This is what we need. Please educate the children. Well done for your effort. It will take a few months then people in Sri Lanka automatically get used to keep the country clean. We must keep our beautiful country clean.
Highly appreciate your speech. Education is not putting effort into passing exams. It is shaping yourself to become a better version of yourself and influence others.
බුද්ධිමත් මනුස්සයෙක් රජ උනාම රටෙ බුද්ධිමත් මිනිස්සු කතා කරන්නෙ මෙහෙම තමයි මෙ දෙශපාලනය නෙවෙයි විය යුතු දෙ...❤❤❤❤❤
@@sujithnishantha2451 බුද්ධිමත් මනුස්සයෙක් 😂😂
නියමයි සර්...රටක් හදන ප්‍රධාන බලවේගය "ගුරුවරු"...respect ....❤❤
බොහොම වටිනා උපදේශයක්.. අනුන්ට හිනා වෙන එක, අපහාස කරන එක, පරුෂවචන කියන එක වර්තමාන සමාජයේ අසත්පුරුෂ අමනුෂ්‍ය ගති...ඔබවන් ගුරුවරු වාසනාවන්..!
Respect sir ,attenma මේක හදන්න ඕනෑ 1 වසර ඉඳල ...mage දුවලා 3 denek හැදුවා punchi kale ඉඳල ගමනක් ගියොත් ඔක්කොම කුණු api car eken අරන් එන්නේ ...එයාල ada අම්මලා ...අදටත් egollo එහෙමයි ....මහනුවර mahamaya බාලිකාවේ kriyakari පරිසර සාමාජිකයන් එයාල .eda පාසල් geevithe ....2000 n passe උපන් electronics ළමයින්ට hoda ඉගැන්වීම් tution sir කෙනෙක් ආරම්භ කිරීම පුදුම සතුටක් ...me ape rata ..ඔක්කොම ආණ්ඩුවේ වැරදි නෙමෙයි .....ඔක්කොම nagara සභාවට කරන්න baha ...ලොකු ewun hora kawata punchi api me රටේම පිරිසිදු කමට wagakiyanna ඕනෑ ...
හොද උපදේශනයක්.සිසුන්ගෙන් ආරම්භ කර ආකල්ප වෙනසක් තුලින් රට පිරිසිදු කරමු.අපිම අපේ රට මැයෙන් පිරිසිදු කරමු.
ඇත්තටම ගුරුවරුන් මේ දේ දරුවන්ට උගන්වන්න ඕනේ.
ඉතාමත් හොඳයි. අගය කලයුතු වැඩක්.
පුතා ඔයාගේ උත්සායට මගේ සුබ පැතුම් .(අනුරාධපුරේ හිටපු ගුරු උපදේශ වරයෙක්)
මේ පනිව්ඩය ලංකාවේ සියලුම් රජයේ පාසල් ,
විශ්වවිද්‍යාලය ,
උසස් අද්‍යාපන ආයතන
ටියුෂන් ,
ගුරුවරුන් , ආචාර්ය වරුන් හරහා සමාජ ගත කල යුතුය , ස්තුතියි අමිත් පුස්සැල්ල ගුරුතුමාට ❤❤ #AKDSRILANKA
සත්‍ය වශයෙන්ම. ඔබතුමාට ස්තුතියි!!! තමන්ගෙ කුණු අනුන්ගෙ ගෙවල් අසල දාල යාම හරි අපූරුවට කරනවා. මේ හැදියාව ගෙදරින් පටන් ගන්න ඕනා. එය දෙමාපියන් සතු වගකීමක්. විශේෂයෙන් අම්මා සතුව විශාල වගකීමක් ඇත.
This is the message that has to go to all children in the country..thank you for this..other teachers should carry the same message..
කසළ drive thru ක්‍රමයට දාන්න පුලුවන් වෙනත් රටකට.
ඇත්ත කතාවක් අපි පුළුවන් ආකාරයට සහය දේමු.
හොඳ ආරම්භයක්. අනිත් අයට ඇගිල්ල දික් කරන්ට ඉස්සෙල්ලා තමන් හැදිලා ඉන්ට ඕනේ.
❤ sir
Ekenma 👍
හොඳ අදහසක්.නිවස තුළින්ම පටන්
ගන්න ආකල්පමය වෙනසක් කරන්න.
එය ඔබතුමන්ලාගේ මෙහෙවර වැදගත්.❤
ඩෙංගු මර්දනය ට තමන්ගෙ ගෙදර වටපිටාව පිරිසිදුව ලස්සනට තබාගන්න❤❤❤
සුපිරි ! මොන්ටිසෝරියෙන් පටං ගමු ❤
මෙක තමා රටෙ අද්‍යාපනය ජයවේවා සර් මෙක ජාතික වැඩසටහන්ක්
මේ තමයි ගුරුවරු පොතේ තියන දේට අමතර අවශ්‍ය දැනුම දෙනව
100% එකගයි සහ නිවැරදි ගුරුතුමනි. ඔබ තුමාට නිදුක් නිරෝගී දිගාසිරි පතමි.....!!!
ඉතාම හොද වැඩ පිලිවෙලක් මේ රට ලස්සන කරන්න සර්ලට තවත් ශක්තිය ලැබේවා
ඔබතුමාට මෙි සදහා ශක්තිය ධෛර්ය ලැබෙිවා.
රටට වැඩදායි සෑම පුරවැසියකුටම අදාළ උපදෙස් මාලාවක් ,ඔබතුමන්ගේ දැනුවත් කිරිම ඉදිරියටම කරගෙන යන්න වාසනාව ලැබේවා ,බුදුසරණයි
Mr.Pusssella....💐🇱🇰
"සර් ඔබතුමාට ඉතාමත් ස්තුති වන්ත වෙනවා...මේ වටිනා අදහස් වලට.ඇත්ත අපේ රට කැත කරගන්නෙ අපිමයි...මොනතරම් ලස්සන රටක් ද මේ ...ශ්‍රීලංකාව...අපේ සිතුවිලි පවා වෙනස් විය යුතුයි...නිතර සිනාමුසු මුහුණින් ප්‍රියමනාප , කඩිසර මිනිසුන් ගෙන් පිරි රටක් දුප්පත් පෝසත් හැම එකතුවී හදාගමු..සර්...අප වෙනුවෙනුයි...මතු පරම්පරාව වෙනුවෙනුයි...නොහැක්කක් නොමැත....
ඔබට දළදා සමිදු පිහිටයි..."🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
.
ඇත්තටම වටින කතාවක්
*_Thank You Sir 🙏❤️_*
උඩදාගෙන දගලන ලමයි විහිලුවකට ලක්කරන සමහර RUclips ඔස්තාර් ගුරු හොරැන්ට වැඩිය සියදහස් ගුනයක් හොද කතාවක් කල ගුරුවරයෙක් ❤
අත්‍යවශ්‍ය දැනුවත් කිරිමක්..අධ්‍යාපනය තිබ්බා නම් රට ලස්සනයි..මාරම බර කතාවක් ඒක..🖤
ඉතාමත් හොඳ වැඩක්.. හැබැයි ධම්මික පෙරේරා කියන්නේ රටේ පරිසර විනාශයට මහ පරිමාණ යෙන් කටයුතු කරන කෙනෙක්
උදා: රතුපස්වල පානීය ජලය විනාශ කරන්න හේතුවුයේ මොහුගේ ආයතනය.. අන්තිමට අසරණ දරුවෙක් ජීවිතය දුන්නා..
අධ්‍යාපනය තුලින් ආකල්ප සංවර්ධනය ඉතාමත් වැදගත් රටක් ලෙස ඉදිරියට යෑමට උබේ උත්සාහයට ප්‍රණාමය 👍
සමාජයට හරි පාර පෙන්නන්න ටියුෂන් ගුරුවරුන්ට ලොකු පාට් එකක් කරන්න පුළුවන් .ඔබතුමා ඉතාමත් හොදින් ඒ කොටස ඉටු කරනවා..ස්තුතියි ඒ කැපකිරීමට..❤️
නියමයි සර්. ඉතාම කාලීන මේ රටට වටින වැඩක්. ආදර්ශය උතුම්. ළමයින්ගෙන් ඔලු හදන්න පටන් ගන්න ඕන ❤
මෙවන් ගුරුවරු තව තවත් මේ උතුම් මාතෘ භුමියේ පහලවේවා.!
ඇත්තටම මමත් හස්බනුත් බබාත් අපි ටොෆි කොළයක්වත් බිම දාන්නේ නෑ. මග ඩස්බින් නැත්නම් ගෙදර ගෙනත් විසි කරන්නේ.
මගේ බබා ඉස්කෝලෙන් පෙරහරක් ගියාම මග දන්සලකින් ටොෆි දුන්නා, අපි පිටිපස්සෙන් ගියේ. ඒ යන මග දරුවෝ ටොෆිකාලා පාර හැමතැනම ටොෆි කොළ, දැක්කාම මට තදින් ඒක දැනුණා. ඒත් විශ්වාස කරන්න, මගේ බබා ළමාසාරිය ඇදලා හිටියේ ඉනේ ගහගෙන හිටපු ටොෆිකොළේ මට දුන්නා. අපි පොඩිකාලේ ඉඳලම දරුවන්ට පරිසරයට ආදරය කරන්න යුතුකම් ඉගැන්නුවොත් දරුවෝ රකිනවා
සර් සර්ට පුලුවන් ගොඩක් දේවල් කරන්න
අපේ රට වෙනුවෙන් ලොකු දෙයක් කරන්න.
පිං සිදුවෙනවා..
❤❤❤❤❤❤❤❤❤❤❤❤
සර්වගේ ගුරුවරු අපේ රටට 1000 ක් හිටියනම් ඇති.
ජාතියේ පිනට බිහිවු ගුරුතුමෙක්...
❤❤❤❤❤❤❤
සර්, ඉතාම හොද අදහස් ටිකක්. ඔයාලට රට වෙනුවෙන් බොහෝදේ කලහැක
මෙන්න ගුරුවරු ඔබට මගේහෘදයාංගම ස්තුතිය ඔබට දීර්ඝායුෂ ලැබේවා!!!!!!
ඔබ දේශයට ආදරය කරන මනුුෂ්‍යයෙක්.ඔබ දෙන අවවාද ඉතා අනර්ගයි.Clean sri lanka වැඩ සටහනට මමද ගරුකරනවා.
ඔබතුමාට මගේ ප්‍රණාමය ❤❤❤❤❤ තරග විභාග රේස් එකෙන් පිට පැනලා සැබෑම අද්‍යාපනය තුලින් යහපත් පුරවැසියන් බිහි කිරීමේ පුරෝගාමියා ඔබම වියහැකිය❤❤❤❤❤❤❤❤
ඔබතුමා මගේ දරුවන්ගේ ගුරුවරයක්. අගනා ඔවදනක්. ඔබට නිදුක් නිරෝගී සුව.!
මීට වඩා අනිත්‍ය හා දුක ගැන කියා දෙන වචන වල නැත්තෙ බුද්ධ වචනය විතරයි .උතුම් තෙරුවන් සරනයි sir .
ඇත්තටම මෙය පාසලෙන් පටන් ගන්න ඕනි ඔබ තුමාට බෙහෙවින්ම ස්තුති වටිනා දේශනයක්
මීට අවුරැදු 26කට පෙර ඔබගේ පංතියේදි ඔබ මේ ආකාරයෙන් අපව දැනුවත් කලා...එයයි අත්‍යවශ්‍ය.
ඉතාම වටිනව.මේක තමයි ආරම්භය❤❤❤❤
ඉතාම වටිනව මේ වගේ දැනුවත් කිරීම්💐💐💐💐
සර් බොහොම ස්තූතියි.මේ විදියට දිවයිනේ සියලුම උපකාරක පංතිවල දැනුවත් කරන්නේ නම් ඉතා ඉක්මනින් නීතිගරුක,විනයගරුක,සංවරශීලී,බොක්ස් දරු පරපුරක් බිහිවෙනවා,ඒ තුලින් දෙමාපියන්ද හැදෙනවා.සර් ඔබතූමාට ගොඩක් පිං.
අපි හැදෙමු රට හදමු. ගුරූතුමාට ස්තුතියි .ජයවේවා
ඇත්තටම සර්ගෙ මෙි උපදේශය රටේම ගුරුවරුන්ට ආදර්ශයක් ❤❤❤
බොහොම ස්තූතියි මහත්මයානනි,,,
ආදරනීය දරුපරපුර දැනුමෙන්, හික්මීමෙන් , නීතිගරුක බවින්, සහ සංවේදීබවින් යුතු ප්‍රායෝගික පුරවැසියන් කරමු,,
නියමයි සර්, හැම ගුරුවරයාම මෙහෙම කරන්න ඕනි. ගොඩක් ටොපි කොල එහෙම දාන්නෙ ලමයි. හැම තැනම කුනු බක්කි හදන්න ඕනි කුනු දාන්න පුලුවන් වෙන්න... අපේ රට අපි ලස්සන කරගමු....
බොහොම හොදය් සර්.. ආදර්ශමත් ගුරු වරයෙක් .ජයවෙවා
මොන්ටිසෝරියේ ඉදලම මේ විදියට ගුරුවරු උනන්දු උනා නම් සුපිරි වැඩක් good job ❤️❤️❤️
ගුරුවරයක් වෙසින් ආපු දෙවිකෙනෙක්🙏🙏🙏🙏🙏🙏🙏
මං මේක,සබ්කයිබ් කරා ලයික් කරා ෂෙයා කරා, කමෙන්ට් කලා 👍👍
The students are lucky to have such a teacher. Clean Sri Lankawata Jaya Jaya Jaya
"අපිට තරම් හොඳ මුහුදක් කොහෙවත් නෑ.
ඇත්ත.සිංගප්පූරුව සිට ඉන්දුනීසියාවේ වරායකට කුඩා නැවකින් යද්දී මුහුද දෙස.බැලූ විට බය හිතුනා.අප ද්‍රව්‍ය රාශියක් මුහුදේ කැලති-කැලති තිබුණා.
මේක ඉස්කෝල වලත් දැනුවත් කරන වැඩපිළිවෙළක් ,මාද්‍ය දැන්වීම වලින් ජනතාව දැනුවත් කරානම් කුණු විසිකරන් එක ගොඩක් දුරට අඩුකරගන්න පුලුව්න්
වටිනා දේශනයක්.🎉
100% True story sir❤
බොහොම ස්තූතියි සර්. මේක විය යුතුම දෙයක්.. සුපිරි ආරම්භයක්.. ජය වේවා..
අපේ sir ❤❤❤❤.....අපි සාපේක්ෂව වෙනස්..❤❤
Thank you sir. we will do it for our motherland
මේ ලඟදී බම්බලපිටිය වේදිකාවට පොලිතීන් බෑගයක් දැමූ විට එහි වැරැද්ද තරුණයකුට පෙන්වා දුන් විට කොටුවෙන් බැස යද්දී තර්ජනයක් කලේය.
"අන්කල් අපි බැහැල යනවා.පරෙස්සමින් ඉන්න"
අන්න සර් වැඩෙි නියමයි
නියම ගුරුතුමෙක්.
දිර්ඝායුෂවේවා!!
රට වෙනුවෙන් කැපවිම මිලකල නොහැකියි..
❤❤❤❤❤❤❤
මේ සදහා ශක්තිය අනෙකුත් ගුරුවරුන්ට ත් ලැබේවා!
මව් පියන් ගෙන් ගුරැවරැන්ගෙන් තමයි ලමයි හැදෙන්න උවමනා ඒ ලමයි වැඩිහිටි උනාම නිකම්ම සමාජය හැදෙනවා මේ අදහස් ඉතාම වටිනවා හා එයට ගරැකරනවා
This is what we need. Please educate the children. Well done for your effort. It will take a few months then people in Sri Lanka automatically get used to keep the country clean. We must keep our beautiful country clean.
අහම්බෙන් දැක්ක ප්‍රෝග්‍රෑම් එකක් ✔️සර් කියපු මුළු කතාවම ඇහැව්වා ඒක සුපිරි ✔️✔️ගුරුවරු හැමකෙනෙක්ම මේ විදිහට ළමයිව දැනුවත් කරනවානම් ඉදිරියට අපේ රට ලෝකෙටම පෙන්න අභිමානයෙන් යුතු ලස්සන රටක් වෙයි ✔️✔️✔️ස්තුතියි සර් 💐💐
මෙ රටෙ හදවත රටෙ අද්‍යාපනය එක දෙක තුන එකෙ ප්‍රමුකයො කියන්නෙ ගුරුවරුන් රජය ගුරුවරුන් තමා මෙ වැඩෙට කස කාරයෝ කරන්ඩ ඔනෙ ජයවේවා ජයවේවා
❤❤❤❤❤❤ ඔබතුමාගෙ දැනුවත් කිරීම දරුවන්ට මෙන්ම සමාජයට ඉතා වටිනාවා, මාගේ මව්බිමට සෞභාග්‍යය උදා වේවා!!!!❤❤❤❤ මෙවැනි ගුරු භවතුන් රටටම ආදර්ශයක් ❤❤
මේ තැන්වලින් තමයි මේක පටන් ගන්න ඕන. ආදරනීය ගුරුවරුනි ඔබේ සහයෝගය අතිශයින්ම වැදගත් මේ කාලයේ. ❤❤❤❤
හොද දැනුවත් කිරිමක් ඔබතුමාට බොහොමත්ම ස්තුතියි තෙරුවන්සරනයි
බොහොම ස්තුතියි ගුරු තුමනි මෙම වටිනා උපදෙස් මාලාවට.ගෙදරින් සහ පාසැලෙන් දරුවන්ට නිසි මග පෙන්වීමක් කල යුතු මයි. ධම්මික පෙරේරා මහතා ටත් බෙහෙවින්ම ස්තූතියි .
ලංකාව ගොඩගන්න හැමෝම උදවු කරමු
හොඳ ආරම්භයක් දෙමු සර් ....ලමයින්ව දැනුවත් කරමු
තෙරැවන්සරණයි ගුරැතුමනි,,🌼🌼🌼🌼ඉස්සර අපි ඉස්කොලේ යන කාලේ අපේ කාලේ ගරැවරැ අපිට ඉගැනුවෙි විෂය විතරක් නොවෙයි..යහපත් කෙනෙක් විදිහට සමාජගත වෙන්න අවශ්‍ය හැම අංශයකින්ම අපිව පෝෂණය කලා..ඒත් වර්තමානයෙ ගැරැවරැන් අතින් ඒක ඉටුවෙනවා දකින්න බැහැ..විෂය දැනුම විතරයි දෙන්නේ ලොක්කෙක් සමාජය ය දුන්නට ඌ හරිම කුහකයෙක්, ආතමාරථකාමියෙක්,අද අධ්‍යාපන ය සකස් වෙලා තියෙන්නේ එතනට.,අමිමා තාත්තා ,වැඩිහිටියන් පැවිද්දන් හදුනන්නේ නැහැ..මෙිවට දෙමව්පියනුත් වග කියන්න ඔනි...ඔබතුමා ට මුලු මහත් රටවැසියාම හදන්න බැහැ..ඒත් ඔබතුමා ඒක පටන්ගන්න උත්සාහ කරනවා බිමිමටිටමෙන් ඒ නිසා ඒක සාර්ථක වෙයි. දැන් බලන්න අපේ වයසක පරපුර ඉන්න තැනක් ඇත්නමි ඉතාමත් අපිරිසිදුයි නේ...වැසිකිලි යකට ගියත්, කැම කාපු තැන බුලත් විටක් කාපු තැන , මොනතරම් අපිරිසිදු යිද ?ඒ අය කවදාවත් හදන්න පුළුවන් ද? . බැහැ,ඒ ඒ අය පොඩිකාලේ ඉදලා හැදුන සමාජයේ වැරැද්ද ..සිංගප්පූරුව වගේ රටක් ගත්තොත් කිසිම දෙයක් බිම දාලා යන්න බැහැ.සිවිල් සේවකයො කොතන ඉන්නවා ද කියන්න බැහැ ටිෂු එකක්වත් මුණ පිහලා දාන කොට අහුවුනොත් කෙලින්ම දඩය ඩොලර්200 ඒ වගේම සති දෙකක් පාර අතුගාන්න ඔනි..රටක් හදන්න ඉස්සර වෙිලා මිනිස්සු නිතිගරැක කරන්න ඔනි.. නිතිය ක්‍රියාතමක වෙනවිට නිවැරදි විදිහට මිනිසුන් නිකමිම හැදෙනවා..ඒකයි විය යුත්තේ බස් රියදුරන් ත්‍රිවිල් පාර්ක් එක වගේ තැන්වල යන්න බැහැ බුලත් කෙල .බුලත් කමින් කෙල ගහනවා පාර මැද්දට .. හරිම කැතයි...වාහනවල යනවිට කන බොන දේවල් වල බැහැර කරන දේ වාහනේ විදුරැව ඇරලා විසිකරන්නේ පාරට .. මෙි සැරේවත් රටට හොදක් උනොත් හෙදෙයි. නමුත් රටට යහපතක් කරන්න කියලා කරන මෙවැනි ව්‍යාපෘති විරැද්ධ පක්ෂ ට කතා කරන්න විවෙිචනය කරලා චන්ද කඩන්න ඉඩ නොතිබිය යුතුයි කියන එකත් කියනවා..දැන් පෙරේදා පත්තර මල්ලි කිවිවෙි ක්ලින් ශ්‍රුලංක වැඩ සටහනින පාර අයිනේ ජිවත් විම සදහා කොල කැද විකුනන කොස් විකුනන කටිටියට බලපැමි කරලලු පොලිසියෙන් කියලා..එහෙම වෙන්න නරකයි එතකොට එවැනි ක්‍රියාවන් ඉලගට දේශපාලන වෙිදිකාවලට මාතෘකාවක් වෙනවා..මම ඉදිරිපත් කලේ මට හිතෙන අදහසක් විතරයි..තෙරැවන්සරණයි ..
පොලීසියෙන් ඒවා කලාට රජයෙන් වෙළ්ඳාම් නතර කරන්න කියලා නැහැනේ
කතාව හරි!!! කෙලිංම වැරැද්ද’ වැඩිහිටි ප්‍රජාවයි” දැනට ඉන්න තරුණ ලමයි 100% නිවැරදි මගට වෙනස්කලහැක ඉතාම ඉක්මණින්”
නමුත් එය නොහැකි අන්න ඒ අයගේ තිබෙන නොමනා ක්‍රියා අනුකරණය කිරීමත්” යම් ක්‍රියාවක් කල විට දරුවෙක් වැඩිහිටි ප්‍රජාව එකට 10ක් නොමනා ක්‍රියා කරන නිසාමයි”!!!
අපේ රට පිරිසිදු කරගන්න අපි හැමෝම දායක වෙමු.. ❤සමාජ බලයක් ඇති අනිත් අයද මේ පිළිබඳ සැවොම දැනුවත් කරන්න..❤❤
අපි අපිම මෙහෙම මතයන් ගොඩනගාගෙන රටම පිරිසිදු කරගනිමු.මේ අපේ රට❤❤
ඔබ වැනි ගුරුතුමන් ලා ට අපේ ප්‍රණාමය.
ඇත්තටම මෙහෙම ඉස්කෝලෙ පොඩි පන්තියේ ඉඳලා ළමයින්ගේ ඇඟට මොළේට ඇත්තටම දැමිය යුතුයි එතකොට තමයි රටක් දියුණු වෙන්නේ ජපාන මේ වගේ විසිප්ලින් තියෙන රටක් බවට පත්වෙනවා
ස්වයං විනය හදා ගත්තම රට දියුණුයි. ❤
සමාජය වෙනස් කල හැකි ප්‍රදානම නියමුවන් ශ්‍රෙෂ්ඨ ගුරුවරුන් බව පැහැදිලියි
ගොඩක් ස්තුතියි සර් හොද දෙයක් ලමයිට හොද පාඩමක් මේවාත් කියලා දෙන එක ගොඩක් හොදයි එහෙමවත් කියලා දුන්නොත් එහෙම හරි කියලා දෙන්නන ඕනයි සමහර උන් බලු වැඩ කරනේ ගොඩාක් ස්තුතියි සර්❤❤❤
අමිත් සර්ගෙ වටිනා දේශනය ශිෂ්‍යයන් පමණක් නොව නරඹන අසන සියලු දෙනාටම වැදගත්, ළමයින්ගෙන් මේක පටන් ගත්තොත් ඉදිරිය සාර්ථක වෙයි.ක්‍රියාත්මක කරමින්ම අපව දැනුවත් කිරීම ගැන ඔබට බෙහෙවින්ම ස්තූතියි.
Some extremely valuable ideas. If all classes spend five to ten minutes discussing things like this, children will look up to them as role models.🙏
Very well explained. Thanks. If everybody explains briefly like this Sri Lanka will be a pleasant and beautiful place.
Most Appreciate sir! I am 50 years old citizen
Great endeavours.
You are a great asset to any country.
Thank you.
සතුටුයි මේවගේ ගුරුවරුන් ඉන්න එක ගැන බොහොම ස්තුතියි ඔබ තුමාට ❤❤❤
Highly appreciate your speech. Education is not putting effort into passing exams. It is shaping yourself to become a better version of yourself and influence others.
සර්,බොහොම ස්තුතියි, රටේ අනාගත පුරවැසියන්ට හරි පාර පෙන්වන ආදරණීය ගුරු පියාණන් කෙනෙක්!...ජයවේවා!තෙරුවන් සරණයි !🌹❤
සහය දෙමු .respect sir
ලමා පරපුර දැනුවත් කිරීම තුලින් මුලු සමාජය ටම මේ වගේ හොඳ ව්‍යක්‍යති කරන්න පුළුවන්. ඔබලාට සුබපැතුම්.
Excellent advises. Thank you sir. We will do what can do for the motherland
අනිවාර්යයෙන් මේ වැඩේ වෙන්නම ඕන...
සැබෑ වෙනසක ආරම්බය.ජය වේවා ඔබ තුමාට.
ලමයින්ට අධ්‍යාපන ට අමතරව හැදියාව උගන්වන එක හොද දෙයක්.හැම ගුරුවරයෙක් ම මෙය කරනවනම් අනාගතේ හොද ජපානයක් මෙහෙ හැදේවි.
A/L කරන්න පුස්සැල්ල සර්ගෙ ක්ලාස් යන්න ගත්තෙ 2015දි. මාස 3යි ගියේ උගන්නන pattern එක මට සෙට් නැති නිසා අයින් උනා. හැබැයි ඒ මාස තුනට brain wash කරා තැන තැන කුනු දාන්න එපා කියල. දැන් අවුරුදු 10ක් ගිහිල්ලත් එදා ඉදල කුණු බින්දක් පාරෙ දාලා නෑ. සැසිප් ඉන්න කාලෙ සර්ගෙ ඒ institute එකත් පිරිසිදුයි කසල කලමනාකරණය ගැනත් සෑහෙන්න කියවනව ඒ කාලෙ සර් තාමත් එහෙමයි. ඉස්කෝලෙන් හදන්න බැරි අයව ටියුශන් වලින් හරි හදල සමාජෙට හොදක් කරනව මේ ගුරුවරු. ෆ්‍රී කාඩ්ම දෙනව මාසෙකට ලක්ශ ගාණක. පුස්සැල්ල සර්ගෙන් වැඩි කල් ඉගෙන ගත්තෙ නෑ හැබැයි සැසිප් ආවා අවුරුදු 2.1/2ක් කේසිරි සර්ගෙ. පාරෙ බෝඩ් අල්ලන් කෑ ගහල පත්වීම් ලැබුනම ඉස්කෝලෙට ඇවිල්ල ළමයින්ට කෑ ගහල පඩිය අරන් උගන්නන්නෙ නැතුව staff room වල කාල දත් හාර හාර ඉන්න ගුරුවරුන්ට වැඩිය මෙයාලට තමයි ගුරු දෙවිවරු කියන්නෙ 🙏❤
ගොඩක් සතුටුයි. නියම උපදේශයක් දුන්නෙ. අපේ රට ලස්සනට තබා ගැනීම අපි හැමෝගෙම වගකීමක්
This is what a teacher should teach to students
🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජය වේවා ඔබට අපේ ආචාරය.