Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සිරාවටම ලස්සනයි. අඬන මූසල සින්දු වලට කෙලවිලාම පලයන්. මේ වගේ ලස්සන වෙනස් නිර්මාන දිගටම කරන්න. #ජය
Vinod Tharindu photo
Eka nam aththa
nice coment
ලස්සනයි
Vinod Tharindu ekenma
අවුරුදු දෙකකට පස්සෙ අද ආයෙත් මතක් උන නිසා බැලුවා . එදා වගේම අදත් ඒ ලස්සනම දැනෙනවා ❤️
😢
මේ සින්දුව release කරාට ඔයාලට thank you. මේ release කරනකන් මග බලන් හිටියේ. මේක නම් මාරම ලස්සන සිංදුවක්. හොඳ තේරුමක් තියෙන ලස්සන හිතට වැදෙන melody යක් තියෙන සින්දුවක්. අද කාලේ සින්දු එක බලද්දි මේක ගොඩක් හොඳ නිර්මාණයක්. මේ වගේ තව සින්දු කියන්න. මාගෙන් සුභම සුභ පැතුම්!!!! එහෙම නේද??🤗🤗🤗🤗 මේ සින්දුව හොඳට හිතට වැදෙන අය like එකක් දාන්න. 👍👍👍😁😁😁😁😁මතකද ඒ පිස්සු නටපු කාලේ????? 🎶🎶🎶🎶
Maru
අම්මෝ ලවන් අයියේ ඔයාගෙ voice එක නම් මරුඅනිත් අයත් නියමයී........
yes
දෙරණෙ නාට්‍යකින් එන සින්දු සුපිරිම තමා...
මම නම් මේ සින්දුව 10 පාරක් බැලුවා♥️♥️🥰🥰🥰🥰
අම්මෝව් බූට් කලාවට මේම සමුදෙන්න ප්ලීස් 👍❤️
Ane ow ane
@@sanjaleejayawardhana5844 ඒකනි අනේ
Superb!
ok 😁😁😁😁😁😁😁
aka ftt ban
මහී ඇතුළු කණ්ඩායම හරිම ලස්සනයි සුභ පැතුම් අශේනි
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ හොදම යාලුවා,සහෝදරයා නිමේෂ් කුලසිංහ ඔබටත් ජය වේවා..අපට ආස විදියේ සංගීත නිර්මාණයක් අපට දුන්නට 🙏🙏🙏🙏
සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ..💖😘😘...😍
❤️
Marudan
මෙකේ melody එක මාර ලස්සනයි. මේ වගේ song hadenawanam. මේ melody eke අපේ කමක් තියනවා.
මේවනේ සිංදු... 😍😍 ❤ නිලුපුල් අයියා💑සචිනි අක්කී... මරු අෆ්ෆා..
lassni. Sindawa. ☺️☺️☺️😊😊😊🎤🎤🎤🎤🎼🎼🎼🎼🎼🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
Hi
ආය සිරාවටම කියන්නෙ දැනටම පස් පාරකට වැඩිය බැලුව සුපිරි ඇ ඒක නම්👌👌👌👌👌👍👍👍👍👍👍
හරි ම ලස්සනයි. කතාව නොබැලුවත් සින්දුව ටීවී එකේ යද්දී ඉවසිල්ලක් නැතුව හිටියේ යූටියුබ් දානකම්... ❤❤❤
හරිම ලස්සනයි සින්දුව 👌👌ලවන් අයියා නම් නියමයි 😍😍❤️❤️බෑන්ඩ් එකේ හැමෝම මරු 👌👌👏👏
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැනස්වාමින් වහන්සේ නමකගෙන්ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙයවන්න එපා👇👇👇ruclips.net/video/Ce9fpONO2MI/видео.html Dinu Jayakodi
Superb song👌👌👌👌
Awesome
@@MadhuRoxz 8
Sinduwa patta.
මේ සිංදුව 5ට වඩා බලපු මං වගෙ අය තව ඉන්නවාද
Ooooooo
@@gaganagagana4727 ඔවු
5newe 500k
Owww
Yeah 😃
ඒකනම් මරු අහ්හ්හ්....මල් සිංදු කැලේට යන සීන් එකක් තියෙන්නේ දැන්
මල් සින්දු........ බාායි 🖐️🖐️🖐️✌️මෙන්න සින්දු....😍😍😍😋😋
හරිම ලස්සනයි අනේ... පොලා අයියගෙ වොයිස් එකත් මරු ආ.. 👌👌 සිංදුවෙ තේරුම හරිම ලස්සනයි.. අපිට උනත් ඇහැට කඳුලක් එනව අහනකොට.. තව සිංදු දෙකකුත් එනව නේද ඉස්සරහට... 😍😍 good job everyone... 😘😘
🤩😍🤗😋😎😋😍😘🤩🤩🤩🤗🤗😍😎
බැලුවට එපා වෙන්නෙ නැති අය කෝ♥️
Me too
Hyyy me too bro...
Lasindu Pathirana Keenan. Marua
Aaaaaa
Lasindu Pathirana you
මේ සිංදුවේ melody එකට පිස්සු හැදුනේ මට විතර ද
Me too.✋
Ayi mata..👍👍🎶
Mtth..
Dulithi methaya hmmmm
ai mata.share kala hamotama.ftta
සිහිකෙරුවත් දෑස් තෙමෙන...ලස්සන දේවල් මතකද..❤️❤️❤️❤️😍😍හරි ලස්සනයි..
සිංදුව එනකන් පිස්සු වෙන් බලන් හිටිය අනේ
Ou ane ekanam pattasinduwa
@@niroshalakmali9617 ow ane.....
Dulithi methaya තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැනස්වාමින් වහන්සේ නමකගෙන්ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙයවන්න එපා👇👇👇ruclips.net/video/Ce9fpONO2MI/видео.html
@@MadhuRoxz mata ළමයි nam ne මොකද man thama sch යනවා
Dulithi methaya😂😂🔫
හෙට ආයෙමත් කියනවානේ මේ සිංදුව🤗🎶🎶🎶🎶🎶🎶❤️
කාලෙකින් පට්ටම සුපිරි සිංදුවක් කියලා හිතෙන අය like එකක් දාගෙන යමු බලන්න
අපේ class aketh me song aka සර් damma. හරිම ලස්සන සිංදුවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
Sinduvnm ptt ......🙂🙂🙂ලවන් ayya el el
මරු ලවන් ලස්සනයි ගොඩක් 🤩🤩
කැලුම් ශ්‍රීමාල් ගෙ ලිරික්ස් නම් ඉතින් ම්ම්ම්😘❤️සෙට් එකම මරු. මෙලඩියත් පට්ට
මතකද ඒ පිස්සු නටපු කලේ.... මේ දිනවල මේ සින්දුව නිතරම මුමුණන set එක කෝ....
මේ ඉන්නේ🙋🙋🙋🙋🙋
Dilan Madusanka niyamai
Me mamath
Mee innooo
❤❤❤❤
Lavan ,anura,nilupul aiya..sachi akka patt kiyana koo🎸
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැනස්වාමින් වහන්සේ නමකගෙන්ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙයවන්න එපා👇👇👇ruclips.net/video/Ce9fpONO2MI/видео.html Lakshmi Jayasekara
රසවත්් මතකයක් .අපේ ජිිවිතයටම බද්ධ වූ අනගි නිර්මාණයක් ලවන් ආකර්ෂණීය චරිතයක්
ඒකට නම් පට්ට මෙලඩියක් කියලා හිතෙන උන් කෝ
අනිවාර්යයෙන් ඒක පට්ට
ඇත්තටම මන් දාන්න ආපු කමෙන්ට් එක
Nimesh kulasniha ge pto ekk dannko
Studio Respect තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැනස්වාමින් වහන්සේ නමකගෙන්ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙයවන්න එපා👇👇👇ruclips.net/video/Ce9fpONO2MI/видео.html
supiiri.....lassanai...
I don't know sinhala but i fall for your voice....... Loved it lots of love from Nepal ❤️❤️❤️🤭🤭
Maru hallo polage voice ek..vihilu kalth supiri gayane..
මේ ලජ්ජි එහට මෙහෙට ඇද ඇද ඉන්නේ මහීගේ බෑන්ඩ් එක පට්ට ගාල thisankwa අරන් අර ලස්සන සින්දුව kynnko
එදිරිමුණි සිර්ත් වෙලාවකට පිස්සු වැඩ කරන්නේ
Lavan oyage voice akanam patta
හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..👌👌සිහිකෙරුවත් දෑස් තෙමෙනලස්සන දේවල් මතකදආදරයට පිස්සු වැටුන කාලේ❤️❤️
Ekanm aththa
පහරක් ✌🏻🌹🔥🔥🌹✌🏻කියන්න වචන නැ...
Yana thana innawa...😁😁😁😁😁......mara lassaniii neda madee song eka
@@maduvitharana7016 hmmm. Oyata awulda??
@@MadeendiRastha apppooooo ne...sthutu wenna......mm paul ne...😂😂😂😂😂😂😂😂
@@maduvitharana7016 මටත් නැ... 😂😂😂🔫🔫
@@MadeendiRastha 😂😂😂
ඊයේ ඉදන් විඩියෝ එකත් එක්ක සින්දුව එකනම් බලන් හිටියෙ 👌👌💖
My favorite ❤️😘 හැම වෙලේම පිස්සුවෙන් වගේ අහන්නේ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....
hashini kasthuri hi
✌️👌💪👍 මේක ෆට්ට කියන එව්න් මේ කොනට.👇
song එක කියන්න පටන් ගන්නත් කලින් මේක trending වෙයි කියලා හිතපු උන් කෝ බලන්න.. 💓
Can't understand a single word but very melodic .love from Pakistan.
Sometimes there's no need to understand words cuz the song itself can make us feel what it's saying right?
@@suthenightdemon2263 agreed💓
Hello my beautiful friend 🍃🎶🎵♥️
Ptt lavan nan නියමයිනේ
සිහි කෙරුවත් කදුලු වැටෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ 💖💖💖💖💖😘😘
Super
සතුටුයි මේ සින්දුවත් trending 2 ආපු එක. Congratz! Derana.
Johan
Wsi
මම අහපු වාර ගනන මතකත් නැහැ ඒ තරමටම ලස්සනයි
මේ සින්දුව දහපාරකට වඩා බැලුව අය කෝ 💖💖💖💖💖💖💖💖💖
2023 අපි....1 Milion වදින්න ඕන අනිවාර්යයෙන්ම....thanks etunes....❤❤
Ki paraknam beluwada. Kochchara beluwath epa wenne na. Patta song eka 💓💓💓💓
මේක trending #1 වෙනවට කැමති උන් like එකක් දාන් යමු
isu gaming දෙවෙනි ඉනිම එන්න එන්න ගොන්වේනවා කියලා හිතන අය මේක LIKE කරලා.දෙවුමිගේ මේ විඩියො එක බලන්න.LINK👉 ruclips.net/video/HXImK_D1Dmg/видео.html
isu gaming #1
niymai lavan aiyye oyage vose ekanam maru vena sindu vageda meka mewatane bro sindu kiyanne lik karamu balanna
මෙහෙම *සමාජ සත්කාර* කරනවට කස්ටියටම පින් 😘😂
Lassnai👍👍👍👍
මම අහල තියෙන වාර අනන්තයි ,මාර ලස්සනයි, මේ සතුට දෙන දූලා පුතාලා සියලුම දෙනා ❤විශ්ව කර්ම දෙවියන් වහන්සේ ඔබලා ආරක්ෂා කරනවා
අශා දසහක් පොදි බැදදෑසක් දැක්කොත් ලුහුබැඳ ජීවිතේට රස්නේ හොයපු කාලේසිහිනෙන් සිහිනෙට වද විද සැප සේ ඉවසාගෙන විත්මතකද ඒ පිස්සු නටපු කාලේගිහින් කටු ගාලක රෑ පැටලීඉර පානෙත් යලි පැටලීතරුණ විසේ රහට විදපු කාලේ සිහි කෙරුවත් දෑස් තෙමෙනලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුණු කාලේකදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝදුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයිසුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝපුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයිකදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝදුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයිසුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියාහැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියාවදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදීවෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයිවිවිර කරදා හදේ සිරව ඇති සෑම දේයොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකීදෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝඅසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේඑවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයිපතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේසිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට
Thank you.oyaata song ekama dammata.mata oone welaa thibbe😊😊😊😊
Thanks for lyrics 😊😊😊
Thanks for lyrics 😊😊😊💗💗
අනේ ඔයාට ගොඩක් thank you මෙකේ Lyrics දැම්මට. Thank you so much. 😘😘😘😘😊😊😊😊
Thnk uuuuu
මතකද ඒ පිස්සු වැටුනු කාලේ...ආදරේට පිස්සු වැටුනු කාලේ....
මාරම ලස්සනයි හිතට වදිනවා නියමට ❤️❤️
Lassana therumak thiyena sinduwak... suba pethum ayye ගොඩක් ලස්සනයි 😘😘😘
Nilupul aiyata awanthage voice eka tyannawa 🤩🤩
පට්ටම සිංදුව.Download කරගෙනත් හැමදාම අහනව.ලවන් අයියා, පොලා .. ඔක්කොම පට්ට..Good job .Ft...❤
මාරම ලස්සනයි අනේ.....
කලණයා පව් නේ ළමයි ඇයි නයනයා උන්ගේ බෑන්ඩ් එකට ගියා කියලා පාඩුවක් නෑ නේ මහී ලට පට්ට සින්දුව ලස්සනයි
Lavan ayya........song ekanam patta.oyage kalin song ekath lassanai.oyage song diha බැලුවම dan thiyena mal සිංදු කැලේ.එහෙම නේද?💟💟💟💟💟❣️
කැලුම් ශ්‍රීමාල්ගේ Lyrics හැමදාමත් සුපිරි. ලියන හැම සින්දුවකම හොද අර්ථයක් තියෙනවා.
මාරම ලස්සනයි.❤️😚
Harima lassani api adare oyala oktama😙😙😙😙😙😙😍😍😍😍😍
ලස්සනයි ගොඩාක් ... 👍👍👍👍❤️❤️❤️❤️👍👍👍
Lawan ayyah & akkah ayyalah kynna wachana na මරු..වෙනසක් හොයන අයට නියම වෙනස මෙ සිංදුවෙන් ලැබෙනවා..God job all⛑😘
ගොඩක් කාලෙකට පස්සේ ඇහුව ලස්සන සිංදුවක් 🤗🤗
අනෙ හරිම ලස්සනයි.අහන්න අහන්න ආසයි.කවදාවත් එපා වෙන්නැ.
I listened to this song while i was just walking around my house. I dont watch this bt i was attracted by this melody.love it
Gihin katu galaka raa petali.. ira paaneth yali petali.. tharuna wise rahata windapu kalee...Thank you all.. very nice song.. loved it..
Wooooow Melody Trending 1 okpatta lavan aiyaaa I love this song ❤❤
අයියෝ මං මේක අහන 11 වෙනි සැරේ😆😆🎶❤️
හිතට වදින සින්දුවක්
ලස්සනයි ගොඩක් ඒ සිංදුව වගේම මම කතාව ආසාවෙන් බලාන්නේ
ලස්සන.සිංදුව.ආහන්න.අහන්න.ආසයි
සිහිකෙරුවත් දැස් තෙමෙනලස්සන දේවල් මතකදආදරේට පිස්සු වැටුනු කාලේ...
ane shoiiiiiiiii.deweni inima keleeeee ela elaaaaa 😍😍😍😍😍
මෙච්චර ලස්සන සිංදුවකටත් අන්ලයික් 400ක් කියන්නේ ඉතින් මට හිතා ගන්න බෑ මිනිස්සු ගැන ජෙල ජෙල
අලුත් couple eka lassanayi nea 💖💖👌👌
ගොඩාක් ලස්සනයී...මේකේ melody එකත් ගොඩාක් ලස්සනයී...ඔයාලා ඔක්කෝගෙම voice මාරයී.....good luck ...!!! කොච්චර මේ song එක ඇහුවත් එපා වෙන්නේ nee... තවත් ලස්සන songs අපිට ඕනේ...
This is really great. Thank you Kalum Srimal
හරිම ලස්සනයි මේ සින්දුව. මිනිස්සුන්ගෙ රසවින්දනය ඉහළ මට්ටමකට ගේන්න පුලුවන් මේ වගේ සින්දු තමා දැන් ලංකාවේ හැදෙන්න ඕනෙ.
හරිම ලස්සනයි 😍😍😍😍
Lavan ayye oya ge song harima lassani 👍👍👍👍👌👌👌👌😊😊😇😇🎤🎤
මෙලඩියනම් පට්ට. තද කොර
අනේ අදටත්.හරීම ආදරයයි දසුන් සුන්දරයි ඔයා
wow..maara lassanai sinduwa..melody yata nm pissu hadenawa..n perfect singing lavan ayya
හිතට වැදුන සින්දුවක් නිසා මාත් කළා පොඩි cover එකක් .... A nice and simple song
අම්මෝ ඇස් පියන් විදින්න පුලුවන් සින්දුව නම් ..මරූ
අපේ අතීතයට හිත ගියා. හරිම ලස්සනයි 💐💐
Eka patta 👆Patta voices... 😍 melody ekann maru.. patta lassanai.💓💓💓💓
යකෝ මේකට ඇබ්බැහි වෙනවා බන්...එක දිගට දහ පාරක් විතර බැලුවා..❤️❤️❤️
"athiithe lassana maga thota....asa dahasak pody beda..." niyamae buut kalawa ewara karanna lawan aeya...
මෙ සින්දුවට මාර විදිහට ඇබ්බැහි වෙලා ❤❤❤
ලස්සනයි ගොඩක් love you
සුපිරී 😌❤️ endig එක තමා පට්ටම... 👌
ලස්සනයි සින්දුව...... top.
මේකට පිස්සු වැටුන අය මගේ පිස්සු කොනට ❤❤😂😂😊😊🎉🎉
මෙලඩි එකට නම් ඔක්කොම අමතක වෙනො😍😍😍
හරිම ලස්සනයි..කී පාරක් ඇහුවද කියලා මතක නැති තරම්...හැබැයි මම නම් ආසම ආස දසුන්ට තමයි ❤️❤️❤️
සිරාවටම ලස්සනයි. අඬන මූසල සින්දු වලට කෙලවිලාම පලයන්. මේ වගේ ලස්සන වෙනස් නිර්මාන දිගටම කරන්න. #ජය
Vinod Tharindu photo
Eka nam aththa
nice coment
ලස්සනයි
Vinod Tharindu ekenma
අවුරුදු දෙකකට පස්සෙ අද ආයෙත් මතක් උන නිසා බැලුවා . එදා වගේම අදත් ඒ ලස්සනම දැනෙනවා ❤️
😢
මේ සින්දුව release කරාට ඔයාලට thank you. මේ release කරනකන් මග බලන් හිටියේ. මේක නම් මාරම ලස්සන සිංදුවක්. හොඳ තේරුමක් තියෙන ලස්සන හිතට වැදෙන melody යක් තියෙන සින්දුවක්. අද කාලේ සින්දු එක බලද්දි මේක ගොඩක් හොඳ නිර්මාණයක්. මේ වගේ තව සින්දු කියන්න. මාගෙන් සුභම සුභ පැතුම්!!!! එහෙම නේද??🤗🤗🤗🤗 මේ සින්දුව හොඳට හිතට වැදෙන අය like එකක් දාන්න. 👍👍👍😁😁😁😁😁මතකද ඒ පිස්සු නටපු කාලේ????? 🎶🎶🎶🎶
Maru
අම්මෝ ලවන් අයියේ ඔයාගෙ voice එක නම් මරු
අනිත් අයත් නියමයී........
yes
දෙරණෙ නාට්‍යකින් එන සින්දු සුපිරිම තමා...
මම නම් මේ සින්දුව 10 පාරක් බැලුවා♥️♥️🥰🥰🥰🥰
අම්මෝව් බූට් කලාවට මේම සමුදෙන්න ප්ලීස් 👍❤️
Ane ow ane
@@sanjaleejayawardhana5844 ඒකනි අනේ
Superb!
ok 😁😁😁😁😁😁😁
aka ftt ban
මහී ඇතුළු කණ්ඩායම හරිම ලස්සනයි සුභ පැතුම් අශේනි
ඇත්තටම කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ..මගේ හොදම යාලුවා,සහෝදරයා නිමේෂ් කුලසිංහ ඔබටත් ජය වේවා..අපට ආස විදියේ සංගීත නිර්මාණයක් අපට දුන්නට 🙏🙏🙏🙏
සිහිකෙරුවත් දෑස් තෙමෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ..💖😘😘...😍
❤️
Marudan
මෙකේ melody එක මාර ලස්සනයි. මේ වගේ song hadenawanam. මේ melody eke අපේ කමක් තියනවා.
මේවනේ සිංදු... 😍😍 ❤ නිලුපුල් අයියා💑සචිනි අක්කී... මරු අෆ්ෆා..
lassni. Sindawa. ☺️☺️☺️😊😊😊🎤🎤🎤🎤🎼🎼🎼🎼🎼🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵
Hi
ආය සිරාවටම කියන්නෙ දැනටම පස් පාරකට වැඩිය බැලුව සුපිරි ඇ ඒක නම්
👌👌👌👌👌👍👍👍👍👍👍
හරි ම ලස්සනයි. කතාව නොබැලුවත් සින්දුව ටීවී එකේ යද්දී ඉවසිල්ලක් නැතුව හිටියේ යූටියුබ් දානකම්... ❤❤❤
හරිම ලස්සනයි සින්දුව 👌👌ලවන් අයියා නම් නියමයි 😍😍❤️❤️බෑන්ඩ් එකේ හැමෝම මරු 👌👌👏👏
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන
ස්වාමින් වහන්සේ නමකගෙන්
ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ
යවන්න එපා👇👇👇
ruclips.net/video/Ce9fpONO2MI/видео.html Dinu Jayakodi
Superb song👌👌👌👌
Awesome
@@MadhuRoxz 8
Sinduwa patta.
මේ සිංදුව 5ට වඩා බලපු මං වගෙ අය තව ඉන්නවාද
Ooooooo
@@gaganagagana4727 ඔවු
5newe 500k
Owww
Yeah 😃
ඒකනම් මරු අහ්හ්හ්....මල් සිංදු කැලේට යන සීන් එකක් තියෙන්නේ දැන්
මල් සින්දු........ බාායි 🖐️🖐️🖐️✌️
මෙන්න සින්දු....😍😍😍😋😋
හරිම ලස්සනයි අනේ... පොලා අයියගෙ වොයිස් එකත් මරු ආ.. 👌👌 සිංදුවෙ තේරුම හරිම ලස්සනයි.. අපිට උනත් ඇහැට කඳුලක් එනව අහනකොට.. තව සිංදු දෙකකුත් එනව නේද ඉස්සරහට... 😍😍 good job everyone... 😘😘
🤩😍🤗😋😎😋😍😘🤩🤩🤩🤗🤗😍😎
බැලුවට එපා වෙන්නෙ නැති අය කෝ♥️
Me too
Hyyy me too bro...
Lasindu Pathirana Keenan. Marua
Aaaaaa
Lasindu Pathirana you
මේ සිංදුවේ melody එකට පිස්සු හැදුනේ මට විතර ද
Me too.✋
Ayi mata..👍👍🎶
Mtth..
Dulithi methaya hmmmm
ai mata.share kala hamotama.ftta
සිහිකෙරුවත් දෑස් තෙමෙන...
ලස්සන දේවල් මතකද..❤️❤️❤️❤️😍😍
හරි ලස්සනයි..
සිංදුව එනකන් පිස්සු වෙන් බලන් හිටිය අනේ
Ou ane ekanam pattasinduwa
@@niroshalakmali9617 ow ane.....
Dulithi methaya තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන
ස්වාමින් වහන්සේ නමකගෙන්
ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ
යවන්න එපා👇👇👇
ruclips.net/video/Ce9fpONO2MI/видео.html
@@MadhuRoxz mata ළමයි nam ne මොකද man thama sch යනවා
Dulithi methaya😂😂🔫
හෙට ආයෙමත් කියනවානේ මේ සිංදුව🤗🎶🎶🎶🎶🎶🎶❤️
කාලෙකින් පට්ටම සුපිරි සිංදුවක් කියලා හිතෙන අය like එකක් දාගෙන යමු බලන්න
අපේ class aketh me song aka සර් damma. හරිම ලස්සන සිංදුවක්.
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
Sinduvnm ptt ......🙂🙂🙂
ලවන් ayya el el
මරු ලවන් ලස්සනයි ගොඩක් 🤩🤩
කැලුම් ශ්‍රීමාල් ගෙ ලිරික්ස් නම් ඉතින් ම්ම්ම්😘❤️
සෙට් එකම මරු. මෙලඩියත් පට්ට
මතකද ඒ පිස්සු නටපු කලේ.... මේ දිනවල මේ සින්දුව නිතරම මුමුණන set එක කෝ....
මේ ඉන්නේ🙋🙋🙋🙋🙋
Dilan Madusanka niyamai
Me mamath
Mee innooo
❤❤❤❤
Lavan ,anura,nilupul aiya..sachi akka patt kiyana koo🎸
තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන
ස්වාමින් වහන්සේ නමකගෙන්
ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ
යවන්න එපා👇👇👇
ruclips.net/video/Ce9fpONO2MI/видео.html Lakshmi Jayasekara
රසවත්් මතකයක් .අපේ ජිිවිතයටම බද්ධ වූ අනගි නිර්මාණයක් ලවන් ආකර්ෂණීය චරිතයක්
ඒකට නම් පට්ට මෙලඩියක් කියලා හිතෙන උන් කෝ
අනිවාර්යයෙන් ඒක පට්ට
ඇත්තටම මන් දාන්න ආපු කමෙන්ට් එක
Nimesh kulasniha ge pto ekk dannko
Studio Respect තවත් ත්‍රස්තවාදි ප්‍රහාරයක් ගැන
ස්වාමින් වහන්සේ නමකගෙන්
ආනාවරණයක්.13 ළමයි ඉස්කොලෙ
යවන්න එපා👇👇👇
ruclips.net/video/Ce9fpONO2MI/видео.html
supiiri.....lassanai...
I don't know sinhala but i fall for your voice....... Loved it lots of love from Nepal ❤️❤️❤️🤭🤭
Maru hallo polage voice ek..vihilu kalth supiri gayane..
මේ ලජ්ජි එහට මෙහෙට ඇද ඇද ඉන්නේ මහීගේ බෑන්ඩ් එක
පට්ට ගාල thisankwa අරන් අර ලස්සන සින්දුව kynnko
එදිරිමුණි සිර්ත් වෙලාවකට පිස්සු වැඩ කරන්නේ
Lavan oyage voice akanam patta
හරිම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..👌👌
සිහිකෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරයට පිස්සු වැටුන කාලේ❤️❤️
Ekanm aththa
පහරක් ✌🏻🌹🔥🔥🌹✌🏻
කියන්න වචන නැ...
Yana thana innawa...😁😁😁😁😁......mara lassaniii neda madee song eka
@@maduvitharana7016 hmmm. Oyata awulda??
@@MadeendiRastha apppooooo ne...sthutu wenna......mm paul ne...😂😂😂😂😂😂😂😂
@@maduvitharana7016 මටත් නැ... 😂😂😂🔫🔫
@@MadeendiRastha 😂😂😂
ඊයේ ඉදන් විඩියෝ එකත් එක්ක සින්දුව එකනම් බලන් හිටියෙ 👌👌💖
My favorite ❤️😘
හැම වෙලේම පිස්සුවෙන් වගේ අහන්නේ... කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....
hashini kasthuri hi
✌️👌💪👍 මේක ෆට්ට කියන එව්න් මේ කොනට.
👇
song එක කියන්න පටන් ගන්නත් කලින් මේක trending වෙයි කියලා හිතපු උන් කෝ බලන්න.. 💓
Can't understand a single word but very melodic .love from Pakistan.
Sometimes there's no need to understand words cuz the song itself can make us feel what it's saying right?
@@suthenightdemon2263 agreed💓
Hello my beautiful friend 🍃🎶🎵♥️
Ptt lavan nan නියමයිනේ
සිහි කෙරුවත් කදුලු වැටෙන ලස්සන දේවල් මතකද ආදරේට පිස්සු වැටුනු කාලේ 💖💖💖💖💖😘😘
Super
සතුටුයි මේ සින්දුවත් trending 2 ආපු එක. Congratz! Derana.
Johan
Wsi
මම අහපු වාර ගනන මතකත් නැහැ ඒ තරමටම ලස්සනයි
මේ සින්දුව දහපාරකට වඩා බැලුව අය කෝ 💖💖💖💖💖💖💖💖💖
2023 අපි....1 Milion වදින්න ඕන අනිවාර්යයෙන්ම....thanks etunes....❤❤
Ki paraknam beluwada. Kochchara beluwath epa wenne na. Patta song eka 💓💓💓💓
මේක trending #1 වෙනවට කැමති උන් like එකක් දාන් යමු
isu gaming දෙවෙනි ඉනිම එන්න එන්න ගොන්
වේනවා කියලා හිතන අය මේක LIKE කරලා.දෙවුමිගේ මේ විඩියො එක බලන්න.LINK👉 ruclips.net/video/HXImK_D1Dmg/видео.html
isu gaming #1
niymai lavan aiyye oyage vose ekanam maru vena sindu vageda meka mewatane bro sindu kiyanne lik karamu balanna
මෙහෙම *සමාජ සත්කාර* කරනවට කස්ටියටම පින් 😘😂
Lassnai👍👍👍👍
මම අහල තියෙන වාර අනන්තයි ,මාර ලස්සනයි, මේ සතුට දෙන දූලා පුතාලා සියලුම දෙනා ❤විශ්ව කර්ම දෙවියන් වහන්සේ ඔබලා ආරක්ෂා කරනවා
අශා දසහක් පොදි බැද
දෑසක් දැක්කොත් ලුහුබැඳ
ජීවිතේට රස්නේ හොයපු කාලේ
සිහිනෙන් සිහිනෙට වද විද
සැප සේ ඉවසාගෙන විත්
මතකද ඒ පිස්සු නටපු කාලේ
ගිහින් කටු ගාලක රෑ පැටලී
ඉර පානෙත් යලි පැටලී
තරුණ විසේ රහට විදපු කාලේ
සිහි කෙරුවත් දෑස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුණු කාලේ
කදුළු පුරුවන් මොකෝ සතුට හොරු ගත්තදෝ
දුක කියන්න නොසගවා තැවුල් කාටත් පොදුයි
සුසුම් හෙලලා සුලන් අතට හරවන්නකෝ
පුලුන් රැල්ලක් වගේ නිදැල්ලෙ පාව යයි
කදුලු පිසදා ඉතින් සතුට අරගන්නකෝ
දුක කියන්නෙ මේ ලොවේ ජිවීතේ ජය මගයි
සුසුම් මුසුවී තමයි සුලග හැදුනේ කියා
හැඩුම් මුසුවී තමයි වැස්ස හැදුනේ කියා
වදන් ඔවදන් කර පෙන්වාලු අතීතේ ලස්සන මතකද
හිතේ ඇතිදේ කියාගන්න දවසක් මදී
වෙච්ච දේවල් අහෝ නිමක් නෑ සුන්දරයි
විවිර කරදා හදේ සිරව ඇති සෑම දේ
යොවුන් බඹරුන් වගේ ඉන්න කාටත් හැකී
දෑත් විහිදා සුපෙම් මතක පවසන්නකෝ
අසා ඉන්නා තරම් තවත් සතුටක් නොවේ
එවන් රස පෙම් කතා තමයි ඔබගෙයි මගෙයි
පතන පැතුමන් පවා අමුතු වෙනසක් කලේ
සිතුම් සිතුවම් සේ ගලපා දුන් මතකෙට ස්තූති සැමට
Thank you.oyaata song ekama dammata.mata oone welaa thibbe😊😊😊😊
Thanks for lyrics 😊😊😊
Thanks for lyrics 😊😊😊💗💗
අනේ ඔයාට ගොඩක් thank you මෙකේ Lyrics දැම්මට. Thank you so much. 😘😘😘😘😊😊😊😊
Thnk uuuuu
මතකද ඒ පිස්සු වැටුනු කාලේ...
ආදරේට පිස්සු වැටුනු කාලේ....
මාරම ලස්සනයි හිතට වදිනවා නියමට ❤️❤️
Lassana therumak thiyena sinduwak... suba pethum ayye ගොඩක් ලස්සනයි 😘😘😘
Nilupul aiyata awanthage voice eka tyannawa 🤩🤩
පට්ටම සිංදුව.
Download කරගෙනත් හැමදාම අහනව.
ලවන් අයියා, පොලා .. ඔක්කොම පට්ට..
Good job .
Ft...
❤
මාරම ලස්සනයි අනේ.....
කලණයා පව් නේ ළමයි ඇයි නයනයා උන්ගේ බෑන්ඩ් එකට ගියා කියලා පාඩුවක් නෑ නේ මහී ලට පට්ට සින්දුව ලස්සනයි
Lavan ayya........song ekanam patta.oyage kalin song ekath lassanai.oyage song diha බැලුවම dan thiyena mal සිංදු කැලේ.
එහෙම නේද?💟💟💟💟💟❣️
කැලුම් ශ්‍රීමාල්ගේ Lyrics හැමදාමත් සුපිරි. ලියන හැම සින්දුවකම හොද අර්ථයක් තියෙනවා.
මාරම ලස්සනයි.❤️😚
Harima lassani api adare oyala oktama😙😙😙😙😙😙😍😍😍😍😍
ලස්සනයි ගොඩාක් ... 👍👍👍👍❤️❤️❤️❤️👍👍👍
Lawan ayyah & akkah ayyalah kynna wachana na මරු..වෙනසක් හොයන අයට නියම වෙනස මෙ සිංදුවෙන් ලැබෙනවා..
God job all⛑😘
ගොඩක් කාලෙකට පස්සේ ඇහුව ලස්සන සිංදුවක් 🤗🤗
අනෙ හරිම ලස්සනයි.අහන්න අහන්න ආසයි.කවදාවත් එපා වෙන්නැ.
I listened to this song while i was just walking around my house. I dont watch this bt i was attracted by this melody.love it
Gihin katu galaka raa petali.. ira paaneth yali petali.. tharuna wise rahata windapu kalee...
Thank you all.. very nice song.. loved it..
Wooooow
Melody Trending 1 ok
patta lavan aiyaaa
I love this song ❤❤
අයියෝ මං මේක අහන 11 වෙනි සැරේ😆😆🎶❤️
හිතට වදින සින්දුවක්
ලස්සනයි ගොඩක් ඒ සිංදුව වගේම මම කතාව ආසාවෙන් බලාන්නේ
ලස්සන.සිංදුව.ආහන්න.අහන්න.ආසයි
සිහිකෙරුවත් දැස් තෙමෙන
ලස්සන දේවල් මතකද
ආදරේට පිස්සු වැටුනු කාලේ...
ane shoiiiiiiiii.deweni inima keleeeee ela elaaaaa 😍😍😍😍😍
මෙච්චර ලස්සන සිංදුවකටත් අන්ලයික් 400ක් කියන්නේ ඉතින් මට හිතා ගන්න බෑ මිනිස්සු ගැන
ජෙල ජෙල