Why, what is the problem, if your income is less than 150000 per month by complying to IRD documentation process you can get a direction not to deduct WHT
We senior citizens do not have any other income. Unfair to increase the WHT as the interest ìs very low. Unable to survive n live. Then interest 22% n now 7%. Badly affected our living.
Increasing WHT considerably affects senior citizens because although majority of them are below the 150,000 income per month and are not entitled to 10% increase, most of them are facing so many difficulties to go through the WHT refund procedure. Govt. should look into this matter sensibly. On the other hand they may not be encouraged for money savings due to this difficulty.
I am a senior citizen living With FD interest. My FD is hard earned EPF. Reduces Interest rates are Havoc our life. Now increas of with holding Tax will unbearable for us Tax refund process is very Completed and previous Government also implemented This. Unfortunately my previous with Holding tax claim upto today Materialise. AKD I AM VERY DISAPPOINTED FOR MY VOTE FOR YOU I am Suare I am not along Mr jayantha please take up This matter with Mr Duminda Ask him how can he justify Increase Tax net pushing Senior citizens to hel.
@@CeylonBaila Its damn true, but how on earth does anyone expect a senior citizen to waste his or her time on travelling and messing around with the Inland Revenue staff to convince them to this tax exemption? Do you think it happens in a day? Are they that efficient and helpful to citizens? Also how do you expect senior citizens to travel to IRD regularly when most of them are having health issues? What are the banks doing? Why not like earlier dont the banks have that tax exemption form completed and sent to them by the customer when the depositors ID numbers and all details are with the banks for checking and scrutiny? This country is decades behind development already and why are they making the senior citizens go through this hell while holding the depositors retirement savings in their custody to their benefit and the depositor suffering with very little interest for his or her living expenses and increased cost of living and increased taxes? Wake up Sri Lanka and wake up all Sri Lankans.
This is because the former governments did not strictly implement the tax policies and therefore the country went bankrupt. As a result the general public was burdened in all aspects
Withholding tax ඵක 10% කරපු ඵක වැරදියි. අහිංසක senior citizens ලට කරපු ලොකුම අසාධාරණයක්. සියලු දෙනාම මෙකට විරැද්ධව නැගිසිටිය යුතුයි.
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
අහින්සක අය ලක්ශ 1.5ට වඩා අඩුයිනේ මාසික ආදායම ඒ නිසා එයාලට ප්‍රශනයක් වෙන් නෑ
@@birthdayboy4423 අහින්සක අය ලක්ශ 1.5ට වඩා අඩුයිනේ මාසික ආදායම ඒ නිසා එයාලට ප්‍රශනයක් වෙන් නෑ 5%මයි එයාලට
@@chathuralasantha4986 ඒක proof කරන්න ආදායම් බදු දෙපාර්තමේන්තුව පස්සෙ ගාටනන්න ඕන?
මාර අහින්සක කෝටිපතියෝනේ 😂
බොරැවට පහුගියරජයේ වැරදි කියමින් මෙයාලත් අපෙන්ම කන්න හදනවා ,
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
පසුගිය ආණ්ඩුව මෙහෙම කලානම් ටිපර් වෙන ජනතාව හරිම සංවරව අදහස් දක්වා තියෙන්නේ. ජයවේවා.
රනිල් 5% ක් ගහද්දි මිනිස්සු මැරෙන්න හැදුව.දැන් අනුර 10% ක් කරාම සද්දයක් නෑ...අනේ මන්ද මුන් ඔක්කොම එකයි
Ahenam mic palanawa jeppo
රැවටුනු මිනිස්සුන්ටම ලැජ්ජ ඇති. මාස 3 වෙද්දිම බනින්න 😂
සoවර ??? එකෙන්ම මේ පාහර ආණ්ඩුවට මාස තුනක් යන්න කලින් හෙණ ගැහිල යනවා නියතයි !!!
@@MGHDJJHDKGSSEFGVNK24ස්ථාවර තැන්පත් පොළියෙන් ජීවත් වන අවු. 60 ට වැඩි පුරවැසියන්ට කරන මේ අසාධාරණයට මේ ආන්ඩුවට හෙ...7 වදින්න ඕනෙ.අපි හිතුව 15% පොළිය දෙයි කියල .
ඉදිරි මැතිවරණයට වැඉිහිටි අපි ඡන්දය නොදී ඉමු
@@ranjanijayarathna4075 👍
Den wedakda okkomalama athugalama kalakanni tikata dila
@@ranjanijayarathna4075 කෝටි දෙකට වැඩිද කලබල වෙන්න එපා මෙය මෙසේ සිදු විය යුතුයි මේක තමා පරිවර්තනය
😂😂
පසුගිය ආණ්ඩුවේ හොරු අල්ලගෙන රජයට අය විය යුතු මුදල් අය කර ගන්නවා කිව්වට අන්තිමට කෙලියෙ fd කාරයින්ට
කොය් එකා අවාත්, ජනතාවම තමය් කන්නේ😢
😂😂😂😂😂
හොරු අල්ලලා සල්ලි හොයනවා කියලා අහිංසක මිනිහගෙ තුට්ටුවට කෙලිනවා.
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
අහින්සක අය ලක්ශ 1.5ට වඩා අඩුයිනේ මාසික ආදායම ඒ නිසා එයාලට ප්‍රශනයක් වෙන් නෑ 5%මයි එයාලට
@@birthdayboy4423 මාසෙට 150000 පොලී ආදායම තියෙන එකා දුප්පත් වෙන්නේ කොහොම්ද 😅
fd සදහා ඉතා අසාධාරණයි . දැන් fd වලට් 7% ඉතාම අඩු පොලියක් ගෙවන්නෙ . නැතිනම් fd පොලිය වැඩි කරන්න. මේ අහිංසක මිනිසුන් ඕක ගන්න යන්නෙ නැහැ . ඉතාම කැතයි.
@@LakshmanJeewantha ඉතිරිකිරීමේ ගිනුම් වලින් පවා 5% කැපිල තමයි අපිට පොලිය වැටුනෙ..දැන් දෙගුනයක් කැපිල වැටෙන්නෙ ..
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
EPF එක ගත්ත රජයේ සේවකයින්ට දෙවියන්ගේ පිහිටයි.ඇයි මෙ මිනිස්සු.ජෙෂ්ට පුරවැසියන් ට මෙහෙම කරන්නෙ.
දැන් ඉතින් පලයල්ලකො 10% ය5% කරගන්න දේශිය ආදායම් එකට,ඔය වයසක අයගෙන් කිදෙනාටද ඔිවයෙ යන්න පුලුවන්.
5% ගන්න වයසක අය දේශිය ආදායමි යන්න ඔන බදු fil8 ඇරල return දාන්න ඔන එවට බදු උපදේශක උදවු ඔන එයලට ගෙවන්න වෙන සල්ලි ඔන හොදා හෙදා මරැ
@@sanathgunatilake9725eka amaru ne ban
ප්‍රායෝගිකව මෙය,වයස් ගත,අයට කිරීමට අපහසු දෙයක් ,එයාලට මේ ආයතන වල රස්තියාදු වෙන්න බැරි කොටසක් බොහෝමයක්, ඒක වත් තේරුම් ගන්න ජනාධිපතිවරයාට බැරිවීම කනගාටුවට පත් වෙනවා
පිට රට ඉන්න මාලිමා වහලුන්ට සනීප ඇති දැන්..
පට්ට බන්.චන්දෙ දීලා එන්න එන්න පෝලිමේ
ස්ථාවර තැමිපත් සදහා ටැක්ස්අයකිරිම හරිම අසාධාරණයක් මෙය වහාම නැවැත්වීම සදහා රජය කටයුතු කල යුතුය
ලංකාවේ අයට මාලිමාව දීනනකම් හරි අමැරුවක් නේ තිබුනෙ. දෑන් හරිනේ.😂😂😂😂.අපිට නම් බැංකුවල දාන්න සල්ලි නැතී නිසා අවුලක් නෑ.
@@amalyainn4316මාසෙට 30000 ක් පඩි ගන්න උන් සතුටින් ඇලලී ගිහින් ලබා දුන් විශාල බදු සහනය නිසා😅😅😅😅
Madai kola .moka awath ochcharai
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
Senior citizens ලාගෙ fd පොලිය කීයක් උනත් සම්පුර්ණයෙන් ම එම පොලී මුදල් බදුවලින් නිදහස් කරන්න ඕනි ..
පොඩික් හිතන්න තිබුනා,
ඉල්ලගනම කෑවා,
හරිම දුකයි,
Uba dun nene bn paduwe hitapan
@SamiduThennakoon තමන්ගේ වැඩක් බලාගන්න,
නීතිපති ඵකේ අය ඵක්ක හැප්පෙන්න ඵපා
නිකමි කූඩුවෙ ලගින්න වෙන්නේ,
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
විශ්‍රාමික යන්ගේ ස්ථිර තැන්පතු වටත් මුන් කෙලියා.හෙන ගහපන්.
හෙන ගහලත් මදි බන්
Kota makabewilama yanna ona
හොඳට ඉල්ලන් කෑවේ අපි තමයි .😂
අද මිනිස්සු පූස් පැටව් වගේ ඉන්නවා.වෙන රජයක් කරා නම් පාරේ කට්ටිය.
පාරේ උද්ඝෝෂණ කරපු හැත්ත දැන් රජයේ දැන් තොපිලගේ කටයි පුපයි වහ ගෙන හිටපල්ලා.
@@enokathirimanna8661 ranil 5% karaddi thibuna prashna dan ne minissunta..mm hithuwe ranil 5% gahapu eka meyala ain karai kiyala,කොහෙද මෙයාල දෙගුනෙ කරානෙ.10% දැන් .ශෝක්
ගොබ්බ හැත්තක් මේ රටේ ඉන්නෙ
උන් ඉන්නේ පුක මහලා බඩ යන්න බේත් දුන්නා වාගෙයි.😅😅😅
කියලා වැඩක් නෑ.මෝඩ මිනිස්සු.ලගදිම තේරෙයි.රට බංකොලොත් වෙලාවේ ඉතුරුම් පොලියෙන් කැපුවෙත් 5%යි.දැන් 10%.කාලකණ්ණි ආන්ඩුව.හැම ආන්ඩුවකම හොද දේවලුත් විවේචනය කර කර බොරු කීවා.මුන්ගෙ බොරුවයි කයිවාරුවයි විතරයි.
ඊ ලග චන්දෙට වැඩිහිටි අය නෑ,වැඩිහිටි සියලු දෙනාම එකතු වෙන්න.
කිව්වෙ නම් මහජන ආන්ඩුව, හොරා කාපු එවුං හන්දයි රටට කෙල වුනේ කියලා. අන්තිමට FD දාපු පැන්ශන් නැති වයසක මිනිස්සුන්ට කෙලියා. පැංශන් අයට 3000/ ක් දුන්න. පුද්ගලික / සංස්ථා වයසක මිනිස්සුන්ගෙ කපන ගාන ඩබල් කලා. දැන් 150000/- ට අඩුයි කියල හදාගන්න කන්තෝරු ගානෙ බඩගාන්න වවෙනවා ඉන්න නිලදාරිංගෙ පකුම් බල බල. යන්නෙ ඩිජිටල් අනාගතෙකට නම් වයස 60ට වැඩි මිනිස්සුන්ගෙන් නොකපා හිටියා නම් ඉවරනෙ. 15% පොලිය දුන්න වයසක මිනිස්සුන්ට දැන් දෙන්නෙ 7.5% යි පොලිය. ඒකෙනුත් 5% ක් වැඩියෙන් කපනවා. අවුරුදු 30,35 EPF/ETF එකට කපපු කාලෙත් ඒවට එකතුව වෙන්න තිබුන පොලිය හොරාකාපු එවුං මදිවට මහජන ආන්ඩුව කියන අට මගලෙත් ඒවගේම ගොං හැත්තක් තමයි.
දුක් මහන්සිවෙලා හම්බ කරල ඊටත් වඩා දුක් මහන්සි වෙලා නොකා නොබී ඉතුරු කරගත්ත සල්ලි ටිකේ පොලියට 10% ක බද්දක්, නිකන් ඉදන් පුටු රත් කරපු එවුන් බද්දෙන් නිදහස්.
වැඩක් නෑ කතාකරල
ඒකට කියන්නේ සහොදර ප්‍රේමය. ජනාධිපති සහෝදරයට ජයවේවා😮😮😮
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
@@birthdayboy4423ෆික්ස් ඩිපොසිට් එක නෙවෙයි බන් කපන්නෙ ඒකට ලැබෙන පොලියට 10% ගහන්නෙ .උදාහරණයක් විදිහට පොලී ආදායම 1000 යි නං ඒකෙන් රුපියල් 100 ක්.රටක් ගොඩ නගන්න නං මිනිස්සු බදු ගෙවන්න ඕනි .අනික දුප්පත් මිනිහගෙ සල්ලි වලට කෙලිය කියන්න එපා මාසෙකට ජීවත් වෙන්න 50000 ක් ඕනි වෙයි කියල උපකල්පනය කලොත් වාර්ශිකව ලක්ශ 6 ක් පොලී ආදායමක් ඕනි .එහෙන පොලී ආදායමක් එන්න අඩුම fd එක ලක්ශ 75ක් වත් වෙන්න ඕනි .තව ජීවත් වෙනවට අමතරව ගෙයකුත් හදාගන්න බලාපොරොත්තුවෙන් දාපු fd එකක් නං ඒක කෝටි කීහිපයක එකක් .දුප්පත් මිනිහට කෙලිය කියල බොරුවට මිනිස්සු අව්ස්සන්න එපා
වැඩක් නැහැ කියලා කොයි එකත් ඇවිත් කරන්නේ අරින එක මයි......
මුං ආවේ හොරු අල්ලන්ට හිංගන්නගෙ පාත්‍රයට ඌරු පුතා අත දාලා.
හරිම අසාධාරණයක් වෙනවා ජෙශ්ට පුරවැසියන්ට , පොලියෙන් 10% ක් කපනවාකියන්නෙ හරිම අසාදාරනයි. ඒක මුද්ල මත තීරණය කරන්න තිබුනා, සමහර මිනිස්සු බෙහෙත් ගන්නේ ජීවත් වෙන්නෙ ඒ පොලියෙන්, අපි කාටද මේ ගැන් ලියන්න ඔනේ කතාකරන්න ඔනේ, බන්කුවකින් දැනුවත් කරලත් නැහැ, පොලියවත් වැඩි කරල නැහැ, රැකියාවක් නොකරන කෙනෙක් ජීවත් වෙන හැට් ද්ණ්නේ නැහැනේ.
Ei e minissu koti ganan salli dala thiyenawada.me poliya enna
චන්දෙට කලින් කියපු විදිහට අපි හිතුවෙ අවු. 60ට වැඩි අයගෙ 5% කපන එක නවත්තල 15% දක්වා යම් සීමාවකට පොලී ගෙවයි කියල.
අන්තිමේ 5%, 10% වෙලා.
වයසක ලෙඩ්ඩු බදු අය කර නොගන්න කියල දේශීය ආදායම් එකට පලයල්ලකො.
කවුද දන්නෙ නෑ අනුරට මේ උපදෙස් දෙන මහාචාර්ය තුමා.
කොහොමත් ඉදිරි මැතිවරනෙදි වැඩිහිටි චන්ද සෑහෙන්න අඩු වෙයි වගේ.
ඇත්තටම
මමත් දෙන්නෙ නෑ.මං දන්න ගොඩක් 60 ට වැඩි අය ආයෙ දෙන්නෙ නෑ කියන අදහසේ ඉන්නෙ.
Malimawata chande dilaaria pukee
අහිංසක දුප්පත් මිනිස්සු නොකා නොබී කීයක් හරි ඉතිරි කර ගන්නවා,වයසට ගිහින් අසරණ වුනාම අනුන්ට කරදරයක් නොවී එක වේලක් හරි කාල ,අසනීපයකට බෙහෙත් ටිකක් අරන් ජීවිතේ ගැට ගහ ගන්න.මහ ලොකුවට දුප්පතාට සේවය කරන්න කියලා බොරු බේගල් ඇදබාලා චන්දෙ අරගෙන ඊට පස්සේ අහිංසක මිනිස්සුන් ගේ තුට්ටු දෙකටත් තට්ටු කරා.
මුන්ට පිස්සු විශාමිකයින් ගෙන් කපාගත්තූ 5% දැන් 10% ක් කරල දේශීය ආදායම් එකට යන්න ඕන එක ආපසු ගන්න
අදටත් මට ජේෂ්ඨ පුරවැසියන්ට ගිය වසරේ දුන් එම මුදල් ආපසු ලබා ගැනීමට වාර්තා යැව්වා , දැන් මේ අවුරුද්දත් ඉවරයි, හේතුව ලංකා බැංකුව හැර අනෙක් බැංකු මෙසේ කපා ගත් මුදල් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව යැවීමේදී එම තැන්පත් හිමියන්ගේ නාම ලේඛනය නොයවන බැවින් (break up) එම මුදල් ලබා දීම ප්‍රතික්ෂේප කරනවා
.අනිත් එක එම ක්‍රියාවලිය සාමාන්‍ය කෙනෙකුට කල නොහැකි එකක්. මේ සම්බන්ධව දිගින් දිගටම අදාල බැංකුව හා දේශීය ආදායම් සමග විමසීම කර යම් යම් පියවර අනුගමනය කලද දේශීය ආ. දෙපාර්තමේන්තුව. මස් රාත්තලම ඉල්ලමින් කොපමණ තහවුරුව ලිඛිතව කලද පිලි නොගනී.
Manussayo maseta lkr 150000 poliya habena kenektai badu ghnne...echchra poliyak lebena kenekt oya 10% denNw kiyalad kiyane...🤣🤣
එක සැරේකුත් දෙනව කියල බැංකු වල හරියට දෙන්නෙ නෑ. දින වරද්දනව ගිහින් බාර දුන්නම අඩුපාඩු කිව්වහම නැවතත් බැංකුවල රස්තියාදු වෙන්ඩ ඕන. එහෙමත් බාරදීල මාස 5-6ක් ගියත් තවමත් ලැබුනෙත් නෑ.
ඩොලර් හොයන එක කජ්ජක්ද කිව්වා. කයිවාරුවෝ. අහිංසක මිනිසුන්ගෙන් අය කරන අසාධාරණ බදුවලට විරෝධය දක්වමු
👍
එක හඬින්ම
@@vipuladesilva2060 ජේ පුරවැසියන් චන්දේත් දිලා ඉල්ලං කැවා අපි පෙල ගැසෙමු
ජේෂ්ඨ පුරවැසි අපේ.පොලිය වැඩි කරන්නෙ නැද්ද .අපි.බලාගෙන ඉන්නෙ
ඒ ගැන මොකුත් මේ සංවේදී ආණ්ඩුව කතා කරන්නෙ නෑ.ඒ අය ලෙඩට බෙහෙත් නැතිව මැරෙනවට මේ ආණ්ඩුව කැමතියි වගේ.
ඇත්තේමට අපි වගො දුප්පත් අයගෙන් රාදවාගැනිමො බත්දක් කාපන්න එක අසාධාරණයක්
ඉදියෙදි තව තව තවත් සහන බලාපොරොත්තුව වන්න. ආසයිනෙ 😂
ඉස්සෙල්ලා ආණ්ඩුවේ එවුන් රට කාපු එකෙන් තමයි මෙහෙම කරන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඉදිරියේදී මේ තත්වය වෙනස් වෙනවා යහපත් ලෙස.
@@mudithaweerathunga3441😂
ආසයි හොරු ටික එලවපු එකට ආසම ආසයි
MUNTA.TAVTH LAJJA NA@@mudithaweerathunga3441
Dathtika ehema medagena balan innako hodak wenakan
අපි හිතුවේ 5% අඩු කරයි කියලා.දැන් ස්ථාවර තැන්පතු වලට අඩු පොලියක් දෙනවා මදිවට එකෙන් 10% පොලියකුත් ගන්න මොනතරම් අසාධාරණද. අපි මොකටද සල්ලි බැංකුව වල දාන්නේ.ආණ්ඩුව මේ විදියට අපිව ගසා කනවා නමි
😂
Why, what is the problem, if your income is less than 150000 per month by complying to IRD documentation process you can get a direction not to deduct WHT
Me visthara varadi f.d. wala poliya Rs 150000 dakwa tax nidahas
ගොඩක්ම අයට Tax returns file කරල ඕක ගන්න දන්නේ නැති නිසා ඕක නිකම්ම කැපෙනව.@@samaraweeraliyanage6144
සාදාරනයි..
ජේශ්ඨ පුරවැසි තැන්පතු බද්ද 150000/= මාසිකව වැටෙන්න අඩුම 22500000/=ක් තැන්පතු තියෙන්න ඕනි.. ඒ වගේ තැන්පතුවක් තියන මිනිහෙක්ගෙන් මාසිකව 7500/= ඉදන් 15000/= දක්වා බද්ද වැඩිකලාකියාල එයාඅසරන වෙන්නෙ කොහොමද..??
අනික එයාලා pay-e බද්දක් ගෙව්වද හරියට..??නෑනේ..අපේන් ඇරලා දානවා හැමමාසෙම 23000/= ක් .. ඒවා හරිනම් මේවත් හරි..
ස්ථාවර තැන්පතු වලට අඩු පොලියක් දෙනවා මදිවට එකෙන් 10% පොලියකුත් ගන්න මොනතරම් අසාධාරණද. හොඳට ඉල්ලන් කෑවේ, සියලු දෙනාම මෙකට විරැද්ධව නැගිසිටිය යුතුයි.දැන් ආණ්ඩුවෙ ජනප්‍රිය තාව ගොඩක් බැහැලා.වයසක, ලෙඩ අම්මලා තාත්තලාට දේශීය ආදායමට බදු අඩු කර ගන්න යන්න පුලුවන්ද?මෙය වහාම නැවැත්වීම සදහා රජය කටයුතු කල යුතුය.
මාලිමාවෙ ආන්ඩුවෙන් කරපු නිසා මේකේ කුණුහරුප කොමෙන්ට්ස් නැ වෙන කවුරු හරි කරලා තිබුනනම් 😂😂😂
ඔහොම නෙමෙයි deposit එකම රජය ගත්තත් කට අරින්නෙ නෑ එකෙක්
ඉදිරියට තවත් සහන බලාපොරොත්තු වන්න 💥😂😁💀🤣
හිටපු ජනාධිපතියෝ නඩත්තුවට කෝටි ගනන් වියදම අනුරගේ කොන්ද පන නෙහෙ .උන්ගේ ආරක්ෂාවට යන මුදල් අඩුකරලා ජෙස්ට පුරවෙසියන්ට සහනයක් දෙන්න.
5% තිබුන රදවාගැනීමේ බද්ද 10% ක් කරාම හරිද දැන් .රනිල් ඇවිල්ල 5% ගැහුව,ඒ වෙද්දි වැඩි පොලියක් හරි ලැබුන.ඒ වෙලාවෙ 5% ට කෑ ගහපු මිනිස්සු දැන් සද්ද නෑ දෙගුනයක් වැඩි උනාම..බලාපොරොත්තු උනේ මෙයා 5% රදවාගැනීමේ බද්ද අයින් කරයි කියල,නෑ දෙගුනයක් කරා..මාසෙට රු.5000 ක් 10000 ක් පොලිය ගන්න මනුස්සයත් දැන් 10% ක් ගෙවන්න ඕනෙ.5% කැපෙද්දිත් එපා වෙලා හිටියෙ,දැන් 10% ක් කැපෙනව....හොදයි කරපු වැඩේ ජනාධිපතිතුමා....රට දුක් විදින මිනිස්සුන්ට දැන් ලැබෙන පඩියත් අඩුයි ඩොලර් එක අඩු නිසා,ඒ මදිවට ඒ කීයක් හරි බැංකුවේ තිබුනම මාසෙට ලැබෙන සුලු පොලියෙනුත් 10% ක් කපා ගන්නව හොදයි....මේ වීඩියෝ එකේ තියෙන විදියට මෙහෙම වෙනවනම් ඔයාල ගැනත් කියන්න දෙයක් නැ ඔක්කොම එකයි.
කල්ශ100ට වැඩි උන්ට කැපුවනම් හරි මොඩි මිනිහටමයි කෙලින්නෙ පොලියත් අඩුකරල. රජේ සේවකයොන්ට විතරෛ මුන් කරන්නෙත්.
Anee fd poli wadi karanna pin sidda wey
ඕක අදාළ වෙන්න කෝටි දෙකක් FD තියෙන්න ඕනි.....
@@gayanfernando9197 මේ වීඩියෝ එකේ කියන විදියට කෝටි දෙකක් ඕන් නැ.රු.100 ක් පොලිය ලැබෙන මනුස්සයගෙනුත් 10% ක් කැපෙනව.කලින් 5% යි කැපුනෙ...ඉතිරිකිරීමේ ගිනුම් වලිනුත් ඒ බද්ද කැපෙනව....රු.1000 ක් පොතේ තිබිල මාසෙ අවසානෙ යම් පොලියක් ගිනුමට එකතු වෙනවද ඒ එකතු වීමට පෙර 5% ක රදවාගැනීමේ බද්දක් අය කරගෙනයි intres එක වැටුනෙ,හැබැයි ඒක මිනිස්සුන්ට දැනුන් නෑ..fd දාපු මිනිස්සුන්ට දැනුන.දැන් 10% ක් කපනව..සරල සිංහලෙන් ඕකයි වෙන්නෙ
👍👍
අනුර kumarata jaya weewa thawa බදු vadi කිරීමට ශක්තිය ලැබේවා
Kawru awath duppath apitamai kelinne
තව ටැක්ස් එයි , අන්‍රර වියදම අඩ්‍ර කරලා සහන ෙදනවා කිවිෙව ඔක්ෙකාම ෙබාරැ.
දැන් ආණ්ඩුවෙ ජනප්‍රිය තාව ගොඩක් බැහැලා වගේ.අපි හිටියේ එන පාරත් චන්දෙ දෙන්න. දැන්නම්......
වැට් බදු අඩුකරනවා කිව්වේ , බදු ගහලා අදායම වැඩි කරන්න ආන්ඩුවක් මොකටද කිව්වේ අපේ රටේ කවුරුත් නෙමෙයි හරිය😂😂😂
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යනවා වෙනුවට ගිනුම් තියෙන බැංකුවලින්ම එම කාර්ය කරගන්න විදියක් සකසන්න...
Yes definitely it must be done.
ඔය කාර්යාල ගනෙ රස්තියාදු වන වාට වඩා හොඳයි fd එක වහලා ගෙදර ඉන්නවා
හරි අසාධාරණයි
දුප්පත් මිනිහෙක් fixed deposit දාන්නේ ගෙයක් හදන්න. මුං දුප්පත් මිනිහාට කෙලියා. ලක්ෂ ගණන් මාසෙට හොයන පොහොසතුන්ගෙන් ගන්න බදු අඩු කරා...🛑🖐️🖐️❌❌❌
150,000 දක්වා වැටුප් ලබන අය බද්දෙන් නිදහස් කරලා සොච්චමක් බැංකුවෙ දාලා පොලියක් ගන්න මනුස්සයෙක්ගෙ පොලියට අය කරන බද්ද 5%-10% දක්වා දෙගුණයක් කරන එක හරි වැඩක්ද? ඒකත් අරගෙන නිකන් හිටියම ඉවරයි.
කියල වැඩක් නෑ මටනම් මූ ගැන කලකිරුන. ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ.
මේකනේ චන්දෙ දුන්නේ රස්සා කරපු අය නේ වැඩි පුරම 😂
@@Lakshanmdissanayake679 මං නම් ආයෙ මුන්ට චන්දෙ දෙන්නෙ නෑ.දන්න අයටත් දෙන්න එපා කියනව.
කාළකණ්ණි...දුක් විඳලා හොයා ගන්න සල්ලි වලට පොලිය අඩු කලා මදිවට ඒ හිඟන පොලියෙනුත් සියට දහයක් කපනවද. යකෝ වෙන ආදායමක් නැති මිනිස්සු කොහොමද ජිවත් වෙන්නෙ..😢😢
හ
@@ManelYapa-v1bඅපිත්
ලක්ෂ එකකටත් වැඩිය පඩි ගන්න අයට සහන සලසන්න සත පහක ආදායමක් පඩියක් නැති අහිංසක විශ්‍රාමික යන් සහ දුප්පත් මිනිහගේ බේත් වේලට ඇරල..
හරිම ලස්සනයි .😢 අවුරුද්දටම එක ලක්ෂයක් ගන්න අයගෙනුත් කපනවද?
රඳවා ගැනීමේ බද්ද මෙලෙස වැඩි කිරීම අසාධාරණයි මේ වගේ ප්‍රතිඵල රජයට ඉදිරියේදී ලැබෙයි
Ow..ranil 5% k gahuwa..mun avilla eka 10% k kara...shok,maru
අහිංසක මිනිසුන් ගේ පොලියෙන් 10%අය කරන්න යන්නේ මේ අයට පිස්සුද මේකෙන් තමයි අපි කන්නේ බොන්නේ බෙහෙත් ටික ගන්නේ විශාල බලාපොරොත්තු තියාගෙන තමයි චන්දය දුන්නේ
සීයේ කාලා බීලා බෙහෙත්ගන්න 135000/= ක් දෙනවා..ආතල් දාන්න තිබ්බ පොඩිගානක් අඩුකරා 😂😂...
ඉතුරු 15000/=තමා ගන්නේ.. ඒකෙනුත් මේ ආන්ඩුව ගන්නෙ 7500/=යි..
කලින් ආන්ඩුව වේලපහම 7500/=ක් ගත්තා..
රට වෙනුවෙන් spa එකකට දවසක් ගියා කියලා හිතාගන්නකො..
මාසෙකට ලක්ෂ 1 1/2 ක් පොලිය ගන්න තරම් පොහොසත් නම් කොහොමද අසරණ වෙන්නෙ.
ආදායම් බදු දෙපාර්තුමේන්තුවට ගිහින් කියප 5 දක්වා අඩුකරගන්න කිව ඒකත් ජනතාවගෙ කාලය කාදැමිමක්
@@poornajayasri2608kapana ewa aapasu ganna lesi naa.Ath dakeemen kiyanne.
Adu poliyak tiyena ayata newei 150000 wai maset ganna ayagen meka ganne
දැන් මිනිස්සුන්ට කරන්න වෙන්නෙ කොහොම හරි RFC එකවුන්ට් එකක් open කරල FD withdraw කරල උන්ඩියල් යවල dollar විදියට RFC දාල interest එක වියදමට මාරු කරගන්න එක. අනික 10% withholding එක tax return ඉල්ලපු ගමන් දෙන්න IRD එක මාර efficient නෙ.
Ekane
Machan mea tax gahanna patan ganne koi kaale idalada kiyala dannawanam reply ekak daapan .thanks
IRD is not responding to refund of wHT tax to senior citinze even 2023/2024 refund claim still not given all these lies
You are correct, they have been paid only boc depositers
How do I get the refund@@manjulatennakoon8978
You are correct.
ස්තුතියි මහත්මයා දැනුවත් කලාට තෙරුවන් සරණයි ❤...
මේ කපන එක ගන්න වයසක පුරවැසියන් ආයතනය වල ට ගොස් ලිපි
හදාගන්න එක ආතතියක්
බොහෝ දෙනකු අසනීපයෙන්
මේ ජේශ්ට පුරවැසියන් යුද්ධමය කාලයයේ ජිවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සේවය කලේ
Governors should understand and penetrate towards senior citizens and make their hygienically safe and secure future
මට ලක්සයකපොලියක් ගත්තේ නැති වුනත් ,ලැබුන හැම පොලි මුදලකටම 5% මෙි දක්වාම ns b එකේ කැපුවා , මෙිවා කාටද කියන්නේ , මෙි බදුම ගෙවලා අපිට ඉතිරි වෙන්නේ මොනවද , නැවත දේ ආදායමි යන්න පුලුවන්ද ඇයි බැංකුවෙන්ම මෙික බලලා කරන්න ,බැරි මෙි මොන නිතිද , a k d පොඩි මිනිහටම මෙි විදියට රිදවයි කියලා අපි නං හිතුවෙි නැ , මෙයාලත් අපෙන්ම කන්නද හදන්නේ ,
මාසික පොලියද 150000 කියන්නේ නැත්නම් වාර්ශික පොලියද
@@isurindagamachchige5603මාසික.....කලබල වුනාට කෝටි 2ක් වත් තියෙන්න ඕන FD එකක ඕකට වැටෙන්න
Good analysis.
අද අමාරුවෙන් තැන්පතුවක සොච්චමක් තියාගෙන ජිවත් වෙන දුප්පත් අයගේ බදු වැඩි කරල ලක්සයට වඩා ආදායම් ගන්න පෝසත් එකාගේ බදු අඩු කරලා මේකද දුප්පතාට කරන සැලකීම. වැහි නැති හෙන ගහයි පාරේ යන්න එපා.
හිතුමතේ වේදිකාවල කිව්වාවගේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලට කෙලින් නෑ .
ඉතා විශිෂ්ට විග්‍රාත්මක ඉදිරිපත් කිරීමක්
බොහොම ස්තුතියි දැනුවත් කිරීම පිළිඹදව
10% දක්වා WHT වැඩි කිරිම අසාධාරණයි. නමුත් 150,000/- වඩා අඩු පොලී ආදායමක් ලබන අය කලබල වෙන්න එපා. IRD ගිහින් declaration එකක් ගන්න , ඔබේ ආදායම අඩු නිසා WHT වැඩි කරන්න එපා කියලා.
අැයි ජනතාව යන්නෙ...රජය දැනගන්න ඔින බැංකුවල තියන මුදල අාදායම්බදුදෙපාර්තමේන්තුවට ලින්ක් කරල එ්කට බදුගහන්න..වයසක මිනිස්සු, ලෙඩ්ඩු පෝලිම් වල තියන එක හරිද
@jinendrajayasinghe9666 ඇත්තටම එකඟයි. රජයේ බලාපොරොත්තුව tax file එකක් දාන්න වෙන්න ඹ්න බහුතරයකට
IRD giyata wade wenne na ne. Wayasaka minissu banku gane rasthiyadu wenna one proof ganna. Oka okkoma krla iwra wenakota kochchra kal yaida. Ethota kapapu tax arrears nawatha return kranneth na. Okata oita wada sarala kramayak nadda NIC use krla govt ekenma kranna puluwanne nikan minissunea rsthiyadu kranne nathuwa
We senior citizens do not have any other income. Unfair to increase the WHT as the interest ìs very low. Unable to survive n live. Then interest 22% n now 7%. Badly affected our living.
Pay-E එක වෙනස් කරලා with holding tax එක වැඩි කර විශ්‍රාමික මිනිසුන්ගෙන් හුරන් කන සුත්‍රය. දුප්පතාගෙ ආණ්ඩුව 😅😅
රඳවා ගැනීමේ බද්ද 5% සිට 10% දක්වා වැඩිකරලා,නමුත් මාසිකව ලැබෙන මුදල 150,000 ට වඩා අඩුනම් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දන්වන්න කියන එකම කුණුහරුපයක් නේ..බදු දැල ප්‍රසාරණය කරන්න තමයි ඒ වැඩේ කලේ කියලා අනුර කියනවා නම් අනුරගෙන් අහන්න වෙන ප්‍රශ්න දෙකක් තියෙනවා..
01. ඇයි අනුර උඹගේ ආණ්ඩුවට බැරි 150,000 ක් මාසෙට ලැබෙන්නෙ නැති පිරිස ගැන තක්සේරු කරන්න? ගණිතය උපාධි ගහපු උඹට තේරෙන්නෙ නැද්ද 150,000ක් මාසිකව ලැබෙන්න නම් කීයක ස්ථිර තැන්පතුවක් තියෙන්න ඕනද කියලා වර්තමාන ඉතිරිකිරීම් පොළිය මත කියලා?.
02. යකෝ බදු දැල් තියා මාළු දැල්වත් ගහන්නෙ නෑ මාළු නෑ කියලා දන්න තැන්වල ධීවරයො වත්?..
එහෙම ගහනවා නම් උගේ අරමුණ කණා පාරක් අපේක්ෂා කරන එක..ඔහේ අහුවුනොත් අහුවුනදෙන් කියලා..ගොන් කතා කියන මොකෙක්ද බං උඹ?..
ඇත්තටම ඇත්ත
සහන වෙනුවට ලැබෙන අසහන නම් ඉවරයක් නෑ. මේ tax වලින් sri Lankan airline දුව වන්නේ
පුකරැදයේ ආරම්බය 😅😅 ජයවේවා😢😢😅😅😅 ම
Increasing WHT considerably affects senior citizens because although majority of them are below the 150,000 income per month and are not entitled to 10% increase, most of them are facing so many difficulties to go through the WHT refund procedure. Govt. should look into this matter sensibly. On the other hand they may not be encouraged for money savings due to this difficulty.
අපි මහන්සි වෙලා හොයපු සල්ලි වලට 10% ගන්න එක ඉතා වැරදි. වෙන සහන එපා බදු ගෙවාගෙන උපයපු මුදලට වටිනාකමක් ලබා දෙන්න .
ස්ථාවර තැන්පත් කරැවන්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා,මේ රදවා ගැනීමේ බද්ද නිසා තමන්ගේ මුදලින් සුලු පොලිසියක් ලබාගෙන ජීවත්වූ මිනිස්සු කබලෙන් ලිපට වැටෙන්නවා.
ගැහුව නේද යූට්‍යුබ් කාරයින්ට මරු මරු ...රුනපුදය😂
මේක නම් හරිම අසාධාරණයක් .. .
අපරාදේ අපේ චන්දේ කියලා දැන් හිතෙනවා නේද.බොරු වලට අපි රැවටුනා වගේ.අල්ලන හොරෙක් නැහැ වගේ.අපෙන් බදුගහ ගන්නහදනවා
වැඩියෙන් කන්න ගිහිල්ලා තිබිබ එකත් නැති කරගත්තෝ......😅😅😅😅😅
Harima asadaranai
හරියට පැහැදිලි නෑ. සියයට අනූ පහක්ම ඉන්නේ 150000 වඩා අඩුවෙන් පොලිය ගන්න අය. එහෙම වුණොත් ආණ්ඩුවට ටැක්ස් එක ගන්න වෙන්නේ සීයට පහකින් විතරයි.
පොලිය නෙමේ ආදායම 150.000 , බැංකු පොලිය අය කරන WHT වෙන එකක්
Meka harima naraka wedak. Api illan kawa. Senior citizens lata karana asadaranayak.
ඇත්තටම ගොඩක්ම කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා FD වළ 5% 10%ක් කරපු එක වැරදියි, අපි කියක් හරි ඉතුරුකරලා ඒක බැංකුවෙ දැන්මම ඒකටත් කෙලිනවනේ ආණ්ඩුව,😢
Very dissapointed that still withholding tax is continued.
ඕකනේ මිනිස්සුන්ට කරගන්න ඕනකම තිබ්බේ...😢
නියම යි. අපි හිගා කමු.
දුන්නු එක යටි බඩටම දීල තියෙන්නේ .අන්තිම අසරණ ජීවිත කාලයක් හම්බ කරලා ඒවා ස්තිර තැන්පතු වල දාලා ඒකෙන් ජීවත්වෙන මිනිස්සු න්ට කරපු දේ අන්තිම අසාදාරනයි. උන්ට පෙන්ශන්,දීමනා,වාහන, ගෙවල් එපා,කිව්ව එවුන් දැන් ඒවට පොර.ගෙවල් AC කරලත් ඉල්ලනවලු. හැම දෙයක් ම වැඩි කරයි උන්ට සැප ගන්න.වයසක අයට පුලුවන් ද රස්තියාදු වෙලා ලියුම් ලියලා නැත්නම් එකවුන්ටන් කෙනෙක් ලගට ගිහින් සල්ලි වියදම් කරන්න ?
ඡන්දෙ දුන්නඋන්ට මරුවැඩේ උනේ,🤣🤣🤣🤣🤣
මොකුත් වෙලා නෑ කියන එක තේරුම්ගන්න
Mona une bn
බැංකුවෙන් ලැබෙන සොච්චම් පොළියට කිසිම බද්ධක් අය නොකල යුතුය.
මේ නිසාම තමයි මිනිස්සු තියෙන අසරණකම නිසාම වෙනත් ක්‍රමවලින් පොළි ලබන්නට ගිහිල්ල මුදලත් නැති කරගන්නේ.
මේ තිරිසන් වැඩේ පටන් ගත්තේ රනිල්. දැන් ඒකම මේ අයත් කරනවා.😢😢😢
අපි මොකටද ලියන්නෙ..අාදායම් බදු ෙදෙර්තමේන්කුවට හැම බැංනුවකම ගිණුම්ි ලින්ක් කලානම් වැඩිවන මුදල දැනගත හැකිනෙ..අපි මොකටද ගිහිල්ල කියන්නෙ හරිම නරදරයන්ෙ මෙික.
ඒවා ලිංක් වෙලා තමයි ඇත්තෙ,උන්ට මූනු බලන්න ආස හිතිලා...
මේ ආණ්ඩුවත් කරන්නේ අනිත් ඔවුන්ට හපන් වැඩනේ. කොච්චර අඩුද පොලිය ඒකෙන් සීයට පහක් කපනවා කියන්නේ මොන අපරාධයක්ද මේ කරන්නේ
රටේ බහුතර අවුරුදු 60 වැඩි අය දැන් අය කරන 5% රදවා ගැනීමේ බද්ද ආපසු ගන්න මහන්සි වෙන්නෙ නැහැ. ඒ එම කාර්ය ඉතා වෙහෙස කර නිසා තමයි. දැන් ඉතිං සාමාන්‍ය ජනතාවට ජීවත් වෙන්න ඉතිරිවෙලා තියෙන්නේ නොකා නොබී තමයි. ඔය 10% ආපසු ගන්න එක ලෙහෙසි නැහැ. බහුතරයක් රෝගී තත්ත්වය තුල ජීවත් වෙන්නේ. කලින් වගේ තමන්ගේ බැංකුවට දිවුරුම් ප්‍රකාශනයක් දීලා බැංකුවෙන් අඩු කරන එක නතර කරන්න පුලුවන් නේ. මේ රටේ වියපත් ජනතාවට නිදහසේ ජීවත්වීමට අයිතිය ගැන රජයට කිසිම වගකිමක් නැති බව හොඳින්ම පෙනෙනවා.😢😢
Bale gaththata passe eyalata ona de karanne.
You can exempt it through the bank
සම්පූර්ණ ඇත්ත,
මෙය වහම අවලන්ගු කරන්න
පට්ට අසාදාරනෛ
රදවා ගැන්මේ බදු ආපසු ලබා ගන්න අහින්සක මිනිසුන් කන කට්ට කොහොමද කියන එක දන්නේ ඒ අය විතරයි.ඒ නිසාවත් ඔහුන්ට අනුකම්පා කර වර්ශයකට ලක්ෂ 12 අඩු පොලි ලබන අයගෙන් වත් පමනක් රදවා ගැනිමේ බදු නොකපා සිටිම සාදාරන යුක්තිසහගතයි.බලදාරින්ගේ කාරැනික අවදානයට.
දේශීය ආදායම් එකට ගිහිල්ල හදා ගන්නලු. Senior citizens ල කියන්නේ වයසක අයට කියල මේ අය දන්නෙ නැතුව ඇති. බස්වල ගිහිල්ල තට්ටු නැගල යන්න පුලුවන් තත්ත්වයක නෙවෙයි අපි ඉන්නෙ . එහෙන් අසනීප , ඇවිද ගන්නත් අමාරුයි.
පොලී ආදායම මාසිකව ලක්ෂ 1 1/2 වැඩිනම් විතරයි බදු අයකරන්නෙ..වැඩිහිටි අයට
What about Senior Citizen's F D Rate?
රඳවා ගැනීමේ බද්ධ වෙනුවට කිව්වනම් හොඳයි නේද. තැන්පත්කරුවන්ගේ මුදල් සුරක්ෂිත කරනවාට බද්ද කකියලා ලංකාවේ හැර ලෝකේ වෙන කිසිම රටක තැත්කරුවන්ට මෙවැනි මුදලක්ගෙවන්නැහැ❤❤🎉
අවුරුදු 70,80 වයසක, ලෙඩ අම්මලා තාත්තලාට දේශීය ආදායමට බදු අඩු කර ගන්න යන්න පුලුවන්ද මේවා ආණ්ඩුද
ඒගොල්ලො ඊලඟ ඡන්දෙට කලින් මැරෙන නිසා ප්‍රශ්නයක් නෑ
@@isura26මම හිතුවේ ජනාධිපතිවරයාට යමක් කමක් තේරෙන කෙනෙක් කියලා, මම මේ අයට ජන්දය දුන්නා,දිනුවම සතුටු උනා හදවතින්ම, නමුත් එයාටව common sense නැහැ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කියන්නේ ජීවිතයේ සැඳෑ සමය ගෙවන අය බව බොහෝමයක්
ලංකාවට සල්ලි දාලා වැඩක් නෑ මේ අසාධාරණ බදු ගැහිල්ල නිසා රට ඉන්න මිනිස්සු තමන් ඉන්න රටවල් වල මුදල් ආයෝජනය කර ගන්න මේ තුප්පැයි ආණ්ඩුව අපිව හුරා කන්න ප්ලෑන් ගහලා ඉවරයි
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ගේ ලක්ෂ 15 ස්ථිර තැම්පත් මත ලැබෙන පොලියෙන් ජීවත්වන වැඩිහිටි අය මේමගින් දැඩි අපහසු වට පත්වන බැවින් මෙය ගැන නැවත ස.කා බැලිය යූතුයි
I am happy that I didn't. Vote for NPP hope the opposition will fight forus
කලින් ආණ්ඩුවලට බැනල චන්දෙ අරන් මිනිස්සු මරවන් tax ගන්න එක තමයි මුනුත් කරන්නෙ..උනුත් එකයි මුනුත් එකයි
ඒකටත් කෙලියා 😢
දැන් සැපද කියලා තමා අහන්න තියෙන්නේ ජෙප්පෝන්ගෙන්😂😂
I am a senior citizen living
With FD interest.
My FD is hard earned EPF.
Reduces Interest rates are
Havoc our life.
Now increas of with holding
Tax will unbearable for us
Tax refund process is very
Completed and previous
Government also implemented
This.
Unfortunately my previous with
Holding tax claim upto today
Materialise.
AKD I AM VERY DISAPPOINTED
FOR MY VOTE FOR YOU
I am Suare I am not along
Mr jayantha please take up
This matter with Mr Duminda
Ask him how can he justify
Increase Tax net pushing
Senior citizens to hel.
If you earn less than 150000 per month, then you are eligible for the WGT exemption. It’s clearly mentioned in the amendment
@@CeylonBaila Its damn true, but how on earth does anyone expect a senior citizen to waste his or her time on travelling and messing around with the Inland Revenue staff to convince them to this tax exemption? Do you think it happens in a day? Are they that efficient and helpful to citizens? Also how do you expect senior citizens to travel to IRD regularly when most of them are having health issues? What are the banks doing? Why not like earlier dont the banks have that tax exemption form completed and sent to them by the customer when the depositors ID numbers and all details are with the banks for checking and scrutiny? This country is decades behind development already and why are they making the senior citizens go through this hell while holding the depositors retirement savings in their custody to their benefit and the depositor suffering with very little interest for his or her living expenses and increased cost of living and increased taxes? Wake up Sri Lanka and wake up all Sri Lankans.
5% ත් බදු ගන්න එකෙනුත් දුප්පත් විශ්රාමිකයො හරිම අපහසු තාවයට පත් වෙලා හිටියේ විශ්රාමිකයෝ කියන්නේ ඔය බද්ද අයින් කරගන්න කන්තෝරු ගානෙ ඇවිදින්න පුළුවන් අය නෙවෙයි අඩුමගානේ විශ්‍රාම ගියාට පස්සේ ඒක ස්ථිර තැන්පතු දාල ඒ පොලියන් බෙහෙත් ටික ගන්න අය වෙනුවන්වත් බදු අය කිරීම නතර කරනවා නම් හොදයි
කලින් ආන්ඩු නම් විශ්‍රාමිකයනගෙ FD වලට හොද පොලියක් ගෙව්වා .දන් පොලියත් කපල, ඒකෙන් 10%කුත් ගන්නවා.ජනාධිපති තුමනි , මෙහෙමද ඔබ දුප්පතුන්ට සලකන්නේ 😮
ඒක අමාරු වැඩක් , අමාරුවෙන් වාර්තා නිවැරදිව බාර දුන්නද බැංකුව මුදල් යවන විට නම් සහිතව යැව්වේ නෑ කියල ගෙවීම ප්‍රතික්ශේප කරනවා. හැම අතින්ම ජේෂ්ඨ පුරවැසියන් තලනවා බැංකුව දෙන ලියුම මදිලු,
තැන්පතු සදහා පොලිය ලක්ශ එකහ මාරට වඩා අඩුවෙන් ලබා ගන්නා අයට අයකරන රදවා ගැනීමේ %10 බද්ද %5 දක්වා පහත හෙලා ගැනීමට අවස්‍ය මුද්‍රිත ප්‍ර්කාශනය අදාල බැන්කුවෙන්ම කරගැනීමට පහසුකම් සැලසීම මැනවි .
Eka harima asadaranai
චන්දේ දීපු 😭😭😭උන්ට 👌👌👌
කරුණාකර අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන්ගේන් අයකරන 10% රදවාගැනිමේ බද්ද ආපසු ලබාගන්නේ කෙසේද යන්න පැහැදිලිකරන්න .......
Owa labenne naa
Obage poliya adayama masekata 150000 adunam,IRD ekata katha karala radawa ganime badda ain kara ganna puluwan.
බැංකුවෙන් තොරතුරු අරන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දෙන්න ඕන.
This is because the former governments did not strictly implement the tax policies and therefore the country went bankrupt. As a result the general public was burdened in all aspects
ලක්ෂ ඵකාහමාරට වැඩිය පොලිය ගන්න අයගෙන් සියයට 10 ගත්තට කමක් නැහැ නමුත් වයසක මිනිස්සුන්ගෙ බැංකු පොලිය කපන එක හරිම වැරදියි
Dan sapada
බදු ගත්තට කමක් නෑ. හරියට tax වලින් රටට වැඩක් කරන්න ඕන
මේක ඇත්ත නම් මේකට අනුමැතිය දෙන අයටත් නිවන් සුව කියල තමයි කියන්න වෙන්නෙ
නිවන් සුව ලබන්න කරන්න ඕන දේ ඒකද?
@magehithasundarai9931 වෙන මොනව කියන්නද.මේක ඇත්ත කියල මම හිතන්නෙ නැහැ
@@Pushpika-q6u නිවන ගැන තව ඉගෙන ගන්න..නිවන් දකින අරමුණින් වැඩකරගෙන අයගේ ප්‍රතිපදාවක් තියෙනවා..ඒක මේ දේශපාලන මඩ ගොහොරුවෙ පිනුම් ගහන, පිස්සු නටන එක තරම්ම සරල විදියට ඔබට පේන්නේ ඒ ප්‍රතිපදාව ගැන ඔබට තියෙන දැනුමේ මට්ටම මත..
ඔබ දන්නෙ නෑ ඒ ගැන..නැතිනම් ඔබට නිවන ජෝක් එකක්.. නැත්නම් ඔබ වෙනත් ආගමික කල්ලියකින් පෝෂණය වන බුදු දහමට එරෙහි තැරැව්කරුවෙක්..
Senior citizen who are having fixed deposits, must be protected by the God as we have lost confidence on government