇත්ත කතාව ඔබ හරියටම හරි 1000%ක්(සීයට දාහක්)එකඟයි. 👍
ඔව් අනිවාර්යයෙන්. එවන් ජන කොටස් එක්ක වැඩ කරන කොට ඉතා සංයමයෙන් කරන්න ඕනෙ. නැත්නම් ඊලග ජන්දෙන් ඔක්කොම ඉවරයි. මොන මගුල කරන්නත් රජය සහ ජනප්‍රියත්වය තියාගන්න ඕනෙ.
ඉතාම හොඳ පැහැදිලි කිරීම ❤🫡
ඔබ තුමා හරියටම හරි
එක ඇත්ත නීතිපති නඩු ඉස්සරහට ගෙන්න දෙන්නේ නැති නම් අලුත් නීතිපති කෙනෙක් දාලා හරි ඉස්සෙල්ලා හොරු අල්ලපල්ලා
Excellent explanation❤
100% ඔය අදහසට එකඟයි. ඒ මතය තමයි මමත් ඉන්නේ.. හොරු අල්ලන එක නීතියේ ආධිපත්‍යය හදන එක පැත්තකට තියලා පස්සේ කරන්න ඕන අන්තිමට කරන්න ඕන වැඩ දැන් කරන්න යන එක පැහැදිලිවම ප්‍රශ්නයක්.
Ehema piliwelak one ne. Akalpa wenas karana eka thama karanna amaruma saha wedima kalayak yanne. Eka hinda mulinma karanna one minisunge akalpa wenas karanna saha ewa pili nopadina ayata neethi magin kriya karana eka.
ඕක කරන්නෙ රැල්ලට .. ඔය වගේ දෙයක් තමයි මීඩියා වලින් විකුනන්න පුලුවන් වෙන්නෙ.. ඕකෙ ප්‍රතිපලය ත්ව මාස කිහිපයකින් එන ජන්දෙන් බලන්න පුලුවන්
ඇත්ත ඇති සැටියෙන්❤
මේ රටේ බහුතරයක් අනුරට චන්දේ දුන්නේ නැහැ ! 42% 55 ලක්සයයි අනුරට දුන්නේ ! ඒ නිසා අනුර වැඩ කරන්නේ චන්දේ නොදුන් බහුතරය දිනා ගන්න අනිවාර්යයෙන්ම !👊👊👊👊👊👊👊👊👊👊👍👍👍
එකවර සියල්ල ඉවත් කරන්නැතුව අදියරෙන් අදියර ඉවත් කරා නම් හරි පළවෙනි අධීරයේදී බස් රථයේ මගින් ගෙ ආරක්ෂාවට සම්බන්ධ දේවල් ඉවත් කරනවා ඊට වසර දෙකකට පසු තව අධීරක් ඉවත් කරා නම් හරි.මේ වෙනුවෙන් සමහර බස් රථ ලක්ෂ පහළොවක් පමන වියදම් කරල තියනවා . වාර්ෂික බලපත්‍ර අලුත් කිරීමේදි මේවා තහනම් කරල නෑ. ඒ කියන්නේ මේවා නිත්‍යානුකූල දේවල්.
Ahema karanne Chanda tika parisso karanna wenna athi neda? Hoda wade dan untama kelina aka
Clean Sri Lanka නම් මිනිස්සු බලාපොරොත්තු වුනේ වංචා දුෂණ ,මත් කුඩු ,මත් ද්ව්‍ය නැති කරන එක. 2.50 වැඩ කරලා මූලික සංකල්පයෙන් වංගු ගහන්නද දන්නෙ නෑ.😮
Meka clean Sri Lanka samaga patala ganna epa. Meka janathawa sathu prawahana sewawaka janatha arakshawa wenuwen Police Department eken kala yuthu kriyawaliyak. Meka anduwa kala yuthu weda list eke passata danna ona ekak nemei. Boho kalayakata ihatha kala yuthuwa thibu kriyawaliyak.
මේ කතාවට එකග නෑ.
අනුපිලිවලින් කලත් මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන එකය් මුලින්ම වෙන්න ඕනි. ඒක පටන් ගන්න ඕනි මෙතනින්. ඒ වගේම පොඩි මිනිස්සු නීතියට අවනත වෙලා ඒ කරන කැප කිරිම් වලට රජය අනිත් පැත්තට ආර්තික වර්දනයේ ඉදන් මිනිස්සු ඉල්ලන දේවල් දෙන්න පටන් ගන්න ඕනි
ස්තූතියි
ඔබට එකඟයි. ආකල්ප නොහැදීමම තමා අපිට කෙල උනේ..
ආකල්ප හදන ඵක නීතිය ක්‍රියාත්මක කරන ඵක වැරදි කියන්නේ. LBTV කොහොමත් මෙහෙම තමයි. විනය නැති රටක ආර්ථිකය හැදෙන්නෑ කියලා මෙයාට තේරෙන්නෑ.
@@verdantdestination 💯 සහතික ඇත්ත
Absolutely correct Jayantha
Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤
ඔබ කියනදෙය නිවැරදියි...
I have a new off-road truck, and I imported & fixed a steel bumper from Australia - it cost a fortune! I'm removing it and reinstalling the original bumper; change starts with you! 💪
Agreed 👍
බොහෝ දුරට එකඟය් නමුත් , මාර්ග අනතුරු සම්බන්ධයෙන් ගත්තාහම මෙ ගැන කල් දන්න බැහැ.
මාර්ග අනතුරු වලින් ඕවා නිසා අනතුරු වෙච්චි ප්‍රතිශතයක් තියෙන්වා ද? ඒක තමනගේ ව්‍යාපෘතීන් සාධාරණීකරණය කරන්න ආණ්ඩුව සහ ආණ්ඩුවෙ හෙංචයියො වපුරන මතයක්
ඔබ තුමා කියන දේ ඇත්ත
මෙ හා සමාන මතයක් දරන සමාජ මද්ද්‍ය වල සාමාජිකයි මේ පිලිබදව ජනාධිපතිවරයා දැනුවත් කරා නම් හොදයි
I also think.... this doing to early. 💯👍 Agreed.
ඉතාමත් නිවැරදි කතාවක් මහත්මයා.....මේ දකුණු ආසියාතික රටවල් වෙනස් කරන්න හරි අමාරුයි.ආගම,සංස්කෘතිය එකට බැදිලා තියෙන්නෙ.......😊
උගන්ඩාවට රාජපක්ෂලා යවපූ ඩොලර් ප්ලේන් දෙකම රටට ගෙනාවනම් ඇතී .අනුරකුමාර ගොඩක් කාලයකට ඉස්සෙල්ලම පරම සත්‍ය කටින්නේ ඒක පිට කලේ 😂😂😂හොට්ටකොච්චී ඒක අලුත් කලා විතරයි😂😂😂😂😂
ඔබතුමා අන්ඩුවෙ උපදේසක වෙන්නකෝ මොලේ පාදන්න ,ආන්ඩුවෙ ,,ඇත්තටම
You are 100% correct
Very useful 👌 👍 👏
Excellent sri lanka police 👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤❤
කතාව ඇත්ත, ඔය වැඩේට අත තියන්න තිබ්බෙ අන්තිමට, ඊ ලග චන්දෙත් ඉවර වෙලා,ම ඊ ලග චන්දෙට ලොකු පාඩුවක්.මේක
හෙට ඉඳන් අයිඩී එකේ විදිහට මූණ තියෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න බැයිද
Chande balan weda karapu nisa thama me rata develop une netthe?
Poddak developed ratakata gihin balanna bus drive karana heti. Thawa mala mini kiyak oneda me bus gonnu hadanna?
ඔය විකාර දොඩවන අය ඩ්‍රයිවිං සීට් එකේ ඉඳගෙන බලපල්ලකො පාර පේනවද නැද්ද කියල.
ත්‍රී වීලර් රියැදුරන්ට පිස්සු නෑ පාරවල් නොපෙනෙන්න ස්ටිකර් අලවන්න.
මමත් ත්‍රීවීලර් වලම යන කෙනෙක්. කවදාවත් කිසි ප්‍රශ්නයක් වෙලා නෑ.දුරකතන සංවාදයක් පටන් ගත්තොත් මම කියනව වාහනේ නවත්තල කතා කරන්න කියල.
බොහෝ අනතුරු සිදු වන්නෙ බීමත් රියදුරන් නිසා මිසක් ස්ටිකර් නිසා නෙවෙයි. රියදුරාගේ ඇස් වින්ඩ්ස්ක්‍රීන් එක ළග තියෙන නිසා පාර පේන්න ඉඩ තියල ස්ටිකර් ගැහුවට කමක් නෑ.
@@ThambaraSandu 👍
ඔය keeli ගැලෙව්වා කියලා පාඩුවක් වෙනවා තමයි මහත්තයා ඒඋනාට ඒක ටික කාලයයි.මොකද ටයර් ගලවනවා නොව්‍යිනෙ පාඩුවක් වෙන්නේ මේ තොරොම්බල් ගෙනත් ලංකාව පාල්ස්ටික් වලින් පුරවන අයට.මොන හොද දෙයක් රජය ගෙනවත් තමන්ගේ වියාපාරයට වදින්වානම් කරන්නේ අහිංසක මිනිසුන් උසිගන්වන එක මුලින්ම ත්‍රිවිල් ගෙන්නුව සමාගම් ඔය තොරොම්බල් ගහන්න දුන්නේ ne ආපදාවක් උනොත් ලීසින් වාහන වලට රක්ශන ගෙව්වෙ ne ඒට පස්සේ උනේ අදබාලයෝ රට අරගන පොඩිමිනිසුන් අන්දලා ත්‍රිවිල් සහබස් තනිකර තොරොම්බල් මනමාලි.යෝ කරා..
ස්තූතියි
@@lankabusinesstvජයන්ත වගේ මිනිස්සු ඕන මෙන්න මේ නිසා. තමංගේ මතයට හුරේ දාන අයට නැතත්, විරුද්ධ අයට ස්තුතියි කියලා තියෙනවා. Clean Sri Lanka ඕන මේක නැති අයට හැදෙන්න (හදන්න නෙවේ).
ජයන්ත නං හැදෙන්න දෙයක් නෑ, හැදිලමයි ඉන්නේ. තැංකූ ඉතිං.. 😊
නීතිගරැක සමාජයක් ඇති කිරීමට පිලිවෙල අවශ්‍යය නැත!… මාලිමා රජය ගන්නා තීරන වලට අකුල් හෙලීමට හෝ කතා කරන්නං නීති විරෝදී ක්‍රමයට කැමති සහ එයින් යැපෙන්නං!…
11:46 මට “Clean Sri Lanka” සම්බන්ධව ඇත්තේ ප්‍රශ්නයක්. මෑත කාලයේ අකල් මරණ රැසක් රිය අනතුරු නිසා වූ බව අපි සැම දනිමු. ඒ මරණ වල මූල හේතුව රියදුරන් distract හෝ unsighted වීම නම් මේ ක්‍රියාවලිය ඉතා කාලෝචිත යැයි සිතමි. පොලිසිය එසේ සිතනවා විය හැක. ස්තූතියි JK.
0:08 සංඛ්‍යාත්මකව එය , 11591, පසුවූ වසර පහ තුළ😢. වෙනසක් විය යුතුමයි.
ඒවාත් හේතු උනත් ප්‍රධාණ හේතුව තරඟයයි මගෙ අදහස. ජීවිතයක වටිනාකම ගැන අදහසක් කොහෙත්ම නැති තරමට ආත්මාර්ථකාමී වීමත්, වීරයෙක් වී වැඩි මුදලක් දවස අවසාණයේ හම්බකරගැනීමේ අන්ධ මාන්නයත් එක හේතුවක්.
☝️.. 👍 ඔය විදියට කරොත් මිනිසුන්ගෙ ආකල්ප පවා වෙනස් කිරීම ඉතාම පහසුවෙන්ම හැකි වෙයි. එතකොට අනික් වෙනස්කම් කිරීමත් පහසු වෙයි. හොරු ඇල්ලීම කෙසේ වෙතත් නැවත හොරකම , දූෂණය , ගසාකෑම , වංචාව , අල්ලස නැතිකර සැමටම සාධාරණ නීතිය ස්ථාපිත කිරීම ඉක්මනින්ම කල යුතුමයි. ඉන්පසුව අනික් දේවල් පහසුයි... මූලික දේවල් මුලින්. සුලු දේවල් දෙවනුව.. 👌.
"නොගැළපෙන කොටස්" නෙවෙයි "නීති විරෝධී කොටස්" නේද? මෙච්චර කල් ක්‍රියාත්මක නොකරපු නීතියක් ක්‍රියාත්මක කිරීම වැරදි වෙන්නෙ කොහොමද? මෙච්චර කල් පොලිසිය නීතිය හරියට ක්‍රියාත්මක නොකිරීම නෙවෙයි ද ලොකුම වැරැද්ද?
එතකොට ඔබතුමා කියන විදියට මෙච්චර කල් පොලිසිය හරියට ක්‍රියාත්මක නොකරපු නීති දැං හරි ක්‍රියාත්මක කරන එක "අවුල්" වෙන්නෙ කොහොමද?
බස් ත්‍රීවීල් අලංකාරණය මත යැපෙන පිරිසකට ආර්ථික ප්‍රශ්නයක් වෙන බව ඇත්ත නමුත් බස් ත්‍රීවීල් රැකියාවෙන් ජීවත් වෙන ලක්ෂ 40ක විතර පිරිසට ඔය කියන තරම් ආර්ථික ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?
බස්වල ඔයිට වඩා හදන්ඩ ඕනේ අඩපාඩු තියෙනවා ගෙවිච්ච ටයර් කැඩුණු දුනුකොළ ඩයල් පොම්පගලවා දුවන බ්‍රේක් පද්ධතිය නියමිත පරිදි සේවා නොකර ධාවනය කරන බස් රථ මගීන් මහ පාරේ හලාගෙන යන බස් මෙකී නොකී සෑහෙන අඩුපාඩු ඇත.
පිටකොටුවෙයි ගමෙයි ඉලෙක්ට්‍රිකල් ලයිට් අයිටම් කරන කට්ටියට එලවලු ටිකක් වත් දාගන්න වෙයි වගෙ
ඔව් ඇත්ත
ආන්ඩුව විසින්ම එයාලගෙ වල කපා ගන්නයි හදන්නෙ.මේ වීඩියෝව ජනාදිපතිට යවන්න.
Pissu katha karanna epa laksha 18 kiyanne loku ganak
If ther is a danger to public by having unwanted modifications, then in my opinion this should be addressed first not last.
Excellent sri lanka police 👊👊👊👊👊👊👊👊👊👊👊👊👊❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
හොරු අල්ලන්න කාටත් වැඩිය ආන්ඩුවට ගායක් තියෙනව.
අල්ලනව විතරක් නෙවි දඬුවම් දෙන්නත් ඊට වැඩිය
උවමනාවක් තියෙනව.
දැං තියෙන ප්‍රශ්නය තමයි.
නීතිපති කාර්‍යාලයේතියෙන අකාර්යක්ෂම භාවය හා
හොරුත් එක්ක තියෙන අප්‍රකට ගනුදෙනු ඉස්මතු
වීම.
ජනාධිපති දෙවන පාරටත් ගෙන්නල කිව්ව මේවැඩේ කරන්න එපා කියල.
ඒත් ඒක නවත්වන පාටක් නෑ.
නඩු තාක්ශනික දෝශ එන විදියට ගොනු කිරීම
ඉල්ලා අස්කර ගැනීම
නඩුවල සංවේදීකාරනා විත්තියට ලබාදීම
සාක්ශි විකුර්ති කිරීම
මේව එක්ක නඩු කියල වැඩක් නෑ.
නිදොස් කොට නිදහස් වෙලා බොරු කාරයො වෙනවට වඩා හොඳයි
ජනතාවගෙන් බැනුම් අහන එක
වෙනම
කොමිසමක් දැම්ම හැටියෙ අධිකරණ ය හෑල්ලු කරා කියල ගේම දෙන්න වරල්ලියද්දල කුමන්ත්‍රණය කරල ඉවරයි.
කොහොමද මේ ගැටලුව විසඳන්නෙ.
එක ක්‍රමයයි තියෙන්නෙ.
විප්ලවීය ආන්ඩුවල් පිහිටෙව්ව කියල කියන එක විතරයි.
එත කොට තවත් ගාසාවක් වෙලා රට විනාසෙන් විනාසෙට යනව.
මේ රට හදන්න ඕන කියල ජනතාවත්
නිලධාරීනුත් අවංක වෙනවනම්
මේ ඇදි ඇදි නොගිහින් මෙලහට රට
මීට වඩා ක්‍රමානුනු කූල වෙලා.
කොටින්ම ලිව්වොත් රටේ ප්‍රධාන බාදාව
නීතිපති දෙපාර්තමේන්තුවයි
සමහර විනිස්චය කාරවරුයි
ගජමිතුරු නිලධාරීනුයි.
මේව තේරුම් ගැනීම ජනතාවගෙ වගකීමක්.
ආණ්ඩුව කලයුතු දේ නෙවෙයි කරන්නෙ..
ඔබ රටේ ආර්ථිකය ගැන කතා කරන්න, රටේ ජනතාව ජන්දය පාවිච්චි කරලා තියෙන්නේ රට හදන්න, සියල්ලම එකවර කරන්න බැහැ. ලෝකයේ දියුණු රටවල මේ වගේ විකාර නැහැ නේද. ආන්ඩුවට විරුද්ධ මාධ්‍ය ගොඩක් දගලනවා.
Economy ekata minis jeevitha walk watinakamak nanda?
100 ට 200 ක් ඔබ හරි.
දැන් නිකං පේන්නේ මාලීමා ආංඩුව පත් කරේ බස් ත්‍රිවීල් අමතර කෑලි ගලවන්න වගේ😅
ම්‍රලින්ම මින්ස්ස්‍රට කැණ්‍ර දාන්න තැනක් නැ , එවා කරන්න නැතැව අහිංසක මිනිස්ස්‍රට වද ාදනවා
Agreed 100%
කිසි සේත්ම එකඟ නෑ. ඔවුන්ගේ ජිවන ආදායමට කිසිම බලපෑමක් නෑ මෙකෙන්. තවත් ඔවුන්ගේ ආදායම් වැඩි වෙන තමා විය යුත්තේ මේ නීති හරියට සාධාරණව ක්‍රියාත්මක කිරීමෙන්.
අනිවාර්යෙන්ම ්ත්‍රිවිල්, බස් කාරයන්ව සුද්ද කරන්න ඕනේ, අර අරින කුමාර දිසානායක කියපු ඇප නැතුව ණය ගන්න බැංකුව ක් කොහොමද ලංකාවේ තියෙන්නේ කියලා අපිව දැනුවත් කරන්න
නියම කතාව😅😅😅😅
මාලිමාවට චන්ද දුන්න Threhwheel වලට කෙලින එක හොද යි නේද?
අනිවාර්යයෙන් විය යුතු දෙයක්
Hariyatama hari
පටලවා ගන්න එපා...මේක ක්ලීන් ශ්‍රී ලංකා යටතේ වෙන එකක් නෙවෙයි....මේක නීතිය
Akadai hari , mamath Malimave
Oya hariyatama hari ❤
ඇත්ත
Clean Sri Lanka ශුවර් එකට බැන්කු වල fixed deposit ටිකක් clean වෙනවා නේද?
මමත් දුන්නේ මාලිමාවට ,හැබැයි දැන් ඔවුන් කරන්නේ තනිකරම ඔවුන් කියපු දේට විරුද්ධ දේවල්,මට මතකයි,කියනවා වාහන මොඩිපිකේශන් වලට ඉඩ දෙනවා කියලා,වැඩි ධාරිතාවයකින් යුත් බයික් වලට අවසර දෙනවා වගේ කතාවල්,දැන් මෙයාලට තේරෙනව බලය ගත්තට ගෙනියන්න බෑ කියල,මෙයල මහජන විරෝදයක් බලෙන් ගෙනල්ල රට ගෙනියන්න දෙන්නෑ වගේ නිදහසට කරුණු කියන්න හදන්නේ..
කොටස් වෙලද පොල කඩා වැටෙන්නේ ඇයි? කොටස් වෙලද පොල clean Sri Lanka එකට හසු උනවත්ද?
👍
එකගයි
Using force is bad....change attitudes....you are correct. Start is not correct
වැරදි හදන එක කොතනින් හරි පටන් ගන්න ඕනෑ .නීතිය පුරුදු නැති අය කෑගහපුවාවේ. රජයේ වැඩ දිගටම කරගෙන යා යුතුයි
Oya kathawa atha mekata pile welak tiyanawnam hadi minussu ge safety yata badawak wena Dewal monawada nethtah monawada kiyala adala de wetharak ewath karanna one ani eka wahan wala Kele galuweti keyala minussunge akalpa wenasak wenne ne ita wada wedagath Dewal godak tiyanawa karanna oba thuma kiyanawedeyata mayata pilewalak ne gota kabanika govithana dawasin Genna haduwa wagi
අනිවාර්යයෙන් maka බොරු කියලා ජනාධිපති una මනුස්සයා tarum ganna nha....
Ask any body who travels in private buses. It's of prime impotance to get the private buses and the workers in the proper order. And this matter is not second to any other thing. The governance of a country should not favour a group because they helped to get the power. It should take care of the Common Man.
Nobody collects glass bottles, glass pieces from households. So called “Clean Sri Lanka” should address this issue. Yet glass bottle beverages all across shop racks. Addressing disease than the root. Exhibition government.
ඒක ඇත්ත 💛
හෙට ඉඳන් අයිඩී එකේ විදිහට මූණ තියෙන්න ඕන කියල ගැසට් එකක් ගහන්න බැයිද. මේ ආණ්ඩුව දන්නේ ජනතාවට හිරිහැර කරන්න
එහෙම නීතියකුත් තිබිලද? වාහන වලට නං තිබ්බා කියලා දන්නවා. මාර ලොජික් හැබැයි. මං නං කියන්නේ කොමඩියක කරන්න මරැ. 😂
අපේ හන්දියෙත් තිබුනා අම්මා බුදුවේවා කියල ගහලා 3 wheel එකක.... හැබැයි පුතා ගහලා අම්මගෙ ඔලුව පැලුවා... 🤔
වැඩි හරියක් ඕවා ගහන්නෙම නරුම පුත්තු.... ☝
ඔහු ඒක ඇත්තේ ඔබතුමාගේ වචනය ඒ මිනිස්සුන්ටම තේරෙන විදිහට කියනවනම් කියනවනං දුප්පත් ැඩි අධ්‍යාපනයක් නැති යක් නැති මිනිස්සුන ඔය රස්සාවට යොමු වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ හිත් හදන්ඩ හරි අමාරුයිමොකද එයාලා එදා වේල හොයාගෙන කන්න බලන්නේ මූලික ඒ මිනිස්සුන්ට අවශ්‍ය ඒ ටික තමා
winode wenai neethiya wenai neda?? neethiya araksha karanna ekthara aarthika mattamakata enkan inna oneda? clean Sri Lanka ho nathuwa ho me kriyathmaka karanne rate mechchara kalak thibuna neethiya neda?
Agree
Hamatanama neetiya karana oni.pareda.bus ekada polici kiyala deyak naa.neetiya anka 1..
ඔබගෙ කතාව වැරදි ඔබත් මෙක අල්ල ගෙන තියෙන්නේ වැරදි තැනකින් මෙකරන දෙ clean Sri Lanka වලට අයිති දෙයක් නෙවෙයි මෙක පොලිසියට අයිති දෙයක් clean srilanka වලට මෙක පටලවා තියෙන්නේ මාධ්‍ය මෙක වෙන්න පොලිසිය නිතිය හරියට කරන එක..... ලංකාව නිතිය හරියට කරන්න හදන කොට අපෙන් පටන් ගන්න ඇයි අරයා අල්ලන්න නැත්තෙ ඇයි ඔවා විහිලු කතා.කොතනින් හරි පටන් ගන්න ඔන නැත්නම් හැමදාම එකතැන ඔබ වගෙ කෙනෙක් මෙහෙම කතා කරන එක මහා විහිළුවක්..විහිලු වැඩසටහන් විහිලු අදහස් දක්වන්න එපා .ඔබ වගෙ කෙනෙකට මෙවා නුසුදුසුයි.දවසට පාර 7 මැරෙන කොට පොලිසිය අත් දෙක බැදන් ඉන්න ඔන අනිත් ඔක්කොම හදලා එනකම් පිස්සු කතා කියන්න එපා ඔබ වගෙ කෙනෙක් කරන්න ඔන මෙවා එ මිනිස්සුන්ට පැහැදිලි කරලා දෙන එකයි.රැල්ලට යාම නෙවෙයි.නිදහස තියෙනවා කාටත් අදහස් දක්වන්න එත් යම් පරිචයක් තියෙන කෙනෙක් දක්වන අදහස් හා සාමාන්‍ය කෙනෙක් දක්වන අසහස් වෙනස්..ඔබ වගෙ කෙනෙක් මෙහෙම අදහස් දැක්වීම මහා විමතියට කාරණයක් ඔබ ඉදිරි පත් කරපු වැඩ සටහන් වලින් දුර්වලම අදහස් දැක්වීම මෙයයි...
ස්තූතියි
Clean srilanka ....those idiots should show facts and statistics to show advantages and disadvantages by doing this....other than using force by using police power.....this is bad
ඔබ අවුලක
තුන්වෙනි ඇහෙන් බැලුවම පේනවා කාගේ හෝ ඉල්ලීමක් මත කරන ලද වීඩියෝවක් කියල.. ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ භෞතික කුණු විතරක් නෙවෙයි..සමාජය පෙලන අභෞතික කුණුත් හෝදන එක..ඔබට නොපෙනුනාට ත්‍රීවීල් වල මොඩිෆිකේෂන් විතරක් නෙවෙයි ත්‍රීවීල් කියන්නෙම ලංකාවට සාපයක්..ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේ ලංකාවේ සමස්ත විනය හදන වැඩපිලිවෙලක්..ඒක ඔබ කියන විදිහට වැදගත් කමේ විදිහට list out කරලා ක්‍රියාත්මක කරන්න පටන් ගත්තොත් කරන්න වෙන්නේ ආර්ථිකය හදන එක විතරයි..මොකද මොන්ටිසෝරි ළමයෙක් උනත් දන්නවා මේ රටේ දැන් පවතින ආර්ථිකය මිනිස්සුන්ට දැනෙන මට්ටමට ගේන්න ආණ්ඩුවට තියෙන අවුරුදු 5 මදි කියල.ඔහොම මිනිස්සු හුරතල් කරල ශතවර්ෂ බාගයක් ජරාජීර්ණ වෙච්ච රටවල් හදන්න බෑ.කවුරුන් කොහෙන් හෝ පටන් ගන්න ඕන.රටේ ආර්ථික විනය හදන එකේ ලොකු කොටසක් මාර්ග විනයේ තියෙනවා කියල ඔයා වගේ උගත් කෙනෙක් නොදැනීම කණගාටුවට කරුණක්.ඔය කියන විදිහේ සම්පූර්ණ කෑලි ගැලවීමක් වෙන්නෙ නෑ..වීඩියෝ එක කරන්න කලින් ඒක study කරල ඉන්න තිබ්බා ඔයාට..මාර්ග අනතුරු අවම වෙන විදිහේ මොඩිෆිකේෂන් අයින් කරන එකක් තමයි වෙන්නේ..ඔයාලා වගේ උගත් අය පනින රිලවුන්ට ඉනිමං හදන එකම අවුලක්.ලෝකයේ දියුණු රටක ප්‍රවාහන අත්දැකීමක් ගන්න ලංකාවේ මිනිස්සුන්ට තියෙන අවස්ථාව කියල දෙන්න ඕන..වදන් තිබ්බට ඔයා ඔය කියන විදිහේ අහිංසකයෝ ත්‍රීවීල් වල නෑ.ඔයා හිතාගෙන ඉන්න තරම් ඔවුන්ට අඩු ආර්ථික තත්වයකුත් නෑ.රජයේ සාමාන්‍ය සේවකයෙක් වගේ දෙගුණයකට වැඩි ආදායමක් ත්‍රීවීල් වලින් ලබනවා.අපි මහ පොලොවේ ඉන්න නිසයි මේවා දන්නේ..ඒ නිසා සමබර කරුණු සහිතව වීඩියෝ එකක් කරන්න.ඔක්කොටම කලින් අදාල කාරණයේ නිරවද්‍යතාවය ගැන හොයල බලල ඉන්න..
❤❤❤❤❤🎉🎉🎉
❤
okkotama kalin duppatma kotasagana awabodaya natinam apihituwa ahama athikiyala athagana pahadili natinisa gamdanaw mattaman awabodayak gana akata piliyam yoduwath samjayath hariyavi tramakho hoda badu adukara wagama maayaganath awabodawawa.hoda.
Some people doing modifications parts business,three wheel drivers,bus drivers are not rich people,government should consider about bus permit mafia rather than shit action
Rate neetiyak tiyanawa eka hemotama ekai neethiyata anuwa weda karanawanam katawath meka getaluwak wenne ne
Oya kiwwa de therum ganna oluwak munta ne. Nikan hambauna 159n mun oluwa udummagena inne.
ඔබ වගෙ දැනුමක් තිබෙන කෙනෙකු මෙවැනි ගොන් කතා කියන්න එපා මහත්මයා . බස් කාරයන්ගෙ විනය නැ .කාලකන්නි වගෙ පාරේ යන්නෙ . පාරවල් වල රේස් යනවා . මේවාට නිතිය මුලින්ම ක්‍රියාත්මක කල යුතුයි .
❤❤❤❤
Government is too early to do this
I do not think goverment should listen to this type of advice.These are private opinion of just one person.
You are absolutely correct.
owa gana vadiya hithanna epa mahaththaya eka athakin nohithath ba. ara kathawak thiyenne mole thiyenakota bale na bale thiyenakota mole na kiyala thamanta balaya laba dun janathawage mulika gatalu visadimata pramukathwaya dima thaba wena vikara walata pramukathwaya anthimata tka kalayak yanakota janathawage virodaya chanden gedara 😄 man baye inne matath redda nathuwa pare yanna weida kiyala moko math prasna walata mul thana dila meka goda ganii kiyala hithagena wada kala ekai.
Hiru derana v chanal uparima boru pracharaya karanawa unge chanal ahosi kala uthui
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ඔබතුමාගේ sustainable development ගැන දැනුම ප්‍රාථමික බව පෙනෙන්නේ. රටක් දියුණු වෙමින් පවතින විට සෑම අංශයට සම්බන්ධ වී ම වැදගත්. මේ කාරණය සංවේදි කාරණයක් වන නිසයි මෙ විදියට සමාජ ගත වෙන්නේ. මීට වඩා සැලකිය යුතු දේවල් සිදු වෙමින් පවතිනවා. ඒ දේවල් එක එක අවස්ථා වල පවතින තත්ත්වය මත උඩ යට යනවා. එපමනයි..
Tree wheelers behavior to be corrected. They are behaving on the road like ambulances. They never respect other drivers on the road. They are happy to do with all fancy unwanted things. Do they do proper maintenance work. Please don’t encourage this kind of things. Go visit Dubai and see how tough there Vehicle passing test. Discipline on the road is more important. Please understand business tv.
ඔබම කියනව "අම්මා බුදු වේවා" වැනි දේ ත්‍රී රෝද රථවල තියෙන්නෙ ඒ අයගෙ මනෝ භාවය සහ සංවේදී කම නිසාලු. මෝටර් රථ වල ඒවා නැත්තෙ ඒ අයගෙ මනෝ භාවය උසස් නිසාලු. අපි ඔය පරතරය සැමදාම පවත්වා ගෙන යා යුතුද? ඒ දෙ ගොල්ලන්ගෙ වෙනස පේන්න තියෙන්න ඕනද?
තව ටික දවසකින් පච්ච කොටන එකත් නවතයිද?
what I thought.thank you!
Ekaga wennath amarui.
Hethuwa, 1 OBE widiyata horu allima ha daduwam kirima.
Mul lamawiya hariyata sanwardanaya una hamotama therenawa onama kriyawaliyakata pramanawath kalayak awasyai.visesayen nithi katayithu.
Anitheka.pelagassawa weda karanna giyoth mema palana kalayathula kalahakke horu allima witharai.
Puluwan hama thaninma wenaswima patanganima hari.
Athta thiththai. Wenas wslenna onanam ekata dawasa ada .haleta parrku wadiy