Ayi rate badu Mila,Chanel fees,lab wala test price, tution fees Ada Dollar eka 360 thibba gaanamai.satha pahak adu na.ewata ayi government eka Katha na.😂😂😂😂😂
Basu mila eta sapayksawa adu wenawanam doler aka 200 unath kamak na.. Mun badu mila adu karrannay na..a labaya mungay henchaiyo ganbawa ratin badu gennala gotagay seeni badu wanchawa wagay
Kalin ranilta kara wagay okkoma lankaata doler yawana aka adu karanna. Math jvp akata chanday dunnay eiswasa kkarala. Ath un dan kiyana day neeay jarannay wena wada. Horu allannay na..ungay salli gannay na.
කොච්චර ඩොලර් අගය පහතට ගියත් , පිටරටින් ගෙන්වන බෙහෙත් වල මිල අඩු වෙන්නේ නැහැ . (බෙහෙත් මිල පසුගිය වර්ෂ වල වැඩි වුණේ ඩොලරයේ ඉහල යාම නිසා බව මතකයි ) . ඩොලරයට සාපේක්ෂකව බෙහෙත් මිල අඩු නොවන්නේ ඇයි??? බෙහෙත් මාෆියාවක් තියෙන නිසාද ??? මෙි පිලිබදව රජයේ අවධානය වහ වහා ඉක්මනින්ම යොමු කරන්න .
බොහොම ස්තූති ඔබතුමාට සුබ නව වසරක් වේවා ..සියලු යහපත් පැතුම් ඉටුවේවා තෙරුවන්සරණයි ...
ස්තුතීයි ඔබට දැනුවත් කිරිම ❤❤❤
ස්තුතියි මහත්මයා දැනුවත් කිරීම .❤
Thank you sir.Happy New Year!!.❤️🇯🇵🇱🇰🇱🇰
රැපියලට බලපෑමක් වෙනවා ස්තිරයි.එහෙම නොවෙන්න නම් සංචාරක ආකර්ශනය තවත් වැඩි විය යුතුයි
සුභ අලුත් අවුරුද්දක් වේවා තෙරුවන් සරණයි
250 ට ගෙනාවෝත් හොදටම ඇති
Thank you ..❤
Remittances are lifeline for many developping Nation's.
Remittance are crucial for Nation's.
REMITTANCES pay vital role in economy.
පිටරටින් ගෙනෙන බඩු අඩු නැ ඇයි ඒ
Ayi rate badu Mila,Chanel fees,lab wala test price, tution fees Ada Dollar eka 360 thibba gaanamai.satha pahak adu na.ewata ayi government eka Katha na.😂😂😂😂😂
ඔබතුමා ගාව ඩොලර් කීයක් විතර තියාගෙනද ඔය කතාව කියන්නේ??😁 එතකොට වාහන ගෙන්නන්නේ මොනවා දීලද?
අද රෙට් හැමතැනම බොරැව තමයි😂😂😂
500%
❤👍👍
හමොම පිට රට ජොබ් කරන අය නෙවෙයි . කොහොම උනත් රුපියල අපහු 200 යෙ මට්ටම ට ගෙනවෙ නත්නම් රට අතුලෙ ඉන්න ජනතාවට අබ සරනය්.
රට යන්න මෙහෙ ඉදලා හරි යන්නේ නැ
Dolarya adukarata wedak ne.badumila adu nokara.mokada dolar dela nemeine badu ganne minissu.
ඩොලර් එක අඩු වෙලා හරියන් නෑ දැන් වැඩි උන බඩු මිල ආයේ අඩු වෙන්නේ නෑ කවදාවත් එතකොට කොහොමද ඩොලර් එක අඩු වෙලා ආර්ථිකය හදන්නේ ඩොලර් එක ස්ථාවර වෙන්න ඕනේ 500 ට ගිහින් හරි නැත්නම් ආනයන අපනයන ආර්ථිකය කඩන් වැටෙනවා ඔයාල ඩොලර් එක අඩු වෙනකං කට ඇරැගෙන ඉන්න එපා ආදායම් වැඩි කර ගන්න බලන්න නැත්නම් ආයෙත් රට ඉවරයි.. ඔයාලගේ වාසිය විතරක් හිතල රටක් ගොඩනගන්න බෑ යාළුවා..
ඩොලර් එක 200 ට වට්ටලා අපනයන කර්මාන්ත ඔක්කොම කඩා වැටිල රට ඉන්න උන් ඩොඅර් එවන එකත් නතර කරාම උබට පුලුවන් ආයෙ තෙල් පෝලිම් වල ඉන්න.
උබ වගේ හරක් මහබැංකුවෙ දැන් නැති නිසා තමා ඩොලර් එක මේ මට්ටමට අල්ලන් ඉන්නෙ
Dollar eka adu unata kisima pratpalayak na aduma 320,330wenawa nm sadaranai dan tiyena tatwayata
Wahana weladapolata monawa weida purokathana wadasatahanak karanna
Dollar ,320.330 agaewat tiyenna oni
Rata hadanawa gaga awith hama akama karannay un sapa ganna aka..dan paynawanay kiyapu monawath na..un sapa wahana padinawa sapa wahana gennanna hadanawa ungay henchaiyanta..
Duppath minisunta thama kanna na badu mila ahasata..awata wisadum na
phugiya awrudu wala apita polioya 26% labuna ethakota kawda e poliya gewwe govermentda, valibel wage company wala e gana dunna. kohomada ehema une.
February wala car gennnana gattama meka nagiwida
300 kwath dena ona nathnam ape padi adui
අපි BRiCS යන්නැද්ද?
ඔහොම ගියොත් නැති වෙයි වගේ
USD එක කඩාවැටෙනවා. Gold price එක වැඩිවෙනවා. Donald Trumph ගේ ආගමනයත් එක්ක USD එක temporary ඉහල ගියත් නැවත වැටෙනවා. US වල Civil War එකක් එන්න නියමිතයි.
😂ㄱ
@ 😀😀
Basu mila eta sapayksawa adu wenawanam doler aka 200 unath kamak na..
Mun badu mila adu karrannay na..a labaya mungay henchaiyo ganbawa ratin badu gennala gotagay seeni badu wanchawa wagay
It service export කරන dollar income ගන්න company වලට ගහන්න යන 15% එක freelancer කරන dollar වලින් income එක ගන්න අයටත් අය කරනවද
No
Lankawata salli yawanna epa ranilgay kalay wagay.
Mokada doler adu unata lankaway badu mila adu na..allana horuth na..
Ungay salli ganneth na..
A madiwata bank poliyath adui..
Okkoma yawanna epa issara wagay..api pennanna ona apay agay
330 rate එකට dollr එක තිබුන නම්, දෙපැත්තට සාධාරණයි
Kalin ranilta kara wagay okkoma lankaata doler yawana aka adu karanna.
Math jvp akata chanday dunnay eiswasa kkarala.
Ath un dan kiyana day neeay jarannay wena wada.
Horu allannay na..ungay salli gannay na.
Sri Lanka rupee has no international recognition. In 2025 SL rupee will depreciate more than 20 percent to Rs. 340-360 level.