@@arunakumarasiri55please note senior citizens were very hopeful that Npp would give them a reasonable interest rate atleast for those who are not drawing a pension but depending on the monthly income of their FD only. I believe majority of them voted for Malimawa. Hon. Pre. Anura kumara must be grateful to them by implementing a satisfactory relief for them considering COL . without further delay as most of them are highly frustrated of the hierarchy fiscal policy patterns of the Central bank bureaucracy.
That's okay... if living cost reduce evry one benifit. But mr. Prasident must think of the senior citizens of private sector employees. Otherwise he should Grant pension For them like gavarment sector.
Arda rajya sevakayen gana hithanna.avurudu 65ta vadi aya arthikayadiyunuvenakota marila idivi.ediriyedi api chanda danna nam yanne naha.mudal sakkriya karanna api ledaye vayasaye ne
බොහොම ස්තූති ඔබතුමාට තෙරුවන්සරණයි
මහ බැංකුව කරන්නේ අහිංසක ම්නිසුන් සුරගෙන කනවා .
බඩු ම්ල ඉහලට ඩොලරය පහළට ...බොහොම ස්තුතියි ඔබතුමාට මේ video එකට ....
ලංකාවේ ඉතිරිකිරිම් වලට දෙන පොලිය ඉතා අඩුයි. ණයට අයකරන පොලිය අදිකයි. බැංකු අදික ලාභ ලබන්න කටයුතු කිරිම මෙයට හේතුවයි. අනික බැංකුවල වැටුප් හා අනෙක් වියදම් වැඩියි. මේ වියදම කවර් කරන්නත් ලොකු පෙලි ආදායමක් බැංකු හොයනවා. ඉතින් මේ නිසා එනම් අඩු පොලියක් වෙන නිසා ඉතුරුම් වලට ජනතාව ඉඩම් ගන්න එක ඉිදිරියේදි වාහන ගෙන්නන්න දුන්නොත් වාහන ගන්න හා පොලියට මුදල් දෙන්න වගේ විකල්ප වලට යනවා. එයින් වෙන්නෙ බැංකු වලට එන මුදල් අඩ්වෙලා එවුන්ට ණය දෙන්න හැනියාවක් නැහැ. අනික මිනිස්සු ණය ගන්නෙත් නැහැ බැංකු පස්දතිය හරහා. මේ කාරනා නිසා මුල්‍ය වෙළද පොලට බලපැම් එනනවා. රජය රැදවුම් මුදලද 100%න් වැඩි කල නිසා ජනතාව සිතාවර තැම්පත් හා වෙනත් ඉතුර්ම කරන එක නම් එන්න එන්නම අඩු කරනවා.
අපේ ගෙදර දැන් ඉඩම් විකුනල කන්න වෙන්නේ .රස්සාවක් කරල මේ F d දාල තියෙන්නේ .ජන්දයෙන් ආයෙත් පෙන්නන්ම් අපේ බලය .අඩුම ගානෙ 65 ට වැඩි අයටවත් පොලිය වැඩිකරන්න .බේත් කෑම නැතිව මරන්න හදන්නේ .
මාලිමාවෙන්ද පොලිය අඩුකලේ?
@@arunakumarasiri55please note senior citizens were very hopeful that Npp would give them a reasonable interest rate atleast for those who are not drawing a pension but depending on the monthly income of their FD only. I believe majority of them voted for Malimawa. Hon. Pre. Anura kumara must be grateful to them by implementing a satisfactory relief for them considering COL . without further delay as most of them are highly frustrated of the hierarchy fiscal policy patterns of the Central bank bureaucracy.
@@padmakarunanayake7069 පොලී අනුපාත අඩු කරන්නෙ රටේ අර්ථිකය ගොඩ දාන්න.මූල්‍ය කලමනාකරනය ගැන ඉගෙනගන්න. කොටස්වෙලදපොල වගේ තැන් වල දිගුකාලීන ලාභාංශ දෙන සමාගම් වල ආයෝජනය කරන්න. අඩුම තරමෙ තමන්ගෙ ලමයෙකුට හරි කියල දෙන්න එතකොට පොලිය අඩු උනා කියල අඩ අඩ ඉන්න දෙයක් නෑ
Thanks you for the explanation
මමත් එහෙම තමයි සල්ලි සේරම අරගෙන තේ ඉඩමක් ගන්නවා අයෙනම් බැංකුවේ සල්ලි දමන්නේ නැහැ
ඒ කියන්නෙ කොටස් වෙලදපොලට 2025 ත් සුභම සුභ කාලයක් ASPI 20000 +
ඔබතුමාගේ චැනල් ඒක මම දිනපතා බලනවා
ඔබ තුමා කිව්වොත් හරියටම හරි ❤
ස්තුතියි මහත්මයා දැනුවත් කලාට ❤
මාතෘකාව මොකක්ද කතා කලේ මොනවද
ප්‍රශ්න: අර වයසක අම්මාට දෙන උත්තරේ? වයසක අයට ව්‍යාපාර කරන්න බැරි දැනුමේ ප්‍රශ්නයක් නිසා නොව, තරුණයින්ට වඩා කුඩා ජීවිත කාලයක් තියන බැවින්, එදා වේල බලනවා වෙනුවට අනාගතේ දෙස ඇස් දල්වා ඉන්න බෑ! මේ ටික නොදැන තමයි ඔවුන් ජවිපෙ පත් කලේ! දැන් ගලේ....වගේ වෙලා! බෙහෙත් ගන්න බැරුව මිය යන තත්ත්වයට පත් වෙලා!
තවත් ප්‍රශ්නයක් අද කොටස් වෙළෙඳපොළ ආයෝජන තාර්කික ද? පොලී අනුපාත අඩුවීම , රඳවා ගැනීම් බදු, මේවා නිසා කොටස් වෙළෙඳපොළ කෘතිම වැඩිවීමක්! සමාගමේ වත්කම් වලට වඩා වැඩි, වැඩි ඉල්ලුමක් නිසා කෘතිම වැඩි වීමක්, එක පාරට අඩු උනොත් ආයෝජකයන් අමාරුවේ!
යෝජනාවක්, වැඩිහිටියන්ගෙන් මුලින් තැන්පතුවක් ගන්නවා ආපසු ලබාගත නොහැකි, මිය යන තෙක් වාරික ගෙවනවා, මේක විශ්‍රාමික වේතනයක් වගේ, මිය ගියායින් පසු ඥාතීන්ට මුකුත් හිමි නෑ. විශාල පිරිසකට කල හැකි නම් හොඳ වාරික ලබා දෙන්න පුලුවන්! අද මැද පන්තියේ වැඩිහිටියන් ඖෂධ නැතිව මිය යන දිනය අත ලඟ!
වයසක කෙනෙක් ට බිස්නස් කරන්න බෑ නේද
උසාවිය නිතිඥයින්ට ජිවත් වෙන්න මහ්බකරගන්න නඩු කල් දම දමා උපකාර කරනවා වගේ මහ බැංකුවත් බැංකු කරුවන්ට ජිවත් වෙන්න ආදායම වැඩිකර ගන්න ණය සදහා වැඩ පොලියක් අයකරන්නත් ඉතුරුම් වලට අඩු පොලියක් ගෙවන්නත් ඉඩ දිලා බලාගෙන ඉන්නවා. කවුරුත් කරන්නෙ දුප්පත ජනයා සූරා කන එක තමයි. මේක තමයි ලංකාවේ කරුමෙ.
වයසක අයට විදෙස් රටවල දිමනා දෙනවා .අපෙ මුදල් වලට සහනයක් දෙන්න
FD හිමියන් සල්ලි ඛැංකූවලින් අරගෙන කිසිම ව්‍යපාරයක නොදමා තියා ගතහොත් බැංකූත් ඉවරයි ආර්ථීකයත් ඉවරයි. ණය දීලත් ඉවරයි
ඔයත් ඉවරයි😂
@arunakumarasiri55 අඩුම වශයෙන් මගේ ළග සල්ලි තියෙනවා කන්න
සතේ නැති ඔයාට තමයි ප්‍රශ්නේ
😂😂😂😂
පොලිය අඩු වුනාට කමක් නැ හැබැයි ඡිවන වායදම එයට සාපේක්ෂව අඩුවිය යුතුය අපිට ඡිවත් වෙන්න කුමයක් නැ නන්දලාල් මට නමි විශ්වාස නැ දියුනු රටවල පොලිය අල්පයක් නමුත් ඡිවත්විම පහසුයි
ඒක දවසෙන් හදන්න බැහැ ...මේ රට හොරාකාපු එවුන්ට කියන්න
බැංකු කරන්නෙත් දැන් මින්ස්සු හූරන් කන එක. ඩොලර් එක පහලට. බඩු මිල ඉහලට
Vehicle import karanakota demand wedi unoth interest rate wediwenna puluwan neda?
රට විරුවෝ එවන මුදල් ඔය වැඩෙන් අඩුවෙන එක තමා වෙන්නේ දැන් දැන් ඒ ඒ රටවල ආයෝජනය කරන්න රටවිරුව හුරුු වෙනවා කිසිම ප්‍රතිලාභයක් නැතුව බදු ගෙවන්න රටවිරුව සූදානම් නෑ
That's okay... if living cost reduce evry one benifit.
But mr. Prasident must think of the senior citizens of private sector employees.
Otherwise he should Grant pension
For them like gavarment sector.
කොටස් වෙලදපොල සමග කටයුතු කරන විදිහ(මුලසිට)කියලා දෙන්න පුලුවන්ද?
Thank you
ඕක අලුතින් කියන්න දෙයක් නෙවෙයි.මං අත්දැකීමෙන් කියන්නම්...ඕක හරියට ප්‍රස්ථාරයක් වගේ.මම කියනවාට බලන්න පැරණි දත්ත විශ්ලේෂණය කරල.පොලී අගය උපරිම වැඩි උන අවුරුද්දේ ඉදන් හරියටම අවුරුදු 4ක් හෝ 5ක් පහලට ගමන්කර නැවත අඩුවූ අඩුම අගයේසිට වසර 1ක් හෝ 2ක් පමණ ඉහල යනවා.එහෙම බලනකොට 2027-28 වගේ කාලේ තමයි පොලී අගය ඉහළ යන්නෙ.
මෙයාලත් වැඩසටහන් කරපු මහ බැන්කුවෙ අයගෙ පැටිකිරිය අපි දන්නව මෙවා යූටියුබ් ව්‍යාපාර
Thanks for the valuable information ❤.
❤❤❤
මොකක්ද මේ නවෝත්පාදක ඉතිරි කිරීම ක්‍රම කියන්නෙ, කාරුණිකව පැහැදිලි කරලා දෙන්න.
👍
2000 අපු පොලිය දැන් දහදහයි අයි දෙන්නැ චන්දෙ අම්මා බෙහෙත් ගන්නේ කොහොමද
👏👏👏
කෝටි පහට කියක් මාසෙකට ගන්න පුළුවන්ද කියලා දාන්න
Mortgage interest eka adu wenne nadda ?
👍
නන්ද ලාලයෝ බත්ද කන්නේ
Ey miniha rata kanawa
Munuth karanne ne. Minissu aye bank walata yanne ne
Arda rajya sevakayen gana hithanna.avurudu 65ta vadi aya arthikayadiyunuvenakota marila idivi.ediriyedi api chanda danna nam yanne naha.mudal sakkriya karanna api ledaye vayasaye ne
Okkoma minissu salli ganna bank walin..rata aya awannath epa..
Atakota mungay sellam iwarai
ගෙදරක කරානම් හොදයි මේ වැඩසටහන වාහනවල මොකද මෙ
අනුර ගෙනල්ලා උඹල කරගත්ත විනාසයක්
Please let us know any substitute in place of Anura at present.
Minissu Naya aran polu tamai. 😢
අනිවාරෙන් FD පොලී අඩු කරන්න ඕනෙ. නැතුව කොහොමද ආර්ථිකයක් දියුණු කරන්නෙ
ඔය හෙජින් එක මාරු කළොත් හොඳයි නේද.😢
Changed
fd wedi karala kohomada bn ratak diunu karanne😂😂
අන්න අනිල් ජයන්ත කියනවා 76 වසරක ලන්කාවෙ වැඩිම ආර්ථික වර්දනය තිබුනේ 2012 මහින්ද රාජපක්ශ ජනාධිපති තුමා ගේ කාලේ කියලා. 9.1 යිලු. අද 4.5 යිලු. මේ රටට ලොකුම සංවර්දනය වේගය සහ දළ ඒක පුද්ගල අදායම $ 1200 ඉදලා 3850$ දක්වා ආවේ මහින්ද රාජපක්ශ යුගයේලු. යහපාලන කියලා විනාශයක් ගෙනාවේ ඉන්දියාව උපදෙස් අනුව ලංකාව ගමන අදාල කරන්න වෙන්න බැරිද? අද 2025 ජනවරි 8. කාල කන්නි යහපාලන සංවත්සරය. සිරිසේන, අනුර රනිල් සෙට් එක සිරස අතුලු මාද්‍ය ඕක අද සමරන්නේ නැද්ද? පොඩ් විචාරයක් කරන්න බැරිද යහපාලන ශාපය ගැන?
Naya aragena eka circulate unamath eka pudgala adayama wadi wenwa neda..ehma wadi wena eka dirgakalinawa aul neda.. Man dnna taramin qwe.. Not sure😊
🌷🐂🐂🐂🐂
@ NPP එකේ අනිල් ජයන්ත කොවිලගොඩගේට වඩා ආර්ථික ඔස්තාර්.. අහලා බලන්න..
2022 ස්ථිර තැම්පතුවක් ආරම්බ කරා සියයට 12 පොලියට නැවත මම ඒම මුදල් නැවත ගතහොත් ඒම සියයට 12 පොලිය ලැබෙනවද ගිවිසගත් පොලිය
??
ගිවිසගත් පොළිය ලැබෙනවා අදාළ කාලසීමාවට.ස්ථාවර තැන්පතුව අලුත් කරාම යන්නේ දැන් තියෙන පොළියට.
😂😂😂😂anee hiiina thamai
Aaaaaathmeta....wediwenne...nea...bosa....😵😵😵😵😵😵😬😬😬😬😬😬😬😬😵😵😵😵😵
Money markerting/ 😊Unit trust funds is an alternative for above issues